දවසින් Trip එකක් යන්න නියම Spot එකක් | Jungle Beach Galle Sri Lanka |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Location Jungle beach Galle Sri Lanka - goo.gl/maps/Bn...
    Jungle Beach Galle Sri Lanka , දවසින් Trip එකක් යන්න නියම spot එකක්, Colombo ඉදන් පැයක් වගේ ගමනකින් (by highway) අපිට මේ ලස්සන තැනට ලගාවෙන්න පුළුවන්.
    Vehicle park කරන්න වෙනම තැන් තියෙනවා පොඩි ගානක් එයාලට දීල ලුණු වතුර යන්න නාන්නත් පුළුවන්.
    අපි දැක්ක ලොකුම දේ තමයි පරිසරය විනාස කරලා දාලා තියෙන එක. හැමදාම අපි කියනවා වගේ මේ ලස්සන අපි අනාගතටත් ඉතුරු කරමු. video එක බලලා share කරන්න.
    #Jungle #Beach #Galle #Sri #Lanka
    -------------------------------------------------------------------------------------------------------
    Jungle Beach Galle Sri Lanka, a very beautiful and nice place to go on a day trip with your loving family and friends amazing view, clean water surrounded by the jungle but need to keep clean and protected the Beach local people put Dumping into the water and the Beach areas using plastics, beer tins need to protect the nature keep clean the environment needs more Responsibility.
    #Jungle #Beach #Galle #Sri #Lanka
    Don't forget to subscribe our channel
    www.youtube.co....
    Follow us
    Instagram : / ch_at_20
    Facebook : / chat_20-1018. .
    Email us : chat.chathumal@gmail.com
    Contact us : +94 771 590 837
    Cinematographer and Edited by
    P. R. Balasooriya +94 718 153 638
    Created by
    Venura Kaushalya | Chathumal Perera

ความคิดเห็น • 85

  • @user-qs6pw3tg5m
    @user-qs6pw3tg5m 3 ปีที่แล้ว +7

    විඩියෝ එක ලස්සනයි👍👍 ..කනදෙන් පහලට බහින තැන කොතනද.

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว +1

      ස්තුතියි යාලුවා.. parking area ඉදලා අන්තිමට ආවාම තමයි පහලට බහින්න හම්බවෙන්නේ.. අපේ video බලලා share කරන්න

  • @priyadarshaniggc
    @priyadarshaniggc 4 หลายเดือนก่อน +1

    ඒකනන් මරු👌

    • @travelandchat
      @travelandchat  4 หลายเดือนก่อน

      Thank you. Share karanna

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 3 ปีที่แล้ว +5

    Video එක නම් perfect අනික ගාල්ලෙ ❤️💐

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว +1

      Thank you❤. ගාල්ල ගැනත් video එකක් කරන්න ඕන. අපිට unique place එකක් කියන්න. අපේ video share කරන්න

  • @pavanidananjani9063
    @pavanidananjani9063 ปีที่แล้ว +4

    Math giya 2020 grade 9 valadi scl trip ekakin jungle beach ekata
    Marama lassanai✨️✨️✨️

  • @imeshaudayangani9488
    @imeshaudayangani9488 2 ปีที่แล้ว +4

    Api pereda giya jungle beach maru Marama lassanai 🏝

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว

      Thank you comment 1kata. Ape channel 1kath share karanna amataka karanna eapa 💚

  • @user-rs1rg7bc6h
    @user-rs1rg7bc6h 5 หลายเดือนก่อน +1

    HOME VILLAGE ❤😗 THANKS FOR THIS VEDIO 🌹❤️

    • @travelandchat
      @travelandchat  5 หลายเดือนก่อน

      Thank you ❤️ please subscribe and share

  • @weerasingha9364
    @weerasingha9364 3 ปีที่แล้ว +2

    apith ada giya lassana thanak ..oyage video eka balala thama giye ...habaii tikak hoyaganna amaru una ...thank

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว

      Thank you comment eakata brother 🖤 Please share our channel

    • @pramodhyadilhani110
      @pramodhyadilhani110 3 ปีที่แล้ว +1

      අනේ අපිටත් හොයා ගන්න අමාරු උනා..අපිත් ගියේ ගිය සතියේ..

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว

      ලස්සන තැන් ටිකක් හොයා ගන්න අමාරුයි.. ❤

    • @shalikasampath2919
      @shalikasampath2919 ปีที่แล้ว +1

      ​@@pramodhyadilhani110 කොහොමද ගියෙ...කියන්නකො. අපටත් යන්න

    • @pramodhyadilhani110
      @pramodhyadilhani110 ปีที่แล้ว +1

      @@shalikasampath2919 අනේ දැන් නම් මට මතකත් නෑ..sry dr.

