ලංකාවෙදි හොඳට හිටියාට රට ආවම මෙහෙමයි මිනිස්සු වෙනස් වෙන්නේ ! - EPISODE 92

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @ddtwins
    @ddtwins ปีที่แล้ว +25

    Degree එකේ final year එක හින්දා වැඩ ගොඩායි... අහලා ඉවරවෙනකොට වෙලාව පාන්දර 1.19. ඒත් හිත පතුලටම කිඳාබැහැපු අමතක නොවන podcast එක කොහොමද අමතක කරන්නේ..... මාර විදිහට ගලාගෙන යනවා ... වැඩ ටිකත් ඉවර වුනා podcast එකත් එක්කම..... අයියලා කියන කතා අහනකොට හිතට මාර සැනසිල්ලක් මාර ගැම්මක් දැනෙන්නේ.... අවුරුදු ගානක් අයියලා දැකපු හීන අපිත් දැන් දකිනවා.... අයියලා අයියලාගේ හීන හැබෑ කරගෙන ඉස්සරහට යනකොට අපි තාමත් හීන හැබෑ කරගන්න පාර හොයාගෙන යනවා.... අපි දකින හීන වලින් එකක් තමයි ලබන අවුරුද්දේ අපේ graduation එක දවසට cloak එකත් දාගෙන අයියලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි අපි දෙන්නගෙ මැද්දෙන් තියාගෙන photo එකක් ගන්න එක..... ඒක ඉශ්ඨ වෙයි කියලා ලොකු බලාපොරොත්තුකින් ඉන්නවා..... අයියලාගේ අත්දැකීම් උත්තේජනය එක්ක අපේ උපරිම උත්සහය එකතු වුනා කියන්නෙම සාර්ථකත්වයට මාර්ගය කියන එකයි..... කිසිම කහටක්, ගුරු මුශ්ඨියක්, කිසිම තරහක් හිතේ නැතුව තමන්ගේම පවුලේ කෙනෙකුට වගේ එක වචනයක්වත් අඩුකරන්නේ නැතුව ඒ බෙදාගන්න අත්දැකීම් සන්භාරය අපිට මහමෙරක් තරමටම වටිනවා.... බොහෝම ස්තූතියි අපේ ආදරණීය අයියලා තුන්දෙනාටම මේ වගේ හැම සතියෙම අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවාට ..... අපි හැමදාමත් අයියලා එක්කම දිගටම ඉන්නවා... ජයෙන් ජයම වේවා අපේ ආදරණීය අයියලා තුන්දෙනාටම .....

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 ปีที่แล้ว +1

    නවංග කියන්නේ හරි නිහතමානී අහිංසක කොල්ලෙක් වගේ ගාල්ලේ කියලා හිතන්නත් අමාරුයි වෙලාවකට එල කොල්ලෙක්

  • @senujtx9941
    @senujtx9941 ปีที่แล้ว +2

    වෙලව හරියටම රෑ 12 යි .. වෙසක් එකට වෙසක් කූඩු හදන ගමන් 🙂 .. වෙලාව ගියා දනුනෙවත් නෑ ඒතරමට අසාවෙන් අහගෙන හිටියා .. අද ගොඩක් ලස්සන මතෘකා ගොඩක් ගැන කතා කරා.. මගෙත් හීනේ කවද හරි රටකට යන්න ..thanks ඔයාල මෙ දෙන support එකට .. pod එකත් අහගෙන වෙසක් කූඩු ටිකකුත් හ්දල ඉවවර කරා .. ඊලගට දන්සල් season එකත් එනවනෙ 😅 .. good luck & GOD BLESSED U ALL 🖤🖤

