English, IELTS සහ සුන්දර මතක අවදිකරන්න ආයෙත්! | E022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 563

  • @MJTheStoryteller
    @MJTheStoryteller 3 ปีที่แล้ว +109

    වෙලාව උදේ 8.16යි, වැස්සක් වැහැලා පායලා හෙමීට ඉර පායාගෙන එනවා මම ගෙදර අස් කරන ගමන් headphones ගහගෙන ශකිලගේ ආත්මීය හඩින් සින්දුව රස විඳින ගමන් podcast එක අහනවා ❤️

  • @pathumharshana8217
    @pathumharshana8217 2 ปีที่แล้ว +10

    දැන් වෙලාව පාන්දර 3.30යි. මේක අහන්නෙත් මට Corona හැදිලා ගෙදර self quarantine වෙන වෙලාවේ...Job එක නිසා අහන්න බැරි උන ඔක්කොම episodes දැන් එක දිගට අහනවා.. Good luck boyz ❤️🔥

  • @madhusoyza9974
    @madhusoyza9974 3 ปีที่แล้ว +8

    ඒක වොයිස් එකක් නෙවේ .අධිමාත්‍රා බෙහෙතක්.😍වෙනම ලෝකෙකට ඇදිලා යනවා.....

  • @DhakshilaMaduwanthi
    @DhakshilaMaduwanthi 3 หลายเดือนก่อน

    වෙලාව 9.48යි. ඉරිදා රෑ නෙමෙයි මේ බදාදා රෑ. අවුරුදු දෙකකට පස්සෙ අහන්නෙ. රසවත් කතාබහක්.ස්තූතියි ඔයාලට.😍

  • @Stylestudio_BeautyBar
    @Stylestudio_BeautyBar ปีที่แล้ว

    2023 වැඩ කරන ගමන් ෆ්‍රී ටයිම් එකේ අහනවා අනිවාර්යයෙන්ම 😍

  • @kdproducts98
    @kdproducts98 3 ปีที่แล้ว +33

    Country- Australia
    City- Sydney
    lockdown අස්සේ මහපාරේ...
    uber eats ghana gaman
    Time - 3:42am
    Date - 06/sep
    කාර් එකේ set eka innawa wage ❤️🇦🇺😷
    Stay safe guys

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +5

      wow Kusal!! ඔයාව අපි මතක් කරන්නම ඕන ඊලග episode එකේ!! ❤️

  • @allstory271
    @allstory271 2 ปีที่แล้ว +1

    අයියලා ළගදි තමයි චැනල් එක හොයා ගත්තේ,මේ පළවෙනි එකේ ඉදන් බලාගෙන එන ගමන්,ඔයාලාගේ ඇඩ්වයිස් නිසා මාර විදියට මෝටිවේට් වෙනවා,ගොඩාක් ස්තුති ඔයාලට 🙏🙏😍😍😍😍

  • @FlyBirds-vo3wu
    @FlyBirds-vo3wu 3 หลายเดือนก่อน

    මම රුමේනියාවේ බ්‍රසොව් නගරගේ සිට දැන් වේලාවා රාත්‍රී 8 පසු වී විනාඩි 8 යි. ( මං තවම වැඩ කරන ගමන් ඉන්නේ 😊😊 )

  • @navindachandrasiri
    @navindachandrasiri 2 ปีที่แล้ว +4

    දැන් වේලාව පාන්දර 4.30යි. Final year research එකේ වැඩ කරන ගමන් තමා අහන්නේ. මාරම සතුටුයි මොකද කියනවනම් research stress එක දැනෙන්නේ නෑ ඔයාලගේ podcast එක අහනකොට 😍 දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ 🤩 බොහොම ස්තුති ඔයාලට ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවාට. ❤

