Mahindra Bolero City Pik-Up in Sri Lanka (Sinhala) Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2024
  • මෙරට නිශ්පාදිත පිකප් රථ ඛාණ්ඩයේ පළමු පිකප් රථය වන Mahindra Bolero City Pik-Up රථය.
    විස්තර සඳහා අදම 0117755555 අමතන්න
    *conditions apply
    Like, comment, share, and subscribe for more...
    Thank you!
    #Mahindra #BoleroCityPikUp #idealMotors

ความคิดเห็น • 78

  • @samera3191
    @samera3191 2 ปีที่แล้ว +15

    මිනිස්සු අමාරුවෙ දාන්න එපා ඕයි දන්න නැති ලබ්බක් කියවලා .. කොහේ හරි තියෙන ගූ බෙට්ටක් ගෙනල්ලා අහිංසක මිනිස්සුන්ට විකුණනවා .

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 2 ปีที่แล้ว +13

    Tax ගෙවලා ගේනකොටත් big bolero එක තිබ්බෙත් 24 ට විතර 😂😂😂 80% tax නැතුව ගෙනල්ලත් මේකෙ ගාන 😂😂 assemble කරනවා කියන්නෙත් වාහන මාෆියාවටම තමයි😂😂

  • @pradeepgangasiri7905
    @pradeepgangasiri7905 2 ปีที่แล้ว +16

    දිරන දිරිල්ල තමා එපා වෙන්නේ

    • @dilankawinda6469
      @dilankawinda6469 4 หลายเดือนก่อน

      වාහන පාවිච්චි කරන විදියෙන් තමයි දිරනවද නැද්ද කියන එක තීරනේ වෙන්නෙ

    • @dammikasanjiwani93
      @dammikasanjiwani93 หลายเดือนก่อน

      එක ඇත්ත

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 ปีที่แล้ว +17

    ගණන් වැඩියි ඕකේ Ac එන එක ලක්ෂ 35 වෙනවා 25 වගේනම් වටිනවා

    • @maheshamahesha4178
      @maheshamahesha4178 2 ปีที่แล้ว +1

      Mewa Gannama Hoda ne.mun hithan inne meka Japan wahanayak kiyala.

  • @sudeeraperera877
    @sudeeraperera877 2 ปีที่แล้ว +9

    ලක්ශ 35 වටින්නේ නැහැ ලක්ශ 23 කට නම් ව්ටිනවා

  • @shortsfun8558
    @shortsfun8558 2 ปีที่แล้ว

    Ogollange srilanka police jeep model eke video ekak karannako

  • @sumeekaru7065
    @sumeekaru7065 2 ปีที่แล้ว

    Double cab cabin ekak ganna puluwanda.

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 2 ปีที่แล้ว

    Okata dan hoda harakek hoyaganin..harak ganan yanawa issarahata..

  • @buddhikar3105
    @buddhikar3105 2 ปีที่แล้ว

    Bolero camper gold එක දැන් එන්නේ නැද්ද?

  • @prasadkumara8261
    @prasadkumara8261 2 ปีที่แล้ว +7

    පරණ එකමනේ. එන්ජිම ගැන කිව්වෙත් නැ. සෙන්සර්ද?

  • @lahi2424
    @lahi2424 2 ปีที่แล้ว

    Big bolaro pik up eka hadanne nadda lankawe ....

  • @rmshayamali4296
    @rmshayamali4296 2 ปีที่แล้ว

    Dubel cab nadda?

  • @dhasunmenaka7920
    @dhasunmenaka7920 2 ปีที่แล้ว +7

    බැන බැන ඉන්න එපා බන් ඕකට ..ගන්න මිනිස්සු ඉන්නනෙ ඕකට ආස උන්..උන් ගනී...හැදුවැහැකි ලෙසටම ඕක

  • @lahi2424
    @lahi2424 2 ปีที่แล้ว

    Big bolaro pik up eka lankawe hadanne nadda

  • @kavindabandara8537
    @kavindabandara8537 2 ปีที่แล้ว

    meka dn market eke tiyenawada ??fines ekak danawanm down premant eka mulin awama kiyak wage denna oneda??i need one

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0117755555

  • @gayanviduranga36
    @gayanviduranga36 2 ปีที่แล้ว

    Sensar da?

