Thawa tika kalekin I තව ටික කාලෙකින් I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Thawa tika kalekin I තව ටික කාලෙකින් I Coverd by Ishara Akalanka
    Orginal artist - Chamara Weerasingha
    Cover music - Ishara Akalanka
    Guitars - Ishara Akalanka
    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
    මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ
    ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල්
    එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක්
    මැරෙන්න මොහොතකට කලින් උඹේ ළඟ ටිකක්
    තියා ගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්
    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
    මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ
    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
    මං කැවුවම විතරයි පුතු කෑවේ බත් ටික
    සංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
    ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න
    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ
    මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/...
    #thawa_tika_kalekin #ishara_akalanka #chamara_weerasingha
  • บันเทิง

ความคิดเห็น • 141

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  2 ปีที่แล้ว +54

    හැමෝම ආදරය කරන ගීතයක්. වෙනස්ම මාතෘකාවක්. හැමෝම ආදරෙන් රසවිදින්න. Share කරන්න comment කරන්න අමතක කරන්න එපා මගේ යාලුවෝ😍❤️.

    • @piyumipiyumi6898
      @piyumipiyumi6898 7 หลายเดือนก่อน

      Oya kiyaddi godak lassnai😍

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 2 ปีที่แล้ว +25

    Comment එකක් දැම්මේ නැතත් හැමදාම අහනවා අයියේ ඔයාගේ cover songs ♥️🎧

  • @udaya_official8145
    @udaya_official8145 2 ปีที่แล้ว +36

    අම්මට ආදරේ කරන... අය කෝ... 🤚❤️😌🙏

  • @tharuayodya3222
    @tharuayodya3222 2 ปีที่แล้ว +13

    ඇස් දෙකට කදුලු උනපු සින්දුවක් .... කටහඩ 😍🤜😍

  • @StarMusicRoom
    @StarMusicRoom ปีที่แล้ว +5

    පටිට අයියා වොයස් එක ❤ ලස්සනයි ඇස් වහක් වදින්න එපා 🙏🏻❤

  • @champsDantoniyo
    @champsDantoniyo ปีที่แล้ว +2

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරනව . ආනන්ද මේ ලෝකයේ සත්වයා ඇලී ගැලී බැදීසිටින බලවත්ම කාමවස්තුව දරුවා නම් වේ. ඉන් එහා යමක් බුදු ඇසින් මා දකින්නේ නැත!! මාර විදියට feel වෙනව උබනම් මාර දක්ශයෙක් මචන් salute bro !

  • @dinulakshani625
    @dinulakshani625 2 ปีที่แล้ว +9

    භාවනාවක් වගේ ඒ කටහඩ 🥺❤️
    සුදම් චාමරගේ සිංදුවකටත් cover එකක් ඕනේ..😍😍

  • @chathurikadilrukshi8137
    @chathurikadilrukshi8137 ปีที่แล้ว +6

    "අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද " 😥❤️

  • @AberathnaIndra
    @AberathnaIndra ปีที่แล้ว +1

    අම්මෝ ඒ සින්දුව🥺❤️ ඒ කටහඩ.....🥺❤️ හදවතටම කතා කලා🥺🥺❤️❤️❤️

  • @ravishachamodi3767
    @ravishachamodi3767 ปีที่แล้ว +1

    Tik tok එකෙන් අහම්බෙන් වගේ ඇහුනේ සින්දුව.. දැන්නම් දවසට හතර පස් වතාවක් අහනවා.. 🥰🥰🥰

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 หลายเดือนก่อน +1

    අම්මෝ.එකනම්.හරිම..අුකයි.
    අමිමට.මම.පන.❤

  • @surenishanika7049
    @surenishanika7049 2 ปีที่แล้ว +2

    💐💐💐අද සිංදුවත් හරිම ලස්සනයි මල්ලී .💐💐💐💐💐

  • @lelanjanaathukoralage9501
    @lelanjanaathukoralage9501 2 ปีที่แล้ว +9

    කටහඬ භාවනාවක්...💛...

