Piyath Rajapakse - Dawasak Ewi (BEHIND THE SCENES) | "දවසක් ඒවි" හැදුන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 599

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +191

    Video එක බලද්දිම තේරුණා පට්ට ගේමක් දීලා කරපු එකක් කියලා. Lyrics, melody, vocals, visuals all perfect. ❤️

    • @technophile741
      @technophile741 3 ปีที่แล้ว +2

      Venom credit eke big reveal ek gena video ekk krmud? 😁

    • @samaelshen
      @samaelshen 3 ปีที่แล้ว +4

      අයියා ඔයා😊❤️🔥

  • @dulajw
    @dulajw 3 ปีที่แล้ว +80

    ඒ හැඟීම මාරම ධනාත්මකයි... මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා අනාගතේට යන්න...
    ජීවිතේ එකට ගොඩ නගා ගන්න...
    සෑහෙන පාරක් රස වින්දා...
    ඉදිරියටත් අහනවා...
    ඉතාම සාර්ථකයි Piyath Rajapaksha...
    ඔබට ජය... 👍👍💪💪

  • @tharinduudayangamanimelwad7012
    @tharinduudayangamanimelwad7012 3 ปีที่แล้ว +79

    සිංදුවක් හදන්න මෙච්චර මහන්සි වෙන්න ඕනෙ කියලා දැනගත්තෙත් අද....
    ඒ නැතත් මගේ ආසම සිංදුවක් මේක... පට්ට වැඩක්

  • @user-jv3eh6rd4o
    @user-jv3eh6rd4o 3 ปีที่แล้ว +176

    මේ වගේ ලොකූ මහන්සියක් වුන නිසානෙ අපි addict වෙන තරමට පට්ට music video එකක් අපට දෙන්න පුලුවන් වුනේ කියල හිතුන අනේ 😍😍 ආදරෙයි set එකටම.all the best.මේ වගේ සිංදු දිගටම අපට ඕන

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +1

      ඒකේ ගීත තාලය මොකක්ද .🤔🤔🤔🤔

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +1

      සාමාන්‍යයෙන් ගීතයකට තාලයක් තියෙන්න ඕනි නේ.

    • @user-jv3eh6rd4o
      @user-jv3eh6rd4o 3 ปีที่แล้ว +3

      @@Interstellar1982 මෙහෙමයි ඒක එක එක්කනාගෙ රසවින්දනයත් එක්ක වෙනස් වෙනව නේද.ඔයා කැමති දේට මම අකමැති ව්ව්න්න පුලුවන් මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන් එක නේද සාමාන්‍ය ස්වභාවය

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +1

      @@user-jv3eh6rd4o හ්ම්ම්ම්

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +2

      @@user-jv3eh6rd4o අනේ මන්දා බං අර legend කියන ekata මානසික ledak ..ඇත්තටම dukai ... එක එකාගෙ කැමැත්ත වෙනස් කියලා තේරුම් ගන්න බැරි එකෙක් 😅

  • @sanchithaekanayake9156
    @sanchithaekanayake9156 3 ปีที่แล้ว +121

    Never seen any other artists providing the actual karokes of their own songs plus behind the scenes along with the recording sessions. Kudos to many more beautiful masterpieces brother!🙏🏽❤️

  • @sithumaa
    @sithumaa 3 ปีที่แล้ว +354

    දැන් මේක අහන එක නවත්තගන්න බැරුව ඉන්නෙ..😒 ජාතික ගීයවගේ.. උදේටත් මේක දවල්ටත් මේක.. රෑටත් මේක.. අම්මප මේ සිංදුව නම් පිස්සුවක් බන්😍❤️ ආසම ගායකයා..👌😘

    • @GMIIW
      @GMIIW 3 ปีที่แล้ว +8

      Aniwa🔥😁😍

    • @sithumaa
      @sithumaa 3 ปีที่แล้ว +8

      @@GMIIW අඩේ සිරාම..😁

    • @GMIIW
      @GMIIW 3 ปีที่แล้ว +2

      @@sithumaa 😁😁

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว +1

      🤔මේකේ තාලය අඳුරා ගන්න බැරුව ඉන්න මම.🤔🤔🤔

    • @sithumaa
      @sithumaa 3 ปีที่แล้ว +6

      @@Interstellar1982 අඩෝ ඔව්.. නිකන් ඇහෙද්දි හෙන හුරු පුරුදු ගතියක් දැනෙනව.. හිත මාර විදියට නිවනව..🤗

