According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
Dear Semini ..... do you know when you were crying thousands of people cryied with you ? I hope all other actors and actresses would study your great acting qualities !
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died). Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
මනීලා නියම පිරිමි..තමන් එක්ක නිදාගනිපු ගෑනි දිහා උනත් වැඩිහිටි ස්වරූපයෙන් විවුතව දකින්න තරම් මනස හදාගත්තා...
සිරි ගැන හරිම තරහයූ..
Ou aya harima hodai
ගැහැනියක් අසරණ වෙන තවත් තැනක් දුටුවෙමි ..සුද්දි අඩද්දි මාත් ඇඩුවා.. සමාජ යතාර්තය මැනවින් පෙන්නුවා සිරි මාමා
අනිවාර්යයෙන්ම මමත් 😪
ĺ⁰ⁿ
දරැවෙක් ලැබුන වේදනාව නැති වෙන්න නම් මහත්තයා ළඟ ඉන්නම ඔීනි,එහෙමත් ළඟ නැතුව දරැවත් මගෙ නෙමෙයි කියද්දි කොහොම වේදනාවක් ඇතිද,කන්ද කඩන් යද්දී කඳුළු දෝරෙ ගියා අදනම්
ඒ වේදනාව වනේ හතුරෙක්ටවත් දැනෙන්න එපා. ගෑනියෙක් දරුවෙක් වදද්දි මොන තරම් හීන කන්දක් මවනවද.... ඒත් ඒ හීන හීනයක්ම වෙද්දි දැනෙන වේදනාව....
ගෑනියෙක්ගෙ දුකක් තේරුම් නොගෙන පවුල් කඩාකප්පල් කරන ගෑනුන්ට නම් දිට්ටදම්මවේදනීය කර්ම පටිසන් දෙනවාමයි
😭😭😭👍
ඇඩුවද
😢😢😢
කසාද බැන්දාට පස්සේ මොනම හේතුවක් නිසාවත් මහගෙදර හෝ සහෝදර සහෝදරියන් සමග ජීවත් නොවී පාලමක් යට තනිව ජීවත් වීම සැනසීමට හේතු වේ.
විවාහක කාන්තාවකට දරුවෙක් බඩට ආවාම තමන්ගේ මව සමග මාස 10 ගත කරන්න ලැබෙනවා නම් වටිනවා. නැන්දම්මා සහ නැනලා සමග අලුත් පරිසරයක ජිවත් වනවාට වඩා.
Saratoga atta
Most definitely.
@@leslyamarabandu8545 වැරදි කතාවක්
ස්වාධීන විය යුතු. නැත්නම් ප්‍රශ්න වැඩි
සහතික ඇත්ත
මනියා මොනවා උනත් මාරම චරිතෙ.... සුද්දි ඇත්තටම පව් 😭😭😭.. හැමදේම අමතක කරලා ජිවත් වෙමු කියලා පිරිමි කීවට ටික කාලයක් යද්දි අමතක කරපු හැමදේම ඒ පිරිමින්ට ආයෙත් මතක් වෙනවා ඒක තමයි සමාජෙ හැටි,😢 සම්මාන ලැබිය යුතුම කතාවක්
Aka aththamaiiii
Aththa
Aththatama kiyala kiyanna be.. hemoma kondak ne wage inna ne
lankaawa INDIYAAWA wagee ratawala minissu bela heenathwsya nisaa gaanunta pirimi aadipathya pennanna uthsaaha karanawa...
ඒක ඇත්ත.ආත්මාර්තකාමීත්වය කියන්නේ ඒකට.
අප්පච්චි , සිරි , මනී , සුද්දී උබල මේ කරන නාඩගම ට ඔස්කාර් සම්මාන දුන්නත් මදි බං.. ඒ තරම් තාත්වික රංගනයක් .. මම නාට්‍ය බලන්නේ නෑ.. ඒත් මම මේකට ඇබ්බැහි වෙලා .. thank you උබලට
Math ❤️
මමත්
මාත්
මමත්
මට සිරියට බෙල්ල ගැලවිලා යන්න ගහන්න හිතෙනවා. 🤣😂😁
ඉතාමත් හොඳ නිර්මානයක් ! සුද්දි ඔයා සමග මමත් ඇඩුවා!
මනි ඔබ නියමයි !
සිරි අපුරුයි
සම්මාන පිට සම්මාන ලැබේවා!