  • @shehansubhasinghe2095
    @shehansubhasinghe2095 ปีที่แล้ว +2

    Hi triangle level up community. මේ වීඩියෝ එක බලන්න පටන් ගත්ත දවසෙදි මම MJ අය්යා වගේම අලුත් තැනකට මාරු වුණා. තනියම ජීවිතේ ගෙවනව කියන්නෙ පවුලේ අයව මුල්ම දවස් ටිකේ ගොඩක් මතක් වෙනවා. හැබැයි මේක ජීවිතේ අලුත්ම පිටුවක්. ගෙදරින් ඈතකට ඇවිත් තනියම ඉද්දි ඔයාල තුන් දෙනාගෙ pod cast එකට අහනව කියන්නෙ ඒක වෙනමම level එකක feeling එකක්. ළඟම යාලුවො තුන් දෙනෙක් එක්ක කරන සුහද සංවාදයක් වගේ. වැඩට ගිහින් සෙනඟ පිරුණු බස් එකක තැලිල පොඩි වෙලා ඇවිත් අලුත් ගෙදරට ඇවිත් wash එකක් දාල කන ගමන් ඔයාලගෙ pod cast අහන එක මගේ daily routine එකේ කොටසක් වෙලා. ඔයාලගෙ pod cast එක අහන ගමන් අපිත් ඔයාල එක්කම level up වෙන ලෝකෙ එකම සහ හොඳම තැන මෙතන වෙන්න පුළුවන්. ආශ්‍රය කරපු මිනිස්සුන්ට වඩා සමහර දේවල් වලදි ඔයාලගෙ pod cast එකෙන් අපිට ළං වුණා වගේ දැනෙනවා. ලංකාවෙන් පිටරටකට යන්න ආසාවක් තියෙන යන්න හැකියාවක් නැති සමහර ළමයින්ට ඔයාල මේ බෙදල දෙන experience එකෙන් මොහොතකට හරි රටවල් තුනක ජීවත් වෙනව වගේ දැනෙනවා. වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බැරි වුණොත් දවසක රටකට vacation එකකට යන්න පුළුවන් උනොත් ඇවිත් ඔයාල තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් හරි දකින්න ලොකු අසාවක් වගේම plan එකක් තියෙනවා. තව අවුරුද්දක් ඇතුළත මම මගෙ ලොකු හීනයක් හැබෑ කර ගන්නවා. ඒකට මේ pod cast එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඒක හැබෑ වුණ ගමන් මම ඔයාලට මේ වගේම comment එකකින් කියන්නම්. ❤️💙💚

  • @madhushanika9983
    @madhushanika9983 ปีที่แล้ว

    Podcast එක අද තමයි අහන්න ඉඩක් ලැබුනේ.final year dissertation එක කරන ගමන් අහන් ඉන්නවා.අයියලාට ගොඩක් ස්තූතියිවන්ත වෙනවා යහළුවෝ ගැන කතා කරපු දේවල් ගැන.මොකද මේ වෙලාවේ මට ගොඩක් වැදගත්ම කතා බහක් ඒක.හරියට කිව්වොත් අයියලා කියන යහළුවෝ වර්ග ටිකම මට මේ අවුරුදු හතරටම හමුවෙලා තියෙනවා.podcast එක අහනකොට මට ඒ අයව එකින් එක මතක් වෙනවා .ඉතින් තවත් episode එකක් එනකන් බලන් ඉන්නවා.keep it up guys ❤️❤️❤️

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 ปีที่แล้ว +1

    “One best book is equal to hundred good friends but one good friend is equal to a library.” - Abdul Kalam
    යාලුවන් ගැන මෙතන ගොඩක් කියවීම් තියෙනව.... එක එක රස පොත් අපි වටේ ඇවිදිනවා... අපිට ඕනම වෙලාවට යලුවට එන්න බැරි වෙයි ඒත් තරහ වෙන්න ඕන නෑ.... එකිනෙක්කෙනා ඉන්න තත්ව එකිනෙකට වෙනස්...
    අවුරුද්දකට පස්සෙ විතර Comment එකක් ලියන්නෙ....
    ජය වේවා කොල්ලො තුන් දෙනාට ❤️

  • @kelumyatawara
    @kelumyatawara ปีที่แล้ว +4

    ඔන්න දාපු ගමන් බලන්ඩ පටන් ගත්තා ... from Melbourne .11.47pm

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 ปีที่แล้ว +6

    වැඩ ඔක්කොම නතර කරලා podcast එක දාලද බලන්න ආවා...😁😁 7.26pm..ටිකක් බලලා motivate වෙලා ආපහු වැඩ කරන්න ගත්තා.. ඉතුරු ටික බලන්නේ දැන්.... වෙලාව මැයි 1 පාන්දර 2යි..😁😁😁 නවීන්ගෙන් නම් දැන් ආපහු vlogs එනවා. නවංගටනම් odd family එකම අමතක වෙලාවගේ😢 ශකිලට නම් අමතකම වෙලා ඇති ඒ දවස්වල කිවුවට channel එකක් පටන් ගන්නවා කියලා😅..

