මුකලානේ තනි වු අම්මාගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @mudithachandani1835
    @mudithachandani1835 ปีที่แล้ว +10

    අසල්වැසියන් වෙනුවෙන් හිත උනුවෙන ඔයාගේ ගුණවත් කම අගේ කරනවා.අවංකව කතා කරන ඔබලාට හැමෝම පිහිට වේවි .කැලුම් මල්ලි ඔයාටත් බෙහෙවින් පිං .

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +4

    ජයවේවා!!! ඔබතුමාගෙ නොමසුරු
    පරිත්‍යාගික කාර්ය්‍යභාරයට.වෙහෙස
    මහන්සිය. ආදර්ශමත් වටිනා චරිතයක්.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾
    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪🇱🇰🇱🇰

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +6

    අනේපව්අහිංසක මින්ස්සු දුකයි 😭😭

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +7

    අපේ රටේ පාලකයෝ උබලට සාප වේවා .මේ අහිංසක මිනිස්සුන්ට ජන ජීවිතේ ගොඩ ගන්න කිසිම සහයෝගයක් නෑ .චන්දෙ විතරයි උන්ට ඕන 😢😢😢😢😢

    • @supun731
      @supun731 ปีที่แล้ว

      ❤❤

    • @supun731
      @supun731 ปีที่แล้ว

      අපේ රටේ මින්ස්සු පව්😢.ආත්මාර්තකාමි ලෝකයක් මේක

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o ปีที่แล้ว +1

    ඔබතුමන්ට දිර්ඝායු ලැබේවා!!!

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +3

    අසල් වැසි සහෝදරිය වටිනා ආදර්ශයක් රටටම.❤❤❤
    බලාපොරොත්තු වෙනව ඇතී හැකි අයෙක් උදව් කරාවී කීයා 🙏🏻

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +3

    ලංකාවෙි මිනිස්සු පුදුම දුකක් විදිනවා ගමෙි වගකිව යුතු අය මෙිව බලන්න ඔන ඉඩමෙන් පාර දෙන්නේ නැ මැරැනම ඉඩම අරගෙන යන්න ඔන නේ සියළු පැතුම් ඉටු වෙිවා ජෙසුස් වහන්සේගේ නාමයෙන්

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +8

    අප්පේ හිතා ගන්න බෑ පවු දෙයියනේ අපේ රටෙී මනුෂ්‍යයො

  • @candymusic3869
    @candymusic3869 9 หลายเดือนก่อน +1

    අනේ pau deiyane අපේ ලංකාවේ මේ වගේ මිනිසු කොපමණ තව ඉන්නවා ඇද්ද මේ වගේ උතුම් ගතිගුණ තියන්නේ මේ වගේ දුප්පත් aya ගාව. Pamanai ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරන upakarawal පුළුවන් කෙනෙක් ඉන්නවනම් udau කරන්න

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว

    මෙ නංගී නම් හරිම් අවංකය් බොහොම හොඳිය් නංගී ඔයාට හරියනවා බුදු සරනයි ..

  • @sewwandi1516
    @sewwandi1516 10 หลายเดือนก่อน +1

    මේ දේ දැක්කම මගේ ඇස්වලින් කදුළු අවා.. මේ අයට ගෙයක් හදා ගන්න උදව් කරන්න එක ලොකු පිනක්..

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 ปีที่แล้ว +9

    ඇත්තටම ඒ අසල් වැසි අක්කත් හරිම කරැනා වන්තයි.ඒ වගේ අය හම්බ වෙන්නෙ කලාතුරකින්.පුලවන් කෙනෙකු උදව් කරන්න.ලොකුම පිනක්.

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +4

    අහෝ සංසාරේ ..කලකිරෙනව, මේ අපේ රටේ මනුෂ්‍යන් නේද..

  • @Minoli-j1y
    @Minoli-j1y ปีที่แล้ว +4

    අපිට මොකුත් කරගන්නත් බෑ...අපිටත් සල්ලි නෑ...ඒත් ඉන්න තැනක් තියෙනවා...ඒ නිසා ගෙදරක වටිනාකම දන්නවා...අනේ දුකයි ඒත් කරගන්න දෙයක් නෑ 😥

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    පව් රජෙක් මොකටද අපේ රටට😢😢😢අමු හොරු ජනතාව පව්

  • @shanthidevek7071
    @shanthidevek7071 หลายเดือนก่อน

    යවනවා කැලුමි මහත්මයා මෙි ගම කොහේද ....ගීුසියේ ඇතෑන්ස් විහාරයේ සිට Greece Athens Buddha Vihar