හරිම ලස්සන කතාවක්
මමත්
😢😢😢me too
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
mamath
සුද්දිගේ චරිතය විශිෂ්ටයි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගේ ප්‍රතිභාපූර්ණ රංගනය නිසා. 🥺❤️💐
❤️❤️👍👍
@@dilekaperera467 🙏🏻🥰
😘😘😘😘
දරුවෙක් ලැබෙන්න ඉද්දි දරුවා ලැබුනට පස්සෙයි ගැහැනියක්ට තම පිරිමියාගේ ආදරය නැති වෙද්දී ගැණූ කොච්චර නම් අසරණ වෙනවද කියලා සුද්දි දැක්කහම තේරෙනවා 😥
ජෝ අබේවික්‍රම මහතාගෙන් පසු මම දැක්ක තාත්වික නලුවා මහේන්ද්‍ර පෙරේරා මහතායි.❤❤❤ මමත් මුල් කොටසෙ ඉදන්ම බලන්න ඇබ්බැහි වෙච්චි කෙනෙක්
Aniwa supiri naluwek.
ඇත්තටම
ඒ බොර පාට ඇස්..පුදුම රගපෑමක්..
මමත් ....
හා
සුද්දී නැන්දට ඇත්තටම ආදරේ මනී
ඒක ඇත්ත
ඔව්ව්
Aniwa
Aniwaryenma
❤️❤️❤️
"එ වචනෙ කීව මිනිහගෙන් ආයෙ මට වැඩක් නැ මනී..... " ❤️ ඒ ගැහැණු පෞර්ෂය හදලා සුද්දි මළත් කමක් නැ .... ඔය වගෙ අප්පෙක් ට සමාවක් නොදී....
ර්ට්බ්බ්ෆ්ෆ්ෆ්බ්බ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්බ්බ්ෆ්ෆ්ෆ්බ්ෆ්බ්ෆ්ෆ්ෆ්බ්ෆ්බ්ෆ්ට්ෆ්බ්බ්ෆ්ෆ්බ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ට්බ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ට්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්බ්ට්ෆ්ෆ්ෆ්ර්ෆ්ෆ්ෆ්ෆ්ෆ්බ්ෆ්ෆ්ෆ්බ්ෆ්ෆ්ෆ්බ්බ්👭👭👭🎂👭👭👭👭👭👭👭👭👭😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉☺️😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉☺️😋😋😋😋😋😋😋😋😋😎😎😎😎😎😎😋😋😋😎😎😎😎😋😋😋😋😋😋😋😋🤗😋😋😋😋😋😋😋🤗😋😋☺️😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋🤗😋😉👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭👭🎂👭👭👭👭👭👭👭👭😘👭👭👭👭👭👭බ්ෆ්බ්බ්ෆ්බ්ෆ්ෆ්බ්ෆ්ෆ්ෆ්ෆ්බ්ෆ්ෆ්බ්ෆ්ෆ්බ්ෆ්බ්ෆ්බ්ෆ්ට්බ්ෆ්බ්බ්ෆ්ට්ෆ්ෆ්👭👭👭👭👭👭👭👭👭👭👭👭
බ්බ්ෆ්ෆ්ෆ්බ්බ්ෆ්ෆ් බ්බ්බ්බ්ෆ්ෆ්ඩ්බ්බ්ෆ්බ්බ්බ්ෆ්ෆ්බ්බ්බ්ෆ්ෆ්ෆ්ෆ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්බ්ෆ් බ්බ්බ්බ්ෆ්ෆ්ෆ්බ්බ්බ්ෆ්ෆ්ෆ්බ්බ්බ්බ්බ්ෆ්බ්බ් ෆ්ෆ්ෆ්ෆ්ෆ්බ්බ්ර්ංෆ්ෆ්ෆ්ෆ්බ්බ්බ්බ්ෆ්බ්ෆ්බ්බ්බ්බ්බ්බ්බ්ඩ්ෆ් බ්බ්ර්බ්බ් බ්බ්බ්බ්බ්බ් බ්බ්ෆ්බ්බ්බ්බ්බ්බ්ක්ෆ්බ්ෆ්බ්බ් බ් ඩ්බ්බ්බ්ට්බ්බ්ෆ්බ් බ්බ්බ්ර්ඩ්බ්බ්බ්බ්බ්ර්ෆ්බ්බ්බ්බ්ෆ්බ්බ් ෆ් ෆ්ෆ්බ්ෆ්ංබ්බ්ෆ්බ්බ්බ්බ්බ්ෆ්බ්බ්ෆ්බ්බ්ෆ්බ්ෆ්
දිගටම තබාබ්❤️❤️😥🐒🐒🐒❤️❤️ ගැනීමබ්බ්බ්බ්බ්බ්බ්❤️බ්බ්ෆ්ෆ්බ්ෆ්බ්බ්ෆ්බ්බ්බ්බ්ට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.බ්බ්බ්බ්ඩ්බ්ෆ්ෆ්බ්ෆ්බ්ෆ්බ්බ්
බ්බ්බ්ඩ්බ්බ්බ්
බ්බ්බ්බ්බ්
සිරීගේ චරිතේ තාත්තා කෙනෙක් හැටියට වගකීම් පැහැර හරිනවා කියලා හිතන තවත් අය ඉන්නවද...?