  • @ChadK92
    @ChadK92 3 ปีที่แล้ว +1

    මචං මං ළහිරු පර්ත් (Western Australia) ඉඳං. MJ වගේම මාත් Melbourne ඉඳලා මාස 4 ට වගේ කලිං මෙහේ ආවේ. වැඩේ සුපිරී මචං ගොඩක් දේවල් තියෙනවා කියන්න ඒත් ටයිප් කරන්න අමාරුයි. මේ comment එක දාන්නේ Australia එන්න බලං ඉන්න, IELTS අමාරු ඕනම කෙනෙක් ට, දේශානී කිවුවා වගේ PTE කියන්නේ IELTS වලට වඩා ලේසියෙං ගොඩ දාගන්න පුළුවං exam එකක්. Computer Algorithm එක trick කරන්න, එහෙම නැත්තං රවට්ටන්න තියෙන්නේ. Techniques ගොඩාක් තියෙනවා.
    ඊට අමතරව PR එකට points. ගන්න තව විදියක් තමයි NAATI CCL exam එක. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ exam එකත් ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. මේක නං ඕන වෙන්නේ PR දානකොට, student එන්න මේක අදාල වෙන්නේ නෑ.
    ජය 🙂

  • @meenuishara1052
    @meenuishara1052 3 ปีที่แล้ว +63

    ශකිය අයියගෙ සිංදුවක් බලාපොරොත්තු වෙනව හැම podcast එකකින්ම නැතත් පුළුවන් හැම එකකින්ම ❤️👌👏

  • @rashinividanapathirana4542
    @rashinividanapathirana4542 3 ปีที่แล้ว +1

    මේක ගොඩක් වැදගත් රටකට එන්න ඉන්න කෙනෙක්ට ✌🏻😌 මේක බලද්දි මගෙ අයියව මතක් වෙනව එයා ඉන්නේත් australia වල .
    මටයි ගෙදර හැමෝටමයි covid positive උනා .කලින් video එකෙන් නවංග අයියයි ශකිල අයියයි එයාලගෙ ගෙදර අයට covid නිසා ඈත රටක ඉදන් දුක් වුන කලබල උන විදිහ මම දැක්කා. මගේ අයියත් කොච්චර බය වෙලා ඇතිද කියල හිතුනා .
    ඒ වගේම ඔයාල තුන් දෙනාට wish කරනව හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න 😌

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 3 ปีที่แล้ว +2

    me podcast tika dn ada ahanna dakke..ada dn dekak ahuwa..meka patta.dn mn hawasa 6.15 baladdi.mn lankawe radawane kamare idn ahanne jaya wewa

  • @supunsanjaya4432
    @supunsanjaya4432 3 ปีที่แล้ว +19

    යේ මගේ නමත් කියුවා ශකිල අයියේ තැන්ක්ස් ❤️😍.... love you all ❤️😍

  • @methmini1798
    @methmini1798 3 ปีที่แล้ว +6

    6.17ta බලන්නෙ නිකමට channel එකේ නම search කරලා බැලුවා විඩියෝ එක දාලද කියලා😍😍ශකිල අයියගේ voice එකනම් මාරයි🥺😍 channel එක තාම හැදුවේ නැද්ද ඒක ඉක්මනට හදනකන් බලන් ඉන්නවා.the odd couple,mj production 101 වගේම tri angle podcast මේ තුනේම දවසින් දවස subscribers ලා වැවි වෙනකොට පුදුම සතුටක් දැනෙන්නෙ.😍😍💕

  • @luvindacharith6853
    @luvindacharith6853 3 ปีที่แล้ว +2

    9.30...මන් SLIIT first year eke ...දැන් මෙ notes වගයක් ලියලා ඉවර උන ගමන් අවෙ ඔයාලා තුන් දෙනාගෙ pod cast video එක බලන්න....Thank you අයියලා තුන් දෙනාටම IELTS ගැන ඔයාලා ගෙ අත්දැකීම් කියුවට......All the best ❤️...

  • @himalirenuka1802
    @himalirenuka1802 2 ปีที่แล้ว

    අනේ මම මේක දැක්කෙ අද..හරිම ලස්සන program එකක්..හරිම සතුටුයි මේක බැලුවහම...වෙලාව හවස 3.42යි..ඉස්කෝලෙ ගිහින් ඇවිත් බෝඩිමේ ඉන්න ගමන් අහන්නෙ..

