සීමා | Limits (01 කොටස) - උසස් පෙළ 12 ශ්‍රේණිය සංයුක්ත ගණිතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 193

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  ปีที่แล้ว +6

    උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සමග සිද්ධාන්ත කොටස් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම ඉගෙන ගැනීමේ හැකියාව ඩී පී එඩුකේශන් වෙතින් ලබා දී ඇත. එමෙන්ම උසස් පෙළ විභාගය මූලික කරගනිමින් පසුගිය වසර තුළ පැවැත්වූ සජීවී පන්ති මාලාව සමග ද සම්බන්ද වීමට පහත DP Education - A/L සිංහල මාධ්‍යය යූ ටියුබ් නාලිකාව වෙත එළඹෙන්න.
    TH-cam Channel : www.youtube.com/@DPEducationALSubjects
    ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම www.dpitcampus.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
    කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ට්‍රේනි ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක.
    Trainee Full Stack Developer Course : open.uom.lk

  • @pasangamage
    @pasangamage 2 ปีที่แล้ว +107

    24:05 සීමා පිලිබද ප්‍රමේයය
    30:40 ප්‍රමේයය 10
    33:26 අභ්‍යාසය 1
    1:02:48 පොදු සාධක ඉවත් කිරීමේ විශේෂ අවස්ථාව 2
    1:39:20 අනන්තය ගැටලු
    1:52:55 අහ්‍යාසය 6
    2:10:49 සම්මත ප්‍රමේය 1
    2:29:00 අහ්‍යාස 7

  • @SriLaNkaNVibez
    @SriLaNkaNVibez 3 ปีที่แล้ว +65

    ඔන්න සර් අපිත් ත්‍රිකොණමිතිය කරගෙන අාව... දැන් ත්‍රිකෝණමිතියෙ අඩුපාඩුත් හදා ගත්ත. ✍️ අැත්තටම සර් ✨මිහිපිට දෙවි කෙනෙක්✨ එ් වගේම DP Education කියන්නෙ ධම්මික පෙරේරා සර්ගෙ විශිෂ්ඨතම අායෝජනයක්.
    ජය වේවා!!

  • @kanishkasandaruwan4719
    @kanishkasandaruwan4719 3 ปีที่แล้ว +30

    වැටිච්ච කට්ටියට් නැකිටින්න පුලුවන් හොඳ වැඩක්.රටක් නගිට්ටවන්න පුලුවන් මනුෂ්‍යත්වය ස්මතු කරවන හොඳම බෙහෙත් වලින් එකක් ලමයින්ට දෙනවට ගොඩක් ස්තුතියි!

  • @dhanushkamadhusanka683
    @dhanushkamadhusanka683 3 ปีที่แล้ว +68

    සුපිරි වැඩක්... කඩ දාගෙන හිටපු කස්ටිය unlike දාලා.. රට වෙනස් වෙන්න නම්.. මිනිස්සු ඉගෙන ගන්න ඕනේ... මේක නම් පට්ට වැඩක්

  • @nimalichandrika1370
    @nimalichandrika1370 หลายเดือนก่อน +1

    මේ සේවාව ගොඩක් වටිනවා. මෙම කර්තව්‍යයට සහය වූ සැමට තුති ! දුශ්‍යන්ත සර්ගේ ඉගැන්වීම් ගොඩක් හොඳයි.❤

  • @sanjayabandara2679
    @sanjayabandara2679 4 ปีที่แล้ว +15

    Thank you DP education we know how valuable maths to our career. I'm now engineering manager in private company when I watch this I feel I went back to my AL school time.thank you very much Dammika perera Sir you can change our community....

  • @Malshinethsarani.65
    @Malshinethsarani.65 ปีที่แล้ว +7

    Thank you very much Dammika sir and Dushyantha sir for this help...Actually i think This work is very important us for improve our A/L knowledge ....❤..I am understood this all Maths lessons very well ....🤗❤

  • @pathumudara7634
    @pathumudara7634 2 ปีที่แล้ว +18

    ගණිතයෙ අඩුපාඩු තියාගෙන ඉස්සරහට යන්න බෑ. මේක සංසාරෙ වගෙ පස්සෙන් එනවා. එලෝගෙන එනවා.❤️
    1:14 😄

  • @wazupsam
    @wazupsam 2 ปีที่แล้ว +7

    This teacher is one heck of an awesome teacher… I’ve been to his classes. He deserves all our respect.

