ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
th-cam.com/video/set_WheFxS0/w-d-xo.htmlඋඩ Link එකෙන් අහලම බලන්න... ඔෆිස් වල පොඩ්ඩන්ට ඉක්මනින් ලොක්කෙක් වෙන්න මෙන්න ක්‍රමය ගැන ටාසන් & මේසන්ගෙ සිංදුව
Osadi
2006 වගේ මේ සින්දුව අපි ඇහුවේ සිරස ලොවින් කැදැල්ලට වැඩසටහනෙන්.ඒ කාලේ ටාසන් බාප්පා හිට් වෙච්ච කාලේ.අවුරුදු ගානකට පස්සේ ආයේ සින්දුව හිට් වෙලා.
ඔව් බන් සිරා කාතාව
Ou ani
මත් කමේන්ට් කරන්න අපු කමේන්ට් එක මෙකමයි
සිරාම කතාව
මාත් අහලා තියෙනවා. ඒ කාලෙ 😥😍😋🔥
කොරෝනා කේස් එක ආවම මට මතක් උනෙත් මේකෙ පරණ සිංදුව 😂 අනාගත අනාවැකි කියන ටාසන් බාප්පට ජය වේවා 👍
Mama oyawa subscribe kala oyath mawa subscribe karanna plese
අපි පොඩි කාලේ ඇහුව සින්දුවක්.හරිම සතුටුයි ආපහු අහන්න ලැබුණ එක.
ඔර්ජිනල් සින්දුව දන්නවද
සිරාවටම මේක පට්ට පරණයි.... ප්‍රවීණ ජෝතිර්වේදී ටාසන් බාප්පා
😆👍😂😂😂
@@___senuramorathanna___3385 pissuda mekata dan aurudu ganak.
@@___senuramorathanna___3385 මේ සින්දුව ගොඩාක් පරණයි. ඒත් මේ කාලෙට ගැලපෙනව. දැන් ටාසන් බාප්ප ඉවරවෙළත් ගොඩක් කල්.
හලෝ හලෝ බාප්පා එල එල පිස්සු නේ
කොරෝනා ඉවර වුණාට පස්සෙත් අපි අහනවා මේක 😅
සින්දුව නම් ලස්සනයි ඒත් කොරොනා වයිරසයෙන් ම්යගිය චින සහොදර සහෝදරියන් ට නිවන් සුව ලැබේවා 😢 ජසු පිහිටයි
සිරස FM ලොවින් කැදැල්ලෙන් ඇහුවේ මේක ඉස්සරලම ❤ ඒකාලේ පොඩියි අපි, හරි ආසාවෙන් ඇහුවේ රේඩියෝ එක
ඒ කාලේ.... 😍😍😍😍 රේඩියෝ අහන්නත් ආසයි...
මම බණ පීස් එකක මැද්දට මේ සිංදුව රෙකෝඩ් කරලා ගෙදරින්ම ගුටිකෑවා
යස වැඩේ. බණක් මැද්දට මේ වගේ ඒවා දානවද බං
🤣👍
උබත් ටාසන් බාප්ප වගෙ අප්සට් පොරක් බන්
🤣🤣🤣🤣
🤪🤪🤪🤪🤪
*පටන් ගන්න චීන භාෂා කෑල්ල තමයි මරුම* 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මෙ යකාට කොහෙන් මෙවා එනවද මන්ද. පට්ටම පට්ට
මේ ගීතය අපි ඉස්සර ලොවින් කැදැල්ල තුළින් ඇසුවත් ඒකෙ අදහස වැටහෙන්නේ 2020
මේක ගොඩක් පරණයි...මං 6 වසරේ ඉන්නකොට ගිය එකක්...තාම ඇති PC එකේ
95he da bn uba
උඹ දැන් ඉන්නේ 7 වසරෙද
Ow bn😋
Meeka patta parana sinduwak
ටාසන් අයියා තමයි හොඳටම කරේ🤩😍😍😍😍😍
මේකට බනින උන් ඒ කාලේ radio අහපු නැති උන්ද කොහෙද..😁
Aniwa ban mun hithanne meka අලුතෙන් gahuwa kiyala. Danna un dannawa
👍👍👍👍 ඒක ඇත්ත
Aniwa. Danno danithi..