මම මුකුත් කියන්නෙ නැ මයි මම comment ekak dala banna. කට්ටිය . හැමෝම හිතන විදිය ගොඩක් වෙනස්. ඒත් මෙ කතාවට ගොඩක් ආසායි
Ow eyta gnkwth na ara wayasaka appacchi tmi okma krne
මෙහෙමයි මෙතන පලවෙනි වැරදිකාරයා පීතර..පොරට තියෙන්නෙ බුදුසිරීයි මනීයි එක්ක තරහක්..ඒ තියෙන තරහ නිසා තමයි මේ විදිහට කතාව ලියවෙන්නෙ
Hithak papuwak neti minihek
ඔව් නොදැන හෝ පැහැර හැරෙනවා
හරිම ලස්සනයි මනීගෙ චරිතෙ..තාත්වික රන්ගනයක්..සරත් කොතලවල මහේන්ද්‍ර පෙරේරා සේමිනි මහත්මිය..ඉතාමත් විශිෂ්ඨ රන්ගනයක්..ආසවෙන් බලන කතාවක්..ගිරිදේවි වගේමයි...❤️
ඇත්තටම දුක හිතුනා ගැහැනු කෙනෙක් අසරණ වෙන විදිහ දැක්කහම
ඔව් මට ඇඩුනා
Hmm
Ow oya wage wada dena minnisu innawa
මිනිස්සුන්ගෙ හිතක ස්වාභාවය වෙනස් වෙන ඉක්මන....මුලින් දෙවියෙක් විදිහට සුද්දිගෙ ජීවිතේට ආපු සිරී දැන් තිරිසනෙක් වගේ හැසිරෙන්නෙ ....
කවමදාවත්,,,, ගත්ත තීරණේක දැඩිව ඉන්න බැරි පිරිමියෙක් කිසිම ගැහැණියකට පිහිට වෙන්න ඉදිරිපත් වෙන්න එපා...
ඒකෙන් වෙන්නෙ දේවතාවියක් නොවුනත් සාමාන්‍ය ගැහැණියක් විදිහට හිටපු කෙනා යක්ෂණීයක් වෙන එක....😕😕
🥰💖💖💖🌹
ඔයා hari .matath une ekamai
අනිවාර්යයෙන්ම👍
@@narmadhavilasini6740 👍👍
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
සේමිනිගේ චරිතේ පට්ට 👍👍
hm
👍 thama
මාණික්කාවත මහාපොළවේ මව් හදවතට පස්සේ බලපු ලස්සනම කතාවක් තමයි මේක විශිෂ්ඨයි අති විශිෂ්ඨයි නමුත් මේ කතා වලට සම්මාණ ලැබෙන්නේ නැති එක ගැන පට්ටම දුකයි කතාවක් නෙමෙයි මේක ජීවිතයක්
Sammanath politics wage thamai
අනිවා මානික්කවතට පස්සේ බලපු සුපිරි එක❤️
@@jeevikasamarathungs9465 ඒකනම් ඇත්ත
@@ayeshasewwandi3638 අනිවාර්යයෙන්ම පට්ටම සුපිරි කතාව
Golu thaththa balanna ekath hoday
මේ කතාවට නම් සම්මාන ලැබෙන්නම ඕන මේ කලාකරුවන්ට. සුපිරි👏❤️ මේ වගේ නිර්මාණ තව තවත් ලබා දෙන්න ITN👍
අන්තිමට කසිකබල් නාට්‍යය වලට සම්මාන උළෙලේදී සම්මාන!!!
මේවාට දෙන්න තරම් සම්මාන තියෙනවද අපේ රටේ. ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය යුතු තරමේ අතිවිශිෂ්ඨ රංගනයන් මේ
@@haarislaila9891 ඇත්ත කතාව 👏
@@shanikaarangalle185 ඒක හරි. හරිම කනගාටුයි 💔
ජෝඅබෙවික්ක්රම , වගේම දක්ෂ නැහැ , නමුත් දක්ෂ යෙක්
වසරේ විශිෂ්ටතම විඒමානයක්. ඉතාමත්ම සංකීර්ණ සංවේදී කතාවක්. සම්මාන පිට සම්මාන ලැබිය යුතු විශිෂ්ටතම නිරිමානයක්. සියලුම රංගන ශිල්පීන් තම තමන්ගේ වගකිම් මනාව ඉටුනර තිබෙනවා. සුද්දි ඔයා එම චරිතයට කිදාබැස තිබුනා. අපි ඇඩු කදුලූ මදි මහා සයුර පුරවන්න.
මාගේ ප්‍රනාමය සියලුම දෙනාට!!!
