Neth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- Neth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Anjalee Herath | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 09 ( Team 02 )
Contesters : Vidusha Rajaguru, Malith Silva, Anjalee Herath, Sandun Amarasinghe
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK
අප සොයනා ඩ්‍රීම් ස්ටාර් සුදු කෙල්ල ඔබයි,,,,,,👌🌟👏👏👏👑👸❤️😘
ගීතයෙන් ගීතයට ඔයාගෙ හඩ වෙනස් වෙලා ඔයාට පුළුවන් උපරිමයට මනුෂ්‍ය හදවත් තුලට කිදා බහිමින් ගයන අපුර්ව හැකියාව ඔයාට දෙවියන් ගෙන් ලැබුණු ව්ටිනාම ආශිර්වාදයක් ...ඉදිරියටම යමු 🎉🎉❤❤❤❤
අපි සොයනා මිනි කැටය ඔබයි ..excellent mage menika ❤
කී පාරක් ඇහුව ද ඇත්තටම මතක නෑ අංජලී ❤ ඒක අධිමාත්‍ර රහක්..පට්ට
අංජලී සිංදු දෙකම ලස්සනයි .ඔයා නම් ප්‍රේක්ෂයින් ගේ සිත් දිනා ගන්න ගයනා ආකර්ෂණීය බාවය නම් සුපර් ආ නියමයි මොනාද ඉතින් ඇස් පිල්ලන් නොගහා අසාසිට්යා බලා සිටයා.රැගුම් සමගින් ගායනා විලාසය ඔයාට 👑 කිරුළ හිම් වියයුතුයි .ඔයා හැමෝම සතුටු කලා ප්‍රේක්ෂයින් ඉල්ලන දේ දුන්නා .ජයම වේවා !!!❤👏👏👏👏😘🌟👌😍💐
අන්ජලී ,ඔයා ගයන්න ,ගයන්න අපි තව තවත් ඔයාව සොයනවා,ඔබගේ හඩින් සැනසෙනවා.එයට වයස් භේදයක් හෝ නූතන ,පැරැණි භේදයක් නැහැ.සමිතා,මහත්මිය කීවා වගේ ඔබ පින්වන්තයි.ඔබට සංගීත දිවියේ පරතෙරට යාමට අප පවුලේ සැමදෙනාගේම සුභ පැතුම් අන්ජලී 🎉🎉❤ අපේ සිහින 🌟 ඔයාම වෙන්න ඕන ❤❤❤❤❤
මං ඔයාගෙන් අහපු ලස්සනම සිංදුව මේක දෝනි අහපු වාර මතක නෑ මේ කටහඩනම් භාවනාවක් මගෙ පුතේ ඉදිරියටම ඉදිරියටම යන්න ලැබේවා මගේ ස්ටාර් ආදරෙයි ❤❤❤
අපි හොයන කලු කෙල්ල ඔයා තමයි 😊 අනේ ලස්සනයි සින්දු දෙකයි ඔයයි අක්කියෝ ආදරෙයි ❤ ඔයා final දවසෙ සින්දු කියනවා බලන්න ආසාවෙන් ඉන්නෙ අපි .
අන්ජලී ඊලග වතාවේත් ලස්සනට කියන්න තබුත්තේගම නගරයේ අපි මනාප ඔයා ට නැටුමෙන් ගැයුමෙන් දෙකෙන්ම පේක්ෆකයන් පිනවන්න
ඉතාම ලස්සන හඩක්...තෝරා ගන්න සැම ගිතයක්ම ඉතා රසවත් ..ලෙස ගායනා කරනවා ගායන ලොවක කිරුළක් ලැබෙන්න ඉතාම සුදුසු ගායිකාවක්....ඔබට සුභ පැතුම්....
❤❤❤❤❤
ඔබට දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .💐.
මම හොය y කළු දුව ඔබව තමයි. ඔබට බුදු සරායි. මම බලන හැම තරගයකින් මම කියන කෙන දිනනවමයි විශ්වය ඔබල ඟ බලා සිටියි. බිය නොවන්න ඔයාගේ වොයිස් එකා හරිම ලස්සනයි ලංකාවේ ඉපදෙන්න සීන ඔයාගේ ඇගේ පාට ශ්‍රී ලංකා ගැහැණු ලමයි ඔබගේ රැකියාව බව ගේ ඉදිරිගමනට ආයිරි පතයි.❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅
මේ පාර කිරැළ රණ විරැවියකට දෙමුත
කවදාවත් රණ විරැවෙක් Dream star වෙලා නෑ
මේක නම් පුදුම හැකියාවක්..මොන ගීතය කිව්වත් අන්තිමට ඔයාගෙ කරගන්නවා. හැමෝටම මෙහෙම ගයන්න බෑ. තව ටිකයි. සුභ පැතුම්..❤❤👑
පැහැදිලි හඩ තෝරා ගන්නා ගීතයට ගැලපේන හඩ..ලස්සනයි ..god bless you ..💗💐😊
🎉🎉 සුබ පැතුම් පුතේ.❤❤❤
ඔයා Final ඉන්නම ඕනේ. අංජලී ට Vote කරන අපි හැමෝම කලින්ම Vote කරල අපේ අංජලී ව ඉදිරියට ම යවමු...
