කනු පෙරලපු අලි පාරේ දන්සැල් දෙන බෝසත්තු | The wild Elephant waiting for food | බුත්තල අලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Wildlife Documentry|බුත්තල කතරගම පාරේ අලිමිනිස් ක්‍රියාකාරකම් සොයා යන වාර්තා වැඩසටහන් මාලාවේ තෙතෙන්න.
    #secretsofnature #Wildlife#srilanka
    Elephant Waiting for Food | An Exclusive Video
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 68

  • @asankadeepal7804
    @asankadeepal7804 ปีที่แล้ว +8

    ලස්සන වැඩසටහනක්, හරිම ආසවෙන් බලන්නෙ.❤️🇱🇰

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +9

    අනේ ඇත්තමයි තමන්ගෙ සතුට වෙනුවෙන් මේ අහින්සකයින්ගෙ ජීවිත බිලි දෙනව නේද කියල හිතන්න සතෙක්ට තරම්වත් මොලයක් නැති මිනිස්සු.

  • @nimaliiresha7030
    @nimaliiresha7030 ปีที่แล้ว +5

    පිට පලාත්වලින් යන මිනිස්සු කන්න දීල යයි...වන අලිත් නිකන් ඉදල කන්න හුරු උනාම දුක් විදින්න වෙන්නෙ ඒ පලාතෙ අහිංසක මනුස්සයො....හිරිහැරයක් වෙන්න එපා කාටවත් .තෙරුවන් සරණයි ..

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +7

    අනුරාද මහත්මයා අපි නොසිතන නොදන්නා බොහෝ දේ ගොනුකොට ඔබ අපේ ඇස් මානෙ තබනව අපි හරිම ආසාවෙ අහනව බලනව ස්තූති🙏❣️🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +6

    මගෙ මිහිකත මොනතරම් සුන්දරයි ද ❤❤❤❤ සියළු සතුන් සුරැකේවා තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว +2

    දිගටම කරන්න.ආසාවෙන් බලන්නෙ.පරිසරය සහ විමර්ශන සමබරයි.කථනය ප්‍රිය උපදවනවා.ජයවේවා ❤️👍

  • @Ruwanann
    @Ruwanann ปีที่แล้ว +4

    සුපිරි

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +1

    හරිම වදගත් විනොදය වගෙම ගුරැහුරැකම ඉතා අගෙයි👍👍👍❤❤❤🙏

  • @bryonyedwards3415
    @bryonyedwards3415 ปีที่แล้ว +5

    Good job. Superb presentation.

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +4

    Great job...

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +5

    කොච්චර දැනුවත් කලත් වැඩක් නෑ මහත්තයෝ අපේ මිනිස්සුන්ට... කරන්නෙම ඒක.. ඔබ තුමාට බුදුසරණයි 🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว +2

      Harema lassanay

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +2

      නමුත් අපි තවදුරටත් දැනුම්වත් කරමු.අහන දවසක් එයි.🙏❤️

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +2

    සොබාදහමේ අසිරිය ශෝබමාණයි..
    නා , නාවිධ මිනිසුන්ගේ නානප්‍රකාර ගති පැවතුම් තියෙන්නේ .. හිතන්න බොහෝ දේවල් ඉතිරි කරලා මේ මිනිසුන් පියාඹා යන්නේ ... පැහැදිලි කිරීම ඉතාමත් අනර්ඝයි .. බොහොම ස්තුති ඔබ තුමන්ට .. හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @kusumalathalekamalage6721
    @kusumalathalekamalage6721 ปีที่แล้ว +2

    ඔබ‍ට ගොඩක් ස්තුතිi මේ wage vedio dana එකට 🌹🌹

  • @nisalrathnayaka697
    @nisalrathnayaka697 ปีที่แล้ว +2

    lassana wedasatahanak😇 ewagema jewethetath padam bohomayak igena gaththa❤ bohoma isthuthi😍💝

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +4

    සබ්බේ සත්ථා භවන්තු සූඛි සත්ථා
    සියලු සත්වයන් සුවපත් වෙත්වා

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    සම්පුර්ණයෙන් ඇත්තමයි කිවුවෙ තමන් ගැන පමනක් හිතන් ඉන්න සාමජයක් හරිම කනගාටුදායක කරුණක් තෙරුවන් සරණියි විඩියෝ එකට

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +1

    මගේ මව් බිම ආරක්ශා වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +4

    Good job ..

