Mangala Denex - Budun Wadinawalu (බුදුන් වඩිනවලු) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Full Song Available On
    Stream & Download : Soon
    Spotify: Soon
    Apple Music: Soon
    ♪ Artist: Mangala Denex
    ♪ Music: Shiwantha Ash
    ♪ Melody‪: Mangala Denex
    ♪ Lyrics: Prasanna Kumara Dammalage‪‬
    ♪ Concept, Video Director, Editor & Colorist: Thiwanka Mihiran‬
    ♪ Powering By: TR TUNES
    ♪ Chanel Network: TR TUNES LIFE STUDIO
    Cast
    Thiwanka Mihiran
    Pramod Rathnayake
    Daneshka Wathuliyadda
    Pathum Rajapakse
    Shehan Sandaruwan
    #mangaladenex #Songname #newmusic
    Special Thanks
    Avindu Dampahala
    Pathmasiri Dampahala
    Sunmeel Family Restaurant - Kottawa
    R.A Premadasa
    Udaya Kumara
    Chaminda Rathnayake
    Glamorama Fashion - Athurugiriya
    Pubudu Weerasekara
    Amali Hasanthika
    Follow Mangala Denex On Social Media;
    ♪ Facebook: / mangaladenexhirustar
    ♪ Instagram: / mangala.denex
    ♪ TikTok: / mangaladenex7
    (C)2024 Mangala Denex
    (P)2024 Mangala Denex
    This is the Official Music Video of Mangala Denex "Budun Wadinawalu"

ความคิดเห็น • 235

  • @SangeethGihan-bw5cp
    @SangeethGihan-bw5cp วันที่ผ่านมา +83

    සේරම රැල්ලට. ඔබ විතරක් තනියම උඩුගං බලා යනවා. හරිම සතුටුයි බ්‍රෝ

  • @MangalaDenexHiruStar
    @MangalaDenexHiruStar  22 ชั่วโมงที่ผ่านมา +54

    හැමදෙනාටම බොහොම ස්තුතියි 🙏🖤

  • @Knit905
    @Knit905 20 ชั่วโมงที่ผ่านมา +14

    මෙතෙක් බිහිවුන හිත නිවෙන එකම කටහට තියන ගායකයා ඔයා අයියේ...මොන තරම් ප්‍රශ්න තිබුනත් හවසට ඔයගේ බුදු බන පදයක් සිංදුව අහන ගමන් වැඩ ටික ඉවර කරල පහන තියනවා.ඔයටයි ඔයගෙ wife ටයි බබාලටයි තෙරුවන් සරනයි🙏❤

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 วันที่ผ่านมา +50

    හිරු එකෙන් බිහි වුණ එකම ගායකයා...
    අනික් සේරම බෙලෙක්කයො ❤

    • @future1infamous
      @future1infamous 17 ชั่วโมงที่ผ่านมา

      100% Agreed

  • @rashinirathnayaka948
    @rashinirathnayaka948 21 ชั่วโมงที่ผ่านมา +8

    "බුදු බණ පදයක්", මම ආසම සිංදුව. කොච්චර ආසද කීවොත් වෙන කෙනෙක්ගෙ කටහඩඩින් අහන්නවත් කැමති නෑ. රසවින්දනය රැල්ලට දුවද්දි, මේ වගේ හදවතට කිදා බහින මතකයේ රැදෙන ගීත ඔබේ කටහඩින් බිහි කරන්න. සදාකල් ඔබව සහ ඔබේ කටහට මතකයේ රැදේවි.

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 23 ชั่วโมงที่ผ่านมา +15

    සිංදුවෙ අර්ථය‍ සහා ඒකට පෙල ගස්සලා තියෙන රෑප රාමුව කියන්න තේරෙන්නෙ නෑ එහි වටිනාකම.
    සමාජයේ තියෙන තිත්ත ඇත්ත ඇති සැටියෙන් පෙන්නලා දීලා ‍,
    මෙහි අදහසේ සිට නිර්මාණය නිමාවන තෙක්ම සිටින සියලුම දෙනාට ම බොහෝම ස්තුතියි !!! බොහෝම පිං‍ ....
    කාලෙටම ගැලෙපෙන වටිනාම නිර්මාණයක් ❤❤

