ධම්මිකට අගමැති කම ලැබිය යුතුයි.. නැත්නම් මේ වියදම අපරාදේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 355

  • @SLVLOG
    @SLVLOG  2 ปีที่แล้ว +30

    වීඩියෝ එක බලලම comment කරන්න😃

    • @SeninduThulnith
      @SeninduThulnith 2 ปีที่แล้ว +6

      DP education එකේ කරන මාෆියාව ගැන සන්නා මේ ළගදී වීඩීයෝ එකක් කරා
      th-cam.com/video/uv5-cVE3aY4/w-d-xo.html
      👆👆ඔය තියෙන්නේ😅

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      අරගල කරනවා කියල හැමෝම කයිවාරු ගහනවා ඉන්න හොරුටිකම කිසිම වෙනසක් නැතිව තිබුනටත් වඩා අපූරුවට තත්වය පාලනය කරල රටත් පාලන‍ය කරනවා ඉංදියාවට ජයවේවා! ගොටටත් ජයවේවා!

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng 2 ปีที่แล้ว

      වීඩියෝ එක සම්පූර්ණ බලන්න

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 ปีที่แล้ว

      She is nothing but bull shit. She is bribed.glorified all that crap.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 ปีที่แล้ว

      I don't care about Damm video, I speak my own mind. If there are who understand politicle science , should be pragmatic and path forward to solve our problems. If some one think there is personality who carry bag full of money, that lndividual probably a cash cow not a problem solver.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +33

    තිරය පිටුපස ප්‍රසිධ මාධ්‍යයෙන් සැඟවුන ඇත්ත කරුණු රාශියක් මතු විය. ස්තුතියි වැඩසටහනට. තවද ඉතා පැහැදිලියි ධම්මික එන්නෙ මොකාටද කියා. ඒ රටේ අගමැති සිහිනයයි.

  • @mihirangammm
    @mihirangammm 2 ปีที่แล้ว +35

    සල්ලි අච්චුගැහුවට උද්ධමනය වැඩිවෙන්නෙ නෑ කියල ධම්මික කියපු කතාවෙ කොපියක් මේ වීඩියෝ එකට දැම්ම නම් මරු

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +32

    අභී ඔයා නම් මරු චාටර් කරනවා සුපිරියට

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +23

    ධම්මික ටාගර් කලේ අගමැතිකම නෙවේ, ජනාධිපතිකම. එයාගේ DP Foundation campaign එක ඔක්කොම වෙන් වෙලා තිබ්බේ ඒ වෙනුවෙන්. ඒ නිසා ධම්මික මේ වෙලාවේ පාර්ලිමේන්තු ආව එක ගැන මම නම් සතුටුයි. අගමැතිකමත් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්. මොකද මේ වෙලාවේ කවුරු ඔතන වාඩි උනත් රටට මීට වඩා කෙලවන්න බෑ. උපරිමේට අපිට කෙලවිලා තියෙන්නේ. හැබැයි ධම්මික දැන් සද්ද නැතුව දිගටම කැම්පේන් එක කර කර ඉදලා 2025 ජනාධිපති උනා නම් අපිට නන්දසේන 2 බලාගන්න තිබ්බා. ඒ නිසා පොර මේ වෙලාවේ එන එකෙන් වෙන්නේ ඒ ඉටිරූපෙත් දියවෙලා යන එක. හදිස්සියේ වත් ගෝටාබය ජනාධිපති උනේ නැත්තන් මිනිස්සු තාමත් හිතන්නේ පොර හෙන ඩයල් එකක් කියලා. ඔය දැන් සජිත් ගැන මිනිස්සු හිතන්නේ. ඒ වගේ. ඒ නිසා ඔය වගේ මිනිස්සු හදාගෙන ඉන්න වැඩබැරි වීර චරිත ඔක්කොම පුලුවන් නම් මේ වෙලාවේ ගෙනත් මාරුවෙන් මාරුවට අගමැතිකම දෙන්න. හැමෝගෙම විලි අපිට බලාගන්න පුලුවන්. ඒකට මේ වෙලාව සේෆ්. නැතුව ආය මේ වගේ පොරක් ජනාධිපති උනොත් පොර අයින් වෙනකන් අවුරුදු 5ක් ඉද්දි ඔයාවත් අපි වත් ජීවත් වෙලා ඉන්න එකක් නෑ.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 2 ปีที่แล้ว +16

    කුනු ධම්මිකටත් අපේ එවුන් අහු වෙයිද දන්නේ නෑ මුගේ මූනෙම තියෙන්නේ නරි පෙනුමක් කාලකන්නී

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      ඔව්, මටත් අප්පිරියයි .

  • @juderoshan6353
    @juderoshan6353 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳයි ඔබගේ පැහැදිලි කිරීමක් , "සිංහ හම පොරොගෙන ඉන්නනරි " හෙලූවෙන්...👍😪

  • @ediri1289
    @ediri1289 2 ปีที่แล้ว +6

    ගමේනම් ඕකට අපි කියන්නෙ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ කියලා .

  • @handunpathiraja7188
    @handunpathiraja7188 2 ปีที่แล้ว +12

    ස්තූතියි අභිෂේකා දුව.
    ජාතික ජනබලවේගයට රට
    භාර දෙමු

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +1

    අභිශේකා ඔබ මාද්‍යක්ශෙශ්ත්‍රයේ ඉහලින්ම
    අභිසෙස් ලබා ඉවරයි
    ඉදිරිපත් කිරීම විශ්ලේෂණය විග්‍රහය තර්කනය විශිෂ්ඨයි.
    යන්න තව තවත් ඉදිරියටම.