  • @3369Sithu
    @3369Sithu 3 ปีที่แล้ว +258

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නියමම Artist කෙනෙක්♥👀:3

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      🤣

    • @sunethperera2214
      @sunethperera2214 3 ปีที่แล้ว +3

      @@Interstellar1982 ඔයාට මේක හරියන්නෙ නැත්තන් ඔයාට හරියන වෙන එකක් අහන්න. මේක හරියන එවුන් මේක අහයි. හැම මගුලට reply කර කර තාලෙ අහන්නෙ? Piccecthe oya. 😅

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      @@sunethperera2214 මෙලොව රහක් නෑ ඒ සිංඳුව .🤮🤮🤮

    • @sunethperera2214
      @sunethperera2214 3 ปีที่แล้ว +2

      @@Interstellar1982 ඉතින් ඕනි තරං තියෙන්නෙ වෙන සිංදු. අහපන් උබට ගැලපෙන එකක්.

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      @@sunethperera2214 උබලට පිටිකොටන සද්දයක් රෙකෝඩ් කරලා දුන්නත් අහයි ආතල් කිය කිය.its amazing .

  • @CharithMihiranga
    @CharithMihiranga 3 ปีที่แล้ว +5

    ලංකාවේ සංගීත ඉතිහාසයේ මෙතෙක් මේ වගේ කලාකරුවෙක් දැකලා නෑ. ගීතයේ karoke track එක, ඒ වගේම chords, ඒ විතරක් නෙමෙයි. අනාගතේ කලා ශේෂ්ත්‍රයේ බිහිවෙන්න ඉන්න පොඩි මල්ලිලා නංගිලාට පවා production එකක් සිද්ද වෙන්නේ කොහොමද කියලා idea එකක් ගන්න පුලුවන් විදිහට තමන්ගේ හැමදේම එලියට දාන මේ වගේ කලාකරුවෝ ඇත්තටම රටට සම්පතක්. පියත් අයියේ ඔයාට ජයම වේවා ! ආදරෙයි ❤🙏

  • @nipuniindurangi2607
    @nipuniindurangi2607 3 ปีที่แล้ว +31

    මම නම් ආස Music Vidio වල Behind The Scenes බලන්න .... මේකත් නියමයි .... 🤟😌❤️

  • @comely3082
    @comely3082 3 ปีที่แล้ว +20

    මහන්සි වුන තරමට ප්‍රතිඵල තියනවනෙ.. ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක් ... පිස්සුවක් වෙලා තියෙන්නෙ ❤️🥺 ඉස්සරහට තවත් ලස්සන සිංදු කරන්න.

  • @tanashaperera3774
    @tanashaperera3774 3 ปีที่แล้ว +21

    කොච්චර ඇහුවත් මදි... හැමදාම හැමවෙලේම අහනවා 👍😍

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +4

    වෙන අය වගේ behind the scene එක රැල්ලට නොදා ලස්සනට හදලා දාලා තියෙනවා. ඕනම කෙනෙක්ට, මේ ගැන ඉගෙනගන්න කෙනෙක්ට උනත් ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් මේක... අනික වීඩියෝ එකේ මම හිතුවේ එක නැතකින් අයින් වෙලා අර තව තැනකින් පියත් මතුවෙන එක, කපල් එක එහෙම තැන් මාරු වෙන එක එඩිට් එකක් කියලා...මාරම මහන්සියක් වෙලා තියෙනවා හැමෝම වගේ වැඩේට... බොහොම ස්තූතියි පියත් අයියේ....❤️🔥🙏

  • @lifewithkasumi2061
    @lifewithkasumi2061 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැති සිංදුවක්‍.හවෙනාවක් වගේ.මේක මෙච්චර දැනෙන්නෙ ජීවිතේ කොහේ හරා තැනක අපි හැමෝම වගේ “ දවසක් ඒවා අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ළගින් ඔබ හිටියොතාන් “ කියලා ප්‍රාර්ථනා නොකරපු කෙනෙක් නැතුව ඇති ඒකයි මේ සිංදුව මෙච්චරම අපිට දැනෙන්නෙ♥️