Dan innne radio ahapu un newe... CD balanna un
2000hen passe set eka baninne oya un danne ahala nene
අනාවැකි නම් අනාවැකි මේවාතමයි
අතීතයට ගියා ❤️ ආසාවෙන් අහපු සින්දුවක්
කාලෙකට පස්සේ අහන්න පුලුවන් සින්දුවක්...😍
අම්මෙ කාලෙට ගැලපෙන සිංදුවක්
Hmm
Aniwa
පට්ට සින්දුව 😂😂👍👍👍❤❤❤
මන්පොඩි දවස් වල අහපු සිංදුවක් මෙක දැන් ගොඩක් අය හිතන් ඉනනේ මෙක අලුත් කියලා 😂❤️
Meyagema tami😂
මේ ටාසන්ගේ සුපිරිම සිංදු
2002 jina serf merre liye මාර ලස්සන film එක ඒ වගේ තමා හරිම දුක හිතෙනවා
,😇😇😇😇😇😇😇
පට්ට සිංදුවක් හොදේ ඉස්කෝලේ 6 වසරෙදි වගේ මේ සිංදුව ඇහුවෙ ඒ කාලෙ නැගලම ගිය හින්දි සිංදුවක් මේක
සිංදුව මොක්ක්ද 👀
@@Gdhdbdhdj.42738 yeh din yeh mahine saal
කොරොනා ආරංචිය ආව දවසෙ මට මතක් වුනේ මේක ඕයි.සත්තයි
Matath, saththai.
Wipatakadi.satap
🤭🤭🤭😁
Matath ooii
ඒක ඇත්ත උන හැටි මන් කල්පනා කලේ
Ala kiri
අවුරුදු ගානකට පස්සෙ අද........... ඇහුවෙ....
ඒ කලේ හැමදාම අහනවා ලොවින් කැදැල්ලට හවස 4 ට 🧡💛💚💙💜🤎🖤
Skole arila enne ලොවින් කැදැල්ල අහන්න 💖😂😂
ආසම සිංදුව ❤❤❤❤
මම podikale ahapu සිංදු wak නේ මේක tasan bappa ge mama a kale record කරලා අහනවා redio ඒකෙන් tasan bappa ta අනාගතය පේනවා නේ බලාගෙන ගියාම ...
නියමයිනේ....❤️❤️❤️❤️කාලේට ගැලපෙන ගීතයක්...😂😂
ටාසන් බාප්පාගේ අනාවැකියක්
අම්මො මේ සිංදුව අහපු කාලයක් මේක 2006දි ඇහුවෙ මට එතකොට 22යි අම්මො ඒ කාලෙ ඉතින් සිංදු කිව්වොත් කන්න ඕනෙත් නැ ඉතින්
මෙන්න අනාවැකි😂😂🔫🍃
සිරා බං 😂😂😂😂
Ekne ekne
මට එපා....වෙලා තියෙන්නෙ අප්ප😁😁😁
Dannam sirawatama epa wela Dan
සුභාවිත ගේය පද කලාව... ❤️
Ekale mathakuna male🙂 thanks 💓💓💓💓
Yako me song eka aththa una ehenam
2021 බලන අය ඉන්නවනම් ලයික් කරමු.................🎁🎁🎁🎁🎁👍🎁🎁
කාලෙට ගැලපෙනව--හරවටිනව👍👍👏👏👏👏😄😄
හායි අප්පා කියලා වැඩක් නෑ 😍😍😍😍
අද වෙනකොට මේ සින්දුව ඇත්ත වෙලා
ඔනි.එ.ගිතය.පරන.ගිතයක්.එක.ඇත්ත.වුනනි.අපේ.ටසන්.ඔයාගේ.අනවැකියට.පිං💘💘💘💘💘💘💘
Hii
ටාසන් නියමයි පුතා.. Thank you..
Satutui. Ahanan labunat
Nodakin paw kara chinnu ahinsaka satun ta karapu aparada pala dunna sinduwanam maru 👍👌
2020 මේ සිංදුව අලුත් වෙලා චීනා සර්පයො කාලා මලේ..කොරෝනා හැදිලයි චීනා මලේ...