සුද්දිගෙ අසරණ කම ට ගොඩාක් දුක හිතෙනවා මෙහෙම මොහොතක අසරණ වීම පෙර කරුමයක්
නොකරපු වැරදි වලට මේවගේ විදවන ගැහැණුත් සැබෑ ලෝකේ ඉන්නවා 🤔🤔
සුද්දි වෙනුවෙන් වැඩිපුරම දුක හිතුන දවස😥
සුද්දී එක්ක දුක බෙදා ගන්න මිඩ්වයිෆ් මිස් හිටියා...ඔය වගේ සුද්දිලා ඕන තරම් ඉන්නවා ඒ සුද්දිලාට පිහිටට මිඩ්වයිෆ් නෝනාගෙන් වෙන සේවාව අනුපමේයයි.....
පව් සුද්දී ගැනු අපි මොන තරම් අසරණ වෙනවද 😭😭😭😭😭😭
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
සොබා දහමෙන් ප්‍රතිචාර දැක්වීමක් මිනිසුන්ගෙ හැගීම් වලට.....❤️
සිරිගේ චරිතය තාත්තා කෙනෙක් හැටියට පැහැර අරිනවා සුද්දි ගේ චරිත අති ව්ශිෂ්ඨයි අද රටේ ගොඩක්ම ගැහැණුන් විදින ඇත්තම දෙයක් මනී සුද්දි සිරි අප්පච්චී චරිත හරිම ලස්සනයි
මේ සමාජේ සිරීලනම් ඕනේ තරම් ඇති.. ඒත් මනීල ඇත්තේ අඩුවෙන්...
මං සාමානයෙන් කතා බලන කෙනෙක් නෙමෙයි,ඒත් මං මේ කතාවට ගොඩාක් කැමතියි. අප්පච්චි,සිරි,මනී,සුද්දී ,රගපෑම අති ව්ශිෂ්ඨයි❤️❤️❤️❤️
Math ehemai
Math
මාත් එහෙම තමා ෆට්ට ආසාවෙන් බලන්නේ
Math. Man kisima tele drama ekak balana kenek nemei. Eth me kathawe ilaga kotasa enakan iwasillak nathuwa inne dan
මමත් එහෙමයි
ඉස්සර නම් සිරීගෙ තාත්තා ගැන කේන්ති ආවෙ. ඒත් ඇත්තටම දැන් තරහා එන්නේ සිරී ගැන.
True
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
පීටර් වගේ මිනිස්සු ඇත්තටම සමාජෙ ඉන්නවා,නිවැරදි මිනිස්සුන්ව සමාජෙට එපා කරවන විදිහට රඟපාලා තමන්ගෙ වැරදි වහගන්න මිනිස්සු මේ සමාජෙ ඉන්නවා..මේ වගෙ කාරනා වලදි විතරක් නෙමෙයි හැම කාරනා වලදිම මෙහෙම මිනිස්සු හැසිරෙනවා.
සිරීලා වගේ පිරිමි නම් කිසිම ගෑණියෙක්ට හම්බවෙන්න එපා 😢😢
ප්‍රසන්න ජයකොඩ්.... මේ තරම් දක්ශ විදිහට නළු නිළි කැල ඔබ මෙහෙයවා තියෙන අයුරු අපූරුයි ...👍අවසානයේ මනී සුද්දිව භාර ගනීද කියලා හිතෙනවා
පිරිමින් නිසා කවදත් දුක් විදින සුද්දී වගේ ලොව අනන්තවත් ගැහැනුන් ,,,ඇති ,,,,, ඒ දුක් නිසාම කවදා හෝ කිසාගෝතමීලා පටාචාරල වගේ ඒ අය සසරෙන් සදහටම එතෙර වේවා !! 💕
පව් සුද්දි 😥 අනේ ඇත්තටම කොච්චර අසරණ වෙලාද ඉන්නෙ මේ ලොක්කා තමයි ඔක්කොටම මුල
නාට්‍යකට එහාගිය ගොඩක් දේවල් දැකපු කතාවක් සියලුම රංගන අතිවිශිෂ්ඨයි
සුද්දි.සිරී.මනි.අප්පච්ච් ඒ අයගේ රගපෑම නම් 👍👍 ලස්සන කතාවක්
සියලුම දෙනාගේ රංගනය නම් අති විශිෂ්ඨයි කොටස රූපවාහිනියත් බලලා ආයෙත් බලනවෆෝන් එකෙන් ඒතරම් බලන්න ආස හිතෙන කතාවක් සම්මාන පිට සම්මාන දෙන්න ඕනේ ලස්සන කතාවක් ස්වාධීන රූපවාහිනියට ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන නිර්මාණ අපට ගේනවට
මේ සමාජේ ගැහැණු අය කොච්චරනම් අසරණද දෙයියනේ😭🙏කාටවත් මෙහෙම වෙන්න එපා
එයා දැන් බැදලා ගොඩක් ලස්සන කතාවක් ගොඩක් වටිනා කතාවක්
❤️❤️❤️ මගේ ආසම කතාව...කියන්න වචන නැහැ ..A තරම් ලස්සනයි ❤️❤️❤️
මනීගෙ චරිතෙ තමා සුපිරි
සෙනසුරාදා වෙනකල් ඉවසිල්ක් නැතිව හිටියේ
සිරාම 😌
👍👍
Athtatama
සූද්දිට අපි ආදරෙයි ❤ නළුවෙක් කියන්නෙ ලස්සන කෙනෙක් නෙමෙයි ඒ චරිතෙ හරියටම කරන කෙනයි කියලා ඔවුන් ඔප්පු කරලා පෙන්නනව
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
@@herathmudiyanselageabdulas9351 are you crazy or what?