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 ปีที่แล้ว +3

    එකම yt චැනල් එකේ සින්දුවත් දාලා ඒ සින්දුවෙ කැරොකි එකත් දාලා අන්තිමට බිහයින්ඩ් ද සීන් එකත් දාන artist කෙනෙක් දැක්කමයි බන්.. මේ සින්දුව අහන එක නවත්තන්න බෑ තාම.🔥❤️❤️

  • @pramudukarunaratne4974
    @pramudukarunaratne4974 3 ปีที่แล้ว +44

    Rare to find artist like this. Make more adorable songs.good luck brother

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 ปีที่แล้ว +31

    මේක බලලා අයේත් සීංදුව අහාන්න යන්න ඔනේ 😶❤️

  • @nawakamanahara2448
    @nawakamanahara2448 3 ปีที่แล้ว +3

    කොච්චර සි‍ංදු ඇහුවත් මේව මේ හදන්නේ කොහොමද කියන එක මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක්..අද ඒකට උත්තර හම්බුනා..Good Luck පියත්...ඔයා හිතනවටත් වඩා මේ සිංදුව powerful...ජිවිතේ වෙනස් වෙලා ඉස්සරහටම යන්න ඕනේ වගේ හැගීමක් මට මේක ඇහුවම එන්නේ💛

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +46

    හීන වලට යන දවසක එයත් ළඟින් හිටියොත් ඒ හොඳටම ඇති 🙈🖤

    • @dilishi9273
      @dilishi9273 3 ปีที่แล้ว +3

      ඔව්ව් 🥺🥰

    • @nanayakkara8838
      @nanayakkara8838 3 ปีที่แล้ว +1

      ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🤗

  • @Musiclanka171
    @Musiclanka171 3 ปีที่แล้ว +1

    අපි මේ සින්දුවේ ට්‍රැක් එක අරන් sing කරාට මේ නිර්මාණයක් කරන්න artist සහා අනිත් සියලු දෙනා කොච්චරනම් මහන්සියක් වෙනවද.. ඇත්තටම ඒ හැම දේම කරලා ඔරිජිනල් ට්‍රැක් එකත් අපෙ ලගටම ගෙනත් දුන්නා.. ඇත්තටම මේ නිහතමානීකම අගය කරනවා පියත් අයියේ❤️ ඔයාගේ ගමන ඉදිරියටත් හරියන්න ඕනි❤️

  • @MUsiC_MaSteR_0510
    @MUsiC_MaSteR_0510 3 ปีที่แล้ว +13

    සින්දුවක් visual එකත් එක්ක බලනකොට අපි හිතන්නෙ මාර ලේසි ඇති කියලා.හැබැයි ඒක දන්නෙ කට්ට කන කට්ටිය විතරයි .මාරම ලස්සනට සින්දුව තිබ්බා.තව melody එකට ගැලපෙන විදිහට lyrics හදලා තිබ්බා.ඒකත් visual එකත් එක්ක ගානට හදලා තිබ්බා.නියමයි අයියේ,අලුත් වෙනසක් .ජය වේවා...🙏🙏🙏🤟🤟😎

  • @ishaniwalisundara7005
    @ishaniwalisundara7005 3 ปีที่แล้ว +3

    හදවතට ගොඩක් දැනෙන සිංදුවක් අපි අතරට ගෙන්නන්න දරන කැපකිරීම අකුරෙන් අකුර මේ තරන් පැහැදිලිව මේ දැක්කමයි පියත් අයියේ..❤️
    හරිම ආසාවෙන් බලපු BTS එකක්.. ස්තූතියි ආපු අදහස කොලේට ගත්ත එකේ ඉඳල A 2 Z වැඩ ඔක්කොම අපිට සමීප කරාට..
    මේ වගේ ලස්සනම ලස්සන ගීත ඉදිරියටත් අපි අතරට ගේන්න අයියේ සුභ පැතුම්..💐

  • @Rukmald
    @Rukmald 3 ปีที่แล้ว +54

    තාමත් අහන එක නවත්තන්න බෑ. හදවතට දැනෙන ගීතයක් ❤️❤️❤️ ඔබ‍ට ජය 🙏🙏

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ගීතයකට තාලයක් තියනවානෙ.මේකේ තාලය මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.

    • @Rukmald
      @Rukmald 3 ปีที่แล้ว

      @@Interstellar1982 හදවතේ තාලය....

