ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටේ අහින්සක මිනිස්සුන්ට සැප විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු පලමුවෙනි ව්‍යාපාරිකයා ද කියලත් හිතෙනවා. ඒක ඉතා අව්‍යාජ ප්‍රාර්ථනාවක්. හිත පිරිසිඳු මිනිස්සුන්ට හරි යනවා. ඒ බව විනිල් ඔප්පු කරා මේ වැඩේන්. ජය වේවා!
විනිල් මහත්තයා කියන්නෙ ඇත්තටම හොද මනුස්සෙක් මට 3 වසරෙදි ඉස්කෝලෙට දාන්න සපත්තු දෙකක් අරන් දුන්න,ආදරෙයි ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ🌹❤️
ඔබ තුමා බුදු මග යන සිටුවරයෙකි අපේ ආශිර්වාදය 🙏🙏🙏
නිහතමානී මනුස්සයෙක්.තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනී.ලෝකෙම ජයගන්න පුළුවන් වෙන්න ඕනී.ජයවේවා🎉බුදුසරණයි
මෙිි ව්‍යාපාරය දවසින් දවස සාර්ථක වෙන්න ඔිිනෙ.❤❤❤❤❤❤❤
දහමින් කටයුතු කිරිම ඔබතුමාට ලද ලොකුම ආශිර්වාදයයි. බුදුදහම සමගම රැඳෙන්න.එය ඔබටත් රටටත් මිය ගිය පුතුටත් යහපතක්ම වෙිවි.තෙරැවන් සරණයි. දෙවිරැකවරණයි.
අපේ තරුණ දරුවො ගන්න මේවා හොද ආදර්ශ...ජය වේවා !සුපිරි .
ඔබතුමාගේ අහිංසක මනුස්සයන්ට කරන උදව් ඒ පිනේ බලයෙන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම හිත හොඳ ධාර්මිකව ජීවත් වෙන හොද මනුෂ්‍යයෙක් තෙරුවන් සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා
නියම මනුස්සයෙක් මෙන්න මේවට තමයි brand කියන්නෙ තව කෙනෙක් ට ලේසියෙන් කොපි කරන්න බැරි. චරිත පට්ට 👍👍
අපේ මනුස්සයෙක් ඉහළට යාම අතිශය සතුටට කරුණක්..
ජීවත් වන තුරාත්,කවදා හෝ ජීවිතයෙන් ඉක්ම ගිය පසුවත්, ඔබ තුමාට සැනසීම ම අත්වේවා...ඔබ තුමාගේ සංවේදී හදවතට ආශීර්වාද ලැබේවා...ලැබේවා, ලැබේවා, ලැබේවා...
බිල්ඩින් එක හදපු අයටත් ස්තූති කරපු නියම මනුස්සයෙක් ❤
මිනිසුන්ට හරියන විට ධර්මය අමතක වෙනවා.ඒත් ඔබ තුමා බුදුරඡානන්වහන්සේ කීපවර සඳහන් කරමින් කථාකිරීම හරිම අගේයි.බුදුසරණයි ඔබතුමාට.
සර්ට තව උතුරන්න හරියන්න ඕනේ බුදුසරණයි ❤️ 🙏🙏💫❤🥰
තෙරැවන් සරනින් .දෙවි පිහිටින් ඔබ තුමා ට තව තවත් හරියන්න ඔනි.නිදුක් නිරෝගී වේවා .
පණ අදින අපේ රටට ජීවය දෙන්න පුලුවන් එකම නායකත්වය ඔබ පමණයි..
විනිල් මහත්තයගෙ නැතිවෙච්ච පුතා ඩිලාන් චතුරන්ග නිවන් සුව ලැබේවා. අපේ ගමේ හැමදාම ගරු කරන උතුම් මහත්මයෙක්. අපෙ ගමෙ විනිල් මහත්තයගෙ පොතක් නැති ගෙයක් නැතුව ඇති කොහෙවත්ම. වැඩිවැඩියෙන් හරියන්න ඕනි ඔබතුමාට දීර්ගායුශ❤❤
මෙතුමාගේ මෙම ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා ❤🙏
විනිල් මහත්තයට තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඔිනි..🙏 අමාරි එක කිරියෙන් පැණියෙන් උතුරන්න ඔිනි❤
ඔබතුමාගෙ නිහතමානී මනුස්සකම ඔබතුමාගෙ මිලමුදල් වත්කම් වලටවඩා සත්තකින්ම වටිනවා
මෙවැනි දේශීය ව්‍යාපාරිකයන්ට තව තවත් ආශිර්වාදය වේවා❤❤
ඔබතුමා ට ඉක්මනින් පාර්ථනා බෝධියකින් උතුම් සද්ධර්මය අවබෝධ වේවා.පුතා ටත් එසේම වේවා.අලුත් පරපුරට පුතා ගෙ ජීවිතය ආදර්ශයක් වේවා
ඔබ තුමා කාලයක් පාසල් දරුවන්ට පොත් ලබාදුන් මමත් ඒ පොත් අරන් මාලුපාන් ගෙඩියි කිරි පැකට් එකයි කාලා ආපු දරුවෙක් ..අදටත් ඒ පොතක් මා ලග තියනවා..ඔබ තුමාට 🙏 🙏🙏
ඔබතුමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. ඔබතුමාට හරි යනවා කියන්නේ රටට හරි යනවා 🎉
අපේ රත්නපුරේ නිල් මැණික❤️
විනිල් මහත්තයට සුභ පැතුමි.ජයෙන් ජයවෙිවා.
පට්ටම නිහතමානි මනුස්සයෙක් ඒක කියන්න තේරෙන්නෙ නැ කොහොමද එහෙම වෙන්නෙ කියල ❤
🙏❤🙏❤🙏❤🙏❤🙏❤👍✌අපේ මේ පුංචි රටේ ඔබ තුමා වැණි නිහතමාණී ගුණ ගරුක කිසිම අහංකාර කමක් නැති ආගම දහමට ළැදි කොපමණ සැප සම්පත් ඇතත් පුංච්ම දුප්පත් මිනිසුන් ගැණ හිතණ අය අද අපේ රටේ හරිම අඩුයි මම අහළා තියෙන්නේ රජකාළේ සිටුවරු ගැණ ඒ අය දණට පිණට දුන් අය ඒ වගේම අපේ රටේ දණට පිණට දෙන ඔබ තුමත් මම දකිණ නිහතමාණී සිටුවරයෙක් ඔබ තුමාට එම පිණ ලැබුනෙත් පෙර බවයේ කළ පිං වළ බළමහිමය ඒ බවයේ ඔබ තුමාත් සිටුවරයෙක්ව ඉන්න ඇති ඒ බවයේ සිටුවරයෙක් ව හිටි බව ඔබ තුමත් නොදන්නවා ඇති ඒ බවය ඔබ තුමා දැක්කෙත් නෑ මම දැක්කෙත් නෑ ඒත් මේ බවයේ මම හැබහින්ම දකිනවා ඔබ තුමාව සිටුවරයෙක්ව ඉතින් ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් වැඩි වැඩියෙන් ළැබෙන්න ඕණ ඒ මගේ හදවතින්ම කරණ ප්‍රාර්ථණා වයි මේ දළදා වහන්සේගේ අඩවියේ සිට 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
මගෙ ජීවිතේ මුණ ගැසූන සල්ලිකාරයන්ගෙන් නිහතමානීම උත්තමයෙක්.. තුරුණුවන්ගෙ බලයෙන් ඔබටත් ඔබේ පව්ලේ සියලුම දෙනාටන්මත් දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදී. හොදම උදාහරණයක් විනිල් මහත්තයා. ❤️❤️
පාඩුව පස්සේ ගියොත් දුර්වල වෙනවා❤ජයවේවා ඔබතුමාට🙏💐
අපේ ඉස්කෝලෙට මෙතුම පොත් දුන්න..
ඔබ රට වෙනුවෙන් කරපු මේ ආයෝජනයට සමස්ථජාතියේම ප්‍රනාමය .. ඔබ තුමා දවසක මියයයි නමුත් මේ දේවල් රටට අනාගතයටත් ඩොලර් ගෙනත් දෙයි තවත් පරම්පරා ගාන්ක් ජීවත් වෙයි ... ස්තුතියි විනිල් මහත්මයා 🙏
මෙතුමාගේ සියලුම කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏
ඔබ .තුමා ගෙ.නිහතමානී .කම.ඉතාමත් .අගය.කරනවා ..ඔන්න .නියම..මැණිකක්.❤❤❤❤❤❤❤
Oba.thumaga.gamant.budu.saranai.ratath.gatheyata..loku.adambarayk.hoda.....hethak.athi.kamai.ada.inna.ayat.adarsayak.tharuna....paranparawa.adde.mansekath.wayaka.gewath.wanna..oba.thumaga.uga.paramparawa.nehath.kame.kama.thamai.hathuwa.gaya...Wawa.budu.saranai.
හොද ආකල්ප තියන නිහතමානී මහත්මයෙක්, මමත් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගීව දිර්ගායුෂ ලබන්න කියලා
කහාවත්තෙ වැල්ලදුරේ ගැම්මක්
මන් කැමතිම රෝල් මොඩල් එකක් ඔබතුමා❤️
රත්නපුරෙ ❤ගැම්ම ❤තව හරියන්න ඔනි❤ විනිල් අංකල් ❤🎉
ආදරණීය වීනීල්. බීයනොවන්න.සතුටින් ඉන්න.ඉදිරියටම පාතබන්න.අට ලෝ දහම ඔබව නීරන්තරයේන්ම රකීවී.රටටම ආදර්ශයක්.07.12.2024.
විනිල් මැණික් 🙏තෙරුවන් සරණයි .සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවා
So good to see a Sri Lankan man doing so well. I have met him long time ago with a American Kogan couple. Very humble man.❤
ඔබතුමා රටට මැණිකක්... ❤❤❤
දියුණුවෙන් දියුණුවට ම යන්න ලැබේවා
චිරන් ජයතු! ඔබතුමා ගේ සියලු කටයුතු තවතවත් සාර්ථක වේවා ! රත්නපුරේ ආඩම්බරයක් ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ! සුමන සමන් දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
තව තවත් දියුණු වෙවා ❤❤❤
මේ වගේ හොටෙල් එකක් නෙවෙයි මේ කතාව මීට අවුරුදු 15/20 කට විතර කලින් අහගන්න තිබුනා නම් පට්ට සුපිරි ...👍👍👍👍👍💎
Mata.mathakai.oba.thumaga.t.v.add.aka.kean.sadan.melak.gawann.venil.manek.keyala.dan.thami.oba.thumaga.sabahawAtama......gewath.una.bawa.panna....sathaya.gayagannwa.
හරිම ප්‍රියමනාප කෙනෙක් ❤
උතුරන්න හරියන්න ඕන, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thank you verry mach විනිල් sir 🙏❤️💎💐
❤❤❤❤ආඩම්බරයි ඔබ තුමා ගැන..
විනිල් ලෝකෙටම එකයි❤
අඩම්බරයි අපිට අපෙ ගමට තෙරුවන් සරණයි ඔබ තුමාට
දිනෙන් දින දියුණු වේවා. ජයෙන් ජයම වේවා.
අන්තිමට කියපු ටික❤❤❤😮
Very nice genuine person! No wonder he’s successful. He’s still humble!
Kahawttha මැණික් kada ඉස්සර wadi wala innawa adari රත්නපුර apita පුදුම ආඩම්බරයක් ❤❤❤❤❤
දිරියෙන් ජයගත් ඔබ තුමාට 🙏🙏🙏🙏👣👣
Highly appreciate your effect and we are proud about you as a truly Sri Lankan ....! ❤ 🎉
නිහතමානීකම = විනිල් මහතා❤
Oba thuma Apa Mawbimata Mila nokala haki DIYAMANTHIYAK❤Geergausha, Neerogee Suwa theruwane Arakshawa, Ashirwadayama dawasa purama noaduwama Labewa Labewa Labewa 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anna Minissu...Ape Rate Ape Dewal...Pita Rata Gihillada na...Sri Lankawema idagena..ape Rate..Viyaparayak ptan Gaththa eka...harima Sathutui❤❤❤
ජය වේවා ❤❤❤❤
Your done a very great work for our mother Land. Appreciated ❤❤❤May God bless you
ඔබතුමාට ජයවේවා ❤️❤️❤️ බුදුසරණයි
Nice person
පොඩි මිනිස්සු ගැන හිතන එක නම් කියල වැඩක් නෑ... නියමයි මහත්තයො.. ඔයා .
උත්සාහවන්තයා ජයගනී , විනිල් මැණික් අධිපති තුමා ගේ ජීවිතය ආදර්ශයක් .ආශිර්වාද ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි ,දීර්ඝායුෂ ලැබේවා .
පින්වන්ත මනුස්සයෙක් ❤
Finally you present a brilliant project you’re compete amari Bangkok congratulations ❤❤
ජයෙන් ජයවේවා ඔබතුමාට❤
You great gentleman ❤. Go ahead. Good luck 💯🎉
Wow, nice person, Adambarai sir, kiyanna wachana nha, Budusaranai
Great example for young generation ❤
බස් එකෙ ජනේලෙන් හෝටලේ දකිනකොට නුපුරැදු කොලබ පුරැදු මනුස්සයෙක් ඉන්නව කියන හැගීම දැනෙනව❤
ආයුෂ බොහෝ වේවා❤❤❤
Well done mr. Vinil ❤❤
Absolutely you are great 👍wish you all the best.
ඔබ තුමාට ජය වෙවා 🙏🙏🙏🙏🙏
අපි ඇමරිකාවෙ ඉදන් බලන්නෙ මන් ඔබ ගාව වැඩ කරා . නියම මනුස්සෙයෙක්❤❤
සිංහල වියාපරකයෙක් සතුටුයි
සතුටුයි ජය වෙවා.
සිංහල බිස්නස්මන් කෙනෙක් ජයවේවා
ජය වේවා සර්
ඔබට දීර්ගායු වේවා
Oba thuma manikak❤❤❤
Congratulations ❤🙏🏻👏🏻👏🏻👏🏻
Budusaranai obathumata ❤
Winil...mahatma ..ta ..jayen..ජය ma..වේවා
Great discussion and great person.❤🙏❤️.He explained if we do good things we will get good result according to lord Buddha's teaching 🙏❤️🙏.
තෙරුවන් බෙලෙන් ඔඹ තුමාට දීඝායු වේවා .
සතුටුයි දියුණුවෙන් දියුණුවට පත්වේව
Kahawaththe ❤❤❤❤ vinil menik ❤️❤️
Ape tharuna kale me wage katha ahanna balanna thebuna nam ape adha kothanada ape dhen wayasai ada tharuna pela wasanawanthi 💐💐💐
රටට වැඩදායි මිනිස්සු ❤❤❤
සුභවේවා.තෙරුවන්සරනයි.
❤❤❤ Great .God Bless you ❤
theruwansaranay! obathumata demapiyanta garu karana oba thumata
Harima adare manussayek ❤
ඔබ තුමා ගැන ආඩම්බර යි
රටේ අහින්සක මිනිස්සුන්ට සැප විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු පලමුවෙනි ව්‍යාපාරිකයා ද කියලත් හිතෙනවා. ඒක ඉතා අව්‍යාජ ප්‍රාර්ථනාවක්. හිත පිරිසිඳු මිනිස්සුන්ට හරි යනවා. ඒ බව විනිල් ඔප්පු කරා මේ වැඩේන්. ජය වේවා!
විනිල් මහත්තයා කියන්නෙ ඇත්තටම හොද මනුස්සෙක් මට 3 වසරෙදි ඉස්කෝලෙට දාන්න සපත්තු දෙකක් අරන් දුන්න,ආදරෙයි ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ🌹❤️
ඔබ තුමා බුදු මග යන සිටුවරයෙකි
අපේ ආශිර්වාදය 🙏🙏🙏
නිහතමානී මනුස්සයෙක්.තවත් මේ වගේ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනී.ලෝකෙම ජයගන්න පුළුවන් වෙන්න ඕනී.ජයවේවා🎉බුදුසරණයි
මෙිි ව්‍යාපාරය දවසින් දවස සාර්ථක වෙන්න ඔිිනෙ.❤❤❤❤❤❤❤
දහමින් කටයුතු කිරිම ඔබතුමාට ලද ලොකුම ආශිර්වාදයයි. බුදුදහම සමගම රැඳෙන්න.එය ඔබටත් රටටත් මිය ගිය පුතුටත් යහපතක්ම වෙිවි.තෙරැවන් සරණයි. දෙවිරැකවරණයි.
අපේ තරුණ දරුවො ගන්න මේවා හොද ආදර්ශ...ජය වේවා !සුපිරි .
