How many people will pass the Korean exam in 2024? | 2024 කොරියානු විභාගයෙන් කී දෙනෙක් සමත් වෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 196

  • @koreansihinaya
    @koreansihinaya  6 หลายเดือนก่อน +11

    මගේ චැනල් එකේන් කිසිම දෙයක් බොරු දාන්නැ. එක දන්නවා කලින් ඉදම් චැනල් එකත් එක්ක ඉන්න අය රැල්ලට විභාගය කරන රැල්ලට විඩියො බලන අය කමෙන්ට් දාලා තිනවා 5%ක් වගේ ඉතිම් ඔයාලට ම තෙරුම් යයි කාලයක් යනකොට මං දාන්නේ බොරුද ඇත්තද කියලා 👉❤

    • @udithasanka98
      @udithasanka98 6 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @udithasanka98
      @udithasanka98 6 หลายเดือนก่อน

      Terum yai sub,like higannek kiyala..🤣🤣

    • @itnofficialyt
      @itnofficialyt 6 หลายเดือนก่อน +7

      ​@@udithasanka98උබට සෙට් නැත්නම් උබ unsubscribe කරලා පඩුවේ ඉදපන් මේකේ හැමිනිලා යන්නැතුව මේ චැනල් එක කරන කොල්ලා නැත්නම් 2024 ඇඩ්මිශන් වත් ගොඩක් උන්ට දාගන්න වෙන්නැ උබ විහිලුවක් නොවි ඉදපන් පොඩි එකො 2004 පස්සේ චුටි උන් උබලා විහිලුවක් වෙලා තින්නේ දැන් හැමතැනම කොරියන් ගියත් මැරෙනවා,වැඩ කරන්නැ මාරු වෙනවා උබලා තනිකර විහිලුවක් මෙවගේ එක නිසා උබලා කියන දෙවල් අපිට වැඩක් නැ අපි හැමදාම KS ගේ විඩියො බලනවා ලයික් දානවා විහිලුවක් වෙන්නැතුව පාඩම් කරලා කොරියන් යන්න බලපන් ගොන් ලබ්බා 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @coc999-if4xl
      @coc999-if4xl 6 หลายเดือนก่อน +2

      ​@@itnofficialytsirama katawa bn ekanm tanikara vihiluwak den mun amuwenma kiyala denma anbo ekh. KS ❤

    • @infhyper
      @infhyper 6 หลายเดือนก่อน +2

      ​@@itnofficialytAnbo ekh nam sirawatama atta bn 😂

  • @r.pnimesha9742
    @r.pnimesha9742 6 หลายเดือนก่อน +11

    ඇඩ්මිශන් 100000ක් ගත්තත් තමන් මහන්සි වෙලා විභාගය පාස්වෙනවනම් බයවෙන්න දෙයක් නෑ කවුරුත් පාඩම් කරන්න දැන්

  • @P.I.DKumara
    @P.I.DKumara 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි,,,,,,,,මේ වීඩියෝ එක බලපු ගොඩ දෙනෙකුට අද දවසේ හරි හිතේ නිදහසින් පාඩම් කරන්න පුළුවන් ඒ ගැන සතුටුයි ,ඔය බැනලා එස්.එම්.එස් දාලා තියෙන සෙට් එකට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක අනුමානයක් විතරයි , , , ඔයගොල්ලොත් ලග්න පලාඵල බලනවා ඇතිනේ ඒ දේ ඒ විදිහටම හරි යනවද ? ඒ නිසා තව කෙනෙක්ගේ හිත රිද්දන්න වචන පාවිච්චි කරන්න කලින් දෙපාරක් හිතන්න ,මේ චැනල් එක ගොඩක් වටිනවා කොල්ලෝ කෙල්ලො වෙනුවෙන් කරන සේවයට මගේ උත්තමාචාරය 👍

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් සහොදරයා මේ වචන ටික තෙරුම් ගන්න බැරි තරම් මෙකෙ අය ඉන්නවා.එයාලට කොමත් කොරියන් කියන්නේ හීනයක් ම විතරයි ආදරෙයි විඩියො එක බලලා ඒ පිලිබද මේ වගේ දෙයක් දාපු එකට 👉❤

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      ​@@koreansihinayaඅපි උබත් එක්ක බං ⁣කවිරැ මොනවා කිවිවත්❤❤ආදරෙයි❤ලංකාවෙි කොල්ලෝ වෙනුවෙන් කරන කැප කිරිමට❤❤

