Dear Sir, First and for most I would like to say this is an excellent project that I refered. and also i wish if you would be able to publish the last lessons such as binomial theorem,complex numbers,permutations and combinations too.I highly value your support since my knowledge in these lessons are verymuch poor. Thank You so much and May God Bless You Sir.
We are glad that some one is doing something really good like this in our country... ~~thank You MR.Dammika Perera And thank You very much Dushshantha sir
Ane sir kiynn wachna na achchrtm sir super mt me subject akm epa wela thibbe eth sir ge me padam supiriytm therun mt ane gdk thnx sir thnx walth wediy gdk pin me krna kapa kirimta bs sir
This is excellent. But, I suggest you to divide the whole lesson into smaller parts because most online learners like to watch such smaller ones. And, it is very easy to concentrate on those videos. If you study you will definitely understand that most popular videos are less than 10 minutes. Most concentrative time is 6- to 8 minutes. Thank you, sir. I'm from 2006 Gampaha batch....
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සමග සිද්ධාන්ත කොටස් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම ඉගෙන ගැනීමේ හැකියාව ඩී පී එඩුකේශන් වෙතින් ලබා දී ඇත. එමෙන්ම උසස් පෙළ විභාගය මූලික කරගනිමින් පසුගිය වසර තුළ පැවැත්වූ සජීවී පන්ති මාලාව සමග ද සම්බන්ද වීමට පහත DP Education - A/L සිංහල මාධ්‍යය යූ ටියුබ් නාලිකාව වෙත එළඹෙන්න.
TH-cam Channel : www.youtube.com/@DPEducationALSubjects
ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම www.dpitcampus.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්ව විද්‍යාලය එක්ව ගෙන එන ට්‍රේනි ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක.
Trainee Full Stack Developer Course : open.uom.lk
මුදලට යටවූ ටියුශන් සමාජයක මුදල් ඉපයීම වෙනුවට ඉගැන්වීමම ජීවිතය කරගත් ඔහු සංයුක්ත ගණිත ඉතිහාසයේ සුපිරිතම ගුරුවරයාය දුශා.❤❤❤
අනේ නිකම් ඉදපම් බන්, මේ හැම උගන්නන එකකටම dp education එකෙන් ගෙවනවා, දම්මික පෙරේරා
@@Anuruddha-23 ධම්ම්ක පෙරේරා ගානක් ගෙව්වට දැනට ටියුශන් කරන සර් කෙනෙක් තමන්ගෙ පන්ති ගැන නොහිතා මුලු සමාජෙටම මෙහෙම free දෙයිද? ධම්මික පෙරේරා ගානක් ගෙවනවා වෙන්න පුලුවන් ඒත් තමන්ගෙ ටියුශන් වලට ලමයි එන්නෙ නෑනෙ මෙහෙම ඔක්කොම පාඩම් ෆ්‍රී යූටියුබ් දාලා තියෙද්දි.
එතකොට සර්ට කෝටී ගානක් පාඩුයි ඕයි 😂.
එහෙම තියෙද්දිත් මෙහෙම කරන ලොකු දෙයක්.මන් නම් හිතන්නෑ වෙන ටියුශන් මාස්ටර් කෙනෙක් මේම කරයි කියලා.දුශ්‍යන්ත සර් කියන්නෙ ලංකාවෙ වැඩිම ලමයි ගානකට ගනිතය උගන්නපු ගුරුවරයා ❤.
@@vishwakudathanthri7862 එකගයි, පට්ටම සතුටුයි මේ පාර island first සර්ගෙ නෙ 2023
@@vishwakudathanthri7862aththa sirta godak pin sir ❤
@@vishwakudathanthri7862 Methana okkoma theory padam thiyenawada bro. ? mama bio karana kenek, So danne nathi nisa ahuwe
දැනටත් සක්‍රීයව ටියුෂන් ක්ෂේත්රයේ යෙදී සිටින දුෂ්‍යන්ත සර් මෙලෙසින් සිය ඉගැන්වීමේ කුසලතා නොමිලේම දැයට දායාද කරදීම පිළිබඳ සුවහසක් සිසුන්ගේ ආචාරය...❤️❤️❤️❤️❤️
😂 දම්මික පෙරේරා ගෙවනවා යකෝ මේ හැමෝටම, පිනට clz කරන්නෑ මොකෙක්වත්
@@Anuruddha-23 ට්‍රැකද බන්
@@pamodyamaleesha606 ඇයි අයියෙ🥺
@@Anuruddha-23 උබ මේ වීඩියොත් බලලා ඔහොම හැම තැනම කියවන් නෙපා මූසලයෝ 🙂 ධම්මික පෙරේරා ගානක් ගෙව්වට තමන්ගේ ටියුෂන් පන්තියට එන ලමයි ගණන කැප කරගෙම මෙහෙම උගන්වපු ප්‍රසිද්ද ගුරුවරයෙක් තවත් නෑ. ඒ නිසා මේ සර්ට පින් දීල බලන එකක් බලපන් 🙂 ඔහොම කාලකන්නියෙක් වගේ හිතන්න එපා
