ඉස්සර කාලෙ වගේ, අතින් හදන රසම රස බොම්බයි මොටයි (කෝන් පිටිවලින්)| Traditional Sweet Recipe (Eng. Sub)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 185

  • @sriyaniperera9706
    @sriyaniperera9706 10 หลายเดือนก่อน +9

    මේ රෙසිපි එක හරිම හොඳයි සීනි පදම හරියට අල්ලා ගන්න පුරුදුවෙනකං.
    මම නියම විදියටම කරන්න ඕනැ කියල කඩල පිටි රෙසිපි එක හදන්න පටන් ගත්තා. පිටි බැදලා, හලලා ගොඩක් කරදර වෙලත් සීනි මිශ්‍රණයෙ පදම ගන්න බැරි වුණු නිසා දෙපාරක්ම වැරදුනා.
    තුන්වෙනි පාර මේ රෙසිපි එක කරලා පදම අල්ලා ගත්තා. ඊළඟ පාර කඩල පිටි වලින් හැදුවා. හොඳට ආවා. ඒක මෙච්චර ලස්සන නැති වුනාට ඒකෙ තමයි නියම බොම්බයි මොටයි රස තියන්නෙ.
    ස්තුතියි ඔයාට මේ රෙසිපි එක upload කළාට.

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! Thank you so much!!!! කඩලපිටි වලින් තමයි රස ඇත්තටම! Thank you again for sharing your experience! ❤️😊

  • @Moksha685
    @Moksha685 ปีที่แล้ว +21

    ඔයා නම් හරීම දක්ෂයිනේ...කට හඬ,ඉදිරිපත් කිරීම හරීම පැහැදිලියි වගේම ලස්සනයි👍🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි කාරුණික ඇගැයුමට! 😊❤️

  • @poornimaselliah464
    @poornimaselliah464 ปีที่แล้ว +10

    අන්න ඒ රෙසිපිය තමයි මාත් හෙව්වෙ, ඒ ඉස්සර රසය දැං ඒවයෙ නෑ, පාං පිටි රහක් තමයි යන්නෙ, බොහෝ ම ස්තූතියි ඔයාට මේ රසය අපිත් එක්ක බෙදා ගන්න හිතුවට

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ බොහොම ස්තූතියි!

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +8

    හදන හැටි හරිම ලස්සනට පෙන්නුවා ස්තුතියි.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියනවා ...රාත්‍රි කෑම වර්ග අපිට ඉදිරිපත් කරන්න . Budu saranai ..🙏🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! බුදුසරණයි! ❤️😊

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 ปีที่แล้ว +6

    I am seeing this kind of thing for the first time in my life. Marvelous! Amazing!

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Aww I could literally feel the enthusiasm! Thank you so much! 😁❤️

  • @krishanthagangani4814
    @krishanthagangani4814 ปีที่แล้ว +8

    කොච්චර මහන්සි වෙනවද?
    මේ මහන්සි වෙන තරමට කීයක් දීලා කෑවත් කමක් නෑ. ❤️

  • @ThaRu_StudDIo
    @ThaRu_StudDIo ปีที่แล้ว +2

    Mamath Tharu🤭

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      🧡😁 cheers!

  • @tharuzcafe
    @tharuzcafe  ปีที่แล้ว +27

    මේක හදන කොට වරදින්නෙ සීනි හරි පදමට උණුකරගන්න බැරිවුනොත් තමයි. සීනි උණු වෙලා මදි වුනොත්, අපිට ඒටික අතට බෝලයක් වගේ ගන්න බැරිව යනවා, උණුවෙලා වැඩි වුනොත් අදින්න ගොඩක් අමාරු වෙනව වගේම කුඩු වැටෙනවා, කෙඳි වගේ එන්නෙ නෑ.
    ඒ නිසා හරි පදම හොයාගන්න, මුලින් සීනි පොඩ්ඩක් අරගෙන උණු කරලා හදලා බලන්න. හරි පදම අල්ලගත්තට පස්සෙ, හරිම ලේසියෙන් හදන්න පුලුවන් 😊

