As Mr. Manjula stated, NPP has to think about General Election seriously. It's not advisable to go for General election hurriedly, because there are millions of people cast their votes against NPP. They won't change their minds within a short period of time to support NPP at the General election.
@@express6468 There should be more than 400,000 of votes outside the country for NPP. Last 3 years many people left the country and the majority will be NPP votes. Personally, In my family, 3 votes are out of the country including me. This means Anura Kumara Dissanayake our 9th Executive President, already got 5,600,000 lacks. But with 400,000 lacks of votes from Outside the country, It is easily 6,000,000.
සිරසට ස්තූතිවන්ත වෙන්න ඕන.ඔයාලගෙ සටන වැඩසටහනින් පසුව ගොඩක් අය අනුර කුමාර දිසානායක මහත්මයා ගැන හොද අවබෝධයක් ලබා ගත්තා. ඒකත් එතුමාගෙ මේ ජයට එක් හේතුවක්❤ ඔබලාගෙ අපක්ශපාතී මාද්‍යකරණයට ගෞරව කරනවා❤
ඒක සම්පූර්න ඇත්ත මමත් එකගයි❤
අනිවාරෙන්ම එකඟයි. මමත් ඉවර වෙනකන්ම බැලුවා එක දිගට පාන්දර 1.30 වෙනකන්ම. චන්දෙ නොදී ඉන්න හිටපු ගොඩක් දෙනෙක්ට ලොකු පැහැදීමක් ඇති උනා.
අසෝක ඩයස්, ඔබතුමා පසුගිය කාලය තුලදී මධ්‍යස්ථව මෙම වැඩසටහන පවත්වාගෙන ගිය ආකාරය ගැන ස්තූතියි.
රටේ දියුණුව උදෙසාම එය තවදුරටත් කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි. ඒ සදහා ඔබට අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
ස්තුතියි දිරිගැන්වීමට.
පුනරුද යුගයට ඹබ නාලිකාවේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය කරුණක්.. අපි ඹක්කොම එකතුවෙලා මේ රට ලස්සන දේශයක් බවට පරිවර්තනය කරමු!. නූගත් බලකායට එරෙහිව බුද්ධිමතුන් සිය බලය තහවුරු කරගත් එතිහාසික ජයග්‍රහණයක්.... ජයවේවා
සිරසට ස්තුති. සමානාත්මතාවය දන්න එකම චැනල් එක. ❤❤❤
Great discussion
සිරස,සියත විතරයි මධ්‍යස්ත මතයක් දරමින් අදහස් ඉදිරිපත් කරේ.
සිරස යුගයේ අවශ්‍ය තාවය තෙරුම්ගත් සාධාරණ මාධ්‍ය බවිතයක් සමජ ගත කල යුක්ති යුත්ත ප්‍ර්‍රයත්නයට ස්තුතිය පලකරමි ඔබ ආයතනයේ සියලු දෙන ට යහපතක් ම වෙවා❤❤❤
මම ගොඩක් කැමති මාද්‍ය වේදියෙක් අසෝක ඩයස් මහතා 👍
ඉතාම වැදගත් සාක්ඡාවක්❤
Sirasa TV ❤️❤️❤️❤️❤️🙏
Eya sirasa tamai baluwa niyameta Kala.....adarey sirasa ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
♥️🔥💯👏🇱🇰
Sirasa,Tv,🌹🌹🌹♥️♥️♥️
👍👍👍👍👍👍👍👍👍👍
Demonstrated political environment 🎉🎉🎉🙏🏽🙏🏽🙏🏽🙏🏽
This policy to be maintained forever
Victory to NPP 2024.... AKD ❤
මනාප අර්ථය යොමුවන්නෙ සාපෙක්ෂ තාවයයි. අද දවසෙ යතාර්ථය උනෙ කැමති- අකමැති පැහැදිලි තොරාගැනීමක් . එවන් තත්වයක් තුල මනාපය ගැලපුනෙ නැහැ.
ඩයස් මහතා ජනගත කරන කාරණය ඉතාමත් භයානකයි. ඔය දෙවෙනි මනාපය වහාම අවලංගු කල යුතුයි. හොරුන්ට එකතුවෙන්න ඉඩ නොදිය යුතුයි.