  • @ruwaniprabashwari1620
    @ruwaniprabashwari1620 3 ปีที่แล้ว +10

    රෑ 10.31ට💤💤
    පොත් මේසේ ඉඳන් අහන්නේ☺️
    මේ podcast එක සුපිරි,,,🔥🔥🔥 ඒ වගේම වැදගත්,,

  • @yasmirajapaksha8918
    @yasmirajapaksha8918 3 ปีที่แล้ว

    Time - 10.52 p.m
    ගෙදර ඉදන් මේසෙ ලග පාඩම් කරන්න කලින්.
    නංගි ත් එක්ක 😁

  • @dinithiratnayake3569
    @dinithiratnayake3569 3 ปีที่แล้ว +21

    අනේ thnk u so much අයියලට 🥺❤️ දැන් අපි හැමෝටම ගොඩක් සනීපයි. අද episode එක ඇහුවේ final exam එකට පාඩම් කරන ගමන්.

  • @harshikapathirana5384
    @harshikapathirana5384 3 ปีที่แล้ว +23

    ශකිල අයියගෙ කටහඩ 👌🏻🔥😍

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 3 ปีที่แล้ว

    අනේ අහන්න පරක්කු උනා දවස් 2කින් විතර ඇහුවෙ... දැන් වෙලාව දවල් 12. 43... වැඩ ඔක්කොම ඉවර වෙලා මේ පැත්තට ආවේ... ගොඩාක්ම වටින කතාවක් ඇහුවෙ... කට්ටියගෙ බඩේ අමාරු නම් දැන් හොද ඇති කියලා හිතනවා... comment වල අසනීප අයත් ඉක්මනින් හොද වෙන්න... ශකිල අයියා nice voice 🥰🥰... ඔයාලගෙ කතාවෙන් හිතට මාර සතුටක් ගැම්මක් එන්නෙ ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම...

  • @Avdilshan
    @Avdilshan 3 ปีที่แล้ว +2

    18.46
    GYM එකේ workout කරන ගමං අහන්නෙ❤️

  • @nalinroxrg4725
    @nalinroxrg4725 3 ปีที่แล้ว

    අද දැක්කෙ රැ 12.15 පංති ඉවරවෙලා නිදාගන්න කලිං බලන ගමං හරි අමුතුයි පට්ට

  • @sunilpremathilaka2192
    @sunilpremathilaka2192 2 ปีที่แล้ว +1

    Patana genmei awasanetai dana music eknm maru appa. Evgema pod cast ek supiri kiri ela kiri..
    Welldone boys .... god bless you

  • @kavinduvishal
    @kavinduvishal 3 ปีที่แล้ว +8

    Podcast එක කරන එක මාරම වටිනව! අක්කල තුන්දෙනාම එක්ක episode එකක් බලාපොරොත්තු වෙන්ව🤩♥️

  • @sashina9070
    @sashina9070 3 ปีที่แล้ว +4

    මේක අහද්දී නිකන් අමුතුම ගතියක් එනවා සගෝ big fan (mj and නවාංග අයියා ) ❤💪( 11.12 PM කාමරේ ඉදන් )

  • @bhanumihiranga6455
    @bhanumihiranga6455 3 ปีที่แล้ว +1

    1.30 am අහන්නෙ නිදාගන්නකොට අහන්ඩ දාන්නේ එත් ඉවර වෙනකම් නින්දෙ යන්නෙ නැ එච්චර interested program එකක් .❤️❤️🤗🤗🤭🤭😍👌🍾

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 3 ปีที่แล้ว

    මුලු දිවයිනටම IELTS නව පංති ආරම්භය.
    ලොව වටා විසිරී සිටින ආචාර්යවරු 6 දෙනෙක් මෙහෙයවන ලබන පාඨමාලාවේ ආරම්භක දිනයේම 6 න් 4ක් ඔබ සමගින්.❤❤
    Adath niyamatama thibba❤✨️
    4.35 am
    7 sep.
    Nida gann yana gmn.

