sadu sadu sadu apage guru dewidunta namaskara wewaaa....sama siyalu denatama siyalu punya darmayo anumodan wewaaa....mage bagya wathun wahanseta namaskara wewaaa....sadu sadu sadu
pinwath loku suwamin wahanseta mage namas karaya wewaa..saduu saduu saduu..niduk nirogi suwayama labewaa..mn issarawelama sradda tv eka baluwe 2016 mata mathakai...eda idan kadin kada darmaya srawanaya kala..ekata hethuwa mata pahasukam nothibuna nisa..eth dan mama dina pathama darmaya srawanaya karanawa..eka mata imahath sathutak..darmaya gana tika tika awaboda une mahameunawa nisamai..apage pinwath suwamin wahansa..oba wahanse mathu budu wewaa..dan mama maduruwek marannath bayai..pawakata naburuwena sithata mahameunawa thulin budu piyanan wahansege darmaya sihi karawanawa..mage bupiyanan wahansege darmaya me tharam arthawath lasa..hadawathata danena lesa ahune mahameunawa thulin..dan mata dina pathama darmaya srawanaya karanna ona..mn pandara nagitapu gaman dawasa patan ganne..mahameunawe pirith samagin..pau kara sithuwili walin piruna me maya kara sitha pin sithuwili walin pirewa..raga keles sith behera kara ama maha niwan suwayama labewa ma hata..me sri lanka dipaya thula budu dhahama surakinnata wehesa mahansi wena...apage pinwath guru deva uththama loku suwamin wahansetada..siyaluma sangaya wahanselatada niduk nirogi suwayama labewa...ama maha niwan suwayama labewaa..saduu saduu saduu
🙏 සෑයට මුල් ගල තැබූ දින පින්කමට සහභාගි වී දැහැමින් උපයාගත් ධනයෙන් සුලුවෙන් හෝ දායක වූ මා, අද විදෙස් රටක සිට මෙසේ සෑයේ වර්ණනාව අසා ලබන නිරාමිස සතුට මියෙන තුරු පවතීවා!
වසර 20 කට ආසන්න කලක් තිස්සේ අප ප්‍රදේශයේ අහිංසක සැදැහැවත් ජනයාගේ දහම් පිපාසය සින්දූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද සිරි ඉන්දක සමන් සෑයටද, මාගේ නමස්කාරය වේවා🙏🏼🙏🏼🙏🏼
මාගේ සාස්තෘන්වහන්සේගේ නිර්මල සද්ධර්මය මේ ශ්රීලංකාදීපයේ පතුරුවාලූ පිංවත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ...!!!
දොස්තර මහත්මයෝ ඔබතුමා මනුෂ්‍ය ලොවට පිං කරගෙන යන්න ආපු දෙවි කෙනෙක්ය 🙏
මං දියතලාවෙ ඉද්දි මගෙ යාළුවෝ මේ අසපුවේ ඖෂධ පැල සිටවන්න ගොඩාක් වෙහෙස මහන්සි උනා .. ඒත් මට සහභාගි වෙන්න බැරි උනා.. ඒත් අද මේ අසපුව සියැසින් දැක්කා ..මේ සියළු පිං මාගෙ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු මහමෙව්නාවේ සියළු පිංවත් ස්වාමීන් වහන්සේ ලාට සහ සකල ලෝ වාසි සියළු පිංවතුන් ට අනුමෝදන් වෙත්වා ... !!!
සාදු ....සාදු ...සාදු .පින්වත් පිරිසකට පින්වත් දේ ලැබිලා .වැලි කැටයකින්වත් උදවිවක් කරන්න බැරි උනත් හරි සතුටක් හිතට දැනුනා.සාදු ...සාදු ...සාදු සතුටු සිතින් අනුමෝදන් වෙනවා .චිරාත් කාලයක් ගෞතම සම්බුද්ධ සාසනය බැබළේවා. නමෝබුද්ධාය 🙏🙏🙏💐💐💐
අන්ලයික් එක ගැන මොනාහරි කියන්නම හිතයි. ඕන්නෑ ඒකත් අනිත්‍ය යි නෙ. සියලු සත්වයෝ සුවපත් වේවා .නමෝ බුද්ධාය !
