✔️🔴පිටි,සෝස් වර්ග කිසිවක් නෑ/චිකන් කරියයි, බත් කොත්තුවයි/කඩේ‍ කොත්තු පරාදයි/Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Music in this video from TH-cam library
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Mommy with niki-Chainy Fernando 🍃

ความคิดเห็น • 245

  • @thamaraweerasinghe453
    @thamaraweerasinghe453 ปีที่แล้ว +3

    ගොඩක් දවසකින් ඔයා ගෙ රෙසිපි එකක් රස බලන්න ලැබුනෙ.අම්මෝ ඒකෙ රස .ගොඩක් ස්තුතියි .මමත් හැදුව.හරිම රසයි. Chiken එකත් නියමයි.

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 ปีที่แล้ว +30

    හරිම අගේ කරනවා ඔයාව .හැම comment එකකටම reply කරනවා .සමහර චැනල් කරන අය ඉන්නවා රිප්ලයි කරන්නේ නෑ .ඇත්තටම එහෙම අයව මම නම් subscribe කරන්නේ නෑ වීඩියෝ එක බලලා යනවා.අපිට පුළුවන් නම් comment එකක් දෙන්න ඒගොල්ලන්ට reply කරන්න බැරි නම් අපි අයින් උනාම හරිනේ...ඔයා 300-400 comment වලට රිප්ලයි කරලා .ඇත්තටම ඔයා චැනල් කරන හැමෝටම ආදර්ශයක් .....තව තවත් රසට කෑම හදලා අපිට දෙන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ .....❤️❤️❤️❤️😘😘

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว +1

      Ow dear mata puluwan hama welawema Mama puluwan widihatath mata ena comments walata reply ekak denawa.. Thank you 💚

    • @miraclevillagecooking-sril522
      @miraclevillagecooking-sril522 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත❤නිහතමානී චරිතයක්

    • @rashi9417
      @rashi9417 ปีที่แล้ว +1

      ගමේ වචන වලින් කතා කරන අපේ නිකි💗

    • @sadamalisoysa8657
      @sadamalisoysa8657 ปีที่แล้ว

      Ane badaginnakuth awa
      Eda oya pan koththuwa balala hadan kewa mekath hadanna one thanks 🙏

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 ปีที่แล้ว +6

    Hi අක්කි.. මං මේ recipe එක හැදුවා. හරිම රසයි ඒක නම්. Hubby ගෙන් good comments හම්බුනා.. Thank you akki... තව රසම රස recipe ඕන.. God bless & tc

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්මිය,ඔයා රසබලන විධියට කටට කෙළ උනනවා.

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +1

    හැමදාම රසින් රස කෑම වගේම රස කතාව එක්ක අපිව රසගන්වන නංගට බොහොමත්ම ස්තුතියි.අාදරෙයි හැමදාම. මිලානෝ සිට මම හැම රෙසිපි එකක්ම බලනවා සමහර එ්වා හදනවා එ්වා හරිම රසයි.

  • @user-rx2nw6yu4b
    @user-rx2nw6yu4b ปีที่แล้ว +5

    මං මේක හැදුවා අක්කේ. කියලා වැඩක් නෑ පට්ටම රසයි. තෑන්ක්ස් අක්කේ.ආදරෙයි😘❤

  • @darshanishiromala4096
    @darshanishiromala4096 ปีที่แล้ว +1

    මමත් හරිම අාසයි අක්කගේ කෑම Recipi වලට ඒවා හරිම රස අැති...හදන්නම ඔිනේ...තෙරුවන් සරනයි පවුලටම..

  • @inoslife
    @inoslife ปีที่แล้ว +4

    Wow! රස පාටයි !සෝස් නැති එක ගොඩක් හොඳයි 💕

  • @subadrawijesekera1702
    @subadrawijesekera1702 ปีที่แล้ว +2

    ඔයාගෙ videos හරි පැහැදිලියි දුවේ. ඉස්කෝලෙ යන කාලේ කටකාර දගමල්ලක් වෙන්න ඇති කියලා හිතෙනවා .