  • @RAIGAMTV
    @RAIGAMTV 2 ปีที่แล้ว +4

    සුදුදුව.ඔයා.හරි.දස්සයි.හැම.ෙද්ම.ඹයා.ෙහායවා.ගමන.පරිස්ස.ෙමන්යන්න
    ඔයාට.සුබපතවා

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 2 ปีที่แล้ว +32

    මීහරක් අමනයො ඉන්න රටේ මේව අරුම නොවේ.

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng 2 ปีที่แล้ว +9

    වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලාසිටිමි....

  • @chrisstorer3377
    @chrisstorer3377 2 ปีที่แล้ว +12

    Did Dammika pay a fine for late payment of his income taxes??
    One country no law....

  • @rukmandfernando9128
    @rukmandfernando9128 2 ปีที่แล้ว +4

    You have a beautiful voice, and your actions, facial expressions and presentation were excellent. You always get your points across the audience very easily. Thanks. I am from Australia.

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +8

    දේශපාලකයන්ගේ, පොලිසිය , හමුදාව සහ අදිකරනයක් ඇති රටක , ජනතාව ට දමිමික පැනියේ පිහිට පමණි

  • @plkanandarajah9157
    @plkanandarajah9157 2 ปีที่แล้ว +2

    අපේ දැනුමට හැමදාම යමක් එකතු කරනවාට ඔබට ගොඩාක් ස්තූතියි

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කීරීමක්.👍👍👍

  • @dusmannalinwad
    @dusmannalinwad 2 ปีที่แล้ว +3

    තර්කානුකුලයි, ඒත් දැම්ම හදිද්දී වෙන්න එපා, නැවතත් රාජපක්ෂලගේ දේශපාලන අනාගතය ගැන කතා කරන්න අමාරුයි, මට නම් පෙන්නේ දම්මික රාජපක්ෂලාව use කරනවා, මේක එයාට ලොකු ෂොට් cout එකක්. අනික දම්මික දෙරණට කිවුව මාස 6කින් බැරිනම් අයින් වෙනවා කියලා, අනුර ඉල්ලන්නෙත් මාස 6යි. ඒ කියන්නේ possibility එකක් තියෙනවා win කරන්න. දම්මික win කරොත් නිකන්ම අගමැති අපේක්ෂක, නැත්නම් මුදල් ඇමති or ලේකම් ..!! එතනින් එහාට රාජපක්ෂලව ඕනෙම නෑ දම්මිකට. අරගලයට ජයවේවා 🙏🏾

  • @nandanakumara5007
    @nandanakumara5007 2 ปีที่แล้ว +5

    Ane mona hari karanna ikmanatama , aragalayata jaya wewaa ❤️🌺💪

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +28

    කුණු ධමිමිකයා ආවොත් රටේ ඉතිරි ටිකත් කුණු කරලම යයි.
    ගොබිබ ගෝඨා ඔලු මාරැ කරලා රට හදන්න පුලුවන් කියලා හිතනව නමි
    බූරැවෙක්ම තමයි.

    • @helengunasekara495
      @helengunasekara495 2 ปีที่แล้ว

      බූරුවා නකුටෙන් ගහල මැස්සන් එලවන්න දන්නවත් දන්නව. ගොඨාභය කියන අමනයා මොතක්වත්ම කරගන්න බැරි ගොන් මැට්ටෙක්, වන්චා කරනවා ඇරෙන්න.

  • @info_bits
    @info_bits 2 ปีที่แล้ว +22

    DP TH-cam channel එකේ ආගම විෂයන් උගන්වනවද? නෑ මං මේ නිකමට ඇහැව්වෙ. ආගම්වල උගන්වනවානෙ සූදුව, බොරුව, වංචාව එපා කියලා.

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 2 ปีที่แล้ว +1

    Man nam hithan na Dhmmika basilge rukadyak wenna tharam modayek kiyala.Dhammikage hatiyata basil rukadyak wela nathara wennath puluwan

  • @bamunua
    @bamunua 2 ปีที่แล้ว +4

    ධම්මිකට අගමැතිකම නොවෙයි ජනාධිපති කමත් දෙන්න වටිනවා. එයාව තමයි පොහොට්ටුවෙන් ඉදිරිපත් කොරන්නේ.

  • @yasminwijayaratne4649
    @yasminwijayaratne4649 2 ปีที่แล้ว +5

    Excellent explanation. Thank you.

  • @rukmaldias6762
    @rukmaldias6762 2 ปีที่แล้ว +6

    ❤❤❤❤
    Well said Abisheka...👏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +1

    කඩේ යන නංගි.....සිනහවෙන් බැ කතාවෙන් බැ මනින්නට මිනිසා.......හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.........ලොකු මුදලක් ලැබෙනවා ඇති නේ ....

  • @wineeranpura9165
    @wineeranpura9165 2 ปีที่แล้ว +17

    අපේ රටෙ අදිකරනයේ ඉන්න අයගෙ වැරද්ද ⁣නිසා අපි ට මෙහෙම උනෙ

    • @thineshgen
      @thineshgen 2 ปีที่แล้ว +1

      Yes.No mechanism to punish any government official..Even a pion of a department can't be prosecuted .Its a fools law enforcement

