funny virindu by viridu nalin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 251

  • @viridunalin
    @viridunalin  4 ปีที่แล้ว +37

    එක පක්ෂෙකට විතරයි විරිදු කියන්නෙ කිව්වනෙ සමහරු. ඔන්න ඔක්කොටොම කිව්වා😜😜😜

    • @----------2499
      @----------2499 4 ปีที่แล้ว +2

      නියමයිනේ ekenma සුපිරි 🔥🔥🔥

    • @shereenbuhar846
      @shereenbuhar846 4 ปีที่แล้ว +2

      God bless you and your family dear take care 💕💕💓💖

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 ปีที่แล้ว +3

      අවු72 ක් දෙපිලක් රට කරනවා දැක්ක රට ඉස්සරහට ගෙන ගොස් නැත
      දෙගොල්ලොම රට ආපස්සට ගෙනාපු එක සමස්ත වසයෙන් කරල තියෙන්නෙ
      ඒනිසා ඊලග පාර අනුරට රට බාර දීල කතාව වගෙ වැඩ බලන්න ජනතාව කල්පනා කලොත් හොදයි පරිනත කියන හොරකමින් පරිනත දේසපාලුවෝ ඉන්නතාක් කල් රට ආපස්සට යාව්
      බිල්ලෙක් පෙන්වල දෙගොල්ලොම ජනතාව ගොනාට අන්දනව
      ජනතාවගෙ දුක පාලකයන්ගෙ අදික තෘශ්නාව දැන ගතයුතුය

    • @ලෝකයසහවිශ්වය
      @ලෝකයසහවිශ්වය 4 ปีที่แล้ว +1

      th-cam.com/video/RmuG_PXRXYU/w-d-xo.html

    • @malkimalki7360
      @malkimalki7360 4 ปีที่แล้ว +1

      😃😃😃😃😃

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +38

    අපොයි කොල්ලෝ පරිස්සමෙන් " මොකද ඇත්ත තිත්තයි " විරිදුව නම් මරු

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +5

      අනේ ද කියන්නෙ

    • @dngakash8460
      @dngakash8460 3 ปีที่แล้ว +3

      Akask❤❤❤❤💘

  • @sepalikakumari776
    @sepalikakumari776 4 ปีที่แล้ว +17

    දේශපාලන ජෝක්ස් 😂😂😂😂😂😂මරු ගොඩක් ලස්සනයි.

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +9

    නියමයිනේ ඔකොටම කනේ පාරක් 😂😂😂😂 ඔහොම තමයි ඉන්න ඔනි 😂😂😂

  • @kumariwijerathanwijerathan1159
    @kumariwijerathanwijerathan1159 3 ปีที่แล้ว +2

    කලාකාරයෝ උනාම එහෙම තමයි ඉන්න ඕන.නියම විරිදු ටික. අපි 2025 දි තුන්දෙනාම අගමැති කරවමු. පරිස්සමින් ඉන්න.බුදුසරණයි .

  • @anojabandaranayake6134
    @anojabandaranayake6134 3 ปีที่แล้ว

    මරු විරුදුව මල්ලී
    අහන්න සිත ලොල් වී
    තවත් මිහිරි විරිදු හදා
    සිරිලක නම තබනු

  • @madurasaman6259
    @madurasaman6259 2 ปีที่แล้ว +1

    ඔබේ හැම විරිදුවක්ම අපි අහනව සුපිරියි

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 ปีที่แล้ว +5

    ෂා නියමයි කටහඩවල් වෙනස් කරන්නත් පුළුවන්නෙ නියමයි 👍👍

  • @1221-l6x
    @1221-l6x 4 ปีที่แล้ว +11

    ලස්සනයි පරිස්සමෙන් ඕවා කියන්නේ බුදු සරණයි

  • @nethmineth7175
    @nethmineth7175 4 ปีที่แล้ว +2

    Malliya ada wiruduanam niyamai ගොඩාක් පරිස්සමින් malliya .බුදු සරණයි ඔබට .❤❤❤👍👍👍

  • @sithseya5896
    @sithseya5896 4 ปีที่แล้ว +10

    අද වෙනස් විරිදුවක්.ගොඩක් ලස්සනයි අයියේ බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න .හැමදාමත් වගේම ලස්සනයි .

