How To Fold Clothes In 3 Seconds| ||තත්පර තුනෙන් ඇඳුම් නවන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #Dove_Greens_Miracles

ความคิดเห็น • 120

  • @rasarahasa1003
    @rasarahasa1003 4 ปีที่แล้ว +11

    නියමයි අක්කා..අපේ ගෙදරත් ඔය විදිය තමයි කරන්නෙ.ලේසී පහසුයි.ගොඩක් දෙනෙක්ට ප්‍රොයෝජනවත් වේවී.. ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගී 😊

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว +5

    ඔයාගෙ චැනල් එකෙන් හැම දෙයක්ම දැනගන්න පුළුවන් ගොඩාක් වැදගත් ගුරුවරියක් වගේ අක්කෙ ඔයගෙ විඩියෝ ...

  • @nimniwickramasingha3627
    @nimniwickramasingha3627 3 ปีที่แล้ว +5

    Wooooow akki.. thawth me wage dewal gdk kiyal denn kiyal request krnw akki😍😍
    Oyage voice ekath maarama lassanai.. good luck dr !!! 😘😘😘

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Thanks a lot 😊

    • @himalijayasinghe9954
      @himalijayasinghe9954 3 ปีที่แล้ว

      aneharima lassani duve oyata budu sarni mage duva harima kammeli veda karanna hodata puluvan babekut inna davasemat veda kema hadala yavannanet mama oya vidiyo ekak karannako adu kalayak thul davas 2 3kat kemat hadagena kalaya ituru karaganna puluvan

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    බෑග් එකක් හසුරන වෙලාවට හරිම වැදගත් ගොඩක් ගොඩක් ස්තූතියි නංගියා බුදු සරණයි ඔයාලට ❤

  • @mihirigamage6387
    @mihirigamage6387 3 ปีที่แล้ว +7

    සාරි නවන ක්‍රමයකුත් කියලා දෙනවද. එක තට්ටුවක සාරි ගොඩක් තියන්න පුළුවන් වෙන්න.

  • @ranganimadhushika1847
    @ranganimadhushika1847 3 ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම පහසුයි රෙදිටික අවුල් වෙන් නැතිව තියා ගන්න පුලුවන්. මමත් neet එකට ඉන්න හරි කැමති කෙනෙක් අක්කි. Oyata puluwanda oya wage podi babalage Adum neet akt nwann kiyl denn ( 9month baby’s napkin & Panel others Baby suit)😀😀

  • @sandu4009
    @sandu4009 4 ปีที่แล้ว +2

    Nice video friends

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @priyankasilva1820
    @priyankasilva1820 4 ปีที่แล้ว +2

    Thank you.e wgema pin sidda wenwa.oyage video hama ekakma wage balnawa.nodanna dewal godak man igenagaththa.aluth video enkal godak asawen balan inne.man pataw 3 denekge amma kenek nisa andum namanna yana kaalaya godak wadagath.god bless you nanga...

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ස්තූතියි 😊

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +3

    ස්තූතියි ගොඩාක් වටිනව 🌹❤️🙏😘😘

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට 😊

  • @ayeshajayawardena1856
    @ayeshajayawardena1856 3 ปีที่แล้ว +2

    Aththatama harima hoda video ekak thanks.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @dilanijayakodi2523
    @dilanijayakodi2523 2 ปีที่แล้ว +1

    අනේ anty towal rack එක අස් කර ගන්න විදිහ ගැන video එකක් ගේන්නකෝ

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 3 ปีที่แล้ว

    ඔයාගේ මේ වීඩියෝ සියලුම දේ ඉතා ම වැදගත්. ඔබටත් ඔබේ පවුලේ සැමට ත් බුදු සරණයි.

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +2

    නියමයි.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @nadeesarika5306
    @nadeesarika5306 4 ปีที่แล้ว +3

