රාජ්‍ය මාධ්‍ය අමතමින් කළ විශේෂ ප්‍රකාශය | 2024 ජනාධිපතිවරණය | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 4.1K

  • @newnn1268
    @newnn1268 10 วันที่ผ่านมา +1777

    අද ගුරුවරු හැටියට තැපැල් චන්ද 90% දුන්නෙ අනුර කුමාරට.ජය වේවා

    • @DJP706
      @DJP706 10 วันที่ผ่านมา +150

      අපේ පාසලේ සියලුම දෙනා මාලිමාවට තමා අද දීපු ඡන්ද ඔක්කෝම දුන්නේ ...හෙට දෙන සියලුම දෙනාත් මාලිමාවම තමා....❤❤❤

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 10 วันที่ผ่านมา +57

      ජය වේවා!

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 10 วันที่ผ่านมา +49

      ස්තූතියි. ආඩම්බරයි.

    • @nirmalinidona7550
      @nirmalinidona7550 10 วันที่ผ่านมา +48

      ස්තුති හැමෝටම ,ආදරෙයි ,මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤❤

    • @padmakumari2816
      @padmakumari2816 10 วันที่ผ่านมา +35

      ජය වේවා 🎉🎉🎉 🙏

  • @user-wu6yc3qx4r
    @user-wu6yc3qx4r 10 วันที่ผ่านมา +1185

    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක්

    • @bossedbossr8149
      @bossedbossr8149 10 วันที่ผ่านมา +12

      Jawava Npp

    • @chamadisanayaka8116
      @chamadisanayaka8116 10 วันที่ผ่านมา +28

      සහෝදරයට කතිරයක්
      ගහන ඔබහට මල්මිටක්
      💐💐💐💐💐💐💐💐💐

    • @mohanwickramasinghe4704
      @mohanwickramasinghe4704 10 วันที่ผ่านมา +7

      Jaya wewa🎉

    • @hawklordarun
      @hawklordarun 10 วันที่ผ่านมา +9

      අපි හදමු සියල්ලොම එකතුවෙලා රටක් සකලවිද ලොකවාසින්ගෙ ආදර්ශමත් ආශිර්වාද ලබා මෙපොලො තලයෙහි උතුම්ම ආදර්ශමත් රටක් මාලිමාව ආන්ඩුවක්

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา +6

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

  • @DhanushkaAbeveera
    @DhanushkaAbeveera 10 วันที่ผ่านมา +1117

    ගේමක් නෑ..ඉතිහාසෙ ගත්ත වැඩිම ඡන්ද ප්‍රමාණයෙ රෙකෝඩ් එක මේ 21 ගහනවා...ඒක ලොවෙත් ශුවර්..💓💓💓

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา +30

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

    • @gihanrajapaksha6106
      @gihanrajapaksha6106 10 วันที่ผ่านมา +3

    • @NimanthaSadaruwan
      @NimanthaSadaruwan 10 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ම

    • @terancegalhena8651
      @terancegalhena8651 10 วันที่ผ่านมา +3

      අනිවා bro...❤

    • @irkahatapitiya6957
      @irkahatapitiya6957 10 วันที่ผ่านมา +3

      At least 80 laks❤

  • @mahaweligamasumanarathana8623
    @mahaweligamasumanarathana8623 10 วันที่ผ่านมา +89

    මම 3% කෙනෙක්.මම තදින් විශ්වාස කරා අවුරුදු තුන හතරකින් රටේ බහුතරය අනුර දිසානායක සහෝදරයගේ නායකත්වයෙන් මාලිමාව දිනනවා කියලා.මාලිමාවට ජය වේවා

    • @suvindupesara1545
      @suvindupesara1545 9 วันที่ผ่านมา +2

      3% සිටි ඔක්කොටම respect අපිට කලින් ඇත්ත තේරුම් අරං හිටියට ❤

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 9 วันที่ผ่านมา

      මමත් එහෙමයි, දුවගේ පලමු චන්දය සමගින්.

  • @aselathalavinna5570
    @aselathalavinna5570 10 วันที่ผ่านมา +288

    මේක අපි ගහන්නම ඕන ගේමක්. අපි එනවා අබුඩාබි සිට. සියල්ලම සූදානම්. නියත ජනපති අනුර කුමාර දිසානායක 💪💪💪💪

    • @sangaransudarshani8919
      @sangaransudarshani8919 10 วันที่ผ่านมา +5

      සුපිරි සුපිරි ❤️❤️❤️ඔහොම යන් 22 අපේ සහෝදරයව නියත ජනපති කරමින්, බුදුසරණයි ❤️

    • @andyandy7194
      @andyandy7194 10 วันที่ผ่านมา +4

      බෙහෙවින්ම ස්තූතියි❤❤

    • @milanifernando2593
      @milanifernando2593 10 วันที่ผ่านมา +3

      💐💐💐

    • @Cheryl-o1v
      @Cheryl-o1v 10 วันที่ผ่านมา +2

      Supiri

    • @vijainiiiroshini3066
      @vijainiiiroshini3066 10 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @slrawana
    @slrawana 10 วันที่ผ่านมา +1180

    මම ජීවිතේට ජවිපෙ ඡන්දේ දීලා නැහැ. ඇත්තටම මම ජවිපෙ ට හිනාවුන පැත්තේ සිටි අයෙක්. නමුත් මෙවර අපේ ගෙදර ඡන්ද 4ම මාලිමාවට දීමට තීරණය කරලා තියෙන්නේ. ජවිපෙ අතීතයේදී මොනවා කලාද කියා මේ මොහොත් අපිට නම් අදාලම නැහැ. මේ මොහොතේ රටට අවශ්‍යය දූෂණයෙන් තොර මිනිසුන්ගේ මූලික ප්‍රශ්න විසදීමට මූලිකත්වය දෙන පක්‍ෂයක්. ජවිපෙ මෙම ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට සුදුසුම පක්‍ෂ බවයි අපගේ තේරීම. ඇත්තෙන්ම මම කණගාටු වෙනවා සමාජ මාධ්‍ය වල ජවිපෙ අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන විකෘතී මඩ ප්‍රචාර ගැන. අපි කළින් සිටියේ මේ සංවිධානත්මක මඩ කල්ලිවල ගොදුරු වෙලා නේද කියලා හිතුනාහම මේ සංවිධානාත්මක කල්ලි පිළිබඳ දැඩි පිළිකුලක් සහ වෛරයක් අවංකවම දැන් අපිට පළමු වරට දැනෙමින් තිබෙනවා.

    • @thumidubogahawattha4221
      @thumidubogahawattha4221 10 วันที่ผ่านมา +68

      හරියටම හරි මමත් ඔබතුමා වගේම කෙනෙක්.

    • @MathimuniSilva
      @MathimuniSilva 10 วันที่ผ่านมา +47

      ඔබ ගැන සතුටුයි.
      මාලිමාව රජයක් තුල
      අපිටසතුටින් ජිවත්
      වෙින්න ලැබෙිවි..❤

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +19

      ❤💪🌹

    • @NimalSenaratne-kt1mq
      @NimalSenaratne-kt1mq 10 วันที่ผ่านมา +42

      ඉතා කදිම කියවීමක් සහෝදරයා. මගේ පවුලෙන් සේරම ජන්ද හතළිස් දෙකක්ම මේ සැරේ මාළිමාවට. 2019 දී එයින් තුනෙන් දෙකක් පමණ ගෝඨාභය ට වැටුණ ඡන්ද.