නියමා....යි 👍👍👍
ඵක ❤❤❤
👍😀 අද වගේ මතකයි 🌟🌟🌟🌟🌟😂😂😂
2005 වගේ ඇහුවේ මුලින් ම🥺
මේ දවස්වලට හොදට චීනට වැදුනා😜😜😜
මේ සින්දුව චීන එම්බසියේ ඉන්න චීන්නු අහලා ලංකාවේ උන්ගෙන් තේරුම් ගත්තට පස්සේ මොනවා හිතෙන්න ඇද්ද 😃😃😃😃
Niyamai tasan bappa ala aaaaaa
පට්ට වොයිස් එක💪🏻💪🏻💪🏻
සර්පයන්ගෙ කිසිම සම්බන්දයක් නැ මෙ කොරොනා වලට 😢😢😢😢
මාරයි නේද..........???
@@gayanikulathunga1697 ඇයි??
කොච්චර ඇහුවත්👍👍👍👍
ෆට්ට ඈ 😃😃😃
කොයි කාලේ අහපු සිංදුද ඉස්සර රේඩියෝ වලින් තමා 😁
ටා සන්ගේ සිංදු අහන්නේ ගොඩක් කල් ඉදන්
me sinduwath ekka apu anith sindu kooo, mama coloba 7, avilene lipata, vasantha aiyage kukul kuduwta, A ko B ko???
ඉස්සර කටපාඩම් මේ සිංදුව😹
චීනා නිසයි ලෝකයා මලේ.......අයියෝ....
කොම්බුවෙයි ස්වරයක් අදින්නට උපයෝගි වෙන ඇලපිල්ලෙයි (?) - ය යන්න යායන්න කරන්න යොදන්නෙ-අන්න ඒක-, අගේ තේරෙනව මේ සිංදුව "කොරෝනා ව්‍යසනයට ගැලපෙනව" කියල අදහස් ලියන අය දැක්කම.ඇත්තම කීවොත් අදයි මේ සිංදුව ඇහැව්වෙ ඉස්සෙලාම. කාලයක් මවු බිමෙන් ඈත් වෙලා සිටි නිසා. (චීනෙ නම් නෙවෙයි ඒත්). ඒක නිසාද මන්දා මට කොම්බුව සහ ඒ අනික් කොටස ඇති නැති එකේ වෙනස, එයින් මේ සිංදුවෙ අරුත මුලුමනින්ම වෙනස් වෙනව නේද කියල හිතුනෙ.කීප සැරයක්ම සිංදුව ඇහුවා. මට නම් ඇහෙන්නෙ, "සර්පයො" 'කාලයි චීනා මලේ' " කියල නෙවෙයි. "සර්පය" 'කාලයි චීනා මලේ' කියලයි.අපි ගමේ කතාවට කියනවනෙ" එයා මැරුනෙ සර්පයෙක් කාල" කියල. එතකොට අපි දන්නව ඒ කියන්නෙ ඒ පුද්ගලයව සර්පයෙක් විසින් දෂ්ට කල බව. නමුත් අනික් අතට පුද්ගලයා විසින් සර්පයෙක්ව කෑමට ගත්තාද නැතිනම් සර්පයෙක් එයාව දෂ්ට කලාද කියන එක - ව්‍යාකරන රීති විතරක් ගැන හිතුවොත් - පැහැදිලි නෑ. එතෙන්දි ලෝකය ගැන තියෙන දැනුම උඩ තමයි අපි ඒ ප්‍රකාශයෙ අදහස නිරායාසයෙන්ම තේරුම් ගන්නෙ. ඒ නිසා මේ සිංදුව මුලින්ම හැදුව කෙනාත්, චීනෙ අය ඕනම සතෙක් කනව කියන අදහස ඇතුව හාස්‍ය උපද්දන්න "චීන සර්පයොත් කනව, ඒත් අන්තිමේදි සර්පයෙක් දෂ්ට කරලයි චීන මැරුනෙ, එතෙක් ගොදුර වූ සතාම අන්තිමේදි චීනාට මරු කැඳෙව්වා " කියන අරුතෙන් මේ ගීය හැදුව වෙන්නත් පුලුවන්. Irony. නමුත් චීන අයගෙ ආහාර පුරුදු නිසා මේ දෙකෙන් කොයිකද සිද්ද වුනේ කියල කියන්න බැරි එකයි මට මේ සිංදුවෙ තියෙන හාස්‍ය ලෙස දැනුනෙ. නිකමට එහෙම හිතෙනව.
