- 253
- 17 467 103
Sex Ed Lk
Sri Lanka
เข้าร่วมเมื่อ 9 พ.ค. 2019
පුරුෂ ලිංගය ප්‍රාණවත්ව තියාගමු | Sex Ed Lk | Dr. Prageeth Premadasa
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබූ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්තාව සැලසෙනු ඇත. තවද ඔබගේ ලිංගික සෞඛ්‍යය පිළිබද ගැටළුවලට විශේෂක්ඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටද පහත සදහන් මාර්ග ඔස්සේ හැකියාවක් ඇත.
Sex Ed LK Channel is developed to provide comprehensive sex education for people. Comprehensive sex education is high-quality teaching and learning about a broad variety of topics related to sex and sexuality, exploring values and beliefs about those topics, and gaining the skills that are needed to navigate relationships and manage one's own sexual health.
------------------------------------------------------------------------------------------------
Dr Prageeth Premadasa
Consultant in sexual health MBBS (Colombo), Dip & MD in Venereology, Dip. Psychotherapy (UK), DFSRH (UK), FECSM

Twitter : SexEdLk (@lk_sex)
Instagram: Sex Ed Lk (@sexedlk)

We are more than happy to advise you regarding any sexual health concerns. Please watch our videos and let us know your sexual problems. We are here to help you.
ඔබගේ ගැටළු අප වෙත යොමුකරන්න.
Visit our Facebook page and comment or send your question:
Facebook - sexducation.lk
WhatsApp - 0743095293

#SexEdLK #SexEducation #IdeaHell

มุมมอง: 11 452
วีดีโอ
බීලා sex කළාම සමාජ රෝග හැදෙනවද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 18721 ชั่วโมงที่ผ่านมา
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්...
අයිතීන් සුරකිමු. ඒඩ්ස් නවතමු | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 247หลายเดือนก่อน
දෙසැම්බර් 1 වෙනිදා ලෝක ඒඩ්ස් දිනය බව අපි හැමෝම දන්නවා. ඒ ගැන විහිළු තහළු කරගන්නවා වෙනුවට මේ දිනය අපිට මතක් කරන කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත්. ඔබේ ලිංගික සෞඛ්‍ය ගැන ඔබ දන්නා තරමේ ප්‍රමාණාත්මකභාවය ගැන ආපහු සැරයක් වගකීමෙන් සිතා බලන්න මේ දවසේ SexEd.lk අපි ඔබට ආරාධනා කරනවා. #SexEDlk #sexedu #IdeaHell #HIV #AIDS Dr Prageeth Premadasa Consultant in sexual health MBBS (Colombo), Dip & MD in Venereolo...
පිරිමි මම කාන්තාවක් කියලා හිතෙන්නේ ඇයි? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 2.7K2 หลายเดือนก่อน
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්...
පුරුෂ ලිංගයේ කෙලවර ඇතිවන වේදනාව? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 6K2 หลายเดือนก่อน
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්...
මොනවද මේ ලිංගික ප්‍රදේශයේ ඇතිවන ලප | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 10K2 หลายเดือนก่อน
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්...
ලිංගිකව එකතුවීමට ඇති බය භයානකයි | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 2.1K2 หลายเดือนก่อน
Sex Ed LK යනු ශ්‍රී ලාංකික ජනතාවට පරිපුර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දීමේ අරමුනෙන් ඇතිකරනු ලැබ TH-cam නාලිකාවකි. මෙහිදී ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබද නිවැරදි සහ විද්‍යාත්මක තොරතුරු විවිද මානයන් ඔස්සේ ඔබ සියලුදෙනා දැනුවත් කිරීම අපගේ අරමුනයි. එසේම පරිපූර්න ලිංගික අධ්‍යාපනය තුලින් ලිංගිකත්වය හා බැදුණු මිත්‍යා මත දුරලා යහපත් ලිංගික සෞඛ්‍යයක් සහ ප්‍රීතිමත් ලිංගික දිවියක් ගත කිරිමට සියලුදෙනාට අවස්...