  • @znsculpts9127
    @znsculpts9127 2 ปีที่แล้ว +3

    අපිට කෙනෙකු අසාධාරණ විදියට පහරදීලා අපිව මරන්න එද්දී ජීවිත් ආරක්ෂාවට කියලා අපි ඔහුට එල්ලකළ ප්‍රතිප්‍රහාරයකින් ඔහු මිය ගියොත් හෝ දරුබු ආබාදිත ටත්වයකට එහෙම අද වැටුනොත්, අපිට හොඳටම කෙලවෙනවා නො අනුමානය්. අපි සැහෙන්න වදවෙන්න වෙනවා න මම ආත්ම ආරක්ශාවටය් ගැහුවේ, මරන්න අතපය කඩන්න උවමනාවක් තිබ්බෙම න කියලා ඔප්පු කරලා ජීවිතේ බෙර ගන්න.
    එක එහෙම තියෙද්දී.…
    උද්දච්ච කමට, පණ්ඩිත කමට, එපා එපා කියද්දී නැ මන් කරනවා කියාලා මේ රට ලෝකේ වෙනත් කිසිදු රටක් නොවැටුණු ආකාරයට වට්ටලා, අපේ එවුන් මහා පාරේ මරවලා, අපේ ජීවිත් හිගන්නන්ගේ වගේ කරලා, අපේ ලමයින්ගේද අනාගත අදුරු කරලා. ලබන මාසේ වෙද්දී බඩගින්නට මහා පාරේ මැරෙන ටත්වෙට මේ රට උවමනාවෙනම පත් කරපු. තෙල් තියෙනවා කියලා පෙරේදා වෙනකම් බොරු කියලා බෙල්ලටම හිර උනහම ආයේ කියන්න බොරු නැතුව. සොරි කියලා කියන දේසපාලන ත්‍රස්තවාදීන්ට.
    මරණ දණ්ඩනය දිය යුතු නැද්ද???
    මම කියන්නේ මොවුන්ට මරණීය දණ්ඩනය දිය යුතුමය්.

  • @sumedajeewansamarasinghe8767
    @sumedajeewansamarasinghe8767 2 ปีที่แล้ว +5

    Dammikawa form කරන්නේ දෙරණ ,,chamuditha,hiru

    • @Tellersacademy
      @Tellersacademy 2 ปีที่แล้ว

      form කරේ නැත්නම් ads දෙන් නෑ

  • @fazmeerfaris8508
    @fazmeerfaris8508 2 ปีที่แล้ว +4

    Beautiful explain 👍

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 ปีที่แล้ว +4

    බදු වංචා වගේ හතර වරං ගහල තම ව්‍යාපාර⁣ෙ ගොඩ ගත්ත වාගේ මේ්රටට මොන වරමක් ගහයිද?

  • @1948feb04
    @1948feb04 2 ปีที่แล้ว +2

    ශ්‍රි ලංකාව දැන් සිටින්නේ ඉතාමත් අවදානම් ඉතාමත් දුර්වල තත්වයක. බොර දියේ මාළු බානවා වගේ මේ අවස්ථාවෙන් ප්‍රෙයා්ජන ගන්න මිතුරු වෙසින් උදව් කරනවා කියල මේ රට බිලි ගන්න ඉදිරිපත්වන රටවල් තියෙනව.වතුරෙන් ගොඩ දාපු මාළු වගේ ඉන්න මේ රටේ පාලකයා ප්‍රශ්න වලින් බේරෙන්න ඕනැම රටක් කියන දෙයක් කරනවා. එනිසා ජනතාව හා ජනමාධ්‍යය මුන්ගේ වැඩ ගැන ඉතාමත් අවදියෙන් හා අවබෝධයෙන් ඉන්න ඕනැ. නැත්නම් වෙන්න යන විනාශය කියන්නත් බැරි තරම්.💥💥💥💢

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +2

    ඔබ ලස්සනට පැහැදිලි කලා. කුණු වලින් පිරුණු ආණ්ඩුවක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ . NPP එක ආණ්ඩුව බාරගන්න සූදානම් කිව්වා.මේ අවස්ථාවේ එකම විසඳුම එයයි ජනාධිපති නොයන නිසා . අභියෝගය බාර ගැනීම ලොකු දෙයක්. ඒ සඳහා ජනාධිපතිට බලකරමු . සටන් පාඨය කරගනිමු. එකතුවෙමු .

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว

      එන් පී පී එකට රට බාර දෙන්න යුගයේ අවශ්‍යතාවය දම්මිකලාට සල්ලි තිබුනාට දේශපාලන දන්නෑ ඔවුන් දන්නේ සල්ලි හම්බ කරන්න විතරයි .

  • @weerasankili9888
    @weerasankili9888 2 ปีที่แล้ว +4

    කුණු ධම්මික ඩොලර් ගෙනෙයි. ඉන් වැඩි කොටසක් රාජපක්සලා ලංකාවෙන් පිටකරලා පිට රට හංග ගෙන ඉන්න ඩොලර්. ඩබල් ගැහිල්ලක් තමයි කරන්න යන්නේ

  • @bradleyemerson2102
    @bradleyemerson2102 2 ปีที่แล้ว +26

    DP delayed over a billion in taxes. If any citizen delayed would have gone to jail. But DP goes to parliament 😂

    • @smith4591
      @smith4591 2 ปีที่แล้ว

      It's like, if you kill two people, you'll going to the jail. But if you kill two million people, you'll going to a table, where you can demand your terms.

    • @surensoysa8672
      @surensoysa8672 2 ปีที่แล้ว

      What a bloody lousy set of political scum do we have in parliament, today? DP is bound to be another rajapaksa's puppet. Let us get rid of the entire 225 who have been suckers of peoples money!

  • @benadictaperera4557
    @benadictaperera4557 2 ปีที่แล้ว +16

    ඇඟට නොදනි..කියනවා .නියමඉ අභිෂේක 👏👏

  • @neilperies8225
    @neilperies8225 2 ปีที่แล้ว +2

    අනේ Abi, ඔයතරම් කුහක වෙන්න එපා. රට උඩට ගන්න ඉදිරි පත් වුන දම්මිකට වැඩ පෙන්නන්න ටික කාලයක් දෙන්න. ඊට පස්සේ ඔය කකුලෙන් අදින කථා කියන්න. රට වැටුණු තැනින් ගොඩ ගන්න හදන කාටත් chance එකක් දීලා බලන්න. කුහක කමටත් වෙලාවක් තියෙනවා. හිතට ගත්තොත් හොදයි ! ලැජ්ජයි ! ලැජ්ජයි !!