    • @lalsella9887
      @lalsella9887 10 วันที่ผ่านมา +13

      ❤❤❤❤

  • @asankakumara5251
    @asankakumara5251 10 วันที่ผ่านมา +1017

    අනුර සහොදරයා මගේ රට රං අකුරෙන් ලියනවා හදවතට එකගවම 1000% ෂුවර්. (සියලු දෙවියන්ගේ පිහිටයි)

    • @DeepalPremarathna
      @DeepalPremarathna 10 วันที่ผ่านมา +8

    • @PradeepRathnaweera-z5l
      @PradeepRathnaweera-z5l 10 วันที่ผ่านมา +2

      Ane palayan yanna

    • @solidzonewavestation
      @solidzonewavestation 10 วันที่ผ่านมา +4

      ​@@PradeepRathnaweera-z5lඇයි අව්ල්ද , මොකද 😂

    • @NimalMarasinghe-s5e
      @NimalMarasinghe-s5e 10 วันที่ผ่านมา +1

      ​@@PradeepRathnaweera-z5lAmarui ne ????🤨🥴

    • @user-vz1sm5qg1o
      @user-vz1sm5qg1o 10 วันที่ผ่านมา +5

      ​@@PradeepRathnaweera-z5l සජිත් ge 🐃 wage😂

  • @shanbro7543
    @shanbro7543 10 วันที่ผ่านมา +234

    21න් පස්සෙ මේ විදියටම ජාතිය අමතනවා බලන්න..පට්ට ආසයි....අම්මපා එහෙම දැකලා මැරුනත් කමක් ඈ මට නම්...අපි සුපිරී දිනනවා..පට්ට දිනිල්ලක්...හොරු හැත්තට නම් සුපිරී දඩුවම් දෙන්න ඕනි..අපි මේ දවස්වල බරටම වැඩ...ජයවේවා අනුර සහෝදරයා ආදරෙයි 🧭🧭🧭🧭🧭

    • @LakshithaUdayanga-w4x
      @LakshithaUdayanga-w4x 10 วันที่ผ่านมา

      Aniqa bn akata thamai balagena imme

    • @ChandimaBuddika
      @ChandimaBuddika 10 วันที่ผ่านมา +1

      lassana jiwithayak hemotama genenda wasana sakthiya lebenawamaii❤❤akd❤❤

    • @probodinisenaviratne4787
      @probodinisenaviratne4787 10 วันที่ผ่านมา +2

      Ehema hagimak thamai matath thiyenne.....

    • @Nishadi-d5c
      @Nishadi-d5c 10 วันที่ผ่านมา +2

      මේ පෙරහුරුව.....අනිවාර්යයෙන් ජතිය අමතන 9නි ජනාධිපති අනුර සහෝදරයා පමණයි 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❎

    • @Shamalee97
      @Shamalee97 10 วันที่ผ่านมา +1

      ඔය වගේම හැගීමක්,ආදරයක් තමා මටත් තියෙන්නෙ..❤❤

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 10 วันที่ผ่านมา +201

    අද 📪 චන්දය දුන්නා .
    හරිම සාර්ථකයි කියලා හිතෙනවා .
    මාලිමාවට ජයවේවා !!!❤

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +1

      ♥️🌹💪

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

    • @andyandy7194
      @andyandy7194 10 วันที่ผ่านมา

      ❤❤❤ස්තූතියි ආදරණීය සැමට

    • @kavindugayendra2237
      @kavindugayendra2237 10 วันที่ผ่านมา

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 10 วันที่ผ่านมา +488

    පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ❤

    • @donint9871
      @donint9871 10 วันที่ผ่านมา +4

      මාලිමාවට කෝටියක්

    • @roosranjani2154
      @roosranjani2154 10 วันที่ผ่านมา +3

      👍❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @rrcheeter3656
      @rrcheeter3656 10 วันที่ผ่านมา +1

      🗿🗿🗿

  • @prasadnamal4480
    @prasadnamal4480 10 วันที่ผ่านมา +535

    අපි කොච්චර අන්තර්ජාලයේ චන්ද හැදුවත් ගම් වල තාම දේශපාලන දැනුමක් නැති ජනතාවක් ඉන්නවා. ඔවුන්කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න. වැඩි වැඩියෙන් ගම් ඇතුලේ කැන්වසින් ගොස් එම ජනතාව දැනුවත් කරන්න ක්‍රියාමාර්ග ගන්න බලන්න.
    මාලිමාවට ජයවේවා 💪
    AKD♥️♥️

    • @VIJITHAWEERASINGHA
      @VIJITHAWEERASINGHA 10 วันที่ผ่านมา +6

      Ou eaka aththa

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +14

      අනිවාර්යෙන් ම ඒක ඇත්ත.. හැමෝම සමාජ් මාද්‍ය වල නෑ. 👌

    • @gamagesege
      @gamagesege 10 วันที่ผ่านมา +20

      ඇත්තටම ගම්මට්ටමින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කළ යුතුයි. ඉදිරි දින තුළ එය අනිවාර්ය විය යුතුයි..

    • @anulachandrakanthi8548
      @anulachandrakanthi8548 10 วันที่ผ่านมา +19

      මමත් මේ ගැන නිතර නිතර කමෙන්ට් දැම්ම, තරුණ දරුවන් තම දෙමාපියන් රටේ තත්වය ගැන දැනුවත් කර මාලිමාවට ජන්දය දීම ගැන උනන්දු කරවන්න

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 10 วันที่ผ่านมา +9

      ස්තූතියි. අප මෙන්ම ඔබටත්
      ඒ සදහා සම්බන්ධවෙන්න ආරාධනා.

  • @apexlover8691
    @apexlover8691 10 วันที่ผ่านมา +23

    අපේ චන්ද 34න් 6ක් දැනටමත් දීලා ඉවරයි ඉතිරි චන්ද 28 ඔබ හා පිරිස වෙනුවෙන් 21දා උදෑසනම සලකුණු කරන්නෙමු❤❤❤❤

  • @මනහරanura
    @මනහරanura 10 วันที่ผ่านมา +464

    අපි දිනන්නේ අපිටත් අදහාගන්න බැරි විදියටයි හොදේ. 💪💪💪💪

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt 10 วันที่ผ่านมา +17

      Aniwa....✊

    • @MadushankaSampath-fk1wr
      @MadushankaSampath-fk1wr 10 วันที่ผ่านมา +18

      අනිවාරෙන්ම....වෙන්න ඕනිත් ඒක

    • @nimaliperera9457
      @nimaliperera9457 10 วันที่ผ่านมา +15

      අනිවාර්යයෙන් ...❤❤❤

    • @tharushageethika8744
      @tharushageethika8744 10 วันที่ผ่านมา +12

      Aniwaaaaaa

    • @kazz1033
      @kazz1033 10 วันที่ผ่านมา +12

      👍👍👍👍

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 10 วันที่ผ่านมา +255

    මේ රටේ නව වන විධායක ජනාධිපති ලෙස පත් උනාට පසු මේ විදියට ජාතිය අමතා කරන කතාව අහන්න ජනතාව හැටියට අපි නොඉවසිල්ලෙන් බලාසිටිමු!!!❤❤

