ගැටලුව ඔබෙන් උත්තර අපෙන් | Episode 71

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ඉල්ලීමක් සලකා බලන්න අපි තීරණය කලා. මේ වෙනකොට ඔයාල දන්නව මෙවර episode එකෙන් අපි අරන් එන්නෙ මොනාද කියල. ඔව්, ඔයාල අපිට යොමු කල ප්‍රශ්න කිහිපයක් ගැන අපි අද කතා කලා. හැමෝටම වැදගත් වන ආකාරයේ ප්‍රශ්න ගොඩක් අපි දාපු post එකේ comments විදියට ඔබ ඉදිරිපත් කරල තිබුන, ඒ සියල්ල ගැන කතා කරන්න නොහැකි උනත් අපි තීරණය කලා ඉදිරි episode වලදීත් මේ දේවල් ගැන වැඩි විස්තර කියන්න. ඉතින් මේ සුහද ආරාධනය, දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ජය !
    Available listening platforms -
    Anchor : anchor.fm/tri-...
    Spotify : open.spotify.c...
    Google Podcasts : podcasts.googl...
    Pocket Casts : pca.st/78lxi41k
    Apple Podcast : In the app please search for Tri-angle podcast
    Follow Shakila -
    Facebook : / shakila.kahawidanage
    Instagram : https: / shaki_kahawidanage
    Follow Nawanga's TH-cam Channel : / @oddcouplesl
    Facebook : / nawangah
    Instagram : / nawanga.h
    Follow Naveen MJ -
    TH-cam : / mjproductions101
    Facebook : / naveen.mahima
    Instagram : / mjthestoryteller

ความคิดเห็น • 235

  • @gimhanomantha3904
    @gimhanomantha3904 2 ปีที่แล้ว +347

    English ගැන කතා කරපු නිසාම.එක දවසක් english වලින්ම podcast එකක් කරන්නකො අයියෙ ❤

  • @jcalphastream
    @jcalphastream 2 ปีที่แล้ว +85

    Motivation එකක් දෙන්නම් හීන තියෙන කොල්ලො කෙල්ලොන්ට
    මටත් target එක තිබුනෙ russian student යන්න එත් family situation එකත් එක්ක මං තෙරුම් ගත්තා මෙක මේ වෙලාවෙ කරන්න බෑ .. මං 2018 කොරියන් work visa යන්න තීරනය ගත්තා exame කරලා මාස 3යි ලංකාවේ හිටියේ අද මං පට්ට happy russia ආපු නැති එකට මොකද මං ගොඩක් self study කරලා ඉගෙන ගන්නවා අදටත් .. මං කියන්නෙ හීනයක් තියෙනවා නම් මොන විදියකින් හරි හීන හැබෑ කර ගන්න පුලුවන් ඒකට රට අදාලම වෙන්නේ නෑ Good luck Brothers and Sisters 🇱🇰🇰🇷❤️

    • @lahiru-madushan
      @lahiru-madushan 2 ปีที่แล้ว +2

      Oyata monawada karanna thiyenne. weda amaruida?

    • @jcalphastream
      @jcalphastream 2 ปีที่แล้ว +1

      @@lahiru-madushan මුල් දවස් වල නම් අමරුයි.
      දැන් නම් ශේප් .යකඩ කම්පැනි එකක වැඩ කරන්නේ..

    • @ddtwins
      @ddtwins 2 ปีที่แล้ว +1

      JAYEN JAYAMA WEWA BROTHER WISH U ALL THE VERY BEST IN THE FUTURE WITH THE BLESSINGS OF THE NOBLE TRIPLE GEM .....