    • @ranjithmahindasirimuthugal6101
      @ranjithmahindasirimuthugal6101 ปีที่แล้ว

      - aaaaaaaaaaaaaaàaaaaaaaaaaaqaaaaaaaaaaaaaa1 wqqqqqqqqqq111qqqqqqqqqq qqqqqqqqqqqqq1q11q1qqqqqqqqqq11

    • @chandrakanthi9845
      @chandrakanthi9845 ปีที่แล้ว +1

      źß

    • @senaniapshararajakaruna1236
      @senaniapshararajakaruna1236 ปีที่แล้ว +1

      Thannks

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️

    • @user-ss4hb4uo5i
      @user-ss4hb4uo5i ปีที่แล้ว +2

      නැන්දි මම හැදුව. ඒත් මගේ සීනි පැනි එක වතුරට දැම්මහම හරියට බෝලයක් හදන පුළුවන් උනා . ඒත් ඒක හදද්දි මෙලෙක් වැඩි උනා . ඇයියේ ?😓

  • @harshachandimal4441
    @harshachandimal4441 ปีที่แล้ว +2

    සුපිරි

  • @akaquascape9469
    @akaquascape9469 ปีที่แล้ว +1

    Kala tibbata ada tama hadanwa dakke බොහොම ඉස්තූතියි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    මේක නම් හරිම වටිනව.. ඉතාම හොදින් පැහැදිලිත් කරනව ..❤❤❤❤❤👍👍👍👍👍👍👍👍 ස්තුතියි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! 😊❤️

  • @shamendananjana737
    @shamendananjana737 ปีที่แล้ว +1

    Hari pudumai. Thank you aluth athdakimak

  • @nsbonsai3000
    @nsbonsai3000 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබට

  • @rasalrankoth9564
    @rasalrankoth9564 ปีที่แล้ว +3

    Harima lesi 😊

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      😊❤️ සීනි හරි පදම ගන්න එක තමයි අමාරු වෙන්නෙ, නැත්නම් ලේසි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Oyage wedath lassanai kata handath lassanai oyath lassana ethi.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ බොහොම ස්තූතියි!

  • @manorisubasinghe248
    @manorisubasinghe248 ปีที่แล้ว +1

    Hadanna asa hithuna.
    thank you 💝

  • @anomafonseka1142
    @anomafonseka1142 ปีที่แล้ว +3

    Wooow

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️

    • @SL-hv6xf
      @SL-hv6xf ปีที่แล้ว +1

      Ammo kaden kana eka lesi

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Definitely! 😌

  • @tarushinowoddya8799
    @tarushinowoddya8799 ปีที่แล้ว +1

    Niyamayi a maru

  • @suieliu6465
    @suieliu6465 ปีที่แล้ว +1

    Wow.. I always wanted to know how to make this at home...Thank you for sharing.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! 😊❤️

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔයාට..

  • @geminglucky6419
    @geminglucky6419 ปีที่แล้ว +36

    නැන්ද මාතරද මට අය්නෙන් ඇහුන මාලු වාහනෙක සද්දයක් අපේ පැත්තෙත් ඔය සින්ඩුව දාගෙන මලු විකුනනව ඔය මාතර නම් මාතර කොහෙද ❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +11

      නැහැ, අපි කොළඹ ඉන්නෙ 😊❤️

    • @Ink_Nuke
      @Ink_Nuke ปีที่แล้ว +4

      ​@@tharuzcafe කොළඹ ????? 😅🤣

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      You really had to jump in? Go study 💣😌

