Rumassala - Jungle Beach | රූමස්සල On the way from Galle to Mirissa | One Day Trip - Travel Vlog 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 231

  • @PramojLahiruKumararathna91
    @PramojLahiruKumararathna91 4 ปีที่แล้ว +27

    මෙච්චර ලස්සනට පැහැදිළි කරලා, අපි එතනට ගියා වගේ දැනෙන්න කරන චැනල් එකක් තාම හරියට මිනිස්සු අතරට ගිහින් නැති එක නං අපරාදයක්. අතාරින්න එපා, දිගටම කරමු. ජය වේවා !

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +2

      Thank you so much brother.. 😍💜 අනිවා දිගටම ඉන්න... හොඳ ලස්සන තවත් වැඩ කීපයක් ඉස්සරහට එනවා... 💜💜🙏🙏 අපි හෙමින් හෙමින් යමු ඉස්සරහට... 😍😍

    • @MaheshiRamachandran
      @MaheshiRamachandran ปีที่แล้ว

      @@TheMapMaker m

  • @kapilasampath3434
    @kapilasampath3434 3 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද video එකක්. අපි රෑමස්සල යන්න ඉන්නෙ. එන සතියේ . ඊට කලින් දැනුවත් වුනා. Video එකෙන්. තව video දාන්න. Thanks

  • @slmovieworld2646
    @slmovieworld2646 3 ปีที่แล้ว +8

    විඩීයෝ එක හොඳයි... පුළුවන් නම් ඉදිරියට කරන video වලදී නවතින තැන්වල මිල ගණන්, කන බොන දෙවල් වල මිල ගණන්, ටිකට් මිල වල් සදහන් කරන්න

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      අනිවා brother... 1st video එකනේ... අඩුපාඩු ගොඩක් ඇති... අනිවා ඉස්සරහ ඒවයෙදි කියන්නම්... 💜💜

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 3 ปีที่แล้ว +3

    අපිත් ගියා නමුත් ඔය ලස්සන විදින්න බැරි වුනා.හෙතුව අපි ගියේ අපේ වන්දනිය ටැවලස්ලා දාලා ගියපු කුනු අයින් කරන්න .ලන්කාවේ කියන්නේ හරිම සුන්දර තැනක් අපේ රටේ සුන්දරත්වය අපේ මිනිස්සුම විනාශ කරනවා දැකලා මටනම් තියෙන්නේ ලොකු කලකිරිමක්.කොහොම නමුත් ඔබ තුමාගේ විඩියෝ එක නියමයි .ඩෝන එකෙන් අරන් තිබ්බ විඩියෝ ට්ක සුපිරි ජය වේවා 👍👍

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 3 ปีที่แล้ว +3

    Subscribed... Nicely done brother..!! 💛👌👌

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you very much brother.. 💜💜

  • @PooDotStinkPants
    @PooDotStinkPants 4 ปีที่แล้ว +2

    That was an interesting day out, action packed, great footage! Fine job on your very first upload, pressed the like button for you, take care!

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Much appreciated and glad you enjoyed it..😍😍 Thank you soo much brother..💜💜😍😍

  • @supundezoysa3808
    @supundezoysa3808 2 ปีที่แล้ว +3

    mn me video eke nikn open kre. oya hema deyakma adu nethuwa wisthra krnaw. eke maram genuine. e nisama mn oyw sbscribe kra. lankawe dn thiyena travel vlog gdk boru show. eyal enjoy krna ewa apit pennanw witharai. wedagath detail ekk denne. keep up like this bro.

  • @slforum704
    @slforum704 4 ปีที่แล้ว +1

    ඒක සුපිරි බ්‍රෝ 👍 දිගටම හොදින් කරගෙන යන්න .. ජයෙන් ජයම වේවා ..

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      Thank you very much bro.. ♥♥ දිගටම ඉන්න...♥♥

  • @SD-uh9zo
    @SD-uh9zo 7 หลายเดือนก่อน +1

    අනේ අරිම ලස්සනයි මගේ ධන ඉස්සේ අමාරුවක් නැත්නම් මම එයටම යනවා ගියා වගේ හරිම ලස්සන පැහැදිලි වීඩියෝ එකක් ඔබට නිරෝගී සුව ලැබේවා ජයෙන් ජයම වේවා

  • @irarathnayake8693
    @irarathnayake8693 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළිව විස්තර කළා.හරිම අපූරුයි.මමත් රූ මංසල ගියා වගේ දැනුනා.ස්තුතියි ඔබට.