    Super

  • @allof1635
    @allof1635 2 ปีที่แล้ว

    Mama ahamben dakke oyage videos. Harima lassanai. 😍😍😍

  • @nandinidilani3676
    @nandinidilani3676 4 ปีที่แล้ว +2

    Wow very good thank you

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +2

    Super akka. 🔥

  • @sunethrahewahakmanage1063
    @sunethrahewahakmanage1063 2 ปีที่แล้ว

    රෙදි නවන්න ආස හිතෙනවා අක්කියො...ගොඩක් ස්තුතියි...😘😘

  • @pabasarahansani2650
    @pabasarahansani2650 2 ปีที่แล้ว

    අක්කේ පිරිමිshirt එකක් මදින පිළිවෙල කියලා දෙන්නා පුළුවන් ද

  • @nelumatapattu3062
    @nelumatapattu3062 3 ปีที่แล้ว +2

    Very good tks

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 2 ปีที่แล้ว

    Very useful video. Kolour thiyana t.shirt
    Namana video.danda

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 4 ปีที่แล้ว +4

    Great

  • @gayanisamarakoon7807
    @gayanisamarakoon7807 3 ปีที่แล้ว

    අල්මාරිය පිලිවෙලට thiyagnna eka ganath video ekk karannako

  • @gayanchathuranga4845
    @gayanchathuranga4845 3 ปีที่แล้ว

    ❤️❤️❤️Deparak beluwa...karalath beluwa.😆😆😆😆..thanks ❤️❤️❤️

  • @thisararanjith7696
    @thisararanjith7696 4 ปีที่แล้ว +2

    Niymi ne aunty!! Thanks lot

  • @anoshaperera4367
    @anoshaperera4367 4 ปีที่แล้ว +3

    Wow super cool, thanks for sharing these, wonderful 🌹🇱🇰🌹

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @diliniperera9217
    @diliniperera9217 3 ปีที่แล้ว +1

    wow niyMai❤️

  • @kalanimaduroshika1785
    @kalanimaduroshika1785 4 ปีที่แล้ว +3

    👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @Blinks862
    @Blinks862 4 ปีที่แล้ว +2

    ස්තූතී අක්කී

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ඔයාටත් නංගී ❤

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka 2 ปีที่แล้ว

    ගොඩක් ප්‍රයෝජනවත් ..බොහොමයක් ස්තූතියි ඔබට ❤️❤️

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 4 ปีที่แล้ว +2

    Very good

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +2

    Niyamy 👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @ummiyusuf1224
    @ummiyusuf1224 4 ปีที่แล้ว +2

    වාව් ශෝක්නේ

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 😊

  • @nadeeshanipeiris6163
    @nadeeshanipeiris6163 3 ปีที่แล้ว +1

    DiGa kalisam denim ehema nawana video ekak karannako

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      දාල තියෙනවා

  • @samugayathri8438
    @samugayathri8438 4 ปีที่แล้ว +2

    Gents shirt pant nawanna ලේසි kramayak thiyanawada..

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      Shirts මේ විදිහටම පුලුවන්. කලිසම් ඩෙනිම් වලට අලුතෙන්ම දාපු denium folding video එක බලන්න 😊

  • @Didularanmina12345
    @Didularanmina12345 3 ปีที่แล้ว +1

    Thanks 🥰🥰🥰

  • @thilinissenadheera2797
    @thilinissenadheera2797 4 ปีที่แล้ว +2

    Sha... niyamai akka

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      Thankyou නංගී. ඔයා මොකද පරක්කු කියල බැලුව ❤

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Wow! Army roll maru! Sari walata easy method kiala denna akki

  • @themotivater9073
    @themotivater9073 4 ปีที่แล้ว +2

    Nice!

  • @ranahansi894
    @ranahansi894 3 ปีที่แล้ว +1

    සාරි ගොඩාක් තියෙනවනම් ඉඩ ඉතිරි කරගෙන නවලා තියන විදායකුත් ඕ⁣නෙ.😍

  • @lakshikatharangani3805
    @lakshikatharangani3805 2 ปีที่แล้ว

    Akke bedsheet nawana widiya Kiyala denna

  • @dammika87
    @dammika87 4 ปีที่แล้ว +2

    Godalk watinawa

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @ayeshaindrasiri5575
    @ayeshaindrasiri5575 3 ปีที่แล้ว

    thank you

  • @poornimadilrukshi9774
    @poornimadilrukshi9774 3 ปีที่แล้ว

    ane mis oyagena ahanna godaka ewa thiyannawa kohomada ahanne

  • @madushanimadushani3839
    @madushanimadushani3839 4 ปีที่แล้ว +3

    ❤️

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි 😊

  • @dilshajeewani1471
    @dilshajeewani1471 3 ปีที่แล้ว +1

    You are best akka❤️❤️❤️❤️

  • @shalisandu8858
    @shalisandu8858 3 ปีที่แล้ว +2

    Plastic bawl hadanna lehesi widiyak kuyannko

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      බේකින් සෝඩා වලින් පුලුවන් 😊

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 4 ปีที่แล้ว +3

    THIS SHOULD BE HOW TO FOLD CLOTHES IN 3 SECONDS

  • @tharuneehayesha2674
    @tharuneehayesha2674 2 ปีที่แล้ว

    Godak thanks😍😍😍

  • @gayanchathuranga4845
    @gayanchathuranga4845 3 ปีที่แล้ว

    Maria❤️❤️❤️ thanks

  • @kbabesingha6905
    @kbabesingha6905 3 ปีที่แล้ว

    👏👏👏👏

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 ปีที่แล้ว

    සාරි ..අැතුලු අනිකුත් අැදුම් ගැන කියලා දෙන්න ..ස්තුති..

