Hanga gal lene - හංගා ගල් ලෙනේ | Viraj Hansamal💥Hiru Star Season 3 |ROUND 03|Episode 79🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2022
  • Hanga gal lene - හංගා ගල් ලෙනේ | Viraj Hansamal
    💥Hiru Star Season 3 |ROUND 03|Episode 79🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode79 #VirajHansamal #HangaGallene
  • เพลง

ความคิดเห็น • 238

  • @virajhansamal7038
    @virajhansamal7038 2 ปีที่แล้ว +468

    89% කට මාව නැවතත් ඔසවා තැබූ ඔබ සැමට ගොඩාක් ස්තූතියි.😍🙏 හැමදාමත් හිතටත් දැනෙන, ගතටත් දැනෙන ගීත එක්ක මම ඔබව පිනවන්නම්..❤️❤️

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ඔයා දක්ෂයෙක් කියන්න අපි හැමෝම දන්නවා සුභ පැතුම් ❤️ ඉදිරියටම යමු බුදුසරණයි ❤️

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +8

      අවසාන හතර දෙනා අතරේ ඉන්නවා ඉතින් සුභ පැතුම් විරාජ් ❤️ තාත්තා මරු ❤️😘

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +7

      01. ආදරේ මහ සුන්දරයි කියා 02. වෙස්සන්තර බිසේ නුඹ ව 03. හංගා ගල් ලෙනේ ❤️ ගීත තුනම ගොඩාක් ලස්සනට ගායනා කළා ❤️ බුදුසරණයි ❤️ ජයවේවා !

    • @Nadee499
      @Nadee499 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්...බුදු සරණයි ඉදිරියටම යන්න තාත්තා...😊 ඔයා දක්ෂයෙක් කොහොමත් ජය වේවා...❤️❤️❤️

    • @Chamika9465
      @Chamika9465 2 ปีที่แล้ว +1

      ආය 90/

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි ගීතය වගේම ප්‍රාසාංගික බව💯✅✅
    තාත්තාගේ නැටුම මරු නේ
    සුභ පැතුම් 💐💐 මල්ලී

  • @deepikadeepika233
    @deepikadeepika233 2 ปีที่แล้ว +30

    ඒ තාත්තාට දෙන අහිංසක සතුට මිල කරන්න බෑ විරාඡ් පුතේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +20

    ❤️ විරාජ් අයියා සුභ පැතුම් අද ත් ගායනය ගොඩාක් ලස්සනයි කියන්න වචන නැති තරම් මාරයි ඉස්තරම් ගායනයක් ❤️❤️❤️.............❤️❤️

  • @nayomi8153
    @nayomi8153 2 ปีที่แล้ว +27

    හිරු ස්ටාර් එකේ ඉන්න තවත් bulat එකක්🎶මරු අයියා....ඔහොම යන්.සුබ පැතුම්

  • @Nadee499
    @Nadee499 2 ปีที่แล้ว +12

    විරාජ් අයියා අදත් ගායනය ලස්සනයි බුදු සරණයි සුභ පැතුම්...නියමයි ❤️❤️❤️

  • @redbulto3864
    @redbulto3864 2 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්නමයි හිතෙන්නේ 💖❤️ කාලෙකින් දැකපු පට්ටම කොල්ලෙක් සුපිරි👍👍👍💖

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      සහතික ඇත්ත ❤️❤️❤️

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 2 ปีที่แล้ว +7

    සුපිරි, ආසාවෙන් බැලුවා තාත්තගෙයි, පුතාගේ dance දෙක ❤️🎵

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk 4 หลายเดือนก่อน

    බලන් ඉන්න හරිම ආසයි අනෙ...ඒ තාත්තා කොච්චර සතුටින්ද ඇත්තෙ..හරිම ලස්සනයි..සුභ අනාගතයක් අයියේ❤

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදු සරණයි
    Congratulations

  • @musicsl1969
    @musicsl1969 2 ปีที่แล้ว +8

    ආසවෙන් බලන් හිටියේ ඔයාගේ සින්දුව අහන්නයි තාත්තගේ ඩාන්ස් එක බලන්නයි ජය වේවා❤️

  • @tmkelum7455
    @tmkelum7455 2 ปีที่แล้ว +3

    සුපිරි මරු ලස්සනයි ලස්සනයි ගොක් සුපිරි බුදුසරණයි ජය අදරේයි 🌹🌹🌹🌹❤️🌹❤️🌹❤️❤️❤️

  • @ajmanaj454
    @ajmanaj454 2 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි විරාජ් මල්ලි හරිම නිහතමානී ...ගොඩක් ආසාවෙන් අහන් හිටියේ ගොඩක් පිං ඔයාට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