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว +5

    පව් මේ අය

  • @shanthidevek7071
    @shanthidevek7071 หลายเดือนก่อน

    හරිම දුකයි අනේ අපේ රටෙි දුෂ්කර පලාත්වල අනන්ත අපහසුතා ඇතිව දිළිඳු කමෙන් පෙලෙනවා හරිම සඞවෙිග දායකයි අපි මහත්මයාට වගේම මහත්මයාට මග පෙන්නපු අර කරැනාවන්ත නෝනා ටත් අපේ කැලුමි මහත්මයාට තොරතුරැ කියපු සත්පුරැෂ මහත්මයාටත් ඉතාලියේ පින්වත් හේමා මැතිනියටත් Australia wala මහත්මයාටත් නීරෝගි සුව දිගාසිරි වෙිවා කැලුමි මහත්මයා ට අපුමාන පින් සිදු වෙනවා ඇත්තටම මෙය පෙර පවක් කියන්න බැහැ අපේ රටෙි පාලක කන්ඩායමි වලින් තම පුසේශවල ජනතාවගේ ජීවන තත්වය ඹවුන් පිළිබඳ නිසි අවධානයක් නැති කම එක අතකින් අසනීප දරැවෙක් දුෂ්කර කමි අපමනයි මෙික අමිමෙි කර්මයක් හෝ පවක් නොවෙයි ඹබ තුමිය ධෛර්‍යයය වන්ත වෙන්න අපි උදවි කරනවා මම දන්න බොහෝ දෙනෙකුට මෙි Program eka

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    දුක තමා .

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว +1

    Harima dukai paw 😢

  • @KusumaSamarawickrama
    @KusumaSamarawickrama ปีที่แล้ว

    දකුණු ටිවි එකට මාගෙ ස්තුතිය

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว +1

    😢😢 obathuma aththatama dawe kanak. Waga bs

  • @smanthimunasighe7522
    @smanthimunasighe7522 ปีที่แล้ว +2

    රත්තරන්.නංගි.කෙනක්.මොකතා.කරන්න

  • @ktsanjana1433
    @ktsanjana1433 2 หลายเดือนก่อน

    Bs Yana oyata

  • @dammikayatawara3840
    @dammikayatawara3840 ปีที่แล้ว +1

    පව් අනේ

  • @bacab6187
    @bacab6187 ปีที่แล้ว +2

    මගෙ ට්‍රේනින් පඩිය දවසට 500යි..🥹

  • @ktsanjana1433
    @ktsanjana1433 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sumithrajapaksha6039
    @sumithrajapaksha6039 ปีที่แล้ว +2

    කැලුම්. දමිල. අම්මා. නිවස. හදලා. ඉවරද

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf ปีที่แล้ว

    කොහෙද මේ

  • @mahindavithanage4130
    @mahindavithanage4130 2 หลายเดือนก่อน

    ❤❤🖐🖐🖐🖐🙏🙏🙏🙏

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว

    ඒ පාර nodena අය merunata passe para aran yanawalu eka wenta athi nodenne

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Ammoooo...kohada ..appa.a.a..ඔයා aeea .a..කොහොමද .eeanna

  • @ktsanjana1433
    @ktsanjana1433 2 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @RandikaSadamali-en4ml
    @RandikaSadamali-en4ml ปีที่แล้ว +1

    Gama Aya Hari akamuthui

  • @Anula-t2b
    @Anula-t2b ปีที่แล้ว

    Pawu👍👍😭🙏🙏🙏

  • @JINA-p8c
    @JINA-p8c ปีที่แล้ว

    Ane mandanne.appa 😢😢😢😢😢😢

    • @AhinsaSewwandi-d1r
      @AhinsaSewwandi-d1r ปีที่แล้ว

      Mama me video ahamben dakke balana balana video ekak gane adenawa 😢😢😢 deiyane 😢

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว

    😢😢🙏

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢😢

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂

  • @ktsanjana1433
    @ktsanjana1433 2 หลายเดือนก่อน

    Para qenne nAthi ayata hena hathama wAqinawa

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว

    😢😢😢😢

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 5 หลายเดือนก่อน

    Maha aun raja sepa vdinawa pau asarana minissu

  • @Lurd601
    @Lurd601 ปีที่แล้ว

    Paw

  • @kusumkwt7255
    @kusumkwt7255 ปีที่แล้ว

    දැන් .ගොඩාක් .අය.පුරුද්ද කට.ගිහින් .තමන්.දුක්මහන්සි .වෙලා.හොයාගන්න .නැහැ.ඉස්සර .ඉල්ලා න්.ගියේ.නැහැ.අපි.ඉටිකොල .ගහගෙන.හිටියේ .

  • @upalisenanayake3605
    @upalisenanayake3605 ปีที่แล้ว

    ???????????😮

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 5 หลายเดือนก่อน

    Pau

  • @IsharaWak
    @IsharaWak ปีที่แล้ว

    Puduma dukak danna maka pinwath danapatiyak what geyaya