  • @supun3133
    @supun3133 วันที่ผ่านมา +8

    හිරැ තරැව ඔබ විතරයි 🎉 supur

  • @PRaDiYa1993
    @PRaDiYa1993 วันที่ผ่านมา +13

    බොරු මාකටින් දාල පඩ ශෝ වලින් දුප්පත් මිනිහාගෙ ආත්මය සුද්ධ කරන්න දඟලන සමහරක් උන්ට රිදෙන්න කරපු සුපිරිම නිර්මාණයක්....ජයවේවා මංගල අයියේ...එදා ඉදන් හදවතේ ඉන්න රැල්ලට නොගියපු හදවතේ ගායකයෙක්...🎉❤

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 12 ชั่วโมงที่ผ่านมา +3

    හැම දෙටම වඩා මාගේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් මෙ වගේ නිර්මාණ බිහි වෙනකොට පට්ටම සතුටුයි... ඔයා මෙ යන පාරෙම යන්න අයියෙ.. මොකද අනිත් පාර කෙටි.. මිනිසුන්ගේ හිත් වල ඉන්නේ ටික දවසයි.. හැබැයි ඒ ගොඩට ඔයා නොවැටි හිටියොත් ඔයා හැම දාම අපෙ හදවතෙ ඉදි ❤.. තෙරුවන් සරණයි 🙏

  • @SanuNadithya-ix3eb
    @SanuNadithya-ix3eb 21 ชั่วโมงที่ผ่านมา +2

    ඔබගේ නිවුණු හඩට ගැළපෙන්නෙ මෙවැනි ගීතයි. මිනිසුන් ගේ හදවතට සිතුවිලි කිදා බසින ලෙස ගීත ගායනා කරන ඔබට ස්තුතියි. තුනුරුවන් සරණයි!!!

  • @thiwafilmmaker
    @thiwafilmmaker 20 ชั่วโมงที่ผ่านมา +52

    ජීවිතයේ පළවෙනි වතාවට මේ වෙනුවෙන් මම බොහොම කැමැත්තෙන් හිඟන්නෙක් බවට පත්වුණේ ගීතයේ අර්ථාන්විත බව නිසාමයි. 😊
    රඟපාන අතරම වෙනදා මෙන් වීඩියෝවක් අධ්‍යක්ශණය කිරීම ලොකු අභියෝගයක් වුණත්, මේ නිර්මාණය වෙනුවෙන් එකතු වුණු සියලු දෙනා එයට මට විශාල සහයෝගයක් ලබා දුන්නා.
    ඉතින්,
    මේ වීඩියෝව නිර්මාණයේදී මා හට නන් අයුරින් සහයෝගය දුන් ඒ හැම දෙනාටම මගේ ආදරය මෙසේ ලියා තබමි ! ❤🥰

    • @Dilini-sk9qg
      @Dilini-sk9qg 18 ชั่วโมงที่ผ่านมา +2

      Eka dekkama ekkenekwa kalin dekala thiyenawa wage hithuna. Oyata hondata act karannath puluwanne. WOW 😊

    • @thiwafilmmaker
      @thiwafilmmaker 18 ชั่วโมงที่ผ่านมา +1

      @@Dilini-sk9qg Thank You ❤️

    • @travelwithchabiya
      @travelwithchabiya 17 ชั่วโมงที่ผ่านมา +2

      මගේ එකා ඒක මරු තිවා අයියා ❤

    • @pramodchandima
      @pramodchandima 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thiwafilmmaker❤❤

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 14 ชั่วโมงที่ผ่านมา

      නියමයි අයියේ ඒකනන්..බොක්කටම දැනුන..❤❤❤👌👌👌

  • @hashanabeywickrama3017
    @hashanabeywickrama3017 21 ชั่วโมงที่ผ่านมา +4

    වචන නෑ කියන්නට...දවසක වඩීවි බුදුන්, උතුම් හදවත් වලට...

  • @ravindralalkarunarathna
    @ravindralalkarunarathna วันที่ผ่านมา +9

    මේකනම් පට්ටෙටම වැදුන සහෝ. වදින තැනට සැරටම ව්දියන් කියල දීල තියනව වීඩියෝව❤❤❤

  • @Saviscribbles
    @Saviscribbles 20 ชั่วโมงที่ผ่านมา +5

    මේව තේරුම් ගන්න තරම් 'මිනිස්සූ' දැන් ලංකාවේ ඉන්නවද කියලත් ප්‍රශ්නයක්.. 🙏 මේ වගේ නිර්මාණ, තවත් බිහි වෙන්නම ඕන, මිනිස්සුන්ට තමන් ගැනම හැරිල බලන්න පුළුවන් වෙන තරමටම... ඔව් අපිට සෑහෙන දේවල් මග ඇරිලා... 😢

  • @sanduntharaka8715
    @sanduntharaka8715 23 ชั่วโมงที่ผ่านมา +3

    සමාජයට දුන්න නියම පනිවිඩයක් මංගල අයියෙ ඒක.ඒ වගේම ප්‍රසන්න අයියගෙ වචන ටිකට ඇග හිරි වැටෙනවා.