  • @bigboy7990
    @bigboy7990 4 ปีที่แล้ว +35

    ගොඩක් ස්තුති සර් මෙ වැඩපිලිවෙලට ස්තුති dp education . ♥💖💖මට කියන්න දෙයක් තියෙන්නෙ හැකිනම් ත්‍රිකොණමිතිය ලබාදෙන්න එම පාඩම නැතුව සීමා අවකලන අනුකලන තව විවිධ පාඩම් ගොඩක් තෙරෙන් නෑ හැකිනම් එය විගස ලබාදෙන ඉල්ලා සිටිනවා. නැවත් ස්තුතියි මෙ සේවයට ♥💗💗

    • @thirdivar5339
      @thirdivar5339 4 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත ත්‍රිකොනමිතිය නැතුව සැහෙන්න අමාරුයි එවා මගඇරලා කරන්නත් බෑ

    • @YT-cx1te
      @YT-cx1te 3 ปีที่แล้ว +2

      ත්‍රිකොණමිතිය දිලනෙ තියෙන්නෙ

  • @opensite
    @opensite 4 ปีที่แล้ว +12

    Great job Mr. Dhammika Perera and Mr. Dushyantha Mahabaduge

  • @irfathmohamed6451
    @irfathmohamed6451 4 ปีที่แล้ว +6

    Priceless video for every maths students in Lanka Thank u Sir and especially DP Sir

  • @YT-cx1te
    @YT-cx1te 3 ปีที่แล้ว +78

    මෙවටනෙ ගණන් කියලා දෙනවා කියන්නෙ.දුශ්‍යන්ත සර්ගෙ ගණන් තෙරෙන්නෙ නැ කියන්නෙ එ කෙනා මනුස්සයෙක් නෙවෙයි.තැන්ක්ස් දම්මික සර්.සර් නිසා ලමයි ගොඩකගෙ ඇස් පැදෙනවා 🙏🙏🙏🙏🌹⃝❤️࿔⃟࿔

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  2 ปีที่แล้ว +13

    ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
    25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்

  • @GamageUnfilterd
    @GamageUnfilterd 3 ปีที่แล้ว

    Bohoma watinawa me videos tika dp education ekata gdk loku deyak me karanne digatama videos danna loku deyak 🙌🏽👍

  • @adithyaoshadii4145
    @adithyaoshadii4145 4 ปีที่แล้ว +6

    Thank you DP Education !!!
    Thank you Dushyantha sir !!!

  • @Mission9A
    @Mission9A 6 หลายเดือนก่อน +1

    Patta sir. කාලය ඉතුරුකරන් හිතන විදිය ඉගෙන ගත්තේ සර්ගෙන් ❤

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +3

    Thank you so much Dp Education & Dushyantha Sir 🙏🙏

  • @chaliruprabod9150
    @chaliruprabod9150 4 ปีที่แล้ว +5

    godak guruwaru salli balagena ugannaddi sir nikan ugannanawa. sirla thama mihipita deviyo,

  • @primalkalana6863
    @primalkalana6863 2 ปีที่แล้ว +6

    Dp education නිර්මාණය කල ඔබ සැමට ස්තුතියි🙏🙏👍👌👍

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  3 ปีที่แล้ว +10

    අදම ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
    Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US
    Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050
    Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493 Website- www.dpeducation.lk

  • @Lionswithsehan
    @Lionswithsehan 2 ปีที่แล้ว +4

    Thank you dushyntha sir and DP Education

  • @ashiniadhithya4411
    @ashiniadhithya4411 4 ปีที่แล้ว +21

    Sir gen video ekak enakm api balgen inne.youtube eke sirge video bll thama me dws wala weda kragnne.thank you sir..