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +3

    ලස්සනයි 😊

  • @jsnithjanith1097
    @jsnithjanith1097 2 ปีที่แล้ว +2

    😊❤️❤️😊බන් අයියේ කියන්න වචන නෑ සුපිරි බාවනාවක් වගෙ ❤️මේ වගේ සිංදු ඕනි ඉස්සරහට සුබ පතනවා ❤️

  • @madurairoshana6195
    @madurairoshana6195 2 ปีที่แล้ว +2

    සුදු ගවුමෙ රැලි හද හද song eka ඔනා ඉකමනට අයියේ

  • @kumariherath2687
    @kumariherath2687 2 ปีที่แล้ว +1

    Very butiful song .good luck bro*****

  • @rajendranmanoranjani9143
    @rajendranmanoranjani9143 ปีที่แล้ว

    අයියෙ.කියන්න.වචන.නැ.හරිම.ලස්සනයි.සිංදුව.ඔයාට.සියලු.අාශිර්වාදය.ලැබේවා❤❤❤❤

  • @HasiyaGraphicdesigner
    @HasiyaGraphicdesigner 18 วันที่ผ่านมา

    අඩෝ ඉෂාර අයියේ ඒකට දුක හිතෙනවා බං🥺❤️

  • @NipunaSadaruwan-mp9hr
    @NipunaSadaruwan-mp9hr 4 หลายเดือนก่อน

    ඔයාගෙ voice එකනම් භාවනාවක් අයියෙ ❤

  • @yapa2952
    @yapa2952 2 ปีที่แล้ว +1

    Lassanai Gaya.wewa.budu.saranai

  • @ruwaniayachana7840
    @ruwaniayachana7840 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @lihinilihini3168
    @lihinilihini3168 2 ปีที่แล้ว

    My crush 🥰..ඒ හඩ නම් තෙරුවන් සරණින් වාසනාවක්මයී

  • @ahinsasanduni7506
    @ahinsasanduni7506 ปีที่แล้ว +2

    අපි ඔක්කොම එකට හිටියා කාලේ මතකද 😫❤️😥

  • @ridmiridmi6052
    @ridmiridmi6052 ปีที่แล้ว

    මාරම ලස්සනයි

  • @janith1836
    @janith1836 2 ปีที่แล้ว +2

    ලස්සනයි 😘😘😘

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ ❤

  • @nishu4258
    @nishu4258 2 ปีที่แล้ว +1

    Aiyage cover songs tika marama lassanai 😍❤️..ඒ කටහඩ නම් භාවනාවක්💞❤️😍

  • @ahinsakumaari9757
    @ahinsakumaari9757 2 ปีที่แล้ว +1

    කටහඬ බාවනාවක් වගේ.බුදු සරණයි ඔයාට ❤️❤️❤️

  • @sudharshabhudhdhimal1887
    @sudharshabhudhdhimal1887 ปีที่แล้ว

    sanduni
    Voice eka godak lassanai ,suba pethum 👍❤️❤️

  • @DinukaNethsara-i4y
    @DinukaNethsara-i4y 8 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤❤

  • @gihanjayasankha6104
    @gihanjayasankha6104 ปีที่แล้ว

    Eka nm niyamay ❤

  • @idunildulani7860
    @idunildulani7860 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගේ හඩඩ වශී උනා .. ඒ තරම් voice එක මාරම ලස්සනයි ..

  • @anushakalhari8483
    @anushakalhari8483 หลายเดือนก่อน

    Lassana sinduwak❤❤❤
    Godak sanwedi...

  • @himidirivihara0912
    @himidirivihara0912 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් මාර ලස්සනයි අයියේ......🥰😍❤