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      @@Rukmald 🤣

    • @Rukmald
      @Rukmald 3 ปีที่แล้ว

      @@Interstellar1982 🤣

    • @Interstellar1982
      @Interstellar1982 3 ปีที่แล้ว

      @NAVODYA 🎼🎸 ඇයි ඉතිං.මම වැරැදිද.

  • @mbjayalath608
    @mbjayalath608 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....😍❤️ Superb 👌

    • @sasindinihinsa
      @sasindinihinsa 3 ปีที่แล้ว

      th-cam.com/video/O2_LjZkWiV4/w-d-xo.html

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +5

    Piyathge voice eka maarama relaxing ❤️Heart touching ❤️ කොච්චර ahuwath epawen na..dn me sinduwa release wela masekatath wdi ne..wenasak na aniwaren dwsta deparak wt ahnwamai😱❤️❤️

  • @savidyashashimantha7757
    @savidyashashimantha7757 3 ปีที่แล้ว +33

    Tnq.. අයියා.. මෙහෙම නිහතමානි අය අඩුයි.. කලින් සින්දුවෙත් chords එක්කම සින්දුව දාලා තිබ්බා.. ❤️👌🤟😍

  • @rrperera452
    @rrperera452 3 ปีที่แล้ว +87

    Achintha & Lizha පාත්වෙලා දුවනව..පියත් ලිස්ස ලිස්ස දුවනව..හම්ම් Funny..😂😂

  • @MinuDS6
    @MinuDS6 3 ปีที่แล้ว +1

    Video එක හැදිච්ච විදිහ තමා ලස්සනම ❤️🤭
    fav song 🎶❤️

  • @Dumiya
    @Dumiya 3 ปีที่แล้ว +16

    Audio එක විඳින්න පුළුවන් උපරිමෙන් මම වින්දා.. තව ඉස්සරහටත් මේ වගේ රහ සිංදු කරන්න ලැබෙන්න ඕනේ.. ❤️

  • @piuminishshanka4941
    @piuminishshanka4941 3 ปีที่แล้ว +15

    ආසම ලස්සන හිත නිවෙන සින්දුවක් . හැමෝගෙම කැපවිමෙන් කරපු අවසානය හරිම ලස්සනයි.😍❤️🥰

  • @fourthlanekdu
    @fourthlanekdu 3 ปีที่แล้ว +1

    Ammo mage jaathika geeya🙆😍 adarei piyath aiiyye😘

  • @ishuliyanage6702
    @ishuliyanage6702 3 ปีที่แล้ว +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 😘😘❤️❤️❤️

  • @AsithMusick
    @AsithMusick 3 ปีที่แล้ว +9

    ඇත්තටම හිට් වෙන්න කියල නෙවෙයි මිනිස්සුන්ගෙ හදවවත් දිනාගන්න ගීතයක් වෙනවා කියන්නෙ වෙනම රසයක් .ඒකට පට්ට කැපවීමක් වෙන්න ඕන .දවසින් දෙකෙන් නෙවෙයි මාස ගනන් කට්ට කන්න වෙනවා .පියත් අයියා ජය බෝ වේවා .ඉස්සරහටත් ලස්සන නිර්මාන කරමු ♥️

  • @snnawanjana6665
    @snnawanjana6665 2 ปีที่แล้ว +1

    එදා ඉදන්ම ආසම ගායකයා 😍 ඒ වගේම ආදරනීය යුවලක් සදනි & පියත් ❤️

  • @bhanukapelawatta2593
    @bhanukapelawatta2593 3 ปีที่แล้ว +22

    අයිය කිව්ව වගේම මේක අපිට ගොඩාක් වැදගත්
    Thankz brother 💫 ❤️

  • @malshiperera7376
    @malshiperera7376 3 ปีที่แล้ว +7

    වීඩියෝ එක හදන්න දුව දුව මහන්සි උන විදිහ දැක්කම හිනාත් යනවා.. ඒත් behind the scenes බලන්න කලින්ම පොඩි කුතුහලයක් තිබ්බා අතන හිටපු කෙනා එකපාරට මෙතනට ආවෙ කොහොමද කියලා... ඒ idea එක නම් සුපිරි මොනා උනත්...😂💕💕💕❤️‍🔥

  • @avishkaindula1035
    @avishkaindula1035 3 ปีที่แล้ว +6

    Aiya this is the first time I've seen the whole process of composing a song! Thanks a lot for sharing this with us! 🤩🤩😍