සුද්දී නම් නියමයි මනී තමා නියම කොල්ලා ❤️❤️❤️❤️👍👍👍👍👍👍නියමයි drama ඒක
සුද්දි අඩනකොට ඇඩුනා ...සේමිනි අක්කගෙ රගපෑම අතිවිශිෂ්ටයි....
මනි...කියන්නෙ මැණිකක්...💖
සිරියා ඇවිල්ලා නාකියගේ එකෙක් වෙන්න බැහැ එහෙම උනානම් අඩුම ගානේ නාකියා ගේ මොලෙන් කාලක් හරි තියෙන්නේ ඕනා නේ 😂
සිරාවට😂
ඌ අනුන්ගෙ ළමයින්ට බලෙන් අප්පා උනු එකෙක් නෙ බන්
තමන් එක්ක නිදි වැදපු ගෑනිව පහු වෙලා හරි මනි පිලිගත්ත එයාගෙ නැන්ද විදියට.. මනි එල කොල්ලෙක්
වචන වලින් මිනී මරන පිරිමි චරිත ඇත්ත ජීවිතේ හරිම බහුලයි.. මේ තරම් ලස්සන සංවේදී ටෙලියක් බොහොම කාලෙකින්
Mewani pirimi mage jeewithe hamu wela thiyanawa
විනාඩි 19.42 Episode එක මට නම් දැනෙන්නේ පැය 2 ක film එකක් වගේ හැම තත්පරයකම ප්‍රේක්ෂකාගාරය ජිවත්වෙන තරමටම තාත්වික අතිවිශිෂ්ඨ රංගනය. මේ කතාව ඒක පාරක් හරි බලලා ඇබ්බැහි නොවුනොත් ඒක පුදුමයක් ♥️
මහපොළොවෙ මව් හදවත මාණික්කාවත පස්සෙ බලපු සුපිරි කතාව .සුද්දි .සිරි ..මනි.අප්පච්චි.චරිත සුපිරි.❤️❤️❤️❤️
ඔයා ඔය විදින දුක මාත් වින්දා සුද්දියේ.... ඒ දුක අවුරුදු 18 කලින් ඉහිලුවා උනත්.... අද වගේම ඒ දුක දැනුනා 😥
Ane aththada aruni kanagaatui. ❤❤🌹🌹
විශ්වයේ ආශිර්වාදයේන් ඔබට යහපතක්ම වේවා සහෝදරිය 🙏
@@sumudurandima7613 තෙරුවන් සරණයි ඔයාට 🙏🙏ගොඩක් ස්තුතියි ආශීර්වාදය දුන්නට ❤
බොරැවට වැරැද්දක් නොකර මෙි වගේ පාවා දීමි කරද්දි ගැහැනිය කොතරමි නමි අසරණ වෙනවද...මෙයිටත් වඩා හිතක් පපුවක් නැති පිරිමි නමි කොචිචර ඉන්නවද
Dear Semini ..... do you know when you were crying thousands of people cryied with you ? I hope all other actors and actresses would study your great acting qualities !
❤🙏
සිරී මාම පව්ර්ශ හීන පිරිමියෙක්. අභිමානයක් නැති මිනිහෙක්, තමාව තමාට විශ්වාස නැති මිනිහෙක්. ඒ නිසාමයී සුද්දිවගේ කෙනෙක් තොඉරගත්තෙ. පීතර ..පිරිමියාගේ සඟවාගෙන සිටින පැත්ත එලිදක්වන පිරිමියෙක්..සිරීටත් වඩා අනුන් කරපු දේවල් තමන් කලයි කියල අනෙක් අයට පෙන්නන ..ශාරීරිකව හා මානසික දුර්වල චරිතයක්. මනී කියන්නෙ..ප්රතාපවත් පිරිමිකමක් තියන කෙනෙක්..මුලින්ම සුද්දි ඇවිටිලි කරනකොට ප්‍ර්තික්ශේප කලෙත්, පස්සෙ සුද්දි පස්සෙ. ආවෙත් ඒ නිසාමයි..සුද්දි ප්‍රතික්ශේප කලාම පැත්තකට වුනෙත් ඒ පිරිකම නිසාමයි...සුද්දි..හැම ගැහැනියකගෙම ඇතුලෙ සැගවිලා ඉන්න ගැහැනියයි..සුද්දිගෙ පසුබිමට මාව වැටුනත් ..මාත් එක සුද්දියක් විතරම්යි..බුදුන්ගේ කාලෙත්, ඊයෙත්, අදත්, හෙටත් සුද්දිලා බිහිවෙන්නෙ සිරීලා වැනි පිරිමින් නිසාමයි..