    • @kasunMusic122
      @kasunMusic122 ปีที่แล้ว +4

      Meheth ohoma yano

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +2

      ඒකනෙ, රට වටේම යන සිංදුවක් 😁

  • @desilva381
    @desilva381 ปีที่แล้ว +3

    මේකට පාන් පිටියි කඩල පිටියි දාන්නේත් cornflower දාන වෙලේද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      th-cam.com/video/MjoAnlFMdD0/w-d-xo.html මේ වීඩියෝ එකේ තියෙනවා කඩල පිටි දාලා හදන විදිය. කඩල පිටි දානවනම් corn flour දාන්නෙ නැහැ.
      එක පාර ගොඩක් හදන්න කලින්, සීනි මේස හැන්දක් වගේ නිකන් උණුකරලා බලන්න අතින් ඇදෙන ගානට පදම ගන්න පුලුවන්ද කියලා. හරි පදම අහුවුනාට පස්සෙ, බොම්බයි මොටයි හදන්න 😊❤️

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa5821 ปีที่แล้ว +2

    Hi it's really wonderful I like it thanks a lot

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! ❤️😊

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว +1

    wow very good,

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers5270 ปีที่แล้ว +2

    ආයේ මේව කන්නේ කොහොමද කියල හිටියේ.ස්තුති !..😍

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว +1

    This is amesing

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Thank you so much! 😊❤️

  • @sujaniperea1424
    @sujaniperea1424 ปีที่แล้ว +2

    එත් මට ඕක හදන්න බැරි උනා
    ඔයානම් හරිම දක්ෂයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සීනි උණු කරගන්න එක තමයි අමාරු. ආයෙ හදලා බලන්න, හරියට ඒවි ❤️😊

  • @ND-nk8nq
    @ND-nk8nq ปีที่แล้ว +2

    Godaak sthuthi

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are welcome! 😊❤️

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 ปีที่แล้ว +1

    Suger turns into sweat how wonderful see it we have neverseen it

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Quite amazing! 😊❤️

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว +2

    Wonder🥰🥰🥰🥰👏👏👏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 ปีที่แล้ว +1

    OMG 😱 widina dukak.. pol rotiyak hadana kamu ne 😂
    Bomotay 100// deela Kaden kamu.
    Thanks 👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Well the video is for those who enjoy the process 😌

  • @nisansalaperera1655
    @nisansalaperera1655 ปีที่แล้ว +3

    බොම්බේ මොටායි. 😂බොම්බයි මොටයි💖

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      😁❤️ ya, right

  • @jankitennakoon189
    @jankitennakoon189 ปีที่แล้ว +1

    👍👍👍 thank you nangii

  • @takebrosl780
    @takebrosl780 ปีที่แล้ว +1

    Mama gewiteta dakkamai

  • @nadeejadissanayaka7773
    @nadeejadissanayaka7773 7 หลายเดือนก่อน +1

    Colours add krnna puluwn neda? Sugar ek bubbles stage ekt gaddi?

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      Yes :)

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +1

    නියමයි 👍

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️😊 Thank you!

  • @dammia5993
    @dammia5993 ปีที่แล้ว +3

    Thanks

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +2

    Enlarge fonts 👍👍💖

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Sure, I will 😊❤️

  • @jayanajayana4247
    @jayanajayana4247 ปีที่แล้ว +1

    Tnq

  • @sujaniperea1424
    @sujaniperea1424 ปีที่แล้ว +2

    මමත් ඕක හැදුවා

  • @Maduuofficial634
    @Maduuofficial634 ปีที่แล้ว +3

    පාන් පිටි ,කඩල පිටි ගන්නකොට දෙකම බැදලා සම සම ප්‍රමාණයෙන් එකට මිශ්‍ර කලාම හරි නේද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      නැහැ, පාන් පිටි මේස හැඳි 3 ට, කඩල පිටි මේස හැඳි 1ක් දාලා, එළඟි තෙල් වලින් තමයි ටිකක් බැදලා ගන්නෙ. ඔයා comment කරලා තියෙන්නෙ කඩල පිටි නැතිව හදන වීඩියෝ එකේ. කඩල පිටි එකතු කරනවා නම් අනිත් වීඩියෝ එක බලලා හදන්න 🙂

