අපි ලංකාවට එන ගමන් 😍 ප්ලේන් එක එනකම් රසට චිකන් බන් කෑවා😍 යමුද ලහිරු එක්ක සිංගප්පූරුවේ නිවාඩුවකට 👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @cobraGaming-vj5tx
    @cobraGaming-vj5tx 9 หลายเดือนก่อน +2

    thanks ලහිරු අයියෙ.විඩියො එකෙ අපිවත් පෙන්නුවට😌❤️‍🩹මම තමා airport එකෙදි අයියට කතා කරේ😌❤️‍🩹තායිලන්තෙ international all martial art tournament එකට ගියපු සෙට් එකෙ😇

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +3

    මමත් ඔතන ඉදන් කැම කැවා සුපිරි විඩියෝ එකකින් නැවත දැකිමත් සතුටක් ස්තුතියි මාගේ මල්ලියෝ

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා a උපදෙස් teka .good job budusaranai dawe phetai .

  • @UdithDilsaraguruge-ss5ny
    @UdithDilsaraguruge-ss5ny ปีที่แล้ว +8

    ලංකාවේ එවුන් මොනවද කරන්නේ අවුරුදු 25,30 ක් job එකකට යනවා, loan එකක් දාලා ගෙදර හදනවා අඩු වයසින් බැදලා ,ගෑනිටයි ළමයින්ටයි කන්න දෙනව මැරෙනවා

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +3

    දේශපාලනේටම බැනල වැඩක් නෑ අයියේ.⁣අයියලා වගේ හොද මිනිස්සු මේ රටේ අඩුයි.ඉන්නෙම කුහක කමින් පිරිච්ච මිනිස්සු.උනුත් හැදෙනකන් මේ රට කවදාවත් ගොඩ දාන්න බෑ අයියේ ඒකයි ඇත්ත 😥

  • @tharidudulaj2645
    @tharidudulaj2645 ปีที่แล้ว +1

    Lahiru ayye aye kawadda singpooru travel ekak yanne.ammai thaththawai yawanna oni.wisthara denaganna widhiak kynwda 🥰

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මට කෝල් එකක් දෙන්න 0777 652354 ❤👍

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    👍👍👍❤❤ kotas tunakata baluwe wada karana ataratura supiri katawa apy rata gana kiwwa niyamay.

  • @AshikaDharmarathne
    @AshikaDharmarathne ปีที่แล้ว +1

    Singapore වලින් එද්දී departure card එකක් fill කරන්න ඕනද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      නෑ departure එකට නෑ එද්දි arrivel card එක online fill කරන්න ඕනා

  • @shamendananjana737
    @shamendananjana737 ปีที่แล้ว +2

    Ape rate tharam kuhaka kamai, Boru neethiyai, podi minihawata vitharak amuthu nithiyai thiyena ratak loveth nathuva athi.. oyage videos api asawen balanawa aiye

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඒකනම් එහෙම තමයි

  • @dedunuwithanage6063
    @dedunuwithanage6063 ปีที่แล้ว +2

    Congratulations Lahiru stay blessed 💓

  • @sandiindi9000
    @sandiindi9000 ปีที่แล้ว +2

    සිංගප්පුරුවලටවිසිට් වීසා එකක් කොහොමද ගන්නේ තෙරුවන් සරණයි

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      Free වීසා singapore arrivel card කියලා google එකේ ගහන්න

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 ปีที่แล้ว +2

    ලහිරු මල්ලි කන
    කෑම මරු.අම්මෝ
    සින්ගප්පූරුව අමතක උනා.😂

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +2

    ලහිරු ඔයා කටුනායක බෝර්ඩ් වෙන්න ඉද්දි වීදුරුව ගාවට ගිහින් ෆොටෝ එකක් වීඩියෝ එකක් කරන්න බලන්න ෆ්ලයිට් කැප්චර් වෙන විදිහට..එකෙක් දුවන් එයි එපා කියන්න...ලංකවේ පොලිසියට යද්දි කැප් දාන්න බෑ.ඒ වගේ මාර අමුතු නීති තියෙන්නෙ.😂❤

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +1

    අපේ තාත්තලා රට යන කාලෙ ටිකට් අරන් යන්න ඕනෙ ඈත පේන කූබි දර්ශන බලන්න...තාම ඇරලන්න යන්න ටිකට් ගන්න ඕනෙ...ලබ්බෙ පාලනයක් තියෙන්නෙ අපේ රටේ...අපි නම් දැන් එන්න දෙන්නෙ නෑ.නිතර යන එන නිසා.ඒත් පවුල් පිටින් එනවා තාම.ඒ මිනිස්සුන්ගෙ අන්තිම හමුවීම වෙන්න පුලුවන්,වෙන් වෙන අන්‍තිම මොහොත දරුවා බිරිද අම්මා තාත්තා දාලා යන මොහොත,,ඒ හැගීම විකුනලත් මුන් සල්ලි හම්බු කරනවා...දුකයි දැක්කම.😢