  • @myobama123
    @myobama123 2 ปีที่แล้ว +6

    I grew up at Thimbirigasyaya, and know DP past very well, and how he started with Joe Sim. His money is dirty and any of it spent on Sri Lanka will only bring disaster. what we need is genuine entrepreneurs like Ray W. and Upali W. from the past.

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 2 ปีที่แล้ว +2

      Yes
      Dammika is dirty money.
      He's a corrupt guy. That's why he's friends with Rajapaksha.

  • @andiya1916
    @andiya1916 2 ปีที่แล้ว +35

    රටේ මහා අවාසනාවන්ත කාලය ඇරබුම උනේ රාජපක්ෂලා රටේ බලය ලබා ගැනීම සමගයි. අරගලයට ජයවේවා!💪💪💪

    • @Chandi38
      @Chandi38 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම , ඔකුන්ට වැහි නැති හෙනගහන්න කියලා ප්‍රාර්තනා කරමු.

  • @arunawijethunga2769
    @arunawijethunga2769 2 ปีที่แล้ว

    විශිෂ්ඨයි. සරලම අර්ථය තාමා දම්මිකට රුදාවක් නෑ බහුතරයක් දරිද්‍රතාවයෙන් මිනිස්සු ඉන්න රටේ ඒ මිනිස්සුන්ගේ මතු දවස ගොඩ දාන්න. පුද්ගලික හීනයක් සෑබෑ කරගැනීමක් විතරයි. අපිට දැන් ඔනී විස්වාසයක් තියන්න පුලුවන් මනුස්සයෙක්. රාජපක්ෂ ලා ගේ රූකඩ වෙච්ච් මිනිස්සු නෙමෙයි

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 2 ปีที่แล้ว +4

    ධම්මිකයා ලංකාවට load පිටින් කුණු පුරවයි ද දන්නැ….🤧

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      ඔව් ඉතින් ඒක තමයි එයා කරන්නේ

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +1

    නියමයි පුතේ ඔයාගෙ කතාව. ඇගට නොදැනි අවශ්‍යම ටික කිව්ව.යන්න ඉදිරියටම . ජයවේවා තෙරුවන් සරණයි!!!

  • @srilankanraja9338
    @srilankanraja9338 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪👍👍👍👍👌👌👌👌👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰 அருமை my sister........... Srilankan mahajana aragalayata jayawewa இலங்கை மக்கள் புரட்சி வெல்லும்🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 ปีที่แล้ว +10

    npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai rathnaththraye pihitai good luck 2022/2024

  • @sumedajeewansamarasinghe8767
    @sumedajeewansamarasinghe8767 2 ปีที่แล้ว +4

    අක්කේ කොහොම හරි ධම්මික mamawa dan yawamu... badutikath gewuwane....😂 කෝටි 1500/=

  • @volexengineering4627
    @volexengineering4627 2 ปีที่แล้ว +11

    ව්‍යාපාරිකයෙක් ට, හොරෙක්ට, කුඩු කාරයෙක්ට, සූදු කාරයෙක්ට, ඔහුට යාමට ඇති ඉහළම සුරාන්තය පාර්ලිමේන්තුවයි.
    මෙතනදී විශේෂත්වය වන්නේ රට ඔහුට Sex toy එකක්.

  • @ranjithperera7424
    @ranjithperera7424 2 ปีที่แล้ว +2

    Video එකේ heading විතරක් බලල comment දාන අය ඉන්න රට ගැන කුමන කතාද?

  • @samweerasuriya637
    @samweerasuriya637 2 ปีที่แล้ว +1

    අභිෂේකා ගේ වැඩ සටහන් ඉදිරිපත් කිරීමේදී ලගක සීට සිංග්ලිශ් වේ ගෙන යනවා වගෙයි පාවිච්චි කරන වචන වලින් තුනෙන් එකක් ඉංග්‍රීසි. මේ වැඩ සටහන් බලන බොහෝ දෙනෙක්ට මේ අංඩර දෙමළ තේරුම් ගන්න අමාරුයි ඒ නිසා එක්කෝ සිංහලෙන් නැත්නම් ඉංග්‍රීසි යෙන් ඉදිරිපත් කරන්න

  • @dayarathnegamage113
    @dayarathnegamage113 2 ปีที่แล้ว +4

    Dammika ia a good friend of Rajapaksas.. Do you think it is qualification or dis qulification?

  • @akfo5397
    @akfo5397 2 ปีที่แล้ว +9

    සුදුස්සාට සුදුසු තනතුර හිමිවිය යුතුයි.නොවන්නේ නම් විනාශ කරා ලගා වීම නොවැලැක්විය හැකිය.මස් කඩයේ මස් කපන්පා පිළිවෙලකට නිසි පරිදි අවයව කපා වෙන්කිරීමට හැකියාව තිබුන පලියට කුමන බුද්ධිමතාද ශල්‍යකර්ම වෛද්‍යවරයාගේ රාජකාරිය ලබාදෙන්නේ.බල්ලාගේ වැඩේ බූරුවා භාරගත්තා වගෙයි. අද ජනපති සිට පළාත් පාලන මන්ත්‍රජවරුන් දක්වා පත්වීම් කයනුයේ ඉහත සදහන් විකෘති ආකාරයටයි.එයයි මෙම අර්බුදයට මුලික හේතුව ..වටින් අල්ලලා වැඩක් නැහැ බොලේ!..