    • @Maduuofficial634
      @Maduuofficial634 ปีที่แล้ว +1

      @@tharuzcafe thank you..mn ballnm ❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +2

    😊❤️✊

  • @sashniamaya6387
    @sashniamaya6387 ปีที่แล้ว +3

    සිනී වලට කලරින් එකතු කරන්න පුළුවන්ද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පුලුවන්, කැමති පාටකින් හදාගන්න පුලුවන් එතකොට 🙂

  • @miraculous_ladybug55
    @miraculous_ladybug55 9 หลายเดือนก่อน +1

    පාන් පිටිත් පුලුවන් නේද

  • @ramyama2066
    @ramyama2066 ปีที่แล้ว +2

    💖

  • @Ima_girl-
    @Ima_girl- 10 หลายเดือนก่อน +1

    Coan flour wenuwat pan piti danna bhed

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      පාන්පිටි නම් හරියන්නෙ නැහැ, කඩලපිටි නම් ගන්න පුලුවන් 🙂

  • @naduntharanga3137
    @naduntharanga3137 ปีที่แล้ว +1

    අක්කිට කියලා හදාගන්න ඔනි

  • @pawanimaleesha1077
    @pawanimaleesha1077 ปีที่แล้ว +1

    😋yummy

  • @penpalwithus
    @penpalwithus ปีที่แล้ว +2

    මම හැදුවට ආවේ නෑනෙ.මේ විදිහටම හැදුවා .දෙපාරක්ම.🧐

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි වීඩියෝ එකෙත් කීප සැරයක් කියනව සීනි හරිම පදමට උණු කරගන්න ඕනි කියලා, එතන වැරදෙන්න ඇති 🙂

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +1

    Wow😍 its amazing ❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ thank you so much!

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Godak pahadiliwa kiyala danawa

  • @vidurajapakshe583
    @vidurajapakshe583 ปีที่แล้ว +1

    Hurullo hurullo😹😹

  • @oshadiguruge9781
    @oshadiguruge9781 ปีที่แล้ว +1

    Colouring danawanam mona welawatada akke danna oni ?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      සීනි උණුකරන වෙලාවට දැම්මොත් හරි, සීනි ගොඩාක් උණුවෙන්න කලින් දාන්න, නැත්නම් මිශ්‍ර කරගන්න අමාරු නිසා 😊❤️

    • @oshadiguruge9781
      @oshadiguruge9781 ปีที่แล้ว +1

      Harii Thank you ❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ❤️

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    😋😋😋❤️❤️❤️

  • @adeeq09
    @adeeq09 ปีที่แล้ว +5

    හරියට ආවේ නෑනේ සීනි ගල් වුනා😭😭😭😭

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Sorry about that! සීනි හරි පදමට උණු කරගන්න අමාරුයි, ඒ නිසා ටිකකින් හදලා බලලා හිටිය නම් හොඳයි. අපිත් කීප සැරයක් හදලා තමයි හරි පදම අල්ලගත්තෙ 😊

  • @NoName-og6py
    @NoName-og6py ปีที่แล้ว +1

    Conflour නැතුව බැරිද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඒකෙන් තමයි හරියට එන්නෙ. Cornflour නැත්නම් අපි කඩල පිටි දාලා බොම්බයි මොටයි හදන වීඩියෝ එකකුත් දාලා තියෙනවා, ඒක මේ ක්‍රමයට වඩා ගොඩක් රසයි 😊

    • @NoName-og6py
      @NoName-og6py ปีที่แล้ว +1

      Thank you

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️

  • @himantha759
    @himantha759 ปีที่แล้ว +1

    කොන් පිටි අමුවෙන් ද ගන්නේ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්. ගොඩක් අයට මේක හදන කොට වැරදිලා තිබුනා, එහෙම වෙන්නෙ හරි පදමට සීනි උණුකරගන්න බැරිවුනාම.
      ඒ නිසා මුලින් සීනි බොහොම ටිකක් අරගෙන හදලා බලන්න. එතකොට සීනි උණුකරගන්න ඕනි හරි පදම දැනගන්න පුලුවන් 🙂

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 ปีที่แล้ว +1

    මෙය කොපමණ කාලයක් තියාගන්න පුළුවන් ද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      හුලං නොවදින්න හොඳට වහලා ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන් නම් මාසයක් වුනත් පුලුවන් 🙂

  • @elvi9554
    @elvi9554 ปีที่แล้ว +1

    This "Soan papdi" in India.