    • @jcalphastream
      @jcalphastream 2 ปีที่แล้ว +1

      @@ddtwins thanks a lot brother

    • @jaaan8079
      @jaaan8079 2 ปีที่แล้ว +1

      Math yanna inne rumeniya wala factory helper walata bro ewage weda amruuda mn document bara dila inne oyata e gena idea ekak ethine puluwanm kiyannako bro

  • @indragithperis6674
    @indragithperis6674 2 ปีที่แล้ว +44

    අනිවාර්යෙන්ම අයියලා Q&A part 2 Video එකක් ගෙන්න.. 👍🏻

  • @laksitha89
    @laksitha89 2 ปีที่แล้ว +17

    අපේ A/L O/L කරන "සමහරක් අය" නැති බැරි දේ ගැනම කියව කියව ඉන්නවා වෙනුවට කරන්න පුළුවන් දේ ගැන සහ කල යුතු දේ ගැන හිතන්න පෙළඹෙනවා අඩුයි . ඉංග්‍රීසි බැරිනම් ඉංග්‍රීසි හදා ගන්න උත්සහ කරන්නේ නැතුව, ඉංග්‍රීසි නැතුව යන්න පුළුවන් රටවල් හොයනවා . සල්ලි නැත්නම් , සල්ලි නැතුව යන්න පුළුවන් රටවල් හොයනවා සල්ලි හොයන්න විදියක් කල්පනා කරන්නේ නැතුව. සමහර අය මොන දේත් shortcuts වලින්, පහසු විදිවලින්, අනිත් අයගේ කරපිටින් , අනිත් අයගේ උදව් මතම දෙයක් වෙනකන් උඩ බලන් ඉන්නවා වෙනුවට තමන් initiative එකක් අරන් ඉස්සරහට යන්න පෙලබෙන්නේ නෑ . අපි කිසි කෙනෙක්ට හැමදෙයක්ම 100% පරිපුර්ණ විදියට හම්බවෙන්නේ නෑ. එහෙම කියල නෑ නෑ කියා කියා හිටියොත් හැමදාටම නෑම තමයි. තියන දෙයින් පටන් ගන්න. මට පොඩි කාලේ රටකට යන්න ආසාවක් තිබුනත් ඒවා ඒ කාලේ හැටියට හීන විතරයි. මගේ දෙමව්පියන්ට අපිව රටකට යවන්න තරම් ශක්තියක් තිබුනේ නෑ .. ඒ නිසා මට සිද්ද උනා අවුරුදු 7ක් 8ක් ලංකාවේ ඉදන් ඉගන ගෙන ජොබ් කරලා රටකට යන්න පුළුවන් තැනකට වටාපිටාව හදාගන්න ..මගේ පම්පොරියක් ගහන්න කියනවා නෙවි. එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා මේ රටවල් වලට ඇවිල්ල .. ඒ නිසා බෑ , අපිට හරියන්නේ නෑ කියල "victim" mentality එකේම ඉන්නේ නැතුව "creator" කෙනෙක් වෙලා දෙයක් කරලා ඉස්සරහට යන්න බලන්න .. (P.s I'm not trying to generalise here. There are O/L A/L students who are really committed and step by step working towards their goals, capitalising on every little opportunity they get. Hats off to them! )

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 2 ปีที่แล้ว

      Yesss love this comment fr

    • @subhashii
      @subhashii 2 ปีที่แล้ว

      This is so true

  • @dana-rc7te
    @dana-rc7te 2 ปีที่แล้ว +15

    සිංහල භාෂාව ලෝකේ ම කතා කරන භාෂාව වුනොත්🥲

  • @inoshiabeykoon6242
    @inoshiabeykoon6242 2 ปีที่แล้ว +11

    MJ is like a library. And so is Nawanga Aiya and Shashika.😍

  • @shenaya.
    @shenaya. 2 ปีที่แล้ว +10

    Notfication එක වැටුනා දුවගෙන ආවා 😁❤️

  • @papagb1127
    @papagb1127 2 ปีที่แล้ว +16

    මලින්ද අයියත් එක්ක හරි රන්දික අයියත් එක්ක හරි featuring එකක් ඕනෙ suddah 🙏

  • @SOME_GAMING_STUFF..
    @SOME_GAMING_STUFF.. 2 ปีที่แล้ว +21

    I got so much knowledge watching u guys podcast 🔥 keep up the good work and be safe ❤️🙏🙏🙏