  • @chathurangaweerasingha6974
    @chathurangaweerasingha6974 3 ปีที่แล้ว

    අත් දිග කමිස නවන ක්‍රමයක් නැද්ද

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 3 ปีที่แล้ว

    👍👍

  • @mallikasujeewa1664
    @mallikasujeewa1664 4 ปีที่แล้ว +2

    👌👍💜

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @surangifernando9468
    @surangifernando9468 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති .
    වටිනා විඩියො එකක්❤🌷🌹🌹

  • @chamariprasadika1587
    @chamariprasadika1587 3 ปีที่แล้ว

    Ane aththatama godak wadagath, godak watinawa. Bohoma sthuthi obata.harima piliwekbta adum asuraganna puluwan

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    👌👌👌❤️🌹

  • @hashinikumanayake290
    @hashinikumanayake290 4 ปีที่แล้ว +2

    😍💖

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ස්තූතියි 😊

  • @samadhianuradha5051
    @samadhianuradha5051 3 ปีที่แล้ว

    Godak watinava api wge podi babala inna busy ammalata thank you so much

  • @isuruthiwanka852
    @isuruthiwanka852 3 ปีที่แล้ว

    Ata diga Shirt eka nawana vidiya dannako

  • @sujaniwasana2927
    @sujaniwasana2927 3 ปีที่แล้ว

    Sarry nawana kramayak karanna

  • @redbul1350
    @redbul1350 4 ปีที่แล้ว +2

    T shirt witharada ko anith adum

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ඊලඟ වීඩියෝවෙන්😊

  • @allof1635
    @allof1635 2 ปีที่แล้ว

    😍

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 2 ปีที่แล้ว

    Wow.... thanks a lot to you and thanks on finding your channel too even coincidently.....

  • @surekasajeewani4405
    @surekasajeewani4405 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති හරි ම වැදගත් .සබ්ස්ක්‍ර්‍යිබ් කලා.ස්තුති මිස්

  • @gayabandara8210
    @gayabandara8210 4 ปีที่แล้ว +1

    අනේ... අනිත් ඇදුම් නවාගන්න හැටිත් කියන්නකො

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      හෙට ඒ ගෑන video එකක් දානවා 😊

  • @asankaprasad742
    @asankaprasad742 3 ปีที่แล้ว

    Godak watinawa miss wedasatahan

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් ඒක නම්

  • @Rashmipabasara1128
    @Rashmipabasara1128 3 ปีที่แล้ว

    ස්තුතියී

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 ปีที่แล้ว

    ෂා මරු අක්කි

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 4 ปีที่แล้ว +1

    LEARN ABOUT HOW TO USE HASHTAGS CORRECTLY

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 3 ปีที่แล้ว

    💓💓💓

  • @kplpeiris1296
    @kplpeiris1296 5 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰🥰🤑

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว

    Thanks 👍🌹

  • @bamallika2061
    @bamallika2061 3 ปีที่แล้ว

    Subscribe කරන්න හැදූවට කරන්න බැහැ ඔබට ස්තුතියි

  • @n.r.a.6284
    @n.r.a.6284 3 ปีที่แล้ว

    Konmari method

  • @scienceteacher5632
    @scienceteacher5632 3 ปีที่แล้ว

    0

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 4 ปีที่แล้ว +2

    Thankyou

  • @umayaumaya593
    @umayaumaya593 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @kbabesingha6905
    @kbabesingha6905 3 ปีที่แล้ว

    😍

    • @Ravindra665
      @Ravindra665 3 ปีที่แล้ว

      Super Akke...👌

  • @pamodaishini7803
    @pamodaishini7803 3 ปีที่แล้ว

    Thank you

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Thank you

  • @achaladilhani6841
    @achaladilhani6841 3 ปีที่แล้ว

    Thankyou

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @nilushakumari1876
    @nilushakumari1876 2 ปีที่แล้ว

    ❤️