අපේ ලොකු තාත්තා තමයි කොටුවේ දත් බැන්දේ 😅😂
ටාසන් උබ අනාගතේ දැක්කා නේද 😂😂
සර්පයෝ කාල ඉ චින මලේ 😂🤣🤭
Tasan babba thamai korona gena kalinma danagena edala thiyenne kalinma nawaththaganna bibba korona
පට්ට song1k
බස්එකේ චීනේ ගියා කිවාාාා.මලා.එ්කත් අැත්ත වෙයිද හලෝ...
2021 අපිවත් කෑවා චීනා 😂
පට්ට
tamath ahanwa Tazan Bappa ❤
Aluth sindu walata wada me wage tarzan bappage parana sindu supiri...
අනේ ඔයාගේ සින්දුව හරිම ලස්සනයි තවත් යුටුමිඑකට සින්දු දමන්නදේ
ඒ මිනිස්සු ගේ ඇස් වලින් කදුලු වැටෙනවා එ තරම් පිඩා විදින මිනිස්සු....
Super song
චීනා සර්පයෝ කෑවා මලේ.සර්පයෝ චීනා කාලා මලේ
කොරෝනා තුන්වන රැල්ලේ අහන කට්ටිය කෝ
පට්ට සින්දුව
ටාසන් බාප්පා 🤨😂👍
නියමයිනේ
කොරොන හැදිලයි චීන මලේ😂
Yes👍💯
ජිනා සෙයිෂ් තේරේ ලියේ.....මිමිමිමි
සිරස 🔺 FM ලොවින් කැදැල්ල ඔරිජිනල්ම ටාසන් බාප්පා
maru maru ithin
ohpodi kale ahuwa.avuruddakata kalin meka aye demma.api chinata hina una. anthimata apith chino unane😅 den adapan 2021 di 😅😅
2020 Corona 🤗
සුපිරි .....
😀
අනෙ මෙ සිංදුවෙ හිංදි සින්දුව මොකක්ද කියන්න්කො කවුරු හරි 🥺🥺🥺🥺🥺
ජීනා සර්ෆූ මේරේලියේ.😮
Lassanaii.any
Super Tasan bappe..😂😂😂😂😋😋
මේ ටාසනයා චතුරයද නැත්නං වෙන කවුරුහරිද..
එයා තමයි නේ
ela bamba..
Tasan bappage parana sinduwak 🤣🤣🤣😂😂😂
සර්පයා කාලයි චීනා මලේ
චීනා සර්පයො කෑවා මලේ 😂😂😂
Lassanai .👍👍👍👍👍👍
pattaneeeeeeeeeeee
සුපිරි 🎶 ne
api uda indan sirasa ahanawa.
Dhen, sarapayo, puso, kera, pothto, tika, ibema, Neti, wevi,
Eda sinduwa ada aththak wela😉😉😉🤷♂️🤷♂️
Patta
th-cam.com/video/set_WheFxS0/w-d-xo.html
උඩ Link එකෙන් අහලම බලන්න... ඔෆිස් වල පොඩ්ඩන්ට ඉක්මනින් ලොක්කෙක් වෙන්න මෙන්න ක්‍රමය ගැන ටාසන් & මේසන්ගෙ සිංදුව
Osadi
2006 වගේ මේ සින්දුව අපි ඇහුවේ සිරස ලොවින් කැදැල්ලට වැඩසටහනෙන්.ඒ කාලේ ටාසන් බාප්පා හිට් වෙච්ච කාලේ.අවුරුදු ගානකට පස්සේ ආයේ සින්දුව හිට් වෙලා.
ඔව් බන් සිරා කාතාව
Ou ani
මත් කමේන්ට් කරන්න අපු කමේන්ට් එක මෙකමයි
සිරාම කතාව
මාත් අහලා තියෙනවා. ඒ කාලෙ 😥😍😋🔥
කොරෝනා කේස් එක ආවම මට මතක් උනෙත් මේකෙ පරණ සිංදුව 😂 අනාගත අනාවැකි කියන ටාසන් බාප්පට ජය වේවා 👍
Mama oyawa subscribe kala oyath mawa subscribe karanna plese
අපි පොඩි කාලේ ඇහුව සින්දුවක්.හරිම සතුටුයි ආපහු අහන්න ලැබුණ එක.
ඔර්ජිනල් සින්දුව දන්නවද
සිරාවටම මේක පට්ට පරණයි.... ප්‍රවීණ ජෝතිර්වේදී ටාසන් බාප්පා
😆👍😂😂😂
@@___senuramorathanna___3385 pissuda mekata dan aurudu ganak.