ඉආ. ලේ පල
භට ්ය්ය
ඔව් මටත් ඒක හිතුනා ඒත් වැඩිපුර ඉන්නෙ ලයික් කරපු අයනෙ මේ ධර්මයට යමෙක් අකමැතිද ඔවුන් කවදා නම් මේ සසරින් මිදෙන්නද... ඇත්තටම ඔබ සියලු සත්වයෝ සුවපත් වෙත්වා කිව්වා වගේම මමත් භාග්‍යවතුන්වහන්සේගේ නිර්මල සද්ධර්මය තුලට සියල්ලෝම පැමිණ වාසය කරත්වා .....මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි ..!!!
පින්වත් ගුරුදෙවිදුන්ට නමස්කාර වේවා !!!
පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නිරෝගිව සුවසේ වැඩ සිටිත්වා!!!
පින්වත් මහාසංඝරත්නය සුවසේම වාසය කරමින් සසර දුකින් නිදහස් වීමට අප කාටත් වාසනාව ලැබේවා !!!
සාදු , සාදු , සාදු ............!!!
හරිම අසිරිමත් , ඒ දොස්තර මහත්තයා කියනවා වගේ පින්වත් සත්පුරුෂයන් වහන්සේ ලොකු ස්වාමින්වහන්සේ අපට ලැබීම භාග්‍යයක්, උන් වහන්සේ තමයි අපට ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතයද සාර්ථක කර ගැනීමට ධර්මය කියා දුන්නේ,ලංකාවේ ශ්‍රී සද්ධර්මයට ආශා කරන පිරිස් තවමත් ඉන්නවා, මම සතුටු වූ සිතින් යුතුව අපේ දොස්තර මහත්තයා ගේ පින් කටයුතු අනුමෝදන් වෙනවා , මේ අසිරිමත් අසපුව වන්දනා කර ගන්න මටත් වාසනාව ලැබුණා , අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාත් බුදු සසුනට පැහැදි සිටින බුදු සසුනේ දියුණුව කැමති සත්පුරුෂයන් ද නිදුක් වෙත්වා .................!!!
නීරෝගී වෙත්වා ...!!!
සුවපත් වෙත්වා ...!!!
ඔබ වහන්සේලාටද මේ පුණ්‍ය කටයුතු වලට සහසම්බන්ධ වු සියලු දෙනාටම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ................!!!
නමෝ බුද්ධාය .....!!!
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඩොක්ටර්ටත් දීර්ඝායුෂ ලැබේවා.නමෝ බුද්ධාය!!!
සාදු සාදු සාදු පිං වත් ලොකුස ස්වාමීන් වහන්සේ විසින් දෙශනා කරනලද බනක් අසා තමයි ධර්ම රත්නය කෙරෙහි මාගේ සිතපැහැදුනේ බුදුපියාණන් වහන්සේ ගේ සංඝරත්නය ට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සුවය ලැබේවා !!!
🙏🙏🙏 සාධු` සාධු` සාධු`
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
නිරෝගී සුවය ලැබේවා !
නමෝ තස්සභගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ...!!!
පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
පිංවත් දොස්තර මහත්තයාටත් ආදරයෙන් වන්දනා කරමි ...!!!
සිරි ඉන්දක සමන් මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
සාදු සාදු සාදු මේවා දකින්න අහන්න පින් කරන්ඩ ඕන මේවා ගෝචරය වෙන්නේ පින් තියෙන අයට විතරයි
බුදුසරණයි අපේ ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ 🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් පින්වත් ස්වාමීන් වහන්සේලා මේ මාතෘ භූමියේ පහල වේවා ...............!!!!!!!!