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +2

    හරිම රස විදියයි හදලම බලන්නංකෝ දුවට බොහෝම ස්තුතියි හැමෝම පරිස්සමට ඉන්න බුදුසරණයි 🙏❤️❤️❤️❤️

  • @dinushadananjani1932
    @dinushadananjani1932 ปีที่แล้ว +2

    Math samahara kama haduwa oya hadapuwa , ඇත්තටම රසයි 😋,

  • @sllooks
    @sllooks ปีที่แล้ว +1

    Chuti patiya apu dawase idan hamadema wenas wela Dr. Puluwan unama video eka balannmkoo. Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  ปีที่แล้ว

      Ewanam ehema thamai dear… kattiyama hondin innawa neda? Parissamin sathutin inna … Jesu pihitai 💚

  • @nilanthiherath9039
    @nilanthiherath9039 ปีที่แล้ว +2

    Danakam hitiye akke. Oya uyana ewa. Harima rsai. Adat mannokka pudin heduwa api. Babala hari asai ekata❤❤tawa alut resipe godak danna

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +1

    රසයි කියලා පේනවා. ගොඩක් ස්තුතියි මේවා share කරනවට. 🌹❤️

  • @Babyoshi518
    @Babyoshi518 ปีที่แล้ว +3

    දැක්කම ආස හිතුනා. රස පාටයි 😍😍

  • @pathiranachithra437
    @pathiranachithra437 ปีที่แล้ว +1

    Woow Aluth Rasapi Akak. Good. Rasa athi duwa. Hadala Balanna.m. Thanks. God bless u.

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 5 หลายเดือนก่อน +1

    Mamath italy inne.oyage recipi mama try karanawa.harima rasai .oyata istuti.

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 ปีที่แล้ว +2

    ඔයා ගේ රෙසිපි මම බලනවා බඩගිනි එනවා කන්න කලින්ම මට ඕනේ රසට මාළු කාරියක් හදන විදිය ඔයාට වැඩ අඩු වෙලාවක එකත් කියලා දෙන්න ස්තුතියි දෙවිපිහිටයි

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 ปีที่แล้ว

    Godaaak rasa patai.mata pahugiya masa ekahamarak wage video balanna miss una.danui tika tika balanne .mage thaththi nathi una.😪
    Meka ikmanatama dawasaka hadanna one.thank you nanga ❤️

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว +3

    Looks yummy and delicious. Definitely l am going to make it. Thanks for the recipe.

  • @piumirasanjali1842
    @piumirasanjali1842 ปีที่แล้ว +1

    ශා රසම රස පාටයි අක්කි .විඩියෝ එකක් එනකන් බලන් හිටියේ 😋❤️ ජේසු පිහිටයි !

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว +1

    Oya godak pahadili karana nusa harima watinawa dear thanks ❤️

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +2

    රස පාටයි , ලේසියෙන් හදන්නත් පුළුවන්

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 ปีที่แล้ว +1

    mekath aniwareynma hadanawa ..lehisiyenma hadaganna puluwani gedarma tiyana dewal leeks wadipura danawa nam godak rasie ...👍thanks for videos

  • @shakilathirimavithane4174
    @shakilathirimavithane4174 ปีที่แล้ว +1

    Thank you so much for your yummy recipes..

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 11 หลายเดือนก่อน

    Akke සුපිරි recipe ekaaa
    Maath me recipe eke විදිහටma chicken haduwa

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 ปีที่แล้ว +2

    හ්ම්ම්ම්ම් හරිම ශෝක් අක්කියෝ. ඔයා ගොඩක් දවසකින්. ඔයා නැතුව හරිම පාලුවෙන් හිටියේ අක්කි. ඔයාගේ video aka දැක්කම මාර සතුටක් ආවේ.😘😘අයෙත් ඉක්මනට anna අක්කියෝ 💕💕💕

  • @sandaminisanda1617
    @sandaminisanda1617 ปีที่แล้ว

    Akke oyage recipe harima lesiyen rasata hada ganna puluwan . E. Wage oyage amu thunapaha hadana widiya kiyala dennako.💟💟💟

  • @mudithagamage
    @mudithagamage ปีที่แล้ว +1

    Hari rasa patai.Ada hadala denawa poddo dennata.Eyala sara dewal walata kamathi.Thank you .

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති මේ වගේ විඩියෝ කරනවට ආන්ටි ..... බුදු සරණයි

  • @priyangajayakody6007
    @priyangajayakody6007 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති

  • @indranidevadurage3373
    @indranidevadurage3373 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ නොවරදවා බලනවා.හරිම වටිනවා.ලස්සනයි
    Than you..!

  • @kumudunidepika9896
    @kumudunidepika9896 ปีที่แล้ว

    මං හැදුවා අක්කේ හරිම රසයි

  • @lalithaabeyasinghe7422
    @lalithaabeyasinghe7422 ปีที่แล้ว +1

    Wow it looks so yummy. Thanks

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +1

    ශෝයි නැන්දී.... ලස්සනයි....රසම රස පාටයි.....😁😁😁😁
    ආදරෙයී ගොඩාලීයයයයයයක් නැන්දී පන....💜💜💜💜💜💜
    පරිස්සමට සතුටෙන් හැමදාම ඉන්න....💗💗💗💗💗
    ජේසූ පිහිටයි....!!!❤❤❤❤❤❤❤

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ..ජේසු පිහිටයි !"