@@___senuramorathanna___3385 මේ සින්දුව ගොඩාක් පරණයි. ඒත් මේ කාලෙට ගැලපෙනව. දැන් ටාසන් බාප්ප ඉවරවෙළත් ගොඩක් කල්.
හලෝ හලෝ බාප්පා එල එල පිස්සු නේ
කොරෝනා ඉවර වුණාට පස්සෙත් අපි අහනවා මේක 😅
සින්දුව නම් ලස්සනයි ඒත් කොරොනා වයිරසයෙන් ම්යගිය චින සහොදර සහෝදරියන් ට නිවන් සුව ලැබේවා 😢 ජසු පිහිටයි
සිරස FM ලොවින් කැදැල්ලෙන් ඇහුවේ මේක ඉස්සරලම ❤ ඒකාලේ පොඩියි අපි, හරි ආසාවෙන් ඇහුවේ රේඩියෝ එක
ඒ කාලේ.... 😍😍😍😍 රේඩියෝ අහන්නත් ආසයි...
මම බණ පීස් එකක මැද්දට මේ සිංදුව රෙකෝඩ් කරලා ගෙදරින්ම ගුටිකෑවා
යස වැඩේ. බණක් මැද්දට මේ වගේ ඒවා දානවද බං
🤣👍
උබත් ටාසන් බාප්ප වගෙ අප්සට් පොරක් බන්
🤣🤣🤣🤣
🤪🤪🤪🤪🤪
*පටන් ගන්න චීන භාෂා කෑල්ල තමයි මරුම* 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මෙ යකාට කොහෙන් මෙවා එනවද මන්ද. පට්ටම පට්ට
මේ ගීතය අපි ඉස්සර ලොවින් කැදැල්ල තුළින් ඇසුවත් ඒකෙ අදහස වැටහෙන්නේ 2020
මේක ගොඩක් පරණයි...මං 6 වසරේ ඉන්නකොට ගිය එකක්...තාම ඇති PC එකේ
95he da bn uba
උඹ දැන් ඉන්නේ 7 වසරෙද
Ow bn😋
Meeka patta parana sinduwak
ටාසන් අයියා තමයි හොඳටම කරේ🤩😍😍😍😍😍
මේකට බනින උන් ඒ කාලේ radio අහපු නැති උන්ද කොහෙද..😁
Aniwa ban mun hithanne meka අලුතෙන් gahuwa kiyala. Danna un dannawa
👍👍👍👍 ඒක ඇත්ත
Aniwa. Danno danithi..
Dan innne radio ahapu un newe... CD balanna un
2000hen passe set eka baninne oya un danne ahala nene
අනාවැකි නම් අනාවැකි මේවාතමයි
අතීතයට ගියා ❤️ ආසාවෙන් අහපු සින්දුවක්
කාලෙකට පස්සේ අහන්න පුලුවන් සින්දුවක්...😍
අම්මෙ කාලෙට ගැලපෙන සිංදුවක්
Hmm
Aniwa
පට්ට සින්දුව 😂😂👍👍👍❤❤❤
මන්පොඩි දවස් වල අහපු සිංදුවක් මෙක දැන් ගොඩක් අය හිතන් ඉනනේ මෙක අලුත් කියලා 😂❤️
Meyagema tami😂
මේ ටාසන්ගේ සුපිරිම සිංදු
2002 jina serf merre liye මාර ලස්සන film එක ඒ වගේ තමා හරිම දුක හිතෙනවා
,😇😇😇😇😇😇😇
පට්ට සිංදුවක් හොදේ ඉස්කෝලේ 6 වසරෙදි වගේ මේ සිංදුව ඇහුවෙ ඒ කාලෙ නැගලම ගිය හින්දි සිංදුවක් මේක
සිංදුව මොක්ක්ද 👀
@@Gdhdbdhdj.42738 yeh din yeh mahine saal
කොරොනා ආරංචිය ආව දවසෙ මට මතක් වුනේ මේක ඕයි.සත්තයි
Matath, saththai.
Wipatakadi.satap
🤭🤭🤭😁
Matath ooii
ඒක ඇත්ත උන හැටි මන් කල්පනා කලේ
Ala kiri
අවුරුදු ගානකට පස්සෙ අද........... ඇහුවෙ....
