Math sirge clz ekt awa..cbt model paper set ekath kara eka karana ek godak watinaw. exam ekat ena ewata godak samanai.ewagema skill ekatath sir hodat kiyl dunn..ewalin passe karann thina hamademath hariyat apat okkoma kiyl denaw. Thanx sir ❤🙏
sar sarge vidio balala tama mn prasna 2000 pota karala 듣기 petta hada gatte x sem pepare 듣기 tikat prasna 2000 ratawamai tanikaram mn wena mokut ahuwene aka vitaramai ratawa akai thank you sr
මන් සර් ගේ prashna 2000 පැකේජ් එක ගත්තා clz ගියේ නෑ එකෙන් විතරක් පාඩම් කරලා 170 ගත්තා. සර්ට ගොඩාක් ස්තුතියි
Sir ඒ පැකේජ් එක කොහොමද ගන්නේ
Highly recommended korean class. i got mraks 200. because of danushka sir🖤
🌞Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.
Skill test measurement ගැන Video එකක් දෙන්න Sir, (සියළුම විස්තර සහිතව.) බුදු සරණයි, සුවපත් වේවා.
Ape sirrr...api wenuwen karana dewal walata godak pin sirrr🙏❤️🩹🇰🇷....!
Manussakama tiyana daksha guruwarayek. Eththa katha karana kenek. Boruwa promote karanne nethi sir kenek. Gdr ayatath wada apiwa korea yawanna mahansiwena ape sir. Jaya wewa.
Math sirge clz ekt awa..cbt model paper set ekath kara eka karana ek godak watinaw. exam ekat ena ewata godak samanai.ewagema skill ekatath sir hodat kiyl dunn..ewalin passe karann thina hamademath hariyat apat okkoma kiyl denaw. Thanx sir ❤🙏
sar sarge vidio balala tama mn prasna 2000 pota karala 듣기 petta hada gatte x sem pepare 듣기 tikat prasna 2000 ratawamai tanikaram mn wena mokut ahuwene aka vitaramai ratawa akai thank you sr
සුපිරී සර්
පොත් දෙකේ ව්‍යාකරණ පොත් දෙකේ වචන පොත් දෙකේ රූප සියල්ල විභාගයට එන නිසා පොත් දෙකෙන් පිට korean exam එකට වෙන guide පොතක් නැත. පේපර් සහ තව දැනුම සොයා යෑම අවශ්‍ය තාවය අනුව කරගත යුතුයි.
Excellent Teacher
Exam එකට පොත් දෙකෙන් පිට තමයි ගොඩක්ම එන්නෙ...😔 140 July 24 ෂුවර් කරගෙන හිටපු සොල්නාල්,චූසොක්,චිබ්දරි,හේසික් ගැන මොනවත් ආවෙ නෑ.
😢 ow July 145i matat godak wenasa pot wala nati ewa tibbe godak
@@achinimalika4601 ඔව් පාඩම් කලාට සෝල්ලාල්,චූසොක්,චිබ්දරි ඒවා ගැන මොනවත් ඇවිත් තිබුනෙ නෑ
@@Rush956 samana pada virudda pada ewat na prastara prashna unat lesi matat teren na 145k une kohomada kiyalawat
@@achinimalika4601 අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා දැන් Exam එකට
99% poth deken enne ❤
අපේ සර් නිසා තමයි 200/200 ගත්තේ ❤🙏
Sirge CBT model papers set eka 98%kma exam eke ena ewata samanai..thnx sir ❤❤🙏200/200❤🇰🇷🇰🇷
Sirge cbt paper walata kohomada lakunu thibbe machn?
Excellent
තිත්ත ඇත්ත 👌
Paper class eken paper ekata supiriyata purudu karala skill test ekatat supiriyata kiyala dunna sir.
Mg Dakapu Apita Aththa Kiyaladena Adawathea Guru Piyanani Ape Sir ❤
ilaga ekath danna ikmanta
Mam sirge online clz ekata sambanda una sirge prasna sakacha karana vidhien hodata mathak hitinawa mama185 lakunu gattha mama dhe korean wala inne
Sir idikirim 412gannvane 331ine admison dala thiyenne ethakota koma
Weida
අනිවාර්යයෙන් 165,170, අතරCutoutmark eka යනවා
Me para exam liwa 200/200.me lakuna ganna Sir ge exam ekata huru karanna karana paper clz walin gaththu training aka loku udauwak una.
100% ඇත්ත ❤
සර් වෙලාවකට හැමදෙම අමතක වෙනවනේ ඇයි ඒ
සර් e9 walin යන අයට එහේ ගිහින් job නැති වුනොත් මොකද එයාලා කරන්නේ...
Job eka nathi unoth soyaganna puluwan
ලංකාවට සේවා දැම්මෙ ගන්න ඕන නිසානෙ කලු සුදු වැඩක් නෑනෙ හරියට වැඩ කරනවනම් මන් හිතන්නෙ ලංකාවට සේවා කෝටා එකක් දුන්නෙ ලංකාවෙන් ගන්න ඕන නිසා ඒ නිසා ඇග්‍රිමන්ට් එයි ලංකාවට සේවා වලින්
Api wage sir bedapu minissunta thenak enna ona sir. Apita job karala expireas tiyenawane sir aurudu 8-9k lankawe den yana podi kollo apita yanna tiyena chance ekat neti karanawa sir. Aurudu 26-27n uda ayawa yawanna ona sir koreawe. Nettam podi lamai ghn yanna tiyena ayatat chance eka neti karanawa.
Mg Tamil Kollhek Sir Gena Kiyanna Deyak Ne Sir Gawata Class Giyoth Aai Koreyawata Giyn Thamai Nawathinne
❤sir nisa pass una.mn web eke inne.
🎉🎉
Ship bulding kohomada
Sir deweni set eke kiyada 2024
175 ho ita adu
Ser ship building kiyan balaida
125ta adu wei
Sir sawa lkunu 90i skil walata sudanam wana puluwanda
Pass fail balala yanna
Ship bildin. Ethkota
palamu kandayama iwara wenne ki weni masenda sir
Sir mata 170i lakuni. Madiweida sir
Ethi
shipbuilding kohama weida
155 wei
160 Madi wewida
Sewa warna andathawaya baluwe 75n ape. 23 liwe
Dan 90 balanne
Ape beluwe 80
160ta wediya yanne na me parath❤
Ehema wenawa nam apith kamathi
@@koreansarasaviya 2023 anithima set eketh me samana lakunu dammane
😢ශිප්බිල්ඩින් කියද සර්
Ship building exam patan gattama anumanayak dennam
කවද්ද තියෙන්නේ මට 7
120n uda balaii
Silp bilding🙄
මේ පාර exam එක කොටස් දෙකක් නිසා කෝටා එක දෙකට බෙදෙන්නෙ නැද්ද සර්?
ඔව් කෝටා එක බෙදෙනවා