  • @sheharaishini3999
    @sheharaishini3999 ปีที่แล้ว +3

    කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ.ඒ උනාට කියපු හැම දේකින්ම අතීතයට එක්කන් ගියා කියලා දැනුනා.❤️

  • @kemithadinudaya
    @kemithadinudaya ปีที่แล้ว +2

    1:20:26 sarasulada

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 ปีที่แล้ว +2

    Time 1.30 am. Nice episode. Everyday I watch your podcast. Keep it up brothers.

  • @CindySam653
    @CindySam653 ปีที่แล้ว

    Hi ayyala 😊
    Thankyou so much for the effort you put in to this podcast❤. I am a student reading for my Masters in Melbourne. I watched this podcast when I was in Sri Lanka as I was preparing to leave for my studies and I’m so glad that I did because it helped me a great deal. You guys are such a motivation. I listen to this podcast while travelling to and from work, while studying and while doing chores.
    I live all alone by myself and sometimes you have no idea how much motivation and energy you guys give me to do my chores. Depression is a real thing and I think its very common when you have to live alone. You have no idea the number of times listening to this podcast has brought me happiness and peace of mind.
    Also I have another interesting thing to share with you guys my partner doesn’t understand Sinhala 😉 so now I have to stop the podcast time to time and translate things to him. He loves this podcast too.
    Please keep doing what you are doing
    Well done guys! ❤❤❤
    Sending love to all of you and the level up community 🥰

  • @jcalphastream
    @jcalphastream ปีที่แล้ว +2

    අදත් කොරියාවේ ඉදන් වෙලාව 10.15 p.m
    තාම වැඩ Night Shift 😊
    කතා කරෙ නැති උනාට ගොඩක් යාලුවෝ අදටත් ඉන්නවා❤
    Good Luck Brothers ❤🎉😊

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 ปีที่แล้ว +2

    Addicted ❤
    Time - 22.00 pm🥰
    Happy birthday aunty❤️🎂❤️

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 ปีที่แล้ว +2

    Finished after 2 days😂❤ that's how busy I'm in my new job. But anyhow I'm listening before the next epi. Keep it up boys.
    You guys didn't speak enough of friendship of u three❤ how long u three have gone as friends doing such a podcast. did you guys ever think of that? 👀💕

  • @garfield992
    @garfield992 ปีที่แล้ว +1

    Qatar වල ඉදං අහන්නෙ..වෙලාව රෑ 10.15..ලබන අව්රුද්දෙ canada එන්න ලොකු හීනයක් තියනවා.මේ දවස් වල කැපවෙලා වැඩ කරන්නෙ ඒ වෙනුවෙන්..ආවම තියන ලොකුම ආසාව ශකිල අයියව මීට් වෙන එක..ඒ ආසාව ඉශ්ට වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් තියනවා..

  • @judithfernando4359
    @judithfernando4359 ปีที่แล้ว +1

    Mage lokuma dream eka Canada walata ena eka, a dream eka wenuwen hamadema karanawa. Matath thibba toxic relationship ekak, visa okkoma aragena UK gihin awain passe maawa atharala damma.
    a hamadetama muna deela dan try karanne mage maximum effort eka daala...
    Canada PR ekata dawasak apply karaddi French watina nisa man French study karana gaman thamai podcast eka ahawe ada, dannema naa 3.20 wela. Asawen hama podcast ekakma ahanne, godak dawasata uyana gaman thamai ahane. Best podcast I'm listening to!
    Hamoma kiyanawa Canada hari seethalai yanna epa kiyala, eth man hithanne hama ratakama thiyenawa pros and cons. In my point of view its a very scenic and a beautiful country that everyone should visit. Hopefully, next year ekata kalin man kohomahari meka acheive karanawa. ☺️