  • @madushankatharindu592
    @madushankatharindu592 2 ปีที่แล้ว +2

    අයියා රෝස පදුර තාම සිංදුවත් you tube එකට දාන්නකෝ full song එක ❤️🥰

  • @senalidilrukshi1086
    @senalidilrukshi1086 2 ปีที่แล้ว +1

    Lassanai

  • @Sadarunimsara-b8d
    @Sadarunimsara-b8d ปีที่แล้ว +1

    භාවනාවක් වගේ ❤️🥺

  • @ishanbandara1674
    @ishanbandara1674 2 ปีที่แล้ว +2

    Fatta❤️❤️❤️❤️

  • @hashitha6158
    @hashitha6158 ปีที่แล้ว

    ඒ කටහඩ භාවනාවක් අයියේ ❤️🌍🥺

  • @shashikalaprashanthi2557
    @shashikalaprashanthi2557 2 ปีที่แล้ว

    ලස්සනයි අයියේ

  • @tharushisathsarani4023
    @tharushisathsarani4023 ปีที่แล้ว

    Mara lassn sinduvk .hmdm ahnv 🤗

  • @kasundilruksha4970
    @kasundilruksha4970 2 ปีที่แล้ว

    සුපිරියක්♥💪

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺❤ mage amma ❤ thaththa ❤

  • @maduraparabath3790
    @maduraparabath3790 2 ปีที่แล้ว +4

    That's my 1st time Heard your cover song,that's amazing 💓

  • @ajithkodikara688
    @ajithkodikara688 ปีที่แล้ว

    Beautiful

  • @Sadarunimsara-b8d
    @Sadarunimsara-b8d ปีที่แล้ว +1

    ආදරෙයි සහෝදරයා ❤️❤️

  • @diyeshathishi6055
    @diyeshathishi6055 ปีที่แล้ว

    comment nodammath hema song ekakma ahnwa ..lassanai mekath dear....😘😘

  • @Frozennn467
    @Frozennn467 2 ปีที่แล้ว +2

    Beautiful voice😍 quite emotional song

  • @shakiladeshan4571
    @shakiladeshan4571 2 ปีที่แล้ว +2

    Good luck brother..❤️😍

  • @udaya_official8145
    @udaya_official8145 2 ปีที่แล้ว

    ලස්සනයි....... අයියේ..... 🤚❤️

  • @anjaleehatharasinghe4984
    @anjaleehatharasinghe4984 2 ปีที่แล้ว +1

    Just after listening this song I want listen my father's voice & I can't listen this song without tears ❤ superb voice

  • @sihinasanjana4211
    @sihinasanjana4211 2 ปีที่แล้ว

    Brand ekak thnikarama❤😍

  • @aroshaisuruofficial
    @aroshaisuruofficial 2 ปีที่แล้ว +1

    Beautiful ❤️😘

  • @piyumipiyumi6898
    @piyumipiyumi6898 7 หลายเดือนก่อน

    Mata therena kale idan amma witharai hitiye adarei mage amma mawa parissmata rakagthata 😙😗 oyawa rakinwa hamdma ❤

  • @tinalinonis6335
    @tinalinonis6335 ปีที่แล้ว

    Favourite ❤

  • @Danu_x_
    @Danu_x_ 2 ปีที่แล้ว +1

    Adeh eka🥺

  • @dilanidelrukshe9938
    @dilanidelrukshe9938 2 ปีที่แล้ว

    Adara hamadama dilu ,,,,,,

  • @djsahilremix9320
    @djsahilremix9320 2 ปีที่แล้ว

    ලස්සනයි ♥️✨

  • @chamathsaravihagani5163
    @chamathsaravihagani5163 2 ปีที่แล้ว +2

    Like you'r voice 💝

  • @RupasingheRupasinghe-s8o
    @RupasingheRupasinghe-s8o 4 หลายเดือนก่อน

    මේ ඔක්කොම දාලා මම මැරුනනම් කියලා හිතෙන්නේමට විතරද 😢😢

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว

    Wooow lassanai❤️

  • @oshadhi8966
    @oshadhi8966 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @HiruniIshari-js7ox
    @HiruniIshari-js7ox ปีที่แล้ว

    Ammooo ekata nam aduna

  • @lakshanlakshan-qq3cm
    @lakshanlakshan-qq3cm วันที่ผ่านมา

    ❤❤🥰💪

  • @AchinthaAdikari-u5x
    @AchinthaAdikari-u5x ปีที่แล้ว

    නුදුරු දිනක නොයෙන්නට යාවි සින්දුව කියමුද 😇❤️

  • @chamilapriyadarshani453
    @chamilapriyadarshani453 2 ปีที่แล้ว +1

    👏👍

  • @Achintha_Rusiru
    @Achintha_Rusiru 2 ปีที่แล้ว +1

    ♥️🎹

  • @DasaDasa
    @DasaDasa 2 ปีที่แล้ว +1

    Wooooow..ජය වේවා .