  • @gayuruashen6113
    @gayuruashen6113 2 ปีที่แล้ว +6

    ශකිල අයියේ ලැජ්ජාව පැත්තකට දාලා කතා කරන්න.. මේ ඉන්නේ level up community එකක්.. 💪🖤

  • @pramodranga1997
    @pramodranga1997 2 ปีที่แล้ว +8

    Podcast එක සෙට් වුණේ මට ලඟදි. මුල ඉදන් පෙලට අහන ගමන් ඉන්නේ. නවාංග අයියා Richmond කියලා දන්නෙ අද නේ😍. ඕෂධි මිස් ආපු හැටි මට මැවිලා පෙනවා...😬😂.
    ජය වේවා අයියලා තුන්දෙනාටම. වැඩේ සුපිරි!👌❤️❤️❤️

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +6

    අවුරුදු දෙකක් podcast එක නොබලා ඉන්නවාට වඩා හොඳ නැද්ද සතියකට එකක් හරි english වලින් කළා නම්
    අයියේ... ගොඩක් ආසයි...
    Community එක ඇතත්ටම level up නම් අනිවාර්යෙන් උත්සාහ කරයි තෙරුන් ගන්න ❤️

  • @Hasanjanac
    @Hasanjanac 2 ปีที่แล้ว +8

    Natte ai kiyla bala bala hitiye.💙

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +8

    Q&A part 2 ඕනෙ

  • @prasannaranasingha
    @prasannaranasingha 2 ปีที่แล้ว +2

    පළවෙනි පාරට අද ඇහුවේ ඔයාලගේ podcast එක වැඩේ පට්ට දිගටම කරගෙන යමු ජයවේවා

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 2 ปีที่แล้ว +24

    මමත් ඉස්සර මාරම ආසයි චිත්‍ර අදින්න.මට හොදටම පුලුවන් බලාගෙන අදින එක.මම o/l වලට චිත්‍ර කලහම school එකෙන් මට චිත්‍ර එපාම කලා.🙂

    • @rajithapriuangani6133
      @rajithapriuangani6133 2 ปีที่แล้ว +3

      ඔබේ කතාව මගෙත් කතාවයි...😥

    • @madhawaavishka7606
      @madhawaavishka7606 2 ปีที่แล้ว

      සිරාම ඕයී,😅💔

    • @vimukthiperera6190
      @vimukthiperera6190 2 ปีที่แล้ว

      අඩේ මටත් උනේ ඕකමයි , portrait අදින්න පුළුවන් කම තිබුනා , පුළුවන් නිසා චිත්‍ර කළා O /L වලට , ඒ උනාට එපා කෙරෙව්වා

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +13

    Thank you very much aiyas for having a superb podcast today... You all have provided us with the most valuable thoughts and ideas that anyone cannot buy for money.... Do continue the Q n A podcasts for some more weeks..... Jayen jayama wewa for all three of you aiyas and the level up community.... Glad to be a part of the level up community ..... Also would like to tell our level up community to comment using English as you all know if you would like to and read the English comments of others too.....
    ඔයාලට පුලුවන්නම් කැමතිනම් පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment කරන්න බලන්න .... අනිත් අයගෙත් ඉංග්‍ර්‍රීසි comments කියවන්න..... පොඩි idea එකක් ඉංග්‍ර්‍රීසි වර්ධනය කරගන්න. අපි හැමෝම එකතුවෙලා පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් comment එකක් දාගෙන යමු.... ජයෙන් ජයම වේවා අපේ level up community එකේ හැමෝටම...... 💪💪💪👍👍👍🤘🤘🤘

  • @indragithperis6674
    @indragithperis6674 2 ปีที่แล้ว +9

    Video එක Upload වෙනකං හිටියෙ අයියා ❤️....