  • @itnofficialyt
    @itnofficialyt 6 หลายเดือนก่อน +1

    ආදරෙයි මචන් උබ විතරයි බන් මෙහෙම දෙවල් ගෙන්නේ ආදරෙයි එකෙන්ම 👉❤

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      ආදරෙයි 👉❤

  • @CharuniWimalaweera
    @CharuniWimalaweera 5 หลายเดือนก่อน +1

    ගැහැණු ලමයි කීයක් ලියනවද කීයක් පාස් වෙනවද කීයක්ට අවස්තාව තියෙනවද කියලා වෙනම විඩ්යො එකක් ඔනි...2025ට

  • @ShaaSeries
    @ShaaSeries 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤adarey godak wadagath brooo.❤katyiyata mahansi wela padam karannay thiyenne❤❤

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      ආදරෙයි 👉❤

  • @sajithawijethunga
    @sajithawijethunga 6 หลายเดือนก่อน

    bohoma sthuthi aiyeee .🎉❤ habai chuttak baya hithuna 😢

  • @jayashanrathnayaka7010
    @jayashanrathnayaka7010 6 หลายเดือนก่อน +2

    ❤ adareyi broo

  • @MomHungry
    @MomHungry 6 หลายเดือนก่อน +1

    Video එක hdai , හැම video එකේම subscribe කරන්න ගගා අඩන්න එපා බන් පොඩි එකෙක් වගේ. ඒක kathai 👍

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      TH-cam කරන හැම කෙනෙක් ම එම තමයි

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +1

      ​@@koreansihinayaමු විබාගේ fall එකෙක් මුට ඔිනේ අනිත් උංවත් දැං නොමග යවන්න..අයියේ මුං වගේ පිරිසක් ඉන්නවා විබාගේ කරලා ගොඩයන්න උන්ව වටිටන ජරා කතා කියන කොරියාවෙි වහල් කන් කරන්න යනවා කියන මුන් ගැනත් විඩියෝවක් ඉස්සරට කරන්න..අපේ කොල්ලන්ට ඒක වැදගත් වෙයි❤ආදරෙයි මගේ එකා❤අපි හැමදාම උබත් එක්ක❤

    • @MomHungry
      @MomHungry 6 หลายเดือนก่อน

      @@MMAfd16 🤣🤣🤣🤣

  • @දඟරයා
    @දඟරයා 6 หลายเดือนก่อน +2

    වීඩියෝව එනකම් හිටියෙ එකෙන්ම ස්තූතියි බ්‍රදර්...❤

  • @Nethu0903
    @Nethu0903 6 หลายเดือนก่อน +1

    ❤❤Thank you ayye...❤❤

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 6 หลายเดือนก่อน +2

    අයියේ මේ ලංකාවෙන් විතරක් ගන්න ප්‍රමාණෙ ද නැත්තන් රටවල් 16 න් ම ගන්න ප්‍රමාණෙද ? නිෂ්පාදන වලින් 6000ස් ගානක් තියෙන්නේ?

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +2

      ලංකාවේ සහොදරයා

    • @kumarawickramasinghe6675
      @kumarawickramasinghe6675 6 หลายเดือนก่อน

      @@koreansihinaya Thank You Brother ❤ Oyage video mn okkoma wage balanawa godak watinawa ayye . Thank you ❤ issarahatath video danna ❤

  • @MJ-os9ik
    @MJ-os9ik 3 หลายเดือนก่อน

    මනසත් අවුල් ගියා. මම නිශ්පාදන දාපු නිසා..අපරාදේ බැලුවෙ. ප

  • @manojkumaara958
    @manojkumaara958 3 หลายเดือนก่อน +1

    Malli oya godak watina sewayak karanne.pisso kiyauwata ganan gann epa❤

    • @koreansihinaya
      @koreansihinaya  3 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @දඟරයා
    @දඟරයා 6 หลายเดือนก่อน +4

    හරිනෙ පුකේඅමාරුව.. 🥲

  • @Isuru-yc8zk
    @Isuru-yc8zk 6 หลายเดือนก่อน

    අයියෙ 2023 තුන්වෙනි පාර ලියපු කට්ටියගෙ cuttof mark දෙන්නෙ කවද්ද

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      ලගදිම දෙනවා

  • @SionHaresha
    @SionHaresha 6 หลายเดือนก่อน

    Thank you for this video🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @xmaster2022
    @xmaster2022 6 หลายเดือนก่อน +1

    අයියා Exam Date Time Plce බලාගන්නෙ කෝමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ...