  • @dilshansadeepawijenayaka9169
    @dilshansadeepawijenayaka9169 3 ปีที่แล้ว +4

    සිද්දාන්ත ගොඩක්‌ පැහැදිලියි කෙටියි කටපාඩමෙන් තොරයි අවශ්‍ය දේවල් ටික විතරයි මේ තමා ඇත්ත ගණිතය ගොඩක් ස්තුතියි සර් තව දෙයක් කොලබට නුවර මැත්ස් කට පාඩම් කරවන සර් කෙනෙක් එනවා එයා ආවොත් මුළු කොළබම ඉවරයි

  • @thirdivar5339
    @thirdivar5339 4 ปีที่แล้ว +5

    ස්තුතුයි ස්තුති ස්තුති එනකන් බලන් හිටියෙ. 😘♥️♥️

  • @DTech-l7x
    @DTech-l7x 12 วันที่ผ่านมา

    Gammen igannana puluvn nm sirta ..sir supiri

  • @nuwanrathnayaka2136
    @nuwanrathnayaka2136 4 ปีที่แล้ว +2

    ammo sir kiya dena widiyata maruwata therenawa.kalin video okkoma baluwa.dikatama sirge video danna sir.bohoma pin.

  • @rameshmadushanka6000
    @rameshmadushanka6000 3 ปีที่แล้ว +8

    මේ වැඩේට ගොඩක් පින්

  • @sinhalamemes1
    @sinhalamemes1 11 หลายเดือนก่อน +1

    Thank s sir❤❤❤

  • @harshanadulan22
    @harshanadulan22 3 ปีที่แล้ว +2

    Thank you dp education & sr ♥️♥️♥️♥️

  • @anupajananayana9841
    @anupajananayana9841 7 หลายเดือนก่อน

    Thank you sir & DP Education 💝🙏🏻

  • @MVT369
    @MVT369 23 วันที่ผ่านมา +1

    Super 👌

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 4 ปีที่แล้ว +2

    Thank you DP Education and Sir .....

  • @lahirumadusanka902
    @lahirumadusanka902 4 ปีที่แล้ว

    Supiri sir supiriiii pattama quality nihathamani guruwarayek godaak pin sirta me karana wedata

  • @sahilhimansa8467
    @sahilhimansa8467 3 ปีที่แล้ว

    dp education oyata godak thanks..... habai me vedio diga wadine... paye paye wage vedio thibanam thawath hodai

  • @SuvinWalpita
    @SuvinWalpita หลายเดือนก่อน +1

    Dushantha is the G.O.A.T. 😎🥰

  • @thanushagayanjana5789
    @thanushagayanjana5789 3 ปีที่แล้ว +5

    Sir it will be a great thing if you could do this lesson in english medium .... ❤️❤️

  • @BinaraMaheesanka
    @BinaraMaheesanka หลายเดือนก่อน

    Thank you sir...🙏

  • @lasithnethsara8649
    @lasithnethsara8649 4 ปีที่แล้ว +1

    Thank a lot Sir..🌷🌷
    DP ededucation ❤️❤️❤️❤️❤️❤️

  • @shehanshashith246
    @shehanshashith246 4 ปีที่แล้ว +1

    meeee karana sathkareta oba thumanlata bohoma pin...

  • @mucinex843
    @mucinex843 3 ปีที่แล้ว +1

    thank you sir aththatama loku udawuwak

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 3 ปีที่แล้ว +2

    නියම වැඩක් ❤️👍

  • @Maplmath
    @Maplmath 3 ปีที่แล้ว +6

    දුෂාන්ත සර්ගේ දැනට upload කරලා තියෙන සම්පුර්ණ වීඩියෝ පාඩම් ප්‍රමාණය 132 වන අතර දැනට සංයුක්ත ගණිතය ලෙස කොටස් 122 ලෙස දැක්වේ.එහිද සංධි කළ දඬු ‌3 කොටස දෙවරක් ඇත. එහි කොටස් නැවතත් නිවැරදි ලෙස යාවාත්කාලීන කරන ලෙස ඉල්ලමි.ඊට අමතරව ඉතිරි පාඩම් ඉතාමත් උනන්දුවෙන් upload කරනතුරු බලාපොරොත්තුවෙන් ඉන්නවා.සර් ගොඩාක් ‌ස්තුතියි.사랑해요 선생님 .