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว +17

    🤣🤣 mata hithenawa Shakilage anga ethule hengila innawa MJ & navanga wage katakara kolu petiyek.. thama eliyata dala na

  • @yashenruvinda9287
    @yashenruvinda9287 2 ปีที่แล้ว +15

    Best thing about this podcast is the humbleness of you three...honesty and your attitude ... all the best guys....

  • @Shamal_Rangana
    @Shamal_Rangana 2 ปีที่แล้ว +5

    Ammoo class ivara vela dan ave marama kaleka idan balan hitiya video eka. Supiri✌️🤗

  • @oshanmadushanka927
    @oshanmadushanka927 2 ปีที่แล้ว +6

    Thank you comment ekata loku reply ekak dunnata.kamathima english songs tikath kiyamu neda next episode ekedi😍👍😍
    Good luck tri angle podcast ❤️🔥❤️

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว +3

    උදේ තේ එක බොන ගමන් පොඩ්ඩක් ඔලුව නිදහසේ අහන්නෙ .... 8.03 am

  • @praveenkavishankha
    @praveenkavishankha 2 ปีที่แล้ว +1

    ඔයාලව හම්බෙන්න කලින් රෑට design වැඩ කලේ සින්දුවක් දාගෙන
    දැන් හැමදාම පරන episode එකක් හරි අහන ගමන් තමා වැඩ ටික කරන්නෙ
    නිදිමතක් එන්නෙම නෑ
    සමහර වෙලාවට හිනා යනවා ❤️😅
    ඔයාලා මරු ❤️

  • @supunlakmal5055
    @supunlakmal5055 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +17

    30:42 31:45 33:10 36:06 37:27
    39:45 45:30 54:58 55:50 1:00:00
    1:02:02

  • @geeshanadithya876
    @geeshanadithya876 2 ปีที่แล้ว +6

    ❤️❤️❤️ මාත් music කරේ හරියටම මාස 10... ඒක එපාම වෙලා පස්සෙ චිත්‍ර කරෙ

  • @miyw0608
    @miyw0608 2 ปีที่แล้ว +2

    නවාන්ග අයියත් රිච්මන්ඩ් කොල්ලෙක් නේ... අද නෙ දන්නෙ.. ආදරෙයි ආ... මං වගේම Western Music Set නැති චිත්‍ර වලට ආස කොල්ලෙක්.. මුතුමාල සර්ගෙ ගෝලයෙක් නම් අනිවා අපි අපි දැකලා හරි ඇති... ඉස්කෝලෙ Celebration & Event වල Art work වලට එකට වැඩ කරලත් ඇති...❤

  • @thiyanimss1137
    @thiyanimss1137 2 ปีที่แล้ว +1

    Addicted ❤️ 48:01 🙊 it's my penpal friend. Thank you naveen අයියා ඒක pod කිවුවට. Pod එක මන් miss නොකර අහනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා but me situation එක first time. හරියටම pod ekat 1 week wlin passe mt e penpal එක ආවේ. සමහර විට ඒක ඊට කලින් හම්බුනා නම් මාගෙ reaction එක වෙනස් වෙන්න තිබුණා but මට කියන්න ඕනි උනේ. අයියලා ගෙ pod eka අහලා අපි මේ දැනගන්න දේවල් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්ව. Anyway really thank you for continuing this podcast.
    22/08/25 අද තමයි pod එක අහන්න හම්බුනේ. ටිකක් පරක්කු උනා.
    English improve එකට අයියලා ගොඩාක් දේවල් කිවුව. ඇත්තටම penpal කෙනෙක් ඉන්න එක ඒකට ගොඩක් help එකක්. අපි එයාලා එක්ක communicate කරන්නේ English වලින් නිසා අපි නොදැනීම අපේ english improve වෙනවා. ඇත්තටම pod අහන එක, පොත් කියවන එක time එකත් එක්ක අමාරු උනත් ( කම්මැලි කම ත‍් එනවා) but penpal එකක් යවන්න කියවන්න time එකක් තියාගෙන මන් ඒක කරනවා. ඒක කරනකොට එකේ advantage එක තේරෙනවා අපිටම.
    අද comment එක දිග වැඩි උනා. Sorry.
    Day by day, podcast is in a great place. You are nice keep going brothers. 😍❤️ Good luck.