  • @bhashinianuththara203
    @bhashinianuththara203 4 ปีที่แล้ว +1

    😍🌿🍃 Aiye video eka maru 👍✈
    Godak visthara kiyanawa, yana vidiha visthara karanawa, digatama karagen yannaa 🍀 Good luck

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      Bhashini Anuththara Thank you soo much nangi... ❤️😍 ඉස්සරහට තවත් හොඳ වැඩ ටිකක් එනවා.. Touch එකේ ඉන්න... 😁😁 ජය වේවා... ❤️😍

  • @premara7
    @premara7 3 ปีที่แล้ว +2

    well done.keep it up your good quality work.

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you soo much..❤️❤️❤️

  • @danushkamadushanka897
    @danushkamadushanka897 4 ปีที่แล้ว +1

    නියමයි නියමයි සුපිරියටම කියල දුන්නා.... congratulations

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you so much මචං... 😍😍💜💜

  • @deadshotultra4102
    @deadshotultra4102 4 ปีที่แล้ว +1

    මරු......fatta....සුපිරි......තවත් මේ වගේ, මීටත් වඩා ලස්සන තැන් ( කැබිලිත්ත) වල එවත් දාන්න...සුපිරි වැඩක්...👍👍👍

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      ආහ්... එල එල... සෆාරි, ඇඩ්වෙන්චර් ෆීලිං එකක් තියන vlog එකකුත් කරන්නම්... 😀😀😀

  • @Nishugirl-qn2hr
    @Nishugirl-qn2hr ปีที่แล้ว

    Aththatama video eka marama lassanata karala thiyenawa idiriyatama yanna good luke ❤

  • @MaduSLVlogs
    @MaduSLVlogs 4 ปีที่แล้ว +2

    42...like මගෙන් ...video නම්...සුපිරි...👍👍👍

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Madu SL Vlogs ජය වේවා bro.. 😍😍😍

  • @samyatagama5821
    @samyatagama5821 3 ปีที่แล้ว +3

    හරිම සිම්පල් හොද විඩියො එකක් මල්ලි.මමත් ජිවත් උනේ අවුරුදු 20කට කලින් එතන. ගමේ නැදෑ හිතවතුන් දැක්කා. පැහැදිලි කිරිම ගොඩාක් හොදයි.එන අයට උපදෙස් සමග.පරිසර හිතකාමි විදියට කරන්න ඔන. තරුණ අය ඇවිත් බිලා කුණු රොඩු දාන එක නවත්තන්න ඔන.මගෙ ගෙදර තියෙන්නේ සාම විහාරයට උඩින්. යුරොපෙ හිටියත් මනසින් රුමස්සල.ලොකෙ ලස්සනම තැනක්. සුබ අනාගතයක් මල්ලි.

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      මාරම වටිනවා මේ comment එක.. ඒ පැත්තෙ අය මාර හොඳයි.. Thank you soo much අයියේ...💜💜

  • @라베카
    @라베카 ปีที่แล้ว +2

    අපිත් යනවා මේ ඉරිදා. Thank you ayiya video eka genavata... 🌷

  • @priyanthast9496
    @priyanthast9496 ปีที่แล้ว

    👍 එල ඇත්තටම මෙහෙම පෙන්නපුවාම බලන්නම යන්න හිතෙනෙව, නියමයි ...සුබ පැතුම් ඉදිරියට කරගෙන යන්න ...

  • @lakiyacs2072
    @lakiyacs2072 2 ปีที่แล้ว +2

    මෙතන මාර place එක. Patta ලස්සනයි. Map maker ගෙ video එක බලල තමයි ගියේ.
    මුහුදෙ නානවනම් පරෙස්සමෙන්. එකපාරට ගැඹුර වැඩි වෙන තැන් තියේ. පරෙස්සමෙන් නාලා එන්න තියෙන්නේ .