  • @srimaldgunasinghe6719
    @srimaldgunasinghe6719 ปีที่แล้ว +3

    2:08:27 ➖️

  • @tharusha_006
    @tharusha_006 ปีที่แล้ว +4

    Al combined maths lessons ඔක්කොම තියෙනවද...

  • @shadofighter2283
    @shadofighter2283 4 ปีที่แล้ว +3

    Niyamayi sir

  • @VishmiAkarshana
    @VishmiAkarshana ปีที่แล้ว +1

    Super ❤

  • @gimhanichamathsara5568
    @gimhanichamathsara5568 2 ปีที่แล้ว

    Thank u dp education ❤️❤️

  • @Infinity-og3jp
    @Infinity-og3jp 4 ปีที่แล้ว +2

    Godak watinawa sir.....

  • @tiktokcollection9702
    @tiktokcollection9702 4 ปีที่แล้ว +3

    Thank you sir🙂

  • @induwara2513
    @induwara2513 2 ปีที่แล้ว +2

    🇱🇰💪❤️

  • @tvseriesmovies4345
    @tvseriesmovies4345 3 ปีที่แล้ว +1

    Thanks for this channel

  • @primalkalana6863
    @primalkalana6863 2 ปีที่แล้ว +1

    ඔබ සැමට ස්තුතියි

  • @hirulakshani4834
    @hirulakshani4834 3 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 4 ปีที่แล้ว +2

    bohoma sthuthi

  • @S.Abeykoon-lr1zl
    @S.Abeykoon-lr1zl 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @suranjisamarawirupasinha3991
    @suranjisamarawirupasinha3991 2 ปีที่แล้ว +5

    අනේ සර් ඒක තල බල පද්ධති ත් කරන්න කෝ....ඉක්මනින් ....🙏🙏🙏😥😥

  • @Zandu666
    @Zandu666 4 ปีที่แล้ว +4

    💪❤🔱

  • @RuwanDj
    @RuwanDj 2 ปีที่แล้ว

    Sthuthi..

  • @rkchannel6003
    @rkchannel6003 3 ปีที่แล้ว +1

    හොඳට තේරුනා....❤️❤️❤️

  • @enupuludara1188
    @enupuludara1188 ปีที่แล้ว +1

    bala paddati ituru wibaaga ganan tikath daala denna.plz

  • @darvl1752
    @darvl1752 3 ปีที่แล้ว

    godak ස්තුතියි sir.. supiriyatama pdm theruna sir

  • @sigmamale01-y
    @sigmamale01-y 3 ปีที่แล้ว +2

    6 weni gane thun weni peliye 4 danna bari una neda? answer eka waradine ethakota danna kenek explain karanwada mata (52:22 min)

    • @wanuradhaw
      @wanuradhaw 3 ปีที่แล้ว +2

      math eka prashnayak bro. hambunada apu widiha.

    • @prince_bharath1595
      @prince_bharath1595 2 ปีที่แล้ว +1

      @@wanuradhaw
      I know it's late.. but hope this'll help.
      4 - (X+2)
      4 - X -2
      -X + 2
      - (X - 2)

    • @wanuradhaw
      @wanuradhaw 2 ปีที่แล้ว

      @@prince_bharath1595 thank you dude. Better late than never. 🙏❤️

  • @Harley-nx2ku
    @Harley-nx2ku 3 ปีที่แล้ว +37

    අනේ Technology අපිට පන්ති නැ නේ.😢

    • @miyurusanjana6336
      @miyurusanjana6336 3 ปีที่แล้ว +2

      @@menikmangalaliyanage1889 Mchn Meke Anith Comment ek delete Krl. Ekt thmai mn reply kre. Mt ahem eka eka Ayt Ohoma hethuwk nethuw kath krnn awashya na. Ochchr dewl liynne na Aru dpu reply ekth dkkanm😅

    • @menikmangalaliyanage1889
      @menikmangalaliyanage1889 3 ปีที่แล้ว

      @@miyurusanjana6336 adoooo sorry බන්.. එහෙමත් එක්ක උනාද.. එහ් sorry bn.. මගෙ අතින් වැරැද්දක් වුනේ.. මම මගේ ඒවා delete කලා දැන්.. සමාවෙයන්...!!