    • @xmaster2022
      @xmaster2022 6 หลายเดือนก่อน

      අද Date දෙනවා නෙහ්

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      ගෙනවා

    • @xmaster2022
      @xmaster2022 6 หลายเดือนก่อน

      @@koreansihinaya අද Date දෙනවද අයියා

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 หลายเดือนก่อน +2

    Manufacture වලට කොච්චර apply කරත් ගොඩක් උන් රැල්ලට කාගේ හරි කීමට දාන්නේ.,ඒ නිසා කාටවත් හරියට cutoffmark එකක් කියන්න බෑ.,කවුරු හරි කියනවනම් දැන්ම cut off mark එක 175 යි කියලා 😅😂 එකෙක්වත් 175 ගන්න බැරි සෙට් එකක්නම් ලියන්නේ එතනම ඒක බොරු වෙලා🐒💀

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      එක ඇත්ත තමා

  • @dill2018
    @dill2018 6 หลายเดือนก่อน +1

    Ayye mn ඉදිකිරීම් ලියන්න inne mata පොඩ්ඩක් kiyanna පුළුවන් da ඉදිකිරීම් kiyak admition aran තියෙන්නේ කියලා ඉදිකිරීම් වලට

    • @MadushaniSadareka-t7s
      @MadushaniSadareka-t7s 6 หลายเดือนก่อน +1

      Idikireem mm karala 2018 Web indala ain una

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      Update දෙන්නම්

    • @dill2018
      @dill2018 6 หลายเดือนก่อน

      @@koreansihinaya hodai ayye mata පොඩ්ඩක් kiyanna

    • @dill2018
      @dill2018 6 หลายเดือนก่อน

      @@MadushaniSadareka-t7s mata වැඩිපුර padam කරන්න වෙන්නේ na ayye mn sub contract aran wada karanne mata වැඩකරන පුළුවන් හැබැයි padam කරන්න වේලාව na ayye ඒවාගෙම dan ලංකාවේ wada එහෙමත් අඩුයි මොනවා වෙයිද danna

  • @AfzalMohamed-u3p
    @AfzalMohamed-u3p 6 หลายเดือนก่อน +3

    අය්යේ 150 ගත්තොත් ධීවර විභාග පාස් වෙන්න පුලුවන්ද

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      ලොකු චන්ස් එකක් තිනවා

  • @aroshanirmal
    @aroshanirmal 6 หลายเดือนก่อน +1

    ඉදිකිරීම්

  • @neranjanMarasinghe
    @neranjanMarasinghe 25 วันที่ผ่านมา

    Palawani අදියරේ කීයක් liyala thiyanawada කියලා කියන්න

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 6 หลายเดือนก่อน +6

    ගියපාරත් 80000ට වැඩිය ඇඩිමිෂන් අරගෙන තිබුණා එතකො⁣ට තිබුනෙ සමිපුර්ණ අටදාස් ගානක් තමයි කෝටා එක මෙි පාර 880000ක් විතර ඉන්නවා 11500ක් විතර කෝට එක තියනවා අනිත් එක ඇඩිමිෂන් ගත්තට exam එකට එන්නෙ නෑ භාගෙන භාගයක්ම ඒක නිසා මෙි කතා අහන්නෙ නැතුව පාඩමි කරපල්ලා.හොදම දේ තමයි මෙි අනාවැකි කියන විඩියෝ බලන්නෙ නැතුව ඉන්න එක.ඒ වෙලාවෙ වචනයක් පාඩමි කරපල්ලා නැත්නමි පරන පේපර් කරන චැනල් තියනවා ඒවගේ එකක පේපර් එකක් බලා ගනිල්ලා මෙි මගුල් බලලා මානසිකව වැටෙන්නෙ නැතුව.

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      😂😂

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      නියමෙට කොරියන් යන්න පුළුවන් ඔයාට 👉😉

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      @@koreansihinaya rellata nishpadana dpu unta ridunama thmai ehema kiywnne 😂

    • @JUST_MALINDU
      @JUST_MALINDU 6 หลายเดือนก่อน

      thanks ayye

  • @GihanSandun-g7w
    @GihanSandun-g7w 6 หลายเดือนก่อน +1

    Ara chonan ayyt kivve manufacture dann kiyla....