  • @SriyaniKanthi-p8h
    @SriyaniKanthi-p8h 2 วันที่ผ่านมา

    Oyata godak hakiyawan thiyenawa ideriyata Yamata sakthi labewa budusarani

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 4 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ලි පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽😀

  • @kumarikumari5479
    @kumarikumari5479 4 ปีที่แล้ว +1

    Niyamai malli ada thamai hinaha wena viriduwak beluwe😆😆😆😆😆😆

  • @komrykoary2268
    @komrykoary2268 3 ปีที่แล้ว +1

    මරු අයියේ ඔහොම යන්

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +4

    Great brother explained the difference in our country very well.

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 2 ปีที่แล้ว

    Ada wanas viriduwak nalin aiye පරිස්සමෙන් ඉන්න බුදු saranai අදත් viridu ලස්සනයි

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว +1

    අපි ඒ විරිදු අහනවා ජේසු පිහිටයි මල්ලියො නියමයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි 👍👍👍👌👌👌

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +4

    විරිදු ඔයාගේ නියමයි මල්ලි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @PushpaKumara-en3zy
    @PushpaKumara-en3zy 3 ปีที่แล้ว

    Aiya parissamin sudu waan me pakse monada Danna patta viridu niyamai

  • @chithramalanichithramalani9588
    @chithramalanichithramalani9588 2 ปีที่แล้ว

    මරු මරු සුපිරි මල්ලියෝ🌹🌹🌹 කොහොමත් රනිල් අගමැතිත් වෙලා ජනාධිපතිත් උනානේ දැන් රටේ තත්ත්වය ගැන විරිදුවක් කියන්න මල්ලියෝ🌹🌹🌹 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 4 ปีที่แล้ว +6

    අද වෙනස්ම් විරිඩුවක්......හරිම.ලස්සනයි මල්ලියේ පාසල් අරියොත් ලමයින්ට් .......????????????? අනේ .........😂😂😂😂😂

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว

    Neyamaee boroooo jayawewaa budusaranayi

  • @samithuperera7055
    @samithuperera7055 4 ปีที่แล้ว +3

    විරිදුව නම් සුපිරි ...මරු....❤️👍😷

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +4

    ඒක මරුනෙ බුදු සරණයි ඔයාට 👍👍😃😃

  • @lalitaalalita3184
    @lalitaalalita3184 4 ปีที่แล้ว +1

    ලස්සනයි විරිදු බුදුසරණයි අය්යේ ඔයාට

  • @nilukaniluka7145
    @nilukaniluka7145 4 ปีที่แล้ว +5

    ලස්සනයි ..පරිස්සමින් මල්ලි බුදු සරණයී ඔයාට ❤❤❤

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 2 ปีที่แล้ว

    Lassanai-.malli-atta-katawa-budusaranai-obata

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +1

    ලස්සනයි malliyo සුපිරි apith hina wenawa viridu aala sathutoui තෙරුවන් සරණයි malli oyata

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว

      ""Wena kenekun Kohindaa !!Hamadatame Mahindaa!!Ane Nalin Mahaththayo wiriduwe nam harima shook Appa Eth ethin Oya bohoma parissamin inna mokada Samahar udawiyate Me Aththa thitthai ekai Iskole Ayeth paten Gaththo thin nam ethin ??????????😢😢😢😢😢😢😂😂😂😂😂Rate siyelu Daruwante Aba sarenama themai Neda !!obate theruwen sarenai Suba Dewasak wewa !!!👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷

  • @merikwt7576
    @merikwt7576 4 ปีที่แล้ว +2

    niyamai jayawaywa malli

  • @sabusabu9074
    @sabusabu9074 4 ปีที่แล้ว +4

    මරු මරු මරු රනිලව ළං කර ගත්තොත් ටික් ටොක් වලින් විරිදු කියන්න පුළුවන් පරිස්සමින්

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว

    Aka nam niyamai......ath balagena larissamen.............