සාදූ සාදූ සාදූ.... සිරි ඉන්දක සමන් සත්බුදු සෑ රජුන්ට, බෝ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... පිංවත් ලොකු ස්වාම්න් වහන්සේ ඇතුලු මහසඟරැවනට මාගේ නමස්කාරය වේවා.... අනේ අපිත් ගියා ශ්රමදානෙට ඒ රමනීය සෑය, බෝධි මන්ඩපය දකිනකොට හිතට පුදුම සතුටක්, සැනසීමක් හිතට දැනෙනවා.... දොස්තර මහත්තයටත් නිදුක් නිරෝගිසුව දීර්ඝායුසම්පත්තිය සැලසේවා...
පින්වත් ලොකුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා ...තෙරැවන්සරණයි ...
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
නෙල්ලිගල මෙන් සුන්දර ප්‍රදේශයක්.....
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
💐💐💐
🙏🙏🙏
සාදු සාදු සාදු ...!!!
ගුරුදේවෝත්තම පිංවත් ස්වමීන්වහන්සේට අපගේ ගෞරවනීය වන්දනාව වේවා ...!!!
නිදුක් නීරෝගී දීර්ඝායුස සම්පත්තියම ලැබේවා ...!!!
තෙරුවන් සරණයි පිංවත් ගුරු දෙවිදුන් ප්රමුඛ දොස්තර මහතාටත් මාගේ ගවුරවාදර වන්දනාව වේවා ...නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා ...මාද සියතින්ම සිදුකරගත් පිංකමක් සේ පහන් ඌ සිතින් අනුමෝදාමී....සාදු සාදු සාදු ....නමෝ බුද්ධාය!
Mamath kawada hari ma wage asapuwak ape budu sasunata puja karanawa!!
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාධු....... සාධු .......... සාධු ........ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණින් මේ බුද්ධ සාසනේ ආරක්ෂා කිරීමටත් තවත් මේසා විශාල සාසනික මෙහෙයන් කිරීමටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේහට සියලූම සම්‍යයක් දෘෂ්ටික දෙව් බඹුන් සහිත මනුෂ්‍යය ප්‍රජාවගේ ඇප උපකාර නිරතුරුවම ලැබේවා .........
ඔබ සැමට චතුර්ය්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!!
ගෞතම බුදුරජාණන් වහන්සේ සරණයි !!!!!
තෙරුවන් සරණයි !!!!!
නමෝ බුද්ධාය ..........
පින්වත් ලොකු sowaminwahanseta නමස්කාර වේවා !!!.නිදුක් නිරෝගී digausampath salasewa.!!!.🌷🌷🌷..
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා
පුර පෝය දිනක නමුණුකුලින් සද නැගෙනකොට... උපෝසතය රකිමින් රාත්‍රියක්, මේ මිහිපිට දෙව්ලොවක් බදු වූ පුණ්‍ය භූමියක ගත කිරීමට ලැබීම අප ජීවිතේ ලබපු කොතරම් භාග්‍යක්ද .........ජීවිතේ එක් දිනක් හෝ හැමෝම යන්න.....පෝදාවක...🙏🙏🙏
Siyalu loka sathwayo suwapath wewa....!!!
සාදු සාදු සාදු..!🙏🙏🙏
තෙරුවන් සරණයි 🌼🌼🌼
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.. 🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu apage guru dewidunta namaskara wewaaa....sama siyalu denatama siyalu punya darmayo anumodan wewaaa....mage bagya wathun wahanseta namaskara wewaaa....sadu sadu sadu
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
🙏🙏🙏සාදු සාදු සාදු..