  • @dinidunanayakkara5646
    @dinidunanayakkara5646 2 ปีที่แล้ว +11

    ඊලග එක මේ වගේම සුපිරියක් වෙන්න ඕනේ කොල්ලෝ❤❤❤❤❤

  • @user-kb1es5gj6y
    @user-kb1es5gj6y 2 ปีที่แล้ว +1

    Marui oya kiyanna wachan madi👍👍👍👍❤️❤️❤️❤️

  • @naveedofficial2000
    @naveedofficial2000 2 ปีที่แล้ว +6

    2.54 එක නම් නියමයි🔥🔥🔥 අර style එකනම් කියන්න වචන නෑ සහෝ❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +11

    අපේ ගමෙි නේ ඉතින් ඉන්නේ හරිම සතුටුයි හදවතින්ම සුභ පතනවා තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි මල්ලියේ

  • @nadeekarangani382
    @nadeekarangani382 2 ปีที่แล้ว +6

    ඔයාට තෙරුවන් සරණයි මල්ලි .සුබ පතනවා ඉදිරියට යන්න .

  • @chamimusic1011
    @chamimusic1011 2 ปีที่แล้ว +17

    කුමරා ඔබේ කියන තැන මාරම ලස්සනයි 😍😍

  • @wasanthagunawardana4521
    @wasanthagunawardana4521 2 ปีที่แล้ว +1

    Niyamai malli.budusaranai oyata.apith oyalage gamemai.oyage akkawa aduranawa

  • @shanthishanthi8847
    @shanthishanthi8847 2 ปีที่แล้ว +2

    Balanna kochchara lassanada putha parana sindhu.oyage dhemapiyantath pin oya wage dharuwek bihi karata.parana sindhuma dhigatama kiyanna .aniwaryen dinanawamai.oyata budu saranai puthe .

  • @gaganaumesh6421
    @gaganaumesh6421 2 ปีที่แล้ว

    Niyamai Hansamal

  • @ashi1221
    @ashi1221 ปีที่แล้ว +1

    ලස්සන ගායනයක්... නියමයි අයියේ..👍👍👍

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว

    Hansamal ge song kochchara ahuwath madi fantastic singing

  • @kethakivinudisha5541
    @kethakivinudisha5541 2 ปีที่แล้ว +1

    Oya dakshayek malli asa kana dekama pinawime hakiyawa uparimai👌👌👌👌tattage dance eka maru hodeeee ma tika tattata❤❤❤❤❤❤❤❤

  • @krishaniweerawardhana2431
    @krishaniweerawardhana2431 2 ปีที่แล้ว +1

    Oya thamai hitu star aiyeee... api oyath ekkamaiii

  • @Nithisaraelectronic
    @Nithisaraelectronic 9 หลายเดือนก่อน +1

    ❤ patta aiye supiriyak thama oyage kata hadata asai

  • @disurananda1755
    @disurananda1755 2 ปีที่แล้ว +5

    පුතේ ඔයා ඉදිරියටම යන්න ඕන ඔයාට සුබ පතනවා කරන්දෙණියේ අපි ඉස්රයලයේ සිට ඔයාටත් පියාණන්ටත් තෙරුවන් සරණයි

    • @rasikarasi2365
      @rasikarasi2365 2 ปีที่แล้ว

      Mamatha karandiniya tami saiffassa sita

  • @smweerasinghe2852
    @smweerasinghe2852 2 ปีที่แล้ว +1

    K.c.c gammak thamai 💪❤️

  • @migindaperera7564
    @migindaperera7564 2 ปีที่แล้ว +4

    සුපිරියක් ❤✌

  • @niranjalaoman5773
    @niranjalaoman5773 2 ปีที่แล้ว +1

    Thaththaaa ❤❤❤❤❤❤ mage thaththa hitiyanam

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 ปีที่แล้ว +1

    Wow dr❤️

  • @nishanthaherath4716
    @nishanthaherath4716 2 ปีที่แล้ว +5

    විරාඡ් ඔයාගේ ගායනයයි තාත්තාගේ Dance එකයි බලන්න හරි ආශාවෙන් ඉන්නේ....තෙරැවන් සරණයි.

  • @niroshagunarathna6948
    @niroshagunarathna6948 2 ปีที่แล้ว +1

    putha, oyage thatha mage class eke hitiye. mama chandra. dakina kota godak sathutui putha ekenma therei suba pathanawa.