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 4 ปีที่แล้ว

    Superb brother... niyamayi..niyametama wede karanawa.. Issarahatama karagena yanna...👍✊😊🥰🇱🇰👊🤝👏💪 thaniyamada weda tika okkoma karanne..

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      ඔව් brother... තනියම කරන්නෙ වැඩේ... සමහර අඩුපාඩු ඇති ගනන් ගන්නෙපා... ඉස්සරහ වීඩියෝ වල තව හදාගන්න දේවල් ටිකක් තියනවා. ඒ ටිකත් හදාගන්නම්... ඔයාලගෙ සපෝට් එක මාර වටිනවා... Thank you very much ♥♥♥ ජය !

  • @malidu7
    @malidu7 3 ปีที่แล้ว +2

    Wow good content, congrats from travelbees

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you brother.. 💜💜

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว +1

    Hodai pahedili hamdema..👏👏

  • @ceylonhashyt
    @ceylonhashyt ปีที่แล้ว

    Woow.. mara widiyata explain karalaa thiyenawaa.. digatama me wagee videos karanna. Apitth yannaa

  • @Flyingshark0boy65
    @Flyingshark0boy65 3 หลายเดือนก่อน

    මන් බලපු හොදම travell explanation video එක ❤

  • @samanthawickramasinghe485
    @samanthawickramasinghe485 ปีที่แล้ว

    Good explanation and nice places wish u all the best

  • @gaminigamage7099
    @gaminigamage7099 2 ปีที่แล้ว +1

    Thanks for introduce this nice place

  • @niroshawijesinghe511
    @niroshawijesinghe511 4 ปีที่แล้ว

    Good work , keep it up...
    Wish you all the best malli..

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you akke.. 👌

  • @lankajayasekara713
    @lankajayasekara713 3 ปีที่แล้ว +2

    Saahenna watina video ekk.

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you soo much.. 💜💜😍😍

  • @TravelHut5
    @TravelHut5 3 ปีที่แล้ว +1

    ada ude home page ekata ewilla thibba !! beluwaa !!! supiri !!
    palweni eka kiyala wenasak nehe, wede quality ekata karala thiyanawa.. 💙💙💙

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you machan...💜💜

  • @aravindawijesinghe7579
    @aravindawijesinghe7579 4 ปีที่แล้ว +2

    නියමයි මචන් international ලෙවල්

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      තෑන්ක්ස් මචං... හැදෙන්න ඕනි තැන් එහෙම කියන්න...☺

  • @andicruzz6729
    @andicruzz6729 ปีที่แล้ว

    Really good video.. Gave a live experience 😻😎

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 ปีที่แล้ว

    හරිම සතුටුයි ඹබගෙ මුල් විඩීයෝ ලස්සනයි සුබ පැතුම්!!

  • @somalatharathnayake241
    @somalatharathnayake241 ปีที่แล้ว

    Hari lassanata pahadili karala denawa.idiriyatama yanna suba pathanawa.

  • @CrazyMadz
    @CrazyMadz ปีที่แล้ว +1

    Very informative content.

  • @navibro1079
    @navibro1079 3 ปีที่แล้ว

    Niyama vidiei eka aiye eka thanakwath mn skip kale na. Jaya wewa aiye ❤️

  • @yoshanmilinda-v9x
    @yoshanmilinda-v9x 8 หลายเดือนก่อน +2

    137 L තෙල් කොච්චර ලස්සන කාලයක්ද

  • @8dmusicstudio930
    @8dmusicstudio930 3 ปีที่แล้ว +1

    niyama vlog ekak . balana kena ethanata yanawa wagemai . amuwenma daala cut nokara . eeka patta watinwa

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว +1

      Thank you brother. 💜💜 මම ඒත් හිතුවා boring වෙයිද දන්නෑ කියලත්... 😀😀

    • @8dmusicstudio930
      @8dmusicstudio930 3 ปีที่แล้ว

      @@TheMapMaker mona ❤😁

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    අද තමා බලන්නට ලැබුණෙ හරිම සුන්දරයි
    හොඳ පැහැදිලි වීඩියෝ එකක් ස්තුති යි!
    මමත් තනියම හරි යන්න ඕන ගාල්ල මගේ උපන් නගරය ඒත් ගිහින් නැ
    ජයවේවා! ඔබට

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +1

    Good Good Super ..Aiya

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you soo much මලයා..♥♥♥

  • @chandrasasee2131
    @chandrasasee2131 3 ปีที่แล้ว +3

    Mula indala anthima wenakam ma supirima video eka...

