එන්න මගෙත් එක්කම ඔයාගේ ගෙදරත් ලස්සනට පිරිසිදු කරමු🧡💛 motivational vlog 💛Clean with me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 49

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +1

    මම හිතාගෙන හිටියෙ මගේ ගෙදර විතරක් තියෙන ප්‍රශ්නයක් කියලා.ගොඩක් husbands ලා ඔහොමයි .හැබැයි මගේ දරුවො තුන් දෙනාම හරිම පිලිවෙලයි...ගොඩාක් සතුටුයි ඒ ගැන...මටනං ඔහොම දැක්කම හරියට තරහ යනවා.කොච්චර හදාගන්න හැදුවත් තාමත් බැරි උනා.ඔයා පුතේ හරිම හොදයි හිනහවෙවී ගේ අස් කරපු හැටි සතුටෙන් බැලුවා .video එක රසවින්දා ස්තූතියි පුතේ ❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      එහෙම තමයි නැන්දා මට අනුව මගේ මහත්තයා දරුවා මගේ කියන අය මගේ ළග රැදෙනවා නම් අපි එකට සතුටෙන් ඉන්නවා නම් පොඩි පොඩි අඩුපාඩු තිබුණාට මොකද නේද ? මාත් සර්ව සම්පූර්ණ නෑ එයත් එහෙම නෑ.හැබැයි අපේ හස්බන්ඩ් අපි ගෙදර ඉන්නකොට නම් ඔයතරම් හැඩිකරන්නෙ නෑ🤗 එයාට ඇත්තටම දවසේ පැයගාණ මදි එයා මහන්සි වෙන තරමට.
      ..🤗🧡💛🧡🤗🤗 කොහොම වුණාත් මං නැන්දා හරිම ආදරෙයි 🤗🧡💛🧡🤗

  • @piumisamaraweera5063
    @piumisamaraweera5063 8 หลายเดือนก่อน

    ඇත්තමයි නංගි මාත් අවරුද්දකට බබෙක් ඉන්න අම්මා කෙනෙක්.. ගෙදර ගොඩක් හැඩි වෙලා තියෙන්නේ මගෙත් මොකද කරගන්න අමාරුයි බබා එක්ක හස්බන් ඉන්නේ ආමි නිසා හැමදාම ගෙදරත් නෑ.. එත් ඔයාගේ මේ video එක බැලුවම මට motivation එකක් ආවා ගෙදර අස් කරගන්න..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน +1

      අක්කාට පුළුවන් වෙලාවට අස් කරන්න බැරි වුණත් ඒ ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්න එපා.මොකද අක්කට ඒ වැඩේ පොඩ්ඩක් මග ඇරෙන්නේ ඊට වඩා ගොඩාක් වටින මැණිකක් වෙනුවෙන් මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරන්න වෙන නිසානේ..🤗🤗 ඉතින් අක්කෙ ජීවිතේ අනිවාර්යයෙන්ම මේ දෙවල් මෙහෙම තියෙන්න ඕනෙ එහෙම නැත්නම් ඔයා වැඩක් නැති කෙනෙක් හොඳ නැති අම්මා කෙනෙක් ඒ වගේ කාතා ඇත්තටම බොරු මනස්ගාත.මොකද ඔයා තමයි ඔයාගේ දරුවට හොදම අම්මා ඔයා හස්බන්ඩ්ට ඉන්න මේ ලෝකේ හොඳම වයිෆ්.දරුවෝ පොඩි කාලේ අපිට මගාඇරෙන පුංචි පුංචි දේවල් නිසා පොඩ්ඩක්වත් දුක් නොවී හැම තත්පරයකම සතුටින් ඉන්න.....මොකද අපේ පැටවුන්ගේ පුංචි කාලේ අයේ එන්නෙ නෑනේ...🤗🤗 ආදරෙයි අක්කේ 💛🧡

  • @tinuradinath5822
    @tinuradinath5822 8 หลายเดือนก่อน

    Adath lassanayi nangi.askarana eka piliwelata oya kara.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗 ආදරෙයි ගොඩක්