ඒ කලේ හැමදාම අහනවා ලොවින් කැදැල්ලට හවස 4 ට 🧡💛💚💙💜🤎🖤
Skole arila enne ලොවින් කැදැල්ල අහන්න 💖😂😂
ආසම සිංදුව ❤❤❤❤
මම podikale ahapu සිංදු wak නේ මේක tasan bappa ge mama a kale record කරලා අහනවා redio ඒකෙන් tasan bappa ta අනාගතය පේනවා නේ බලාගෙන ගියාම ...
නියමයිනේ....❤️❤️❤️❤️
කාලේට ගැලපෙන ගීතයක්...😂😂
ටාසන් බාප්පාගේ අනාවැකියක්
අම්මො මේ සිංදුව අහපු කාලයක් මේක 2006දි ඇහුවෙ මට එතකොට 22යි අම්මො ඒ කාලෙ ඉතින් සිංදු කිව්වොත් කන්න ඕනෙත් නැ ඉතින්
මෙන්න අනාවැකි😂😂🔫🍃
සිරා බං 😂😂😂😂
Ekne ekne
මට එපා....වෙලා තියෙන්නෙ අප්ප😁😁😁
Dannam sirawatama epa wela Dan
සුභාවිත ගේය පද කලාව... ❤️
Ekale mathakuna male🙂 thanks 💓💓💓💓
Yako me song eka aththa una ehenam
2021 බලන අය ඉන්නවනම් ලයික් කරමු.................
🎁
🎁
🎁
🎁
🎁
👍
🎁
🎁
කාලෙට ගැලපෙනව--හරවටිනව👍👍👏👏👏👏😄😄
හායි අප්පා කියලා වැඩක් නෑ 😍😍😍😍
අද වෙනකොට මේ සින්දුව ඇත්ත වෙලා
ඔනි.එ.ගිතය.පරන.ගිතයක්.එක.ඇත්ත.වුනනි.අපේ.ටසන්.ඔයාගේ.අනවැකියට.පිං💘💘💘💘💘💘💘
Hii
ටාසන් නියමයි පුතා.. Thank you..
Satutui. Ahanan labunat
Nodakin paw kara chinnu ahinsaka satun ta karapu aparada pala dunna sinduwanam maru 👍👌
2020 මේ සිංදුව අලුත් වෙලා
චීනා සර්පයො කාලා මලේ..
කොරෝනා හැදිලයි චීනා මලේ...
නියමා....යි 👍👍👍
ඵක ❤❤❤
👍😀 අද වගේ මතකයි 🌟🌟🌟🌟🌟😂😂😂
2005 වගේ ඇහුවේ මුලින් ම🥺
මේ දවස්වලට හොදට චීනට වැදුනා😜😜😜
මේ සින්දුව චීන එම්බසියේ ඉන්න චීන්නු අහලා ලංකාවේ උන්ගෙන් තේරුම් ගත්තට පස්සේ මොනවා හිතෙන්න ඇද්ද 😃😃😃😃
Niyamai tasan bappa ala aaaaaa
පට්ට වොයිස් එක💪🏻💪🏻💪🏻
සර්පයන්ගෙ කිසිම සම්බන්දයක් නැ මෙ කොරොනා වලට 😢😢😢😢
මාරයි නේද..........???
@@gayanikulathunga1697 ඇයි??
කොච්චර ඇහුවත්👍👍👍👍
ෆට්ට ඈ 😃😃😃
කොයි කාලේ අහපු සිංදුද ඉස්සර රේඩියෝ වලින් තමා 😁
ටා සන්ගේ සිංදු අහන්නේ ගොඩක් කල් ඉදන්
me sinduwath ekka apu anith sindu kooo, mama coloba 7, avilene lipata, vasantha aiyage kukul kuduwta, A ko B ko???
ඉස්සර කටපාඩම් මේ සිංදුව😹
චීනා නිසයි ලෝකයා මලේ.......අයියෝ....
කොම්බුවෙයි ස්වරයක් අදින්නට උපයෝගි වෙන ඇලපිල්ලෙයි (?) - ය යන්න යායන්න කරන්න යොදන්නෙ-අන්න ඒක-, අගේ තේරෙනව මේ සිංදුව "කොරෝනා ව්‍යසනයට ගැලපෙනව" කියල අදහස් ලියන අය දැක්කම.
ඇත්තම කීවොත් අදයි මේ සිංදුව ඇහැව්වෙ ඉස්සෙලාම.
