102) ආනන්ද මුනිඳුගේ වැළපුම (මහා පරිනිබ්බාන සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ|Asirimath Sambudu Sarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #AsirimathSambuduSarana
    වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
    ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
    “පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
    **කියවන්න,,,,,
    අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
    ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
    කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
    බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
    සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
    ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
    මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 67

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +1

    සාදු ..!!!!සාදු . !!!සාදු ..!!!!තේරැවන්සරණයි ..!!!!!පින්වත් ස්වාමින්වහන්ස ..!!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සැමට පින් සිදුවේවා !

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว +4

    අපගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @madushikamihirani8682
    @madushikamihirani8682 4 ปีที่แล้ว +1

    Sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌻🏵️🏵️🏵️🏵️🌻🌼🌼🌼 maga බුදුරජාණන් වහන්සේට maga නමස්කාර වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 3 ปีที่แล้ว +2

    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම ශ්‍රී සද්ධර්මය සරණ යමි.දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම අර්‍ය මහා සංඝ රත්නය සරණ යමී. සාදූ....සාදූ....සාදූ....🙏🙏🙏 තෙරුවන් සරණයි.නමෝ බුද්ධාය.

  • @priyanthakumari9269
    @priyanthakumari9269 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. ගෞතම බුද්ධ ශාසනයේ ම නිර්වාණය අවබෝධ ය ශාක්ෂාත් කර ගැනීමට මේ කරගත්තා වූ කුසල් හේතු වාසනා වේවා.

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේ දිවි හිමියෙන් මම සරණ යමී දුක් ගිනි දහසක් නිවනා උතුම් ශ්‍රී සද්ධර්මය මම සරණ යමී ආර්‍යමහා සංඝ රත්නය මම සරණ යමි අද නම් මේ ධර්ම දේශනාව ශ්‍රවනය කලේ කඳුලු සලමිනුයි ඒ තරම් හදවතට සංවේගයක් දැනුනා පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා ! සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රී සත් ධර්මයටත් .
    අපගේ පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනින් පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ...mae utum gawtama budu sasunae chaturarya shaththya awabodha veema pinisama mae pin upakara waewaaa.. darmawabodhaya .pinsama maeya upakara waewaa..sadu sadu sadu ..

  • @manjulatharangani3030
    @manjulatharangani3030 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ...උතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා ..පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ..

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +3

    මගෙ අමාමැණි බුදු පියානන් වහන්සේ .නිකේලෙස්..සාදු සාදු සාදු .මම දිවි.පරදුවට තාබා බුදු පියානන් වහන්සේ සරනයමි.අපේ හාමුදුරුවන් වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanthiyapa3217
    @shanthiyapa3217 4 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවන් නිදුක් වේවා නිරෝගි වේවා,සුවපත් වේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 ปีที่แล้ว

    පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +3

    සාධු🙏 සාධු🙏සාධු 🙏 මුළු දවස පුරාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල් අහන්න පුළුවනි. එකම දේශනාව කීප වතාවක් අහනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වගේ මගේ සිතට දැනෙනවා. හදවත් රෝගයෙනුත්, පිලිකා රෝගයෙනුත් සුවය ලබාගන්න ඔබ වහන්සේගේ බණ දේශනා පිහිට උනා. කවදා හරි එංගලන්තෙට වැඩියොත් දෙපා නමදින්න... ඒ මගේ එකම පැතුමයි. 🙏🙏🙏🙏

    • @haiihello9944
      @haiihello9944 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +2

    අපමණ ගුණ ඇති අපගේ ආනන්ද මුණිදුන් වහන්සේට මාගේ නෙතගින් වැටෙන කදුලු සුවද මල් කලබක් වී පිදේවා ....!!!

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .........

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว +1

    Sadu sadu saduoba wahaseta namas kaara vevaa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว

    සාදු සාදා සාදු..මේ පින මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. 🙇🙇🙇

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි..., !!!