  • @sahandenipitiya9470
    @sahandenipitiya9470 2 ปีที่แล้ว +1

    බැසිල් කියන දේ දම්මික අහන්නේ නෑ.බැසිල් දැනටමත් පොදුජන පෙරමුණ හොද ගානකට දම්මික ට විකුණලා ඉවරයි.So the majority is not an issue for Dammika. They are all deals and games. Dammika will make something bigger than this. because a single person can't solve these issues. There should be a collective effort. As I know, there are no competent people around him to support this. 😔😔😔

  • @samankalugamage3030
    @samankalugamage3030 2 ปีที่แล้ว +3

    රාජපක්ෂලා බත් මුට්ටියම කාලා ඉවර වෙනකොට.ධම්මිකට,ඉතුරු වුණු දංකුඩේ ඉතුරුවෙලා තියෙන ටික කාපං කියනවා. 🤣🤣🤣

  • @ameerkhan8636
    @ameerkhan8636 2 ปีที่แล้ว

    We'll well 🌹🌹🌹 sepal dharshana oba(abisheka) three personsla ratavenuwen keranadeyval very good god bless you all

  • @BrianHash
    @BrianHash 2 ปีที่แล้ว +3

    මටනම් හිතෙන්නෙ ධම්මික රාජපක්ෂලට අරියි කියල...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      රාජපක්ෂලා දම්ම්ක ට එහෙම කරයි මතකනෙ ලලිත් කොතලාවල ට වෙච්ච දේ...

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 2 ปีที่แล้ว +6

    අයියෝ අභිෂේකා...අනේ සාන්ත මට වතුර ටිකක් දෙන්න...

  • @tharindabandarahapuvida4513
    @tharindabandarahapuvida4513 2 ปีที่แล้ว +1

    අනුරාධපුර knana මෑණි අගමැති කරමු .

  • @chirasthimendis7176
    @chirasthimendis7176 2 ปีที่แล้ว +6

    කපුටු කාක් කාක් කාක්.... Abi ❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      කපුටු කාක් කේම් කේම්...😁😅

  • @anurafm
    @anurafm 2 ปีที่แล้ว +7

    අභිෂේකා,
    මේ ටික කාලෙට ඔබගේ සන්නිවේදන හැකියාවේ දියුනුව ඉතාමත් ප්රසංසනීයයි. මේ ධම්මික පෙරේරා මහතාගේ ධනවත්ම සමාගමේ සම්බන්ධතාවයක් ඇති මට ඔහුගේ credibility එක ගැන විශාල පරස්පරයක් තියනවා. එය විශ්වාසනීයව රටට කියන්න දැනට තිබෙන අභියාචනාධිකරණ නඩු කටයුත්තක් අවසන් වූ පසු බලා පොරොත්තු වෙනවා. එම නඩුව අවසාන අදියරේ විභාග වන අතර එයට ලබාදී ඇති නීතිපති ස්ථාවරය වන්නේ අදාල ධනවත් සමාගම supreme court rules වලට අනුගත නොවී, කිසිම පදනමක් නැතිව,චේතනාන්විතවම අර්ථසාධක මුදල් ගෙවීමට කල්මැරීම සඳහාම (guilty of laches) මේ නඩුව යොදාගෙන ඇති බවයි. අති විශාල මුදලක් වැයකරමින් මහ බැංකු වේ මුදල් මන්ඩල සාමාජික, ජනාධිපති නීතිඥයෙක් මේ සඳහා යොදවාගෙන තියනවා. විස්තර පසුවට.

  • @loranichandrika1298
    @loranichandrika1298 2 ปีที่แล้ว +1

    .math hethuwa da duu oya kiuwa ,
    ( Miyak kadanne atha lewakannada ?)

  • @thetrader261
    @thetrader261 2 ปีที่แล้ว +2

    අනේ නංගි ඔයා ඇවිල්ලා බරගන්නකො🤣

  • @sampathbandara6167
    @sampathbandara6167 2 ปีที่แล้ว +2

    ධම්මික යා අහිංසකයන් ගෙන් ගිනි පොලිය අරන් හම්බු කරගත්තට ඌට කොරන්ඩ පුලුවන් බම්බුව ක් නැ බොරු එපා බං

  • @sumedajeewansamarasinghe8767
    @sumedajeewansamarasinghe8767 2 ปีที่แล้ว +3

    මේ යන රටාවට anuwa නිදහසේ ඉගැන්වීම් katauthu ළඟදීම දවසක kadawatenawa...etakota ලංකාවේ tiyena education company eka මේ dp education ...
    එදාට oya free education nha
    එදාට මුදලට education ...

  • @zx7639
    @zx7639 2 ปีที่แล้ว

    kuddek agamethi karahama kohomada.ekath dammika peniya vagema vevi.

  • @rooheenrahman1905
    @rooheenrahman1905 2 ปีที่แล้ว +5

    We cannot revive the country from the present situation. We have lost our credibility. We will not rise again until gota goes home

  • @asithadesilva8454
    @asithadesilva8454 2 ปีที่แล้ว

    Valuable explanation.

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว

    අපේ රටේ බහුතරයක් මිනිස්සු හරිම මෝඩයි ගොඩාක් අය මහා පරිමානයෙන් උදව් උපකාර කරන්නේ පිං බලාපොරොත්තුවෙන් නෙමෙයි රටේ යහපාලනයක් පවා ඇතිවෙන්නේ ලොකුම ලොකු බෝමබයක් පත්තු කරන්නමයි අපේ රටේ පමණක් බොහෝ මිනිස්සු සුරංගනා ලෝකයක් ගැන හිතන කොට අපායේ ඉඳන් උනත් දිව්‍ය ලෝකයක් සහ මහ පොලොව නුහුලන අපාරාධ කළත් ඒ සිදුවන අපරාධ වලට වක්‍රකාරව දායක වන අය සිටිනවා උනත් නිවන් ගැන බලාපොරොත්තුව තියෙනවා සමහර දූෂිත දේශපාලකයෝ අටපිරිකර අරන් පන්සල් වලට යනවා පඬුරු අරන් දේවාල ගානේ යනවා නමුත් උපතින් පොදුවේ ස්භාවිකව පොඩි ළමයින්ට පවා පිහිටා තිබෙන යහපත් ගුණ ධර්මය නැහැ.

