It's highly appreciated if the present government, introduce a NVQ Programme course for our younger generations to come to Light to Brighton our Weeping Mother Lanka 🇱🇰
Great start to great jobs. I can remember, Polgolla area did this type of handloom production long ago and Laksala and other local outlets had the best productions of Sri Lanka, including table cloths/table mats, cushion covers ect., Hope these beautiful products will shine our mother lanka one more time and for ever! Finally and hopefully we can export them proudly to the western world to make Lanka rich and self sufficient again without having to import clothing from other countries. Thank you for this great progress!!
දේශීය අත්යන්ත්‍ර රෙදි පිළි කර්මාන්තය නගාසිටුවීමට කටයුතු කිරීම හරිම වටිනවා .කර්මාන්ත අමාත්‍යාංශය බාර ගෙන සිටින ඇමති හදුන්නෙත්ති
මහතා මේ කටයුතු හරියටම ඉටුකරන බවට අපට විශ්වාසයි එතුමාටම
හරියන නියෝජ්‍ය ඇමති වරයෙකුත් ඉන්නවා .පොහොසත් ලස්සන රටක් හදන්න අපට බැරිවෙන එකක් නැහැ .ජයවේවා !!!
අනිවාර්යයෙන් දියුණු විය යුතු කර්මාන්ත යක්❤❤❤❤
ඇත්තටම මොන තරං දේවල් තියෙනවද අපෙන් ඈත් උන.අනිවාර්යයෙන්ම මෙම කර්මාන්ත දියුණු කල යුතුමයි .හරිම ලස්සනට තියෙනව හැම නිමවුමක්ම
හඳුන් කියන්නේ නිර්මාණශීලී හා දක්ශ ඈමති කෙනෙක්
මේවා තවත් දියුණු කරන්නට ශක්තියක් දෙන්න ඔවුන් ට
ඇත්තටම සතුටුයි... දේශීය ආදායම් වැඩිකරමින් ආර්ථිකය නංවාලීමට රජයෙන් ගත් හොදම උත්සහයක්... ජයවේවා මාලිමාවට ජයවේවා ♥️♥️♥️♥️💕💕💪🏾👍🏾 ඔහොම යන් හදුන්නෙත්ති ඇමතිතුමනි දේශිය තව තවත් නිමැවුම් පිළිබදව ජනතාව උනන්දු කරවීම වැදගත් ❤❤❤🎉🎉🎉🎉
හරිම අගෙයි.
අෙද ෙරයි ශ්‍රි ලංකා ජ ෙයන් ජය මා මාතෘ භුමියට
අපේ දෙය රැකාගමු පිට රටට අත නොපා වටිනා වැඩක්🌹🌹 ජය වේවා දක්ශ ඇමති❤
2004 මතකයි හදුන්හෙත්ති ඇමතිතුමා කුඩා කර්මාන්ත ඇමති කාලෙ 1975 පසුව සලුසල ලාබ ලැබුව
රාජ්‍ය සේවක කාන්තාවන්ට ගරුවරුන්ට මේ නිෂ්පාදන වක සාරි ආදියෙන් සැරසී ඒමට පහසුකම් හා ඉල්ලීමක් කිරීම හා නිල ඇඳුමක් තීරණය කරන්න පුලුවන්..
අපි හැමෝම මෙතන් සිට අපේ ඩේ මිලදී ගෙන අපේ කර්මාන්ත දිඋනු කරමු.
නියමයි. අපෙකම
හොද වෙඩක්
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
මම කාලෙයක් බලාසිටි දෙයක් අපිට අවශ්‍ය සෑම අැඳුමක්ම අපිටම නිර්මානය කර විදේශයන්ට ගෙවන මුදල් ඉතුරැ කර අපේ දේවල් පිටරටවලට යවන්න පියවර ගන්න අපි හිඟා කන රටක් නය වන රටක් නොවිය යුතුය .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
මොණරාගල කපු ගොවියා නගා සිටුවන්න . එයාල රටට අවශ්‍ය කපු වෙළඳ පොලට එවයි . අතීතයේ පේෂකර්මාන්තය ඉතා ලස්සනට . , කලාත්මකව , දියුවට කලා ... ගම් මට්ටමේ අය හරිම කැමතියි . ජය වේවා . අපේ පැරණි අපේම ආවේනික කර්මාන්තයට .
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
මේ නිර්මාණ නිෂ්පාදකයින්ගෙන්ම මිලට ගන්න පුලුවන්නම් දෙපිරිසටම හොඳයි. නියම වටිනාකමට ගන්න පුලුවන්. අලෙවියත් වැඩිවෙයි. අතරමැදි අය ලබන අධික ලාභය නිසා තමයි අලෙවිය අඩු. ❤❤❤
මගේ තාත්තා වැඩ කරේ එක පේෂකර්ම ආයතනයක කළමණාකරුවෙකු වශයෙන්, ඇත්තටම තාත්තා හරි ආදරෙන් ඒකෙ වැඩ කරේ, පහුගිය කාලෙ ඒවායේ වැඩ කරන්න බැරි වෙන තැනටම ඒ රජයවල් වැඩ කරා. අන්තිමේ දි තාත්තා වැඩ කරපු ආයතනයේ මැෂින් ගොඩක් යකඩ වලට ඒ කාලෙ විකුනලා තිබුණා. සමහරක් මැෂින් පුද්ගලික ආයතනයක් මිලට අරගෙන තිබුණා. මගේ තාත්තා ඒ ගැන පුදුම දුකකින් කතාකරේ. ඒ කාලෙ . දැන් තාත්තා ජීවතුන් අතරත් නැහැ😢 . හිටියනම් එයා ගොඩක් සතුටු වෙයි
තාත්තාගේ උත්සාහය මල්ඵල ගැන්වෙන බවයි ඔහු කොහේ හරි ඉඳගෙන බලාගෙන ඇති
ලස්සනි❤❤❤
ලස්සනයි මෙවා තවත් දියුණු කලයුතුමයි ...
