89) ලෝකෙට වෙන්න තියන දේ (චක්කවත්තී සීහනාද සූත්‍රය) | අසිරිමත් සම්බුදු සරණ |Asirimath Sambudu Sarana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #ShraddhaTV #AsirimathSambuduSarana
    වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
    ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
    සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
    “පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
    **කියවන්න,,,,,
    අග්ගප්පසාද සූත්‍රය , (mahamevnawa.lk...)
    ලෝකාවබෝධ සූත්‍රය , (mahamevnawa.lk...)
    කාළකාරාම සූත්‍රය , (mahamevnawa.lk...)
    බ්‍රහ්මජාල සූත්‍රය , (mahamevnawa.lk...)
    සීහ සූත්‍රය , (mahamevnawa.lk...)
    ආමගන්ධ සූත්‍රය , (mahamevnawa.lk...)
    මහා ගෝවින්ද සූත්‍රය , (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 57

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! චතුරාර්‍ය සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ ශ්‍රී සද්ධර්ම ඇසීමෙන් මේ සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක් වේවා ! සාදු !!! පින්වත් අප සිතට අකුසලමුලයන් නොපැමිනේවා ! සාදු !!! රාග දේශ,මෝහ ප්‍රහානය වේවා !තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +4

    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම බුදුරජාණන් වහන්සේ
    සරණ යමි.
    🙏🙏🙏
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම ශ්‍රී සද්ධර්මයේ
    සරණ යමි
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මම ආර්ය මහා සඝ රුවනේ
    සරණ යමි
    මේ උතුම් තිසරණය
    දිවි තිබෙන තුරු
    නිවන් දකින තුරු
    මගේත් සියළු සත්වයන්ගේත් ජීවිත වලට
    එකම පිලිසරණ වේවා
    නමෝ බුද්ධාය

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +1

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 ปีที่แล้ว +3

    අසිරිමත් ස්වාමීනි අසිරිමත් නමෝ බුද්ධාය...!!! ඔබවහන්සේට ඉක්මනින් නිවන් සුව ලැබේවා ...!!!

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏☸️🙏☸️🙏☸️

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝ pin සිදු වේවා

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @magepunchrosamale7973
    @magepunchrosamale7973 4 ปีที่แล้ว +5

    Pinwath suwaminwahanseta niduk neerogi suwayama lebeewa uthum chathuraryya sathtyama darmaya awaboda wewa

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 4 ปีที่แล้ว +3

    අනෙ මෙ සියල්ල මට කරුනාවෙන් මගෙ බුදුරජාණන් වහන්සේ වදාලානෙ දිවිතිබෙනතුරු නිවන් දකින තුරු මම තුනුරුවන් සරණ යමි මෙ උතුම් තිසරන පිහිටෙන් සියලු දුක් නිවලන අමාමහා නිවන අවබෝධ කරන්න ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු සාදු සාදු

  • @wasanthabandara9596
    @wasanthabandara9596 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ..

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +8

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` ,,🌷🌷🌷🌷🌹🌻🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ගිලෙම් ඔබේ ගුණ මූදේ.....
    විදිම් ඔබේ දම් සාදේ.....
    වදිම් වදිම් ඔබ පාදේ.....
    තිලොවග බුදු සමිදේ....
    තිලොවග බුදු සමිදේ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +3

    Sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu, sadu,, sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya...

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...!!!

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 4 ปีที่แล้ว +2

    sadu sadu pinwath swamin vahansetr mage namas karaye veva namo buddya

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹oba wahanseta theruwan saranai 🙏🙏🙏🌹🌹🌹🌹

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු තෙරුවන් සරණයි අද ලෞකික සමාජයේ ජීවත් වන සියලු දෙනාටම ගොඩක් ආදර්ශමත් වටිනා ධර්ම දේශනාවක් මා මුල සිට අවසානය දක්වාම මෙය ශ්‍රවනය කළෙමි ..ඔබ වහන්සේට බොහෝමයක් පින් ...මං කුවේට් දේසේ සිට ප්‍රියන්ති