  • @xmercy4873
    @xmercy4873 6 หลายเดือนก่อน +1

    manufacturing cut off 175+ wenawa
    giya para 150+ gaththa godak aya me parath exam karanawa

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 6 หลายเดือนก่อน +1

    Shipbuilding pamdahas pamsiya ganan innwa oka waradi

  • @filmhall9404
    @filmhall9404 6 หลายเดือนก่อน +1

    Exam date balana vidiya gena vedio ekk gennako..

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 6 หลายเดือนก่อน +9

    ඔච්චර හිතන්න එපා.........!!! මොරාල් එක තියෙනවනම්!!!

  • @ShanikaLakmali-hg7fv
    @ShanikaLakmali-hg7fv 6 หลายเดือนก่อน

    Niyamai

  • @amilaprabudda2576
    @amilaprabudda2576 6 หลายเดือนก่อน

    Aiye exam date time balaganne kohomada kiyala video ekak dannako...👍

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො එක දාලා තින්නේ බලන්න

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 6 หลายเดือนก่อน +1

  • @manojkumaara958
    @manojkumaara958 3 หลายเดือนก่อน

    count of mark sewa kiyak weda malli?❤

    • @koreansihinaya
      @koreansihinaya  3 หลายเดือนก่อน

      Update denm isarata ❤

  • @KasunKk
    @KasunKk หลายเดือนก่อน

    Aeya sip okkoma kiyak vithara pas karaida iskil ekkata

  • @Chama841
    @Chama841 6 หลายเดือนก่อน

    Exam date එක දාල ටග්ගාල video එක දාපන්කොල්ලො

  • @shamikasuresh9673
    @shamikasuresh9673 6 หลายเดือนก่อน +1

    තැන්ක්ස්

  • @h.j.o.chandradasa8671
    @h.j.o.chandradasa8671 6 หลายเดือนก่อน +2

    Aiye service walata loku cut off mark ekak oni wenakan nathi weida?

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      මං හිතන්නෙත් නැ

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 3 หลายเดือนก่อน

    Danathamaka dewal danna,lasi ne,me para nam gaga,rina katha dannepa,api inna pidane danne api witarai,mewa dakiddi tawath watenawane

  • @udithasanka98
    @udithasanka98 6 หลายเดือนก่อน +1

    Ship 5500t kittuwa aran thiyenawa bro

  • @ajithgamage8851
    @ajithgamage8851 6 หลายเดือนก่อน

    Edikirinuth dannako

  • @thanukajayaweera3423
    @thanukajayaweera3423 6 หลายเดือนก่อน +3

    Ayye service 1kyk dld

  • @gamingacid8376
    @gamingacid8376 6 หลายเดือนก่อน +2

    Exam date nadda thama dala

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො එක දැන්මා

  • @dulminiwijerathna6131
    @dulminiwijerathna6131 6 หลายเดือนก่อน +1

    Server error ekak enawane application eka download karanda bane ai ehema enne

    • @dulminiwijerathna6131
      @dulminiwijerathna6131 6 หลายเดือนก่อน

      Ane eken prashnayak wena ekak na neda download karanda puluwan wei neda

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      සයිට් ස්ට්‍රක්

  • @naveennilumindaofficial
    @naveennilumindaofficial 6 หลายเดือนก่อน

    ඔය විස්තර කොහෙන්ද ගත්තෙ

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      මට විස්තර ගන්න තැන් තිනවා සහොදරයා 👉❤

    • @Daspy_production
      @Daspy_production 4 หลายเดือนก่อน

      @@koreansihinaya😂

  • @Kumudiniswarnmali
    @Kumudiniswarnmali 6 หลายเดือนก่อน

    service 2 lakunu kohoma weida kiyannakoo

  • @achinidinushika1119DINU
    @achinidinushika1119DINU 6 หลายเดือนก่อน +1

    Aiyo aparade nishpadana demme 🥹

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      පාඩම් කරන්න හොදට

  • @hasunPrebath
    @hasunPrebath 6 หลายเดือนก่อน

    Ane api damme nishpadana😢😢😢 cutoff mark godak wadi weida

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      එවා හිතන්න එපා පාඩම් කරන්න හොදට

    • @hasunPrebath
      @hasunPrebath 6 หลายเดือนก่อน

      @@koreansihinaya 💗💖

  • @ranasinheperera9436
    @ranasinheperera9436 6 หลายเดือนก่อน

    Malli addmisin aka download karanna Bari ai invalid admission number kiyala tiyenne.mokadda Kala uththe.