  • @achaladesilva6132
    @achaladesilva6132 8 หลายเดือนก่อน

    අදත් ලස්සනයි නංගි ඔයා ඉක්මනට ගෙදර අස් කරා ❤🎉

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ගොඩාක් ආදරෙයි අක්කේ 🤗🧡💛🧡🤗🤗

  • @chamilachandani102
    @chamilachandani102 8 หลายเดือนก่อน

    ❤❤❤❤😊 ඇත්තටම මම කොහෙහරි ගිහිල්ලා එනකොට ඔහොම තිබූ නොත් මට පිස්සු හැදෙයි ඔයයා හරි හොඳයි කඩිසර ඒකනිසා ඔයාගෙ මහත්තයා වාසනාවන්තායි ඔයා බුදු සරනයි

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      වැඩිය දේවල් ගැන හිතන්න එපා.මම හැම වෙලාවෙම හිතන්නෙ අපිට පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් නම් මේ වගේ භොතිකමය අඩුපාඩු මොනවාද කියලා...🤗💛🧡🤗🤗 ඇත්තටම මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක මේවා මොනවද මට ඇත්තටම අපේ හස්බන්ඩ්ගේ වැඩ වලට හිනා යනවා.මම බොරුවට බනිනවා සමහර වෙලාවට හැබැයි එයත් දන්නවා ඒ බොරුවට කියලා 🤗🧡💛🧡🤗

  • @kanchanasampath8725
    @kanchanasampath8725 8 หลายเดือนก่อน

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      Thank you darling 🤗💛🧡💛🤗

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 8 หลายเดือนก่อน

    අක්කේ ඔය පැස්ටා එකට වයිට් සෝස් එකක් හදල මික්ස් කරලා කන්න මාර රහයි.. පෑන් එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා ඒක මෙල්ඩ් වෙද්දී පාම් පිටි හැදි 2ක් විතර දාලා කලවම් කරලා ඒකට ෆ්‍රෙශ් මිල්ක් හරි පිටි කිරි හරි දන්න. ඒක උකු සෝස් එකක් ව්ගේ හැදුනම අර පැස්ටා එකට දාලා මික්ස් කරල ගන්න.. මාර රහයි.. ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🤗

  • @maheshkumara3781
    @maheshkumara3781 8 หลายเดือนก่อน +1

    මට චුටි දුවලාම දෙන්නෙක් ඉන්නේ ..අනික මම තනියම ඉන්නේ ..ඔයා වගේ තමා මාත් කඩියා ව⁣ගේ තමා වැඩ..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් සතුටුයි මට.ඉතින් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට....🤗💛🧡💛🤗🤗 ආදරෙයි ගොඩක්

    • @maheshkumara3781
      @maheshkumara3781 8 หลายเดือนก่อน +2

      @@simplelifesrilanka මම උපාධිය දක්වා ඉගෙන ගත්ත කෙනෙක් අවසානෙට බබාලා දෙන්නා බලාගෙන තනියම හැමදේම කර ගන්න කෙනෙක්..ඉඩක් ලැබෙන හැම වෙිලේම ඔයාගේ විඩියෝ බලනවා..ආදරෙයි..බුදුසරණයි ඔයාලටත්

  • @bkd6366
    @bkd6366 8 หลายเดือนก่อน

    oya godak hoda kenek....budusaranai

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි

  • @umavasukikandiah623
    @umavasukikandiah623 8 หลายเดือนก่อน

    Nice petiyo👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      Love you akka...thank you so much 🤗💛🧡🤗🤗

  • @teshanisanjana640
    @teshanisanjana640 8 หลายเดือนก่อน

    හ‍රි ම සරලයි 🥰🥰🥰

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🤗🧡💛🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน

    Shoi akki budu saranai ❤️❤️

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ආදරෙයි මැණික පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් බුදුසරණයි 🤗🧡💛🤗🤗

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 8 หลายเดือนก่อน

    හරිම කඩිසරව ඉක්මනින් ලස්සනට අස්කළා

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🧡💛🧡 ආදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗💛🧡

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 8 หลายเดือนก่อน

    Kohomada nanaga patiyo .balanana tikake parakaku una manika loku donige vibaga goda gahila avata udave kara nathathalata nimadu dena,nisha me tike vibaga . Me vidio aka dakakama adaraya karunava oyage laga kocacharada terenava .ivasima hama gahaniyekutama kocachara vatinavada kiyala danenava kamake haduvathe vena vadake kalathe oyage ganana de bohoi sudu . Adarei ape thuti manika athathamamavathe akakanama avithe neda ❤❤. Punachi paualata hamadama sathuta labeva budu saranai manika aye ikamanine anana adarei hamadama,.