    • @menikmangalaliyanage1889
      @menikmangalaliyanage1889 3 ปีที่แล้ว

      @@miyurusanjana6336 ඒ වෙද්දී උබේ ඒවා 2 විතරයි තිබුනේ.. ඒවයින් පෙනුනේ උබ අනුන්ව වට්ටන්න කතා කරන කෙනෙක් වගේ.. sorry බන්.. ලොකු වැරැද්දක් උනේ..

    • @menikmangalaliyanage1889
      @menikmangalaliyanage1889 3 ปีที่แล้ว

      @@miyurusanjana6336 වැරැදි දෙයක් දක්කම ඒක නොදැක්කා වගේ යන්න මම කැමති නෑ.. ඒ දේ තේරුම් කරන්න පුලුවන් විදියකින් හෝ try කරන්නයි මට ඕනේ.. හැදෙනවා නම් හැදෙයි.. නැත්නම් මට කරන්න දෙයක් නෑ.. ඒත් මගෙන් විය යුතු දේ වුනානේ.. ඒකයි මම එහෙම reply කලේ..

    • @menikmangalaliyanage1889
      @menikmangalaliyanage1889 3 ปีที่แล้ว +1

      @@miyurusanjana6336 උබ නරක කෙනෙක් නෙමෙයි වගේ. ඉතින් මම තීරනය කලා මම දාපු replies delete කරන්න.. උබේ නමට කැලලක් ඇති කරන්න අවශ්‍යතාවයක් නෑ.. ඒවයින් උබේ නමට හොද නෑ. ඒ නිසා මම delete කලා මගේ ඒවත්..

  • @palithawasanthalal7680
    @palithawasanthalal7680 2 ปีที่แล้ว +5

    ශ්‍රිත වසම පරාස පාඩම upload කරන්නෙ නැද්ද

  • @kavinamaranayake
    @kavinamaranayake 3 ปีที่แล้ว +1

    Thanks, Sir...

  • @navomyadilshan8107
    @navomyadilshan8107 4 ปีที่แล้ว +4

    thank u sir,me wagema foundation course akath ikmanatama oni sir

  • @sathsaraninethmi6034
    @sathsaraninethmi6034 4 ปีที่แล้ว +1

    Godaaaaak pin sir oyt

  • @piyuksendheera
    @piyuksendheera 4 ปีที่แล้ว

    Thnkssss sirrrr 😘😘😘😘😘

  • @wadiyaVideos
    @wadiyaVideos 3 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻

  • @galmusalaya3926
    @galmusalaya3926 4 ปีที่แล้ว +2

    ❤️😍

  • @hmdnkulathunga8075
    @hmdnkulathunga8075 2 ปีที่แล้ว

    Thank youu Dp education

  • @ravindusanchez9301
    @ravindusanchez9301 4 ปีที่แล้ว +2

    godak pin sir oyata

  • @sanjananethmini5996
    @sanjananethmini5996 2 ปีที่แล้ว +1

    👍

  • @damindawasala5860
    @damindawasala5860 3 ปีที่แล้ว +1

    Me wage Al languages lessons karannko ... Chinese, literature ehema

  • @deshanbatagoda4629
    @deshanbatagoda4629 3 ปีที่แล้ว +6

    Dear sir,
    in timeline 1.26.57 you have mistakenly written limit "1" instead of "3"

  • @Sachiyaofficial09
    @Sachiyaofficial09 ปีที่แล้ว +2

    2:08:26 methana -1/2 ne enn one😮

  • @kavishkalakshan6409
    @kavishkalakshan6409 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @donrasiofficial2305
    @donrasiofficial2305 4 ปีที่แล้ว

    watinawa sir

  • @Advancedphysicssinhala
    @Advancedphysicssinhala 3 ปีที่แล้ว +1

    49:25
    Sorta mistake ekak welada.2^3-x^3 kiyana eka x^3-2^3 kiyala kiyanna puluwanda.danna kenek kiyannako please.