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 2 ปีที่แล้ว +2

    Godak watinwa.Thanks mcn. Skip krn natuwa blna ekma channel eka

  • @nuwanthiearavindie157
    @nuwanthiearavindie157 2 ปีที่แล้ว +3

    Machan kata karapan kata karapan e tika maru ane, shakila aiya naveen aiya navanga aiya 3denama niyamae,adath useful vedio ekak genawata thanks,next week wenakam balan inwa...

  • @starmapila204
    @starmapila204 2 ปีที่แล้ว +2

    1.15 AM watching my favourite podcast while submitting assignment 🥲🥲

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 2 ปีที่แล้ว +3

    My favorite podcast well done aiyala . Budhu saranaii.

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +8

    අයියේ Aussei, Nz, Canada වලට Automobile පැත්තෙන් කොහොමද එන්නේ කියලා video එකක් ඕනෙ

  • @tishanscomment
    @tishanscomment 2 ปีที่แล้ว +6

    Ramuwa channel එක කරන රන්දික අයියා එක්ක podcast එකක් ගේන්න ...bro..😁

  • @madushanikaushalya3059
    @madushanikaushalya3059 2 ปีที่แล้ว +5

    Mj aiyage story dkl awe 😍❤️

  • @sweddiary
    @sweddiary 2 ปีที่แล้ว +2

    රාමුව channel එකේ රන්දික අයියව ගෙන්න පුලුවන්නම් මරු. ටිකක් වෙනස් විදියේ topic එකක් එක්ක😊😊😊

  • @stylystic
    @stylystic 2 ปีที่แล้ว +4

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😍😍😍😍😍😍

  • @SLTechPlus
    @SLTechPlus 2 ปีที่แล้ว +13

    51:06 Tri angle podcast එක අහන එක නවත්වනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙවෙයි, කරන්න බැරි වැඩක්.

  • @himalirenuka1802
    @himalirenuka1802 2 ปีที่แล้ว +3

    Favorite podcast ❤️🙂

  • @samanthikumari752
    @samanthikumari752 2 ปีที่แล้ว +5

    Ahanna kalinma ❤️❤️❤️💖

  • @top10flixclip
    @top10flixclip 2 ปีที่แล้ว +3

    ක්‍රිප්ටො ගැන වෙනමම වීඩියෝ එකක් ඕනි ❤❤❤

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 2 ปีที่แล้ว +5

    Valuable ❤️❤️🔥🔥🇳🇿❤️

  • @ninipinchi4351
    @ninipinchi4351 2 ปีที่แล้ว +5

    💗

  • @imandi2001
    @imandi2001 2 ปีที่แล้ว +3

    This podcast was a great help to know many things . Thanks a lot 🙏❤️

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +7

    Podcast tag එක වැටිල නේද

  • @navis2121
    @navis2121 2 ปีที่แล้ว +3

    ❤🌸අහන්න කලින්ම

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว +4

    Scholarships gena thawa wisthara kiyla dennako aiye.nathnm ewa hoygann sources hoyganna krama kiyla denawada🥲🥴🥴

  • @Thisuma_Dissanayake
    @Thisuma_Dissanayake 2 ปีที่แล้ว +4

    Yooo 1st view again and again 😍😍😍

  • @kaveeshbro7987
    @kaveeshbro7987 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️

  • @jithumsanketh
    @jithumsanketh 2 ปีที่แล้ว +5

    ammo pechchara kal prashnayak wela thibba eka . Habai dala balanna wela na . He ta aniwaren blanawa

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 2 ปีที่แล้ว +3

    adath awa kalinm'''''''......