  • @warunadissanayake
    @warunadissanayake ปีที่แล้ว

    හරිම කරදරයක් මේ සතා

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @damiduprabath8398
    @damiduprabath8398 ปีที่แล้ว +1

    සමහරක් විට මම ගියත් ඔය විදිහට කෑම දෙයි.. ඒත් මම දැන් දැනගත්ත අපි ඒ කරන්නෙ වරදක් කියල. අපි ඒ කරන වරද සතුන්ගෙ ජිවිතේට අවදානමක් කියල.. ඉතින් කවදවත් මගෙ අතින් ඒ වරද සිදු නොවේවි. මේ දේවල් දැකල අහල එක මනුස්සයෙක් හරි වෙනස් වෙනවන්ම් අනුරාද මහත්තය ඔයාට ගොඩක් පින්❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      සතුටුයි ඔබේ හැසිරීම් නිවැරදි ව පෙළ ගස්වා ගත්තා ට.කොහොම හරි හැකි පමණ නිවැරදි වෙමු.ජීවිතය සොයා දෙමු. ❤️🙏❤️

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว +2

    Obata jaya 🙏. esthuthi.

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️🌹

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +1

    Niyami

  • @RS-lm1cz
    @RS-lm1cz ปีที่แล้ว +3

    🐘❤🐒❤

  • @thilinabandara365
    @thilinabandara365 ปีที่แล้ว +2

    horton plains koti gena videos ekak karantako

  • @aruns90
    @aruns90 ปีที่แล้ว +2

    🌹🌹🥰🥰

  • @samranasinghe8002
    @samranasinghe8002 ปีที่แล้ว +3

    Hello Anuradha, I have emailed you today. Can you please respond. Thanks.

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka ปีที่แล้ว +2

    🌿❤

  • @tiktokathal6717
    @tiktokathal6717 ปีที่แล้ว +2

    Video akaa anakal hitiye balagena

  • @nishanthapradeep8670
    @nishanthapradeep8670 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @malindamadusanka6848
    @malindamadusanka6848 ปีที่แล้ว +1

    😍

  • @indikaranasinghe3439
    @indikaranasinghe3439 ปีที่แล้ว

    super

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +1

    සොබාදහම හරිවිදිහට සුරකිමු . මෙවැනි මෝඩ වැරදි කරන්න එපා. වැරදි කරන්නෙ මිනිස්සුමයි. ඔබගේ කාර්‍යය විශිෂ්ඨයි අනුරාධ .

  • @dhananjinethara41
    @dhananjinethara41 ปีที่แล้ว +1

    මේවා දකිද්දි අනේ මංදා...මගෙ ලංකා කොච්චර සුන්දරද ලස්සනද.... කොච්චර මිල මුදල් තිබ්බත් මේ රටේ ඉන්නත් පිනක් තියෙන්න ඕන....

