ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Kataka live in concert | Tickets available nowkatakaliveinconcert.com
Keep it up bro.. 6×8 beat ekta rym kiyana eka lu hip pop kiynne, mt kiwe " shan putha" ge fan knk.. මතක් කරපල්ලා වචන රචන කරපු හැටි උබලට ජය ❤
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න!Drill Team Westනාහිර ජය ! 🇱🇰
@sanuka රට ගැන සින්දුවක් ඕනේ....😬🙏..
සනුකගෙනුත් සින්දුවක් එන්න ඕනි කාලේ හරී.... 💟
මේ රැල්ල ඉස්සරහට ගෙනියමු සනුක...
SANUKA aye drill team lath ekka rap one deviyange bare wage
It's high time for another collaboration.
Manasick for president! 👨🎓🏢🏆❤️
but you and B&S go on supporting Rajapakshe's... :)
@@alphaone8745 it's like just a meme🤦♂️🤦♂️
hell ya💪💪💪💥💥
Alpha ONE relax it's just a meme
Randhir Witana Randy plz don’t let see your comment to his wife.!😅
කුවේණී 2023 කොන්සර්ටය හරහා මේ සින්දුවට නැවත ප්‍රාණයක් එකතුවිය. අරගලකරුවන්ට ජය....Super performance Borna ......
එකෙන්ම...මටත් කුවේණි බැලුවමයි ආයේ ආයේ මේක අහන්න හිතුනේ..👍
පට්ට සිරා කතාව/රැප් එක බ්‍රදර් !
Sira dilshan ayye☝️
දිල්ෂාන් අයියත් අහනවද මේවා 🖤🖤🖤
අනිවා ඩිල්ශාන් අයියා
💓🔥
❤❤❤
ජයමර්ධනපුර වැනුම Lyricsබුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්පොඩි එකා වඩාගත්ත දැයේ පියාතව පොඩි එකෙකුට නැති කලා තම පියාලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!කදිරගාමර් ගිනි අවියකින් තියා!!වටින ජීවිත , ලෙයක හිරිකඩප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩජනතා වරමෙන් මුඩුවුනු දුපතරජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපතඅපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කමඅපි දැනුවත්වම උන් උපයයි වත්කමමතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්අසරණයි අපිට වඩා ක්රමය බලවත්දර්ශනේ විකුණන් කනවනේ භගවත්ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්කරව , සලාගම , දුරව , හේන , මදනයොත්නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත්කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත්පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්අධ්යපනේ අද කොලිනීසියයක්ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේයැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේරජා රස්තියාදුවේ , හිටං රස්තියාදුවේඋබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේමොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියාඅවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියාමරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියාඅජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියානැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්නපෙලකට ඕනෙ සීනු වත්තක් හදන්නරිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්නවරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්නඋඹල අවුලන ජාතිවාදී ගිනිවලින්තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩපෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ??අදික වියදමක් කරගන්න පිනක් හරිතියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසටසමුහ මිනී මන්නාරමේ යටින් සතොසටපිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ටඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසටඋදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන් මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේපෙළක් හෙලා දකිනවා වැහි රෝහනේරට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණටතොපිල ගියවේද වෙඩිකන්න උතුරටඉවසා වදාරන්න බැරි ගඳ මකුණටගියවේද තොපි ගොඩගන්න මිනි දකුණටඅපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයිඅපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයිඒක නිසා බැහැ රටක් හදන්න !පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නනැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්නපෙලකට ඕනෙ සීනු වත්තක් හදන්නරිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්නවරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
මෙච්චර කාලෙකට අහපු සුපිරිම රැප් එකක්😍💗 මොළයක් තියෙන එකෙක්ටනම් සුපිරිම වදන් සෙට් එකක්😌💗
recspect 🤘🤘🤘
Drill Team Westnahira Official එක පට්ට🔥🔥🔥
💣❤️
Wedikal nene gone redical
මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න හදපු හැම මනුස්සයටම අත්වුනේ එකම වගේ ඉරණම්. එක්කෝ මැරුවා. එක්කෝ පැහැරගත්තා. එක්කෝ සියදිවිහානි කරගත්තා. එක්කෝ පිස්සු හැදුනා. එහෙමත් නැත්තං රට දාලා ගියා. ඒ මිනිස්සු ටික දෙනා පස්සේ කවදාවත් රටේ මිනිස්සු හිටියේ නෑ. මිනිස්සුන්ට පෙනුනේ ඒ මිනිස්සුන්ව පිස්සෝ වගේ. රටේ මිනිස්සු වැඩියෙන්ම හිටියේ මිනීමරුවෝ පස්සේ. හොරු පස්සේ. අපරාධකාරයෝ පස්සේ. උන්ගේ පශ්චාත් භාග ලෙවකන එක තරම් රහ ආතල් එකක් රටේ මිනිස්සුන්ට නැති තරම්. මොකද උන්ගේ සීයලා අප්පලාත් කරේ රජාගෙයි සුද්දාගෙයි පශ්චාත් භාග ලෙවකාපු එක. මුලු රටේම හිටියේ සහ අදත් ඉන්නේ මේ වගේ දේශපාලනික වහල්ලු. රජා ගෑණිව ඉල්ලුවම හාල් ගෝනියකුත් එක්ක වාසලට ගෑණිව දුවව ගිහිල්ලා දීපු අවජාතක ජානවලින් එන එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි. ලේ කියන්නේ ජීවිත කියන්නේ මුන්ට විහිලුවක්. ඒකයි බලය වෙනුවෙන් ලක්ශ ගණන් මරපු අයිය මල්ලිට වහ දීපු සක්කිලි රජවරු මුන්ගේ පෙලපොත්වල වීරයෝ වෙලා ඉන්නේ. හිසේ සිට දෙපතුලටම ලැජ්ජා නැති වහල්කම්! ඒකයි 225ම එපා කියලා ලොරි ටෝක් දුන්න එවුන් මැරුණු මිනිස්සුන්ව මාසෙන් දෙකෙන් අමතක කරලා මුන්ගේ පශ්චාත් භාග ආයෙත් ලෙවකන්න යන්නේ. ඔය වගේ එවුන් තමයි කවදාහරි අම්මා නංගිව වුනත් විකුණන් කන්නේ. ස්තූතියි Drill Team! මේ අවජාතකයන්ට මේවා නොතේරෙන බව දැන දැනත් මේ ගන්න උත්සාහෙට! ස්තූතියි රැප් 'කලාවක්' බවට ලංකාවේ පත්කලාට. පැත්තක් නොතියන් ගැට්ටක් කඩන් යන මේ ගමනට ජය! 🖤
හිතේ තිබ්බ එක අයියගේ වචන ටිකේ එහෙම්මම තිබ්බා🤘
මමත් අයියට එකඟයි , දේශපාලන වහල්ලු නිසා තමයි මේ රට මේ තරම් පහලට ඇදලා දාන්න අමන පාලකයින්ට පුළුවන් වුණේ , පොඩි කාලේදි අපිට ඔය ගැන තේරුම් ගන්න බැරි වුණත් දැන් අපිට හැමදේම තේරෙනවා , ඒ තේරෙන අපේ කොල්ලන්ව කෙල්ලන්ව පාලක අමනයෝ මත්ද්‍රව්‍ය වලට හුරු කරලා උන්ගේ ජිවිත විනාශ කරන්න හැදුවත් කොන්ද පණ තියෙන අපිව වට්ටන්න උන්ට තියා වෙසමුණියටවත් බෑ කියලා උන් දන්නේ නෑ , දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ රට ලස්සන කරන්න කරන කැපවීම දැක්කාම අපේ සිංහද්වීපය අහරින් ස්වයංපෝෂිත කරන්න කරන කැපවීම දැක්කාම සමාජයට බයේ හැංගිලා හිටපු මටත් ආවා හයියක් , මගේ රට ජාතිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක් මං කරනවා .