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
විවාහයක් උනාට අවබෝධයක් නොමැති කම තමයි රටට කියන්නෙ.විවාහයක් වෙන්න කලින් සමාජයෙන් අවබෝධයක් ලබාගතයුතුයි.
සිරී ගැන මාරම කලකිරීමක් ඇතිවුණේ සුද්දිව තාත්තාගාව තනි කරලා සුද්දිගෙයි සිරීගෙයි ළමයා තමන්ගේ තාත්තගෙ කියා සුද්දිගෙ මුහුණටම කියන්න තරම් කොච්චර පහත්ද සිරී සුද්දිගෙ තත්වේ දැනගෙනනේ කසාද බැන්දේ සුද්දිට මේ වෙලේ ඕනී ආදරේ කරුණාව අවධානේ ඒ සේරම අහිමියි බබෙක් ලැබුනම හිතේ ඇතිවන ඩිප්‍රෙශන් තත්වෙ මත බොහෝ ගැහැනු දිවි නහගන්නවා පව් සුද්දී ☹️☹️
සුද්දි ඉල්ලන් දාගන්න ලෙඩනෙ
සිරී වගේ බොල් පිරිමියෙක් කිසිම ගැහැණියකට ලැබෙන්න එපා
@@darshanadissanayake3265 ඔයාට වැරදිලා ඔයාගේ වයිෆ්ට බබෙක් ලැබෙන්න ඉන්න කාලෙක තේරෙයි ගර්භණී සමයේ ඇතිවන සාංකූලතා නිසා ගර්භණීත්වය ගැන කිසිත් නොදන්නා ගැහැණියක් කොච්චර අසරණ වෙනවද කියලා සුද්දී ගෙ ඒ අසරණකමින් අත්දැකීම් සපිරුණු නාකී මිනිසා පලප්‍රයෝජන ගත්තා එච්චරයි එතන වුනේ
@@justice...... අනේ නෑ dr..මගේ වයිෆ්ට බබා හම්බෙනකොට එයා සෑහෙන්න දුක් වින්දා...ඒ හා සමානව මමත් වින්දා..ඒක මම නොදන්නව නෙවෙයි..හැබැයි සුද්දි නාකියගෙ හැටි දැන දැනමනෙ ඉන්නෙ ඔතන..
@@darshanadissanayake3265 සුද්දිට වඩා නාකියා ගැන දන්නා සිරී සුද්දිව මගහරිද්දී අර බඩදරු අම්මා කොහේ කියලා යන්නද නාකියා සුද්දිගෙ ඉදිමුනු කකුල් තවද්දී සුද්දී ඒකට අකමැති වුනාම නාකියා සුද්දිව බ්ලැක්මෙල් කරපු විදිහ මත්කද අසරණ සුද්දී මොනවද ඒ වෙලේ කරන්න ඕනී කියලා ඔයාම කියන්නකෝ
මට මතක හැටියට සෙමිනි පලවෙනි ටෙලිය සුදෝ සුදු පුන්නි...මිට අවුරුදු 20ත් වැඩි..ඔයා අපු පාර මාරයි ..සෙමිනි ඔයා මාරයි...පට්ට ඇක්ට්න්...❤️❤️
සෙවුමිනි වගෙ දක්ශ නිලියක්
ගෙන් ඔබතුමා අවශ්‍ය දෙ හොදාකාරව ඔබතුමාගෙ අරමුන ඉටුකරගත්තා. සැගවි තිබුන මැනික් ඔබතුමා ඔප දැම්මා. . තවත්නම් දුක කොටස් දාන්න එපා අපි අඩලා අඩලා ලෙඩවෙයි.
සුද්දීගේ කඩා වැටීම සංකේතවත් වෙනව කන්ද නාය යන එකෙන්...
සුද්දිට තරමටම ඒ වේදනාව මටත් දැනුනා.ඔයත් එක්ක අද කී දෙනෙක් අඩන්න ඇද්ද.ඇත්තටම වරදක් නොකල ගැහැනු කී දෙනෙක් නම් මේ විදිහට වේදනා විදිනව ඇද්ද ඇත්ත ජීවිතේදි.
තමන්ගෙ ලග තියෙන දේ අගයක් නෑ..නැතිවෙනකොට තමයි අගය දැනෙන්නේ
Sadly.