  • @isurujayawardane6149
    @isurujayawardane6149 ปีที่แล้ว +1

    Apo meka hadan kanna giyoth mara amaruwaka tama watenne... ඊට wada hodai seeni polkohu rs.100ka genath කනවා...

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 ปีที่แล้ว +1

    මොකටද නැන්දේ ඔයතරම් දුක්විදින්නේ bombai motai කන්න

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      විෂ්ණු දෙයියොත් බටකොළ කෑවලුනෙ පුතේ

  • @mazinadsilva6974
    @mazinadsilva6974 ปีที่แล้ว +1

    kadala piti pan piti dekama ekata badinnada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කෝන් පිටි(corn flour) දානවනම් කඩල පිටි , පාන්පිටි මොකුත් දාන්න අවශ්‍ය නෑ. ඔයා මේ බලන්නෙ කෝන්පිටි වලින් හදන හැටි තියෙන වීඩියෝ එක. කඩල පිටි සහ පාන්පිටි දානවනම් ඒ හදන විදිය මේ වීඩියෝ එකේ තියෙනවා th-cam.com/video/MjoAnlFMdD0/w-d-xo.html 😊
      ඔයා අහන ප්‍රශ්නෙට උත්තරේ, ඔව් දෙකම එකට බදින්න 🙂

    • @mazinadsilva6974
      @mazinadsilva6974 ปีที่แล้ว +1

      @@tharuzcafe ane corn piti nane

    • @mazinadsilva6974
      @mazinadsilva6974 ปีที่แล้ว +1

      @@tharuzcafe corn piti kiyanne monada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ​@@mazinadsilva6974 Corn flour කියලා ඕනිම grocery කඩේකින් ගන්න පුලුවන් motha වගේ brand එකකින්. ඉරිඟුවල තියෙන පිෂ්ඨය තමයි ඒ කියන්නෙ. නිකන් ඉරිඟු පිටි වලට වඩා වෙනස් 😊

  • @usgirl8654
    @usgirl8654 ปีที่แล้ว +1

    Soan papdi hadanawa wage...

  • @bandaratharusha452
    @bandaratharusha452 ปีที่แล้ว

    Kon fla kiyanne monawada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Google search කරලා බලන්න Cornflour කියලා, ඉරිඟුවල තියෙන පිෂ්ඨය තමයි ඒ කියන්නෙ. Motha වගේ brand එකකින් ගන්න පුලුවන් 🙂

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

    Hitha gannath ba

  • @elisaboby8754
    @elisaboby8754 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @robertsrimaaldissanayake342
    @robertsrimaaldissanayake342 ปีที่แล้ว +1

    එතකොට පාට කර ගන්නේ කෙසේද නැඟණිය ?

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සීනි උණුකරන වෙලාවට පාට එකතු කරා නම් හරි. මුලින් ටිකක් හදලා බලන්න, සීනි උණුකරන පදම වරදින්න පුලුවන් නිසා 😊

  • @ofernandesz1220
    @ofernandesz1220 ปีที่แล้ว +1

    Bombai mottai has a soft texture this is not bombai mottai this is Soan papdi which is an Indian sweet.