Eka thamai aththama aththa ..good job drill team...keep it up..
👏🏽🖤
සිරා bro
2012 AL කරද්දි "උබ කෙල්ලෙක් විදිහට හැසිරියන් කොල්ලොන්ගෙ මගුල් අහන්නෙ නැතුව" කියල අම්මලගෙන් බැනුම් අහගෙන😂 පාඩම් පැත්තක තියල උබලගෙ සෝරෝ, මිනිසත්කම, M64 ඉඳල එන එන හැම රැප් 1ම ඇහුවා. දැන් 2024 කසාද බැඳලත් හස්බන්ඩ්ගෙනුත් බැනුම් අහගෙන ආයෙත් උබලගෙ රැප් අග ඉඳල මුලට හැමදාම අහනවා. මං depression තියන මනුස්සයෙක්. මැරෙන්න හිතෙන වාර අනන්තයි. ඒ හැමවෙලේම මගෙ හිත කියන්නෙ ,"අහපන් බයිසිකලය "කියල. ඒ රැප මට මාර හයියක්. ඇත්ත.. උබල දාන්නෙ කන්නෙට ගීයයි.. ඒ ගී අමරණීයයි අද්විතීයයි.🖤තාම එකෙක්ට බැරි උනා ඒ ගැම්මට එන්න. ආචාරය සහෝදරවරුනි!🤘🏻
😢❤
man wage rap ahana kellek❤❤❤
මෙහෙම සුපිරියක් අහද්දි හස්බන්ඩ් ගෙන් බැනුම් අහන්න වෙනවා නම් දෙපාරක් හිතන්න වෙනවා ඒ ගැන. .
@@Gizlein ඒව අදාල නෑ🤣
සිරාවටම මේ Level එකට එන්න බෑ කිසිම Rap artist කෙනෙකුට ලංකාවේ 🔥
Much respect #Drillteam 🙏
SUPUN ❤
After 02 years... I felt the lyrics 🔥🤘🏻•අනාවැකි නෙමෙයි මේවා... අපි නොදැකපු මෙයාලා දැකපු සත්‍ය
එතෙක් මෙතෙක් සිංහලයේ බිහි වූ හොදම සංදේශය ❤
2019දී මේ වෙනකන් ආපු රැප් ගීත එක්ක බලද්දී මට දැනෙන විදිහට මේක තමයි උඩම ලිස්ට් එකේ උඩම තියෙන්න ඕනි සිංදුව .... ජය Manasick .....
respect bro
Wagmee reaction ekak one
Wagmee reaction ekak record kalada😁
react ekak one ikmanata
React ekak oni wagmee❤️
පැත්තක් තියන් බැහැ යාලු ගැට්ටක් කඩන්න !To the point 👆 Great work! Westනාහිර
😯😍❤
උපේකා❤️
🌹🌹
😮😮😮 YAAAAAAS ❤
❤
❤❤🎉🎉
මේක අහල කමෙන්ට්ස් වල විචාර ලියන එවුන්, උඹ හරි කියන උන්, අම්මෝ මේක සුපිරි කියන එවුන්, 225 ට දෙහි කපන එවුන්,. ඔක්කොම තවමත් අර පරණ හරක් ම තමයි. මෙතන දාර්ශනික කමෙන්ට්ස් දාන උන්ගේ වෝල් එක බලපන්, රෙදි නැතුව එක එකාට කඩේ යන්නේ,. මෙතන දාර්ශනික කමෙන්ට්ස් දාන උන්ගේ හිත ලිහලා බලපන්, එකට කන එකා එක්කයි මරාගන්නේ... සින්දුවට වඩා කමෙන්ට්ස් ලස්සනයි. හැබැයි ඒවා කමෙන්ට්ස් විතරමයි. ඡන්දේ ලඟයි, ලංකාව තාමත් ලංකාවමයි, හරක් තවමත් හරක්මයි, මානසික්.... උඹ ආයෙමත් පරාදයි! ඔව්...! උඹ ආයෙමත් පරාදයි!!! උඹ මැරෙන දවසටත් උඹට ඉතුරු වෙන්නේ මේ වචන ටික විතරමයි.. "මානසික්... උඹේ සිංදුව ලස්සනයි !!!"..... උඹට ජය!!! 🖤🖤🖤
ඔය ටිකම හිත ඇතුලෙ හොල්මන් කලා...
❤🔥
Sirama kathawak yako.. deshapaluyange puka lewakana gobbayo innakan , ape rata wenas wen na ban
සිරා කතාව
Aththa
#නරාසංදේෂය Album Link:distrokid.com/hyperfollow/drillteamwestnahira/naraa-sandeshaya-2
Best Rap Team In Sri Lanka ❤️❤️❤️ Good Luck Brothers 👍👍
අඩො ගහන එක ගහපං කූඩු වෙලා යන්න
*Drill Team* ඒක මරු ♥️🔥
😊
Great work drill team! This is exactly the way how artists should express their political ideology✌🏾👏🏼
That moment that you got to know.. Meena Prasadini also a drillteam fan.. 😍
Meena Prasadini ❤️
දැන් තමා මේ සිංදු ලංකාවට ඇහෙන්න දාන්න ඕනී!!! අරගලයට ජය ❤️🇱🇰💪💪💪
Sense එකක් තියෙන පරපුරක් හදමු. නියමයි, Westනාහිර!