  • @yasiruvinodya3091
    @yasiruvinodya3091 2 ปีที่แล้ว

    Mahandra bolero LX jeep review

  • @mchandrathilaka8832
    @mchandrathilaka8832 2 ปีที่แล้ว

    බොලෙරෝ ඩබල් කැබ් රථය ලංකාවේ අළුතෙන් ගන්න තියනවද?
    කීයක් වෙනවද?

  • @hiripitiyagee265
    @hiripitiyagee265 ปีที่แล้ว

    4WD ද?

  • @purshottamswami1425
    @purshottamswami1425 2 ปีที่แล้ว +1

    Rajsthan me kab available hoge

  • @lochanagamage2460
    @lochanagamage2460 2 ปีที่แล้ว

    meka barand new kiyada

  • @armmusictune9309
    @armmusictune9309 ปีที่แล้ว

    Me riviw eka man mita wada hodata karanawaa muta karanna therenna

  • @saliyaprabath1973
    @saliyaprabath1973 3 หลายเดือนก่อน

    කීයක් වෙනවද

  • @s.lribbonarts6713
    @s.lribbonarts6713 2 ปีที่แล้ว

    Turbo ndda

  • @hrantaneyantaney4717
    @hrantaneyantaney4717 8 หลายเดือนก่อน

    වහලය තියෙන එක නැද්ද

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว

    lankawe hadanawan laksa 17
    wage denna onn

  • @champanilanthi3505
    @champanilanthi3505 ปีที่แล้ว

    ගන්න පුළුවන් කොහෙන්ද

  • @sp-xi7qf
    @sp-xi7qf 2 ปีที่แล้ว

    අයියේ Mahindra KUV100 SUV එකේ automatic transmission ගියර් එකක් තියෙන මාදිලියක් තියෙනවද

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      ඔව් තියෙනවා.
      වැඩි විස්තර දැනගැනීමට 0117755555 දුරකථන අංකය අමතන්න.

  • @mahindahewagamage9652
    @mahindahewagamage9652 2 ปีที่แล้ว +4

    යකෝ ලොරියකට ගිය ගාන🤣

  • @maheshsaranga3559
    @maheshsaranga3559 2 ปีที่แล้ว +1

    කලින් ඩොල්පින් එකක ගාන රත්තරන් වලින් ද හදලා තියෙන්නෙ ? කලින් bolero 2 ගන්න ගාන. අයියෝ සල්ලි

    • @honda9807
      @honda9807 ปีที่แล้ว +1

      Bolero eka ave ලක්ෂ 7 ta

  • @sandunmanchanayake851
    @sandunmanchanayake851 2 ปีที่แล้ว

    Explanation eka no enoug details Melo rahak n.a..

  • @indikaroshan9214
    @indikaroshan9214 2 ปีที่แล้ว

    Down-payment khomada

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      වැඩි විස්තර දැනගැනීමට 0117755555 දුරකථන අංකය අමතන්න.

  • @anushatushari3321
    @anushatushari3321 ปีที่แล้ว

    මිලකියද

  • @nuwansampath4514
    @nuwansampath4514 2 ปีที่แล้ว +7

    ඔය මල ජරාවල් මොකටද ඕයි මාකට් කරන්නෙ. අවුරුදු කීයද ඕක තියෙන්නෙ. දිරනව බලන් ඉදිද්දි.

    • @shamsmunaweera2620
      @shamsmunaweera2620 2 ปีที่แล้ว

      පාවිච්ව්යෙ හොදකම තමා ඒ 😂✌

    • @nuwansampath4514
      @nuwansampath4514 2 ปีที่แล้ว

      @@shamsmunaweera2620 ඒ කියන්නෙ වාහනේ හොඳයි. පාවිච්චි කරන මිනිස්සු තමයි වැරදි.😪

    • @honda9807
      @honda9807 ปีที่แล้ว +2

      @@shamsmunaweera2620 එතකොට අනිත් වාහන brands පාවිච්චි කරන්නෙ වෙන මිනිස්සු ජාතියක්ද? 😅

  • @pramilaprobodani4526
    @pramilaprobodani4526 2 ปีที่แล้ว

    How mach?