  • @imyourlove8446
    @imyourlove8446 3 ปีที่แล้ว

    Superb aneeeeee ee aththatama lasanaiii thawa lassana song ekke one apita achintha ayia ekka

  • @samadhimanodya8982
    @samadhimanodya8982 3 ปีที่แล้ว +5

    Vedio ek hdna eka nam patta 😅 amboo duwannath unane aiye 😅❤😍 ptta ptta 👌

  • @nimashsavinda5657
    @nimashsavinda5657 3 ปีที่แล้ว +7

    මේ සින්දුව අහනඑක නවත්තන්න බැරි තරම් වෙලා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shasikaprobodani9020
    @shasikaprobodani9020 3 ปีที่แล้ว

    Song ekai visual ekai dekama pattama patta...👍👍👍❤️❤️❤️❤️

  • @inuranethmika5339
    @inuranethmika5339 3 ปีที่แล้ว

    Ammoh Mara lassani ayye song eknm. Supiri😘👌😘👌😘🔥

  • @seneshdewmena6800
    @seneshdewmena6800 3 ปีที่แล้ว +1

    💜️💜️💜️🧡🧡🧡 ලස්සනයි

  • @Nick.Skipper.Gaming
    @Nick.Skipper.Gaming 3 ปีที่แล้ว

    Meka pattama patta. Niyama wadak brother. @piyath

  • @k.m.rasindusupunpenuka8135
    @k.m.rasindusupunpenuka8135 3 ปีที่แล้ว

    Niyamai aiyee kiyanna wachana na wadeth supiri song ekath supiri voice ekath supirima supiri 🔥🔥👌

  • @JanithHarinda
    @JanithHarinda 3 ปีที่แล้ว

    Awsome piyath bro

  • @thusitharathnayake951
    @thusitharathnayake951 3 ปีที่แล้ว

    Patta siduwa kollo. Ela ela hemawelema ahanne me sinduwa.

  • @antsceylon90
    @antsceylon90 3 ปีที่แล้ว +1

    Supiri wadak aiye..dwsta 1ka parak ahanwanii..❤️❤️❤️❤️

  • @shanakadilshansd
    @shanakadilshansd 3 ปีที่แล้ว +2

    Lahiru de Costa සහ Piyath Rajapakshe❤️ Favourite Producer සහ Favourite Singer ,දෙන්නගෙ අදහස් එකතු වුනාම ඒක වෙනම ලෝකයක්❤️ආදරෙයි

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 3 ปีที่แล้ว +3

    My favorite piyath😍💜️ ඔයා හරිම නිහතමානීයි....

  • @musicsongs831
    @musicsongs831 3 ปีที่แล้ว

    Wow aiyah amazing .. ilove that song very much ❤️❤️❤️❤️

  • @dilshamkorathotage7249
    @dilshamkorathotage7249 3 ปีที่แล้ว +9

    I give the my greatest worth with bottom in my heart for this dedication and also this lovely creation.!♥️💯

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +2

    පියත් අයියා 😊❤️🔥

  • @pesathlethnura9081
    @pesathlethnura9081 3 ปีที่แล้ว +27

    ඔය වගේ සින්දු දිගටම ඕනෙ

  • @bhagya753
    @bhagya753 3 ปีที่แล้ว +3

    ඔයා ලස්සනට වැඩේ කල්ලා..😎
    ජීවිතේට සමීප සින්දුවක් වගේ .. ❤️🔥
    හැමදාම ඔය වගේ සින්දු කරන්න බුදු සරණයි .. 👍😋

  • @tharubimsara3676
    @tharubimsara3676 3 ปีที่แล้ว +13

    අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේ වගේ දෙයක් කරපු එකෙන් හොද මාර්ගෝපදෙසයක් ලැබෙනව ජයවේවා අයියේඑ❤️

  • @ruwantharanga150
    @ruwantharanga150 ปีที่แล้ว +1

    ජය වෙවා❤❤🎉💖💖🥰

  • @kumudunisenevirathne8167
    @kumudunisenevirathne8167 3 ปีที่แล้ว

    Wow ❤️ kynna wachna nha.. puduma lassanai.. ❤️❤️❤️❤️❤️

  • @ushanalahakoon
    @ushanalahakoon 3 ปีที่แล้ว

    Sinduvath marama lassanai! saha melody eka haduna thana indan video eka vena thana dakva veccha hamadeyakma mehema document karala lassanata video ekak karala daapu eka mara vatinava! sinduvak hadena ekath ekthara vidiyaka lamayekva loketa bihi karanava ha samaanai