  • @chamikajayamali3386
    @chamikajayamali3386 วันที่ผ่านมา +5

    අනේ ඒ visual eka..😢😢..hitha sahenna ridenawa...Lassana නිර්මාණයක්❤❤❤

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 16 ชั่วโมงที่ผ่านมา +2

    බුදු බණ පදයක් වගේම හදවතේ ගැබුරටම❤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 23 ชั่วโมงที่ผ่านมา +6

    ප්‍රසන්න කුමාර දම්මලගේ අයියේ කියන්න වචන නෑ මාරම ලස්සනයි .අනිවාර්යයෙන් මේ සින්දුවට music video ,එකට ඒ වගේම මංගල අයියා ගේ voice එක ඒ වගේම lyrics වලට අනිවාර්යයෙන් සම්මනයක් ලැබෙන්න ඕන .සමාජයට ආදර්ශමත් ගීතයක් .ජයම වේවා !tranding 01 වෙන්න ඕන අනිවාර්යයෙන් 🙏🥰💙❤️

    • @Yenusha-i2o
      @Yenusha-i2o 20 ชั่วโมงที่ผ่านมา +1

      සම්මාන ලැබීය යුතු අයට නොලැබෙන එකයි අපට තිබෙන කනගාටුව.

  • @DheerviJana
    @DheerviJana 15 ชั่วโมงที่ผ่านมา +2

    හිත නිවෙන කටහඬ ක්... මේ දවස් වල හැටියට මේ සින්දුව කාන්තාරෙකට වැහි බිංදු වගේ.. සැනසීමයි අහන් ඉද්දී... Thank u ❤ & congratulations .

  • @aubowangalle3295
    @aubowangalle3295 วันที่ผ่านมา +1

    Visual..එකත්....නියමයි....රිදෙන..අයට....රිදෙයි. ...👍🏻👍🏻👍🏻

  • @saliyaanuruddha6549
    @saliyaanuruddha6549 วันที่ผ่านมา +2

    සුපිරි මල්ලි අද කාලෙට ගැලපෙන ගීතයක්,,,(ආදරෙයි හදවතේ ගායකයා)

  • @PawithraMadubhashini
    @PawithraMadubhashini 13 ชั่วโมงที่ผ่านมา +1

    කාසි පඩුරු පුරවන්නට පිංකැට නෑලූ....
    තැන තැන තැබු හිත විතරක් අරන්
    එන්නලූ...❤❤❤❤❤❤

  • @suranganishad1222
    @suranganishad1222 วันที่ผ่านมา +1

    අද සමාජෙට ගැලපෙන ගීයක්...සියල්ල සුපිරි..ජය වෙිවා ...

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 วันที่ผ่านมา +7

    ඒ නිවෙන හඬ ❤️🥺

    • @M.kMadusanka
      @M.kMadusanka 21 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @dj-deshan
    @dj-deshan วันที่ผ่านมา +4

    ලස්සන විඩියෝ එකක් ලස්සන සිංදුවක් ඇත්ත තමා ඔය.. ❤

  • @sandhyachandrakanthi5927
    @sandhyachandrakanthi5927 9 ชั่วโมงที่ผ่านมา +1

    Great one. Keep it up. Nice visual & sensual singing

  • @shamikasrimal
    @shamikasrimal วันที่ผ่านมา +3

    ඒ හඬ භාවනාවක්..❤

  • @adithya.indrajith
    @adithya.indrajith วันที่ผ่านมา +2

    තිවන්ක අයියා කරා කියන්නේ සුපිරියක් තමයි❤

  • @ManjuAjith-oo4rl
    @ManjuAjith-oo4rl วันที่ผ่านมา +2

    තවත් සුපිරියක්.