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      From Rs. 3,295,000/=
      Call us for more details 0117755555

  • @rmhhashan3834
    @rmhhashan3834 2 ปีที่แล้ว

    MAWA RATHTARANDA YAKO .LANKAWE HADALATH MILA AHASA USATA

  • @mrneat5961
    @mrneat5961 2 ปีที่แล้ว +3

    ගාන වැඩී....

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 2 ปีที่แล้ว +1

    lak 35 kabala

  • @champikaniroshan3808
    @champikaniroshan3808 2 ปีที่แล้ว

    Price

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      Rs.3,295,000 සිට ඉහලට

  • @kasunchamaraudawatta6728
    @kasunchamaraudawatta6728 7 หลายเดือนก่อน

    මටත් එකක් ඔන

  • @gaminipemathilaka5673
    @gaminipemathilaka5673 2 ปีที่แล้ว

    මේවා මිලනම් ගොඩක් වැඩි මම මේ දැන් කොම්පැනි එකට කතා කරා මේ නොම්බරේට මිල ගොඩක් වැඩි

  • @DilshanMadushanka-ry7kg
    @DilshanMadushanka-ry7kg ปีที่แล้ว

    ලංකාවේ එසෙම්බල් කරන බොලෙරො එක නවත්තනවා කියල කතාවක් තියනවා ඒක ඇත්තක්ද

  • @mohomadiqbal3190
    @mohomadiqbal3190 2 ปีที่แล้ว +1

    '/.30 lankawe athe parana modal..

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      Rs3,295,000

  • @slsihinamusic8569
    @slsihinamusic8569 2 ปีที่แล้ว

    ලොක්කෙක් ගන්න එක හොදය් ඔය්ට වඩා එත් ලන්කාවෙ මාකටි එකට වහාන වටින් නැ

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 2 ปีที่แล้ว

    Price is too much high

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 2 ปีที่แล้ว +1

    Gana wade

  • @ml8002
    @ml8002 2 ปีที่แล้ว +1

    Mokadda bn muge review eka. Podi ekek ita wadi hodata karai

  • @samee7592
    @samee7592 ปีที่แล้ว +1

    Me ganata indian wahana ganne mokatada? 😂

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว

    Thel na rate ththwe hariyanakan pinance dala ganda epa

  • @umeshdilshan5232
    @umeshdilshan5232 2 ปีที่แล้ว

    පිස්සුද බම් ඔය ගානට ගන්න 😂😂

  • @bandara-qg5xy
    @bandara-qg5xy 5 หลายเดือนก่อน

    p

  • @nuwanperera1854
    @nuwanperera1854 2 ปีที่แล้ว

    ගාන වැඩ්

  • @slsihinamusic8569
    @slsihinamusic8569 2 ปีที่แล้ว

    🤣🤣🤣 ලන්කාවෙ බදු ගැහිල්ල කොහමද

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว

    Lankawe awun gonata andanda epa

  • @shenalthilakarathne6412
    @shenalthilakarathne6412 2 ปีที่แล้ว +4

    Don't buy TATA and Mahindra vehicle.these are very low quality automobiles.spending lot of money to repair these.cheap shit.

    • @sellhub7736
      @sellhub7736 2 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා..ඔයාට එපා නම් ඔයා නොගෙන ඉන්න..

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว

      japan wahana hodae gennuwoth gamu

    • @sumeekaru7065
      @sumeekaru7065 2 ปีที่แล้ว

      මූ අනිවාර්යෙන් japan ලදරන් කාරයෙක්

    • @shamsmunaweera2620
      @shamsmunaweera2620 2 ปีที่แล้ว

      බොලෙරෝ පැදල නෑ 😏✌

  • @thusharamanodya1726
    @thusharamanodya1726 2 ปีที่แล้ว +1

    Oka ganawata delica ekak ganawa😡😡😡😡

  • @nishanthinishanthi6965
    @nishanthinishanthi6965 2 ปีที่แล้ว

    ඔයාලගේ ගාන දාලා නෑනේ

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว +1

      Rs. 3,295,000 සිට ඉහලට.
      වැඩි විස්තර සදහා අමතන්න 0117755555

  • @slmusic8196
    @slmusic8196 2 ปีที่แล้ว

    Daun pemat kiyak danna onida
    Contact number

    • @CarTalks
      @CarTalks  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0117755555