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +2

    බන් එක දැක්කම කොල්ලට ගිය හිනාව😂

  • @rameshhasantha1753
    @rameshhasantha1753 ปีที่แล้ว +2

    ඒ කතාව නම් මන් සම්පූර්ණයෙන් අනුමත කරනවා ඇ

  • @asankadimal5019
    @asankadimal5019 ปีที่แล้ว +3

    අපේ රටේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ. මේවා හදන්න පුලුවන් උනත් මේ ඉන්න කාලකන්නි හැතිකරේ කවදාවත් මේවා හදන්න දෙන්නේ නෑ. දවසින් දවස නැතිකරන එක තමයි කරන්නේ. හරි දුකයි ඇත්තටම

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අනිවා මේක කාලා විනාසම කරනවා මුන්

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +2

    ලංකාව කවදා මේ තත්වයට එයිද කියන එක හීනයක්. කෝච්චි ටිකට් එක ගැන කියපු දේ විතරක් නෙමේ ලහිරු විදේශයෙන් එන කෙනෙකුටවත් දුර ගමනක් යන්න කෝච්චියක සීට් එකක් ඔන් ලයින් බුක් කරන්න බැහැ. සංචාරක කර්මාන්තය දියුණු කරන්න කතා කරනවා. ටොයිලට් හරිම අපිරිසිදුයි. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ලහිරු. මුදල් අය නොකර එයාර්පෝට් එකට එන්න දුන්නොත් ලංකාවේ එක්කෙනෙක් එක්ක අඩුම බස් එකක් ආවොත් කොහොමද​? අපේ මිනිස්සුන් ගේ ආකල්ප හැසිරීම් මේ දේවලුත් මේ රටවල් වගේ වෙනස් වුනොත් මිස මේ දේවල් අපට කරන්න බැහැ ලහිරු. මේ රටවල් පාලනය වෙන නීති රීති වගේම මිනිස්සුන් ගෙත් ස්වයං පාලනයක් තියෙනවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      අනිවා අපේ රටේ මොනාද දියුණු කරලා තියෙන්නේ

  • @jithmihimasha1886
    @jithmihimasha1886 ปีที่แล้ว +1

    Lahiru ayiya loku udauwak kale cnk hadunnala dila tnx

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මචන් ♥️♥️

  • @sithiradilanka5622
    @sithiradilanka5622 ปีที่แล้ว +2

    I think you had nice journey

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +2

    අපේ රටේ,අර,නාකි මහල්ලන් සෙට් එකෙන් කාවදාවත් බේර ගන්න බෑ...ඒක,ස්තිර වෙලා ඉවරයි

  • @sebbygamer1633
    @sebbygamer1633 ปีที่แล้ว +1

    Try to organise tips to Thailand as well then you can do both good luck

  • @ruwanchamara6952
    @ruwanchamara6952 7 หลายเดือนก่อน +1

    Supiri ayye

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 ปีที่แล้ว +3

    සිංගප්පූරුව දකින කොට අපේ රට කොතනද ? හරිම දුකයි ...ඔබ ගැන ආඩම්බරයි ලහිරු ...ස්තූතියි ඔබට.

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว +1

    Lahiru ayye oya ape lankawe naya gana kiyapu katawa maru ayye

  • @Dinidu-K
    @Dinidu-K ปีที่แล้ว +2

    දැන් සිංගප්පූරුවෙන් එකක් ගහල තියෙනව Golden cow කියල

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 ปีที่แล้ว +2

    Ayye kawadda lankawt awe..iyeda??

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ගිය සතියේ

    • @knowledgeofairframewithshe1406
      @knowledgeofairframewithshe1406 ปีที่แล้ว

      @@travelwithlahiru sri lankan airlines hodai ned?? Airport ekedi dekkoth aniwa katha krnwa..math sri lankan airlines

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    ජයවේවා parisamin 👍❤️❤️❤️❤️❤️📷

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @travelwithme...7389
    @travelwithme...7389 ปีที่แล้ว +2

    ඔය අනිත් අය්යාගෙත් yourtube Link එකත් දෙනවද😃

  • @ruwanchamara6952
    @ruwanchamara6952 7 หลายเดือนก่อน +1

    Asai oyagevidios balanna.