  • @shereenbuhar846
    @shereenbuhar846 4 ปีที่แล้ว +3

    How are you dear really very nice have a great day stay safe dear 👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💓💕💕💕💕

  • @deepafeernando2441
    @deepafeernando2441 4 ปีที่แล้ว +2

    👌👌Dodak Lassanai Nalin Oyata Budu Sarani 👌👌❤❤❤❤❤❤❤❤❤❤

  • @upul9623
    @upul9623 4 ปีที่แล้ว +4

    Good.malliya👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nishathayalarajah9173
    @nishathayalarajah9173 2 ปีที่แล้ว

    God bless you brother 🙏🏽🥰🙏🏽🇱🇰🙏🏽💪🏽🇱🇰

  • @chitralakshmi4943
    @chitralakshmi4943 4 ปีที่แล้ว +4

    බුදු සරණයි ,පරිස්සමින්

  • @chandaniboraluwage1680
    @chandaniboraluwage1680 4 ปีที่แล้ว +3

    Patta nalin ayye 😂😂😂😂

  • @suniljayathilaka3832
    @suniljayathilaka3832 4 ปีที่แล้ว +4

    Eekanam superee✌️✌️✌️♥️♥️♥️😂😂

  • @kanti1294
    @kanti1294 3 ปีที่แล้ว

    Niyamai malli pattai

  • @ranojsangeeth1094
    @ranojsangeeth1094 4 ปีที่แล้ว +1

    Api mahinda mahathtaya tamai aiye ජයවේවා

  • @darshanaruwana570
    @darshanaruwana570 4 ปีที่แล้ว +3

    පට්ට සක්කිලි දේශපාලකය බල්ලො ගැන සුපිරි දෙයක්

  • @s.a..1309
    @s.a..1309 4 ปีที่แล้ว

    එක නියමයි පට්ට.👍👍😘😘

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 4 ปีที่แล้ว

    මල්ලි කොල්ලා පරිස්සමෙන් බුදු සරනයි🙏🙏🙏 මරු එක ...ව්..රු..දු...එතුමා 💪💪💪💪

  • @chathurkalanka7773
    @chathurkalanka7773 4 ปีที่แล้ว +5

    Mara hodai budu saranai aiye oyata

  • @محمدالشمري-ف9ل9ص
    @محمدالشمري-ف9ل9ص 4 ปีที่แล้ว

    Godaki lassanae budu saranyi paresameni

  • @siromikuwait8511
    @siromikuwait8511 4 ปีที่แล้ว +3

    නියමයිනේ 👏👏👏👏👏👏👏👏👍👍👍👍👌👌👌♥️♥️♥️♥️♥️♥️bs

  • @piyumihansika7399
    @piyumihansika7399 4 ปีที่แล้ว +5

    Lassanai aiyee.... sajith kooo

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 4 ปีที่แล้ว +1

    😆😆😆😆😆😆Ranil nam maru

  • @nanayakkarachandani9137
    @nanayakkarachandani9137 4 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි...... නියමයි......
    👍👍👍👍👍❤️

  • @rajitakumari8997
    @rajitakumari8997 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්. පරිස්සමින් බුදු සරණයි ඔයාට

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +6

    රනිල් 😀😀

  • @mulisirelankka7934
    @mulisirelankka7934 4 ปีที่แล้ว +1

    Lssanai Lssanai Lssanai o.k. Good Thanks mama manei k sri

  • @chandrakanthilatha8861
    @chandrakanthilatha8861 4 ปีที่แล้ว +4

    Godak lassanay

  • @lahirurathnapala7095
    @lahirurathnapala7095 3 ปีที่แล้ว

    Niyamai aiye .budu saranai

  • @KanthiMarasingha
    @KanthiMarasingha หลายเดือนก่อน

    නියමයි සහෝදරයා 🙏🙏🙏🙏🙏🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️💥💥💥💥💥💥🌺🌺🌺🌺🌺🌺💖💖💖

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว

    😃😃😃😃😃😃😃😃👌👌👌👌👌👌 නියමයි මල්ලි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️

  • @lalithwasantha5976
    @lalithwasantha5976 3 ปีที่แล้ว

    Niyamai malli.