දුකයි😢😢😢
ගණිකා මඩම සැප ඇති බන්
මේ වගේ කාලකණ්නි පවුල් ජීවිතේකට වඩා
බැක් ගංවුන්ඩ් වාදනේට හදවත කීතූ ගහනවා❤
ඒක ගායනයක්. හුලගෙ සද්දෙත් එක්ක mix වෙලා එනකොට ප්‍රබල භාවයක් ඇති කරන්නෙ. එච්චර ප්‍රබල පසුබිම් හඩ යොදා ගත් වෙනත් නට්‍යයක් නැති තරම්.
පට්ට නෙද..
මහේන්ද්‍ර sir ගේ රංගනය විශිෂ්ටයි. 🔥🔥🙏🙏
දැන් ඉතිං මේ කතාව මිනිස්සු බලනව කියල දන්නවනෙ.. මේ රටේ තියේන සේරම ඇඩ් ටිකයි ෆිල්ම් trailers ටිකයි දාලා මිනිස්සුන්ට මේකත් එපා කරල තමා මුන් නවතින්නෙ. අසිරිමත් ලංකාවනෙ මේක. 😌🙏
ගැහැනෙයෙක්ට සමාජයෙ අතපාලා හරි නරක දෙයක් කරලා හරි මොනක්රමෙකින් හරි ජිවත් වුනැකි. එහෙම ගැනීව පිරිමියෙක්ම එක්කෙනම ඇවිත් අසරණ කලා. .
ගැහැණු ජිවිතේ අසරණ කරන ප්‍රධාන කරුණ දරුවො..මෙක කතාවක් වුනත් දරුවා නිසාම දුක් විදගෙන ජිවිතෙ විදවන ගැහැණු කොච්චර ඇති ද
මට හිතෙන්නෙ දරුවො තුන් දෙනාම අප්පච්චි ගෙ නොවෙයි.ඔහු කරලා තියෙන්නෙ අනුන්ගෙ දරුවන් හදා ගැනීමයි.අපි අද බනින අප්පච්චි චරිතය කතාව අවසානයේදී ප්‍රශංසාවට ලක් වෙනවා ඔන්න බලන්නකො.
ගෑණු තරම් පවු ජාතියක් තවත් නෑ ❤
Owe ane
නොංජලයෙක් ගෑනු ගත්තා කියලා නොංජල් කම යන්නේ නෑ.... Beta පිරිමි ඔහොම තමයි...
අනිවා
මනීව ඉස්සෙල්ලම දැක්කේ මේ කතාවෙන්. ඇත්තටම පට්ට රගපෑමක්.❤
කාටවත් කෙරුම් ගන්න බැරි අහින්සක සුද්දිලා මෙ සමාජය තූල තවත් ඉන්නව
පිරිමියෙකු තම වගකිම් මගහරින තැන,ගැහැනියෙකු අසරනවන තැන මනාව මෙම ටෙලිනාට්‍යයෙන් පැහැදිලි කර තිබෙනවා.❤
හිතට හයිය ගනින් සුද්දියේ ..අඩ අඩා හිටියොත් ගැනු අපි වැලලෙනකන් උන් බලන් ඉදි
කාට දොස් කියන්නද හිතාගන්න බැහැ. සුද්දී පව්. මනී වචන නැහැ කියන්න ඔබේ රඟපෑම් ගැන. අනිත් තුන්දෙනාම මීට පෙර මේ විදියේ අති දක්ෂ රඟපෑම් ඉදිරිපත් කරපු අය. ඒ වගේ ජේෂ්ඨයන් එක්ක කරට කර මනී රඟපානවා. හොඳ අනාගතයක් තියෙනවා.
පට්ට සේමිනී අක්කී ඒ චරිතෙට පන දෙනවා
මේ වගේ අප්පොච්චිල තමයි,මහ පාරෙන්, මහළු නිවාස වලින් නතර වෙන්නෙ,...
අම්මෝ ඒ කොටසනම් පට්ටම දුකයි
කතාවටම චරිත 4යී. 😍😍
E charitha tika athi...👍👌👍😃
E charitha 4 mathaka thiyagannath lesiy
Eka super
කඳු නාය ගියේ වැස්සට නෙමෙයි සුද්දිගේ කඳුළු වලට
සහතික ඇත්ත...
"සුද්දි"
ඒ වගේ ලොකු ගෑණියක් වෙන්න හැම කෙල්ලෙක්ම ආස කරන්න ඕනි.
මනිත් එයට සමානව රන්ගනයක යෙදෙනවා ❤️
ITN එකෙන් හැමදාම සතිඅන්තෙට දුන්නෙ සුපිරි කතා..
සේමිනිගේ මෙතෙක් දැකපු විශිෂ්ටතම රංගනය ❤❤️
සිරී කියන්නෙ හොද සැමියෙක් නෙවෙයි තමුංගේ කසාද මිනිහා කියන්නෙ වගකීම් පැහැර හරින එකෙක් නොවිය යුතුයි
According to the movie ‘28’, Siri saw her naked body in the mortuary (after she died).