  • @ishanherath.3347
    @ishanherath.3347 3 ปีที่แล้ว +1

    English කියන්නේ වෙනම භාෂාවක් නේ... අපි ඉපදෙනකොට සිංහල කතා කරන්න බැහැ නේද... ඒත් අපි ඉගෙන ගත්තා නේ... මං නම් හිතන්නේ ඒ ගැන කල්පනා කරා නම් හරි.... මුලින්ම අලුත් වචන ගොඩාක් එකතු කර ගෙන grammar hda gththa nm hri

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 3 ปีที่แล้ว +1

    මම නම් comment කරන්නෙ පලවෙනි පාරට but podcast ekt nm addicted 🔥💟

  • @Piyumi96
    @Piyumi96 3 ปีที่แล้ว

    මන් මීට ටික කාලෙකට කලින් තමයි MJ production 101 න් Tri angle podcast එක ගැන දැන් ගත්තෙ. එදා ඉදන් podcast එකේ අන්තිම videos වල ඉදන් අලුතෙන් එන ඒවයි කලින් ඒවයි පුලුවන් හැම වෙලේම බලන්වා free වෙලාවක් ආව ගමන්. ඒක නිසා මේක බලන time එක දාන්න අමාරුයි🙊🙊
    එක දිගට podcast එක අහන දවසක ඒක දාන්නම්. 😍😍 එහෙම දාන්නේ නෑ කියන්නේ හැම දවසෙම ටික ටික හරි මේ podcast එක මන් අහන්වා. ☺️☺️
    Thank you all for providing such a very significant volunteering service 💟💟

  • @kamaldeshappriya3085
    @kamaldeshappriya3085 3 ปีที่แล้ว +1

    Mama කරන්නේ art work .. painting ekak karana ගමන් maga art gallery eke ඉඳල thamy me programme eka balanne.. අහන්නෙ ..... good luck .

  • @nazmi6955
    @nazmi6955 3 ปีที่แล้ว +5

    Shakila ayyage sindhuwa na patta… well done ayye 😁😎🔥

  • @pod_dot
    @pod_dot 3 ปีที่แล้ว

    දැන් වෙලාව හරියටම දවල් 12.14 online class homework කරල දැන් free උනේ ඉතින් බලන්න ටිකක් පරක්කු උනා 🥺❤️😀

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 3 ปีที่แล้ว

    වෙලාව රෑ 11.22
    නිදාගන්න ලෑස්තිවෙලා අහන්නේ 🖤❤️

  • @scraft1717
    @scraft1717 3 ปีที่แล้ว

    Akkage ada kannadi uda kannadiya dala tibbanam harima lassanai

  • @imaadmuhinudeen2919
    @imaadmuhinudeen2919 3 ปีที่แล้ว +7

    Toilet එකෙ ඉන්න ගමන් අහන්නෙ මටත් food alergy ekak 😅

  • @senodil4190
    @senodil4190 3 ปีที่แล้ว +1

    Ayya UK uni life,PR process,living cost ewa genath poddak idea ekak dennako plsss🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wijesinghearunodani798
    @wijesinghearunodani798 2 ปีที่แล้ว

    Thank you aiyalata... mt ahamben hambune. 1.36 i pandara... eth okkoma baluwe marama watina nisa.. ❤

  • @rashcw2431
    @rashcw2431 3 ปีที่แล้ว +3

    lankan in melbourne එකේ anji අක්කා නිසා MJ අයියව සෙට් උනා.. MJ අයියා නිසා nawanga අයියව සෙට් උනා... ඒ දෙන්නම නිසා trie angle podcast එක සෙට් උනා... Podcast එක නිසා shakila අයියාවත් දැන් සෙට් උනා😁😇මේක නම් පිස්සු හැදෙනවා මාරම ආසාවෙන් බලනවා ගොඩක් වැදගත් වටින දේවල් අපි එක්ක බෙදාගන්නවට ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම❤️😇

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      අපේ community එක 😍❤️

  • @dileshalakmini5983
    @dileshalakmini5983 3 ปีที่แล้ว

    දාපු ගමන් ටිකක් ඇහුව. Class පටන් ගත්ත නිසා යන්න උනා. දැන් clss එක ඉවර වෙලා අහුවෙ 11ta. දැන් 12.5 am. English class එකක් තිවුනෙ. අද podcast එකෙන් මාර විදිහට motivet උනා. කොහොම හරි අයියල කිවුව විදිහට paktris කරල English හදාගන්නවමයි.