කාලයක් මවු බිමෙන් ඈත් වෙලා සිටි නිසා. (චීනෙ නම් නෙවෙයි ඒත්).
ඒක නිසාද මන්දා මට කොම්බුව සහ ඒ අනික් කොටස ඇති නැති එකේ වෙනස, එයින් මේ සිංදුවෙ අරුත මුලුමනින්ම වෙනස් වෙනව නේද කියල හිතුනෙ.
කීප සැරයක්ම සිංදුව ඇහුවා. මට නම් ඇහෙන්නෙ, "සර්පයො" 'කාලයි චීනා මලේ' " කියල නෙවෙයි. "සර්පය" 'කාලයි චීනා මලේ' කියලයි.
අපි ගමේ කතාවට කියනවනෙ" එයා මැරුනෙ සර්පයෙක් කාල" කියල. එතකොට අපි දන්නව ඒ කියන්නෙ ඒ පුද්ගලයව සර්පයෙක් විසින් දෂ්ට කල බව.
නමුත් අනික් අතට පුද්ගලයා විසින් සර්පයෙක්ව කෑමට ගත්තාද නැතිනම් සර්පයෙක් එයාව දෂ්ට කලාද කියන එක - ව්‍යාකරන රීති විතරක් ගැන හිතුවොත් - පැහැදිලි නෑ.
එතෙන්දි ලෝකය ගැන තියෙන දැනුම උඩ තමයි අපි ඒ ප්‍රකාශයෙ අදහස නිරායාසයෙන්ම තේරුම් ගන්නෙ.
ඒ නිසා මේ සිංදුව මුලින්ම හැදුව කෙනාත්, චීනෙ අය ඕනම සතෙක් කනව කියන අදහස ඇතුව හාස්‍ය උපද්දන්න "චීන සර්පයොත් කනව, ඒත් අන්තිමේදි සර්පයෙක් දෂ්ට කරලයි චීන මැරුනෙ, එතෙක් ගොදුර වූ සතාම
අන්තිමේදි චීනාට මරු කැඳෙව්වා " කියන අරුතෙන් මේ ගීය හැදුව වෙන්නත් පුලුවන්. Irony.
නමුත් චීන අයගෙ ආහාර පුරුදු නිසා මේ දෙකෙන් කොයිකද සිද්ද වුනේ කියල කියන්න බැරි එකයි මට මේ සිංදුවෙ තියෙන හාස්‍ය ලෙස දැනුනෙ.
නිකමට එහෙම හිතෙනව.
අපේ ලොකු තාත්තා තමයි කොටුවේ දත් බැන්දේ 😅😂
ටාසන් උබ අනාගතේ දැක්කා නේද 😂😂
සර්පයෝ කාල ඉ චින මලේ 😂🤣🤭
Tasan babba thamai korona gena kalinma danagena edala thiyenne kalinma nawaththaganna bibba korona
පට්ට song1k
බස්එකේ චීනේ ගියා කිවාාාා.මලා.එ්කත් අැත්ත වෙයිද හලෝ...
2021 අපිවත් කෑවා චීනා 😂
පට්ට
tamath ahanwa Tazan Bappa ❤
Aluth sindu walata wada me wage tarzan bappage parana sindu supiri...
අනේ ඔයාගේ සින්දුව හරිම ලස්සනයි තවත් යුටුමිඑකට සින්දු දමන්නදේ
ඒ මිනිස්සු ගේ ඇස් වලින් කදුලු වැටෙනවා එ තරම් පිඩා විදින මිනිස්සු....
Super song
චීනා සර්පයෝ කෑවා මලේ.සර්පයෝ චීනා කාලා මලේ
කොරෝනා තුන්වන රැල්ලේ අහන කට්ටිය කෝ
පට්ට සින්දුව
ටාසන් බාප්පා 🤨😂👍
නියමයිනේ
කොරොන හැදිලයි චීන මලේ😂
Yes👍💯
ජිනා සෙයිෂ් තේරේ ලියේ.....මිමිමිමි
සිරස 🔺 FM ලොවින් කැදැල්ල ඔරිජිනල්ම ටාසන් බාප්පා
maru maru ithin
ohpodi kale ahuwa
.avuruddakata kalin meka aye demma.api chinata hina una. anthimata apith chino unane😅 den adapan 2021 di 😅😅