නැතිවුන කන්‍යාභාවය හදන්න පුලුවන්ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 1.4K3 หลายเดือนก่อน
නැතිවුන කන්‍යාභාවය හදන්න පුලුවන්ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
ලිංගික සෞඛ්‍යයට කොවිඩ් එන්නතේ බලපෑම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 3.1K4 หลายเดือนก่อน
ලිංගික සෞඛ්‍යයට කොවිඩ් එන්නතේ බලපෑම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වලක්වන ක්‍රම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 63K4 หลายเดือนก่อน
පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වලක්වන ක්‍රම | Sex Ed Lk | Dr. Prageeth Premadasa
Creatine සෞඛ්‍යයට අහිතකරයි ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
มุมมอง 3.3K4 หลายเดือนก่อน
Creatine සෞඛ්‍යයට අහිතකරයි ද? | Sex Ed Lk | Dr. Prageeth Premadasa
හරියට බඩ අඩුකරගන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 2.9K5 หลายเดือนก่อน
හරියට බඩ අඩුකරගන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
කොන්ඩමයක් පැලදීමට පෙරසම පිටුපසට කිරීම අනිවාර්යය ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 17K5 หลายเดือนก่อน
කොන්ඩමයක් පැලදීමට පෙරසම පිටුපසට කිරීම අනිවාර්යය ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 3.5K6 หลายเดือนก่อน
තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන්නේ මෙහෙමයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
දුම්පානය නිසා අහිමිවන ලිංගික ශක්තිය | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 2K6 หลายเดือนก่อน
දුම්පානය නිසා අහිමිවන ලිංගික ශක්තිය | Sex Ed Lk | Dr Prageeth Premadasa
ආර්තවහරණයෙන් පසු කාන්තාවකට ලිංගිකව එකතු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 4K6 หลายเดือนก่อน
ආර්තවහරණයෙන් පසු කාන්තාවකට ලිංගිකව එකතු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
උපත් පාලන ක්‍රමයක් ලෙස පොස්ටිනෝ භාවිතය අසාර්ථකයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 2.5K7 หลายเดือนก่อน
උපත් පාලන ක්‍රමයක් ලෙස පොස්ටිනෝ භාවිතය අසාර්ථකයි | Sex Ed Lk | Dr Prageeth Premadasa
අසභ්‍ය වීඩියෝ නැරඹීම වරදක් නොවේ ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 7K7 หลายเดือนก่อน
අසභ්‍ය වීඩියෝ නැරඹීම වරදක් නොවේ ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
යෝනි මාර්ගය තෙත් කිරීමට අවශ්‍ය ටෙස්ටොස්ටරෝන් | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 10K7 หลายเดือนก่อน
යෝනි මාර්ගය තෙත් කිරීමට අවශ්‍ය ටෙස්ටොස්ටරෝන් | Sex Ed Lk | Dr Prageeth Premadasa
ලෝකයේ දියුණුවත් සමඟම අඩාල වන පිරිමිකම | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 9K8 หลายเดือนก่อน
ලෝකයේ දියුණුවත් සමඟම අඩාල වන පිරිමිකම | Sex Ed Lk | Dr Prageeth Premadasa
HIV ආසාදිතයෙකුට රුධිර දායකයෙකු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 1.3K8 หลายเดือนก่อน
HIV ආසාදිතයෙකුට රුධිර දායකයෙකු විය හැකි ද ? | Sex Ed Lk | Dr Prageeth Premadasa