තව තව vote වැඩි කරගන්න ඕන..pls දන්න කියන හැමෝටම කියන්න .අන්ජුට vote කරන්න කියලා
Ow aniwarenma final yawamu ekatu wela ❤️
Mama hithanne 10% kagenhari labenna kalin Api puluwan tharam vote karanna Oni. Ethakota ape Anjali duwage votes wedi karaganna puluwan. Thank you math ekak ekathu unata. ❤❤❤❤
Anjali Wish you all the best. Next time you must be the first .❤❤❤❤
පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදක්ක, කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.
අන්ජූ තරු මොනතරම් තිබුනත් ඔයා තමයි තරු අතරේ බැබළෙන සරා සද.....ඔය හඩට කාගෙවත් ඇස්වහක්නම් වදින්න එපා .....අපේ නිහතමානී සිහින කුමරිය ඔබයි අන්ජූ.......ආදරෙයි ...🥰❤️💖
Apei. Hoyapu. Meaneika. Obaei
Hi future dream Star✨
Amazing performance Anju ❤🥰
අන්ජලී දුව ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අද නම් අපිට හරිම දුකයි. ඔයාගේ සිංදුවක් අහන්න නැතුව හරි අවුල්. ඒත් ඔයා ඉදිරියට ම යන්න ඕන. ❤❤❤
ඇස් වහක් කට වහක් වදින්න එපා අපේ කෙල්ලට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි ❤❤❤
අංජ්ලී ඔයාට කමෙන්ට් වැඩි බාවනාත්මක ගායනා වලට.නිතරම ගායනා 2තෝරා ගන්න කොට වර්ග 2න්ම තෝරා ගන්න .ඔයා ගෙ ගායනා විලාසය අනිත් අයට නැ.රැප් එකකුත් දෙන්න .කෑගහල කියන එවා අපිට නම් මෙලෝ රහක් නැ.අපි නම් අනිත් අයගෙ කිසිම වෙනසක් දැක්කෙ නැ.හැමදාම එක වගේ. ඔයා ගෙන් තමයි ඒ වෙනස දැක්කෙ.Good Luck Anjeli All The Best . I Wihe You Go Forward .❤ ❤️🌟👑👍👸
ලස්සනයි අන්ජු. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ..jayen jayama weva ..
Anju❤dream star වෙන්න ඕනි කියන අය මේ පැත්තට👍
👍👍👍👍❤
👍👍👍👍👍👍
මේ වගේ සින්දු තමා අන්ජලි ඔබව ජනතාව අතරට ගෙනියන්නේ .හරිම ලස්සනයි ,හරිම ලයාන්විතයි,කොච්චර ඇහුවත් හිතටමදි
මමත් දැන් මෙයාගේ රසිකාවියක්❤❤❤ හරීම ලස්සනයි එන්න එන්නම
WoooooW ❤❤
Our dream star ⭐️
API. Soyanaaaa. Starter. Obama's thamaaayiiiiii❤❤❤❤❤❤
Harima lassanai anjalee. Oya thamai ape dream star.. good luck manika 😍❤
🥰🥰🥰🥰ආදරණිය ගීත කෝකිලවී ❤️❤️❤️අහන්න අහන්න ආසයි 🥰🥰🥰🥰🥰
හදවතට දැනෙන voice එකක් ❤❤❤
Voice magician Anjalee Herath ❤💐
Atheethaya warthamanet hari apuruwata genawa.suba pathum obata
Amazing Nangooo❤❤❤
This girl deserves the crown...her talent is stellar, her voice is captivating and her stage personality is charming. I do think that Anjalee should smile more. definitely the best of the female singers. vote for talent - not influence.
ලස්සනයි ගොඩාක් ලස්සනයි අoජලි ඔයාත් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි ආදරෙයි හැමදාමත් 🥰❤️🥰❤️❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰
❤❤wasanawan manikooooo oyamacthcthra dakshyida. Oyaaptamanikakkkkkkptheeer. Ptherre❤❤❤😂
Excellent voice ❤❤❤❤
That sound is crazy....love it
Vishwaye asirwadaya labenawa..doni lassanai. Jayen jayama wewaa❤❤❤❤❤❤.
අංජලි දුවේ ඔබට ඉක්මන් සුවය ලැබේවා ..!
Well done Anjali
Superb performance
Suba pathum anjali❤❤❤❤
Congratulations anjali
You are the best Anjali ❤❤❤❤❤❤❤❤
Hoooommm ammiyooo anjaleee maniko. Kocthcthara ahuwath. Epawenaanaaaputhe. Marayi. Voiseekanam. Budusaranayiii mage. Puthataaaa budusatanayiiiiiiiiii❤❤❤❤❤😂😂❤❤
She has amazing voice
දුව හරිම ලස්සනයි කලු ෙකල්තමා ඒඔයා ෙද්වි පහිටයි
Oya baila sinduma kiyanna anivaaa dinnavaaa mi nangiya
It’s a beautiful ❤❤❤❤keep it up good
Oooo my hard. Muludaeada gewanea oyahesinfu ahalaputhererr❤😂❤ohh
ලස්සනයි..................