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      බොහොම හොඳයි!! සුබ පතනවා!!

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 3 ปีที่แล้ว +2

    Shakila අයියා thank you ❤️❤️❤️👍නැගිට්ට ගමන් ආවේ

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 ปีที่แล้ว +1

    11.54 pm.දැන් ඉවර උනේ. ඇද උඩ ඉන්නෙ.....අදත් මරු ඉතින් අනික සින්දුවත් මරු.අනිත් හොදම දේ congratulations 3k walata.අපි තව ඉස්සරහට යමූ..තව දෙයක් ජීවිතේ තැනකට ගේන්න අවශ්‍ය එකම එක ටාගට් එකක් විතරයි ❤🙂

  • @walksineurope1
    @walksineurope1 3 ปีที่แล้ว

    අහන තැනයි වෙලාවයි කිවුවොත් කොහොමත් ඔය රටවල් 3න් 1ක කට එන්නම වෙනව. good luck. wenada ehuwe office yana gaman, den download karanna wenne nethi nisa eka karanna amarui.

  • @sanjanamaddepola2411
    @sanjanamaddepola2411 3 ปีที่แล้ว +1

    9:30 p.m.. final exam ekt pdm krl relax wena gmn ahanne... mn magadi thama set une podcast ahanna. Dn weekly ena ekth ahnwa kalin ewa ahnwa interest eke piliwelata. Thawa poddai thyenne old ewa iwara krgnn... good luck brothers... much love to deshani akka, shehani akka and sachinthya akka... 🥰😍🌻

  • @anujauthsara1062
    @anujauthsara1062 3 ปีที่แล้ว

    Time :-2.43 a.m
    Venue:- A9 road jaffna to colombo.😋😎

  • @srilanka5433
    @srilanka5433 3 ปีที่แล้ว

    උදේම download දාගෙන බලන්න හිටියේ බෑනේ..🙈 ක්ලාස් පටන් ගන්න කලින් 6.59 a.m. බලන්න ගත්තේ.❤️😍

  • @isuriwasana2040
    @isuriwasana2040 2 ปีที่แล้ว

    Chanela eka hambune lagadi okkoma vedio tika balan yanwa 😍😍😍 aiye sop eka documents hadaganipu widiyath karanna

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว +1

    උදේ 09.49 යී
    පාඩම් කරන පුටුවේ ඉදන් අහන්නේ
    MJ අයියා,DESH අක්කා,NAWANGA අයියා,SHAKILA අයියා
    සියලු දෙනාටම ගොඩක් ස්තූතියී
    අපි වෙනුවෙන් කරන මේ සේවයට
    වැඩ අස්සේ ලොකු කැපකිරීමක් කරලා
    හැමෝටම ජයවේවා
    පරිස්සමින් ඉන්න
    බුදුසරනයි !!

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      ඔයාට හදවතින්ම සුබ පතනවා!

  • @hansinijayathissa8441
    @hansinijayathissa8441 2 ปีที่แล้ว

    Dan yana podcast okkama ahuwath miss una ewa puluwan welawata ahanwa . Ehema ahana ekak meh . Man ofs eke online wada karanneUSA time ekata . A gaman meh ahanwa dan welawa pandara 2.10 . Well done boys .

  • @kavshannawarathne9463
    @kavshannawarathne9463 3 ปีที่แล้ว

    Mn video eka mul chutta baluwa kalin. exam hinda padm krnn giya okkam ahnna hambune na. dan mam eda nawttpu than idan balnwa. eda padm krnn oni hinda nawttuwa exam eka dan me yan gaman. exam eka paya 3nai. mn paya dekakin withra iwara krla. iwar kart log out wenn ba full exam time eka iwara wenakan. mn ithin answer sheet eka upload krala exam eka iwara wenkn eda balpu eka ithuru tika balnwa.. ✌️