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว

    ඇස් වලට කදුළු පිරැණා මේ.ධර්ම දේශනාව ඇහෙද්දී පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබ.වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 9.29.කුවේට්)

  • @chaturidanushka7961
    @chaturidanushka7961 4 ปีที่แล้ว +4

    භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
    ආනන්ද මහ රහත් උත්තමයන් වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
    🌷🌹🌺🌻🌼🌷🌹🌺🌻🌼

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Lowata peyu ekama hieumadala besa yana mohothayi....hadawatha pelenna tharam wedanawai..uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai...

  • @amaraa1210
    @amaraa1210 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha Loku suwamin wahansa.atulu suwamin wahansalata dirgau labawa. Bana ahanna lokatama salasuwata godak pin. Maga.namas karaya.wawa Sadu sadu sadu.

  • @vithanagibs9679
    @vithanagibs9679 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath kalyana miththryan wahanseta niduk nirogi suwa dirgausa lebewa theruwan Saranai namo Buddhaya

  • @sadamalirabukanga2406
    @sadamalirabukanga2406 4 ปีที่แล้ว

    සාදු !!!! සාදු !!! සාදු !!!🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว

    Niwan dakina jathi dakwama uthum theruwan saranama yanna wasanawa labewa sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....

  • @ssckginawansha5620
    @ssckginawansha5620 4 ปีที่แล้ว +1

    Mage swamini wahanseta niwan awabodayama lebewa!

  • @abcdoman4220
    @abcdoman4220 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu. samadanatama.bohoma.pen.sedu.wawa.sadu.sadu.sadu.taruwansaranae.

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු🔷
    සාදු සාදු සාදු🔷🔷🔷
    සාදු සාදු සාදු 🔷🔷🔷🔷
    🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷
    🔷🔷🔷සාදු සාදු සාදු
    🔷🔷සාදු සාදු සාදු
    🔷සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +1

    Namo buddaya..tearuwan saranayii ...🌼🌼🌼

  • @kpblooms334
    @kpblooms334 4 ปีที่แล้ว

    Sadu sadu sadu e mage gouthama Buddha pithru wahanseth mage ur thama ananda maharahathan wahansetath mage uthum Wanda was weea

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว

    Namo.budda pinwatha Loku suwamin wahansa.atulu suwamin wahansalata dirgau labawa nidukawawa.nirogi wawa suwapatha.wawa. bana ahanna loka

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Sadu sadu teruwan saranai deergau wewa

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @yamunayamuna6551
    @yamunayamuna6551 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @teklahettiarachchi5641
    @teklahettiarachchi5641 3 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddhaya 🙏🙏🙏🌸🌸🌸

  • @indraniindrani5882
    @indraniindrani5882 4 ปีที่แล้ว +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @champikapriyangani9798
    @champikapriyangani9798 4 ปีที่แล้ว +1

    Sadu sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pramilamadhushani5089
    @pramilamadhushani5089 4 ปีที่แล้ว +1

    sadu sadu sadu..!

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว +1

    Namo buddaya!!!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @piumalpiumal2328
    @piumalpiumal2328 4 ปีที่แล้ว

    Theruwan saranai namo buddaya.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว

    තේරුවන් සරණයි

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +1

    Pinwath suwamin wahansaeta niduk nirogi suwapath bWaya laenaewaa..

  • @gayanbuddika1691
    @gayanbuddika1691 3 ปีที่แล้ว

    Shamma sham budu saranaiii

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว

    බොහොමත්ම පිං අපේ හාමුදුරුවනේ

  • @champaranasinghe756
    @champaranasinghe756 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🌹🌹🌹🌹🌸🌸🌸🌸 🥀🥀🥀🥀🌻🌻🌻🌻🌺🌺🌺🌺🌼🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว

    saduuu saduuu saduuu

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @upeksha3906
    @upeksha3906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dileepanuwan4
    @dileepanuwan4 3 ปีที่แล้ว

    🙏🙏

  • @KamalUddin-id3bk
    @KamalUddin-id3bk 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු