මොනරාගලින් මතු වුන පුංචි නුවර එළිය ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාව | Maragala Mountain | Monaragala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 188

  • @Dc-fo7wl
    @Dc-fo7wl ปีที่แล้ว +39

    මරගල කන්දෙ අපි මී ගස් පැළ දාහක් විතර දැනට අවුරුද්දකට විතර විතර කලින් හිටෙව්වා. 👌

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +13

    ඇත්තටම ලාංකිකයෙක් වශයෙන් අපි සතුටුවෙන්න ඕන අපේ රටේ මෙවැනි ස්වාභාවික පරිසරයක් තියෙන නිසා.ලෝකයේ අනිත් රටවල් වලට වඩා අපේ රටේ ⁣කොතරම් ස්වාභාවික සම්පත් තිබේද.එම ස්ථාන පෙන්වනවා වගේම එවා ආරක්ශා කරගන්නත් පුරවැසියන් වන අපගේ වගකීමක්,ස්තූතියි නයි fm මෙවැනි දේ පිලිබදව අප වෙත තොරැතුරැ රැගෙන එනවාට..❤❤

  • @TharinduM2541
    @TharinduM2541 ปีที่แล้ว +165

    මොනරගල කට්ටිය කෝ ගැම්මට 😚

    • @naifm
      @naifm  ปีที่แล้ว +5

    • @TharinduM2541
      @TharinduM2541 ปีที่แล้ว

      @@naifm 😚🌺

    • @Heartandart98
      @Heartandart98 ปีที่แล้ว +1

    • @isuruchamara8010
      @isuruchamara8010 ปีที่แล้ว +1

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +1

      මාරම වටින දුර්ලභ දැනුවත් කිරීමක්. ඔයාට බොහොම ස්තූතියි! සුභ දවසක් වේවා !

  • @harshanathilanka5532
    @harshanathilanka5532 ปีที่แล้ว +11

    බොහොම පිං බොහොම ස්තුතියි ..🙏 මගෙ හීනයක් ඔයා ඉශ්ට කරා මොණරාගල කියන්නෙ ලස්සන පැත්තක් කියලා දැන් හැමොම දැනගනිවි..🥺🥺❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +12

    දැකලා නැති දේවල් ගොඩක් දැක බලා ගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි 👍👍👍❤️❤️❤️🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋අපේ ලංකාව කොච්චර ලස්සන ද.ඒවා විනාශ කරන්නේ අපේම.අය තමා 😥😥

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සනයි කොච්චර ස්වභාවික සම්පත්ද අපට හිමි එත් කෝ මෙවට හිමි තැන හොරා කයි මින් ඉදිරියට 😊

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว +25

    ලංකාව කියන්නේ මාරම තැනක් රටේ කරුමේට හරි හමන් නායකයෝ නෑ😢

    • @Userapabc
      @Userapabc ปีที่แล้ว +4

      රට පින්වන්තයි, මිනිස්සුන්ගේ පව්කාරකමට හොද නායකයෙක් නැහැ

  • @Manith_sethshan
    @Manith_sethshan ปีที่แล้ว +25

    මොනරාගල ගැම්ම ❤️

    • @hdbrother5815
      @hdbrother5815 ปีที่แล้ว +1

      අවසාන ටිකේ ගැම්ම තියෙන්නේ අහන්න ආයෙ

    • @Manith_sethshan
      @Manith_sethshan ปีที่แล้ว +1

      ​@@hdbrother5815 ගලබැද්ද ගැනත් තියෙනවා.. අපේ ගම 😁😁

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +6

    නයෝ ඔයා නිසා ..ලන්කාවෙ නොදැක පු දේවල් දැකගන්න සැලැස්සුවාට බොහොමත් පින් ...සුබ ගමන්

  • @walawwa-5057
    @walawwa-5057 ปีที่แล้ว +11

    හැමදා මගේ ලංකාවේ අපි නොදන්න video ගේනවට ඔබතුමාලට ගොඩක් ස්තුතියි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එකක්.. ඔයාලා හැමදාමත් අපිට ගොඩක් වටිනා දේවල් අරන් එනවා... බොහොම ස්තූතියි

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @kandytv4639
    @kandytv4639 ปีที่แล้ว +6

    සුපිරි ....👍👍👍
    මොනරාගල අපිටත් ආඩම්බරයක් ....😀😀😀

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @onadeyakapen...2532
    @onadeyakapen...2532 ปีที่แล้ว +2

    මම ගියා ඔතනට .. සුපිරිම තැනක් ලස්සනයි ...

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +16

    අපේ මිනිස්සු නිවැරදි නිසාමයි මේ වගේ වටිනා තැන් අපිට අහිමි වෙන්නේ

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ඇත්ත

  • @colombodigital4526
    @colombodigital4526 ปีที่แล้ว +18

    මේ වගේ තැන ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම යුතුකමක්

    • @naifm
      @naifm  ปีที่แล้ว +1

  • @shashikamadushan5370
    @shashikamadushan5370 ปีที่แล้ว +4

    අපිත් මොනරාගල ..💪💪💪💪💪❤️❤️❤️

  • @bangalawa8368
    @bangalawa8368 ปีที่แล้ว +7

    අයේ ඉතින් කියන්න වචන නෑ සුපිරි වීඩියෝ එක

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @colombolotustower1775
    @colombolotustower1775 ปีที่แล้ว +4

    බොහොම ආඩම්බර අපේ ලංකාව ගැන... හැබැයි අන්තිම ටික අහද්දි ගොඩක් දුක හිතුණා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 ปีที่แล้ว +17

    අපේ රට කොයිතරම් ලස්සනද ♥️🌼

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +4

    හරිම ලස්සන පැත්තක්

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @Pancha_FF77
    @Pancha_FF77 ปีที่แล้ว +5

    මොනරාගල ගැම්මක්😎🥰

  • @blackheart123-n6r
    @blackheart123-n6r ปีที่แล้ว +3

    මමත් මොණරාගල❤

  • @chapa22sewwandi36
    @chapa22sewwandi36 ปีที่แล้ว +1

    gammak thamai ithin,,,,mamath monaragala,,,,,,❤ apith jilon lagama thamai ithin,,,,,e ena wathura para nam marama cool,,❤️niyamai,,,

  • @nirmanAbishek
    @nirmanAbishek 2 หลายเดือนก่อน

    Ape game ⛰🏞😍😎🤗 adareyi monaragala siyambalanduwa 🥰 ape predeshaye oyata vadiya thavath sagavichcha vishesa sundara sancharaka than godak thiyenava

  • @manjuladamayanthi7575
    @manjuladamayanthi7575 ปีที่แล้ว +1

    Me kathawa ඇත්ත kanda uda නුවරඑළිය වගේමයි නුවරඑළිය හැදෙන hanadema hadenawa

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වැඩසටහනක් .ඒ එක්කම සුපිරියි සුපිරියි කිය කිය නොඉද (අම්මා මැරුනත් ඒකටත් සුපිරියි කියන පරම්පරාවක් දැන් ඉන්නේ) එය රැකගැනීමට ප්‍රදේශවාසීන්ට ලොකු වගකීමක් තියෙනවා.

  • @Nevindu_Ilushan
    @Nevindu_Ilushan 8 หลายเดือนก่อน

    මොනරාගල කියන්නේ සුපිරිම නගරක්. මොනරාගලට ගොඩක් ආදරෙයි ❤

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc ปีที่แล้ว +1

    Sthuthiy obata. Harima lassana gamak.😊❤

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +4

    සොබාදහම දායාද කල මෙි සුන්දර පිංබර රට යමි මතු දිනක ලෝකය ඉදිරියේ බැබලේවා

  • @rathnayakaguruge3010
    @rathnayakaguruge3010 6 หลายเดือนก่อน

    Thank you mama inna dosthrikketa oya tharam vatianakamk dunnat❤❤❤❤

  • @niroshanindika3879
    @niroshanindika3879 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤❤

  • @kasungunathilaka3598
    @kasungunathilaka3598 ปีที่แล้ว +1

    කොහොමද මොනරාගල ගැම්ම 💪💪💪

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว

    නියමයි බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +3

    Beautiful ❤️❤️❤️

  • @rathnayakaguruge3010
    @rathnayakaguruge3010 6 หลายเดือนก่อน

    Gammak yakow math monaragala mage yaluva madulle bm😊❤

  • @slmasterboy31
    @slmasterboy31 ปีที่แล้ว +2

    1M යමු ඉක්මනට 🎉❤

  • @ashenapsara5540
    @ashenapsara5540 หลายเดือนก่อน

    මගේ ගම ❤..

  • @sudeshkrishantha5311
    @sudeshkrishantha5311 ปีที่แล้ว +3

    මගෙ අච්ච්ගෙ පුංචි ගෙත් තියෙන්නෙ ජිලොන් කන්දෙ ❤️

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +1

    Thank you very much for this information

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @janithshamendra7651
    @janithshamendra7651 ปีที่แล้ว +2

    මොනරාගල 🤘❤

  • @t.klepardtv4860
    @t.klepardtv4860 ปีที่แล้ว +1

    අයියෙ,වලස්මුල්ලෙ තියෙන රම්මලේකන්ද ගැන වීඩියෝ එකක් කරන්න.වළගම්බා රජ්ජුරුවෝ සේනා සංවිධානය කරපු ස්ථානයක්.ඒක ගැන තොරතුරු හොයලා ගේන්න.ඒක ගොඩක් වටිනවා.ඒ කන්ද තියෙන පැත්තට ගියාම හරියට උඩරට කදු වගේ ලස්සනට තියෙනවා.

  • @g3production699
    @g3production699 ปีที่แล้ว +3

    Appreciate your effort .Excellent

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +4

    It is our duty to protect this valiuble environmental area from distraction from hen unworented activity.

  • @-thunmulla4729
    @-thunmulla4729 ปีที่แล้ว +5

    මොනරාගල මෙහෙම තැනක් තියෙනවා කියලා මං අදමයි ඇහුවේ

    • @naifm
      @naifm  ปีที่แล้ว

      ehemda

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 10 หลายเดือนก่อน

    Ape gama😊😊😊😊

  • @ලෝකයසහලෝකයෝ-ල4ව
    @ලෝකයසහලෝකයෝ-ල4ව ปีที่แล้ว +4

    මොනරාගල පුංචි නුවරඑළිය

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @bhawanthapramodhya1711
    @bhawanthapramodhya1711 ปีที่แล้ว +1

    1M ඔන්න මෙන්න ❤😊

  • @nikithathenuka4942
    @nikithathenuka4942 ปีที่แล้ว +1

    ගම💚

  • @dineshikaa5229
    @dineshikaa5229 ปีที่แล้ว

    Supere mama monaragala padencewala 17 adatama danagatita. Oyalata pin

  • @udayadulaj6272
    @udayadulaj6272 ปีที่แล้ว +2

    Tnx ❤️

  • @nwrnoxgaming6134
    @nwrnoxgaming6134 ปีที่แล้ว +3

    Nice

  • @Sampath-zi7lv
    @Sampath-zi7lv ปีที่แล้ว

    ආඩම්බරයි අපේ රට ගැන.එත් පයිනස් ගස් තමයි අවුල

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +1

    Suppa voice ...south korea api

  • @Nvs190
    @Nvs190 ปีที่แล้ว +2

    මේ විඩීයෝ එක ඇත්තටම වටිනවා මොනරාගල ගැන හැමෝටම දැනගන්න. ❤️

  • @chutidoni4300
    @chutidoni4300 ปีที่แล้ว

    වැල්ලවායේ මම ❤️‍🔥

  • @arunalu5202
    @arunalu5202 ปีที่แล้ว +4

    කොච්චර ලස්සනද පැත්තක්ද මේ

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @Admireable1294
    @Admireable1294 ปีที่แล้ว +2

    Gammenma Oka raka ganna ona

  • @KavinduDisanayaka-pp1ez
    @KavinduDisanayaka-pp1ez ปีที่แล้ว +1

    ඇත්තටම නුවර ගීයා වගෙ තමයි පුලුවන් නම් එන්න

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +5

    මෙයාගේ ලස්සන තැන් ආරක්ෂා කරගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ camping කරන්න ගිහිල්ලත් විනාශ කරනවා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว

    අපිත් මොණරාගල 😊

  • @rathnayakasuraj2670
    @rathnayakasuraj2670 ปีที่แล้ว +1

    අපි නම් ගිහින් තියෙනවා.

  • @pandukumaraya5019
    @pandukumaraya5019 ปีที่แล้ว +2

    සීත වනය ලගදිම මතුවෙන්නයි යන්නේ. අතිතය වර්තමානයට ගලපමුනේද? කොහොමද ස්වභාව ධර්මයේ ආශ්චර්යය.....

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว +2

    👌🤗❤️

  • @t.klepardtv4860
    @t.klepardtv4860 ปีที่แล้ว +2

    අය්යෙ,සුගලා දේවි හැංගිලා හිටියෙ වලස්මුල්ලෙ රන්වල පන්සලේ.

  • @niroshaninimali2141
    @niroshaninimali2141 ปีที่แล้ว

    Mamath monaragala..👆

  • @nawaloka4123
    @nawaloka4123 ปีที่แล้ว +6

    බලන්න අපේ මේ රට කොච්චර සුන්දරද කියලා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @travelgrani
    @travelgrani ปีที่แล้ว +3

    මොණරාගල කට්ටිය කෝ

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 ปีที่แล้ว +2

    Mama danna tharamin monaragala desha guna dekak tiyanawa.aka pattak sisilai.ani patta rasnei

  • @srilanka2596
    @srilanka2596 ปีที่แล้ว

    Thanks

  • @dahamisansala2193
    @dahamisansala2193 ปีที่แล้ว +2

    👍👍👍

  • @ccry01
    @ccry01 ปีที่แล้ว +5

    බුත්තලත් පෙන්නනවා නේද වීඩියෝ එකේ 🌝💖බුත්තල අපි

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music ปีที่แล้ว

    හොද වෙලාවට මොනරාගලම ඉපදුනෙ

  • @nuwanliyanage4055
    @nuwanliyanage4055 ปีที่แล้ว

    Gahak kapanawa wenuwata eka gahak kadu pamula sitawannA puluwannam. Mhe rata paradisiyak unata eka nodanna gawa ralak wage api..