  • @amazingcooking4523
    @amazingcooking4523 16 ชั่วโมงที่ผ่านมา +2

    Jiwithe palaweni wathawata sinduwak video karanakota lagata wela balan hitiye natthan kawadawath wena ewa balan inne na meka hoda nisa balan hitiya ❤

  • @ParindyaRathnayaka
    @ParindyaRathnayaka วันที่ผ่านมา +2

    සින්දුවේ තේරුම.... ❤️

  • @prasannakumara9142
    @prasannakumara9142 22 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් තමයි.බුදු සරණයි

  • @AsalaAbesingha
    @AsalaAbesingha วันที่ผ่านมา +1

    ජය වේවා සෙට් එකටම ❤

  • @hashankumara1127
    @hashankumara1127 ชั่วโมงที่ผ่านมา

    එක සුපිරියි.. ඉහළම තැනක වජබෙවා මංගල

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 วันที่ผ่านมา +1

    😢😢😢ඒ විඩියෝ එක මාරම දුකක් දැනුනේ..ලස්සන සිංදුවක්..❤❤

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 วันที่ผ่านมา +1

    අද සමාජයට ගැලපෙන සිංදුවක්..හරිම ලස්සනයි මල්ලි ❤❤❤❤❤❤❤

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 วันที่ผ่านมา +2

    ජයවේවා දම්මා අයියේ...ඒක නියමයි ❤❤.තිවා උබේ Action සුපිරි ...මංගල සහෝදරයා වොයිස් එකත් එක්ක සංගීත නිර්මාණයත් නියමයි. සුපිරිම නිර්මාණයක් ජයවේවා සෙට් එකටම ❤❤❤❤❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana 16 ชั่วโมงที่ผ่านมา +1

    හිත නිවන කටහඩක්...බාවනාවක් වගේ....congratulations aiyaa❤❤❤❤

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha วันที่ผ่านมา +2

    ඇත්තටම පට්ට වටිනවා පඩ දාන උන් ඔය වගේමයි බොරුවට මිනිස්සුන්ට උදව් කරන්නෙ..... සුපිරි පහරක් සුපිරි

  • @anubbh9555
    @anubbh9555 8 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ හරිම ලස්සනයි අයියෙ ❤️❤️❤️

  • @TharushiAbeysinghe-v1z
    @TharushiAbeysinghe-v1z วันที่ผ่านมา +1

    මේ කටහඬ නම් භාවනාවක් ❤

  • @dkvoice-39
    @dkvoice-39 13 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි මංගල අයියා,❤️🙏

  • @dineshpushpatharanga9439
    @dineshpushpatharanga9439 8 ชั่วโมงที่ผ่านมา

    Waradinne ne mangala aiye..... ඔයාට hariyannama oni.... ape agama gena හැමදාමත් me wage apita අහන්න සලස්වන ඔයාට teruwan saranai ❤❤❤❤

  • @ashandesilva5792
    @ashandesilva5792 วันที่ผ่านมา +1

    Great creation Mr.Denex , most suitable song to fake social

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 14 ชั่วโมงที่ผ่านมา

    නියමයි අයියේ...හදවතේ ගායකයෙක් තමයි ❤❤

  • @sanjirodrigo3082
    @sanjirodrigo3082 7 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ ගීත තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤

  • @newstanthonyssportsmedia-m9710
    @newstanthonyssportsmedia-m9710 วันที่ผ่านมา +1

    ඔය හඬින් සියලු සිත් සුවපත් වේවා!!

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 วันที่ผ่านมา +1

    Gadak lassanii Ayye jaya wewa theruwan saranii ❤❤🎉❤

  • @hasinikasturiarachchi8167
    @hasinikasturiarachchi8167 วันที่ผ่านมา +2

    Best acting pramod ayya❤ හරිම කාලීන script එකක්😍

    • @pramodchandima
      @pramodchandima วันที่ผ่านมา

      Thiwankaගේ script එක 😍❤️

  • @thaalamathra
    @thaalamathra 20 ชั่วโมงที่ผ่านมา +1

    අද සමාජයට වටිනා පණිවිඩයක් ගෙනෙන ලස්සනම නිර්මාණයක්‌... බුදුසරණයි අයියේ ❤️❤️💙🙏🏻🙏🏻🙏🏻 මෙවැනි තවත් නිර්මාණ කිරීමට ඔබ‍ට ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..!! 🙏🏻🙏🏻🙏🏻