  • @rasikasampath3817
    @rasikasampath3817 10 วันที่ผ่านมา +236

    අනිවාර්යයෙන්ම මේ සැරේ අනුර දිසානායක ට අපේ ගෙවල් දෙකෙන් ම ඡන්ද 15ක් ජයවේවා

    • @kithsiripoddiwelamarage9493
      @kithsiripoddiwelamarage9493 10 วันที่ผ่านมา +1

      එල. #මාලිමාවජමනිය. .ගේමෙන්...ඉන්නෙ . ඔබට . ජය . සහ.සතුට . 💪💪🤙🤙👏👏

    • @nandaniboda5804
      @nandaniboda5804 10 วันที่ผ่านมา +1

      Jayaveva siyallatama

  • @asithachathu2974
    @asithachathu2974 10 วันที่ผ่านมา +38

    අද අපේ යුතුකම අපි කලා.. හැමෝගෙන්ම ඉල්ලනවා 21 වෙනිදට චන්දෙ දෙන්න..

  • @Saron-fe2ks
    @Saron-fe2ks 10 วันที่ผ่านมา +292

    උඩුගම්පොළ ගහලයාගෙන් වැඩිම සංහාරයට ලක්වු ගාල්ලේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට ...
    ❤🌹✌💪👍

    • @ShanthaKumara-zj8th
      @ShanthaKumara-zj8th 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @umeshhewage5704
      @umeshhewage5704 10 วันที่ผ่านมา +1

      Galle Gemma.. ❤❤🎉🎉💪💪💪💪

    • @gangagamagaganga9845
      @gangagamagaganga9845 10 วันที่ผ่านมา +1

      ❤අනිවාර්යෙන් සහෝ

    • @andyandy7194
      @andyandy7194 10 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @arjunaudesh4119
      @arjunaudesh4119 9 วันที่ผ่านมา

      ❤❤ මන් නිතරම ඔය සිද්දිය මතක් කරනවා

  • @lankadesilva.7446
    @lankadesilva.7446 10 วันที่ผ่านมา +261

    අනුර සහෝදරයා ,මම රටින් පිටඉන්නේ..ඔබව දිනවලා රට දිනවීම සදහා මමත් ලංකාවට එනවා...මාලිමාවට ජයවේවා .🙏✌❤️👏👏👏

  • @IndraniGunarathna
    @IndraniGunarathna 10 วันที่ผ่านมา +220

    භාවනාවක් වගේ ඔබේ හඬ ඒහඬට කවුරුත් කැමැතියි සතුරාගේ වියරුව ඔබව ඔසවා තබයි
    මාලිමාව දිනේවා...
    චන්ද කෝටියක් ❤❤❤❤

  • @sumithranaweera5715
    @sumithranaweera5715 10 วันที่ผ่านมา +45

    අනුර සහෝදරයා මුන් අපට කඳුළු ගෑස් අධි පීඩන වතුර ගැහැව්වට අපි අද රියන් එක දුන්න .....

  • @RuwanRanthilaka-ji9ys
    @RuwanRanthilaka-ji9ys 10 วันที่ผ่านมา +280

    අනුර කුමාර අපේ නායකයාට මේ රට ගොඩ ගැනීමට උතුම් දළදා සමිදුගේ ආශිර්වාදය ලැබේවා

    • @user-br4tu2dp5u
      @user-br4tu2dp5u 10 วันที่ผ่านมา

    • @DannyMoreision
      @DannyMoreision 10 วันที่ผ่านมา

      දළදා වහන්සේට පහර දුන්න JVP ට අශිර්වාදය තියෙයිද?😂

    • @buddhikachamal9398
      @buddhikachamal9398 10 วันที่ผ่านมา +1

      ​@@DannyMoreisionරණිලට හරි සජියට හරිද දෙන්න ඕනේ😂😂

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns 9 วันที่ผ่านมา

      සජිත් ගොනා ​@@DannyMoreision

    • @devminienileeka7513
      @devminienileeka7513 9 วันที่ผ่านมา

      @@DannyMoreision oba mulinma ithihasaya mula sita adyanaya krnna . Itapasse adahas prakasha krnna .dooshanaya wanchawa, deshapalanayen hambakarana minissu ewata hamadamath owunge chandaya prakasha kraai. Numuth lankawe ithihasaya igena gattha manussya kawadasath e godt noyai, sahodaraya adahas prakasha krnn kalin e kalaye rate thathwaya gana igena ganna.

  • @t10book82
    @t10book82 10 วันที่ผ่านมา +314

    පක්ෂ විපක්ෂ ඔක්කෝම මඩ ගහන්නේ අනුරට... අපිට දැන් හොදටම තේරෙනවා.. අපේ කතිරේ අනුරට ❤❤❤❤

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา +2

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

  • @B14ckyW01f
    @B14ckyW01f 10 วันที่ผ่านมา +93

    අනිවාරෙන්ම පළවෙනි ඡන්දේ අනුරට.. වෙන එකෙක්ට මනාපයක්වත් දෙන් නෑ.. 🧭❌

  • @supernovachanell5241
    @supernovachanell5241 10 วันที่ผ่านมา +32

    ජීවිතේ දාන පලවෙනි චන්දෙ මනාප 2ක 3න නෑ තියෙන්නේ එකයි ඒ අනුර සහෝදරයා....එච්චරයි ජයවේවා....#අනුරටකෝටියක් #රට අනුරට❤

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 10 วันที่ผ่านมา +430

    මාලිමාව දිනවා රටේ දූ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්නෙමු .

  • @ajithamunasinghearachchi1734
    @ajithamunasinghearachchi1734 10 วันที่ผ่านมา +110

    අපේ පවුල් පිටින් UNP හිටියේ. මේ පාර හැමෝම අනුර සහෝදරයාට චන්දේ දෙන්නේ . ගොඩාක් අවබෝධ කරගන තමයි මේ තීරණය ගත්තේ ❤

    • @anandakularathna6030
      @anandakularathna6030 10 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @LakshithaUdayanga-w4x
      @LakshithaUdayanga-w4x 10 วันที่ผ่านมา +2

      Athatama sathutu oi ❤️

    • @kavindugayendra2237
      @kavindugayendra2237 10 วันที่ผ่านมา

      අනිවාර්‍යෙන් සහෝදරය✌️❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 10 วันที่ผ่านมา

      හරිම ආඩම්බරයි ඔබ ගැන .යතාර්ථය තේරුම් අරගෙන මාලිමාවට හැරැනට ❤

  • @hansasahan94
    @hansasahan94 10 วันที่ผ่านมา +385

    මම අද මගේ තැපල් චන්දය මාලිමාවට දුන්නා ඇත්තටම හරිම සතුටක් දැනෙනවා මගේ ජීවිතයේ පලවෙනි චන්දය තැපල් චන්දයක් විදියට අනුර සහෝදරයාට දෙන්න පුලුවන් උනුඑකට ❤🧭