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 4 ปีที่แล้ว +2

    අය්යෝ......ෂෝක් මල්ලියෝ....හැබැයි පරිස්සමෙන්...

  • @tiktokfun826
    @tiktokfun826 4 ปีที่แล้ว +4

    ලස්සනයි aiyee..❤

  • @kamalakamala939
    @kamalakamala939 4 ปีที่แล้ว

    Harima.lassanai.parisamin.inna.bs

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Niyamai jayawewa

  • @sujeewaranasinghenilmini952
    @sujeewaranasinghenilmini952 4 ปีที่แล้ว

    Very good🌷🌷🌷

  • @sanathlakmal3304
    @sanathlakmal3304 3 ปีที่แล้ว

    Ela ban aiye .bs

  • @tihgcjktf5122
    @tihgcjktf5122 3 ปีที่แล้ว

    ඒක නම් ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @thusharaferando4633
    @thusharaferando4633 4 ปีที่แล้ว

    Lokka palayan mada pare . No madamulana .😂😂😂

  • @s.k.karunarathna9930
    @s.k.karunarathna9930 4 ปีที่แล้ว +2

    වාව් වාව් 👌👌👌👌 එළ කිරි 👌👌👌👌👌 😘😘

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +1

    👍👍👍🌹🌹🌹🌹හැම පක්ෂ කටම බෙදෙන විරැදුවක් කියන්න බුදු සරණයි

  • @anomasandya6860
    @anomasandya6860 4 ปีที่แล้ว

    Very good kathawa budu saranai

  • @nasseralfarsi673
    @nasseralfarsi673 4 ปีที่แล้ว +4

    Good day Bro.

  • @sriyakanthiwasam3129
    @sriyakanthiwasam3129 4 ปีที่แล้ว

    දලාදාහිමිසරණයිඔබෙි පවුලේසැමදෙනාට

  • @ajanthau.s1848
    @ajanthau.s1848 4 ปีที่แล้ว +1

    රත්තරන් චූටි මල්ලියෝ, අපිට වටින්නෙි ඔයාලගේ ජීවිතවිතරයි...!!! ඇත්තට අපෙ රටේ තැනක්නැ. මුං දේශපාලන අධිකාරියේ 225 පාර්ලිමන්ට් පරයො ඉන්නේ එකම වචනයක. රට විකුණනවා මහ ජාතිය පලිහක් කරගෙන. ඔබත් රටම එක තැනකට ගන්න ආදරැති කෙලු පැටියෙක් අපේ ඩෑන් මල්ලි වගේම. .. ලගදිම රටේ පාලකයින්ට පාඩම දෙන්න වෙනව හැමදාම ජඩ බලු හැත්ත අපිව රවට්ටනවා. .. දැන් ඉඩම් ටිකත් , පුරාවිද්‍යානටඹුනුත් ඩෝසර් කරලම ඇමෙරිකාවට ආයෝජිකයින් කියල ලියලම දෙනවා.. ඒ මැද්දෙ ඊලග පරපුරත් විනාශ කරන්න කොරෝනා මැද්දෙ පාසැල් ඇරල, ලොව කිසිම රටක නැති මගුල් කෝලං නටන මේ පරයන්ට මොකද කරන්නෙ කියල විතරයි හිතන්නේ රෑ දහවල් දෙකේම... පුංචි දරැවන්ද පලිහක් කරගෙන රාජපක්කංගේ වහල් කමට... මහජාතියට වින කරන මේකලට පාඩම උගන්වමු..! ඔයා පරිස්සමට මලයා ..! තෙරැවන් ආරක්ෂා කර දේවා ඔබලා...!!!