  • @sameeralakmal5689
    @sameeralakmal5689 2 ปีที่แล้ว +3

    Elazz

  • @isharamadushanka2685
    @isharamadushanka2685 2 ปีที่แล้ว +7

    Ane aiya NVQ wlin lankawe igenagnna lamaita wena ratakata ghn job krnna puluwn chance kyla denwda?quantity surveying igenagnne.lankawe construction godak nawaththala tyna nisa Diploma eka iwara unama krnna deyk nethuwa inne🥲

  • @thusharirathnayake9326
    @thusharirathnayake9326 2 ปีที่แล้ว +5

    ❤️🥰🔥

  • @dilanharshana4820
    @dilanharshana4820 2 ปีที่แล้ว +5

    ❤️❤️✌️

  • @sharudyaperera4588
    @sharudyaperera4588 2 ปีที่แล้ว +5

    අපේ WIFE😜❤️😂

  • @Pushpa-x6z
    @Pushpa-x6z 2 ปีที่แล้ว

    අයියලා තුන් කට්ටුවටම ඡය වේවා. අනේ අයියෝ ලංකාවේ on line job කරන එක ගැන vedio එකක් කරන්න කෝ.මේ අවස්ථාව අපි හරිම අසරණයි.

  • @udarachandana507
    @udarachandana507 2 ปีที่แล้ว +4

    මුතුමාල sir අපිටත් ඉගැන්නුවා නවීන් අයියේ....Mn Aloysius🌝

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 2 ปีที่แล้ว +3

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +1

    4:00 බිස්නස් එකක් විදියට චැනල් එක පටන් ගන්නවා කියන අදහස වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක්. නිව්සීලන්ඩ් වල තත්වෙ ගැන මට ලොකු අදහසක් නෑ. හැබැයි මට හිතෙන්නෙ මේ කෙනා මොනටයිස් නොකර චැනල් එකක් කරන් ගියා කියලා අවුලක් නැති වෙයි කියලයි. මොකද ආදායම් මාර්ගයක් විදියට සැලකෙන්නනම් මොනටයිස් කරලා තියෙන්න ඕනෙනෙ. චැනල් එකක් පටන් ගන්න ආසාවක් තියෙනවනම් දැන්ම චැනල් එකක් පටන් අරන් පස්සෙ පුලුවන් කාලෙක මොනටයිස් කරගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. හැබැයි සල්ලිම මේන් ටාගට් එක කරන් සල්ලි පස්සෙම දුවන්න අදහසක් තියෙනවනම් දිර්‍රග පැවැත්මක් නැති වෙන්නත් ඉඩකඩ තියෙනවා.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 ปีที่แล้ว

      එක ගැන නම් හරියමටම දන්නේ නෑ.. මෙහෙ කියන විදියට studies වලට අවා නම් එකම කරන්න ඕනේ.. හදිසියෙන් වත් repeat ඇවිල්ලා තිබ්බොත් ඉට පස්සේ ගන්න ඕන විසා වලට .. අමාරුයි.

  • @funnycartoon7535
    @funnycartoon7535 2 ปีที่แล้ว +3

    Great job😍😍😍

  • @kasundananjaya9316
    @kasundananjaya9316 2 ปีที่แล้ว +2

    Nice 👍

  • @kalanib3155
    @kalanib3155 2 ปีที่แล้ว +2

    Ammo dala😍❤️❤️❤️

  • @defenderofnation6955
    @defenderofnation6955 2 ปีที่แล้ว

    We will still keep our language what ever comes.
    An Aryan language which we are proud of.