  • @chirathadihetti9195
    @chirathadihetti9195 3 ปีที่แล้ว +3

    ශකිල අයිය ඒක නම් පට්ට.. ❤️ 9/7 10.24PM
    ගෙදර ඇද උඩ😂

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px 3 ปีที่แล้ว

    අනේ බලන්න පරක්කු උනා අද.ඒත් බලනව හරී ❤බලමු අද

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 3 ปีที่แล้ว +1

    පාන්දර 3.55 ඇදේ ඉදන් අහන්නේ..🤝😍❤️

  • @prabathlakmal4451
    @prabathlakmal4451 3 ปีที่แล้ว +9

    "There are memories that shapes us, molding us in to what we have become. As the years pass we realize we are nothing more than the experience that made us." හිතට වැදුන එක Nawanga aiye 💙

  • @lovindushehan8234
    @lovindushehan8234 3 ปีที่แล้ว

    1.42 am
    Cranbourne ගෙදර ඉස්සරහ කාර් එකේ ඉදන්
    දැනුයි වැඩ ඉවර උනේ

  • @prasha_22
    @prasha_22 3 ปีที่แล้ว +4

    මේවනේ trending එන්න ඕනී ❤💯 මරු ❤❤

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      ප්‍රශා සහෝ ❤️

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว

    ටිකක් ලේට් නන් උනා ඒත් දැන් බලනවා🙂❤️

  • @glpphotography8415
    @glpphotography8415 3 ปีที่แล้ว

    Sunday raa 00,20ta ithuru tika continue krnne ude 08:43ta...

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +2

    ලස්සන ප්‍රශ්නයක් තිබ්බා fb එකේ මට හිතුනා ඒක කියන්න .
    A Bට කියනවලු B Aගේ මාමා කියලා , B Aට කියනවාලු A Bගේ මාමා කියලා , B ' Aගේ කාගේ කවුද ? 😂❤️
    ඔය වැඩ කරලා පිස්සු හැදුනහම ඕක කල්පනා කරන්න ප්‍රශ්නේ නැති වෙන්වා 😂😂😂

  • @MrAchiYa
    @MrAchiYa 3 ปีที่แล้ว

    3d Animation karana gaman ahanne nidimatha nethi wenna supiriyak thamai ithin dawase hema welawema wage ahanawa nida gannakan

  • @upulhettiarachchi6187
    @upulhettiarachchi6187 3 ปีที่แล้ว +3

    නියමයි මගේ වයස අවු 51 මම හැ මදම ඔයාලගේ වෙඩ සටහන් බලනවා අපිට බැරිඋනු ලෝකයක ඔයාල සතුටින් ඉන්නවා මට හරිම සතුථුඉ

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්න එක. හරි සතුටක් දැනෙනවා මේ වචන දකිද්දී ❤️

  • @rashmisubashini8990
    @rashmisubashini8990 3 ปีที่แล้ว

    දවස් ගානක ඉදන් බලන් හිටියෙ අලුත් එකක් එනකම්....දාපු ගමන් බැලුවෝ...😍

  • @pawaninethmini9771
    @pawaninethmini9771 3 ปีที่แล้ว

    Mn 2021 A/L karanne. Padam karala ewara wela adee edan Tri-angle PodCast ahanna awaa. 😊
    Oyala 4 denatama godak wish karanawa.💐 ( 2. 13 a.m )

  • @dazx8381
    @dazx8381 3 ปีที่แล้ว

    2021.10.31 දින රාත්‍රී 11 පසුවී විනාඩි 42 යි දැන් වෙලාව. ගොඩක් ස්තූතියි information වලට 🧡

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 3 ปีที่แล้ว

    ගොඩක් චැනල් බලනවා..ඒත් මම comment කරන එකම චැනල් එක...👍👍👍❤ හේතුව හැමදාම කියනව වගේ ඔයාලගේ නිහතමානීකම..ඒ comment එක දාන්නම හිතෙනවා..❤❤❤හෙට ielts mock test එකක් තියෙද්දිත් මේක බලනවා.. ඒ තරම් addicted 😍හැමදාම ශකිලගේ සින්දුවක් ඇඩ් එකක් වගේ දාමු....