  • @hasinisadunikasadunika1510
    @hasinisadunikasadunika1510 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඒ තාත්තගෙ සතුට සුභ පැතුම් ❤❤❤

  • @ashandilhara4302
    @ashandilhara4302 2 ปีที่แล้ว +11

    දකුණේ ගැම්ම ❤️❤️👌👌

  • @nandananandana7439
    @nandananandana7439 2 ปีที่แล้ว +1

    Good luck

  • @dineshsandaruwan8653
    @dineshsandaruwan8653 ปีที่แล้ว

    Oya niyamai aiye ආදරෙයි 💞💞

  • @uu-dw7uv
    @uu-dw7uv 2 ปีที่แล้ว +4

    ගමේ Man කෙනෙක් ජය වේවා 🥰💗💗💗

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +2

    සුපිරියක් ම තමයි ඉතිම් ☺️☺️☺️☺️❤️❤️❤️

  • @adithaudara6231
    @adithaudara6231 2 ปีที่แล้ว +3

    Supiriyak

  • @rumeshi2822
    @rumeshi2822 2 ปีที่แล้ว +2

    ලස්සනයි aiye

  • @nayanaudayangani9010
    @nayanaudayangani9010 ปีที่แล้ว

    Aththatama godak godak lassanai song eka kewa.oya nam supe star wenama ona

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 หลายเดือนก่อน

    Thada thada bro supiri actress

  • @sampathsenevirathne542
    @sampathsenevirathne542 2 ปีที่แล้ว +1

    නියමයි...තුන්පාරක්ම බැලුවා..

  • @sanuanupama9454
    @sanuanupama9454 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් විරාජ් අය්යේ 🥰🥰🥰🥰

  • @Digino-ni2qw
    @Digino-ni2qw ปีที่แล้ว

    Thaththage.ammage.balaporoththuwa.istakaranna..oyata.shakthiya.labewa

  • @thilinahashara2353
    @thilinahashara2353 2 ปีที่แล้ว +1

    Ft🎧

  • @kawshanithimesha3657
    @kawshanithimesha3657 2 ปีที่แล้ว +1

    Ape kolla supirima itim ai api dannone ubagena

  • @chamalrashmika2934
    @chamalrashmika2934 ปีที่แล้ว

    👍👍👍👍 super wow

  • @galaxym1251
    @galaxym1251 2 ปีที่แล้ว +1

    Harima lassana

  • @sanjeewamadusanka2346
    @sanjeewamadusanka2346 2 ปีที่แล้ว +3

    Karandeniye විරාජ් suba patum

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว +2

    Oya putha final enavamai final obava balanna Asawen innava harima Asai oba sing karanava balanna budusaraanai putha

  • @sunethromiyo3093
    @sunethromiyo3093 2 ปีที่แล้ว +1

    Jaya wewa maru ah

  • @ishandarshana7500
    @ishandarshana7500 2 ปีที่แล้ว +1

    කනට මාරම පැහැදිලී...කට හඩ.❤️

  • @malakatharidu9112
    @malakatharidu9112 2 ปีที่แล้ว

    Niyamai Viraj Malli oyage katahada....oyata jaya pathanawa Viraj Malli...

  • @lalrathne565
    @lalrathne565 ปีที่แล้ว

    තාත්තා පට්ට හයියක්❤️

  • @THARANGANARIYAPPERUMA
    @THARANGANARIYAPPERUMA 2 ปีที่แล้ว +1

    වචන මාරම පැහැදිලී,සමහර වචන අද තමා හරියට ඇහුවෙ..ජයවේවා

  • @danushiedirisinghe4038
    @danushiedirisinghe4038 2 ปีที่แล้ว +1

    Aneee gdaaak lassanai aiyee. Mul gayneeeta kisma asdaranyak nhaaa bs

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    හංසයේක්...වගේ...ලස්සනයි.💕💕💕💕💕💕💖💖💖💖💃💃💃💃😃

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว

    mu kari athal dial ekak.bro you gonna rock!

