Rathu Guru Pare | රතු ගුරු පාරේ | Latha Walpola ft Dhammika Walpola | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @oldshowsb418
    @oldshowsb418 ปีที่แล้ว +5

    අපේ ගීත කෝකිලාවිය.. මේවා viral වෙන්න ඕන සිංදු

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 9 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී වේවා 🌻🌻 තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 ปีที่แล้ว +6

    අනේ ඒ කටහඬ ❤ ඔබතුමියට නිදුක් නිරෝගීසුව දීර්ඝායු ලැබේවා !

  • @commerce171
    @commerce171 ปีที่แล้ว +3

    එ හඩ තාමත් එ විදිහමයි💓නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා.ලතා අම්මා💓

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z ปีที่แล้ว +4

    ඒ වොයිස් එක හැමදාම එක වගේ 😍❤️

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 4 หลายเดือนก่อน

    අහන්න අහන්න ආසයි පුදුමාකාර ලස්සන මිහිරි ආකර්ෂණීය ගීතයක් නිදුක් නිරෝගී භාවය පතමි

  • @YuriPeskov
    @YuriPeskov 4 หลายเดือนก่อน

    ප්‍රේමකීර්තිගෙ ලස්සන වචන ❤

  • @roshan0409fer
    @roshan0409fer 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩාක් අපෙ ආදර කෝකිලාවියෝ

  • @rangasenavirathna4081
    @rangasenavirathna4081 11 หลายเดือนก่อน +1

    නියම music එක

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy ปีที่แล้ว +2

    Neduk nerogemat wava❤ adarai hamadamat ❤

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 ปีที่แล้ว +3

    ලතා වල්පොල මහත්මිය ලංකාවේ මංගේෂ්කාර් නො කියන කට මම කපනවා..කතා කරද් දී වියපත් හඬ, ගයද් දී කෝකිලාවියක් වගේ වෙන්නේ කොහොම ද කියල දන්නෙ සර්වබලධාරී දෙවියන් වහන්සේ විතර ම යි.. උන්වහන්සේ ට ගයපු ස්තෝත්‍ර ම ඇති ඒ හඬ ලබන්න..
    රොනට වඩින බිඟු ඔබයි
    නමෝ මරියනී
    මම කැමති ම ගීතිකාවන් දෙකක්.. මර්සලීන් ජයකොඩි පියතුමා ගෙ ආශිර්වාදය එතුමිය ළඟ ඇති..

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 9 หลายเดือนก่อน +1

    Excellent singing....

  • @PathiranaLiyana
    @PathiranaLiyana 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @harshaedvern
    @harshaedvern 10 หลายเดือนก่อน +1

    👌

  • @AnomaWijemanne
    @AnomaWijemanne 11 หลายเดือนก่อน

    Such a lovely song, u can listen and enjoy many a time

  • @wadugeank3556
    @wadugeank3556 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @manelwanniarachchi493
    @manelwanniarachchi493 ปีที่แล้ว

    ♥️♥️

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy ปีที่แล้ว +1

    Neduk nerogemat wava❤ adarai hamadamat ❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ruwanthikahewage352
    @ruwanthikahewage352 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @aselapriyankara6801
    @aselapriyankara6801 ปีที่แล้ว

    ❤❤❤❤