  • @data-bullets6638
    @data-bullets6638 2 ปีที่แล้ว

    Decided to entertain with English only from starting today.But will not stop listening this podcast

  • @NethmaPerera
    @NethmaPerera 2 ปีที่แล้ว +4

    Shakila ayya wadiya katha krnne na kiuwata apita danenawa ayyage katha kirime hakiyawa 😎😂❤ thun dena api nathi thana kohomada kiyala apita therenawa ( api wagema athi ) 🥂♥️

  • @induladeshan3495
    @induladeshan3495 2 ปีที่แล้ว +4

    mn tri angle ekata set wune dilshan aiyage fan base eke knk widihata. eda idan digatama balanawa. niyamai 3nema mara nihathamani charitha 3k. naveen aiya coffee ekak gana kiuwath eke raha danennema apita kyana widihanm maru😂😂. steam karala expresso , froth , me dewal ahaddi marama asawen balan innwa. welldone boys.

    • @ewanvevo5491
      @ewanvevo5491 2 ปีที่แล้ว

      මටත් suggest උනේ එයාගෙ NFT video එක

  • @Motivation_Motif
    @Motivation_Motif 2 ปีที่แล้ว +2

    11.44 ලංකාවේ ඇදක් උඩ ඉදගෙන 🥲 අහන්නේ 😄

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 2 ปีที่แล้ว +3

    Nawanga අයියා කියුවා වගේ A/L වලට අඩු සුදුසුකම් තියෙන අයට ලංකාවෙම තව ඉගෙනගන්න ක්‍රම තියෙනවා. Technical Colleges, Youth, VTA වගේ නොමිලේ ඉගෙනගන්න පුළුවන්. අඩු ආදායම් තියෙන ලමයින්ට Technical College වලින් සල්ලිත් දෙනවා. Opportunities තියෙනවා අයියේ.ලමයි යන් නෑ

    • @ashabandara6339
      @ashabandara6339 2 ปีที่แล้ว +1

      ඔව්.. ඒක ඇත්ත. මේ cause වලට ලමයි යන්නෙ නැති එක තමයි ප්‍රශ්නෙ… සමහර ඒවාට ලමයින්ට රැ. 5000ක් මාසෙට ගෙවනවත් එක්ක..

  • @collection7663
    @collection7663 2 ปีที่แล้ว +4

    ❤❤🔥🔥❤

  • @sewminianandi9393
    @sewminianandi9393 2 ปีที่แล้ว +8

    Does that mean the next episode will also be a Q&A....🥰

  • @awaish780
    @awaish780 2 ปีที่แล้ว +7

    Virus උණ හැදිලත් , podcast එක අහන් ඉන්න මන් වගේ තවත් ඈයෝ සිටීද?? 🤒🤕

    • @imashi001
      @imashi001 2 ปีที่แล้ว +2

      yup🙋‍♀️

    • @stylystic
      @stylystic 2 ปีที่แล้ว +2

      ouuuuuuu

  • @hewageumasha8611
    @hewageumasha8611 2 ปีที่แล้ว +4

    💕💐

  • @slguide5895
    @slguide5895 2 ปีที่แล้ว +2

    👌👌👌👍

  • @vloggingwithvishwa
    @vloggingwithvishwa 2 ปีที่แล้ว +2

    nice🔥

  • @dilshanisuru7771
    @dilshanisuru7771 2 ปีที่แล้ว +3

    Great podcast 🤘😊

  • @mokshalakmina3464
    @mokshalakmina3464 2 ปีที่แล้ว +2

    Now time is 22.00 p.m.❤❤❤❤

  • @wasanafernando3013
    @wasanafernando3013 2 ปีที่แล้ว +4

    Honda English podcasts tikak kiyanna puluwan da 🙂

  • @nalinchathuranga4211
    @nalinchathuranga4211 2 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක channel එකක් ,මාර වටින අදහස් ටිකක් ,💙 Naveen වචන හැසරවීම පට්ට 🤟 weldone boys

  • @Motivation_Motif
    @Motivation_Motif 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බෙලා බලපු විඩියො එකක් නිසා දැන් නම් ඇබ්බැහි වෙලා