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො එකක් දාලා ඇති

  • @thamalidarshani8361
    @thamalidarshani8361 6 หลายเดือนก่อน +1

    Aiye 2023 3weni wate cutoff mark eka keeyak withara weida

  • @prabasheranga5101
    @prabasheranga5101 6 หลายเดือนก่อน +2

    Exam date eka kawadada denne

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      අද දුන්නොත් අද විඩියො එක දානවා

  • @shanikanilmini8101
    @shanikanilmini8101 6 หลายเดือนก่อน

    ayyae girls la apitath sewa 2 awastawak labeida

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 6 หลายเดือนก่อน +7

    faill unoth aye kranwa😂

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 👉❤

  • @nadeeshagayathri5930
    @nadeeshagayathri5930 6 หลายเดือนก่อน

    mn damme sewa

  • @Love_Nature_Vibes
    @Love_Nature_Vibes 6 หลายเดือนก่อน

    Aiye padi wedi sewada nishpadanadana da

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      එක සමාන වගේ යයි

  • @HansaniHansanipiyumali
    @HansaniHansanipiyumali 6 หลายเดือนก่อน +1

    Exam date blnna link aka nedda

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො දැන්මා

  • @nuwanghhgfvvvisavvvfhhh2933
    @nuwanghhgfvvvisavvvfhhh2933 6 หลายเดือนก่อน +3

    නැවු කර්මාන්තයට . ලකුනු කියක් වගේ බලයිද?.

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො එකක් දාලා ඇති බලන්න

  • @MomHungry
    @MomHungry 6 หลายเดือนก่อน

    උබ construction ඕකට දැම්මේ නැත්තේ, ඒකෙ ගත්ත ගාන තෝ දන්නේ නැති නිසා කියලා කියපන්, ඕකත් උබ page එකක share උන එකක් ගත්තේ 👍

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      මං මුකුත් කියන්නැ ඔයාට 😉

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +2

      ​@@koreansihinayaඔිකා විබාගේ fall එකෙක් මචන් උට ඔිනේ අනිත් උන්වන් fall කරන්න අහු වෙන්න එපා මචං ඔිවාට අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ඔහොම උන් ඉන්නේ ටික දෙකයි 5% වගේ ඔයා කියන දේවල් මට විතරක් නෙමෙයි හැමෝටම වැදගත් වගේම ඒවා ඇත්ත ඒක හින්දා විඩියෝ දාන එක නවත්තන්න එපා 95% ඔයා එක්ක ඉන්නවා මයේ එකා❤ආදරෙයි❤

  • @dilshanpraneeth4439
    @dilshanpraneeth4439 2 หลายเดือนก่อน

    Mt 150i mn skil ekata thereida mt poddak kiyannako 🥺

  • @dilshanwithsouthkorea185
    @dilshanwithsouthkorea185 6 หลายเดือนก่อน

    ඉදිකිරීම් කෝ එතකොට

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      විඩියො එකේ කියනවා ඒ සම්බන්ධ

  • @Rush956
    @Rush956 2 หลายเดือนก่อน

    නිෂ්පාදන 140 මදි වෙයිද

    • @koreansihinaya
      @koreansihinaya  2 หลายเดือนก่อน

      Madi 🥲

    • @Rush956
      @Rush956 2 หลายเดือนก่อน

      කොහොමද කියන්නෙ එහෙම ?

  • @nadeeshagayathri5930
    @nadeeshagayathri5930 6 หลายเดือนก่อน

    exam liyapu dawasema risalt eka denawada

  • @subashdananjaya1962
    @subashdananjaya1962 6 หลายเดือนก่อน +1

    150 gtthoth chans ekak thiyei ned aiye sewa 2 ta.