  • @kithsirikumara-cp5dp
    @kithsirikumara-cp5dp 19 ชั่วโมงที่ผ่านมา +1

    ඒ වීඩියෝ එක සුපිරි ....❤

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 15 ชั่วโมงที่ผ่านมา

    ගිතයට වේනස්ම රහක් අරන් එන මිළග හදවතේ ගායකයා❤❤

  • @leenafernando7276
    @leenafernando7276 วันที่ผ่านมา +1

    👍❤😘 හරීම ලස්සනයි, අද තත්වය තමයි ඉතින්✨

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO วันที่ผ่านมา

    visuwal eka maru. sinduwath maru... ❤❤❤❤

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr 20 ชั่วโมงที่ผ่านมา

    අද කාලේ වෙන්නේ ඕක thamai... හරි ලස්සනට ගලපලා තියනවා. Kata hada නම් භාවනා ක‍්. හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PathumMadhusankaspcovers
    @PathumMadhusankaspcovers 16 ชั่วโมงที่ผ่านมา

    ලස්සන නිර්මනයක් ජය වේවා හැමොටම ❤️‍🩹

  • @sad_ishcreations5159
    @sad_ishcreations5159 20 ชั่วโมงที่ผ่านมา

    තව එකෙක්ගෙ වේදනාව දන්නෙ ඒ වේදනාව දන්න එකෙක්ම තමයි...කියන්න වචන නෑ මේක..හිතටම දැනුනා...ජය ❤

  • @indraherath824
    @indraherath824 21 ชั่วโมงที่ผ่านมา

    පුතුනි ඔබට ජයම වේවා .හරිම ..ආසා කට්ස් හඩක්

  • @sameeradhanawardhana3556
    @sameeradhanawardhana3556 วันที่ผ่านมา +1

    Best visual that i saw in this year❤

  • @charusanu9619
    @charusanu9619 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha วันที่ผ่านมา

    ජය වේවා මංගල අයියේ ශිවන්ත මල්ලි වැඩේ සුපිරි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilrukshi8565
    @dilrukshi8565 วันที่ผ่านมา

    Godakma lassanai.ada kaleta gelapena song ekak.jaya weva aiye.

  • @GaguniAdithya
    @GaguniAdithya 16 ชั่วโมงที่ผ่านมา

    සින්දුව ලස්සනයි අයියේ .අපට ගොඩක් feel වෙනවා.තවත් මේ වගෙ සින්දු කියන්න හැකි වේවා❤❤❤

  • @sithlak7380
    @sithlak7380 19 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි.ඔබ දැන හෝ නොදැන හිතක් පහදා තිබෙනවා.

  • @Hcis5533
    @Hcis5533 9 ชั่วโมงที่ผ่านมา

    Ayeth supiriyak. Jaya wewa aiye..🤗🙏

  • @PKDLyrics
    @PKDLyrics วันที่ผ่านมา +1

    සුබපැතුම් මංගල මල්ලී ! ❤️

  • @නිදහස්පරවියා
    @නිදහස්පරවියා 8 ชั่วโมงที่ผ่านมา

    මම හොයපු නිර්මාණකරුවා හමුවුණා..නතර කරන්න එපා අයියේ ඔහොම දිගටම කරගෙන යාං..බුදු සරණයි ඔයාලා හැමොටම

  • @ch_a_diaryy
    @ch_a_diaryy วันที่ผ่านมา

    සමකාලීන සමජයේ ඇත්තම කතාව ...මාර වටින පනිවිඩයක් ❤

  • @NKGBoy
    @NKGBoy 16 ชั่วโมงที่ผ่านมา

    හිතට දැනුනා,
    සිංදු ව ලස්සන යී. 🫠😊 අයියා
    ❤️❤️

  • @mudithahasanka2133
    @mudithahasanka2133 17 ชั่วโมงที่ผ่านมา

    Well done brother ❤

  • @madupriyabhashini4346
    @madupriyabhashini4346 20 ชั่วโมงที่ผ่านมา

    වර්තමානයට ගැලපෙන විදිහට ❤

  • @hasindualwis3592
    @hasindualwis3592 วันที่ผ่านมา

    Eka nam patta 😍

  • @chandanafernando7963
    @chandanafernando7963 16 ชั่วโมงที่ผ่านมา

    Supiriyak Malliyo..🎸

  • @nilankadilhani2595
    @nilankadilhani2595 21 ชั่วโมงที่ผ่านมา

    Ekanam ඇත්තටම niiyamyi.....❤❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 ชั่วโมงที่ผ่านมา +1