  • @mallikadesilva5777
    @mallikadesilva5777 ปีที่แล้ว

    Mokada parakku kiyala bala bala hitiye. Ada recipes niyamai. Chicken curry colour ekka hodai. Rasa atti hodatama. Thanks oyata. Oya gana monawa liyannada. No words. Any way take care & God bless you & your family always. Oya ge hama video ekema enjoy karamin balanna. Tnx.

  • @nandinidilani3676
    @nandinidilani3676 ปีที่แล้ว +1

    Love your recipe look yummy ❤❤❤

  • @virajidillesha4023
    @virajidillesha4023 ปีที่แล้ว +1

    අත්තටම හරිම රසවත් මමත් නිතරම හදනවා ..

  • @marciajayawardene6187
    @marciajayawardene6187 ปีที่แล้ว

    I have never made Chicken Kottu. Should try. Thank you so.much. 😊😊😍 aunty kamalanie.

  • @chamarapradeep3197
    @chamarapradeep3197 ปีที่แล้ว +1

    Rasama rasa recipe eka balanna

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 ปีที่แล้ว +2

    Aththatama eka godak rasa athi .akka oya dakkath harima sathutue.💖💖💖💖💖💖

  • @chandrikadevika2203
    @chandrikadevika2203 ปีที่แล้ว +1

    Thanks ඔයාට

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว +1

    GODAK Rasepatay!😋 thank you🤗❤❤💐

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Superb supiri rasama rasa patai video eka lassanai waaaaaaw good luck 👍👍👍👍❤️❤️❤️❤️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 ปีที่แล้ว +2

    මම හිතුවා ලංකාවට ගිහින් කියලා දකිද්දි කටට කේලත් ආවා. ආදරේයී 😘

  • @poornikaperera984
    @poornikaperera984 ปีที่แล้ว

    mamath hemadama upload karapu gaman balanawa. Harima asai.Ada rice eka serve karanakota yellow colour une kohomada eka paratama?

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว

    Wow very nice god bless for you

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +5

    බත් ප්‍රිජ් එකේ දාල ගන්නද? කමක් නැද්ද ? කෝ ඔයා කියල හොය හොයා ඉද්දි තමය් ආවෙ.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +2

    Looks yummy 😋😋 thank you 🙏🙏🙏❤️❤️

  • @ireshaamukotuwa7208
    @ireshaamukotuwa7208 ปีที่แล้ว +1

    Akki man ada me chicken eka haduwa. Puduma rasak thank you mewa kiyala denawata apita❤

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 ปีที่แล้ว +5

    ශා රස පාටයි.🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 ปีที่แล้ว +1

    Godak rasa patai akka....oya uyana.widiya.dakkama asai uyanna❤️❤️

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +1

    මිරිස් තුනපහ මේස හැන්දෙන් දැම්මා කිව්වෙ එළවළු බෙදන මේස හැන්දෙන් ද ?

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thanks a lot dear.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Tika dawasakin.moka da kiyala hithuwa witharai.rasama rasa pata kama ekak.api oyage recipes try karanawa.❤️❤️❤️❤️❤️😋👍

  • @jesikamalkanthi4267
    @jesikamalkanthi4267 ปีที่แล้ว +2

    Niyamai mamath oyagen gadak dey ඉගෙන gaththa isthuthi godak 😘😘

  • @sujathadayangani76
    @sujathadayangani76 ปีที่แล้ว

    Maqluba biriyani recipe eka gennkoo akkaa ada video ekth maruuu☺💕💕

  • @mangalapriyadarshani2016
    @mangalapriyadarshani2016 ปีที่แล้ว +1

    ගොඩාක් රසපාටයි. 🤤🤤🤤🤤🤤

  • @amilaviraj2231
    @amilaviraj2231 ปีที่แล้ว +8

    ඔබ වැනි කාන්තාවන් ලොවටම සම්පතක් !! ❤

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 ปีที่แล้ว +1

    Thanks 👍❤️

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 ปีที่แล้ว

    Hithuna akki ai video ekak naththe kiyala.adath sarama rasa patai.aniwaryen try karanawa akki❤️❤️❤ 👍