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว +1

    🙏🙏❤❤❤❤❤👍

  • @damithkaushalya
    @damithkaushalya ปีที่แล้ว +1

    Minissu patta modai kiyala terenawa meke kotas 3ma beluwain passe.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +1

    වන්දනා වල යන මිනිස්සු සත්තුන්ට කන්න දුන්නාට කමක් නෑ ඒක ලොකු පිනක් ඒ උනාට ඒ පැති වල මිනිස්සු ඒකෙන් ගොඩාක් පිඩා විදිනවා ඇති ..ඒ ගැනත් හිතන්න

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +1

    අලි ඇතුන් හදන අය ලගටත් ගිහින්
    විඩියෝ වක් කරන්න
    ඒ සතුන් ආදරෙන් රැකබලා ගන්න වාද
    වද හිංසාවලට ලක් කරනවාද
    මෙ ගැනත් නිතර මාධ්‍ය විසින් ජනතාව දැනුවත් කරන්න
    ඔබට බොහෝ පින්
    තෙරුවන් සරණයි

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +1

    හරි පාලකයෝ ඉන්න .මොලේ තියෙන නිලාධාරින් ඉන්න රටක් උනානම්..ඔය සත්තුත් ලස්සනට ජීවත් වෙනවා මිනිස්සුත් ජීවත් වෙනවා🥲🥲

  • @chandanawijenarayana4077
    @chandanawijenarayana4077 ปีที่แล้ว +2

    Wedagath paniwida resak thiyanwa .therugatha heki minisun sitiyoth

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +3

    අලින්ට ඔවුන්ගේ ජාන ගත ආහාර හොයාගන්න බැරුවත් ඇති ... ඔවුගේ අලි මන්කඩවල් අහුරලා freeway/highway හදලා, මිනිස්සු කැලෑ එලි කරලා ගෙවල් හදලා ... හිගා කනවා ඇරෙන්න වෙන මොනවානම් කරන්නද?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒකත් ඇත්ත . ඒත් සතුන්ට අන්තරාදායකයි මේ වැඩ.

  • @chulieperera1054
    @chulieperera1054 ปีที่แล้ว +2

    Sathunge jevitha anathuree damana Moda menis sattu

  • @yellowrose8312
    @yellowrose8312 ปีที่แล้ว +1

    Me kalakanni sudu gani ape saththu tikawa wanasala giya. Me patta ganita gu molayak thiyenne.ahinsaka saththu tikawa billata dena wadakne kare.

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    ❤🙏අනුරාධ සර් මට දෙයක් දැන ගන්න ඕනි 🙏, මම ඉන්නේ රට, ඉතින් පාරේ ඉන්න පුසන්ට මම කන්න දෙනෝ, මුලින් කීපදෙනෙක්, එත් දැන් 36 ඉන්නවා මම ත් මුලින් කරේ වැරද්දක් නේද?
    කුසගිනි හැමෝටම දැනෙවා ඒ නිසා තමයි ඒ වැඩේ කරේ
    දැන් ඒ අය මම කන්න දෙන කම් බලන් ඉන්නේ,,, මේ අය හොයා ගෙන කන්න දැන් කම්මැලි වෙලා ,, හිතන් ඉන්නේ ලගදීම එන්න මව් බිමට 🤔එත් එතකොට මේ අසරන සතුන්ට කෑම හොයා ගෙන කන්න හැකි වේද?? කියා නොදනිමි 😭
    මේ ප්‍රශ්නය නිසා ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ 🙏🤗ඔබ
    වරදවා නොගෙන උත්තරයක් බලාපොරොත්තු වෙම් 🙏
    ඔබ‍ට යහපතක්‌ම වේවා 🙏❤

  • @m.a.gayansampath4848
    @m.a.gayansampath4848 ปีที่แล้ว +1

    Ape thaththath wild life department eke 25 years service ekak thiyenawa 2008 retire unee . godaak bihisuna athdakeem thiyena kenek . retire unata passeth ayeth wildlife eke weda walata enna kiuwa . rupawahiniyee programe ekakath issara indiyaa . puluwannam hamuwela loku addakeem gana danaganna. honda wedasatahanak jayawewaa

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +1

    අයියේ මේ නමට වඩා හොදයි සොබාදාර ලස්සනයි මම පරණ වීඩියෝ රිවයින් කර කර බලනවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    වගුවේ එන වේගෙන් වාහන කිසිම වගකීමක් නැ මිනිස්සු

