කොරියානු භාෂාවෙන් තමන් ගැන විස්තරයක් කරන්නේ මෙහමයි|자기 소개 🇰🇷 My self in korean language
ฝัง
- เผยแพร่เมื่อ 9 ม.ค. 2025
- කොරියානු භාෂාවෙන් තමන් ගැන විස්තරයක් කරන්නේ මෙහමයි|자기 소개 My self in korean language #BhanuwithkoreanAcademy #myself inkorean #자기소개#koreanlesson #koreanlanguage #epsbook #eps #epstopiklesson #southkorea
මේකෙන් ම මගේ චගිසොගේ එකත් හදාගත්ත..❤❤
ගොඩාක් ස්තූතියි ❤❤
හදවතින් ම සුභ පතනවා ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා
❤භාණූ සහෝදරයා ❤❤👌👌🇰🇷🇰🇷🇰🇷 ❤
Mama self Korean igena ganne thama 34 weni padama yamne,2024 exam liyanna kiyala inne,mata 자기 소개 eka puluwan,thawa kenek karana자기 소개 ekak theeum gannath puluwan ,exam karala pass unoth sirlage skill ekata set wenna asawen inne❤
අනිවාර්යෙන් එන්න skill 🇰🇷 අපි ගොඩ දාලා දෙනවා 🇰🇷
저기 소개 ❤ චුට්ටක් චුට්ටක් පුලුවන් ඉතිං..ඒ උනාට සර්ගේ ඔන්ලයිං ක්ලාස් එකට එන්න බලන් ඉන්නෙ මාත් 😊😊තව පොඩ්ඩ දවසයි නෙහ් 😍
🇰🇷🇰🇷
Mata poddk kiyanna sirge clz ekata smbnda wenna puluwn kohomada kiyla.
Mama 1996 10 07 ipaduna ayek kiyanne kohomada .
Mama athuluwa pavle 5k innawa amma thaththa aiya malli kohomada kiyanne
13:00
Thanx සර්❤
Sir mn me para exam krnawa sir skill test ekta class krnwada sir exam krla ekata enna puluwan da koheda thiynne sir
ඔව් එන්න
මහරගම තීන්නේ
Thanks sr
매우 감사합니다
Thaman gana kiyana wodiha sinhalen dannako sir
Sir chagi soge eka magadi natra kara .itapasse antimata kamsahamnida kiynna bri una.prashnath tikak 😢eka agriment ekak enna balapanwda sir.chagi soge magadi natra karapu nisa prashnt tikak pataluna.habai okkotma uttra dunna😢
නැහැ නැහැ බයවෙන්න එපා
@@BhanuwithkoreanAcademy thank you sir
Kohomada clz ekata sambanda wenne air
Student visa
23 kohomada kiyanne
🎉🎉🎉❤
Sri math asai ehema katha karanna.eth thama baa
අනිවාර්යෙන් පුළුවන් වෙයි 👍🇰🇷
❤
Antima mohote padam karanna inne natuwa kalin idalama padam karaganna puluwan.mama ada ude idalama me wistara Tika hewwa.thank you.🙏
❤🇰🇷
Sar clz nadda
❤
0769828115 whstapp දාලා විස්තර ඉල්ලගන්න.
Age 39 කියන්නේ කොහොමද sir
sir mata 2005 . 12 . 26 කියන එක කොරියන් වලින් කියන විදිහ හදලා දෙන්නකෝ 😊
i jon o niyon sib i wol isibyuk il
ඊ චොන් ඕ න්යොන් ශිප් ඊ ඉරේ ඊ ශිප් යුග්ඉල් ඉම්නිදා
❤👍🇱🇰🇰🇷
සිංහලයන් එවන්න ලොකු උදඋවක්.❤
තමන් ගැන් විස්තරේ කියන විදිහ සිංහලෙන් පුලුවන් නම් එවන්නකො සර්
Sir oyage class patana gattada
0765648794
මගේ නම තිලිණ කියලා ලියන්නේ කොහොමද
චෝනන් තිලිණ ඉම්නිදා.
අවුරුදු 20ට කියන්නේ කොහොමද
스물
මම දැන් ගෘහනියක් කියල කියන්නෙ කොහොමද..
저는 주부 입니다.
වයස වැඩි අය තෝර ගන්නව අඩුයිද සර් .. 37 වගේ අය
එහම එකක් නම් නැහැ. 39 වෙනකම් ගන්නවා 👍
කෙල්ලෝ ගන්නේ අඩු වෙන්ද සර් 😢
ඉස්සරට වඩා ගොඩක් වැඩියෙන් ගන්නවා දැන්. ඕව හිත හිත ඉන්න එපා. Exam කරන්න ළමයා. යන්න ලැබෙයි
ඕක කියන විදිය යටින් දාන්න නැත්තන් තේරෙන්න් නෑ
සර් චගි සොගියා බල ගන්න හදලා දනවාද
Point of Bhanu with southkorea
Me channel eke thinawa mama dala balanna