හරි අයියෙ එල
සර්ගෙ කටහඩ අහන්නත් ආසයි ආයෙ 🔥Theories are Crystal clear 🔥 keep it up 🔥
2023 aleval 11/3 අපරිමේය සංඛ්‍යාව ක් නෙවෙයි ද
@@ruwindudilshan7693 parimeyay
දුප්පත් අපිට මේක ගොඩක් වටිනවා. ගොඩක් පිං සර් 🙏
Hadata pahadili karanawa dushantha sir❤️❤️❤️
හොදට තේරෙනව sir කියලා දෙන විදිහට
2026 A/L❤
O/l වලටත් ලොකු උදව්වක් වුනා.ඒ වගේම A/l වලටත්
මේ කරන උදව්වට සර්ට අපි ගොඩක් ණය ගැතියි❤
නොමිලේ කරන මේ ක්‍රියාව වෙනුවෙන් දුෂ්‍යන්ත සර් ට පින් සිද්ද වෙච්චාවේ 🙏
හොදට තේරෙනව sir කියලා දෙන විදිහට .ඉතිහාසයේ සුපිරිතම ගුරුවරයාය
දුප්පත් ලමයින්ට මේක ගොඩාක් වටිනවා
ධම්මික පෙර්රෙරා මහතාණනි ඔබතුමාට අපි යෝජනා කරනවා මේ වගේම 12,13ශේනි වලට ජීව විද්‍යාව රසායන විද්‍යාව ආදී විෂයන් උගන්වන ගුරුවරු යොදාගන්නා ලෙසට 💬💭💭.එයද දරුවන් සදහා අත්‍යවශ්‍ය වෙන බව විශ්වාසයි.
මෙච්චර ලොකු උදව්වක් කරනවට බොහොම ස්තූතියි සර් ❤🤗
Please continue this series as a complete combined maths course.
ඉතාම වැදගත්.
හැමෝම බලන්න.
උසස් පෙළ ගණිතය හදාරන දරුවන්ට ලොකු උදව්වක් වෙයි.
Dear Sir, First and for most I would like to say this is an excellent project that I refered. and also i wish if you would be able to publish the last lessons such as binomial theorem,complex numbers,permutations and combinations too.I highly value your support since my knowledge in these lessons are verymuch poor. Thank You so much and May God Bless You Sir.
Thank you very much sir.. you are best.. i done your all work🤟🤟🤟
sir, Thank you very much , godkkk pin sir ,hodetama theruna
Bohoma sthuthi sir hodatama therunaaa❤❤❤❤🎉🎉🎉
Sir ඔක්කොම එපා වෙලා තියෙද්දි මේ video ටික බැලුව ගනනුත් හැදුවා.. 2020 ලියන්නෙ .අනිත් ටිකක් හරි දන්න පුලුවන් නම් ගනන් ටිකක් හරි ගොඩ දගන්න පුලුවන්..මාරම වැදගත්
comment kara kara inna welawa nasthi karanne nathuwa wada karapan
Thanks sir.maru.hodhata therenawa❤❤
Thanks for this video 🙏
Thankyou very much sir and this channel👍
ගොඩක් පින් සර් 🙏🙏
We are glad that some one is doing something really good like this in our country...
~~thank You MR.Dammika Perera
And thank You very much Dushshantha sir
Thank you for your comments
Great Work Sir
Thanx sir 👍
Sir ithuru tikath daannako me vedios tika apita maarama wadagath unaa 🖤
Sir ඉතිරි කොටස් upload karanna please. Very useful series of lessons.
Great work sir♥️
සංයුක්ත ගණිතය Syllabus eka dannko
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
ikmanata
Thank you sir❤godak watinawa
Always welcome
ආයේ ඉගෙනගන්න ආස හිතුනා සර්ගෙන්.. ❤️
Ane sir kiynn wachna na achchrtm sir super mt me subject akm epa wela thibbe eth sir ge me padam supiriytm therun mt ane gdk thnx sir thnx walth wediy gdk pin me krna kapa kirimta bs sir
Ape combined love ek😍
thank you sir
11 පංතියේ ඉදං සර්ගෙ වීඩියෝ බලන මම😉😉😉
Mama 9ye 😇
Mama 10
මාත්
මාත් බන්
Mama 9
Thanx sir
ගුරුතුමා. අර 2:00:14 හි x - 1/x = උත්තරේ ගාන හදාගෙන යද්දි නම් එන්නෙ සෘ ණ උත්තරයක්. ඒත් එක පාරම ප්‍රශ්ණය අහපු කොටසෙ උත්තරය සෘ ණ උනේ කොහොමද ?
awasanedi hadapu ganantika patta.
Applied maths vectors දෛශික දාන්නෙ නැද්ද...plzzzz....🙏🙏🙏🙏
Ow ow
Puluwnn physics chemistry mewgem krnnko godk pin me vidioes apit godak watinwa
බොහොම ස්තූතියි ඔබගේ අදහසට, අපි ඒ පිළිබද කටයුතු කරන්නම්
Thank you sir . great work👍
23:17 මූල 2 ට මොකද වුනේ ?