  • @user-tashiyana101
    @user-tashiyana101 9 หลายเดือนก่อน

    Oyalage video editer ekka video ekak onee

  • @naradajayasingha8967
    @naradajayasingha8967 ปีที่แล้ว +2

    මටත් ඉනනව යාලුවෙක් උගෙයි මගෙයි යාලුකමත් අව්රුද්දක් ගිහින් කතා කලත් හැමදාම එක වගේ බොක්කෙන් ඌත් මට උදව් කරනව මාත් එහෙමයි...😌 ඒක තමයි මං හිතන්නෙ real friendship එක කියන්නේ කියල

  • @ChamodLibrary
    @ChamodLibrary ปีที่แล้ว

    1:20:06 සරසුල

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +2

    සතියෙ අවසානෙ ඉරිදා පොඩ් එක.අහන එක පුරුද්දක් වෙලා❤

  • @Nurieevibes
    @Nurieevibes ปีที่แล้ว +3

    long distance relationships gena katha karamuko ayyala .. experiences , advices wage ewa .. mokada ape community eke godak aya rata yanane inne ethakota relationship thiyana aya innawa athi . E wagema e paththath hadaganna balan inna aya athi aniwaryen

  • @revonahassim2182
    @revonahassim2182 ปีที่แล้ว

    Such an interesting topic ayyala. 100% agreed❤

  • @warunanawodafernando2344
    @warunanawodafernando2344 ปีที่แล้ว

    Aiye mn thama me episode aka balala nee… me comment aka daddi mn 20th episode aka ahanne… oyala hema wela kiyanawa ne wede nawaththala comment 1k danna kiyala. Onna mn awith comment 1k demma. Mn inne Australia Brisbane wala. Meka ape lankawen enna inna kollo kello okkotama godak important dewal godak oyalagen ganna puluwan. Mehe awilla kalayak idala experience aka nisa dannawa. Oyala kisima boru deyak, wedakata nethi deyak katha karanne nee kiyala. Good luck boys. ♥️🤟🏻

  • @luvromi
    @luvromi ปีที่แล้ว +2

    අද pod එක කන් දෙකෙන්ම ඇහුවාට මගෙ මතකය තිබ්බේ ලංකාවේ හැබැයි. Blackcurrant දැක්කාම මගේ මතකය කෙලින්ම ගියේ රාජගිරියට. තාමත් තියෙනවාද දන්නෙ නෑ හැබැයි ඉස්සර (දැනට අවුරුදු 20-25කට කලින්) රාජගිරිය පැත්තේ තිබුනා cordial පැකට් කරල විකුණන company එකක්. ඕනෑම ජාතියක cordial ගන්න තිබ්බා ඒතන. Blackcurrant cordial බොන්න පෙරේත කමට අම්මා එක්ක එයාගෙ අතේ එල්ලිලා ගිය හැටි මතක් උනා

  • @janaka_perera
    @janaka_perera ปีที่แล้ว

    Got free time and back to your podcasts. Good to be back ❤️

  • @nilumindadissanayaka6161
    @nilumindadissanayaka6161 ปีที่แล้ว +2

    අයියෙ english වලින් podcast එක කරන්ඩකො දවසක 🌚

  • @nadeennilakshana2795
    @nadeennilakshana2795 ปีที่แล้ว

    ❤❤ ❤❤ ❤❤ 1:16:50 1:16:54

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 ปีที่แล้ว

    එක දිගටම පරණ podcasts ටික තාමත් බලනවා 😘😘♥️♥️love it ♥️දැනුයි අද podcast එක බලන්නේ♥️7.45 pm, good luck &best wishes mallila♥️Budusaranae & GOD BLESSED U ALL

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 ปีที่แล้ว

    Maath kagenwth depend nowi loku gmnk yna gmn but himin. 🙌🙌🙌💪💪💪💪❤️❤️❤️❤️❤️ Thank you so much ayiyala❤️❤️❤️ lots of love you ❤️❤️