    • @aione1923
      @aione1923 3 ปีที่แล้ว

      Ehema ekak nane bro ethana?

    • @Advancedphysicssinhala
      @Advancedphysicssinhala 3 ปีที่แล้ว

      49:25 kiwwata 49:00 withara thiyenne

    • @wanuradhaw
      @wanuradhaw 3 ปีที่แล้ว

      ethana (-) lakuna eliyata aran tiyenne. ethakota athule pada wala lakuna maru wenawa. wena widiha matath hariyatama clear na.

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 4 ปีที่แล้ว

    Godak watinwa .....

  • @achinikakavindi1536
    @achinikakavindi1536 3 ปีที่แล้ว

    Thanks for this video 🖤🙏

  • @beyondtheuniverse
    @beyondtheuniverse 3 ปีที่แล้ว +3

    DP Education,have you uploaded the logarithm lesson ?If not could you please upload that ?Thank you so much!

  • @MNRmychannel
    @MNRmychannel 3 ปีที่แล้ว +5

    2023 AL අය මේ වගේ vedio baluwt prashnyk nadd

  • @ndtr6050
    @ndtr6050 3 ปีที่แล้ว +3

    උසස් ගණිතය clss nadd .. technology krn ayt

  • @dasini5244
    @dasini5244 4 ปีที่แล้ว

    Thank you sir

  • @yashodhapiyumali65
    @yashodhapiyumali65 2 ปีที่แล้ว

    thank u sirr

  • @බෙලෙක්කයා-ෂ7ල
    @බෙලෙක්කයා-ෂ7ල 3 ปีที่แล้ว +6

    දැන් සිලබස් එකෙ සංස්ලේෂ බෙදීම කරන්න පුලුවන් ද

  • @pasangamage
    @pasangamage 2 ปีที่แล้ว +2

    1:37:11

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +2

    Porq nikn einstein wage... 🤪😂 raula ehema

  • @youtkabba
    @youtkabba ปีที่แล้ว +1

    48.51 gaana nirna ekak neda adesha karama anantnaya+ananthayane enne

  • @kanishkasandun2184
    @kanishkasandun2184 4 ปีที่แล้ว +3

    සර් ත්‍රිකෝණමිතිය වීඩියෝ සීරිස් එකක් කරනවද,ඒකත් ගොඩක් වැදගත්

    • @DPEducationMathsSinhala
      @DPEducationMathsSinhala  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්

  • @indikuma
    @indikuma 3 ปีที่แล้ว

    this is gold,,,

  • @lakshithachandoopa5691
    @lakshithachandoopa5691 3 ปีที่แล้ว

    good sir

  • @mandrichannel
    @mandrichannel 3 ปีที่แล้ว

    🙏

  • @SeelakaThushan
    @SeelakaThushan 3 หลายเดือนก่อน

    1.35. 36 රින එකක් එන්නේ කොහොමද පළමු වරහනට

  • @royaltec4033
    @royaltec4033 4 ปีที่แล้ว +1

    Peo tv එකට මේ tika add කරන්න පුළුවන් ද ... මේ පැත්තේ signal අවුල්...

  • @ten-fg3du
    @ten-fg3du 3 ปีที่แล้ว +2

    ප්‍රතිබද්දය 5 වෙනි ගානෙ උත්තරය 7/8 නේද?

    • @mrblood711
      @mrblood711 3 ปีที่แล้ว +2

      matath aawe 7/8

    • @Lionswithsehan
      @Lionswithsehan 2 ปีที่แล้ว +2

      ow sir ta waradila atanata x>3 wenuwata x>1 dala sulu karala tiyenne.

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 2 ปีที่แล้ว +2

    දෛශික පාඩමත් ෙදන්නෙකා්