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 43K9 หลายเดือนก่อน
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය | Sex Ed Lk | Dr Prageeth Premadasa
හර්පීස් නිසා යෝනියේ ඇතිවන තුවාල සුවකරගන්නේ කොහොමද | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 11K9 หลายเดือนก่อน
හර්පීස් නිසා යෝනියේ ඇතිවන තුවාල සුවකරගන්නේ කොහොමද | Sex Ed Lk | Dr Prageeth Premadasa
පුරුෂ ලිංගය නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොම ද | Sex Ed Lk | Dr Prageeth Premadasa
มุมมอง 163K9 หลายเดือนก่อน
පුරුෂ ලිංගය නිවැරදිව පිරිසිදු කරගන්නේ කොහොම ද | Sex Ed Lk | Dr Prageeth Premadasa
සමාජ රෝග වල රෝග ලක්ෂණ ලිංගික ප්‍රදේශ වලට පමණක් සීමා වෙනවා ද | Sex Ed Lk
มุมมอง 3.2K9 หลายเดือนก่อน
සමාජ රෝග වල රෝග ලක්ෂණ ලිංගික ප්‍රදේශ වලට පමණක් සීමා වෙනවා ද | Sex Ed Lk
ලිංගික බෙලහීනතාවයට තයිරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම | Dr. Prageeth Premadasa | Sex Ed Lk
มุมมอง 2.3K10 หลายเดือนก่อน

හර්පීස් මවගෙන් දරුවාට බෝවිය හැකි ද ? | Sex Ed Lk
มุมมอง 1K10 หลายเดือนก่อน
හර්පීස් මවගෙන් දරුවාට බෝවිය හැකි ද ? | Sex Ed Lk
දියවැඩියාව නිසා ඇතිවන ලිංගික ගැටලු වලට ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය ඇයි ? | Sex Ed Lk
มุมมอง 2.3K10 หลายเดือนก่อน
දියවැඩියාව නිසා ඇතිවන ලිංගික ගැටලු වලට ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය ඇයි ? | Sex Ed Lk
දරුවෙකු සෑදීම සඳහා එකතු විය යුතු විශේෂිත ලිංගික ඉරියව් ? | Dr. Prageeth Premadasa | Sex Ed Lk
มุมมอง 12K11 หลายเดือนก่อน
දරුවෙකු සෑදීම සඳහා එකතු විය යුතු විශේෂිත ලිංගික ඉරියව් ? | Dr. Prageeth Premadasa | Sex Ed Lk
ලොව වැඩිපුරම බෝ වන ලිංගික රෝගය Chlamydia | Dr. Prageeth Premadasa | Sex Ed Lk
มุมมอง 46K11 หลายเดือนก่อน
ලොව වැඩිපුරම බෝ වන ලිංගික රෝගය Chlamydia | Dr. Prageeth Premadasa | Sex Ed Lk
❤❤ස්තූතියි ඔබ තුමාගේ දැනුවත් කිරීම සම්බන්ධව ....❤❤❤
Doctor... " Penile Angiokeratomas in Testicles Skin " ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද.

Thank you very much sir
❤❤❤❤❤❤
සර්....දැං 60 ...දියවැඩියාව සඳහා බෙහෙත් දිගටම ලබාගන්නවා ...පාදවල හිරියකුත් තියෙනවා... බෙහෙත් ගන්නා අතරතුර සිල්ඩෙනෆිල් ඖෂධය ගැනීම අහිතකරද..... ගැනීමට හොඳ නම් මාත්‍රාව ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න ...60 පැන්නත් වඳුරා බිම යන්නෑ කියන්නේ නිකංයෑ....😂 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🌷🌷🌷💖💖💖
👍👍
Doctor circumcision surgery කරනවද
🥂❤️
Awata kalu pata ekata cream ekk kiynnko kasanwa aduyi
කන්න්‍යා පටලය හදන්න කොච්චර මුදලක් යනවද🙂
Thanks ❤❤❤❤
How can i contact you
tnx you sooo..much doctor...
සර් ඔයා කියන බෙහෙත් වර්ගය පොටෝ එකක් දානින
නගින්නේ නැති නම් කපල දාපන් 😂
ස්තුතියි
ස්තුති !
Is this medicine harmful for people with high blood pressure?
මට තාම නවයොවුන් වියට පත් වෙලා නැ මගෙ වයස අනිත් හැමොම නවයොවුන් වියට පත් වෙලා තියෙන්නෙ එකට හෙතුව කියන්න පුලුවන්ද...😔😔😔
Vayasa keeyada
Tks..