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +1

      ❤👍🌹

    • @somiruwanruwanpura1110
      @somiruwanruwanpura1110 10 วันที่ผ่านมา +2

      Respect🎉🎉🎉

    • @gayanprashad8552
      @gayanprashad8552 10 วันที่ผ่านมา +7

      බුද්දිමත් තරුනයෙක් ආඩම්බරයි මල්ලි ❤

    • @RuwanChaminda-o8i
      @RuwanChaminda-o8i 10 วันที่ผ่านมา +2

      Npp ජය වේවා ❤❤❤❤

    • @----Dasun---
      @----Dasun--- 10 วันที่ผ่านมา +2

      ගැම්මක් තමයි❤

  • @MJkorean10MTips
    @MJkorean10MTips 10 วันที่ผ่านมา +18

    අධ්‍යාපන මට්ටමෙන් ඉහළ තලයක ඉන්න ඔහු අනුර කුමාර නම් විය.කැළණි සරසවියෙන් බිහිවිය.❤ආඩම්බරයි

  • @pgpremathilaka78
    @pgpremathilaka78 10 วันที่ผ่านมา +148

    1982 ජනාධිපති චන්දේ දී මට අවුරුදු පහළොවයි!එක දිනක රාත්‍රීයේ ගුවන්විදුලියේ විනාඩි කිහිපයක් රෝහණ සහෝදරයා කතා කතාව සවන් දීම මතක් වුනා!! එදා දුටු සිහිනය අදවත් සැබෑවක් කරගමු!!

    • @macmusic4330
      @macmusic4330 10 วันที่ผ่านมา

      අපි දිනනවා පුතේ

  • @DammikaRanil
    @DammikaRanil 10 วันที่ผ่านมา +160

    අපි චන්දේ damma ..සහෝදරයා ..ජයවේවා 😊

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 10 วันที่ผ่านมา +194

    අපි හැමෝම උබව විශ්වාස කරනවා සහෝදරයා රටත් රටේ ජනතාවගේ අනාගතය ඔබට බාරයි ❤❤❤❤❤❤❤❤❤

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 9 วันที่ผ่านมา +12

    ඇත්තටම වේදනාවක් තියෙනවා සර්,.....අරගලයක් කලේ අපි පල් හොරෙක් රජ කරවන්න නෙවෙයි ......ඒ පාහරයා නිසා තවත් අවුරුදු ගානකින් රට ආපස්සට ගිහින් ඉවරයි අපේ රටේ දේපල ගොඩක් විකුනලා ඉවරයි.....අපි කොහොමහරි එකතුවෙලා වැඩ කරලා අපේ මහපොලොව,අපේ හැමදේම බේරගමු....අනුර සර් එක්ක එකතු වෙන්න අපි අපේ රට හදමු...ජයවේවා කියලා බෑ අපි දිනවන්න ඕනි...

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 10 วันที่ผ่านมา +470

    හොර මැර දේශපාලනය අවසන් කරන ලාංකීය ඉතිහාසයේ විජයග්‍රාහී දිනය තව සති දෙකකින් 21 වෙනිදා එනවා ඒකට හැමෝම පෙළ ගැසී අවසන් අපි මේ විජයග්‍රහණය එෛතිහාසික විජයග්‍රහණය ක් කරමු ❤️ 😍 😍
    අනිවාර්යයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක එච්චරයි ඒක නවත්තන්න කාටවත්ම බෑ ❤❤❤❤❤

    • @madhavipradha1005
      @madhavipradha1005 10 วันที่ผ่านมา +9

      ❤❤❤❤

    • @karunadasasamarawickrama1407
      @karunadasasamarawickrama1407 10 วันที่ผ่านมา +7

      @@RANTHARUSOYSA250 හොර මැර දේශපාලනය අවසන්කරන ලාංකිය ඉතිහාසයේ විජයග්‍රාහි දිනය තව සති දෙකකින් (21) වෙනිදා එනවා අපි සැමදෙනාම එකතුවි රට බෙිරාගමු !!!👍🌼🙏🕝👍🌼🙏🕝👍🌼🙏🕝👍🌼🙏🕝👍🌼🙏මාලිමාවට ජය නියතයි 👍🕝👍

    • @ChandraKumarideSilva
      @ChandraKumarideSilva 10 วันที่ผ่านมา +1

      jayen jaya!❤❤❤

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

  • @nirvana4136
    @nirvana4136 10 วันที่ผ่านมา +53

    රාජ්‍ය සේවක අපි අපේ යුතුකම ඉටු කළා.❤

  • @surangisurangi6001
    @surangisurangi6001 10 วันที่ผ่านมา +51

    අම්මෝ අපේ එකම හීනය 22ක අපේ 9වන ජනාධිපති විදිහට ඔය ලෙස ඔබතුමා ජාතිය අමතනවා දකින්න.ඒ හීනය සැබෑ වේවා.ජේසු පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

    • @SurangaManju
      @SurangaManju 10 วันที่ผ่านมา

      Jesu pehti

  • @MRSMunasinghe
    @MRSMunasinghe 10 วันที่ผ่านมา +13

    රට ගොඩනගන වීර පුතා අනුර කුමාර නායකයා සදා දිනේවා ලොව්තුරු බුදු සරණයි ඔබතුමාට සියලුම දෙවි පිහිටයි ජය නියත්‍යි ❤❤❤❤❤❤❤❤❤

  • @aluthdeniyamuhandiramge3699
    @aluthdeniyamuhandiramge3699 10 วันที่ผ่านมา +535

    මට ඔබ විස්වාසඊ අපේ ගෙදර සියලුම චන්ද මලිමාවට.ඇනුර සහෝදරයා ඔබට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kushaniweerasinhe7350
      @kushaniweerasinhe7350 10 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      A.k.d

    • @ruwaniasanka4301
      @ruwaniasanka4301 10 วันที่ผ่านมา +1

      Ape gedarath

    • @pasindunavodya738
      @pasindunavodya738 10 วันที่ผ่านมา

      ❤🎉​@@kushaniweerasinhe7350

  • @MolagodaAjith
    @MolagodaAjith 10 วันที่ผ่านมา +148

    මිනිස්සු මෙහෙම අලුත් ගමනක් යන්න ලැස්ති වෙන එක දැක්කාම මාරම සතුටක් 🎉ජය වේවා සියළු දෙනාටම.මාලිමාවට ජය නියයි❤

  • @hashanmadusanka9731
    @hashanmadusanka9731 10 วันที่ผ่านมา +114

    අපිනම් අද තැපෑල් ඡන්දේ දැම්ම 75% වඩ වැඩි🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤

  • @saheerasameer4262
    @saheerasameer4262 10 วันที่ผ่านมา +82

    මම 2019 දී NPP ට මගේ පළමු ඡන්දය දුන්නේ එය ජයග්‍රහණය නොකරන බව දැනගෙනයි. එතකොට මගේ පවුලේ ඡන්දවලින් භාගයක් සජිත්ට, භාගයක් ගෝඨාභයට.
    In Shaa Allah
    මෙවර මගේ පවුලේ ඡන්ද 54ම NPP. විදේශගතව සිටින මගේ පවුලේ සියලුම දෙනා ලංකාවට එන්න සූදානම් වෙනවා.
    අපි නැවත නැවතත් බිත්තර ලෙස ජීවත් වීමට සූදානම් නැත
    Anura ❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 10 วันที่ผ่านมา +2

      සතුටුයි ඔබ ගැන ❤❤😊😊

    • @rosamala1000
      @rosamala1000 9 วันที่ผ่านมา

      Mokadda ban e pawula. Gamakda pawulakdA

    • @user-uz9pv1tc2n
      @user-uz9pv1tc2n 9 วันที่ผ่านมา +1

      ​@@rosamala1000 eya muslim

  • @Rpp21
    @Rpp21 10 วันที่ผ่านมา +168

    මමත් jvp ඒකට චන්දේ දෙන මිනිසුන්ට හිනා උන කෙනෙක්.දැන් ඒ ගැන ගොඩක් පසු තැවෙනවා.ගෙදර චන්ද 5ම මේ පාර මාලිමාවට .❤

    • @deepanikuwait9743
      @deepanikuwait9743 10 วันที่ผ่านมา +2

      👍🙏🙏🙏🌺🌺🇱🇰

    • @Robots1994
      @Robots1994 10 วันที่ผ่านมา +4

      @@deepanikuwait9743මාත් එහෙමයි. දැන් පුදුම මහන්සියක් වෙන්නේ මාලිමාව ගේන්න❤❤

    • @anandakularathna6030
      @anandakularathna6030 10 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @macmusic4330
      @macmusic4330 10 วันที่ผ่านมา

      ස්තුතියි

    • @LakshithaUdayanga-w4x
      @LakshithaUdayanga-w4x 10 วันที่ผ่านมา

      Niyami oi ❤️

  • @tharinduviraj8111
    @tharinduviraj8111 10 วันที่ผ่านมา +167

    මේක අපි වෙනස් කරලමයි නවතින්නෙ සහෝදරයා..සැප්‍තැම්බර් 21 න් පස්සෙ අපේ කාලේ තමයි පටන් ගන්නෙ..මේ අපේ පංතියෙ එකෙක්❤❤

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 10 วันที่ผ่านมา +116

    මම හැමදාම Npp එකට අලුතින් චන්ද හදනවා. දේශපාලනය පිලිබඳ දැනුවත් කරනවා. ඒක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. කෝටියක් ඡන්ද එකතුකරන්න ඕනි. අනුර සහෝදරයා ජනාධිපති කරන්න අපි හැමෝම එකතුවෙලා කැපවෙමු 🎉🎉🎉

  • @vonithalakmali7371
    @vonithalakmali7371 10 วันที่ผ่านมา +12

    අද අපේ ජන්ද 90% ක්ම අනුර ට ❤

  • @vipulpremerathne5156
    @vipulpremerathne5156 10 วันที่ผ่านมา +118

    ඔබගේ නායකත්වයට සහ ජාතික ජනබලවේගයට මම විශ්වාස කරමින් මගේ මනාපය ඔබතුමාට

  • @suneepathirage8705
    @suneepathirage8705 10 วันที่ผ่านมา +68

    අනුර කුමාර සහෝදරයා, පුලුවන් තරම් ඔබ ප්‍රවේසමෙන් සිටිය යුතුයි..මේ කාලය තුළ,,,ඔබට තෙරුවන් සරණයි ,,,,ඔබේ ජයග්‍රහණය ස්තිරයි,,,මා බුදුන් වදින විටත් ඉල්ලා සිටින්නේ,,ඔබව ආරක්ෂා කරදෙන ලෙසයි,,,දළදා සමිදු පිහිටයි

    • @champjanlyn8740
      @champjanlyn8740 10 วันที่ผ่านมา

      ඔව් ඉදිරි සති 2 තීරණාත්මකයි. අනුර ඔබ වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. දෙවි පිහිටයි.❤❤❤🇱🇰🇱🇰🇱🇰

    • @PahanDeSilva-yt9jn
      @PahanDeSilva-yt9jn 10 วันที่ผ่านมา

      මමත් එහෙමයි.

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 10 วันที่ผ่านมา +311

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට ස්ථීරයි....

  • @vimalasara2605
    @vimalasara2605 10 วันที่ผ่านมา +15

    ජයවේවා මාලිමාවට
    අනුර සහෝදරය අද තැපැල් ඡන්දය මා කථාකළ සියලුම දෙනා අතර වැඩිම පිරිස මාලිමාවට ඡන්දය ප්‍රකාශකළ බව තමයි කියාසිටියේ.
    අද සැප් 05 අදත් සවස තරුණ දරුවන් වැඩි හිටිඅය සමග කථාකළේ ඔබ තුමාගැනත් මාලිමාව ගැනත් පන්සලේ හාමුදුරුවෝ හැටියට ඔවුන්දැනුවත්කරනවා අනිවාර්යෙන් මාලිමාව දිනවා. අනුර මහත්මයාව (ඔහුතුළ ඇති ගුණාංග නිසයි මහත්මයා කියලා ආමන්ත්‍රණය කළේ )ඔහු ජනපති කරනවාමයි. ❤❤❤❤❤❤

  • @w.k.r.suranga8189
    @w.k.r.suranga8189 10 วันที่ผ่านมา +127

    සහෝදරයා අද අපි අපේ යුතුකම කලා.... අපි ඔයාට ඡන්දය දිල ඉවරයි...❤❤❤ තැපැල් ඡන්ද...

  • @දිමූරසී-ඬ6ධ
    @දිමූරසී-ඬ6ධ 10 วันที่ผ่านมา +124

    ඔබ දිනනවා ඒක ස්තීරයි ❤️🧭❤️🧭❤️🧭

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 10 วันที่ผ่านมา +131

    🙏🙏අපේ ගෙවල්වල සියලුම දෙනා මාලිමාව ට චන්දෙ දෙනව.❤❤❤❤ මමත් කුවයිට් වල සිට එනව අනුර කුමාර දිසානායක ජනාධිපති කරවන්න ජන්දෙ දෙන්න 👍👍👍👍

  • @malithpriyantha9193
    @malithpriyantha9193 10 วันที่ผ่านมา +14

    Jvp එකට මම දෙන පලමු චන්දය බය වෙන්න දෙයක් නෑ සහෝදරයා ඔයා එපා කිවුවත් දැන් මාලිමාවට චන්දෙ වැටෙන එක නවත්වන්න බෑ. 🧭 🧭 🧭 ජයවේවා

  • @robertgamage6220
    @robertgamage6220 10 วันที่ผ่านมา +55

    වචන හසුරන අයුරැ ඉතාමත් ෂේස්ටයි, ඔබට නියත ජය,තෙරැවන් සරණයි

  • @anomasatharasinghe1831
    @anomasatharasinghe1831 10 วันที่ผ่านมา +46

    අපේ ගෙදර චන්ද තුනම අනුරට..පසුගිය චන්දෙත් පාවිච්චි කලේ අනුරලටම තමයි..💪

  • @tharushabhagya347
    @tharushabhagya347 10 วันที่ผ่านมา +139

    අනුරගෙ නම ලෝකේ රං අකුරින් ලියවෙනවා Sure ❤😘

    • @AKN30057
      @AKN30057 10 วันที่ผ่านมา

      @@tharushabhagya347 👍👈👆🧭👈😊

    • @AKN30057
      @AKN30057 10 วันที่ผ่านมา

      @@tharushabhagya347 👆👍👍👍👍🧭👈

    • @kavindupahan332
      @kavindupahan332 10 วันที่ผ่านมา +3

      වැරදි. රටේ නම රන් අකුරින්.