මේවා ඡන්දේ කාලෙට ස්ටේජ් වල දාන්න ඕන සින්දු! Well done Manasick! 💙
Was waiting for this! නියමයි මානසික්! 🔥
Hey bro
ody.Polaya Yo 🤟🏻
අද රටක් විදිහට එකතු වෙලා ගැට්ට කැඩුවා brothers. Thank you for the inspiration. ජය වේවා!
🙏🏻🙏🏻
වහල්ලුන්ට මේවා බලන්න බෑ ... උන්ට රෙවෙනවා මේවා අහනකොට 🔥..
ඒක නම් ඇත්ත , unlike කරලා තියෙන්නේ උන් වෙන්න අැති .
Drill team දාන්නේ කන්නෙට ගීයයි ඒ ගීය අමරනීයයි අද්විතීයයි❤️⭐️
අනිවා 💜️
♥️
පලුත්තෝ
Hako Leon 😂
uba kawda
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න!
මන්දබුද්ධිකයෝ හෙලුව සහ වස විස මාකට් කරන වෙලාවක සාමාජයට වැඩදායී නිර්මාණ බිහිකරන උබලා නියම කලාකරුවො බං Respect 👍👍👍 keep it up Bro💪💪
නියමයි බං 💓🍸🔥🤛
ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ යැව්වා වගේ යවපල්ලාරනිල් රස්තියාදුවේ රජා රස්තියාදුවේ හිටං රස්තියාදුවේ උබලා අපතයෝ නිසා චේගුවේරා මස්තබාල්දුවේ ❤️ DRILL TEAM
පොඩි එකා වඩාගත්ත දැයේ පියාතව පොඩි එකෙකුට නැති කලා තම පියාලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!කදිරගාමර් ගිනි අවියකින් තියා!! 👏🏼
O/L සිංහල සාහිත්‍ය පොතට දාන්න ඕනෙ පද මේව 🔥
"මිනී පෙට්ටිය පුරවලා කපුරු දාන්වැලලුවත් ගදගහයි තොපේ නපුරුකම්"#DRILLㅤTEAM00:00 BORN MANASICK..!!" ❕❌
නිර්භීත නිර්මානයක්... නියමයි සහෝදරයා... කොයිතරං දුරට සවිඥ්ඥානකද කියන එක වෙනම කතාවක්.... එත් නිර්මානයක් විදයට බොහොම ලස්සන නිර්මානයක්...
Sick!!! 😍
රැප් එක දලා අවුරුදු 4යි..එදත් අහද්දි රට එහෙම්මයි..අද අහද්දිත් රට අදත් එහෙම්මයි..පිලිගන්න දෙයක් තියනවා රට ගැන..සෙට් එකම අවසන් ගමන් යනකන් ඉන්න වෙන්වා
Ehema wenne na malimawa awa
මේවා තමයි ඕනේ🙏🙏 සැප සැප ගාන ලබ්බවල් නෙමෙ 🔪 respect mansik❤
r3ally
Sira
aniwa
❤️❤️❤️❤️❤️
Gatta kaduwaa yaaluu..! ❤Jaya
රැප් පිස්සෙක් නම් නෙවෙය් ඒත් උබේ ඒවගේ පිස්සෙක් තේරුම රසය් දෙකම පට්ටය්.දිගටම දාපන් මචන්👌
Drillteam forever ❤️
දැන් තමයී මේ rap එක තිබ්බ දේවත් ඇත්ත කියලා තෙරෙන්නේ මිනිස්සුන්ට.🖤මරු මානසික්
අවුරුදු කීයකට පස්සෙ ඇවිත් ඇහුවත් මේ කියන දේවල් තාමත් එහෙමමයි..🙂💔ඒ තරම් අපේ ජනතාව නිවහල්..
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න Spotify දාපන් මචන් දිගටම අහන්න 👌❤️
අඩ්ඩේ සිරාවට උබලා සේරම අහනවද බං මෙව්වා 🖤🖤🖤
අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා.මානසික්ගෙ එකක් එනකන් සෑහෙන කාලයක් බලන් හිටිය.ඉදල ඉදල දෙන්නෙත් බොක්කටම වදින එකක්.ආදරෙයි මානසික්❤️
මේවා සර්වකාලීන "වචන"❤️✋🔥
1:58 අජන්ත ත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ clay කියා 😂😂❤අඩො අපේ අජා ද combiend maths ❤😂
😂😂😂🎉
ගැට්ට කඩන්න දැන් හොදම වෙලාව ✊❤️
"යාළු අපෙ ගීතය වසරට සෑහේ" ♥️ 🤘😘
Anna ekai💪
නෑ මේක සදාකාලිකව නිර්මානයක් වෙයි
ඕයි උඹලා දෑම්මේ කන්නෙට ගීයයි ඒහ් ගී අමරණීයයි අද්විතීයයි♥️😍
Notification එක ආපු ගමන් අාවේ...❤🙏 #drillteam #mansick #62992 #westනාහිර❤🖤🔥🙏😘✌️
පැත්තක් තියන් බැහැ යාළු... ගැට්ටක් කඩන්න..❤️❤️❤️❤️❤️❤️.
Pattama deliver ❤❤
2024th ahana මම වගේ අය සිටීද??