  • @kamindudulshanthiranagama9123
    @kamindudulshanthiranagama9123 ปีที่แล้ว

    Joining from KSA ❤

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 ปีที่แล้ว

    Interesting topic..👍

  • @gayathrinirasha2761
    @gayathrinirasha2761 ปีที่แล้ว

    📅 දිනය - 2023/05/04
    ⏰ වේලාව - 5.15 p.m.
    වෙසක් එකට කූඩු හදන ගමන් අයියලා තුන් දෙනාගේ කතා අහන ගමන් වෙනමම මනෝ ලෝකයක ඉදන් තමා අද pod එක අහන්නේ.......🙃
    මේ පාර pod එකේ කතා වුණ යාලුකම ගැන කියපු දේවල් ටික නම් මගේ මේ ජීවිතේ ටික කාලයටම හොදටම අත්දැකලා තියෙන දේයක්.....කාලෙන් කාලෙට යාලුවෝ වෙනස් වෙන හැටි හරි පූදුමයි.එත් කවුරු වෙනස් වුවත් අපි අපේ ඉලක්ක කරා යා යුතුයි......💐❤️🙃

  • @k.kasuni2435
    @k.kasuni2435 ปีที่แล้ว

    godak kaleka ta passe ada tamai mata me awurudde tri-angle podcast ekk ahanna hambune, ekath blnn widihak na lamainge papers mark krna gmn hemeeta podcast ekath ahagena weda krnw. thaniyama weda krna welawka me podcast eka ahaddi mata danune mmth eh conversation ekema kotasak wge.

  • @jilliproducts3239
    @jilliproducts3239 ปีที่แล้ว +2

    happy birthday unty

  • @nathashafo
    @nathashafo ปีที่แล้ว +2

    දැන්ම ගමන් ආවා... 💕💕

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 ปีที่แล้ว

    My favorite podcast well done aiyala much love aiyala Budhu saranaii .

  • @janithyashaveen4754
    @janithyashaveen4754 ปีที่แล้ว

    1:20:20 tuning fork

  • @lahirusilvauk
    @lahirusilvauk ปีที่แล้ว

    The odd couple video natte ei?videos ona

  • @chethanikavindya4499
    @chethanikavindya4499 ปีที่แล้ว

    Time 19.15pm gedara ada uda idan, degree ekak complete karala masa 5kuth wela thama training ekak hoya ganna baruwa, hama dema epa wela inna welawaka oyalage katha ahuwa hitha yata thamath punchiyata master ekakata ausi yanna thiyena asawa ayimath enawa , kohoma hari ausiyanna one kiyala hithenawa dan ayimath

  • @dinushalakshitha7513
    @dinushalakshitha7513 ปีที่แล้ว

    This Episode is deep as hell. Keep it up!

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 ปีที่แล้ว

    Hi guys. Podcast eka tikak ahanna parakku unath comment ekak danna hithuna sugar gana kiwwama. Ape university eke canteen eke plain tea eka seeni gulak. Mamay mage yaluway katha une mehema seeni biwwoth degree eka iwara weddi diyawadiyawa hadagena thamay nawathinna wenne kiyala. Eyalage option ekak thiyenawa adu seni kahata kiyalath. Mamay mage yaluway dan kiyalama illaganne adu seeni kahata. Wade kiyanne canteen eke aya hithan inne api dennata diyawadiyawa kiyala.

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว

    මම නම් දකින්නේ ලංකාවේ පිස්සු නටපු අය පිටරට ගිහාම වගකීමෙන් වැඩ කරනවා ( වවුලගේ ගෙදර ගිහාම එල්ලීල ඉන්න ඕනි කියනවා නේ) අපේ අය ලංකාවේ බඩු මිල වැඩිවෙන කොට, අදායම් බදු පඩියෙන් කපනකොට ජීවත් වෙන්න පඩිය මදි වහා සහන දීපියව් කියල කෑ ගහනව. වෙන රටවල ගිහාම පොඩි ම පොඩි පඩියෙන් වුනත් income tax කපනකොට සුසුම් හෙලලා part time job එකක් හොයා ගෙන කටවගෙන පුළුවන් විදිහට ජීවත් වෙනව. අන්න ඕව තමයි පට්ටම transformation කියන්නේ...🤣
    රනිල් ට තියෙන්නේ ලංකාවේ ඉන්න බැහැ කියන dial ටික internship වගේ පිටරට කෙටි කාලයකට හරි යවන්න. ලස්සනට හැදිලා අයෙත් ලංකාවට එයි