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      අපො ඇති

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      @@koreansihinaya oyage page ekanm kiyla wadk nh aiya. Uthurnna hariyn one 👍💪❤

    • @SamindaMihira
      @SamindaMihira 6 หลายเดือนก่อน

      Malli mata grammer pdf ekak denna puluwanda

    • @subashdananjaya1962
      @subashdananjaya1962 6 หลายเดือนก่อน

      @@SamindaMihira adoo mcho man pdf balan nh ne. Liyala thiyn ewa bn balanne. Tharaha wen ep ahh 😥😥

    • @SamindaMihira
      @SamindaMihira 6 หลายเดือนก่อน +1

      @@subashdananjaya1962 hari macho

  • @koshalalakmali9864
    @koshalalakmali9864 หลายเดือนก่อน

    Mama 155 madi weida

  • @HansaniHansanipiyumali
    @HansaniHansanipiyumali 6 หลายเดือนก่อน +1

    Passing kiynne mkdd

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      පාස් කරන ගාන

  • @abeeproduction1258
    @abeeproduction1258 6 หลายเดือนก่อน

    මොලේ කල්පනා කරල ඉදිකිරීම් දැම්ම.. 😂😂😂😂

  • @HimanshaNirmal-c6x
    @HimanshaNirmal-c6x 6 หลายเดือนก่อน +2

    blamu exam😢

  • @yasiruramanayakemusicstudi5980
    @yasiruramanayakemusicstudi5980 6 หลายเดือนก่อน

    Mu kiyana ewa ahala ubala nikan bayawela hitha aul karagann epa puluwan uparimayen gema gahapalla katta kana ekekta wath waradina ekk na

  • @yomalsandeepa4094
    @yomalsandeepa4094 2 หลายเดือนก่อน

    Construction okkoma pass weida 🙄❣

  • @SaniduSathsara
    @SaniduSathsara 6 หลายเดือนก่อน +2

    Oyagee muna penna video ekak karannako ayiye

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      ඉස්සරහට කරනවා අනිවාර්යයෙන්

  • @sandunrashmikaabesekara9655
    @sandunrashmikaabesekara9655 6 หลายเดือนก่อน +4

    මුගෙ බයිලා අහන් නැතුව පාඩම් කරලා ගෙමක් ගහපන් ❤

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      බයිලා නම් කියන්නැ දැනුවත් කිරිම් කරන්නේ 😉

  • @tharukashadilshan5818
    @tharukashadilshan5818 6 หลายเดือนก่อน +1

    Hi

  • @nishicover1419
    @nishicover1419 6 หลายเดือนก่อน +1

    .api moda una .man sewa dannamai hithan unne.eth apita clz karana sir kiwane sewa suwar karnna ba nishpadana danna kiyla.e nisa demma.shit karagattu modakama.api modai.

    • @nalinsadaruwan8873
      @nalinsadaruwan8873 6 หลายเดือนก่อน +1

      Oya kohed

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      පාඩම් කරන්න

    • @nishicover1419
      @nishicover1419 6 หลายเดือนก่อน

      @@nalinsadaruwan8873 anuradapura

  • @HansaniHansanipiyumali
    @HansaniHansanipiyumali 6 หลายเดือนก่อน

    Aiyoo mge heenet mkdd wenne athakota 😢

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      පාඩම් කරන්න හොදට

    • @HansaniHansanipiyumali
      @HansaniHansanipiyumali 6 หลายเดือนก่อน

      @@koreansihinaya thank you sir

    • @chavindu8659
      @chavindu8659 6 หลายเดือนก่อน

      අපිත් එහෙම තමා කොහොම හරි පාඩම් කරමු. ❤

  • @SamindaMihira
    @SamindaMihira 6 หลายเดือนก่อน +1

    Malli ME sewa wala gana harida

  • @ishanisandunika3324
    @ishanisandunika3324 6 หลายเดือนก่อน

    Heta date denawada

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      Update දෙන්නම්

  • @subashdananjaya1962
    @subashdananjaya1962 6 หลายเดือนก่อน +1

    Aiya oke sewa wala 1 ,2 කොටස් dekemane 5900. ඒ දෙක වෙන් කරල ගානක් දෙන්න බැරිද

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      බලමු අපි

    • @udithasanka98
      @udithasanka98 6 หลายเดือนก่อน

      Mu Dan nane eka nisa..ouwwa kiynn ba muta..meketh me tanikarama Boru kiyanne views,sub ganna balagena..