  • @chinthakasilva9106
    @chinthakasilva9106 2 ปีที่แล้ว +3

    Q & A part 2 ekak aniwaren genna

  • @nishadikarunarathna6234
    @nishadikarunarathna6234 2 ปีที่แล้ว +4

    English podcast wala link tikak comment section eke pin karannako
    ❤️

  • @chamathwickramasinghe6613
    @chamathwickramasinghe6613 2 ปีที่แล้ว

    සතුටුයි කොහේ ගියත් ගාල්ලේ කොල්ලෙක් ඉන්න එක ගැන. ඔයාලගේ podcast එක අවංකවම පට්ට😍
    මන් දන්නවා මගේ ප්‍රශ්නය ඔයාල ඉන්න රටට අදාල නෑ කියල but ඔයාල දෙයක් දන්නව නම් advice එකක් ගන්න කැමති, මං Germany යන්න ඉන්නේ ලගදිම එහේ ඉන්න girl කෙනෙක් එක්ක settle වෙන්න. ඔයාල මොනවහරි Germany ගැන දන්නව නම් දැනගන්න ආසයි
    එහෙනම් ජයවේවා 🥂

  • @aneelashenali1326
    @aneelashenali1326 2 ปีที่แล้ว +1

    Another awaited awesome podcast. Definitely want Q And A part 2. Keep going triangle podcast 👊❤👊❤

  • @sachinianjalika3334
    @sachinianjalika3334 2 ปีที่แล้ว

    THANK YOU VERY MUCH FOR UR ADVISES

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +2

    Addicted ❤️

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 2 ปีที่แล้ว +1

    ada president eka very interesting
    English language eka level up kara ganna diipu advice tika nm maarama watinawa ..
    🌬🖤🖤

  • @AchinthaG
    @AchinthaG 2 ปีที่แล้ว

    ආදරෙයි උබල තුන්දෙනාටම

  • @WARZONENOOBX
    @WARZONENOOBX 2 ปีที่แล้ว +3

    තුන්දෙනම ටිවි චැනල් එකක program එකක් කරා නෙද 🤔

  • @diaryofjays
    @diaryofjays 2 ปีที่แล้ว +3

    Part 2 ekak one.🥴

  • @tharindukularathna8868
    @tharindukularathna8868 2 ปีที่แล้ว +2

    need english episode from you 3 😎

  • @imeshaminohari9658
    @imeshaminohari9658 ปีที่แล้ว

    thanks you ❤❤

  • @ishanaravinda9817
    @ishanaravinda9817 2 ปีที่แล้ว +1

    Great ❤

  • @sunilshantha9297
    @sunilshantha9297 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @sandaruwan8724
    @sandaruwan8724 2 ปีที่แล้ว +1

    Aiye, පලවෙනි winter season එක දැනුන විදිහ ටුට්ටක් කියන්ඩ පුලුවන්ද.අපි හිතන් ඉන්නව වගේ ලස්සනද සුපිරිද????

  • @senujtx9941
    @senujtx9941 2 ปีที่แล้ว +4

    mama 1st .. parana podcast ekak balana gaman innakota thamay notification eka awe .. awelema click karala baluwa .. pin me

  • @piyumallakshitha7530
    @piyumallakshitha7530 2 ปีที่แล้ว +9

    කාලිව ගේන්න බැරිද එක podcast එකකට

  • @kingepisode605
    @kingepisode605 2 ปีที่แล้ว +3

    Aiye traveling and tuorism manegement jobes gana kiynnko plz . Sallary eka hodai da jobe market eka hodaida . Private campus ekaka digree ekk karana gaman inne mama. Itim aiye e side eke jobe wala thathwe mkkda plz kiynnko

  • @pramor646
    @pramor646 2 ปีที่แล้ว +1

    Shakila අයියාගේ කට සහ වැඩ බලාගන්න පුළුවන් nirmal ge videos වලින්. 😊😊😊😊