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you soo much.. 💜😍

  • @mytraveltalks
    @mytraveltalks 4 ปีที่แล้ว +3

    Wooow.. Woooow... අපිවත් ආපුවාම එක්කන් යන්න හොදේ ❤️❤️🇱🇰🇱🇰🇮🇹🇮🇹

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว +2

      මේ කේස් ටික ඉවර වුනාම යමු ඈහ්...💜💜Thank you bro.. reply නම් late වුනාට sorry ඈහ්..😀😀

  • @Family.Srilanka
    @Family.Srilanka หลายเดือนก่อน

    Like this

  • @ravindumadushanka453
    @ravindumadushanka453 4 ปีที่แล้ว +1

    Video eka niyamai ayya ❤️

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you soo much මලේ... ❤️❤️ ඕක පළවෙනි එක නිසා අඩුපාඩු ගොඩක් ඇති... ඉස්සරහට ඒවා අනිවා හදාගන්නවා හරිද...❤️❤️

  • @fionaphillipsz2003
    @fionaphillipsz2003 4 ปีที่แล้ว

    Very proud of u malli... 👍 All the best......

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      FIONA PHILLIPSZ thank you soo much akka.. 😃

  • @NiwanthiHT
    @NiwanthiHT 3 ปีที่แล้ว +2

    Supiri video eka aiye

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you soo much නංගී...💜💜

  • @ravishan1758
    @ravishan1758 3 ปีที่แล้ว

    Excellent😊 Keep it up Brother❣️

  • @ishankavlogs1185
    @ishankavlogs1185 4 ปีที่แล้ว +1

    Patta bro❤👍ok

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      1st vlog එක නිසා අඩුපාඩු ඇති. ගනන් ගන්නෙපා bro..♥

  • @rimazsplash1
    @rimazsplash1 4 ปีที่แล้ว +1

    Good one, provided much information...is it allowed use Mavic mini in Sri Lanka without a license or hat is the process

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you soo much bro.. ♥ Keep in touch with us...♥♥ I had to register my drone. Mavic mini is available to fly after registering in relevant institutions bro.

  • @sarathwimalasooriya126
    @sarathwimalasooriya126 2 ปีที่แล้ว

    Niyamai.thawath me wage than vedio karanna Jaya wewa

  • @airteldialog2202
    @airteldialog2202 2 ปีที่แล้ว +1

    Thank you so much thawa vidio denna.

  • @sahangunawardhana150
    @sahangunawardhana150 4 ปีที่แล้ว +2

    Supiri😎😎🤗

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      Såhån S Gunåwårdhånå Thank you soo much මලයා.. 😍😍

  • @RamaDreamtraveler
    @RamaDreamtraveler 4 ปีที่แล้ว +1

    Jungle Beach ,Galle👍👍👍

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      Prabath Ramasundara thank you soo much bro.. ❤️❤️ දිගටම එකතු වෙලා ඉන්න.. 😍😍

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Wow! Thank you so much for revealing us the beauty of sri lanka.oya kiapu kathawa aththa.lankawe idala methanta giye naththan wadak na.adai danne me gana...pin oyata...mamath nature lover kenek .asai me wage than walata

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +1

    Lssanai Supiri Machoo ela bs

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you soo much brother..💜💜😍😍

  • @dineshabeysinghe4120
    @dineshabeysinghe4120 4 ปีที่แล้ว +1

    Good job. 👍👍👍

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thank you soo much brother..💜💜😍😍

  • @GindarastudioOfficial
    @GindarastudioOfficial 2 ปีที่แล้ว

    Ona tharam video tiyena ena pare idan yanna one widiya karnna one dewal hamadema kiwwa ekama video eka meka witarai ❤️❤️❤️

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว

    Video eka lassanai ayye. ❤❤❤

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you නංගී... 😍💜

  • @priyanthajayasingha4002
    @priyanthajayasingha4002 ปีที่แล้ว +1

    මාත් ගිහින් තියේ මාරම.ලස්සන තැනක්

  • @punchiapatananagunadam8512
    @punchiapatananagunadam8512 2 ปีที่แล้ว

    All the best .......!👍👍👍

  • @kchandana2568
    @kchandana2568 9 หลายเดือนก่อน

    Machan, which one is the best. First one or second?