✌️✌️✌️
Mee mama bn
Lyrics ---බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්පොඩි එකා වඩාගන්න රටේ පියාතව පොඩි එකෙකුට නැති කලා තම පියාලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!කදිරගාමර් ගිනි අවියකින් තියා!!වටින ජීවිත , ලෙයක හිරිකඩප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩජනතා වරමෙන් මුඩුවුණු දුපතරජාගේ අනෙන් මුඩු කුඩු වුණු දුපතඅපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කමඅපි දැනුවත්වම උන් උපයයි වත්කමමතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්අසරණයි අපිට වඩා ක්රමය බලවත්දර්ශනේ විකුණන් කනවනේ භගවත්ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්කරව, සලාගම, දුරව, හේන, මදනයොත්නවදන්න, වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත්කින්නර, හුලවාලි, රැඩිකලෙන් කවුරු ගියත්පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්අධ්යපනේ අද කොලිනීසියයක්ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේයැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේරජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේඋබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේමොන ජුලි වුනත් තේරුම්ගනිං ඒ ලේ කියාඅවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියාමරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියාඅජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා(Hook)නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)පෙලකට ඕනෙ (සීනු වත්තක් හදන්න)රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)වරෙන් යන්න කෝට්ටේ සත්තු (වත්තක් බලන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න(Verse 2)උඹල අවුලන ජාතිවාදී ගිනිවලින්තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩපෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ??අධික වියදමක් කරගන්න පිනක් හරිතියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසටසමුහ මිනී මන්නාරමේ යටින් සතොසටපිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ටඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසටඋදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේපෙළක් හෙලා දකිනවා වැහි රෝහනේරට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණටතොපිල ගියවේද වෙඩිකන්න උතුරටඉවසා වදාරන්න බැරි ගඳ මකුණටගියවේද තොපි ගොඩගන්න මිනි දකුණටඅපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයිඅපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයිඒක නිසා බැහැ රටක් හදන්න !පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න(Hook)නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)පෙලකට ඕනෙ (සීනු වත්තක් හදන්න)රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)වරෙන් යන්න කෝට්ටේ සත්තු (වත්තක් බලන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්නපැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්නමෙහෙම තියන් බැහැ රටක් හදන්නපැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
අදටත් හිරිගඩු පිපෙනවා මේක අහද්දි යකෝ 🥺
කළකට ඉහත කරන ලද නිර්මාණයක් උවත් කුවේණි ප්‍රසංගය නිසා තමයි මේ විශිෂ්ට යථාර්ථවාදී ගීතය දැක ගත්තෙ !
1m වෙනකං අහනවා හැමදාම 🤩👑️
Drill team maru manasick maru 🔥🔥
අම්මෝ එනකන් බලන් හිටියෙ...නියමයි බෝනා❤😘😍 පැත්තක් තියන් බෑ යාලු ගැට්ටක් කඩන්න..💪
හෙන ගහන්වා වගේ කෙලින්ම කියලා elama drill team👌
හදවතින්ම drillteam ❤️ Westනාහිර boys❤
Wow lots of love from Germany. My father is sinhala and he loves your beautiful face painting. God bless all Sinhala ❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💕💕💕💕
"අපෙ ගීතය වසරට සෑහේ...." ඒ වදන් අදටත් වලංගුයි....😎😎😎😎😎😎 මේ අවුරුද්දෙ අහපු සුපිරිම රැප් එක..😎😎
Manasic ❤️🙏SL Marshall Mather
Mewa ne යකෝ අනාවැකි!😮💨❤️
හිතින්,නුවණින් Time Travel කරලා අපිටත් දන්වන්න හදපු මිනිස්සු ❤️
Super drill team respect,👍👍👍👍😍😍😍🤛🤛🤛🤟🤟
Hats of drill team patta vadan sahooooooo niyamai
අරගලයට වටින වචන සෑහෙන්න මේ රැප් එකේ තියෙනවා...අරගලයට ජය.
Now this is what we call a revolution anthem!
Decibel Sri Lanka we see you team decibel ✊❤️
asankarex man, you guys keep upping every time! Nothing but love from the heart bros
Every replay, worth of every second of this materpiece. Manasick u are exceptional boiiiiiy ❤.
අදටත් හොදටම දැනෙනවා තාමත්........ඇත්තම මෙහෙම තියන් බෑ, කාඩා ගෙන ආව ගැට්ටත් කුමණ්ත්‍රන නිසා නැති වුනා. කවදහරිම මේක වෙනස් කරමු 💥
menna sinhala rap rajawaru . elama aththa niyameta katha karanawa hemadaama..
මෙ කලෙ තම මෙව tv fm වල ප්‍රසිද්ධ කරන්න ඔනි කලේ ..තම බත් කන ගවයො ටික මහ එඋන්ට දීගෙන චන්ද එකතු කරන්වා😢
කැන්වසින් එන උන්ට ඇහෙන්න චන්දෙ ඉවර වෙනකන් රෑට පිරිත් දවල් වරුවට "ජයමර්ධනපුර වැනුම" !!!
Eka hodai
2023 දැන් තමයි ගොඩක් උන්ට මෙ සින්දුව වටිනාකම තෙරෙනව ඇත්තෙ ✊❤️
Again✌
DRILL TEAM WESTනාහිර 🙏🙏🙏
එදටත් අදටත් ගැලපෙන රැප්..අරගලයට ජය ❤️
Drill team මේ රටේ යන අධ්‍යාපන ක්‍රමය ගැන එකක් ඔනේ 🙂💖. good job born lord .
අම්බලමේ කතා track එක අහන්න නරා සංදේශයේ...🙂🖤
Bruhhh bruhhh, oluwatama kudu wenna deela thiyenawa, supirii puthe!
adatath ahaddi aga hiri watenwa drops tika supiri
Drill team වෙස්නාහිර..... 👌👌😙😙😙
මේ පාර තමයි මේක කඩන්නම ඕන
අනුරට දිලා ද 😂
@@DinethNethmitha නෑ උබේ තාත්තාට දිලා
apita dankaleta oniwela thibunu music ekak *born loard* Good Luck!!
🤩
Manasick 👌👌👌👌😍😍😘😘 ඇඩෙන්නම දීලා😉😉
Papuwatama vaduna ✔manasick💓BornLord💓Drill team💓
අවුරැද්දකට පස්සේ ආපහු අහනවා 🌟😍❤️
උබලා අපතයෝ නිසා ...චේගුවේරා මස්තබාල්දු වේ ... Drill Team .. ❤️Borna 🤫💔
Mona reddakda bn......meka ahanawa ahanawa epa wenne naaaa bnnnnnnn....😘😘😘😘😘😘
පාර්ලිමේන්තුව ඩෝසර් කරා බ්‍රෝ....😎 nov 14 2024
බලන් හිටිය දේ ආවා. මාස ගානකට කල්පනා කරන්න පෙහෙලිකාවක් දුන් Drill team ඔබට ස්තුතීයී❤️❤️🔴
Sanjula oya
සබ්ජෙට් එකේ ඉන්නේ අපිත්❤️👌🏻
Moba subject hitiyath Oya apita polla thibba neh
Amme broo 😘😘😘😘😘😘west nahira😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Ubala inna nisa thamai sinhala rap kiyala deyak ahanne ❤
Pattak thiya ba yalu gattak kadanna....
