Aththa thamai sir .. ethh ithim dan meken galawenn ba kohoma hari passe wela web watil korean gihinma tamai natara wenne මෙච්චර kattak kala meka atharinna ba dan kohomath ehema unoth anthimata pissuth hadei .
Sir mn sirge vidio balana kenek vidio balan yaddi sir kiwwa neda padam karanna wachana 1000vithara denawa kiyala awa vidio akakin wenama dammada sir naththam group akeda sir tiyenne .
Sir mn sirge vidio balana kenek vidio balan yaddi sir kiwwa neda padam karanna wachana 1000vithara denawa kiyala awa vidio akakin wenama dammada sir naththam group akeda sir tiyenne .
සර් කියපු දේවල් කවදාවත් වැරදිලා නෑ.ලංකාවේ සාධාරණව අවම ගාස්තුවකට පන්ති කරන එකම ගුරුවරයා කියලා බය නැතුව කියන්න පුලුවන්❤❤.විභාගේ පාස් වුනාට පස්සෙත් අපිට කොරියාවට ගිහින් ජීවත්වෙන විදිය පවා කියලා දෙන්නේ ධනුෂ්ක සර් විතරයි❤❤🙏🙏 ජීවිතේ කවදාවත් අමතක නොවන ගුරුවරයෙක්❤❤
2022 අපි දැන් කොරියාවෙ 💯🇰🇷🦾🙏 සර්ගෙ chanel එකෙන් තමා මැච් එක ගැහුවෙ 🙏🙏🙏 සර් කියපු විදියට කරපු නිසා දැන් කොරියවෙ 🙏🙏🙏❤🇰🇷
සර් කියන, කියපු කතා හැමදාම ඇත්ත උනා.....ඒක සහතික ඇත්ත.....❤
සර් අනුමාන කරලා මේ අවුරුද්දේ කියපුවත් මටනම් හරි ගියා 😍🥰❤️Thabks sir. අද මං ඉන්නේ කොරියාවේ 🥰 sirt thawa thawa idiriyt ynn shakthiy labewa!!'bs 🤙
සර්ගෙ ප්‍රස්න 2000 මන් බලුව හොදට කරනව . සුපිරි ❤🙏 eka loku udauwak una vibahage godadaganna🙏
ඇත්තටම වෙන්නේ ඕකයි❤ ස්තූතියී සර් පැහැදිලි කිරීමට
mn sirge videos okkom bluwa. godak udaw una thank you sir...❤❤❤Ad exam kre 160 tibuna.e lakuna athi weid sir
Ethi
සම්පූර්ණ ඇත්ත කතාවක් සර් මේකනම්..මෙහෙම ගියොත් ලංකාවට කොරියන් හීනයක්ම වෙයි ඉස්සරහට
හොද පැහැදිලි කිරීමක් සර්❤
සර් කියන කතාව ඇත්ත.... 👍
100% හරි සර්ගේ කතාව.. ඕනි කට්ටක් කන්න පුලුවන් හොදට වැඩ පුලුවන් කොල්ලෝ ලකුනක් දෙකක් නිසා ගෙවල් වල.. මොලේ තියෙන උන් ගිහින් වැඩ නොකර කම්පැනි මාරු කරන්න හදනවා ගියපු දවසේ ඉදන්..
මට කොරියන් ගිහිල්ලත් මෙඩිකල් ෆේල් වෙලා එන්න උනා සර්.. එයාලා කිවේ සිපිලීස් කියලා.. මෙහෙ ඇවිල්ලා අපේ රටේ ප්‍රධාන හොස්පිටල් 5කින් විතර ටෙස්ට් කලා.. මෙහෙ ඩොක්ටර්ස්ලා කියන්නේ ඔයාට එහෙම ලෙඩක් නෑ කියලා.. මන් අයේ එක්සෑම් කලොත් මට ආයේ යන්න පුලුවන් වෙයිද සර්.. විදේශ සේවා එකෙන් හරියට උත්තරයක් දෙන් නෑ.. මෙහේ කොරියන් hrd.එකෙනුත් එහෙමයි..
