අසුභානුස්සති හෙවත් සුභ බව අත්හැරීම | ශ්‍රාවක ගැටලු | ආචාර්ය ගයනි ප්‍රසාදිකා රණසිංහ මහත්මිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලියි.ඔබතුම්යට දීර්ගායු වේවා.

  • @thilaka1255
    @thilaka1255 ปีที่แล้ว +3

    Oba thumiyage dhesanaya thulin mamadha patalilathibu thanak lihina ane ama pina obathumiyagen pin balaporoththuwana siyalu sathwayantama anumodan karami obathumiyata deergausa lebewai adistana karami 🙏🙏🙏

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +5

    සුවපත් වේවා....

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි ..🪔 අරිය උත්තමාවිය 🙏🙏🙏💐

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +3

    ඔබතුමිය ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @askban9318
    @askban9318 5 หลายเดือนก่อน

    Very excellent to hear. Sadu Sadu Sadu,!!!!

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 ปีที่แล้ว +4

    අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏

  • @dmjayawardana9417
    @dmjayawardana9417 ปีที่แล้ว +5

    පරමනිබ්බා සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨානය කරමි.

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +5

    සුවපත් වේවා

  • @sudharmashanthi1183
    @sudharmashanthi1183 ปีที่แล้ว +5

    දහම් කරුණු ඉතා සරල ව පහදා දෙන ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏

  • @ChamindaPerera-ue3pi
    @ChamindaPerera-ue3pi 5 หลายเดือนก่อน

    Obathumiyage hithalu pahadilikireema hari lassanai

  • @mallikamenike1809
    @mallikamenike1809 10 หลายเดือนก่อน +1

    suwapath wewa

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d ปีที่แล้ว +1

    ඔබ තුමියගේ දේශනා ආසන වෙලාවට මගේ දෑසෙන් කඳුළු පනිනවා.හේතුවක් නොදෙනමි.ආයෙත් ඉපදින්නනම් බෑ.ඔබ තුමිය අරහත් මෙහෙණිය වී ධර්මය දේශනා කරන තුරු නොවෛවසිල්ලෙන් බලන් සිටිමි.සුවපත් වේවා අරිය උත්තමාවිය.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +5

    දීර් ඝායු වේවා🙏🙏🙏🙏

  • @lionelmabimage5945
    @lionelmabimage5945 ปีที่แล้ว +6

    ඉතාම පැහැදිලියි.ඔබ තුම්යට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ අදිටන් කරමි.

  • @premadasaramawikrama4072
    @premadasaramawikrama4072 ปีที่แล้ว +6

    ඔබ තුමියට දීර්ඝායු වේවා ,සුව පත් වේවා

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +6

    අරිය උත්තමාවිය ට ඉතුරැව ඇති මග පල පුර්ණය වේවා . කායික සුවය ද ලැබේවා . සියලුදෙනාටම යහපතක්ම වේවා . සුවපත් වේවා .

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว +3

    Uththamawiyata dirgayausuwaya lebewa.

  • @deepaperera4595
    @deepaperera4595 ปีที่แล้ว +7

    මගේ විවාහ ජීවිතය සතුටින් විදින්නට මන් පෙත් සෑදූ ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
    මේ සාකච්ඡාව බොහෝ විවාහක අයට සොදුරු උපදෙසක්ම වේවා 🙏🙏🙏
    යහපතක්ම වේවා 🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @KokilaAmarasinghe
    @KokilaAmarasinghe 6 หลายเดือนก่อน +1

    6:41

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน

    ඔබතුමිය බොහෝ ම ලස්සනට කරුණු පැහැදිලි කරනවා. එහෙත් ජීවිතය විදින්න යනවයි කියන්නෙම දූකක් නේ ද?අපි සැප සැප කියන සෑම දෙයක් තුලම හොදට විමසලා. බැලුවොත් දුකම නේද තියෙන්නෙ. ? ඔබතුමිය ධර්මය දේශනා කරන එක සැපයක් ලෙසින් එක කොටසක් දැක්කට තව කොටසකට ඒක විකාරයක්. නිවැරැදි දැක්ම තුලින් සත්‍ය වැටහෙනවා ඔබතුමිය ට පිං. ඉක්මනින්ම නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ලැබේ වා!

  • @NeranjalaMadushani-uz9nw
    @NeranjalaMadushani-uz9nw 2 หลายเดือนก่อน

    𝗦𝗔𝗗𝗨,,𝘀𝗮𝗱𝘂 𝗶𝗶𝗶

  • @Neranjan-zv2tx
    @Neranjan-zv2tx ปีที่แล้ว +1

    th-cam.com/video/F-5aVvVh0PQ/w-d-xo.htmlsi=i-EBxZEXsU9HsBGi කව්ද ඇත්ත කියන්‍නෙ.

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      ඔබම ගවේශණය කරලා සොයාබලන්න. ජන්බුද්දීපය කියලා ඇමතුවේ අතීතයේ ඉන්දියාටද හෙළබිමේ එක් කොටසකටද කියලා. සුවපත් වේවා🙏 .

  • @prasannasameera5
    @prasannasameera5 ปีที่แล้ว +2

    ඉතින් මිස් ඔච්චර දර්ශනය ලේසිනම්,ඔය සාරිය තනි පාටින් අදින්නකො එක මාසයක්,එතොකොට තේරෙයි කොච්චර සුබ හොයනවද කියලා..ජය වේවා ✌

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว +7

      උපාදානය ඇත්තේ බාහිර වස්තුවක් තුල නොව තම සිත තුලයි. උපාදානයෙන් තොරව තමා සතු දේ පරිහරණය කිරීම වරදක් නොවෙයි. රෙද්දේ සිල් සෙවීම අනුවණ කමකි. සුවපත් වේවා 🙏

    • @anuradhabamunukula9613
      @anuradhabamunukula9613 ปีที่แล้ว +3

      මෙච්චර ලස්සනට පුලුවන් තරම් සරලව පෑහෑදිලි කරලත් දෑක්කේ සාරිය පාටනේ. බාහිර වස්තු වලින් නිවන හොයනව මෙචචර කියලත්. මෙතන සරලව පෑහෑදිලි කරද්දි එතන තිබුන ගෑඹුර නොතේරුනා කියන එකයි පුදුමේ. මේ දහම හෑමෝටම නෙමෙයි කියන එකට හොදම උදාහරනෙ තමා මේ ප්‍රශ්නෙ අහපු කෙනා.

  • @TV-wz8cb
    @TV-wz8cb 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +4

    සුවපත් වේවා!!!

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malanikasthuriarachchi30
    @malanikasthuriarachchi30 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @melaniindumali9667
    @melaniindumali9667 ปีที่แล้ว +1

    🙏🙏🙏