Amazing voice
She deserves to get the crown
Profound performance 🎉🎉🎉❤
අසාර්ථකයි. මුල් ගීතයට හානියක්. සියුම් අලංකාර කොටස් ගායනය වෙන්නෙ නෑ.
❤wawwwww puthe matanam. Wada epawela. Anjuuuoyahe. Sifuahanaeakayi. Wafeee Marama. Boise1l. ❤😂
Washi wenawa saththai a hadata. JAYA WEWA anjali.good luck
නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
අඳුරින් බර වැලි කතරේ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා
නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නා දළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගති ගුණ අතනෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
ලස්සනයි
Dream 🌟 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wonderful voice darling..you are the best🎀🎀🎀🎀.. love you loads💖💖💖💖💖
ඔයා 👑 ගන්නේ නගා අනිවාර්යයෙන් ගොඩක් ආදරයයි නගා අපි...❤❤❤❤🎉👍
මේ කටහඩට පුදුම විදියට කැමති. විනිසුරුමඩුල්ල කියන මත්ත්‍රා නම් අපිට වැඩක්ම නෑ.
මාරම රසයි සින්දු
Superb Anjalee...❤❤❤ 1:12
මේ දූගෙ කට හඩ ඉන්ද්‍රානී පෙරේරගෙ කටහඩ වගේ
❤❤❤❤❤❤API. Hoyana. Dreamstar kella obamathamyiiii. Ona sosaraya. Kellaobayiiiiiii8😂😂😂😂😂😂❤❤❤
Only voice I ever heard having the same strength of Indrani Perera.Your talent is appreciated so much and wish your success.
amazing😍💗
Great day by day you are doing great job
She is the dream start ⭐️
Mata. Oyagana. Kiyana. Theyemaa putheee. ❤❤vishosyayii kirulaoyayyioiiio
සුබ ගමනක් වේවා දුව !
Maya tamai dakshsma and apuruwa
😂😂😂❤puthea. Derana. Dreamstar. Kella. Obamathamayiiiii❤😂😂😂😂
රස රාජිනී
😂😂😂😂😂mama. Soyanaa. Dreamstar. Obamaaaa thamaaaayiiiii. Suduuuuamjuuuuuu❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤supriyiaaaass
❤anjaleeeee oyata man adareyi ea ayii. Oyathamayii. Paripurrawu gayikawa sing and. Rangaernayath wishistayiputhee. Anithayayawsfaefiyriye. Manikooooo
Final eka dawase uniform eka edala kiyanna lassanai
Kollek wage adinna ilaga dawase lassnaii oyata ehama 😍❤️🙏
Oya thami drem star ❤❤❤suba pathum manike
Awww this voice 😩💗
Rock and roll melody adare hithenawa dakkama
ලස්සනයි නංගි
ලස්සනයි අන්ජු. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
Super ❤❤❤
Amazing voice
Wishing U All Success💞
Mara. Yi putheeee oyage. Ranganayii wawwwwwee❤😂😂😂😂😂
beautiful
❤❤oooooh. Matawadth. Epawenawa. Oyage. Ahanaekayiii wafeee man. Rataviruwrk. Wawwwwwwduwa. Apiwasjiiiiwrlaaaaas😂😂😂😂😂theruwansaranayi. Ediriyatayannamaonaasassaaaa❤❤❤❤❤
Anjalee ❤❤❤❤❤❤
It's beautiful, amazing voice 💐
ආදරෙයි anju 🎉🎉🎉🎉🎉
Well done 👍 girl 👧 lovely 🥰
Adarei ❤ mamath thambuttegama 😊
Adareiii anju ❤❤❤❤❤
Thank you anju selecting songs what I told you. Ct fernado and indrani pereira. . U become 2 nd in rank . Try this time with pumehi athi wanabambaru.. for sure u will come on top. Select rythemic songs which suits your voice..people like this kind of songs and byla songs chitra somapala songs dambulu gale many other
✡️ පායා ආවා
Anjali❤❤
ඔයාගේ කටහඩ 👄 ඔයාට උපතින්ම ලබුන දායාදයක්.❤ ඒ හඩ පරිසම් කර ගන්න වස්තු . ඔයා වාසනාවක් ලංකාවට 🇱🇰 ඔයා වගේ දිරිය දියනියක් ලබපු ඔයාගේ දෙමාපියන් වාසනාවන්තයි ❤ ගුවන් ✈ කිරිල්ලීයේ. ඔයා ගොඩක් ලස්සනයි හුරුබුහුටියි ❤ අංජ්ලී නංගීයෝ .ආදරෙයි වස්තු ❤.