  • @ranusgameshow6613
    @ranusgameshow6613 ปีที่แล้ว

    Oya rasai kiyanawa nm rasai thama අනිවාර්යයෙන්ම

  • @manikeherath7338
    @manikeherath7338 5 หลายเดือนก่อน

    Thankyou

  • @damayanthijayasinha9827
    @damayanthijayasinha9827 ปีที่แล้ว

    Aththatama oyage vidiyos mama balanawa samahara aewa Hadanaw rasai

  • @shamaliperera2309
    @shamaliperera2309 ปีที่แล้ว

    Akke oyage vedio balanna api hari asai.api oya hadana kama hadanawa.marama rasai akke.thanks

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 10 หลายเดือนก่อน

    නියමයිනේ ස්තුති දුව 🥰

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow awesome looks so fabulous yummy😋 Thank U so much darling 🙏

  • @achini15
    @achini15 ปีที่แล้ว

    Looks so yummy thks luv ur videos very well explained ❤❤

  • @chenukakulathunga7296
    @chenukakulathunga7296 ปีที่แล้ว +1

    Akke kitchen tour ekak karannako

  • @maduridesilva3126
    @maduridesilva3126 ปีที่แล้ว +1

    නියමයි 👌 thanks dear 💙

  • @rosemaryperera1935
    @rosemaryperera1935 ปีที่แล้ว +1

    God bless you

  • @saradasamarasinghe3366
    @saradasamarasinghe3366 ปีที่แล้ว +1

    Akke math haduwa chicken curry eka. Rasai suwadai ❤

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    රස පාටයි

  • @harshanimadushika660
    @harshanimadushika660 ปีที่แล้ว +3

    Mmm rasa patai 😋😋😋

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +1

    සතුට්න් ඉන්න අක්කී ❤️❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏🙏

  • @pavithraherbert4506
    @pavithraherbert4506 ปีที่แล้ว

    Thanks nangi

  • @subhagamage4700
    @subhagamage4700 ปีที่แล้ว

    Thank youuu❤ .

  • @pradeepkumara7249
    @pradeepkumara7249 ปีที่แล้ว

    නියමයි අක්කේ සුපිරි 👌👌

  • @happytimes5193
    @happytimes5193 ปีที่แล้ว +2

    Beautiful 😍😍😍

  • @asankapathirana7346
    @asankapathirana7346 ปีที่แล้ว +2

    Goda dawasakin akkiwa dakke.. ❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    ඔන්න මුලින්ම බැලුවා 😍😍😍

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Thanks ane goda davasakine balana unana

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 ปีที่แล้ว

    Wow very testy...❤❤❤May God bless you duwa..🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @vidurangiejayathilake961
    @vidurangiejayathilake961 ปีที่แล้ว +2

    I cooked this aunty ♥️🥰🥺 so yumm
    Love uuuu❤

  • @asmymohammed9367
    @asmymohammed9367 ปีที่แล้ว

    Please upload brownie recipe

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 ปีที่แล้ว

    Thank you nangi 👍❤️❤️❤️❤️

  • @sithuathukorala5846
    @sithuathukorala5846 ปีที่แล้ว +1

    Rasama rasa patai akke

  • @maneljayaweera6543
    @maneljayaweera6543 ปีที่แล้ว +1

    Nanga super thanks

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 ปีที่แล้ว +3

    ලස්සනයි Background Music එකත්, ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pramilanakandala9510
    @pramilanakandala9510 9 หลายเดือนก่อน

    Chiken eka nam maru

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว

    Lassanayi

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 ปีที่แล้ว

    ඔයා නම් මාරම පර්ෆෙක්ට් අක්කියෝ.ඔයාව දැක්කාම හිත පිරෙනවා❤කෑම දැක්කාම බඩ පිරිලා❤❤️😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍
    මාරම දක්ශයී❤🎉

  • @achini15
    @achini15 ปีที่แล้ว

    That's so sweet of you thks ❤

  • @buviandniki2207
    @buviandniki2207 ปีที่แล้ว

    Meka oyalata kiwwama mage katata kelath Inuwa. Man Ada dinner walata hadanawa Chainy.

  • @Sugandika.
    @Sugandika. ปีที่แล้ว +1

    බඩගිනි 😍😍😍

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว

    Mulu kantha parapuratama oya adarsayak nangi

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 3 หลายเดือนก่อน +1

    හෙට හදනවෝ❤

  • @NINI-uq1ug
    @NINI-uq1ug ปีที่แล้ว +1

    Akke oya kohenda uyana bajana ganne?

  • @kanchanadissanayaka5950
    @kanchanadissanayaka5950 ปีที่แล้ว +1

    Mama heduva.mara rasai ❤️