ගොඩ කාලෙකට කලින් ඇහුවට අද හිතුනා දෙයක් කියන්න. මේ වගේ නිර්මාණ බිහි කරන උබලා ගැන හිතේ තියෙන්නෙ කියාගන්න බැරි ගෞරවයක්. පැත්තක් නොතියන් ගැට්ටක් කඩන්න යන ගමනට උබලට ජය!!! The Lyrics Kills Bona! ❤✨
"අසරණයි අපිට වඩා ක්රමය බලවත්" - Hits harder nowdays
Kataka live in concert | Tickets available now
katakaliveinconcert.com
Keep it up bro.. 6×8 beat ekta rym kiyana eka lu hip pop kiynne, mt kiwe " shan putha" ge fan knk.. මතක් කරපල්ලා වචන රචන කරපු හැටි උබලට ජය ❤
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න!
Drill Team Westනාහිර ජය ! 🇱🇰
@sanuka රට ගැන සින්දුවක් ඕනේ....😬🙏..
සනුකගෙනුත් සින්දුවක් එන්න ඕනි කාලේ හරී.... 💟
මේ රැල්ල ඉස්සරහට ගෙනියමු සනුක...
SANUKA aye drill team lath ekka rap one deviyange bare wage
It's high time for another collaboration.
Manasick for president! 👨🎓🏢🏆❤️
but you and B&S go on supporting Rajapakshe's... :)
@@alphaone8745 it's like just a meme🤦♂️🤦♂️
hell ya
💪💪💪💥💥
Alpha ONE relax it's just a meme
Randhir Witana Randy plz don’t let see your comment to his wife.!😅
කුවේණී 2023 කොන්සර්ටය හරහා මේ සින්දුවට නැවත ප්‍රාණයක් එකතුවිය.
අරගලකරුවන්ට ජය....
Super performance Borna ......
එකෙන්ම...මටත් කුවේණි බැලුවමයි ආයේ ආයේ මේක අහන්න හිතුනේ..👍
පට්ට සිරා කතාව/රැප් එක බ්‍රදර් !
Sira dilshan ayye☝️
දිල්ෂාන් අයියත් අහනවද මේවා 🖤🖤🖤
අනිවා ඩිල්ශාන් අයියා
💓🔥
❤❤❤
ජයමර්ධනපුර වැනුම Lyrics
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්
එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්
මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්
වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්
පොඩි එකා වඩාගත්ත දැයේ පියා
තව පොඩි එකෙකුට නැති කලා තම පියා
ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!
කදිරගාමර් ගිනි අවියකින් තියා!!
වටින ජීවිත , ලෙයක හිරිකඩ
ප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ
ජනතා වරමෙන් මුඩුවුනු දුපත
රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත
අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම
අපි දැනුවත්වම උන් උපයයි වත්කම
මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්
දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්
කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්
අසරණයි අපිට වඩා ක්රමය බලවත්
දර්ශනේ විකුණන් කනවනේ භගවත්
ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්
සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්
රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්
කරව , සලාගම , දුරව , හේන , මදනයොත්
නවදන්න , වහම්පුර , වෙල්ලදුර භක්තිකයොත්
කින්නර , හුලවාලි , රැඩිකලෙන් කවුරු ගියත්
පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්
වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්
දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
අධ්යපනේ අද කොලිනීසියයක්
ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ
යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ
රජා රස්තියාදුවේ , හිටං රස්තියාදුවේ
උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ
මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා
නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
උඹල අවුලන ජාතිවාදී ගිනිවලින්
තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්
ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ
පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්
කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ??
අදික වියදමක් කරගන්න පිනක් හරි
තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට
සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට
පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ට
ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට
උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්
මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ
පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ
රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්
ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට
තොපිල ගියවේද වෙඩිකන්න උතුරට
ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට
ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට
අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි
අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි
ඒක නිසා බැහැ රටක් හදන්න !
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න
පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න
රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න
වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
මෙච්චර කාලෙකට අහපු සුපිරිම රැප් එකක්😍💗 මොළයක් තියෙන එකෙක්ටනම් සුපිරිම වදන් සෙට් එකක්😌💗
recspect 🤘🤘🤘
Drill Team Westnahira Official එක පට්ට🔥🔥🔥
💣❤️
Wedikal nene gone redical
මේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න හදපු හැම මනුස්සයටම අත්වුනේ එකම වගේ ඉරණම්. එක්කෝ මැරුවා. එක්කෝ පැහැරගත්තා. එක්කෝ සියදිවිහානි කරගත්තා. එක්කෝ පිස්සු හැදුනා. එහෙමත් නැත්තං රට දාලා ගියා. ඒ මිනිස්සු ටික දෙනා පස්සේ කවදාවත් රටේ මිනිස්සු හිටියේ නෑ. මිනිස්සුන්ට පෙනුනේ ඒ මිනිස්සුන්ව පිස්සෝ වගේ.
රටේ මිනිස්සු වැඩියෙන්ම හිටියේ මිනීමරුවෝ පස්සේ. හොරු පස්සේ. අපරාධකාරයෝ පස්සේ. උන්ගේ පශ්චාත් භාග ලෙවකන එක තරම් රහ ආතල් එකක් රටේ මිනිස්සුන්ට නැති තරම්. මොකද උන්ගේ සීයලා අප්පලාත් කරේ රජාගෙයි සුද්දාගෙයි පශ්චාත් භාග ලෙවකාපු එක. මුලු රටේම හිටියේ සහ අදත් ඉන්නේ මේ වගේ දේශපාලනික වහල්ලු.
රජා ගෑණිව ඉල්ලුවම හාල් ගෝනියකුත් එක්ක වාසලට ගෑණිව දුවව ගිහිල්ලා දීපු අවජාතක ජානවලින් එන එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එකත් අසාධාරණයි. ලේ කියන්නේ ජීවිත කියන්නේ මුන්ට විහිලුවක්. ඒකයි බලය වෙනුවෙන් ලක්ශ ගණන් මරපු අයිය මල්ලිට වහ දීපු සක්කිලි රජවරු මුන්ගේ පෙලපොත්වල වීරයෝ වෙලා ඉන්නේ. හිසේ සිට දෙපතුලටම ලැජ්ජා නැති වහල්කම්!
ඒකයි 225ම එපා කියලා ලොරි ටෝක් දුන්න එවුන් මැරුණු මිනිස්සුන්ව මාසෙන් දෙකෙන් අමතක කරලා මුන්ගේ පශ්චාත් භාග ආයෙත් ලෙවකන්න යන්නේ. ඔය වගේ එවුන් තමයි කවදාහරි අම්මා නංගිව වුනත් විකුණන් කන්නේ.