සර් මම මේ වැඩසටහනෙන් ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. හැබැයි මට තවම ලොකු ගැටලුවක් තියෙනවා. වයස අවුරුදු 23ක් වෙන මගේ පුරුෂලිංගය 11 cm තරම් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මටත් ප්‍රමාණය ගත්තත් ඉතාම කෙට්ටුයි. ක්ෂණික මෝචනය හෝ වෙනත් ගැටළු මට නැහැ. මේ ප්‍රමාණයේ ගැටළුව තියෙන්නේ මට වඩා මගේ පෙම්වතියට. අපි විවාහ වෙන්න ඉන්නේ. අපි ආරක්ෂාකාරී ක්‍රමවේද පාවිච්චි කරලා ලිංගිකව එකතු උනත්, පළවෙනි මොහොතේ වගේම දැනුත් ඇය කියන්නේ ඇයට එහි ප්‍රමාණය එතරම් දැනෙන්නෙ නැති බව. ඒ වගේම ඒක මනසට වඩා ඇත්තටම එයාට ලිංගික කාර්යයේදී සෘණාත්මකව බලපාන බව තමයි මට කිව්වේ. ඇය හරිම හොඳයි. විනිවිදභාවයක් තියෙන ගෑණු ළමයෙක්. අනිත් එක ඒක ඇයට මානසිකව නෙමෙයි කායිකව දැනෙන දෙයක්. එයයි මමයි මනෝඋපදේශනයකටත් ගියා නමුත් අපිට පැහැදිලි වුනේ ඒක ඇයට කායිකව අවශ්‍යතාවයක් බව. ඉතින් ප්‍රමාණයේ විශාල කරගන්න කියලා මං අද වෙනකම් බේත් වර්ග හෝ වෙනත් කිසිම දෙයක් ගැන අවධානය යොමු කරේ නෑ. හැබැයි මේකට ක්‍රමයක් තියෙනවද. තව 2 inches වලින් වත් විශාල කරගන්න.
Pake diyuna wedikaranna gahapan puthe athe
L aginine ganath katakaranna
Thank you very much sir
Doctor Nitric Oxide / C GMP tiyana pramanaya mesure karanna pulwuan kramayak tiyenwada?
👍👍👍👍👍👍
Sir, මට pornography ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබ්බ අවුරුදු ගාණක් තිස්සෙ. මටම දැනුනා මම ටික ටික නරක අතට හැරෙනව කියල. ඉතින් කොහොමහරි porn නවත්තනව කියල හිතන් porn බලන එක නැවැත්තුව. මේ වගේ ගොඩක් අය කියනව fap කරන්නැතුව ඉන්න එක නරකයි කියල... ඉතින් porn නැතුව fap කරන එක කරගෙන ගියත් ආයෙ ටික දවසකින් porn වලටම යනව. ඉතින් පස්සෙ මට තේරුම් ගියා fap කරන එක නවත්තනැතුව porn නවත්තන එක විහිලුවක් කියලා. porn addiction එක ඒ වෙද්දි මට මාර වදයක් වෙලා තිබ්බෙ. pornography නිසා මගේ ඉගෙන ගන්න වැඩ වලට කිසි අවුලක් උනේ නෑ. හැබැයි physically කිසිම ගැම්මක් නෑ කිසි දෙයක් කරන්න ටික ටික ඇඟ මහත් උනා, සෙල්ලම් කරන්න හිතුන්නෑ. වගේ පොඩි පොඩි කේස් උනා. එහෙම ඉද්දි තමයි NNN කියන concept එක දැක්කෙ. international level එකේ influencers ලා මේ no-fap වල ගොඩක් positive results ගැන කියනවා. ඉතින් මං එහෙම්ම November වල NNN challenge එක accept කරා. කොහොමහරි කරනව නැත්තන් මැරෙනව කියල හිතෙන තරමට මට porn එපා වෙලා තිබ්බෙ. ඒ නිසාම අමාරුවෙන් හරි november මාසෙ සති 2k විතර no fap එකේ හිටියා. ඒ වෙද්දිත් porn ඔලුවෙන් අයින් වෙලා තිබ්බෙ නෑ. ඒ උනාට මටම දැනුනා රටක් රාජ්‍යක් දින්න වගේ ලොකු සතුටක් මං ගැන. ඉතින් ඒ මාසෙ තිබ්බ ගැම්ම නිසාම fat loss එකක් කරන්න ඕන කියල හිතල diet කරන්න ගත්තා. මං කලිනුත් diet plan හදාගෙන