  • @amilawijesinghe6389
    @amilawijesinghe6389 10 วันที่ผ่านมา +36

    සහෝදරයා.. පාර්ලිමේන්තු ඉතිහාසේ එතෙක් මෙතෙක් ජනතාව වෙනුවෙන් හඩනගපු එකම මන්ත්‍රීවරයා ඔබ සහ ඔබ ඇතුලු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමනයි. මේ රටට කෙලවෙන්න දෙයක්නැ දෙගොල්ලො මාරුවට හොදට කරලා තියෙන්නෙ. මමත් මගෙ රස්සාවෙන් ගොඩක් අසාධාරනකම් වලින් බැට කාලා අන්තිමට ස්වෙච්චාවෙන්ම අයින්වෙලා දැන් ආප්ප කඩයක් කරගෙන ඉන්නවා. හමුදාවෙන් 90% ජන්දෙ ඔයාට දිලා ඉවරයි.. ඒ ගැන විවාදයක් නැ.. මේ උඩු දුවලා කුනුවෙලා තියෙන තුවාලෙට ක්‍රමානුකුලව බෙිත් කරන්න.. සුවපත් කරන්න. මොකා ජනාධිපති උනත් මොන ආන්ඩුවක් ආවත් රටේ ඉදිරි ගමන ඒ ඒ අයට ඕන විදිහට වෙනස් කරන්න නොදෙන ඒකාකාරී ගමන් මාර්ගයකට අවශ්‍ය අනපනත් එකතු කරලා නව විවස්ථාවක් හදන්න. මේ රට ලස්සන ගමනක් යයි එතකොට. රටේ දුක්විදින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මොලේ තියෙන ඔක්කොම සේවය හැරදා යනවා. යන තැනට වැඩ ඉහල පුටුවල ඉන්න අය සිද්ධකරනවා.. නුඹට ජය...
    මාලිමාව ජන්ද කෝටියක් ලබාගන්නවා..
    අනුර නුඹ ඉතිහාස ගත වෙනවා..
    කියන දේ කරන. කරන දේ ගැන අවබෝධයක් තියෙන එකම නායකයා.. 🧭🧭🧭🧭🧭🧭

  • @kolithamendis2780
    @kolithamendis2780 10 วันที่ผ่านมา +95

    හිතවත් අනුර, 71 දී මම ළමා වියේ. 87-90 දී වෘතිකයෙක්. අදත් ඇඟ කිලිපොලන බිහිසුණු රාජ්‍ය ත්‍රස්තවාදය හමුවේ ජීවත්වීමට තරම් bonus ලැබූවෙක්. එනයින් ම මම ඔබ ගැන හොඳින් අධ්‍යයනය කලෙමි. මෙවර විජයග්‍රහණය නොවීමට ඔබට අයිතියක් නැහැ. ඒත් තීන්දුව අමනෝඥ ජනතාව සතුයි. “මානිවත්ථ අභික්ඛම” නොනවතින්න ඉදිරියට ම යන්න. ඒත් සර්පයෙකු ගේ ණුවනින් යුතුව. සාවෙකු සේ අහිංසකව.

    • @user-uz9pv1tc2n
      @user-uz9pv1tc2n 9 วันที่ผ่านมา

      Ape thatta wage ❤ eya jvp karapu nisa igena ganna dunne na army eken scl ekta awit principal baya karala😢 thatta class eke dewaniya ,class eke 3weniya dn consultant knk😢❤ thatta apita kohmhari igannuwa mn dn health professional knk🤗iye mge 1st postal vote eka mn anurata dunna❤thatte oya qwa de man kara😢❤

  • @Saron-fe2ks
    @Saron-fe2ks 10 วันที่ผ่านมา +76

    மலிமாவில் ஒரு அரசாங்கம் வடக்கில் சகோதர சகோதரிகளிடமிருந்து வருகிறது.. இனவாதமற்ற அரசாங்கத்தில் நாம் அனைவரும் மகிழ்ச்சியாக இருக்கக்கூடிய ஒரு நாட்டிற்கு மலிமாவுக்கு உங்கள் விருப்பத்தை கொடுங்கள்..🥲🌹❤🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 10 วันที่ผ่านมา +83

    අනිවාර්යයෙන් .....උඹලට විතරයි සහෝදරයා මේ වෙනස කරන්න පුළුවන් ....
    මේ. හොර තක්කඩි රනිල් ....රාජපක්ෂ ....ප්‍රේමදාස ...හැතිකරේ පන්නා දමන්න ම ඕනෑ ....
    අනිවාර්යයෙන් ...සොබාදහම සහ විශ්ව ශක්තිය උඹලට ලැබේවා.... ❤❤❤
    🧭🧭🧭🙏🙏🙏
    ජයවේවා මාලිමාවට .....

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 10 วันที่ผ่านมา +12

    අනිවාර්යෙන්ම නියත ජනපති අනුර සහෝදරයා. ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා බුදුසරණයි!♥️♥️♥️♥️♥️♥️

  • @user-bf9iw1ip2n
    @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +38

    සාමාජ් මාද්‍ය බාවිතා නොකරන පිරිස් විශාල ප්‍රමාණයක් ගම් වල ඉන්නවා.. ඒ අය තවත් දැනුවත් කිරීම් අවශ්‍යයි.. 🙏♥️♥️♥️

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 10 วันที่ผ่านมา +110

    අනුර මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුනු වහාම දීපු පොරොන්දු ඉශ්ථ කරන්න .එවිට දිගටම ඔබ තුමාට ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිදීමට පුළුවන් ❤❤

    • @sangaransudarshani8919
      @sangaransudarshani8919 10 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන් මේ දේවල් උනානම් ආයේ වෙනසක් අපිට එපා

    • @malanilokuge7258
      @malanilokuge7258 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් 👍👍👍

  • @renukabalasooriya8203
    @renukabalasooriya8203 10 วันที่ผ่านมา +87

    අද මගේ තැපැල් චන්දෙ අනුර සහෝදරයාට ලබා දුන්නා.අනිවාර්යයෙන් ම විශිශ්ට චන්ද ප්‍රතිශතයකින් මාලිමාව ජයග්‍රහනය කරනවා.අනිවාර්යයෙන්ම .👍👍👍❤❤❤❤❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 10 วันที่ผ่านมา +10