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +3

    අප කෙතරම් වාසනාවන්තද මෙවන් උතුම් ධර්මයක් ඇසෙන කාලෙක උපතක් ලබන්නට මේ ලොකය ගැන මෙතරම් විග්‍රහයක් වෙන ආගමක වෙන ශාස්තෘවරයෙක්නම් දේශනා කරල නැ තථාගතයන් වහන්සේගේ ධර්මය මොන තරම් අශ්චර්යයද අනේ මටත් මේ සියලුම දෙනාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏

  • @sansan353
    @sansan353 4 ปีที่แล้ว +1

    සාදු..!

  • @harshamax3094
    @harshamax3094 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @harshamax3094
    @harshamax3094 4 ปีที่แล้ว +1

    API redio eken asirimath sambudu sarana ahuva sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏❤️❤️❤️

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු !මේ ධර්ම දේශනා ශ්‍රවනය කරන පින් නිවනටම හේතු උපකාර වේවා මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි හැමෝම ..හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ හැම බුද්ධ සාශනයක්ම අහිමි වුනා ඒත් මයිත්‍රි බුද්ධ සාශනය නම් අහිමි වෙන්න එපා ඒ සඳහායි පුලුවන් තරම් උත්සාහ කරන්නෙ යහපත් ගුන ධර්ම දියුනු කරන්නෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැමට තෙරුවණ් සරණයි !

  • @ruwanthiinoka8037
    @ruwanthiinoka8037 4 ปีที่แล้ว

    Sadu sadu sadu !!!!!! Me dhrmaya ma hata saranakma wewa !!!!!!!

  • @දේශාටන
    @දේශාටන 4 ปีที่แล้ว +1

    සාධු... සාධු.... සාධු..... තෙරැවන් සරණයි............................

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!!!

  • @harshamax3094
    @harshamax3094 4 ปีที่แล้ว

    Obavahanse deshana karana darma deshana valata
    Sansara biya hodatama ati venava 🙏🙏🙏❤️❤️❤️
    Theruvan kerehi shaddhava Vadi venava 🙏🙏🙏 sadu sadu sadu 🙏❤️🙏 oba vahanseta kusal ath veva 🙏🙏🙏 prarthaniya bodhiyakin amamaha nivan Suva laba ganiimata me pin kusal
    Hethu veeva 🙏🙏🙏 sadu sadu sadu🙏🙏🙏❤️❤️❤️

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හිමියනි

  • @mahelachathuranga3993
    @mahelachathuranga3993 4 ปีที่แล้ว +1

    සාදූ......සාදූ......සාදූ......🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage diwithibenathuru niwan dakinathuru uthum thisaranaya mage jeewithayata ekama pilisarana wewa ekama alokaya wewa ekama rekawaranaya wewa....
    Mage pinwath kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa theruwan saranai mage namas karaya wewa sadu sadu sadu..

    • @danuvlogsl2125
      @danuvlogsl2125 3 ปีที่แล้ว +1

      සාදූ සාදූ සාදූ
      🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 4 ปีที่แล้ว

    saduuu saduuu saduuu

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 4 ปีที่แล้ว

    sadu sadu sadu

  • @lakmalimaheshika3748
    @lakmalimaheshika3748 3 ปีที่แล้ว +1

    🙏🙏🌼🌼🌼

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว +1

    තේරුවන් ස්

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 4 ปีที่แล้ว +3

    Sadu...!!! S...!!!! Sadu...!!! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Sadu sadu sadu’n

  • @RaweendraSanjeewa
    @RaweendraSanjeewa 22 วันที่ผ่านมา

    🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +1

    Namo buddaya..🌼🌼🌼

  • @rupiadjei4444
    @rupiadjei4444 4 ปีที่แล้ว

    Namo buddaya!!!

  • @savindusathsara857
    @savindusathsara857 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු!

  • @dgashen1091
    @dgashen1091 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    Sadu sadu sadu