    • @manojkumaara958
      @manojkumaara958 3 หลายเดือนก่อน

      lakunu sewa kiyak balaida❤

  • @Devzzzzz540
    @Devzzzzz540 6 หลายเดือนก่อน +1

    Oy exam krld inne

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      ඔව් මං වෙබ් එකේ ඉන්නේ

  • @Music-lb7ok
    @Music-lb7ok 6 หลายเดือนก่อน +1

    Aiye heta අනිවාර්යයෙන්ම exam date deida

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      Update දෙන්නම්

  • @abeeproduction1258
    @abeeproduction1258 6 หลายเดือนก่อน +2

    ඔක්කොම මේ සෙට් එකේ 88400 ක් ඉන්නවනෙ.. එතකොට ඉදිකිරීම් 600ක් වත් ඉල්ලුන් කරල නැද්ද.. 🤔🤔🤔🤔slbfe එකෙන් කියුවෙ ඔක්කොම 88300 ක් ඉල්ලුම් කරල කියලනේ.. මේකනම් පෙහෙලිකාවක් bro.. 😮😮😮😮????....????.... කොහොම උනත් හරි ගියොත් හොදයි..

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      ඉදිකිරීම් පොඩ්ඩයි ඉන්නේ

    • @abeeproduction1258
      @abeeproduction1258 6 หลายเดือนก่อน

      @@koreansihinaya වටිනව මචන්.. මේ පාරවත් යන්න ලැබෙයි එහෙනම්..

  • @HarshaChaminda-vq5zk
    @HarshaChaminda-vq5zk 6 หลายเดือนก่อน +1

    Ralllata puca dila nishpdna dapu ayonnam paw 😢

  • @udithasanka98
    @udithasanka98 6 หลายเดือนก่อน +1

    Idikirim euwath dapanko..sewath kadala dapankoo uba oya tharama dannwanm..boru danna epa..views sub ganna balagena

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +1

      බොරු එවා දාන කොට subscribe එන්නැ කොල්ලෝ ඔයා බොරු එවා දාලා බලන්න එනවද කියලා

    • @udithasanka98
      @udithasanka98 6 หลายเดือนก่อน

      Oya uba kiyala thiyena ewa Boru,aththa dapan dannwanam..

    • @udithasanka98
      @udithasanka98 6 หลายเดือนก่อน

      @@koreansihinaya me video ek danwath ain karapan uba kiyanne Boru kiyala danatama oppu wela iwarai.. views higannek wenna epa

    • @MMAfd16
      @MMAfd16 6 หลายเดือนก่อน +1

      ​@@koreansihinayaමචං මෙිවගේ කොල්ලන්ව නොමග යවන උං ගැනත් විඩියෝවක් කරන්න❤ආදරෙයි අපි හැමදාම උබත් එක්ක❤

  • @LahiruHarshana1242
    @LahiruHarshana1242 6 หลายเดือนก่อน +5

    මුගේ ගනන් නම් වැරදි😹.මුන් කියන බයිලා අහන්නේ නැතුව පාඩම් කරපල්ලා😃

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      .

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      හරි සගො

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน

      හරි සගො

    • @ashandaminda7656
      @ashandaminda7656 6 หลายเดือนก่อน

      උබත් manufactureda දැම්මෙ

  • @gayanrusiru5195
    @gayanrusiru5195 6 หลายเดือนก่อน

    බයිල නොගහ ඉඳපන්.. oya tika hema ekama dannawa

    • @koreansihinaya
      @koreansihinaya  6 หลายเดือนก่อน +2

      ඒ ඔයා හිතන විදිය

    • @thecage6239
      @thecage6239 6 หลายเดือนก่อน

      Ship building 4500 une kohomada bn , boru danna epa 😊😊😊

    • @ashandaminda7656
      @ashandaminda7656 6 หลายเดือนก่อน +1

      ආ කමක් නෑ තොපි වගේ කුහකයන්ට හෙන ගහන්න ඕනී😂

    • @thecage6239
      @thecage6239 6 หลายเดือนก่อน

      @@ashandaminda7656 balapan goo hero ada shipbuilding gana 5326 i , nodanna dewal kiyawanna epa yako . eeye pereeda hodiya denagena .

  • @Kumudiniswarnmali
    @Kumudiniswarnmali 6 หลายเดือนก่อน

    ❤❤

  • @isurudananja6443
    @isurudananja6443 6 หลายเดือนก่อน