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      ඔයාට ගොඩාක් ස්තූතියි ❤️

  • @isharaindrajith3761
    @isharaindrajith3761 3 ปีที่แล้ว

    Okkoma ahanawa naveen aiyage nawanga aiyage channel issara idalama blnawa ❤️shakila aiyage channel eka patan gaththa da 😍

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว

    Ada office niwadu.me free time eke balanna gatte.harima asai oyala katha karana dewal ahanna.mokada harima vadagath wena ratakata yanna balan inna api wage ayata.Thank you so much😘

  • @pandasjournal
    @pandasjournal 3 ปีที่แล้ว +1

    රෑ 11 යි,
    class ඉවර උන ගමන් ආවෙ ,ඇදෙ ඉදන් අහන්නේ නිදාගන්න කලින්😍
    Superb podcast 🔥🌟

  • @isharajayathilaka17
    @isharajayathilaka17 3 ปีที่แล้ว +1

    ශකිල aiyge voice eka maru...

  • @kaveeshagayashan2160
    @kaveeshagayashan2160 3 ปีที่แล้ว

    සැප්තැම්බර් 8 අද වැක්සින් කරා අයියෙ අත පොඩ්ඩක් රිදෙනව හවස 6.30.

  • @pawanibhagya6688
    @pawanibhagya6688 3 ปีที่แล้ว

    රෑ 12.19
    physics ගණන් හදනින් ගමන් අහන්නේ.ශකිල අයියගේ song එක ලස්සනයි... 👌🏻🔥🔥

  • @wizwidu
    @wizwidu 3 ปีที่แล้ว +2

    06/September
    11.42 am
    Padam karala podi rest ekak gatta🤭
    Aiiyala,Meeka pattama lassana community ekak ; thank you very much mehema community ekak haduwata Saha, oyalage time eken oyalage danuma Saha experiences API ekka beda gannawata.
    no 1 podcast
    Jaya!🔥

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      ඔයාගේ අපේ community එක, Tri-Angle community එක ❤️

  • @thettiarachchi6966
    @thettiarachchi6966 ปีที่แล้ว

    Nawanga aiya chai mathak karala mawa pissu wattuwa.. dn wildcookbook ge video ekak balala chai ekak hadagena video eka balanwa❤

  • @thisishowieatgagu
    @thisishowieatgagu 3 ปีที่แล้ว

    ගොඩක් දවස් ඉදන් videos බලන්න try එකක දුන්නෙ .අද තමා වෙලාවක් අහුවුනේ මට. දැන් වෙලාව 12.24 පාන්දර. කොහොම හරි වෙලාව හද ගත්තා අද නම් බලනවා කියලා. ගොඩක් වටින දේවල් තියෙනවා ඔයාලගේ video වල.. මමත් මගේ MSc වලට යන්න හිතන් ඉන්නේ uk. ඔයාලගේ videos වලින් ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩක් thanks . ඉස්සරහටත් වැඩේ කරගෙන යන්න සුභ පතනවා..ඔක්කොමලා පරිස්සමෙන් ...

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 3 ปีที่แล้ว +2

    Addicted ❤️
    Woooooow shakila Aiya 😍😍😍
    Sunday - 6.38 p.m
    @ home

  • @tharuhapuarachchi5200
    @tharuhapuarachchi5200 3 ปีที่แล้ว +1

    12:28pm
    Typing university assignments❤️

  • @chamodak
    @chamodak 3 ปีที่แล้ว +12

    😍😍😍 ෂා ශකිල අයියා මාර සින්ගර් කෙනෙක්නෙ😍

  • @sumedhagayathri1182
    @sumedhagayathri1182 3 ปีที่แล้ว

    Ielts lankawena karala apahu aurudu deken dekata karann ona da. Student kenek widiyata awath.poddak pahadili karann ko.congratulations ❤

  • @geetikagamage1448
    @geetikagamage1448 3 ปีที่แล้ว

    Desh akka apu ekanam niyamai...anji akkagen,,,mj production 101,,,eeta passe tri angle podcast...dan the couple sl ....okkoma balanawa...