ස්තූතියි Drill Team! මේ අවජාතකයන්ට මේවා නොතේරෙන බව දැන දැනත් මේ ගන්න උත්සාහෙට! ස්තූතියි රැප් 'කලාවක්' බවට ලංකාවේ පත්කලාට. පැත්තක් නොතියන් ගැට්ටක් කඩන් යන මේ ගමනට ජය! 🖤
හිතේ තිබ්බ එක අයියගේ වචන ටිකේ එහෙම්මම තිබ්බා🤘
මමත් අයියට එකඟයි , දේශපාලන වහල්ලු නිසා තමයි මේ රට මේ තරම් පහලට ඇදලා දාන්න අමන පාලකයින්ට පුළුවන් වුණේ , පොඩි කාලේදි අපිට ඔය ගැන තේරුම් ගන්න බැරි වුණත් දැන් අපිට හැමදේම තේරෙනවා , ඒ තේරෙන අපේ කොල්ලන්ව කෙල්ලන්ව පාලක අමනයෝ මත්ද්‍රව්‍ය වලට හුරු කරලා උන්ගේ ජිවිත විනාශ කරන්න හැදුවත් කොන්ද පණ තියෙන අපිව වට්ටන්න උන්ට තියා වෙසමුණියටවත් බෑ කියලා උන් දන්නේ නෑ , දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ රට ලස්සන කරන්න කරන කැපවීම දැක්කාම අපේ සිංහද්වීපය අහරින් ස්වයංපෝෂිත කරන්න කරන කැපවීම දැක්කාම සමාජයට බයේ හැංගිලා හිටපු මටත් ආවා හයියක් , මගේ රට ජාතිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක් මං කරනවා .
Eka thamai aththama aththa ..good job drill team...keep it up..
👏🏽🖤
සිරා bro
2012 AL කරද්දි "උබ කෙල්ලෙක් විදිහට හැසිරියන් කොල්ලොන්ගෙ මගුල් අහන්නෙ නැතුව" කියල අම්මලගෙන් බැනුම් අහගෙන😂 පාඩම් පැත්තක තියල උබලගෙ සෝරෝ, මිනිසත්කම, M64 ඉඳල එන එන හැම රැප් 1ම ඇහුවා. දැන් 2024 කසාද බැඳලත් හස්බන්ඩ්ගෙනුත් බැනුම් අහගෙන ආයෙත් උබලගෙ රැප් අග ඉඳල මුලට හැමදාම අහනවා. මං depression තියන මනුස්සයෙක්. මැරෙන්න හිතෙන වාර අනන්තයි. ඒ හැමවෙලේම මගෙ හිත කියන්නෙ ,"අහපන් බයිසිකලය "කියල. ඒ රැප මට මාර හයියක්. ඇත්ත.. උබල දාන්නෙ කන්නෙට ගීයයි.. ඒ ගී අමරණීයයි අද්විතීයයි.🖤තාම එකෙක්ට බැරි උනා ඒ ගැම්මට එන්න. ආචාරය සහෝදරවරුනි!🤘🏻
😢❤
man wage rap ahana kellek❤❤❤
මෙහෙම සුපිරියක් අහද්දි හස්බන්ඩ් ගෙන් බැනුම් අහන්න වෙනවා නම් දෙපාරක් හිතන්න වෙනවා ඒ ගැන. .
@@Gizlein ඒව අදාල නෑ🤣
සිරාවටම මේ Level එකට එන්න බෑ කිසිම Rap artist කෙනෙකුට ලංකාවේ 🔥
Much respect #Drillteam 🙏
SUPUN ❤
After 02 years... I felt the lyrics 🔥🤘🏻
•
අනාවැකි නෙමෙයි මේවා... අපි නොදැකපු මෙයාලා දැකපු සත්‍ය
එතෙක් මෙතෙක් සිංහලයේ බිහි වූ හොදම සංදේශය ❤
2019දී මේ වෙනකන් ආපු රැප් ගීත එක්ක බලද්දී මට දැනෙන විදිහට මේක තමයි උඩම ලිස්ට් එකේ උඩම තියෙන්න ඕනි සිංදුව .... ජය Manasick .....
respect bro
Wagmee reaction ekak one
Wagmee reaction ekak record kalada😁
react ekak one ikmanata
React ekak oni wagmee❤️
පැත්තක් තියන් බැහැ යාලු ගැට්ටක් කඩන්න !
To the point 👆 Great work! Westනාහිර
😯😍❤
උපේකා❤️
🌹🌹
😮😮😮 YAAAAAAS ❤
❤
❤❤🎉🎉
මේක අහල කමෙන්ට්ස් වල විචාර ලියන එවුන්, උඹ හරි කියන උන්, අම්මෝ මේක සුපිරි කියන එවුන්, 225 ට දෙහි කපන එවුන්,. ඔක්කොම තවමත් අර පරණ හරක් ම තමයි. මෙතන දාර්ශනික කමෙන්ට්ස් දාන උන්ගේ වෝල් එක බලපන්, රෙදි නැතුව එක එකාට කඩේ යන්නේ,. මෙතන දාර්ශනික කමෙන්ට්ස් දාන උන්ගේ හිත ලිහලා බලපන්, එකට කන එකා එක්කයි මරාගන්නේ... සින්දුවට වඩා කමෙන්ට්ස් ලස්සනයි. හැබැයි ඒවා කමෙන්ට්ස් විතරමයි. ඡන්දේ ලඟයි, ලංකාව තාමත් ලංකාවමයි, හරක් තවමත් හරක්මයි, මානසික්.... උඹ ආයෙමත් පරාදයි! ඔව්...! උඹ ආයෙමත් පරාදයි!!! උඹ මැරෙන දවසටත් උඹට ඉතුරු වෙන්නේ මේ වචන ටික විතරමයි.. "මානසික්... උඹේ සිංදුව ලස්සනයි !!!"..... උඹට ජය!!! 🖤🖤🖤
ඔය ටිකම හිත ඇතුලෙ හොල්මන් කලා...
❤🔥
Sirama kathawak yako.. deshapaluyange puka lewakana gobbayo innakan , ape rata wenas wen na ban
සිරා කතාව
Aththa
#නරාසංදේෂය Album Link:
distrokid.com/hyperfollow/drillteamwestnahira/naraa-sandeshaya-2
Best Rap Team In Sri Lanka ❤️❤️❤️ Good Luck Brothers 👍👍
අඩො ගහන එක ගහපං කූඩු වෙලා යන්න
*Drill Team* ඒක මරු ♥️🔥
😊
Great work drill team! This is exactly the way how artists should express their political ideology✌🏾👏🏼
That moment that you got to know.. Meena Prasadini also a drillteam fan.. 😍
Meena Prasadini ❤️
දැන් තමා මේ සිංදු ලංකාවට ඇහෙන්න දාන්න ඕනී!!! අරගලයට ජය ❤️🇱🇰💪💪💪
❤
Sense එකක් තියෙන පරපුරක් හදමු. නියමයි, Westනාහිර!