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      පරක්කු වුණාට කමක් නෑ අක්කේ ...ලොකු දෝණි දැන් මොන grade එකෙද අක්කා...🤗🧡💛🧡🧡🤗🤗

    • @priyangakakulawala9107
      @priyangakakulawala9107 8 หลายเดือนก่อน

      Dane 7 thé nanaga . Auarudu 11 i labana febaravari valata . Mehe monatisori n'a patiyo . Aiatudu 4 ra hamare idane school . Thutiyata auatudu 3 ke venava janavari valata . Oyage thuti manikata vada masa 5 ke 6 ke vadimal ithing aya akaka akakita kiyala danana lesi n'a ayatathe one okakoma 😂. Api aye 2025 anava athakota hamaba vemu sudu . Dakimana katha karanana asai . Dane mehe harima sithalai sudu hima vatena kale . Oyage ayaya dananava athi aye ithing marathu pahuvenakal me kale harima apahasu kala tikake lasasanai ae unata mara sithalai . Ahename sudu budu saranai aye anakal . Davasaka hamaba vela kathakaramu doni pataue denanata oyage thuti manikavathe adunanala dila .

  • @dushyanthidias9962
    @dushyanthidias9962 8 หลายเดือนก่อน

    Aththa ahi satiyen ❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ආදරෙයි 🤗💛🧡💛🤗🤗

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ආදරෙයි මැණික හැමදාමත් මගේ වීඩියෝ බලනවට 🧡🤗🧡🤗

  • @user-yg4or1os7y
    @user-yg4or1os7y 8 หลายเดือนก่อน

    අදත් ලස්සනයි නංගි....ඔයා මාසයක් විතර මග ගෙදර හිටියද..අම්මා යි තාත්තා යි ගොඩක් සතුටින් ඉන්න ඇති ..ආදරෙ නංගි.බුදු සරනයි ..

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ඔව් අක්කා මාසෙට දවස දෙක තුනයි අඩු🤗🧡💛🧡🤗🤗 හැමදාමත් වගේ අක්කටත් මං ගොඩාක් ආදරෙයි

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 8 หลายเดือนก่อน

    Akki pana godak dawasakin awe oya balanna ane akki bole mawa mathakada ane hadi unata mage akki pana pirisiduwata lassana ta wade karanawa kiyala api dannawa iwasimak tiyena oyata owa mona wadada neda ☺️💓💓💓💓💛

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      මට අමතක නෑ මගේ පැටියෝ ඉතින් කොහොමද හොදින් සතුටින් ඉන්නවා නේද ? 🤗💛🧡💛🤗🤗

    • @ruwanipriyadarshini5726
      @ruwanipriyadarshini5726 8 หลายเดือนก่อน

      @@simplelifesrilanka ooo akki boleee 💓💓💓

  • @dilushamadushani1340
    @dilushamadushani1340 8 หลายเดือนก่อน +1

    1 ❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 🤗🧡💛🧡🤗🤗

    • @dilushamadushani1340
      @dilushamadushani1340 8 หลายเดือนก่อน

      හස්බන්ලට දවස් ගානක් ගේ බලාගන්න කිව්වම ඉතින් හිතා ගන්න පුලුවන් අක්කෙ😂

  • @nasikanayomi7036
    @nasikanayomi7036 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️💖👍👍👍

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ආදරෙයි මැණික 🤗🧡💛🧡🤗🤗

  • @nalanilanka9985
    @nalanilanka9985 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      🤗💛🧡🤗🤗 ගොඩාක් ස්තූතියි

  • @nuwaniwikcramasinghe1314
    @nuwaniwikcramasinghe1314 8 หลายเดือนก่อน

    Oyage me weda balanna man Hari asai akka.❤❤❤❤

    • @simplelifesrilanka
      @simplelifesrilanka  8 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ 🤗🧡💛🧡🤗🤗

  • @nilmiapsara3601
    @nilmiapsara3601 8 หลายเดือนก่อน

    Hubbyge job eka mokakda