  • @kumarasiri6433
    @kumarasiri6433 ปีที่แล้ว +3

    Math kamatii trawal karanna kohomada sambanda wenne

  • @prasadwaragoda
    @prasadwaragoda 3 ปีที่แล้ว +3

    Nice guys keep it up ❤️🤩

  • @tashilaerandi9904
    @tashilaerandi9904 ปีที่แล้ว +2

    අපි ඉස්කෝලෙන් ගියාඅ

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      ඉස්කෝලේ යාලුවෝ හැමෝටම share කරලා අපිව subscribe කරන්න 😜❤️

  • @jayanthathennakoon5729
    @jayanthathennakoon5729 2 ปีที่แล้ว +4

    ගාල්ල මාතර පැත්තෙ තියෙන ලස්සනම beach එක මොකක්ද

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว +2

      ගාල්ල මාතර side එකේ beach එක november ඉදලා April වෙනකල් season එක. ඔය අතරින් වැලිගම මිරිස්ස නම් මරු. අපි කරපු video එකක් තියෙනවා මිරිස්ස කියලා ඒක බලන්න idea එකක් ගන්න පුළුවන්.

    • @jayanthathennakoon5729
      @jayanthathennakoon5729 2 ปีที่แล้ว +1

      @@travelandchat ගාල්ලෙ travel කරනවනම් තව මොනවාද බලන්න තියෙන්නේ

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว

      ඔයාලට උනවටුන යන්න පුලුවන්, කොග්ගල යන්න පුළුවන්, මඩොල් දූවට යන්න පුලුවන්, මාර්ටීන් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න පුළුවන.

  • @sashiniamaya3312
    @sashiniamaya3312 ปีที่แล้ว +2

    Aiye sigiriya gana video ekak karannako ekedi bus eken yana widihath kiyanawada puluwannan

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      Api plan karan inne nangi Sigiriya and Dambulla gana karanna. Lagadema karannam. ♡

  • @shalikasampath2919
    @shalikasampath2919 ปีที่แล้ว +2

    මේ තැන බස් පාක් කරන්න පුලුවන්ද .පුළුවන් නම් මේ parking කොහෙද කියනවද.nursery බබාලට යන්න පුළුවන් ද?

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      බස් පාක් කරන්න පුළුවන්, ගනන් නම් දන්නේ නෑ. බබාලා ට යන්න පුළුවන් හැබැයි දෙමාපියන් ලගින් ඉන්න වෙනවා

    • @nalinusjp9101
      @nalinusjp9101 9 หลายเดือนก่อน +1

      බබාලව එක්ක යන්න කොහෙත්ම සුදුසු තැනක් නෙමෙයි මෙතන.
      යන ගමන තරමක් දුශ්කර වගේම, අවට දකින්න ලැබෙන දේවලුත් nursery දරුවන්ට ගැලපෙන ඒව් නෙමෙයි.

    • @ranjanasilva2705
      @ranjanasilva2705 5 หลายเดือนก่อน +1

      වෙන යන්න තැනක් නැතුව වගේ පොඩි අය අරන්

  • @tjschandrakuamarjayaratne7467
    @tjschandrakuamarjayaratne7467 2 ปีที่แล้ว +2

    Thank yiu ayye me wage dewal pennanawata

  • @menugunarathna8459
    @menugunarathna8459 ปีที่แล้ว +2

    👍👍👍 වහනෙන් බැහැලා ගොඩක් දුර පයින් යන්න ඔනිද?

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      වාහනේ පාක් කරන තැන අනුව තමයි. අපි නම් වැඩි දුරක් ගියේ නෑ.

    • @menugunarathna8459
      @menugunarathna8459 ปีที่แล้ว +1

      @@travelandchat දහම්පාසල් ළමයි ටිකක් අරන් යන්න ඉන්නේ ලොකු දුරක් පයින් යන්න තිබුණොත් පොඩි අයට අමරුයිනේ එ නිසයි

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว +1

      එහෙමනම් ඔයාලා යන වාහනේ ඒ ලගටම අරගන්න. Video එක පටන් ගන්න තැනින් තමයි පහලට බහින්න තියෙන්නේ. වාහනේ ඒ ලගකටම ගන්න පුළුවන. එතන ඉදන් 50 m වගේ පහලට බහින්න තියෙන්නේ.