  • @sasikalajayathissa1726
    @sasikalajayathissa1726 3 ปีที่แล้ว +1

    Best ever👍👍👍

  • @k.sudheera
    @k.sudheera 3 ปีที่แล้ว +1

    Sinduwath ptta... Smahara artist la oya hamadeema hangagena krnakota...
    Aiya Ilagata industry ekata enna inna ayata igena ganna e hamadema pennuwa...
    Sinduwa vocals nathuwa upload kala kamthi ayata kiyanna...
    Nihathamani artist kenek... Oyata Waradinne na Good Luck aiye 😍❤💖🎶

  • @chanulialahakoon5433
    @chanulialahakoon5433 3 ปีที่แล้ว

    තමන්ගෙම ගීතයක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්න අයට මේක ගොඩක් වටිනවා අයියෙ. හොඩක් thanks. ඉදිරි සියලු වැඩ කටයුතු සාර්තක වේවා!

  • @dammirathnayaka4437
    @dammirathnayaka4437 2 ปีที่แล้ว +1

    ගොඩක් මහන්සි වෙලා හදපු සිංදුව අතිසාර්ථකයි පියත් අයියා
    Good luck 👍

  • @oshadisandareka2646
    @oshadisandareka2646 3 ปีที่แล้ว +1

    So interesting. Love the voice melody , lyrics, music, mood , feeling, camara movements. Everything. So. Amaizing!!❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri 2 ปีที่แล้ว +1

    ඒ සතුට 🥺❤️ දවසක මාත් ඔය සතුට විදින්න හීන මවන් ඉන්නවා 🙂💙

  • @yasasindeepa3762
    @yasasindeepa3762 3 ปีที่แล้ว +2

    කාලෙකට පස්සෙ දැකපු සුන්දරම නිර්මානයක්.

  • @beautifulvideos121
    @beautifulvideos121 3 ปีที่แล้ว

    Twath sakthiya obta ලැබේවා ...aiya ..ptta

  • @Senaldidulanga
    @Senaldidulanga 3 ปีที่แล้ว +2

    mahansiye prathipala thynawa ayye.....nice!!

  • @kaushalyahewage1033
    @kaushalyahewage1033 3 ปีที่แล้ว +1

    පිස්සුවෙන් වගේ අහන්නේ 💖💖💖💖💖

  • @nilushanilusha7902
    @nilushanilusha7902 3 ปีที่แล้ว +1

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ..ලස්සනයි ගොඩාක්..❤❤❤නියමයි❤

  • @manumc1182
    @manumc1182 3 ปีที่แล้ว +1

    Lassnae Ayye , Ary Lassnae From Italy ( Naples ) Adrei Lanka ♥️ 🇱🇰 Ssuper

  • @mankemagehithe8557
    @mankemagehithe8557 3 ปีที่แล้ว

    Ade maarama lassanai aiya respect aiya

  • @kavindusulakshana8323
    @kavindusulakshana8323 3 ปีที่แล้ว

    Oyage song aka pissuwak wela in.... dawasata aka parak hari ahanawa....❤️
    Haduna hatith godaaaak asawen baluwe....

  • @chamodperera4125
    @chamodperera4125 2 ปีที่แล้ว

    thanks aiye. meka deepu eka godak watinawa apitath deyak igena ganna

  • @ShaakiShark
    @ShaakiShark 3 ปีที่แล้ว +1

    Great one!🌹

  • @NEEROProduction
    @NEEROProduction 3 ปีที่แล้ว

    වැඩේ මරුවටම වෙලා තියනවා..හරියට දැක්කෙ අද හදන්නෙ කෝමද කියලා🥰 කෝමහරි මාස්ටර්පීස් එකක් උනා අන්තිමට.පිස්සුවෙන් වගේ හැමෝම අහන සිංදුවක්💆🏻‍♂️

  • @rashmiwelegedara7392
    @rashmiwelegedara7392 3 ปีที่แล้ว +1

    melody, vocals, all are perfect. I love this song.

  • @TheWadanambi
    @TheWadanambi 3 ปีที่แล้ว +7

    Sweet song from one humble and truly talented lad! Cheers

  • @yashmusick
    @yashmusick 3 ปีที่แล้ว

    Thank you very much this very helpful...N your song is great production..lv it

  • @tharindumadushanka554
    @tharindumadushanka554 3 ปีที่แล้ว

    Supiri brother ... Thanks for uploaded this ❤️ .. keep going .

