SPOKEN ENGLISH | මගදී හිර වෙනවද?මෙන්න බුරුල් කරන හැටි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • SPOKEN ENGLISH | මගදී හිර වෙනවද?මෙන්න බුරුල් කරන හැටි.
    PDF එක ඩවුන්ලෝඩ් කරගන්න.
    1drv.ms/b/s!Ak...
    අපි භාෂාවක් කතා කරන කොට මගදී හිර වෙන එක හරි ස්වාභාවිකයි. සිංහල වලදි නම්අ පි දන්නවා මේකට මොකක්ද කරන්න ඕනේ කියලා.නමුත්,දෙවැනි භාෂාවක් විදිහට ඉංග්රීසි හදාරනකොට මේක අපිට අමාරුයි. නමුත් විසඳුම එච්චර අමාරු එකක් නොවෙයි. මේකට හේතුව අපිට කථන භාෂාවක් පිළිබඳව සහ එය ක්රියා කරන ආකාරය පිළිබඳව ඇති අඩු දැනුම. මේ වීඩියෝ එක බැලීමෙන් පසුව ඔබට එයට විසඳුම් ලැබේවි.
    මම ඔබට ලබාදෙන දේවල් ගෙදර දී පරිහරණය කරලා පුහුණුවෙලා ඔබට මේක මේකෙන් මිදෙන්න පුළුවන්.එතකොට ඔබ ඔබටම දැනේවි හරි ලේසියෙන් කිසි ගැටලුවක් නැතුව මගදි හිරවීමක් නැතුව කටට වචන එන බව, කතා කරන්න පුළුවන් වෙන බව. මං ඔබට සුභ පතනවා.

ความคิดเห็น • 19

  • @gayanalankara6597
    @gayanalankara6597 ชั่วโมงที่ผ่านมา

    So ,excellent explain sir,thanks a lot

  • @kamalanjaliepunchihewa7601
    @kamalanjaliepunchihewa7601 7 ชั่วโมงที่ผ่านมา

    Thank sir l lended how to speak english well

  • @shehanmadusara1112
    @shehanmadusara1112 9 ชั่วโมงที่ผ่านมา

    ඔව් සර් ඒ වචන ටික එකින් එක හිමිට කථා කරමු සෑහෙන්න වටිනවා

  • @jehanfernando5699
    @jehanfernando5699 6 ชั่วโมงที่ผ่านมา +1

    සර් ඉංග්‍රීසි පොත් කියවන්න ඕන විදිහ ,නොදන්න වචන එක්ක කොහොමද කරන්නේ කියල වීඩියෝ එකක් කරන්න .Thanks 👍👍👍

    • @EnglishWind
      @EnglishWind  6 ชั่วโมงที่ผ่านมา +1

      Soon.

    • @jehanfernando5699
      @jehanfernando5699 6 ชั่วโมงที่ผ่านมา

      @@EnglishWind Thanks sir .👍👍

  • @tokocolombo
    @tokocolombo 3 ชั่วโมงที่ผ่านมา

    Clear explanation. So valuable. Thank you sir.

    • @EnglishWind
      @EnglishWind  3 ชั่วโมงที่ผ่านมา

      You are welcome

  • @KaruPeiris
    @KaruPeiris 8 ชั่วโมงที่ผ่านมา

    Very good advice that u have given. Thank u very much sir.

    • @EnglishWind
      @EnglishWind  8 ชั่วโมงที่ผ่านมา

      Thanks and welcome

  • @nilukaudayangani-z8v
    @nilukaudayangani-z8v 2 ชั่วโมงที่ผ่านมา

    සර්,වචනවල තේරුම සහ යෙදෙන අවස්ථාව කියලා දෙන්න

  • @girlyranasinghe345
    @girlyranasinghe345 7 ชั่วโมงที่ผ่านมา

    Thanks a lot, waiting for next video and where is Tin Tin part 3? Very nice story. All the best dear teacher.

    • @EnglishWind
      @EnglishWind  6 ชั่วโมงที่ผ่านมา

      Will upload soon

  • @indikasiriwardhana5549
    @indikasiriwardhana5549 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤thank you sir

    • @EnglishWind
      @EnglishWind  8 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 9 ชั่วโมงที่ผ่านมา

    පුලුවන්නම් conversation එකකදි ප්‍රශ්න අහන විදිහත් කියල දෙන්න

    • @EnglishWind
      @EnglishWind  9 ชั่วโมงที่ผ่านมา

      IF NOT ANSWERED REMIND ME AFTER ONE WEEK

  • @MihiriWaduge-gp1em
    @MihiriWaduge-gp1em 9 ชั่วโมงที่ผ่านมา

    ඒවා ද sir linking words කියන්නෙත්

    • @EnglishWind
      @EnglishWind  9 ชั่วโมงที่ผ่านมา

      Not always at times