  • @darshanaranasinghe
    @darshanaranasinghe 4 ปีที่แล้ว +1

    Keep it up

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Thanks මචං... 😍

  • @pabasara2274
    @pabasara2274 ปีที่แล้ว

    complicated explain 💯❤️❤️❤️❤️

  • @thamidudilshan2008
    @thamidudilshan2008 3 ปีที่แล้ว +1

    Supiri machan.....
    Api heta yanna innee 26/02/2021
    Bus ekaka enna puluwan da parking ekata enakan...

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      oyalagema bus ekak nam enna puluwan brother.

  • @kavisharasanjana286
    @kavisharasanjana286 2 ปีที่แล้ว +2

    Camp karann barida methana ?

  • @sampathsampath8099
    @sampathsampath8099 4 ปีที่แล้ว +1

    Good work

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      Dinuka Sampth Thank you very much bro.. Keep in touch with us. 😍😍

  • @samlk2180
    @samlk2180 4 ปีที่แล้ว +1

    1 st eka unata qualitya supiri. Eth place pennva adui ne yana kali vadi ethkot tkk boring vage. 😁 Mage idea eka kiuve

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      samLK අනිවා මල්ලි ඔයාලගෙ අදහස් කියන්න.. මටත් දැනුනා යන ඒවා පෙන්නනව වැඩි ගතිය.. ඒ නිසා ටිකක් බෝරිං තමයි.. ඒ හන්දයි වෙලාවත් ටික ටික අඩු කරන්නේ දැන්.. 🤓🤓 දිගටම එකතු වෙලා ඉන්න.. බය නැතුව අඩුපාඩු කියන්න... අගය කරනවා හදවතින්ම.. ❤️❤️

  • @hashinikolambage8945
    @hashinikolambage8945 3 ปีที่แล้ว

    Nice vlog brother 😍

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you so much 😀 😍😍

  • @NilukaSadamali-j2g
    @NilukaSadamali-j2g ปีที่แล้ว

    Harima lassana palathak

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 3 หลายเดือนก่อน

    ❤ voice එක මරු..😁

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +1

    Good job bro

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      The visual Memories Thank you soo much brother.. 😍😍❤️❤️

  • @ManVantage
    @ManVantage ปีที่แล้ว

    good vlog congratulations

  • @arunalokuge1595
    @arunalokuge1595 ปีที่แล้ว +3

    උදව්වට comment කරන්න හිතුනා.boat service එකේ මිළ, tour එකේ කාලය, ඔයා ගිය මාසෙ, shower place එක ගැනත් කෙටියෙන් විස්තර කලා නම් වටිනවා. Thanks!

  • @parttimeyoutubers8681
    @parttimeyoutubers8681 3 ปีที่แล้ว

    Nice vlog brother ❤️❤️

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you so much bro.. 😀 💜💜

  • @lakshanthilakarathna5823
    @lakshanthilakarathna5823 4 ปีที่แล้ว +2

    මේ හරියේ drone යවද්දි අවසර ගන්න ඕනද?