  • @heshannilakshanaofficial3478
    @heshannilakshanaofficial3478 3 ปีที่แล้ว

    Thank you aiye..❣️ Pattama watina video ekak meka...music karana api wage ayata aththatama me dewl watinw.💕

  • @kumarakwt867
    @kumarakwt867 2 ปีที่แล้ว

    සිංදුවක් හදන්න දෙන ගේම දැක්කෙත් මෙි විඩියෝ එකෙන් මචන් ප්‍රියා....
    පට්ටම පට්ට වැඩක් 👌👌👍👍♥️ ♥️

  • @rehanvithanage7265
    @rehanvithanage7265 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව අයියේ මේ video එකෙන් දේවල් ගොඩක් ඉගෙනගත්තා, දැනගත්තා. ගොඩාක් ස්තූතියි පියත් අයියේ.

  • @pndw2003
    @pndw2003 3 ปีที่แล้ว +2

    wow..that's so amazing...
    a beautiful and perfect creation...

  • @rashmiperera562
    @rashmiperera562 3 ปีที่แล้ว +2

    මේ සින්දුව නම් පිස්සුවක් ❤️❤️❤️❤️

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 3 ปีที่แล้ว

    Jayen jaya aiye ❤️

  • @uwibliss1877
    @uwibliss1877 3 ปีที่แล้ว

    Okkomath hari…… pana kadagena duwala aye mukuth na wage inna ek thama lassanama

  • @shashikamihiranga5742
    @shashikamihiranga5742 3 ปีที่แล้ว

    Suppama wadak piyath aiye

  • @musichub727
    @musichub727 3 ปีที่แล้ว +1

    Melody music lyrics and visualize සේරම පට්ට.💪❤️

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +3

    Fav song😍

  • @sciencekids324
    @sciencekids324 3 ปีที่แล้ว

    My god you are my favourite.. good luck piyath ❤❤

  • @dilankaperera6261
    @dilankaperera6261 3 ปีที่แล้ว +3

    🥺 පියත් අයියා එක්ක ලගට හම්බෙලා කතා කරලා තියෙනවා නුවර දි..මන් ආසම ගායකයා මල් සිංදු නැතුව අද කාලෙ තරුණ තරුණියන් ට අහන්න පුලුවන් විදියට සිංදු ලියනවා ට ගොඩක් තැන්ක්ස් අයියා .♥️ ආදරේ දැනෙන විදියට ගායනවා..ලියනවා ඔයා වගෙ තව සෙට් එකක් ඉන්න ටෙහාන් අයියා නදිමාල් අයියා ..සුපිරි ආදරේ දැනෙන විදියට ..එ සිංදු ව අපි අහද්දි අපි එ හැගිම විදිනවා වගෙ දැනෙන්නෙ..ඉස්සරාටත් මෙ විදියෙම ලස්සන සිංදු කියන්න ලියන්න

  • @sandaruwanharischandra9755
    @sandaruwanharischandra9755 3 ปีที่แล้ว

    Super.. matath asai... super beautiful

  • @yasindujayasinghe3596
    @yasindujayasinghe3596 3 ปีที่แล้ว

    Patta mahansiyaka pattama patta result ekak 😍♥️

  • @kusumjayetileke
    @kusumjayetileke ปีที่แล้ว

    Happy to see you and listen

  • @pubuduvimukthi6532
    @pubuduvimukthi6532 3 ปีที่แล้ว

    marama lassnk tyenne e wede 😍😍😍😍😍😍😍

  • @rasangikamadushani111
    @rasangikamadushani111 3 ปีที่แล้ว +1

    My fav❤️💆‍♀️😍

  • @anuwa5227
    @anuwa5227 3 ปีที่แล้ว

    sinduwath dala .. eke track ekath dala... track eka haduwe kohomda kiylath dala... patta ayya ..

  • @emnd4540
    @emnd4540 2 ปีที่แล้ว

    Wow one of the best behind the scene video bro. Keep it up. You are amazing ❤️

  • @ayanijayanika2233
    @ayanijayanika2233 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ , තවත් ආස හිතෙනවා මාර විදියට , සුපිරි නිර්මානයක්,😍

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි ඉතින් ❤️❤️❤️