ඔබතුමාගේ අහිංසක මනුස්සයන්ට කරන උදව් ඒ පිනේ බලයෙන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම හිත හොඳ ධාර්මිකව ජීවත් වෙන හොද මනුෂ්‍යයෙක් තෙරුවන් සරනයි ඔබ තුමාට ජයෙන් ජයම වේවා
නියම මනුස්සයෙක් මෙන්න මේවට තමයි brand කියන්නෙ තව කෙනෙක් ට ලේසියෙන් කොපි කරන්න බැරි. චරිත පට්ට 👍👍
අපේ මනුස්සයෙක් ඉහළට යාම අතිශය සතුටට කරුණක්..
ජීවත් වන තුරාත්,කවදා හෝ ජීවිතයෙන් ඉක්ම ගිය පසුවත්, ඔබ තුමාට සැනසීම ම අත්වේවා...ඔබ තුමාගේ සංවේදී හදවතට ආශීර්වාද ලැබේවා...ලැබේවා, ලැබේවා, ලැබේවා...
බිල්ඩින් එක හදපු අයටත් ස්තූති කරපු නියම මනුස්සයෙක් ❤
මිනිසුන්ට හරියන විට ධර්මය අමතක වෙනවා.ඒත් ඔබ තුමා බුදුරඡානන්වහන්සේ කීපවර සඳහන් කරමින් කථාකිරීම හරිම අගේයි.බුදුසරණයි ඔබතුමාට.
සර්ට තව උතුරන්න හරියන්න ඕනේ බුදුසරණයි ❤️ 🙏🙏💫❤🥰
තෙරැවන් සරනින් .දෙවි පිහිටින් ඔබ තුමා ට තව තවත් හරියන්න ඔනි.නිදුක් නිරෝගී වේවා .
පණ අදින අපේ රටට ජීවය දෙන්න පුලුවන් එකම නායකත්වය ඔබ පමණයි..
විනිල් මහත්තයගෙ නැතිවෙච්ච පුතා ඩිලාන් චතුරන්ග නිවන් සුව ලැබේවා. අපේ ගමේ හැමදාම ගරු කරන උතුම් මහත්මයෙක්. අපෙ ගමෙ විනිල් මහත්තයගෙ පොතක් නැති ගෙයක් නැතුව ඇති කොහෙවත්ම. වැඩිවැඩියෙන් හරියන්න ඕනි ඔබතුමාට දීර්ගායුශ❤❤
මෙතුමාගේ මෙම ව්‍යාපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා ❤🙏
විනිල් මහත්තයට තව තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඔිනි..🙏 අමාරි එක කිරියෙන් පැණියෙන් උතුරන්න ඔිනි❤
ඔබතුමාගෙ නිහතමානී මනුස්සකම ඔබතුමාගෙ මිලමුදල් වත්කම් වලටවඩා සත්තකින්ම වටිනවා
මෙවැනි දේශීය ව්‍යාපාරිකයන්ට තව තවත් ආශිර්වාදය වේවා❤❤
ඔබතුමා ට ඉක්මනින් පාර්ථනා බෝධියකින් උතුම් සද්ධර්මය අවබෝධ වේවා.පුතා ටත් එසේම වේවා.අලුත් පරපුරට පුතා ගෙ ජීවිතය ආදර්ශයක් වේවා
ඔබ තුමා කාලයක් පාසල් දරුවන්ට පොත් ලබාදුන් මමත් ඒ පොත් අරන් මාලුපාන් ගෙඩියි කිරි පැකට් එකයි කාලා ආපු දරුවෙක් ..අදටත් ඒ පොතක් මා ලග තියනවා..ඔබ තුමාට 🙏 🙏🙏
ඔබතුමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. ඔබතුමාට හරි යනවා කියන්නේ රටට හරි යනවා 🎉
අපේ රත්නපුරේ නිල් මැණික❤️
විනිල් මහත්තයට සුභ පැතුමි.ජයෙන් ජයවෙිවා.