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 ปีที่แล้ว

    I was to tell this for few days but forgot. To the boys and the new editor, intro music is a bit loud. Intro part voice sound are low and at once the music hits loud. Its bit hard to ears as it sounds at once. Hope u guys get it❤

  • @mhub_car
    @mhub_car ปีที่แล้ว +1

    Naveen aiya ge orange crush karana machine eka lankawe thiyenawa 😊😊

    • @Rngnth_13
      @Rngnth_13 ปีที่แล้ว +1

      One Galleface Eke thiyena Unmanned Store ekene??? 🙌❤

  • @senakabandara4711
    @senakabandara4711 ปีที่แล้ว +1

    Epi 100 wldi editor brdh wth ekkn emu❤

  • @yash_art000
    @yash_art000 10 หลายเดือนก่อน

    අයිටම් එක "සරසුල" නවාංග. අපේ ස්වභාවික සංඛ්‍යාතය සමාන නම් තමයි අනුනාදය වෙන්නෙ.

  • @ayow8126
    @ayow8126 ปีที่แล้ว

    That freshly squeezed orange juice from Coles is yummy. But it goes bad after 3 days of opening. That's when you realise how preservative filled the other "fresh juice" brands are 😢

  • @ireshpradeep7777
    @ireshpradeep7777 ปีที่แล้ว

    Adareiiiii....❤️

  • @k.kasuni2435
    @k.kasuni2435 ปีที่แล้ว +1

    me comment eka podcast eke second half eka ahana gmn type krnne, mn tama lankawe jeewath wunata oya wge toxic networks mehet ona taran innw migrate krth nokarth. eka nkn ape life eke hambena hena temporary friend network ekk kyl hithann mn primary school kaale idnma igena gtta nisa mata den harima easy kisima frien knk gen kisi deyak expect nokra friendship ekk unth beyond ynne netuw maintain krnn wgema eken mata athe agili ganata honda yaluwo keepa denek innw

  • @imeshkaushalya8647
    @imeshkaushalya8647 ปีที่แล้ว

    student kenek awill kohomd survive wennone mul awurudu tika kiyla video ekk onee

  • @aruna9696
    @aruna9696 7 หลายเดือนก่อน

    Math me wadt yna gaman..❤

  • @unlock10101
    @unlock10101 ปีที่แล้ว

    🤩😍 analysing krn gmn ahnne mru jaya wewa
    😇😇

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 ปีที่แล้ว

    Orange juice 1L $6.50 . Maara rasai

  • @dilanharshana4820
    @dilanharshana4820 ปีที่แล้ว

    Nice ❤️❤️✌️

  • @arunisenavirathne3097
    @arunisenavirathne3097 ปีที่แล้ว +1

    අනේ...... බොහෝම ස්තූතියි මගේ comment එක සතියේ comment එකකට කියෙව්වට🙈🙈🙈.......මට නිකමට හිතිලමයි වැඩ ඔක්කෝම නතර කරලා podcast එක අහන්න ආවේ..........❤️❤️❤️ මට හරිම සතුටුයි.....❤️❤️ හදවතින්ම සුබ පතනවා මම........❤️❤️❤️

    • @jayathilakamtsr9277
      @jayathilakamtsr9277 ปีที่แล้ว +1

      මගේ එකත් කියවල🥺❤ ඇබ්බැහියක් මේකනම්.හම්බෙමු ලස්සන රටකදි සහෝදරී.උඹ ට ජය..!❤

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว +2

    ඔය වගේ දේවල් කතා කරන්න යකා අයියා ගෙන්න ගන්න බැරිද දවසක MJ ගේ යාලුවෙක් නම්.