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 2 ปีที่แล้ว +3

    Birds of feather flock together.

  • @mohamedrafaideen2407
    @mohamedrafaideen2407 2 ปีที่แล้ว

    Abisheka Nona Mahathmiyata Thunuruwan Saranai

  • @devputh
    @devputh 2 ปีที่แล้ว

    How many millions did you take?

  • @jayanthafe
    @jayanthafe 2 ปีที่แล้ว +4

    CONGRATULATIONS MS ABEISKA, IAM VERY MUCH TOUCHED OF YOUR EVALUATION OF MR DAMMIKA PERERA'S MOTIVATION TO JOIN AS THE CABINET MINISTER, FOR HIS OWN HABITUAL PRACTICE.
    MS ABEISKA YOU ARE A VERY SMART YOUNG LADY TO PLANT GOOD SEEDS TO HARVEST FOR THE PUBLIC OPINION.
    BEST WISHES FOR YOUR FUTURE COURAGEOUS EFFORTS, REGARDS,

  • @RAIGAMTV
    @RAIGAMTV 2 ปีที่แล้ว +1

    අභි.ෙශ්කා.දුව.සජිත්.අනුර.විමල්.අැතුලු.සියලුම.බල.ෙවිග.වලට.සටනට
    එකතු.ෙවන්නඔයා.නාලිකා.ෙවන්
    අාරාධනා.කරන්න

  • @lalsenarath
    @lalsenarath 2 ปีที่แล้ว +1

    සෝශල් මීඩියා වල චේතනාව රට ගොඩ දමන පවිත්‍ර චේතනාව. එතකොට රාජපක්ෂලා යුද්ධය කලෙත් පවිත්‍ර චේතනාවෙන් රටේ ත්‍රස්තවාදය පරාජය කරන්න. යුද්ධය දියපු නිසා බලයට ආ රාජපක්ෂලා මෝඩ ව්‍යාප්ති කරලා රට කෑවා! දැන් ඔයගොල්ලෝ සෝශල් මීඩියා ක්‍රියාකරුවන් දැන් කරන්න යන්නෙ රාජපක්ෂලා කලාට වඩා වැඩි කඩාවැටීමට රට යොමු කරන්න! මේක වෙලාව නොවෙයි! මොනවා හරි ආණ්ඩුවක් නැතිව අරාජික උනොත් විදේශ වලට සහනාධාර බෙදාහැරීමට ක්‍රම වේදයක් වත් නැති වේවි. රතු කුරුස මගින් ගුවනින් සහනාධාර බෙදාහැරීම කරන්න වේවි. ඇත්තට විරුද්ධ පක්ෂත් ඒ පවට කර ගහවි. අඩුගානේ මාස කීපයක් කලබල නොකර හිටියා නම්! ඩබගින්නට, තෙල් නැතිව කලබල කරන කොටසක් ඉනනවා. තව කොටසක් ඔබ, විරුද්ධ පක්ෂ, වගේ තමන්ට තිබුනත්, අනිත් අයට නෑ කියලා කලබල කරනවා! ආණ්ඩුවට මේ දෙවර්ගයටම මූණ දෙන්න වෙලා. අමතක කරන්න එපා, මේ කුඩා රටේ ලෝකයේ විශාලම හමුදාවක් ඉනනවා! යුද ජයග්‍රහණය නිසා ඉහළ තල වල නිලධාරීන් හට රජයන් හොඳට කන්න බොන්න දීලා, තර කරලා තියන්නෙ, අනිත් රජයේ ආයතන වලට වඩා! ඉතින් කලබල කරලා හමුදා පාලනයකට අත වනන්න එපා, එහෙම උනොත් අර ත්‍රස්තවාදය, එහෙන් මෙහෙන් බෝම්බයක් පිපිරීමට වඩා නරක ආනිසංස රටට ලැබේවි! දැන් හිතන්නෙ අවුරුදු 70කට නූන දේ අද වෙනවා කියලා! නමුත් හමුදා පාලනය, අර ලංකාව යටත් විජිතයක් උන කාලය දක්වා පස්සට අරන් යාවි!

  • @aseladewanarayana381
    @aseladewanarayana381 2 ปีที่แล้ว +1

    මංජු තමයි ගොඩදාන්නේ. අපේ අනාගත මුදල් ඇමති.

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    පත්තරේ පුම්බලා දාලා..... බොරුවෙන් නග්ගලා ඇරලා.......හිතවතාව වැඩර් කරනවා....නැති වැරදි කියාලා දක්ෂයා අදක්ෂ කරලා නැග්ග තැනින් බිමට දානවා........ලෝකේ වැරදි හොයනවා හරි දේ හොයාගන්නවා ඒත වරද හරිය කරලාදානවා....ලොවට බණම කියනවා ආගම පෙරට දානවා වතුර යටින් ගිනි ගෙනියනවා......SUNFLOWER

  • @GAmay28
    @GAmay28 2 ปีที่แล้ว +1

    හලෝ අබිශෙකා දන් ඔයා කවද්ද CID එකට යන්නේ තාම අාරාදනාවක් නැහැ වගේ කෙලේ පරිස්සමින් ඔයා CID යටගියොත් එවන එකක් නැහැ

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +1

    උබ නම් මාර බුලට් එකක්...දෙන්න ඕනෙ ඒවා දෙනවා ..