  • @sakunisankalpana4304
    @sakunisankalpana4304 ปีที่แล้ว +1

    Thanks ❤️❤️🤗🤗🤗🤗😜

  • @sfhjsaji3223
    @sfhjsaji3223 ปีที่แล้ว +1

    Con fla onamad

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්, නැත්නම් ඇලෙන ගතියක් එනවා. th-cam.com/video/MjoAnlFMdD0/w-d-xo.html මේ වීඩියෝ එකේ විදිහට කඩල පිටි දාලා හදනවනම් කෝන්පිටි ඕනි නෑ 🙂

  • @supunharshana8410
    @supunharshana8410 ปีที่แล้ว +1

    සීනි හරි පදමට උණු උන්නැත්තං හරියට කෙදි වගේ ගන්න බෑ

  • @techjaviya1625
    @techjaviya1625 ปีที่แล้ว +1

    අනේ පස් පාරක් විතර try කරා එකපාරක්වත් හරි ගියේ නෑ🤐☹️☹️😠

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Sorry to hear that!!! ඒකෙ එකම දේ හරි පදමට සීනි උණු කරගන්න එක තමයි, අපිත් කීප සැරයක් try කලාම තමයි හරි පදම අහුවුනෙ 😊

  • @wimukthiwudugamasooriya6161
    @wimukthiwudugamasooriya6161 ปีที่แล้ว +3

    ඇදෙන්නැතිව සීනි මිශනය කුඩු කුඩු වැටන්නේ ඇයි

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      සීනි හරි පදමට උණුවෙන්න ඕනි, කුඩු කුඩු එන්නෙ නම් උණුවෙලා වැඩි වෙන්න ඕනි 🙂

    • @wimukthiwudugamasooriya6161
      @wimukthiwudugamasooriya6161 ปีที่แล้ว +1

      @@tharuzcafe අනේ මං දෙතුන් පාරක් කලා හරි ගියේ නෑ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඒක හරියට පදම අල්ලගන්න ටිකක් අමාරුයි තමයි. පස්සෙ දවසක ආයෙ උත්සහා කරල බලන්න, හරියයි. හරි පදම අහුවුනාම හදන්න හරි ලේසි 🙂

  • @sandeepasandakelum4631
    @sandeepasandakelum4631 ปีที่แล้ว

    සිල්වා මාමගෙ මාලු ලොරියත් යනවා😁

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      සිල්වා මාමලා කීපදෙනෙක් එකම සිංදුව දාගෙන යන්නෙ මං හිතන්නෙ 😁

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว +1

    එපා වෙනව බලන් හිටිය මල වදේ කොච්චර අමාරද කන එවුන්නම් ජොලියෙ කයි ඉතිං දැං ඉතිං මැරෙන්නෙයි නොබල හිටියනම් හරි දැං හදපංකො හරි දැං පටං ගන්නව හදන්න .
    ඉතිං දුන්න සලයට කසල්ම ලැබේවා .අා ඔහෙලට පින්නෙ ඔන පිනුත් ලැබේවා ගොඩක් ස්තුත්යි මිස් මෙදැං තව ටිකකින් හදනවා ..මට මම ලොකුගේ සර් බන කියන

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      මේකෙ පැණි උණුකරන පදම තමයි වැරදෙනවනම් වරදින්නෙ. ඒනිසා මුලින් පදම අල්ලගන්න පොඩි ප්‍රමාණයකින් හදලා හිටියනම් හොඳයි. ඒ වගේම බොම්බයි මොටයි කඩලපිටි දාලා හදන වීඩියෝ එකකුත් තියෙනවා. ඒක ගොඩක් රසයි මේ ක්‍රමයට වඩා.
      තෙරුවන් සරණයි! 😊❤️

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

    Math sub kara

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ❤️😊

  • @dinushasampath9778
    @dinushasampath9778 ปีที่แล้ว +1

    Wooow

  • @miraculous_ladybug55
    @miraculous_ladybug55 9 หลายเดือนก่อน +1

    පාන් පිටිත් පුලුවන් නේද

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      පාන්පිටි නම් හරියන්නෙ නැහැ

  • @miraculous_ladybug55
    @miraculous_ladybug55 9 หลายเดือนก่อน +1

    පාන් පිටිත් පුලුවන් නේද

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      පාන්පිටි නම් හරියන්නෙ නැහැ