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +4

    👍👍👍

  • @srimalbuddhika8825
    @srimalbuddhika8825 ปีที่แล้ว +1

    Do u organize trip to bangkok

  • @ronald7528
    @ronald7528 ปีที่แล้ว +3

    eka maru

  • @tituarachchige2055
    @tituarachchige2055 ปีที่แล้ว +1

    Ado attama supiri kollek..cnk

  • @amiladanushka3012
    @amiladanushka3012 ปีที่แล้ว +2

    ඔය හොඳටම කනවා api sab කරනවා api සල්ලි කපාගෙන oya බලනවා 🎉😂😢😮😅😊

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +1

    කණගාටුයි මට මගේම රට අතීතය වර්තමානය අනාගතය ගැන ලෝකය දකින කොට පාලකයෝ අපට බැදපු දිය ලනුව කපලා දාන්නම ඕනා.💓

  • @prasadudayanga128
    @prasadudayanga128 ปีที่แล้ว +2

    I like travel with you 👍🎉

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +1

    ලංකාව දියුණු වෙන්න තිබ්බා ප්‍රේමදාස වගේ කෙනෙක් බලයේ හිටියනම්.ලංකාවට ගාමන්ට් ගෙනල්ලා පොඩි මනුස්සයටත් ජොබ් එකක් දුන්නේ එතුමා..ඒත් ඉතින් ඒ මනුස්සයවත් කොටි මරාගත්තනේ..දැන් පරක්කු වැඩියි..

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    සුපිරි ❤❤❤

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @Liveshow1221
    @Liveshow1221 ปีที่แล้ว +1

    කෑම කද්දී කට පොඩ්ඩක් අරින්න .

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එතකොට කන්න බෑනේ 😜

  • @tituarachchige2055
    @tituarachchige2055 ปีที่แล้ว +1

    Cnk aiya jaya wewa

  • @kashmikasilva2966
    @kashmikasilva2966 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🥰🥰

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 ปีที่แล้ว +2

    Ane api pau lahiru 😢❤❤❤

  • @Stefniedaniel
    @Stefniedaniel ปีที่แล้ว +2

    😍😍

  • @kanishkadissanayake1108
    @kanishkadissanayake1108 ปีที่แล้ว +1

    Very true, need to distroy that M.F 225 with President

  • @amandamaduwanthi8430
    @amandamaduwanthi8430 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍❤❤❤❤

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 ปีที่แล้ว +3

    Putae mage daruwet italiyate labana satiye yanwe puluwen nam job akak soya danna

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      හරි මගේ යාලුවට කියන්නම්

  • @NandanaNandana-jt2ck
    @NandanaNandana-jt2ck ปีที่แล้ว +1

    ❤❤❤

  • @vihagadassanayaka2862
    @vihagadassanayaka2862 ปีที่แล้ว +1

    ඒ රටෙත් ශොපින් බෑග් පාවිච්චි කරනවා පේනවා,ඒත් පරිසරය ගොඩාක් පිරිසිදුව තියෙනවා

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      එවා නිසිතැන් වලට දාලා recycling කරනවා

  • @bhashithawanniarachchi8587
    @bhashithawanniarachchi8587 ปีที่แล้ว +1

    😊✌️

  • @jithmihimasha1886
    @jithmihimasha1886 ปีที่แล้ว +1

    Cnk vidio supiri

  • @PavithraSajeewani-t5m
    @PavithraSajeewani-t5m ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +1

    Sri Lankan air line eke keema wagema rasa ethi 😂😀😄😂🤣😂😂😂😂🤣😄🤣😂😀😂🤗

  • @jithmihimasha1886
    @jithmihimasha1886 ปีที่แล้ว +1

    Cnk supiri

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍💖💝❤️♥️

  • @shyamalimorapitiya5545
    @shyamalimorapitiya5545 ปีที่แล้ว +3

    Duwatai nonatai geniyanna ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      චොක්ලට් ගත්තා එයලට ❤

  • @BNR_RANA
    @BNR_RANA ปีที่แล้ว +2

    Plane ekeda... Awe ... API hituwe wena mokakda Hari kiyala ...😂😂😂😂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඔව් ඔව් උඩින් ආවේ ප්ලේන් එකේ 😍

    • @BNR_RANA
      @BNR_RANA ปีที่แล้ว

      @@travelwithlahiru buuuuwahhaaa..😇

  • @chanakakumarasiri2635
    @chanakakumarasiri2635 ปีที่แล้ว +2

    ලංකාවෙ උන්ගේ කුනු කම වැඩී

  • @IndunilDeshappriya-cu1wi
    @IndunilDeshappriya-cu1wi ปีที่แล้ว +2

    Npp lahiru me para

  • @tharushadasun8984
    @tharushadasun8984 ปีที่แล้ว +1

    Mn 1st🤍

  • @sinhalaya9029
    @sinhalaya9029 ปีที่แล้ว +2

    gon athal