  • @HESHAN_kasu
    @HESHAN_kasu ปีที่แล้ว

    පුළුවන් නම් ඊළග වීඩියෝ එක මොණරාගල මුතුකණ්ඩිය ජලාශය ගැන කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්

  • @lalithakumari4132
    @lalithakumari4132 ปีที่แล้ว +6

    මෙය සතයයි . ලස්සන කදුවැටියකි.

  • @ThanujaDilani-om4vq
    @ThanujaDilani-om4vq 5 หลายเดือนก่อน +1

    මේ ඉන්නේ කට්ටිය❤❤

  • @buwanekakohona1223
    @buwanekakohona1223 ปีที่แล้ว +1

    This is very important area, and should protect as it was how in 19th century. Secret guard parties from Armed forces must do something in the dance to catch jungle robbers and give severe punishments, . Gem miners too do damaging, timber collectors do deforestation, etc. Definitely big shots of government are backing all above culprits.

  • @manything9282
    @manything9282 ปีที่แล้ว +3

    ❤️‍🔥

  • @rasikajeewani9241
    @rasikajeewani9241 ปีที่แล้ว

    Ammo hithagannath ba

  • @laksirikumara9878
    @laksirikumara9878 ปีที่แล้ว +2

    මේ කන්දේ මැදක තමයි තවමත් පාර්ලිමේන්තු ඉන්න එක් දේශපාලනකයකු තමන්ගේ නිවසක් හදාගත්තේ.

    • @thakshilanayani5633
      @thakshilanayani5633 ปีที่แล้ว +2

      නමත් කිව්වනම් හරි.
      රාජපක්ෂ කෙනෙක්.😏😏😏

    • @laksirikumara9878
      @laksirikumara9878 ปีที่แล้ว +2

      ශෂීන්ද්‍ර තමයි වෙන කෙනක් නෙවෙයි

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว +1

    Mamath.monaragala eth oyajelonkandatha gehen naha 😢😢😢

  • @sumanapathiranage61
    @sumanapathiranage61 ปีที่แล้ว +1

    ❤🙏

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +2

    💪💪💪👍👍👍

  • @dil9497
    @dil9497 ปีที่แล้ว +2

    😌❤️💪

  • @HESHAN_kasu
    @HESHAN_kasu ปีที่แล้ว

    අපෙ පැත්ත තමයි ඉතිං

  • @nadeekakumari9615
    @nadeekakumari9615 ปีที่แล้ว +1

    Sobadahamata adare karannna anagatha parapurata uganwamu

  • @t.r.mchandrasiri990
    @t.r.mchandrasiri990 ปีที่แล้ว +1

    Apith Monaragala

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 ปีที่แล้ว +1

    KAWUDE MEEHARAKEK PAINES GAS HITEWELA THIYENNE PAINES WELETA PASE HODAGENA
    YANEWA JALE ULPATH VINASE WENEWA

  • @rubicgaweshakalk
    @rubicgaweshakalk 9 หลายเดือนก่อน

    NAI FM ALUTH VIDEO EKAK DAANNAKOO....

  • @priyankanirmali587
    @priyankanirmali587 ปีที่แล้ว +1

    Math 7 wasare idde me kanda nagala tibenwa mehei kudalloth innawa thorathuru atthai

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 ปีที่แล้ว +1

    යනවනම් පැලයක් දෙකක් අරන් ගිහින් හිටවලා එන්න

  • @chathuraalwis5679
    @chathuraalwis5679 ปีที่แล้ว +3

    බලන්න අපේ රට කොච්චර ලස්සනද කියලා

    • @naifm
      @naifm  ปีที่แล้ว

  • @adithyasupeshala7921
    @adithyasupeshala7921 ปีที่แล้ว +1

    පුංචි නුවරඑළිය දෙනියාය නෙවෙයි ද

  • @kusumarambewatta7483
    @kusumarambewatta7483 ปีที่แล้ว +1

    Finas wagawa ien karala ape ratata ha pradesayata awenika gas hitawanna baladaringe es erunoth jala ulpath nosidevi

  • @SL.Sippiya
    @SL.Sippiya ปีที่แล้ว

    මොනරාගල කොහෙද බොල රස්නේ

  • @bbdndjdkd
    @bbdndjdkd 7 หลายเดือนก่อน

    ekata loku hethuwak thiyanawa athitheth ekk sambanda

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +1

    තියෙන තියෙන හැමලස්සන තැනක්ම එලිකරකරකර හෝටල් නොගහනවනම් හොදයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    නයෝට විතරයි මෙිවා මුන ගැහෙන්නේ