    ඔයාට චන්දෙ දෙන්න මට යන්න විදියක් නෑ. හැබැයි කොළ නිල් හිටපු මගේ පව්ලේ චන්ද 12 ඔබ‍ට ලබාදෙන්න මම කටයුතු කලා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. අපේ නවක ජනපති තුමාට ජයවේවා 🙏🙏🙏

  • @user-po9pi7kh6x
    @user-po9pi7kh6x 10 วันที่ผ่านมา +88

    බලපල්ලා එක කොල කෑල්ලක් ලග නෑ කෙලින් බලන් කියන්නේ respect ජය වේවා මාලිමාවට

  • @user-bj6go6qz8f
    @user-bj6go6qz8f 10 วันที่ผ่านมา +127

    ජයෙන් ජයම වේවා ...ඔබ මත විශ්වාසය තබා අපේ දූ දරුවන් වෙනුවෙන් රට බාර කරමි....🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @munasinghefernando7864
    @munasinghefernando7864 10 วันที่ผ่านมา +48

    ඔබ ජයග්‍රහණය කර අවසානයි සහෝදරයා .විදෙස්ගත අපිත් පැමිණ ඔබගේ ජයග්‍රහණයට උරදීමට සූදානම් .මාලිමාවට ජයවේවා .

    • @batiraja5530
      @batiraja5530 10 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sunethliyanage7531
    @sunethliyanage7531 10 วันที่ผ่านมา +40

    ජයවේවා සහෝදරයා ❤ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන ජනාධිපතිවරණය තමයි මේක

  • @anomapriyadarshani4919
    @anomapriyadarshani4919 10 วันที่ผ่านมา +10

    අපි හෙට ඡන්දය දානවා අපේ section එකම මාලිමාවට
    අපි තව තවත් දැනුවත් වීම් කරනවා
    ජයවේවා

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 10 วันที่ผ่านมา +113

    ආදරණීය ♥️අනුර කුමාර දිසානායක♥️ මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ♥️🧭NPP🧭♥️ එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා ♥️🧭♥️🧭♥️🧭♥️

  • @sarathpranando3949
    @sarathpranando3949 10 วันที่ผ่านมา +43

    වාර්තාගත ජයග්‍රහණයක් ලබා මෙතුමා ..ජනාධිපති බවට ලගදීම පත්වේ.

  • @didulsandares5652
    @didulsandares5652 10 วันที่ผ่านมา +14

    මේ පාර වෙනස් කරමු අනුර සහෝදරයා හොරු නැති ආණ්ඩුවක් හදමු ❤❤❤

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 10 วันที่ผ่านมา +52

    මහා හඬ පෞර්ෂය....!!! නියත ජනපති ඔබයි....ජය නියතයි අනුර සහෝදරයා...!!!

  • @hiruninethsarani3953
    @hiruninethsarani3953 10 วันที่ผ่านมา +74

    AKD අනුර කුමාර සහෝදරයා ජය වේවා..
    මාලිමාවට ජය වේවා...
    අපේ රටට ජය වේවා...
    ශ්‍රී ලාංකික සියළු දෙනාට ජය වේවා..❤

  • @ajithpriyalal839
    @ajithpriyalal839 10 วันที่ผ่านมา +86

    අනුර සහොදරයට තෙරුවන් සරනයි ඩෙවි පිහිටයි ජයවේවා මාලිමාවට ජයවේවා

  • @kg94837
    @kg94837 10 วันที่ผ่านมา +17

    අපේ සහෝදරයා, අපේ පංතියේ මිනිසා. අපි මේ රටවලට වෙලා ඉතාම දුකෙන් බලා හිටියේ අපි ඉපදුනු රට කඩා වැටෙනවා. දැන් රට ප්‍රපාතයටම වැටිලා. ඒත් අපිට පුළුවන් වෙයි එකතු වෙලා ගොඩ ගන්න. අපි හැම සහායක්ම ඔබට දෙනවා සහෝදරයා. කොහොම හරි මේ රට ගොඩ අරන් වෙනස් කරගම්මු.

  • @UshaRajapaksha
    @UshaRajapaksha 10 วันที่ผ่านมา +16

    අපි හරි මානසික පීඩනයකින් ඉන්නෙ.. ගාමන්ට් වැහිල බිස්නස් නැතිවෙලා ණය වෙලා බැරි තැන රට ගියා දැන් පවුල් කඩාකප්පල් .. දරුවො අනාතයි. අපේ ජීවන තත්වය මෙහෙම පහලට වැටුන එකට ඔය හොර කල්ලියම වගකිව යුතුයි. උන්ව පත් කල අපි මෙ ගෙවන්නෙ එ පව.. වරද නිවැරදි කල හැකි එකම විසඳුම මාලිමාව

  • @sujathasamaranayake5606
    @sujathasamaranayake5606 10 วันที่ผ่านมา +53

    අපේ යුතුකම 21වෙනිදා කිරීමට බලාපොරොත්තු වෙනවා .ජයවේවා !!

  • @මනහරanura
    @මනහරanura 10 วันที่ผ่านมา +129

    ලොවෙත් දිනනවා අපි. 🔥🔥🔥🔥

  • @NissankaBandara-bo1jl
    @NissankaBandara-bo1jl 10 วันที่ผ่านมา +195

    🧭🧭🧭🧭❤️❤️❤️❤️ ජයවේවා දෙයියෝ...ඔයා විතරමයි අපට විශ්වාස❤❤❤

  • @studiounique3589
    @studiounique3589 10 วันที่ผ่านมา +143

    බලාපොරොත්තු හීන වී තිබෙන අපගේ එකම බලාපොරොත්තුව ඔබතුමා ජනපති වීමයි ❤මාලිමාවට ජය ❤

  • @dunyawimalarathna7570
    @dunyawimalarathna7570 10 วันที่ผ่านมา +23

    හැමදාම ඡන්දය දුන්නේ ජ.වි.පෙ. ට.
    ජය වේවා..❤

  • @kavinduthiwanka3884
    @kavinduthiwanka3884 9 วันที่ผ่านมา +6

    ජනාදිපති වෙලා ඔබ තුමා මේ විදියට ජාතිය අමතනව බලන්න ආසයි❤

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 10 วันที่ผ่านมา +47

    ඔහු මෙ වෙරදරන්නේ කුමටද රටෙ අනාගතය ගැන සිහින දකින ජනතාවගේ සිහිනය යතාර්ථයක් කරන්න❤❤❤❤❤

  • @cinematicpearl7798
    @cinematicpearl7798 10 วันที่ผ่านมา +67

    මේ පාර අපි කොහොමහරි ජයග්‍රහණය කරවනවා ඔබව

  • @anushasamanthi
    @anushasamanthi 10 วันที่ผ่านมา +58

    ඔබ ඉදිරිපත් කළ ප්‍රකාශය සමග 100% එකගයි.
    නව පුනරුදයකට
    චන්දය මාලිමාවට
    බිනර මස විසි දෙකේ සිට
    සොයුර හාරයි රට ඔබට
    ❤❤❤❤❤❤❤