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
Sebe Kalyana mithrayo dedenekuge suhada nihathamani hamuvimak 🙏🙏
pinwath loku suwamin wahanseta mage namas karaya wewaa..saduu saduu saduu..niduk nirogi suwayama labewaa..mn issarawelama sradda tv eka baluwe 2016 mata mathakai...eda idan kadin kada darmaya srawanaya kala..ekata hethuwa mata pahasukam nothibuna nisa..eth dan mama dina pathama darmaya srawanaya karanawa..eka mata imahath sathutak..darmaya gana tika tika awaboda une mahameunawa nisamai..apage pinwath suwamin wahansa..oba wahanse mathu budu wewaa..dan mama maduruwek marannath bayai..pawakata naburuwena sithata mahameunawa thulin budu piyanan wahansege darmaya sihi karawanawa..mage bupiyanan wahansege darmaya me tharam arthawath lasa..hadawathata danena lesa ahune mahameunawa thulin..dan mata dina pathama darmaya srawanaya karanna ona..mn pandara nagitapu gaman dawasa patan ganne..mahameunawe pirith samagin..pau kara sithuwili walin piruna me maya kara sitha pin sithuwili walin pirewa..raga keles sith behera kara ama maha niwan suwayama labewa ma hata..me sri lanka dipaya thula budu dhahama surakinnata wehesa mahansi wena...apage pinwath guru deva uththama loku suwamin wahansetada..siyaluma sangaya wahanselatada niduk nirogi suwayama labewa...ama maha niwan suwayama labewaa..saduu saduu saduu
සාදු සාදු සාදු
Sadu sadu sadu loku suwamin වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏🙏
අප.තථාගත.සම්මා.සම්බුදු.රජාණන්.වහන්සේගෙ.ශ්‍රි.සද්ධර්මය.ලොවපුරා.පතුරැවා.ලන්නට.අප.පින්වත්.ලොකුස්වාමින්.වහන්සේට.නිදුක්.නිරෝගි.සුව.දිර්ගායු.ලැබේවා.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
🙏🙏🙏 සාදූ සාදූ සාදූ
හරිම ලස්සනයි ...
Namo Buddhaya ! Theruwan Saranai.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹tharuvan.saranai.siyalu.danatama
Namo Buddhaya 🙏
Sadu sadu sadu apa pin Wath Loku suwamin wahansata ha anikuth pin Wath Hama danatama taruwan saranaei au boho Wawa 🙏🙏🙏🙏🙏 namo buddaya
තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි
2002 මම O/L කරලා ගෙදර හිටියේ බදුල්ලේ..... අනේ ඒ කාලේ මට මේ ධර්මය ලැබුණානම්.........................................................................................................................
Thawamath pramada na
pasuthawenna epa.... kawadawath parakku na!
Ane mata godak sathutui, math udau kala kiyala mathak weddi 🙏🙏🙏 nsmo buddhaya
💐💐💐💐💐💐💐සාදු සාදු සාදු
sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹💮💮🌷🌷🌷🌷💐🏵️🌻🌻🌻🌻🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸
sadhu sadhu sadhu maage namaskaraya wewa
Sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahansetat widdya tumatat dirgausa labewa siyalu denatama tunuruwange asirwadaya labewa ..🙏🙏🙏
Sadu sadu sadu anumodami
Sadu.sadu.sadu.
Sadu sadu sadu
Ane loku swaamiwahansa, oba wahanse dharmaya ismathu kra kraa pennuwe nattn, hayyo api kohen nawathida kiyla hithaa gandawath be.saadu!saadu!saadu!!!
Sadu sadu sadu namo buddhaya .🙏🙏🙏🌺
🙏🙏🙏❤
🙏🏽🙏🙏🙏🙏🙏
Oba wahansata thirga auha labaganawa
mage coment eka thula nodanuwathwa wachenekin ho weraddak siduwee athnam..eyata ma hata samawa dena sekwa..theruwan saranai..namo buddaya..
🙏🌹🙏🌹🙏🌹🙏
SADHU SADHU SADHU
Namo buddhaya
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🌷🙏🙏
NAMO. BUDDHAYA.....SADU..SADU...SADU..
Ape kaale maga kumarawaruu...saadhu..saadhu..saadhu...anumodamii
Theruvan sarani
Sadusadu.saadu.
Sadhu sadhu🙏🙏🙏
අපෙ ලොකු ස්වමින් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා !!
සාදු සාදු
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏❤️
Namo Buddhaya!
🙏🙏🙏🙏🙏
Sadu sadu
🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