  • @Wහිරු
    @Wහිරු 4 ปีที่แล้ว

    Nirmanathmakai..💜💜💜..hodai..💚💚.eth oya wage desapalana joks ona tharam balanna thiyenawa.💙💙💙💙...virindu athule oya kathawa oluwatama wadinna kiwwa nam thamai maruu.💚💚💚...jok vidihata newei...❤❤❤thathwika vidihata💚💚💚

  • @rdibrajapakshardibrajapaks1147
    @rdibrajapakshardibrajapaks1147 3 ปีที่แล้ว

    නියමයි නලින් 👍👍පරිස්සමින් කොල්ලෝ බුදු සරණයි

  • @Dammi-uf5yx
    @Dammi-uf5yx 4 ปีที่แล้ว

    ammoo marune malliya me viriduwa lassanai budu saranai

  • @dhanushkadevinda5537
    @dhanushkadevinda5537 3 ปีที่แล้ว

    Super

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว

    Niyamaei macho.❤️👍😊

  • @sadunherath5910
    @sadunherath5910 3 ปีที่แล้ว

    විරිදු නම් මරු බ්ඩු මිලටත් විරිදුවක් ගහන්ඩ වඩ්ඩෙක්නම් නලින් අයියෙ බලමුකො :::::::::

  • @sarathweerasekara7357
    @sarathweerasekara7357 4 ปีที่แล้ว +1

    26di janapathi......Mayur midura wethi.....ohu paradanu ba nithi.....e karuna wadagathi. ...

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 4 ปีที่แล้ว

    නියමයි මල්ලි කොල නිල් පැහැ දෙකම ඇති මගේ හිත එක පාරක් හරි රතු පාටට දිල බලමු 2025නෙද. බුදු සරණයි හැමෝම පරිස්සමෙන්

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 3 ปีที่แล้ว

    නයමයි පුතා දෙවි පිහිටයි

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 2 ปีที่แล้ว

    Maru maru

  • @pradeepwickramarathna4987
    @pradeepwickramarathna4987 4 ปีที่แล้ว +4

    Budu saranai nalin aiya🌹🌹

  • @nayanamalidisanayaka4487
    @nayanamalidisanayaka4487 3 ปีที่แล้ว

    Lassanai godak nalin ayye .theruwan saranai

  • @weerakoonnelumdilani9655
    @weerakoonnelumdilani9655 4 ปีที่แล้ว

    Niyamai maarama lassani.33kootiyak devi rekawarani malli.parissamen.

  • @dam8480
    @dam8480 3 ปีที่แล้ว

    නියමයි... සහෝදරයා......

  • @susanthigunasiri3723
    @susanthigunasiri3723 4 ปีที่แล้ว

    Niyamai malli 😀😀😀😀bs

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 ปีที่แล้ว +3

    ලක්ශ 69 ⁣⁣ ⁣සෙත්පතල විලිදුවක් කියහංකෝ එමොකො උන්ට දෙයියන්ගෙ පිහිටවත්නැ උබෙපිහිටවත්👈

  • @gravitymobile3098
    @gravitymobile3098 4 ปีที่แล้ว +2

    රබාන පැත්තක තියා යනනකො
    රඟ පෑමට
    රතු මල්ලිගේ චරිතය නුඔ ඇට්
    කෙරැවා නියමෙට

  • @manojchaminda8054
    @manojchaminda8054 3 ปีที่แล้ว

    පට්ට බං😁😁😁

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 4 ปีที่แล้ว +4

    How are you, brother? Be safe.

  • @shantiarachchi891
    @shantiarachchi891 2 ปีที่แล้ว

    පරිස්සමෙන් ඔයා මල්ලි බුදු saranai

  • @ayeshsadaruwan6899
    @ayeshsadaruwan6899 4 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 eka nam maru

  • @ranieranie6275
    @ranieranie6275 4 ปีที่แล้ว

    maru maru igana wela okkotama

  • @thilankaakaravita7879
    @thilankaakaravita7879 4 ปีที่แล้ว

    Mekanam niyamai aiye..

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 ปีที่แล้ว

    ජය වේවා 👍👍👍👍👍🇱🇰🇱🇰

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @sanduwanniarachchi819
    @sanduwanniarachchi819 4 ปีที่แล้ว

    Maru malliyo .oyata siyalu dewipihitai.

  • @sandunbandara3431
    @sandunbandara3431 4 ปีที่แล้ว

    Lassanai aiye