Live eka dandooo
😂😂 සමනලයෙක්
First comment
BBC නම් කියන්නෙ President elect is elected against corruption
රටෙ කිසිම වෙනසක් සිදු වෙනනෙ නැහැ. ජනතාව කබලෙන් ලිපට .
😂😂pala kallathoniya yanna .
Ape awunge gathiyak thamai monawahari karannth issara be kiyagaththa gaman.
Obha thuma tharaha Ganna epa. Nawa naayakathwayata weda karanna sahayogaya dhenna one. Negetive wenna hondha nehe.
As Mr. Manjula stated,
NPP has to think about General Election seriously.
It's not advisable to go for General election hurriedly, because there are millions of people cast their votes against NPP.
They won't change their minds within a short period of time to support NPP at the General election.
ඔව් ඓතිහාසික තමයි. මොකද ඉතිහාසයේ පලවෙනි වරට බහුතර ජනමතය නැති ජනාධිපතිවරයෙක් පහළවී තිබෙනවා. රනිල්ගේ කුමන්ත්‍රණය නිසා ජනාදිපතිකම ලැබුනා විනා ජනතා කැමැත්ත නිසා ලැබුන බලයක් නොවෙයි. වෙනත් රටවල නම් මෙවැනි අවස්ථාවල ජන්දයේ දෙවෙනි වටයක් පවත්වා නියම ජනමතය උරගා බලනවා.
තමන්ට පිරිසිදු සුජාත බහුතර ජනමතයක් නොමැති බව නව ජනාධිපතිවරයා, ඔහුගේ කණ්ඩායම සම ඔවුන්ගේ අනුගාමිකයින් විසින් සිහියේ තබාගත යුතු අතර ජනතාව අපේක්ෂාකරන ආකාරයට ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල වෙනස් කිරීමට ඔවුන් නම්‍යශීලී විය යුතුයි.
ඔයා රටේ ආන්ඩුක්‍රම් වයවස්ථාවයි රටේ මැතිවරණ නීතියයි අභියෝගයට ලක්කරනවද 🙄..මෙච්චර කාලයක් මේ රටේ තිබුන මැතිවරණවල හැමදාම මනාප බෙදිලා ගියේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර..මේ වතාවෙ තුනට බෙදුනා දැක්කෙ නැද්..එතකොට 50% එන්න තියෙන ප්‍රතිශතය කොහොමත් අඩුයි කියලා තේරෙන්නෙ නැද්ද කලින් තිබුන මැතිවරණ එක්ක මේ මැතිවරණය සන්සන්දනය කරන්න බෑ ඒ නිසා...වෙනදට දෙකට බෙදාගෙන දෙන්නෙක් කැව කෑම එකක් මේ වතාවෙ තුනට බෙදුනා වගේ..එතකොට කෙලින්ම එක්කෙනෙක්ට බාගයක් එනව අඩුයි..අනික මතකතියාගන්න සමස්ත ප්‍රතිපලය තුල 55%ක් ප්‍රතිශතය තියෙනවා..ඒක තමයි සමස්ත ප්‍රතිශතය..
@@AchiniPerera-o6sඔව් අනිත් කාරනාව තමා මෙතන තුන්කොන් සටනක් තිබිලත් අනුර ලක්ශ 12.5කින් ඉස්සරහින් හිටපු එක තමා විශිශ්ඨයි කියන්නේ. චන්ද බෙදෙනකොට සාමාන්‍යයෙන් වෙන්නේ මුල් තැනට එන කෙනා දිනින්නේ පොඩි ගැප් එකකින්. ඒත් මෙතන එහෙම නෑ ලොකු ගානක ගැප් එකකින් දිනින්නේ. ඒකම විශිශ්ඨයි
@@express6468 There should be more than 400,000 of votes outside the country for NPP. Last 3 years many people left the country and the majority will be NPP votes. Personally, In my family, 3 votes are out of the country including me. This means Anura Kumara Dissanayake our 9th Executive President, already got 5,600,000 lacks. But with 400,000 lacks of votes from Outside the country, It is easily 6,000,000.
@@nimanikandegama7394 yes definitely