එහෙම diet කරල තියනවා. හැබැයි ඒව consistently කරන්න තරම් Discipline එකක් මට තිබ්බෙ නෑ. හැබැයි මේ පාර ගින්නක් නැතුව වැඩේ ගැම්මට කරගෙන ගියා. මට පට්ට සතුටුයි. ඒ විදියටම december වලත් no-fap එකයි diet එකයි දෙකම කරගෙන ගියා දෙසැම්බර් ඉවර වෙනකොට මාස දෙකක්. ඒ වෙද්දි මං බර 7kg ක් loss කරගෙන තිබ්බා. ඉතින් මේ යන්නෙ january 2025. මේ අවුරුද්දෙ මගේ home workout journey එකත් මං පටන් ගත්තා. ඒ වැඩෙත් consistently යනව. ඉතින් මට තේරෙනව දැන් වෙද්දි no-fap කරන්න කියල november වල decide කරපු එකෙන් මං සෑහෙන්න වාසි අරගෙන තියනව කියලා. මගේ Discipline සෑහෙන්න improve වෙලා කියල මට තේරෙනවා. දැන් වෙද්දි porn වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා fap කරන්නෙත් නෑ. ඉතින් මං හිතන්නෙ මං ඒ addiction දෙකම ගලවල දාල ඉවරයි කියලා. එහෙම ඉද්දි තමයි sir ගෙ මේ video එක දැක්කෙ. ඇත්තටම මේකෙන් මට පොඩි භයක් දැනුණා. මට සීයට මිලියනයක් ශුවර් මේ video එකේ තියන දේට බයෙන් මං ආයෙ fap කරන්න ගත්තොත් මං ආයෙ porn වලට addict වෙලා කලින් හිටපු කාලකන්නියම වෙනව කියල. ඉතින් sir, මම මොකද කරන්නෝන 👀
Cm 18 madida vadida
Thanks doctor ❤
ඩොක්ට නම්බ එක දාන්නනකො
Swayan windanayen lingika roga hadenawada doc
O
Thank you sir ❤🎉
Sir mage srukkanu pitavenna 😢 sudu pata kali eliyata yanava 😢 meka ledakda sir 😢 beheth thiyanavada 😢😢
ගොඩක් ස්තුතියි doctor ❤️
Gedarata kiyanne komada Mata mema ledak thiyenava kyala
Doctor මට දැනගන්න පුළුවන් ද ස්වයං වින්දනය කරාම අපේ ඇගේ තියන උෂ්ණය වැඩි වෙනවාද නැත්නම් ඒ දෙක අතර කිසිදු සම්බන්ධයක් නැද්ද ??
කොන්ඩෙ යනවා ද ක්‍රියේටින් ගත්ත ම
Doctor කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් පිටවෙන තෙත් ගතිය නැති අයට ක්‍රමයක් කියන්නකෝ
Kohomada wistharayak dana ganne
Meka gana wistharayak Dana ganna bane
ඩොක්ට..ඔබ..සම්බන්ධ වෙන්න..පොන්..නම්බර්..එකක්
පුරැෂ ලිංගයෙ සංවේදිතාවය ඇති කර ගන්න මොනවද තියෙන බෙහෙත්
Uba tumata keyana prasnak teyanawa dokta
ඩොක්ටර් සෙක්ස් කරද්දි කොන්ඩම් එක කැඩුනා. මම ඒ වෙලාවෙම හොදට හේදුවා. ඒත් මට බයයි ලෙඩක් හැදෙන්න පුලුවන් අවස්ථාව වැඩිද
Ane doctor mata deyak Dana ganna oni.sex karaddi kantwge yoniyen wadipur diyara enne eya roga tattwakda ane please kiyannko
ඕක විකෘතියක් .
PrEP සම්බන්දව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ඩොක්ටර් 😊
මටත් මේ කියන හැමදේම තියනවා.හිතට හරිම කරදරයක්.මානසික වදයක්.නින්ද යන්නෙ නෑ රෑට.මේ ගැනම කල්පනා කරලා😢😢😢😢විසදුමක් නැද්ද ඩොක්ට....පිං සිද්ද වෙයි.යටි බඩේ දකුනු පැත්ත මාරම කැක්කුමයි😢😢😢
කෝන්ඩමි දැමිමත් අවට ශාවයන් (same)ගැවුනෝත් රොගය බෝවිනවද