Then who’s the real father? That’s why Siri behaves like this. He knows he’s not the biological father.
ගැහැනියකුගෙ අසරණකම .... පිරිමියෙක් නිසාමයි ඇති වෙන්නෙ.... 🙄🙄
හරිම ලස්සනයි කතාව.වෙනස්ම තේමාවක් .මනි,සුද්දි,සිරි,අප්පච්චි චරිත හරිම තාත්ත්විකයි.👍
සේමිණි ඉද්දමල්ගොඩ විශිෂ්ටයි.....🔥🔥🔥
සැකය තරම් වින කරන දෙයක් තවත්නෑ විවාහ ජීවිතේ
පිරිත් හඩක් ඇහුන එක නම් වාසනාවක්,,,,,,,,
සිරී සැමියෙක් විදිහට සුද්දිව අසරණ කරා. හොද සැමියෙක් වෙන්න බැරි මිනිහෙක්ට කවදාවත් හොද තාත්තා කෙනෙක් වෙන්න බෑ. ඒ වගේ වෙලාවක ළමයෙක් හදන්න හොඳ නෑ. ළමයයි අම්මයි දෙන්නම අසරණ වෙනව
රැඩිකල් පිරිමියෙක් තුල ගතානුගතික චරිතයක් ද නඩත්තු වෙන බවත් , එය ජීවිතයෙ සමහර අවස්ථාවල ඉස්මතු වෙමින් රැඩිකල් බව යටපත් වන බව "සිරී" ගෙ චරිතය තුලින් අපූරුවට නිරූපණය කරයි.ලංකාවේ මෙතෙක් විකාශනය වූ උසස් ගනයේ නිර්මාණ ඉතාමත් සීමිතයෙන් එකකි, එයා දැන් බැදලා..සියලු කලාකරුවන්ට සුබ පැතුම්❤
ඇත්තමයි උඹ දකිනකොට නම් සිරි පිරිමියෙක් ද කියලත් හිතෙනවා බං..
umbe nama mage uppanna sahathike nothibunanam mama katha karana hati.... honda sanwara katha kireemak .මේ කතාවට නම් සම්මාන ලැබෙන්නම ඕන මේ කලාකරුවන්ට. සුපිරි👏❤ මේ වගේ නිර්මාණ තව තවත් ලබා දෙන්න ITN👍
සුද්දී , සිරී , මනී , අප්පච්චී ඒක රංගනයක් කියලා මටනම් හිතෙන්නෙම නෑ , ඔබ එ චරිත වල ජීවත් වෙනවා. මෙ සම්මාන ලැබිය යුතුම අය. ❤️
අවස්ථාවාදී පිරිමි ගැන මීටත් වඩා මොන නිර්වචනද..ගෑනු හැම මොහොතෙම අසරණයි..
සුද්දි අඬන විදිහට මටත් ඇඩෙනවා ....😭😭😭
පිරිමි හිත්ක් උනාට මමත් හදවතින් ඇඩුවා
මෙහෙම මිඩ් වයිෆ්ලා ඉන්නෙ tv වල විතරයි මයෙ හිතේ🤣🤣
ඒක වැරදි මෙහෙම අය ඕන තරම් ඉනනවා
මගෙ අම්මා කියන්නේ අම්මාගෙ ජීවිතේ බේරුවේ midwife miss කියලා...බබා හම්බෙලා තුවාලේ පැසවලා අම්මා ගොඩක් දුක් විදලා..අම්මා හැමදාම කීවේ...ඒක උතුම්ම රස්සාව කියලා...මම අද midwife කෙනෙක්...අද මගේ field අය මම transfer යද්දී අඩනවා..මට සතුටුයි අම්මට උන්න වගේ midwife කෙනෙක් වෙන්න ලැබුනට
නෑ වැරදියි...මට ලැබුනෙ ගොඩාක් හොද මිස් කෙනෙක් නෙරංජලා මිස්...අමතක නෑ ..අවුරුදු විස්සකට කලින්..ඒ....අද කොහෙ ඉන්නවද දන්නෙ නෑ ...ඒ ලෙංගතුකමට ආදරෙයි...❤️
Mage missuth ehemai harima hodai
මනී.. පරිනත පිරිමෙයෙක්.favorite ❤
Suddi adanakota ඇත්තටම දැනුණා ..කොයිතරම් අසරණ wena ගෑණු ඇතිද ..ඔහොම ..😔😔
දරුවෙක් ලැබුනාම ඒ දරුවාව මුලින්ම තමන්ගේ මහත්තයාට පෙන්වන්න තමයි අම්මලා.කැමති...මහත්තයා එනකම් මග.බලාන ඉන්නේ ..... ඒ.වෙලාවෙ මහත්තයා ලග.ඉන්න එක පුදුම හයියක් ගැහැනියකට....
සුද්දිට ඒ අවස්ථාව නැති උනා.. පව් දුක හිතෙනව..