Niyamai
සාරියක මිල 6300/- ක් සිට ඉහළට. මම අදින්නේ සළුසලින් ගන්න සාරි. පුළුවන් නම් ඒවායේ මිල අඩු කරන්න
අපේ නන්ගිත් මෙ සරි වියනව හරිම ලස්සනයි එ සරි
ගොඩක් හොඳයි.
නියමයි...👌👍👍👍
මතක නැද්ද 2004 රන්පැහෙයෙන් ගුරුපැයට වැඩසටහන
Way forward.
Mewa thama. Wenna ona. N p p❤❤❤❤❤
Jayawewa.
Harima lassanai.pita rata inna apita me dewalwala watinakama hodatama danenawa .adambarai ape rate mewani nirmana dakiddi adambarai aththatama mage ratagana.
Great. Ape de idiriyata gena yaa yuthui. Emathi thumani yata giya ape karmaanthaya idiriyata ganna.
අත් යන්ත්‍ර පේශකර්මාන්තයාය අදටත් ඉතාමත් දියුණුවට කල්මුනේ ප්‍රදේශයේ කරනවා.කරුනාකර පුලුවන් හැමෝම කල්මුනේ ගිහින් බලන්න
👏👏👏👏👏👏
Harei lassanei. Ona owagan thamei ma ratata mudala gala gana enina. Hareima sathutika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ maga malimawta 🙏🙏❤️🙏🙏❤️🙏
රජයේ ආයතනවල බති කැඳුම් ඇඳීම අනිවාර්යය කළ යුතුයි
It's highly appreciated if the present government, introduce a NVQ Programme course for our younger generations to come to Light to Brighton our Weeping Mother Lanka 🇱🇰
Godak.sahutui🎉🎉🎉❤❤❤
Really respect❤
Great
❤❤❤👍👍👍
Great start to great jobs. I can remember, Polgolla area did this type of handloom production long ago and Laksala and other local outlets had the best productions of Sri Lanka, including table cloths/table mats, cushion covers ect., Hope these beautiful products will shine our mother lanka one more time and for ever! Finally and hopefully we can export them proudly to the western world to make Lanka rich and self sufficient again without having to import clothing from other countries. Thank you for this great progress!!
Superb unbelievable ❤❤❤❤
Love handloom clothing but the prices are very expensive. Sustainable too.
Mewa rekagena awa ayata godak pin.
❤❤❤❤ Ammoooo patta lassanaiii..
Metumana.dennage.siriyawNt.penumata.gita.pirenawawasanawan❤❤❤❤.
බොහෝමයක්ම පිං අඇමැති තුමනි ඔබට සහ නියෝජ්‍ය අඇමැති තුමාටත්
❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
නූල් සහ සායම් ගණන් vima ප්‍රශ්නය විසදන්න
A great thing. This should be opened for tourist attraction. Congratulations.
Malima Aluth Anduwa Apugaman Lankawa Surapurak welaa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Ai.hoda.nedda.newatha.pesha.karmanthaya.goda.gaththama.rekiya.parsneth.tikak.hari.adu.kara.ganna.puluwan.
Niyamai.diegatana.karagena.yanna.lebewa
@mpranjani9156
Mey viyapruthiyata suba pathanawa👍👍👍
Malima praheththa monawada karala thiyanney😁😁😁😁😁
මට මේ ක දකින කොට මගෙ මිය ගිය දෙමාපියන් මතක් උනා..ඒ දෙදනාම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට අයත් පේෂ කර්මායතනට තමයි වැඩ කලේ.. එයාල මේකෙ රජවරැ වගේ .. මොනතරම් කාන්තාවන් ඒ කාලයේ මේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නියැලුනාද?පරිපාලක කෙනෙක් හැටියට මගේ පියා දිස්ත්‍රික්ක ගනනාවක වැඩකලා..මගේ මව පේෂ කර්ම ගුරැවරියක්.. විසිතරැ නිමැයුම් වලින් දක්ෂ කෙනෙක්.. තෑගි ලබපු කෙනෙක්..ගම්වල ඉන්න කාන්තාවන්ට මේක හරිම හොද ගෘහ ආශ්‍රිත රැකියාවක්.. ඒ 60 දසකයේ ගෙනව වගේ වැඩි දියුනු කරල මේක ගමට ගෙනියන්න.. ජයවේවා මාලිමාවට👍❤️💐
❤
🇱🇰👌🇸🇦
Provide at least one shop in each town, please.
Npp එකට රතු පලස් එලලා නොමග යවන්න එපා .හදුන් ඒක කියන්න.ඕවා අනවශ්‍ය වැඩ .
👍👍💗💗💗👍💗👍💗👍🧭🙏
How can we contact these business owners?
මේවා අලුත් දේවල් ද 😭🤣🤣🤣🤣🤣🤣
2004 විතර කිබිබිා..මට මතකයි
මම සාරි ගත්තා..
ාමික දැන් දන්නේ..කි දවසක් තියෙනවද
Mehema pahan dalwana aka monataram lassanada
Please give them some clothing as they can’t afford to buy as they serve without any wages
Mawa wadi diunu kranawanam kanthawanta rakiyawal pawa wadi wevi
Gotath owa kara.habai ethin mita wada dewal tiyanawa karanna
මෙික ැද විතරද
දනින කෙනෙක් කියනින..pls
Sunday also have
❤