මේවා ඡන්දේ කාලෙට ස්ටේජ් වල දාන්න ඕන සින්දු!
Well done Manasick! 💙
Was waiting for this! නියමයි මානසික්! 🔥
Hey bro
ody.Polaya Yo 🤟🏻
අද රටක් විදිහට එකතු වෙලා ගැට්ට කැඩුවා brothers. Thank you for the inspiration. ජය වේවා!
🙏🏻🙏🏻
වහල්ලුන්ට මේවා බලන්න බෑ ... උන්ට රෙවෙනවා මේවා අහනකොට 🔥..
ඒක නම් ඇත්ත , unlike කරලා තියෙන්නේ උන් වෙන්න අැති .
Drill team දාන්නේ කන්නෙට ගීයයි ඒ ගීය අමරනීයයි අද්විතීයයි❤️⭐️
අනිවා 💜️
♥️
පලුත්තෝ
Hako Leon 😂
uba kawda
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න!
මන්දබුද්ධිකයෝ හෙලුව සහ වස විස මාකට් කරන වෙලාවක සාමාජයට වැඩදායී නිර්මාණ බිහිකරන උබලා නියම කලාකරුවො බං Respect 👍👍👍 keep it up Bro💪💪
නියමයි බං 💓🍸🔥🤛
ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ යැව්වා වගේ යවපල්ලා
රනිල් රස්තියාදුවේ
රජා රස්තියාදුවේ
හිටං රස්තියාදුවේ
උබලා අපතයෝ නිසා
චේගුවේරා මස්තබාල්දුවේ ❤️ DRILL TEAM
පොඩි එකා වඩාගත්ත දැයේ පියා
තව පොඩි එකෙකුට නැති කලා තම පියා
ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!
කදිරගාමර් ගිනි අවියකින් තියා!! 👏🏼
O/L සිංහල සාහිත්‍ය පොතට දාන්න ඕනෙ පද මේව 🔥
"මිනී පෙට්ටිය පුරවලා කපුරු දාන්
වැලලුවත් ගදගහයි තොපේ නපුරුකම්"
#DRILLㅤTEAM
00:00 BORN MANASICK..!!" ❕❌
නිර්භීත නිර්මානයක්... නියමයි සහෝදරයා... කොයිතරං දුරට සවිඥ්ඥානකද කියන එක වෙනම කතාවක්.... එත් නිර්මානයක් විදයට බොහොම ලස්සන නිර්මානයක්...
Sick!!! 😍
රැප් එක දලා අවුරුදු 4යි..එදත් අහද්දි රට එහෙම්මයි..අද අහද්දිත් රට අදත් එහෙම්මයි..පිලිගන්න දෙයක් තියනවා රට ගැන..සෙට් එකම අවසන් ගමන් යනකන් ඉන්න වෙන්වා
Ehema wenne na malimawa awa
මේවා තමයි ඕනේ🙏🙏 සැප සැප ගාන ලබ්බවල් නෙමෙ 🔪 respect mansik❤
r3ally
Sira
aniwa
❤️❤️❤️❤️❤️
Gatta kaduwaa yaaluu..! ❤Jaya
රැප් පිස්සෙක් නම් නෙවෙය් ඒත් උබේ ඒවගේ පිස්සෙක් තේරුම රසය් දෙකම පට්ටය්.දිගටම දාපන් මචන්👌
Drillteam forever ❤️
දැන් තමයී මේ rap එක තිබ්බ දේවත් ඇත්ත කියලා තෙරෙන්නේ මිනිස්සුන්ට.🖤මරු මානසික්
අවුරුදු කීයකට පස්සෙ ඇවිත් ඇහුවත් මේ කියන දේවල් තාමත් එහෙමමයි..🙂💔
ඒ තරම් අපේ ජනතාව නිවහල්..
පැත්තක් තියන් බැහැ යාලු රටක් හදන්න
Spotify දාපන් මචන් දිගටම අහන්න 👌❤️
අඩ්ඩේ සිරාවට උබලා සේරම අහනවද බං මෙව්වා 🖤🖤🖤
අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා.මානසික්ගෙ එකක් එනකන් සෑහෙන කාලයක් බලන් හිටිය.ඉදල ඉදල දෙන්නෙත් බොක්කටම වදින එකක්.ආදරෙයි මානසික්❤️
මේවා සර්වකාලීන "වචන"❤️✋🔥
1:58 අජන්ත ත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ clay කියා 😂😂❤අඩො අපේ අජා ද combiend maths ❤😂
😂😂😂🎉
ගැට්ට කඩන්න දැන් හොදම වෙලාව ✊❤️
"යාළු අපෙ ගීතය වසරට සෑහේ" ♥️ 🤘😘
Anna ekai💪
නෑ මේක සදාකාලිකව නිර්මානයක් වෙයි
ඕයි උඹලා දෑම්මේ කන්නෙට ගීයයි ඒහ් ගී අමරණීයයි අද්විතීයයි♥️😍
Notification එක ආපු ගමන් අාවේ...❤🙏 #drillteam #mansick #62992 #westනාහිර❤🖤🔥🙏😘✌️
පැත්තක් තියන් බැහැ යාළු...
ගැට්ටක් කඩන්න..
❤️❤️❤️❤️❤️❤️
.
Pattama deliver ❤❤
2024th ahana මම වගේ අය සිටීද??
✌️✌️✌️
Mee mama bn
❤
Lyrics ---බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන්
එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන්
මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන්
වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම්
පොඩි එකා වඩාගන්න රටේ පියා
තව පොඩි එකෙකුට නැති කලා තම පියා
ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!!
කදිරගාමර් ගිනි අවියකින් තියා!!