  • @geetikagamage1448
    @geetikagamage1448 3 ปีที่แล้ว

    Episode 20k sathiyen balala dan 1 episode ekak enakan sathiyak balan inna ba wage...11.47p.m. applied ganan hadana gaman...

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว

    1735hr- 08 lockdown 1ma thama me yakko apetaa yana dnath nha,thiyagna inwa

  • @shayanidulanjalee157
    @shayanidulanjalee157 3 ปีที่แล้ว

    Thank you so much puthela 3denatama ada September 7
    11am mama ada thama baluwe ape raththran puththu 3denek duwa oyatath ekka gb

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබේ ඒ ලෙංගතු වචන වලට, අපි අගයනවා බොහෝම සතුටෙන් ❤️

  • @udaripathakada5193
    @udaripathakada5193 3 ปีที่แล้ว

    Oyalage video balanakota maha amuthuma energy ekak danenawa ....soo...aiyla 3denatama budusaranai..parissmen inna...
    Shakila aiya voice eka super....hitha suwapath karana bawanwak wage...
    Mj production video eka ahala anith paththt me video eka balanwa..hama week ekema...api lankwe innwa kiyla danenne na video eka baladdi....thanks so much..

    • @TriAnglePodcast
      @TriAnglePodcast  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාටත්!

  • @rasikaweerwansha
    @rasikaweerwansha 3 ปีที่แล้ว

    Ada 28 ..Pandara 1.35 Am ...time yanawa danenbecna ..oyala 4 denata All the best..

  • @a.g.randombage5646
    @a.g.randombage5646 3 ปีที่แล้ว

    Exam ඉවර උන ගමන් අහන්නේ දැන් වෙලාව හවස 6.31 😍❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 3 ปีที่แล้ว

    Video eka godak watinawa thanks oyalage time eka way karagena apita mewa kiyala denawata

  • @supunsanjaya4432
    @supunsanjaya4432 3 ปีที่แล้ว +1

    7.30 ahanna patan gththe
    Eliyta wela putuwaka wadi wela nidahase ahnne meka 😍☺️

  • @chamithamandani8944
    @chamithamandani8944 3 ปีที่แล้ว

    Time: 9.14. nidiyana kalin. dinner gannath amathaka una oyalawa dakkama.much love.keep it up brothers......

  • @agonegirl2551
    @agonegirl2551 3 ปีที่แล้ว +6

    ශකිල ලස්සනයි සින්දු ටික, හැමදාම කියන්න 🤩

  • @tnk981
    @tnk981 3 ปีที่แล้ว

    ඒදා රැ -(3.43-4.37)

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว

    රෑ 10.30 ඇදේ ඉදන් අහන්නේ..Number 1podcast..💙💙

  • @ashriqmhd7024
    @ashriqmhd7024 3 ปีที่แล้ว +4

    You guys are keeping our dreams alive!
    Thnak you! MJ, theOddCS, Shaki Ayya And Chamu ayya
    happy birthday Naveen ayye!! sorry for the late wishes...

  • @sheharamaduwanthi4390
    @sheharamaduwanthi4390 3 ปีที่แล้ว +2

    සුපිරි episode ekk hamadama etin iridata meka tamai pdm krnnt amtk weno ❤️❤️

  • @thiwankanayanakumaraoffcia7203
    @thiwankanayanakumaraoffcia7203 3 ปีที่แล้ว

    දැන් බලන්නේ . වෙලාව පාන්දර 2.22

  • @smartgeeklk
    @smartgeeklk 3 ปีที่แล้ว

    හෙට උදේ වැඩ කරන ගමන් අහන්න දැන් අහන් නැතුව ඉන්න මම❤️🤟 11:48pm

  • @dilankarapathum6664
    @dilankarapathum6664 3 ปีที่แล้ว

    nawanga aiye diry farming side aken විස්තර තියෙන විඩියෝ එකක්. කරන්න

  • @vimalive7796
    @vimalive7796 3 ปีที่แล้ว

    Wow supiri thank u ayyata saha akkata ielts gana aththama kathawa kiyala dunnata

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 3 ปีที่แล้ว +1

    ස්තුතියි .ඔයාලට හදවතින්ම .