Nice!
👌👌👌
Thank you sir.
Thank a lot Sir ❤
Sir 2023 AL batch ekata dannakooo.....sir kiyal dena ewa maara vidihata oluvata vadinnee...katahadatath padama ahan inna hitenva.....thank you sir .
thank you sir and dp education😄
Thanks you
Welcome
Thank you very much
VECTORS දාන්නකො plzz🙏
This is excellent. But, I suggest you to divide the whole lesson into smaller parts because most online learners like to watch such smaller ones. And, it is very easy to concentrate on those videos. If you study you will definitely understand that most popular videos are less than 10 minutes. Most concentrative time is 6- to 8 minutes. Thank you, sir. I'm from 2006 Gampaha batch....
ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்
සර් දෙයියෙක්
Excellent.Keep this up
Thank you sir
thank you sir ❤️❤️❤️❤️😌
Welcome!
සංයුක්ත ගණිතය කරන කෙනෙක් මුලින්ම බලන්න ඔන්නෙ වීඩියෝ එක මේක.
big chees in combine maths' dush sir❤
Sarala rekawa padam dennakoo sir 2021 ayata..
❤
Mn godk hewwa me lesson eka anthimt dp education eken hmbune cls wl sirlawth revision wlt mewa krnne ne thank you dp education🤍🤍
Always welcome
@@DPEducationMathsSinhala 🥰🥰
@@dinindu2623මේ පාඩමේ කරන්න දෙයක් නෑනෙ Brother . A/L paper එකට මේවා එන්නෙ නෑ... ඉතිං Revision වල කරන්නෙ නෑ 😊
Keep it up sir
This is
🙏🙏🙏🙏❤️🔥❤️🔥❤️🔥❤️🔥👑️👑️👑️👑️
😊☺😃😄😉😇😆
🤟🤟🤟🤟🤟🤟
👍👍👍👍👍👍
❤❤
sir vectors padamath oni
Sir සරල අනුවර්තීය චලිතය padama karanna
අදම ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US
Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050
Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493 Website- www.dpeducation.lk
B
දෛශික පාඩම දාලා නැද්ද
23:20 2½ th ganna pluwan
interest
❤
Please start an english medium course too sir
Sir mn English medium karanne eth sir ge lesson eka godak useful una. Sir ithuru kotasath upload karannako sir.pls.Thank u very much sir
1:30:27
1:35
thank you all..❤️
niyamai sir. pls padanam patamalawa danawada
මේකෙ දෙවෙනි කොටසක් නැද්ද
Commerce karana ayata udawwak karanna
Al science ikamanata patanganna please
50:57
Sir awakalanaya padama karala dennako plz e pdm godk wadagath
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
Dammika perera kiyanne practial manussayek,
Ai hethuwak kiyanne nathuwa sirge purudden ganan hadan yana guruwaru dala upaganne .
Hugak ganan waladi hethuwak , pahadili kireemak na sir ohe puruddata Hadan yanawa
Ai mehema guruwaru dala lessons karan yanne. Nikan dena nisa ohea karan yanawada
Sir sapeksha pravegaya padama krnnko plz
ඉදිරියේදී අපි එය අප්ලෝඩ් කරන්නම්
sir chemestry , physis danne nadda?
පදනම පටමාලාව තියෙන link එක දාන්න. Plzzzz
ඔව්
@@arunadalewijeratne8974 channel ekata yanna ,[channel eke nama udin click karanna..ethakota enava playlist kiyala ,eka click karahama me sir nemei .thawa sir kenek karan yana videos set ekak hambu vei,eke nama gahala thiyenava padanam paatamalava kiyala .oyata puluvan e playlist ekama save karanna ethanin ,eta passe aiyth oyata youtube giyama search karanna one naha,oyage library kiyana ekata giyama e playlist eka thiyevi..
th-cam.com/video/j4S4LTZXdsc/w-d-xo.html
මේ වීඩියෝ වල pdf එකක් ,ටියුට් එකක් නැද්ද කියද්දී මේවා ලියා ගන්න ඕනේ ද නැත්තන් කොහොමද සර් උග්න්නගෙන යනවා ඇරෙන්න මුකුත් කියන්නෙ නෑ නේ ලියන්න කියලා
higher mathematics walatha calss karanna puluwanda plz
පදනම් පාඨ මාලාවේ ලින්ක් එකක්
10
කෝ අනේ පදනම් පාටමාලාවේ ලින්ක් එක නෑනේ අනේ ලොකු උදව්වක් ඒක දාන්න..
th-cam.com/video/j4S4LTZXdsc/w-d-xo.html
youtube eke search karanna dp education padanam patamalawa kiyala
👌
Foundation Course ?
උසස් ගණිතයට අදාල පාඩම් කරන්න පුලුවන්ද..අමතර එ පාඩම් එකතු කරන්න.
උසස් ගණිතයේයි, සංයුක්ත ගනිතයේයි වෙනස මොකද්ද
@@isharaweerasinghe4832 google එකේ උසස් ගණිතය කියලා type කරන්න ..pdf download කරන්න syllabus එක වෙනස්...