ආය ගිහින් අහුවුනොත් එන්න වෙනවා
ලංකාවෙ චෙක් නොවුනට කොරියාවෙදි චෙක් වෙනවා ගොඩක් ලෙඩ
@@koreansarasaviya hithagnna be sir.. mekata karana test eka TPPA kiyana test eka.. itawada test ekk ne.. mn 5k withra kala.. asiri, national std, nawaloka wage ewagen..okkma normal..specialist doctersla chenel karla kale.. eyala kiynne ne kiyala.. hitha gnna be mokda krnne kiyala..
@@koreansarasaviya aaye yanna puluwn weida.. hrd eken apprural eka deida
Man 2023 plwani set aka.man self study kra.poth daka 5 wthwk thniyn kra.prshna 2000 poth 3 wathwk thmiyn kra.lkunu 175 arn pass una.prshna 2000 poth sr free krpu nisa loku dayk kra gtha mn.Thanks sr
Sir kiyana kathawa 💯ta siyak hari
සර් බුදු සරනයි.
Koriyan nam danushka sir ❤❤❤🙏🙏🙏
apa sar❤❤❤❤❤❤❤❤
Aththa thamai sir .. ethh ithim dan meken galawenn ba kohoma hari passe wela web watil korean gihinma tamai natara wenne මෙච්චර kattak kala meka atharinna ba dan kohomath ehema unoth anthimata pissuth hadei .
Sir student visa eka gena video ekak karannako..
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ape Sir ❤️❤️
මෙවගෙ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නත් පින තියෙන්න ඔනි කියනවට ගිහින්ම බලන්න💯💯💯
2022 exam කරපු මම තව ටික දවසකින් කොරියාවේ ඒ සර් කියපු දෙවල් ඒ විදිහටම පිලිපැදපු නිසා
Sirge clz kurunegala nadda
Sarge kiyaveme vedeyo okkoma thiyenawada me chenal eke
Naha
🙏🇱🇰🇰🇷
Sir aluth video ekak one
Sir 2024 xam ekata admission pebarawari mase wage danawai kiyala thiyanawa. Aththada sir eka
Tama 2024 gana shedule dala naha
Hoda.awnka.sar.kenek
Sir medawas wala exam wala lakunu khmda danne nedda?? Mn February exam krnna. Cutoff aduwena ekak ne nedda 160 weida?
❤❤❤❤🙏🙏
520 ta passe prasna tika ganna kramawedaya kiyanna...gaana keeyada..
3000
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Sir 2024 xam ekata admission denne mona Mase wage weida sir
Sir mn sirge vidio balana kenek vidio balan yaddi sir kiwwa neda padam karanna wachana 1000vithara denawa kiyala awa vidio akakin wenama dammada sir naththam group akeda sir tiyenne .
Sir special ayata arenna anith ayatath December wala cota eka adalada?
Ow
520 n passe prashna dala nadda sir
Naha
❤🙏
22,23 මේ වෙද්දි වෙබ් එකේ කීයක් ඇතිද
❤🙏💖
Cut of mark eka kohoma weida sir february mase
❤
December wala kiyak withara cota eka eida.kawada withara mateida sir
200-300
Sar december deewara kota ekak enawada
ඔව්
Diwara exam eka gana mokuth kiwe nene
135 mata sr mokakda karanna ona.
Atta
2000 pothead link eka dennako sar
Whats app msg karanna
ස මගේ ලකුණු 125 යි මම සර්ගේ මොන පන්තියටද සම්බන්දද වෙන්න ඔනී
Mula idan karanna
@@koreansarasaviya හා සර් සර්ගෙ පන්තියක් කියන්නකො
Sar 3 set ekata mokak weida
විභාග ලකුණ අඩුවීමක් බලාපොරොත්තු වෙනවා
❤
Sirge number ekak dannako clz ekata join wenna
Video eke anthima tiyanawa
❤❤
Sir mn sirge vidio balana kenek vidio balan yaddi sir kiwwa neda padam karanna wachana 1000vithara denawa kiyala awa vidio akakin wenama dammada sir naththam group akeda sir tiyenne .
❤❤❤❤❤
❤❤❤
❤
❤❤
❤
❤