    අද කාලෙට ගැලපෙනම song එකක් අයියා Deside කරලා තියෙනවා 😍👌 ඇත්තටම අද කාලෙ සමහරක් TH-camrsla කරන පහත් ක්‍රියාවක් තමා මේ ඒකට වදින්න සුපිරිම song එකක් නිර්මාණය කරපු එකට ගොඩාක් ගරු කරනවා අයියේ ඔයාලාට 🙏🥰❤️👍 Good Job 🥰👍

  • @dimashidesilva2593
    @dimashidesilva2593 15 ชั่วโมงที่ผ่านมา

    godak lasssana sinduwa.harima wadagath idea ekak.🙏🙏🙏🙏loku pinak mewa samajagatha kireema

  • @thisankabimsararamanayaka
    @thisankabimsararamanayaka 21 ชั่วโมงที่ผ่านมา

    මේ කාලේ trending යන්න ඔනි සින්දුවක්

  • @user-kn2qc4gb9e
    @user-kn2qc4gb9e วันที่ผ่านมา

    Superb brother ❤

  • @Alonemus548
    @Alonemus548 วันที่ผ่านมา

    මංගල අයියා හැමදාම සුපිරියක් තමා ❤🫶

  • @buddiDananjani
    @buddiDananjani 11 ชั่วโมงที่ผ่านมา

    Marama lasaaanaii ❤

  • @MaheshMahesh-ep8ee
    @MaheshMahesh-ep8ee 19 ชั่วโมงที่ผ่านมา

    Supiriy ayya

  • @නූල්සිත්තරා
    @නූල්සිත්තරා วันที่ผ่านมา +1

    ආදරෙයි

  • @r.g.p.wijesinghe3999
    @r.g.p.wijesinghe3999 19 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි 👌❤️👍

  • @DAVID-dx7np
    @DAVID-dx7np 22 ชั่วโมงที่ผ่านมา

    සුපිරිමයි ❤❤❤❤

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 14 ชั่วโมงที่ผ่านมา

    තව ලස්සන සිංදුවක් ඕනෙ මංගල අයියේ❤

  • @niroshansupun439
    @niroshansupun439 วันที่ผ่านมา +19

    HIRU EKAN GANAWA WADDA THAMA AIYA OYA ME WANAKAM THAMA KAURUTH AWE NA ADARAI MANGALA AIYA

    • @kumarasinghekasun34
      @kumarasinghekasun34 16 ชั่วโมงที่ผ่านมา

      ඊයේ පෙරේදාත් වැඩ්ඩෙක් ගෙනවා හිරු එකෙන්😅

  • @SunethMadu-k2t
    @SunethMadu-k2t วันที่ผ่านมา +1

    යතාර්තය ❤

  • @a.s.w.9619
    @a.s.w.9619 17 ชั่วโมงที่ผ่านมา

    niyamai!!

  • @dinukakaveendominguhewa9017
    @dinukakaveendominguhewa9017 19 ชั่วโมงที่ผ่านมา

    Danuwath kirimata sthuthi ❤

  • @upex20
    @upex20 20 ชั่วโมงที่ผ่านมา

    👍 නියමයි

  • @studiopreethi6830
    @studiopreethi6830 วันที่ผ่านมา

    Super සහෝදරයා , ජයමවේවා 🙏

  • @damithkalugala
    @damithkalugala 21 ชั่วโมงที่ผ่านมา

    සුපිරි ♥️

  • @lakminishashikala489
    @lakminishashikala489 17 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි 💖💖

  • @vimaa01
    @vimaa01 วันที่ผ่านมา

    Jayama wewa Dhaneshka ❤️❤️💯

  • @anjaleeakarshana-w4c
    @anjaleeakarshana-w4c 19 ชั่วโมงที่ผ่านมา

    ගීතයේ අර්ථාන්විත බව 💯👌

  • @Prasanjalee1992
    @Prasanjalee1992 วันที่ผ่านมา

    නියමයි.. ❤️❤️❤️

  • @aubowangalle3295
    @aubowangalle3295 วันที่ผ่านมา

    ඒක.....සුපිරි...❤

  • @AgspVijaySinha
    @AgspVijaySinha 21 ชั่วโมงที่ผ่านมา

    කාලෝචිතයි, ආදර්ශමත් ගීතයක්

  • @ajjj772
    @ajjj772 10 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 7 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම හිත නිවන ගිතයක්