  • @SamanKrishantha-jf5mz
    @SamanKrishantha-jf5mz หลายเดือนก่อน

    Supy❤❤❤🎉🎉🎉

  • @chamilapriyadarshani453
    @chamilapriyadarshani453 2 ปีที่แล้ว +1

    👍❤️

  • @malshan_k_weerasekara3138
    @malshan_k_weerasekara3138 ปีที่แล้ว

    Meyta like krnna thwa mtnm atthtma lassnayi❤😊

  • @anushakumari1782
    @anushakumari1782 2 ปีที่แล้ว +1

    💖

  • @jayaniruwanthika9931
    @jayaniruwanthika9931 2 ปีที่แล้ว

    ❤💪

  • @anjanadilshan4605
    @anjanadilshan4605 12 วันที่ผ่านมา

    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද😢

  • @sananiishora7815
    @sananiishora7815 ปีที่แล้ว

    ❤️❤️❤️🧡❤️❤️❤️

  • @MohamedAjmal-b2r
    @MohamedAjmal-b2r 25 วันที่ผ่านมา

  • @KamalTharanga-c1k
    @KamalTharanga-c1k 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @wasanaprasadi8466
    @wasanaprasadi8466 9 หลายเดือนก่อน

    ❤️🙏

  • @dilankamadushani2626
    @dilankamadushani2626 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සහෝදරයා 😍😍 මං ඉල්ලපු සිංදුව දෙන්නකෝ සැරයටියෙන් 🙈🙈🙈

    • @lahirurokz5892
      @lahirurokz5892 2 ปีที่แล้ว +1

      ඔව් ඒ සින්දුව ලස්සනයි එක දෙන්නකෝ

    • @dilankamadushani2626
      @dilankamadushani2626 2 ปีที่แล้ว

      @@lahirurokz5892 😍😍

  • @Hansi-Gamage
    @Hansi-Gamage 2 ปีที่แล้ว +1

    🌈💜

  • @akigaming2703
    @akigaming2703 2 ปีที่แล้ว +1

    🤗🤗🤗

  • @chathurikasemasinha2604
    @chathurikasemasinha2604 2 ปีที่แล้ว +1

    🥺🥺🥺❤️

  • @breathe4112
    @breathe4112 2 ปีที่แล้ว

    සුදම් චාමරගේ එකක් ඕන අයියා❤️

  • @indikanishanthi1684
    @indikanishanthi1684 2 ปีที่แล้ว +2

    👍

  • @sachithradidulanga6466
    @sachithradidulanga6466 ปีที่แล้ว

    🧡

  • @safnasha4522
    @safnasha4522 ปีที่แล้ว

    ❤️❤️😭😭

  • @ahinsasanduni7506
    @ahinsasanduni7506 ปีที่แล้ว

    🥺❤️

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 ปีที่แล้ว

    දහසක් දුක් විද දරුවෝ හැදුව දෙමාපියන් ගේ යථාර්තය . දරුවෝ දෙමාපියන් ට සලකන්න. උපරිමයෙන්

  • @HEARTOFBEAT6569
    @HEARTOFBEAT6569 2 ปีที่แล้ว

    🙂❤️

  • @xerxes_shan
    @xerxes_shan 2 ปีที่แล้ว +1

    Kadhulu awa as dekata e tharam hadawathata danenawa voice eka

  • @nandasri-ep6vp
    @nandasri-ep6vp 7 หลายเดือนก่อน

    Malliooo kohomada

  • @Sanjula789
    @Sanjula789 9 หลายเดือนก่อน

    Karoke ekth dnwad plz

  • @Wrestling_Fans_SL
    @Wrestling_Fans_SL 9 หลายเดือนก่อน

    2023 / 12 / 31 🖤

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 ปีที่แล้ว

    ඔය වගේ හූල්ලන අම්මල තාත්තල කොච්චර ඇද්ද මේ ලෝකේ

  • @inoshananayakkara1112
    @inoshananayakkara1112 หลายเดือนก่อน

    Meke karoke ek ndd

  • @avishkathilan86
    @avishkathilan86 ปีที่แล้ว

    Boot sinduwak kiynawa wage

  • @MohamedAjmal-b2r
    @MohamedAjmal-b2r 11 วันที่ผ่านมา

    ❤❤

  • @nipunperera545
    @nipunperera545 5 หลายเดือนก่อน

  • @asankamuthunayaka2020
    @asankamuthunayaka2020 2 ปีที่แล้ว

    ❤️❤️