  • @BeautyDecos888
    @BeautyDecos888 ปีที่แล้ว

    Aiye canada wla part time krla payakta minimum kochr hoynn puluwnd 👀

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว

    Korea walanam innawa oyawage set hamathanama

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว

    a kuru 2ke nama sarasula

  • @buddhikachathuranga4912
    @buddhikachathuranga4912 ปีที่แล้ว

    3.25 AM 😌😌❤️

  • @dilshanisuru7771
    @dilshanisuru7771 ปีที่แล้ว

    ❤️😊🤘

  • @tharanadarshitha6952
    @tharanadarshitha6952 ปีที่แล้ว

    😁❤️❤️❤️

  • @senakabandara4711
    @senakabandara4711 ปีที่แล้ว

    1.20.26 - සරසුල👩‍🔬

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara ปีที่แล้ว

    මාලදිවයිනේ kudahuvadhoo ඉදලා අහගෙන ඉන්නෙ ❤

  • @Lihini1234
    @Lihini1234 ปีที่แล้ว

    ❤❤❤❤

  • @MaskTork.
    @MaskTork. ปีที่แล้ว

    31:41 අම්මෝ පුදුම සතුටක් දැනෙන්නේ මාව සතියෙ comment එක වෙලා

  • @ozaK00
    @ozaK00 ปีที่แล้ว

    ❤🎉

  • @kojitha9740
    @kojitha9740 ปีที่แล้ว

    නවාංග ගෙ mic එක සද්දෙ වෙනදට වඩා අඩුයි

  • @nishadikarunarathna6234
    @nishadikarunarathna6234 ปีที่แล้ว +1

    1. 20.00 sarasula

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 ปีที่แล้ว +1

    ❤🇳🇿🔥❤️

  • @janakaperera9831
    @janakaperera9831 ปีที่แล้ว

    Dwaniyata tune

  • @chadku4318
    @chadku4318 ปีที่แล้ว

    Apo oya Galle wala inne set eka ekka inna mara Amarui. Unta pissu

  • @malithaluthge7315
    @malithaluthge7315 ปีที่แล้ว

    කට්ටිටගේ Energy එක අඩු වෙලා වගේ..

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      උඹ ජූල් ප්‍රමාණය මැනලද ඔය කියන්නේ.

  • @brandosawron5789
    @brandosawron5789 ปีที่แล้ว

    නෙල්ලි වල රස 7 ක් තියනව

  • @faithinchina9994
    @faithinchina9994 ปีที่แล้ว

    China wala idanuth ahan innawoooo

  • @VDaksith
    @VDaksith ปีที่แล้ว +5

    mekattiyagen kawru hari gennko guest kenek vidihta
    dilan & lahiru X-raid podcast @DeZeeX
    sathyaji ayiya (satha) illumination podcast
    sampath @videokatha
    Randika @ ramuwa
    malinda @TechTrackShow
    යුරෝපයේ අපි set ekke kawru hari @europayeapi
    fadil @IQLabs
    manuranga @GUTDGrip
    yakage wada @Yakagewada
    gappiya
    podda @PoddaMV
    dhanushka bandara @Travelineurope
    Dilan Senanayake @DilanSenanayake
    dilshan & himesha @SerandibKiwi
    kiwi kolla @kiwikolla
    madushan sajiwa @levidean

    • @kaleeshar3588
      @kaleeshar3588 ปีที่แล้ว

      Science with Richira

    • @VDaksith
      @VDaksith ปีที่แล้ว

      @@kaleeshar3588 aniwa mt mg aril eyiyi bharatha Thennkon eywyi

  • @amali9550
    @amali9550 ปีที่แล้ว

    ♥️♥️

  • @dragonkiller5848
    @dragonkiller5848 ปีที่แล้ว

    🤩🤩🤩

  • @danushka1104
    @danushka1104 ปีที่แล้ว

    ❤️

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว

    😃❤️

  • @heshanimarasinghe4233
    @heshanimarasinghe4233 ปีที่แล้ว