වටින ජීවිත , ලෙයක හිරිකඩ
ප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ
ජනතා වරමෙන් මුඩුවුණු දුපත
රජාගේ අනෙන් මුඩු කුඩු වුණු දුපත
අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම
අපි දැනුවත්වම උන් උපයයි වත්කම
මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම්
ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම්
දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන්
කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන්
අසරණයි අපිට වඩා ක්රමය බලවත්
දර්ශනේ විකුණන් කනවනේ භගවත්
ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත්
සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත්
රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත්
කරව, සලාගම, දුරව, හේන, මදනයොත්
නවදන්න, වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත්
කින්නර, හුලවාලි, රැඩිකලෙන් කවුරු ගියත්
පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක්
වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක්
දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත්
අධ්යපනේ අද කොලිනීසියයක්
ඔය වැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ
යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ
රජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේ
උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ
මොන ජුලි වුනත් තේරුම්ගනිං ඒ ලේ කියා
අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා
මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා
අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා
(Hook)
නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)
පෙලකට ඕනෙ (සීනු වත්තක් හදන්න)
රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)
වරෙන් යන්න කෝට්ටේ සත්තු (වත්තක් බලන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
(Verse 2)
උඹල අවුලන ජාතිවාදී ගිනිවලින්
තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන්
ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ
පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම්
කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි ??
අධික වියදමක් කරගන්න පිනක් හරි
තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට
සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට
පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස.ට
ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට
උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන්
මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ
පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ
රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන්
ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට
තොපිල ගියවේද වෙඩිකන්න උතුරට
ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට
ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට
අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි
අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි
ඒක නිසා බැහැ රටක් හදන්න !
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
(Hook)
නැත්තක් තියන් දක්ෂයි (ඇත්තක් හදන්න)
පෙලකට ඕනෙ (සීනු වත්තක් හදන්න)
රිමාන්ඩ් යද්දී වීරයන් (අතක් වනන්න)
වරෙන් යන්න කෝට්ටේ සත්තු (වත්තක් බලන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
මෙහෙම තියන් බැහැ (රටක් හදන්න)
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න
පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න
මෙහෙම තියන් බැහැ රටක් හදන්න
පැත්තක් තියන් බැහැ යකෝ !!! ගැට්ටක් කඩන්න
අදටත් හිරිගඩු පිපෙනවා මේක අහද්දි යකෝ 🥺
කළකට ඉහත කරන ලද නිර්මාණයක් උවත් කුවේණි ප්‍රසංගය නිසා තමයි මේ විශිෂ්ට යථාර්ථවාදී ගීතය දැක ගත්තෙ !
1m වෙනකං අහනවා හැමදාම 🤩👑️
Drill team maru manasick maru 🔥🔥
අම්මෝ එනකන් බලන් හිටියෙ...නියමයි බෝනා❤😘😍
පැත්තක් තියන් බෑ යාලු ගැට්ටක් කඩන්න..💪
හෙන ගහන්වා වගේ කෙලින්ම කියලා elama drill team👌
හදවතින්ම drillteam ❤️ Westනාහිර boys❤
Wow lots of love from Germany. My father is sinhala and he loves your beautiful face painting. God bless all Sinhala ❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💕💕💕💕
"අපෙ ගීතය වසරට සෑහේ...." ඒ වදන් අදටත් වලංගුයි....😎😎😎😎😎😎 මේ අවුරුද්දෙ අහපු සුපිරිම රැප් එක..😎😎
Manasic ❤️🙏SL Marshall Mather
Mewa ne යකෝ අනාවැකි!😮💨❤️
හිතින්,නුවණින් Time Travel කරලා අපිටත් දන්වන්න හදපු මිනිස්සු ❤️
Super drill team respect,👍👍👍👍😍😍😍🤛🤛🤛🤟🤟
Hats of drill team patta vadan sahooooooo niyamai
අරගලයට වටින වචන සෑහෙන්න මේ රැප් එකේ තියෙනවා...අරගලයට ජය.
Now this is what we call a revolution anthem!
Decibel Sri Lanka we see you team decibel ✊❤️
asankarex man, you guys keep upping every time! Nothing but love from the heart bros
Every replay, worth of every second of this materpiece. Manasick u are exceptional boiiiiiy ❤.
අදටත් හොදටම දැනෙනවා තාමත්........ඇත්තම මෙහෙම තියන් බෑ, කාඩා ගෙන ආව ගැට්ටත් කුමණ්ත්‍රන නිසා නැති වුනා. කවදහරිම මේක වෙනස් කරමු 💥
menna sinhala rap rajawaru . elama aththa niyameta katha karanawa hemadaama..
මෙ කලෙ තම මෙව tv fm වල ප්‍රසිද්ධ කරන්න ඔනි කලේ ..තම බත් කන ගවයො ටික මහ එඋන්ට දීගෙන චන්ද එකතු කරන්වා😢
කැන්වසින් එන උන්ට ඇහෙන්න චන්දෙ ඉවර වෙනකන් රෑට පිරිත් දවල් වරුවට "ජයමර්ධනපුර වැනුම" !!!
Eka hodai
2023 දැන් තමයි ගොඩක් උන්ට මෙ සින්දුව වටිනාකම තෙරෙනව ඇත්තෙ ✊❤️
Again✌
DRILL TEAM WESTනාහිර 🙏🙏🙏
එදටත් අදටත් ගැලපෙන රැප්..අරගලයට ජය ❤️
Drill team මේ රටේ යන අධ්‍යාපන ක්‍රමය ගැන එකක් ඔනේ 🙂💖. good job born lord .
අම්බලමේ කතා track එක අහන්න නරා සංදේශයේ...🙂🖤
Bruhhh bruhhh, oluwatama kudu wenna deela thiyenawa, supirii puthe!
adatath ahaddi aga hiri watenwa drops tika supiri
Drill team වෙස්නාහිර..... 👌👌😙😙😙
මේ පාර තමයි මේක කඩන්නම ඕන
අනුරට දිලා ද 😂
@@DinethNethmitha නෑ උබේ තාත්තාට දිලා
apita dankaleta oniwela thibunu music ekak *born loard*
Good Luck!!
🤩
Manasick 👌👌👌👌😍😍😘😘 ඇඩෙන්නම දීලා😉😉
Papuwatama vaduna ✔
manasick💓
BornLord💓
Drill team💓
අවුරැද්දකට පස්සේ ආපහු අහනවා 🌟😍❤️
උබලා අපතයෝ නිසා ...
චේගුවේරා මස්තබාල්දු වේ ...
Drill Team .. ❤️
Borna 🤫💔
Mona reddakda bn......meka ahanawa ahanawa epa wenne naaaa bnnnnnnn....😘😘😘😘😘😘
පාර්ලිමේන්තුව ඩෝසර් කරා බ්‍රෝ....😎
nov 14 2024