  • @nishanthaantony6607
    @nishanthaantony6607 2 ปีที่แล้ว

    Thank you obata apawa danuwath karanawata

  • @kushanadikari5899
    @kushanadikari5899 2 ปีที่แล้ว +1

    හෙන ගේමක් දීල ධම්මිකගෙ වැරදි ටිකක් හොයා ගෙන. 😂 😂

  • @suyamaperera6891
    @suyamaperera6891 2 ปีที่แล้ว

    OK who is the best PM at the moment as per u abisheka

  • @vimukthiblog4811
    @vimukthiblog4811 2 ปีที่แล้ว

    public transport success karaganna onay
    ape ratay a ganan kata karanna .solar power electricity awshayai a ganan matu karanna.prassna walata uttara apay matamin samajyata ganna.
    good luck nangi

  • @randimachanuka9206
    @randimachanuka9206 2 ปีที่แล้ว +1

    කැසිනෝ ධම්මික දන්න දේසපාලනය මොකක්ද.. අගමැති කරවන්න හදන්නේ වෙන කව්රුවත් නෙවෙයි කපුටාස් තමයි මෙයා ගෙනාවේ දැන් හදන්නේ අගමැති කරවල කපුටාස්ගේ ගමන නැවත යනන ඕව හීනම විතරයි.

  • @bennavaratne9815
    @bennavaratne9815 2 ปีที่แล้ว

    Very good idea to put DP as pm
    It's Avery good idea better brain than Ranil

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +2

    කෙල්ලෙ ඔයාගේ අනික් program නම් interest මේක නම් මදි data analysis කරලා

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 2 ปีที่แล้ว

    විශේෂත්වය දෙශපාලනයට ඇවිල්ලා නැගිටිනව නෙවෙයි නැගිටලා එනවා. කෙලින්ම ප්‍රශ්න කරන්ඩ

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +6

    DP education එකේ කරන මාෆියාව ගැන සන්නා මේ ළගදී වීඩීයෝ එකක් කරා
    th-cam.com/video/uv5-cVE3aY4/w-d-xo.html
    👆👆ඔය තියෙන්නේ😅

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 2 ปีที่แล้ว +1

    අමෝ අමෝ කුණු ධම්මික - dirty money ආයෝජන ඇමති 🤢

  • @pradipalenora6283
    @pradipalenora6283 2 ปีที่แล้ว

    Rohan Pallewatha is great honest businessman. He brings $'s to the country. Mr. Dammika escaped at 360 interview about the oil crisis. His some ideas are good. Let's see what will happen.
    Theruwansarani to all of you, Sri Lankans and the Whole World!

  • @surenboss848
    @surenboss848 2 ปีที่แล้ว

    Kochra salli thepputh menisoo kena Ethavath monavatha thiyenni Bada geni enni menisoo asarna velava medam

  • @victormiguel5316
    @victormiguel5316 2 ปีที่แล้ว +4

    By watching and listening to the comments in the social media and other forums, I get the impression that our folks do not understand the root cause of our problem and they talk about treating the symptoms. It is absolutely essential to understand the root cause that led to SL becoming “the laggard” in the region over decades and subsequent collapse.
    We know that, it is the parliamentarians who set the right fiscal policies and other progressive law and order policies essential for robust continuous economic growth. Sadly, absence of good fiscal policies, independent judiciary and law and order agencies led to corruption and financial ruin we have faced now. So, it is absolutely essential we elect “capable” characters with good “moral values” (absent in the current bunch) to the legislature/parliament to pave the right way forward in the very next election.
    The current undemocratic electoral system (introduced by evil old man JRJ) where candidates have to win votes at a very large district level, gives an unfair advantage to the candidates of cashed-up major political parties and prevents decent capable independent candidates from being elected. Major political parties are infested with morally bankrupt cashed-up characters who are incapable of governing the country. I honestly can’t see capable people with decent moral values coming through any of the major political parties under the current electoral system. So, the current system where candidates have to win votes at a very large district level must be replaced with small electoral divisions (single-member electoral divisions) where good candidates with modest funds could effectively campaign and win. We need to understand that almost all advanced democracies have adopted an electoral system based on single-member electoral divisions.
    This reform must be followed by the abolition of the executive presidency. Some argue for a more ceremonial presidency but that will leave room for unscrupulous parliamentarians to play games - increasing and decreasing presidential powers through amendments in the future. Hence, complete abolition of the Presidency is the most desirable. Don’t even leave a strawman as the President.
    During this crisis it is up to the people in the central bank to work-out the framework for debt restructuring and propose a short-term fiscal budget to satisfy IMF requirements. The IMF will release money in several small tranches, continuously monitoring the implementation of the fiscal policies by the parliament. They will not allow non-revenue generating infrastructure projects. This will starve the current bunch in the parliament who are used to spending borrowed money like drunken sailors. I see present situation as a once in a 100year opportunity to exert pressure on the current incumbents in the parliament to vote for a fundamental change in the current constitution:
    a) Abolish the Presidency altogether
    b) Change the electoral system. Immediately pass a bill to revert from proportional representation to the pre-JRJ electoral system (single-member electoral divisions) and call for a referendum to ratify the bill.
    These two changes are absolutely essential for the long-term progress of our nation. If we don’t force the current parliament to implement these vital changes right now, it will never happen and voters will have no choice but to vote for morally bankrupt candidates put forward by the major parties again and again. At least changes to the electoral system must happen now, during this term of the parliament.
    To achieve this, I propose a multi-pronged strategy initially focusing on changing the electoral system which is the most important in my mind (critical mass of good people in the parliament will keep even a bastard-President under check in the short-term until Presidency is faced out altogether at a point in time):
    a) File a fundamental rights petition in the Supreme court of Sri Lanka against the undemocratic electoral system where citizens are indirectly denied of electing capable candidates with good moral values outside major parties, citing major parties are stacked with morally bankrupt characters unsuitable to govern a nation. Demand for implementation of single-member electoral divisions so that people can elect good candidates with limited funds to the parliament.
    b) Do the same in the European court of Human rights. If this is not possible then write to them explaining this gross violation of electoral rights and seek intervention. Ideally, such a request must carry signatures of prominent internationally known and respected national figures.
    c) Write to IMF, World Bank, and parliamentarians of Advanced nations and our trading partners and seek their intervention to change the electoral system.
    d) Intensify public protest and civil disobedience because the outside world typically gauges our stability by watching images of rolling protests. Protestors must carry visible placards demanding electoral reforms (parliamentary bill and referendum to implement single-member electoral divisions) right now. Sadly, I haven’t seen any such demands by the protestors. Protestors need to highlight that, an election system based on single-member electoral divisions is adopted by almost all advanced democracies. Demanding 225 go home has no value at all because majority of them will return to the parliament in the very next election. As usual, they will buy votes of the starving poor folk with their stolen money and country will lose again. No other result is imaginable in the current unfair electoral system.
    Do not expect large investors to come and rescue us as long as we have this corrupt-to-the-very-core system (legislature, judiciary, law enforcement and the lot☹). The IMF and sympathetic nations may drip feed us just to keep us alive. Please wake up folks.