    • @menugunarathna8459
      @menugunarathna8459 ปีที่แล้ว +1

      @@travelandchat Thanks...👍

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      අපිව subscribe කරලා support එකක් දෙන්න

  • @janadaricooray8632
    @janadaricooray8632 2 ปีที่แล้ว +4

    අයියේ කොච්චියේ ගිහින් මෙතන්ට කොහොමද යන්නේ කියලා කියන්නකෝ

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว +1

      කොලබ ඉදන් නම්, ගාල්ලෙන් බැහැල උනවටුනට බස් එකේ ගිහින් එතන ඉදලා පයින් යන්නත් පුළුවන්, නැත්නම් ටුක් එකක යන්නත් පුලුවන්

  • @asitham6689
    @asitham6689 ปีที่แล้ว +2

    galle koheda

  • @sewwandi7089
    @sewwandi7089 2 ปีที่แล้ว +6

    මේ වෙලෙවට තමා හිතෙන්නේ කොල්ලෙක් උනා නම් හොදයි කියලා🙁

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว +1

      Travel කරන්න කෙල්ලෙක් කොල්ලෙක් වෙන්න ඕනම නැ 😁😁😁

    • @sewwandi7089
      @sewwandi7089 2 ปีที่แล้ว +3

      ඒක නම් අැත්ත ඒ උනාට ඉතින් ගෙදරින් යන්න දෙන්නේ නැනේ අනේ ඒකනේ අවුල

    • @travelandchat
      @travelandchat  2 ปีที่แล้ว +2

      ගෙදර අයවත් set කරගෙන යන්න. සරලයි සතුටුයි 😂😂😂 අපිව subscribe කරලා share කරන්න.

    • @sewwandi7089
      @sewwandi7089 2 ปีที่แล้ว +2

      😍🥰❤️❤️❤️

    • @tikkatikka3088
      @tikkatikka3088 ปีที่แล้ว +1

      @@travelandchat අයියෙ jungle beach එකට කොච්චර දුර පයින් ගියාද.බස් එක නවත්තපු තැන ඉදලා.

  • @tikkatikka3088
    @tikkatikka3088 ปีที่แล้ว +3

    Jungle බීච් එකට කොච්චර පයින් යන්න ඕනි ද

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      Car park eake idala 500m wage tamai api nam giye.

    • @tikkatikka3088
      @tikkatikka3088 ปีที่แล้ว +2

      @@travelandchat 💞💞 අනේ thank අයියෙ

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว +1

      Subscribe karala share karanna ❤

    • @tikkatikka3088
      @tikkatikka3088 ปีที่แล้ว +2

      @@travelandchat හරි ............💞

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      ❤❤❤

  • @samanaliparindya6670
    @samanaliparindya6670 ปีที่แล้ว +2

    Jungle beech yanaw nan. Kalayak thiyenwd yann oni kiyala vishesha. 🥲

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      Ehema naha, November idala April wenakal giyoth wada hodai.

    • @samanaliparindya6670
      @samanaliparindya6670 ปีที่แล้ว +1

      @@travelandchat 😁👌

    • @travelandchat
      @travelandchat  ปีที่แล้ว

      ❤ subscribe karala share karanna ❤

  • @metalicharsha
    @metalicharsha 3 ปีที่แล้ว +2

    meh beach eka kanawa balanna yana 3rd class gode haththa

  • @arunodiperera797
    @arunodiperera797 3 ปีที่แล้ว +2

    👍👍

  • @cleangreenworld2878
    @cleangreenworld2878 3 ปีที่แล้ว +2

    Me dawase wala yanna puluwanda aiya API tri akak waga yanna inna January 28 waga pls ikmanata reply oni

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว +1

      Puluwan malli. Api giyeth December wala senagath tikak adui. Thalpe beach ekai Mirissa coconut tree hill eaka gawath enjoy karanna hodai. Ape anik videos wala balanna.

    • @cleangreenworld2878
      @cleangreenworld2878 3 ปีที่แล้ว +1

      @@travelandchat thank aiya

    • @travelandchat
      @travelandchat  3 ปีที่แล้ว

      Any time brother. Please share our videos

    • @weerasingha9364
      @weerasingha9364 3 ปีที่แล้ว +1

      @@travelandchat ok

  • @BTS-kh6dg
    @BTS-kh6dg 3 ปีที่แล้ว +2

    👆👆👊👊

  • @travelandchat
    @travelandchat  3 ปีที่แล้ว +5

    Jungle Beach Galle Sri Lanka , දවසින් Trip එකක් යන්න නියම spot එකක්, Colombo ඉදන් පැයක් වගේ ගමනකින් (by highway) අපිට මේ ලස්සන තැනට ලගාවෙන්න පුළුවන්.
    th-cam.com/video/MGjiCvUcXbY/w-d-xo.html
    Video එක බලලා share කරන්න.