පට්ටම නිහතමානි මනුස්සයෙක් ඒක කියන්න තේරෙන්නෙ නැ කොහොමද එහෙම වෙන්නෙ කියල ❤
🙏❤🙏❤🙏❤🙏❤🙏❤👍✌අපේ මේ පුංචි රටේ ඔබ තුමා වැණි නිහතමාණී ගුණ ගරුක කිසිම අහංකාර කමක් නැති ආගම දහමට ළැදි කොපමණ සැප සම්පත් ඇතත් පුංච්ම දුප්පත් මිනිසුන් ගැණ හිතණ අය අද අපේ රටේ හරිම අඩුයි මම අහළා තියෙන්නේ රජකාළේ සිටුවරු ගැණ ඒ අය දණට පිණට දුන් අය ඒ වගේම අපේ රටේ දණට පිණට දෙන ඔබ තුමත් මම දකිණ නිහතමාණී සිටුවරයෙක් ඔබ තුමාට එම පිණ ලැබුනෙත් පෙර බවයේ කළ පිං වළ බළමහිමය ඒ බවයේ ඔබ තුමාත් සිටුවරයෙක්ව ඉන්න ඇති ඒ බවයේ සිටුවරයෙක් ව හිටි බව ඔබ තුමත් නොදන්නවා ඇති ඒ බවය ඔබ තුමා දැක්කෙත් නෑ මම දැක්කෙත් නෑ ඒත් මේ බවයේ මම හැබහින්ම දකිනවා ඔබ තුමාව සිටුවරයෙක්ව ඉතින් ඔබ තුමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් වැඩි වැඩියෙන් ළැබෙන්න ඕණ ඒ මගේ හදවතින්ම කරණ ප්‍රාර්ථණා වයි මේ දළදා වහන්සේගේ අඩවියේ සිට 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
මගෙ ජීවිතේ මුණ ගැසූන සල්ලිකාරයන්ගෙන් නිහතමානීම උත්තමයෙක්.. තුරුණුවන්ගෙ බලයෙන් ඔබටත් ඔබේ පව්ලේ සියලුම දෙනාටන්මත් දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏
හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වදී. හොදම උදාහරණයක් විනිල් මහත්තයා. ❤️❤️
පාඩුව පස්සේ ගියොත් දුර්වල වෙනවා❤ජයවේවා ඔබතුමාට🙏💐
අපේ ඉස්කෝලෙට මෙතුම පොත් දුන්න..
ඔබ රට වෙනුවෙන් කරපු මේ ආයෝජනයට සමස්ථජාතියේම ප්‍රනාමය .. ඔබ තුමා දවසක මියයයි නමුත් මේ දේවල් රටට අනාගතයටත් ඩොලර් ගෙනත් දෙයි තවත් පරම්පරා ගාන්ක් ජීවත් වෙයි ... ස්තුතියි විනිල් මහත්මයා 🙏
මෙතුමාගේ සියලුම කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏
ඔබ .තුමා ගෙ.නිහතමානී .කම.ඉතාමත් .අගය.කරනවා ..ඔන්න .නියම..මැණිකක්.❤❤❤❤❤❤❤
Oba.thumaga.gamant.budu.saranai.ratath.gatheyata..loku.adambarayk.hoda.....hethak.athi.kamai.ada.inna.ayat.adarsayak.tharuna....paranparawa.adde.mansekath.wayaka.gewath.wanna..oba.thumaga.uga.paramparawa.nehath.kame.kama.thamai.hathuwa.gaya...
Wawa.budu.saranai.
හොද ආකල්ප තියන නිහතමානී මහත්මයෙක්, මමත් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගීව දිර්ගායුෂ ලබන්න කියලා
කහාවත්තෙ වැල්ලදුරේ ගැම්මක්
මන් කැමතිම රෝල් මොඩල් එකක් ඔබතුමා❤️
රත්නපුරෙ ❤ගැම්ම ❤තව හරියන්න ඔනි❤ විනිල් අංකල් ❤🎉
ආදරණීය වීනීල්.
බීයනොවන්න.
සතුටින් ඉන්න.ඉදිරියටම පාතබන්න.
අට ලෝ දහම ඔබව නීරන්තරයේන්ම රකීවී.
රටටම ආදර්ශයක්.
07.12.2024.
විනිල් මැණික් 🙏
තෙරුවන් සරණයි .
සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වේවා
So good to see a Sri Lankan man doing so well. I have met him long time ago with a American Kogan couple. Very humble man.❤
ඔබතුමා රටට මැණිකක්... ❤❤❤
දියුණුවෙන් දියුණුවට ම යන්න ලැබේවා
චිරන් ජයතු! ඔබතුමා ගේ සියලු කටයුතු තවතවත් සාර්ථක වේවා ! රත්නපුරේ ආඩම්බරයක් ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ! සුමන සමන් දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
තව තවත් දියුණු වෙවා ❤❤❤
මේ වගේ හොටෙල් එකක් නෙවෙයි මේ කතාව මීට අවුරුදු 15/20 කට විතර කලින් අහගන්න තිබුනා නම් පට්ට සුපිරි ...👍👍👍👍👍💎
Mata.mathakai.oba.thumaga.t.v.add.aka.kean.sadan.melak.gawann.venil.manek.keyala.dan.thami.oba.thumaga.sabahawAtama......gewath.una.bawa.panna....sathaya.gayagannwa.
හරිම ප්‍රියමනාප කෙනෙක් ❤
උතුරන්න හරියන්න ඕන, තෙරුවන් සරණයි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thank you verry mach විනිල් sir 🙏❤️💎💐
❤❤❤❤ආඩම්බරයි ඔබ තුමා ගැන..
විනිල් ලෝකෙටම එකයි❤
අඩම්බරයි අපිට අපෙ ගමට තෙරුවන් සරණයි ඔබ තුමාට
දිනෙන් දින දියුණු වේවා. ජයෙන් ජයම වේවා.
අන්තිමට කියපු ටික❤❤❤😮
Very nice genuine person! No wonder he’s successful. He’s still humble!
Kahawttha මැණික් kada ඉස්සර wadi wala innawa adari රත්නපුර apita පුදුම ආඩම්බරයක් ❤❤❤❤❤
දිරියෙන් ජයගත් ඔබ තුමාට 🙏🙏🙏🙏👣👣
Highly appreciate your effect and we are proud about you as a truly Sri Lankan ....! ❤ 🎉
නිහතමානීකම = විනිල් මහතා❤
Oba thuma Apa Mawbimata Mila nokala haki DIYAMANTHIYAK❤
Geergausha, Neerogee Suwa theruwane Arakshawa, Ashirwadayama dawasa purama noaduwama Labewa Labewa Labewa 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anna Minissu...Ape Rate Ape Dewal...Pita Rata Gihillada na...Sri Lankawema idagena..ape Rate..Viyaparayak ptan Gaththa eka...harima Sathutui❤❤❤
ජය වේවා ❤❤❤❤
Your done a very great work for our mother Land. Appreciated ❤❤❤
May God bless you
ඔබතුමාට ජයවේවා ❤️❤️❤️ බුදුසරණයි
Nice person
පොඩි මිනිස්සු ගැන හිතන එක නම් කියල වැඩක් නෑ... නියමයි මහත්තයො.. ඔයා .
උත්සාහවන්තයා ජයගනී , විනිල් මැණික් අධිපති තුමා ගේ ජීවිතය ආදර්ශයක් .ආශිර්වාද ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි ,දීර්ඝායුෂ ලැබේවා .
පින්වන්ත මනුස්සයෙක් ❤
Finally you present a brilliant project you’re compete amari Bangkok congratulations ❤❤
ජයෙන් ජයවේවා ඔබතුමාට❤
You great gentleman ❤. Go ahead. Good luck 💯🎉
Wow, nice person, Adambarai sir, kiyanna wachana nha, Budusaranai
Great example for young generation ❤
බස් එකෙ ජනේලෙන් හෝටලේ දකිනකොට නුපුරැදු කොලබ පුරැදු මනුස්සයෙක් ඉන්නව කියන හැගීම දැනෙනව❤
ආයුෂ බොහෝ වේවා❤❤❤
Well done mr. Vinil ❤❤
Absolutely you are great 👍wish you all the best.
ඔබ තුමාට ජය වෙවා 🙏🙏🙏🙏🙏
අපි ඇමරිකාවෙ ඉදන් බලන්නෙ මන් ඔබ ගාව වැඩ කරා . නියම මනුස්සෙයෙක්❤❤
සිංහල වියාපරකයෙක් සතුටුයි
සතුටුයි ජය වෙවා.
සිංහල බිස්නස්මන් කෙනෙක් ජයවේවා
ජය වේවා සර්
ඔබට දීර්ගායු වේවා
Oba thuma manikak❤❤❤
Congratulations ❤🙏🏻👏🏻👏🏻👏🏻
Budusaranai obathumata ❤
Winil...mahatma ..ta ..jayen..
ජය ma..වේවා