    • @ranjithsuriyapperuma4058
      @ranjithsuriyapperuma4058 2 ปีที่แล้ว

      Very true 👍

    • @victormiguel5316
      @victormiguel5316 2 ปีที่แล้ว

      @@ranjithsuriyapperuma4058 My friend, let's begin with educating our closed ones regarding the root cause of this collapse. If we all make a commitment to use every conversation to educate those who are close to us today, we may be able to create a politically savvy society in few years (remember factorials in mathematics?). In the meantime, let's give our support to the peaceful protests and request our activist/civil-rights leaders to consider the multi-pronged approach I have suggested. Making lot of noise at Aragala Boomiya alone is insufficient. May the force be with you.🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    ඔබ තුමියත් හොද ඉත්තෙක් වගේම ඩමියක්..........

  • @jsounds7124
    @jsounds7124 2 ปีที่แล้ว +1

    සැහෙන්න මහන්සි වෙලා තියෙනවා .. කතාව හොදයි 😁 .සමහර තර්ක ෆේල් උනා..හැබැයි උත්සාහය හොදයි .. දැන් අපි මොකක්ද කරන්නේ..දම්මික එපා කියන්නද ..
    අනික ඔය තර්කේ හැටියට ලංකාවේ පාර්ලිමේන්තුවට කිසිම දේශපාලකයෙක්ට එන්න බැරි වේවී..අනික
    ඔය තර්කෙට ඔයලා දැන්මොත් මේ විදියට
    " youtube කාරයෝ කියන්නේ වගකීමක් තියෙන උන් නෙවෙයි,සල්ලි ලැබෙනවා නම් මොනවා හරි සමාජගත කරයි. ඒවායේ යුක්ති සහගත බවට වගකීමක් නෑ.. මිනිස්සුන්ගේ කුනු රහට මොකාක් හරි ඔලුවට දානවා චැනල් එක දුවාගන්න ඒ වගේ මේ හදන්නේ චැනල් එක පොඩ්ඩක් උස්සලා තියාගන්න පීක් එකේ ඉන්න දම්මික විකුනලා ..මීයක් කඩන්නේ අතලෙවකන්න නෙවෙයි නෙ නේද .. අපි නොදන්න මීඩියා .." ඔන්න ඔහොම වේවී..තේරුනාද දන්නේ නෑ..😁

  • @lilawahti6406
    @lilawahti6406 2 ปีที่แล้ว

    එ ඔයගේ මතය පුළුවන් අපි නම් රනිල් ඉදිරියේ අනිවර මාස 6ක්‌ ඇතුලට ප්‍රශ්න.විසදවා.අනිවාර්යෙන්

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    අපිට කෝටියක්සල්ලි දුන්නත් බොරු කියලා උඩ තියලා මේලැබුනු දුර්ලභ මනුස්ස ආත්මය දියවෙන්නහේතූ හදන්නේ නෑ

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +2

    Very well said, Keep it up !!!

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 ปีที่แล้ว

    Abhisheka. You are always brilliant.
    Kathawak thiyanawa, gona herenakota, pol peleta thamai kiyala.
    Kohoma hari aduma ganane, bilion 1 1/2 aduwen achchu gasuwaheki tax geveema nisa.

  • @siranjanakarathna7637
    @siranjanakarathna7637 2 ปีที่แล้ว +1

    Peter hill කියන්නෙ රාජපක්ෂලා වගෙ හොරෙක් නෙවෙ මම දැකලා තියෙන විදිහටනම්.. ඔහු හොඳ මනුස්සයෙක්... පෞද්ගලිකව දන්න තරමින්

  • @dhananjayaroshanweerasingh6330
    @dhananjayaroshanweerasingh6330 2 ปีที่แล้ว +1

    බැසිල්ගේ අවතාරය ධම්මික පෙරේරා.

  • @salmansalman8125
    @salmansalman8125 2 ปีที่แล้ว +6

    Abeshieka, Damika thinks he can be like Donald Trump.
    #GotaGoHome 2022
    #GoHome Naki Nariya RW
    #GoHome Casino Damika

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 2 ปีที่แล้ว

      Ask this magical entity, produced tax statements, casino Damman Saranay, declare all the assests, lack of legislative experience, policy formation experince, foreign policy knoledge, highest education in a reputed institution , these are few requirements must qualified to be the head of state. This casino Jonny comes late. We expect who ever to be the member of the failed deep state of suffering srilanka.

  • @randimachanuka9206
    @randimachanuka9206 2 ปีที่แล้ว

    ඔයාටත් පඩි ගෙවන්නේ ධම්මිකද නැත්නම් බසිල්ද. රට කාපු කපුටන්ට කඩේ යන්න එපා. ඔයා ලස්සනයි මොකක්හරි වෙන දෙයක් කරලා ජනප්‍රිය වෙන්න එක එක කැසිනෝ කාරයන්ටයි කපුටාස්ලටයි කඩේ යන්නේ නැතුව.