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යෙන්ම 🙏

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +1

    Video එක මරු

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +1

      Thank you soo much brother.. 😍😍💜💜

  • @amiladissanayaka105
    @amiladissanayaka105 2 ปีที่แล้ว

    Supiri aiyaa.. tkx

  • @u.design-fashion-hub
    @u.design-fashion-hub 3 ปีที่แล้ว

    ඔයා මේ ගියේ මුලින්ම හම්බෙන එකට නේද?? Pls reply

  • @senulakomangodage1523
    @senulakomangodage1523 4 ปีที่แล้ว +1

    ela bro

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you bro.. 💜💜

  • @thilacartoonmovie2907
    @thilacartoonmovie2907 3 ปีที่แล้ว +1

    පට්ට ❤️👌

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you brother.. 💜💜

  • @king23106
    @king23106 3 ปีที่แล้ว +1

    Interesting

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you brother.. 😍😍

  • @Blackswan228
    @Blackswan228 ปีที่แล้ว

    Superb 👍

  • @aluthgedaraishara8050
    @aluthgedaraishara8050 2 ปีที่แล้ว +1

    මෙතන ප්‍රී ෂූට් කරපු කවුරුත් නැද්ද. මෙතන කොයි වගේ බෝට්ටුද තියන්නේ.. loku help ekk danna kenek 4to dnnako.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    Thank you

  • @musiclk3200
    @musiclk3200 3 ปีที่แล้ว +1

    Supuri

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Thank you brother.. ♥♥

  • @malidunadishan5276
    @malidunadishan5276 2 ปีที่แล้ว

    Supiri bro thakz

  • @ushiraedirimanne
    @ushiraedirimanne 3 ปีที่แล้ว

    Interesting 💙

  • @kusumalatha2121
    @kusumalatha2121 2 ปีที่แล้ว

    ඔන්නමමත්.ආවාඔයාගෙවැනල්එකට.හරිමලස්සනයි.මමත්ගාල්ලෙතමයි😁🙏🙏💖🇰🇼

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +1

    super brooo

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว +1

      Thank you soo much brother..

  • @lakshanthilakarathna5823
    @lakshanthilakarathna5823 4 ปีที่แล้ว +3

    අර නැව මොකක්ද?

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว +2

      ඒක දැනට අවුරුදු කීපයකට කලින් ආපු කුණාටුවකට ගහගෙන ආපු නැවක් මල්ලී... ඒක දෙකට මැද්දෙන් කැඩිලා දැන් අතෑරලා දාලා තියෙන්නේ... 😃

  • @ravindudesilva9181
    @ravindudesilva9181 3 ปีที่แล้ว

    නියමයි තව ඒවා ඔනේ අයියා මේ සීන් ඉවර උනාම

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 2 ปีที่แล้ว

    වටිනවා

  • @AIUNIX
    @AIUNIX ปีที่แล้ว

    අපෙ ඉස්කෝලෙත් පහු කරන් නේද ගියෙ😁 බොනවිස්ටා එක❤️

  • @piyumichathurika2773
    @piyumichathurika2773 2 ปีที่แล้ว +1

    Thanks anee

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 ปีที่แล้ว

    හොදයි මල්ලි වැඩෙ මරු දිගටම කරගෙන යන්න

  • @devikadamayanthi5380
    @devikadamayanthi5380 ปีที่แล้ว

    Oyata godak thanks.

  • @supuntharindu5423
    @supuntharindu5423 3 ปีที่แล้ว +2

    The map maker natwa trip travel wge kallk issrata dala nmk dmmot search krnakot udma pennai🙄

    • @TheMapMaker
      @TheMapMaker  3 ปีที่แล้ว

      Unique නමක් නිසයි ඒක තෝරගත්තේ ඇත්තටම... 😍😍

  • @krishanthafernando6301
    @krishanthafernando6301 ปีที่แล้ว

    Niyamy saho

  • @senadeeraperera9492
    @senadeeraperera9492 4 ปีที่แล้ว +1

    සුපිරි
    හැබැයි හෙඩින් එක වෙනස් වෙන්න ඕනා
    මෙහෙම"ගල්ආදෙක් රූමස්සල ගිය ගමන"

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      ♥ හිහ් හිහ් හිහ්...

  • @nisaldamsika5833
    @nisaldamsika5833 4 ปีที่แล้ว +1

    Aiye pavichi karana camara tools monawada?

    • @TheMapMaker
      @TheMapMaker  4 ปีที่แล้ว

      nisal damsika Hello brother.. 😍
      GoPro Hero 8, Canon 650D, DJI Mavic Mini, Summon+
      ඔය ටික තමා යූස් කරන්නෙ.. Summon + එක තමා අඩුවෙන්ම යූස් කරන්නේ...

    • @nisaldamsika5833
      @nisaldamsika5833 4 ปีที่แล้ว

      @@TheMapMaker tmx bro