  • @sithrubeats1326
    @sithrubeats1326 2 ปีที่แล้ว +3

    Hirustar ...♥️♥️♥️🔥🔥

  • @ranimahaarani2829
    @ranimahaarani2829 ปีที่แล้ว +1

    සුපිරි😊😊😊😊😊😊😊😊

  • @sandarudewmina1763
    @sandarudewmina1763 2 ปีที่แล้ว +1

    Beautiful aiye

  • @chathurikaranepura923
    @chathurikaranepura923 ปีที่แล้ว

    Malli suba pathum

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว

    Ane hansamal hirustar hodei

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Niyamai mallioò 👍😘

  • @ananmananhemadema2243
    @ananmananhemadema2243 2 ปีที่แล้ว +1

    Macho ahn inna asai bn patta waddek wenasak kermi

  • @dularar.m.dularasandhakelu7179
    @dularar.m.dularasandhakelu7179 ปีที่แล้ว

    oyanam මරු අයියේ සුපිරි සිංදු

  • @user-jc7yb2ex5w
    @user-jc7yb2ex5w ปีที่แล้ว

    Supiri kollo ❤️❤️❤️

  • @dilanidharmakumari4061
    @dilanidharmakumari4061 ปีที่แล้ว

    Maru aiyeee niyamai❤

  • @nethunethusuraji1448
    @nethunethusuraji1448 ปีที่แล้ว

    අපෙ කොල්ලෙක් සුබ ගමන් මල්ලි

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว

    Viraj lassanai hinawa

  • @delrinewebster7021
    @delrinewebster7021 ปีที่แล้ว

    Season 3 , super star , awesome singing

  • @nuwandhananjaya7441
    @nuwandhananjaya7441 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 2 ปีที่แล้ว

    Lassanai harima grand finally dakinna asai viraj 👊👍👊

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි හංසමාල් ඔයා දක්ෂයි. අපේ හදවතේ ගායකයා. 🌹❤️❤️

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 2 ปีที่แล้ว

    Patta lassanai malli.idiriyatama yanna puluwan oyata budu saranai

  • @dilukajayamali3863
    @dilukajayamali3863 2 ปีที่แล้ว

    මේ වටයේ මන් ආසම චරිතයක් තමා මල්ලි ඔයා .ඔයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..බුදු සරනයි ..ජේසු පිහිටයි

  • @isurusampathwijesekara2701
    @isurusampathwijesekara2701 ปีที่แล้ว

    ❤️🎵❤️

  • @thusharikaruna4815
    @thusharikaruna4815 2 ปีที่แล้ว +1

    මොන තරම් බැලුවත් ඇති වෙන්නේ නෑ හන්සමාල් පුතේ ජය ඔයාට hirustar වෙනවා නම් සතුටුයි

  • @kavinday_.
    @kavinday_. ปีที่แล้ว

    තාත්තා 😍

  • @vindiperera5790
    @vindiperera5790 2 ปีที่แล้ว +1

    Congratulations aiye ❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 หลายเดือนก่อน

    👍👍👍👍💖💖💖💖💖💖

  • @nuwanjayawardhana607
    @nuwanjayawardhana607 2 ปีที่แล้ว

    Hansamal malli niyamai..jayen jaya...

  • @rohini1742
    @rohini1742 2 ปีที่แล้ว

    Suba pathanawa Putha oyata idiriyatama yanna kiyala....mn isharage Amma...❤️❤️❤️👍🙏

  • @namalnamal9112
    @namalnamal9112 ปีที่แล้ว

    සිරාවටම සුපිරි ❤️👈

  • @sitharanilanjan9396
    @sitharanilanjan9396 2 ปีที่แล้ว

    ඔබේ ඔය හැකියාව ඉස්සරහට අපිට දිගටම අහන්න දකින්න දෙන්න ඕනී හොදේ අපී බලාගෙන ඉන්නවා

  • @ajithvimalasuriya6566
    @ajithvimalasuriya6566 2 ปีที่แล้ว

    ඉදිරියට යන්න සුබ patanawa

  • @subodhaharshani9814
    @subodhaharshani9814 2 ปีที่แล้ว

    Lssmai mlli very nice

  • @k.ksampathhirunhirun2116
    @k.ksampathhirunhirun2116 2 ปีที่แล้ว

    😃 Alma😃

  • @rohanara543
    @rohanara543 2 ปีที่แล้ว

    Good

  • @madeeshaamashaa9219
    @madeeshaamashaa9219 2 ปีที่แล้ว +1

    Nittambuwe piyal 👍👍👍👍👍👍

  • @traveler1703
    @traveler1703 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලී. ඔයාට සුභ අනාගතයක් ❤️

  • @online2386
    @online2386 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @anjalianjali207
    @anjalianjali207 ปีที่แล้ว

    Lassanai

  • @isurirangana697
    @isurirangana697 2 ปีที่แล้ว

    Nice performance ♥️ good luck 💪💪🌟

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว

    congratulations Viraj malli.

  • @chamodhewage9281
    @chamodhewage9281 ปีที่แล้ว

    Congratulations viraj ayya ❤️

  • @chalanamadhusanka67
    @chalanamadhusanka67 ปีที่แล้ว

    Supry