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 10 วันที่ผ่านมา +5

    සහෝදරයා ඔන්න තැපැල් චන්දෙ ඔබට දුන්නා. 21 පස්සේ රට අපිට.❤️❤️

  • @ajithsamarasekara724
    @ajithsamarasekara724 10 วันที่ผ่านมา +23

    ජය ඔබටයි...අපේ පවුලේ චන්ද 8 යි

    • @somiruwanruwanpura1110
      @somiruwanruwanpura1110 10 วันที่ผ่านมา

      Respect🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SLgenix247
      @SLgenix247 10 วันที่ผ่านมา

      💖💖💖💖

  • @Mrdramarasinghe
    @Mrdramarasinghe 10 วันที่ผ่านมา +31

    මිනිස්සුන්ට යතාර්ථය අවබෝධ වෙනකල් ගෙව්නු කාලය පුරාවටම මඩ අවලාද අපහාස විදගෙන මේ ගමන මේතරම් දුර අරන් ආපූ හැමෝටම respect ..... ❤

  • @uthpalaherath2828
    @uthpalaherath2828 10 วันที่ผ่านมา +281

    ❤️💜💚🩷🧡💛💖AKD ජයවේවා! ❤️🧡🩷💜🩵💖රටම අනුරට ❤️🧡💛🩵💚🩷💖මාලිමාවට කෝටියක් ❤️🧡💜💚💛🩵🩷💖

  • @asankarajakaruna95
    @asankarajakaruna95 10 วันที่ผ่านมา +24

    මට ඕනේ එකම දෙයයි...ඔයාලා කියන දේවල් ඒ විදියට කරන්න....අපේ විශ්වාසය කඩ කරන්න එපා....අවුරුදු 76ම කලේ ඒක....වැදලා කියන්නම් අපේ රට හැම අතින්ම හොද රටක් කරන්න....අපේ පැතුම,විශ්වාසය ඒක විතරමයි....
    ජයවේවා මාලිමාවට
    ජයවේවා අනුරට...

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 10 วันที่ผ่านมา +31

    රාජ්‍යය සේවක/සේවිකාවන්ගේ බහුතරයක්ගේ ජන්දය අනුර කුමාර දිසානායක මාලිමාව 🧭 ලකුණට ලබා දී අවසන් වග ඉතා සතුටින් දැනුම් දෙමි....❤❤❤❤❤❤

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 10 วันที่ผ่านมา +2

      ජයවේවා ♥️🌹

  • @lankacool6427
    @lankacool6427 10 วันที่ผ่านมา +82

    අපි ඔබ‍ට සහෝදරයා
    අනාගතේ නුබයි රටේ

  • @aselathalavinna5570
    @aselathalavinna5570 10 วันที่ผ่านมา +19

    නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා 💪 💪 💪 ජාතික ජන බලවේගයට ජයවේවා 💪💪 අබුඩාබි සිට

  • @mawelarathna3928
    @mawelarathna3928 10 วันที่ผ่านมา +8

    ජීවිත කාලය තුළ වාසනාවන්ත ජන්දය ඔබ වෙනුවෙන් ලබා දීම අප ලැබූ ජයක්.

  • @sandamali6589
    @sandamali6589 10 วันที่ผ่านมา +46

    අනුර කුමාර දිසානායක සහෝදරයාට ජය වේවා..ජනමාධ්‍ය වත් එතුමන්ගේ මේ වටිනා ප්‍රකාශ පලකරන්නේ නෑ..ඒත් එතුමා උත්සාහය අත් හරින්නේත් නෑ.ඔබ තුමන්ට කිසිම වෙහෙසක් නොම දැනේවා..ජයෙන් ජයම වේවා..🎉🎉🎉

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 10 วันที่ผ่านมา +5

    අනුර කුමාර දිසානායක සහෝදරයාට විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා මෙවර අපී හදවතින්ම ජාතික ජන බලවේගය සමග හදවතින්ම එක්වන්න තීරණය කලේ 76වසරක කාලයක් මේ රට අපගේ රටේ මහජනතාව ගේ වටිනා ඡන්දය ලබාගෙන මෙරට විනාශ කල පාහර පාදඩ දුෂිත තුච්ඡ දේශපාලුවන්ගෙන් මේ රට මෙවර බේරාගැනීමට පෙරමුණ ගැනීමට මෙපමණ කලක් මේ දුෂිත හොරැරැල රටේ සමිපත් විනාශ කරමින් මහජනතාව ගේ මුදල් හොරකමි කරමින් උන් සුරසැප විදිමින් රටේ අහිංසක ජනතාව ගැන අබමල් රේණුවක තරම්වත් අනුකම්පාවක් නොදක්වමින් මේ උතුමි මාතෘභූමිය විනාශ කර දැමීම තවදුරටත් මෙවැනි පාලකයින් මෙ රටට අවශ්‍ය නැත මෙවර අපී අනුර කුමාර දිසානායක සහෝදරයාට හදවතින්ම බලය ලබාදෙන්නේ ඔහු උගත් බුද්ධීමත් රටේ ජනතාව ගැන සිතන රට ජාතිය ගැන සිතන මේ රට වටිනවා ඇතී තැනින් ගොඩනැගීම කලහැකි එකම නායකත්වය ඇතී කෙනෙකු නිසයි මෙවර හදවතින්ම සමස්ථ ජනතාවගේම එකම බලාපොරොත්තුව අනුර කුමාර දිසානායක සහෝදරයාව ඒකාන්තයෙන්ම මේ රටේ අනාගත ජනපතී කර රටට හොද ස්ථීර සාර අනාගතයක් ලබාදීම හැකී එකම නායකත්වය ඔහු වන නිසයි මෙවර අපී හදවතින්ම අනුර කුමාර දිසානායක සහෝදරයාට හදවතින්ම අපේ වටිනා ඡන්දය ❎ ලබාදෙනවා මාතෘභූමිය ට ජය වේවා අනාගත දරැපරපුර ට ජය වේවා මාලීමාවට ජය වේවා

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 10 วันที่ผ่านมา +12

    තැපැල් ජන්ද 90%ක් අනුරට අද අපි දුන්නා...❤️👍💪

  • @priyankaraperera7684
    @priyankaraperera7684 10 วันที่ผ่านมา +5

    69 ලක්ශයේ එකෙක් උන අපිට තරම් උන වැරැද්ද නිවැරැදි කරන්න ඕනකම වෙන කාටද තියෙන්න ඔනා....

  • @sithmivilakshana
    @sithmivilakshana 10 วันที่ผ่านมา +11

    අනුර සහෝදරයා ඔබ දැඩි වෙහෙසක් දරාගෙන මේ කරන ව්‍යායාමය ගැන අපට ඇත්තේ විශාල සතුටක්. ඔබ ජනතාවට දෙන බලාපොරොත්තු ඒආකාරයෙන්ම ඉෂ්ට කරන බවට අපට කිසි සැකයක් නැත . අපේ බලාපොරොත්තුව ඔබගේ බලාපොරොත්තුවයි.ඉතිං ඒ සියල්ල ඉටු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි !!!! ජයවේවා.❤❤❤❤❤❤❤