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว

    හිස්වැසුම හොදට හේදුවා කිව්වා නේද.නෑවද ඹයා.පෙරලපු කණුව ගාව ඉන්නකොට කෑම එහෙම දාගෙන ගියේ නැද්ද පොඩි අලි පැටියෙක් කියලා.අලියා ගැන කියනකොට හිතුනේ අලිත් පඩ ෂෝ කාරයෝ කියලා.ලංකාවේ සම-හරක්😊අන්තිමයි.ගොන් පාට්මයි තියෙන්නේ.මා හැමදාම කියන්නේ සත්තුන්ව හිගා කන්න පුරුදු කරන්න එපා කියලා ❤

  • @nadilishara5068
    @nadilishara5068 ปีที่แล้ว +1

    Meyala yana wahane nisai ali duwanne wanajiwi eke aya enne okene..

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +1

    Parisarayata, wanajiwinta, manussayanta adare karana apita waradina then thamai me. eyalath sathunta adare nisa ashawata nathara wenna ethi. siyalla sidhuwanne swabhadahamata anuwai kiyala hitha hadaganna wenawa.

  • @user-mm3wh1cn3h
    @user-mm3wh1cn3h 11 หลายเดือนก่อน +1

    ඔච්චර කන්ඩ ඉල්ලන අලින්ට ත් දන්සලක් දෙන්ඩකෝ පව්

  • @roshanthilakarathne147
    @roshanthilakarathne147 ปีที่แล้ว +2

    Ai mewata mokut kriyamargayk nadda....

  • @niroshaniluu9476
    @niroshaniluu9476 ปีที่แล้ว +1

    B s අය්ය oyat

  • @lakshan9133
    @lakshan9133 ปีที่แล้ว +1

    එලිපන්ට් ඩයරි වැඩ සටහන කරන් නැද්ද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      කටනවා.නොබෝ කලකින් ඇරඹිය හැකි යි.❤️🙏

  • @mrsing5685
    @mrsing5685 ปีที่แล้ว +1

    Ehemat na minissuntat dan satek balanna na

  • @vipulkothalawala2766
    @vipulkothalawala2766 ปีที่แล้ว +2

    මම මේ කියදේට ඔබ අමනාප නෙවෙයි කියා මම සිතනවා.ඔබ මම කියන දේට එකග නිසා. වන සතුන් වගේම ම්නිස් ජිවිත වටිනව හා ඔවුන් සබැදි සැම⁣ දෙකක්ම වටිනව,ඒ නිසා ඔබ. ඔබගේ විඩියෝ මගින් වන සංරෂණ අධ්කාරියට රජයට ඒ හා සැබැදි අදාල ආයතනවලට.සන්නිවේදනය කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙයට පිලියමක් ලෙස අඩුම තරමින් මාර්ගය දෙපස දැන්විම් පුවරු මගින් හෝ වෙන කුමනදේ කින් ආහාරදිම, නවතනලෙස දන්වා සිටිනව.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපිට ඒ කළ හැකි හැම දෙයක් ම කරන්නම්...ඉන්න.අපි උත්සාහ කරමු...කොයිතරම් දේ කළත් අපිත් වෙනස් වෙන්න ඕනා මිනිසුන් හැටියට ❤️❤️🙏

  • @laksmanlaksman8672
    @laksmanlaksman8672 ปีที่แล้ว +6

    ඔය අවජාතක බල්ලොන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ මල්ලි

  • @nimaliiresha7030
    @nimaliiresha7030 ปีที่แล้ว +11

    පිට පලාත්වලින් යන මිනිස්සු කන්න දීල යයි...වන අලිත් නිකන් ඉදල කන්න හුරු උනාම දුක් විදින්න වෙන්නෙ ඒ පලාතෙ අහිංසක මනුස්සයො....හිරිහැරයක් වෙන්න එපා කාටවත් .තෙරුවන් සරණයි ..