නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 210

  • @hemamalidilrukshi5510
    @hemamalidilrukshi5510 3 ปีที่แล้ว +60

    මගෙ මහත්තයත් රණවිරුවෙක්..මෙහෙම ආදරයක් ලබන්න හැමෝටම හම්බවෙන්නෙනෑ..
    ත්‍රිවිද හමුදාවෙ සියලුම දෙනාට ත්‍රිවිද රත්නේ ආශිර්වාදය..

  • @dulakshadeshan5739
    @dulakshadeshan5739 2 ปีที่แล้ว +46

    නිවාඩුවට එයාලා ගෙදර එනකම් තාම කට්ටිය බලාන ඉන්නේ...🙁 එයාලට බුදු සරණයි...

    • @harshimadushika3410
      @harshimadushika3410 2 ปีที่แล้ว

      Eya ain Enna Masa 6n

    • @harshimadushika3410
      @harshimadushika3410 2 ปีที่แล้ว

      Math bsln innawa eya enna Masa 6,n😭😭

    • @randikasadaruwan3885
      @randikasadaruwan3885 ปีที่แล้ว

      තව දවස් 10 විතර තියනවා 🥲

    • @chathu1440
      @chathu1440 ปีที่แล้ว

      මමත් බලන් ඉන්නවා එයා එනකම් 🥺

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      වැඩක් නෑ රස්නෙ තියනකං විතරයි බතේ රස ගෑනු කියන්නෙ එහෙම ජාතියක් තේරැම් අරගෙන ජීවත් නුනොත් මිනිහගෙ හොදම යාලුවා එක්ක පස්ස දොරෙන් පුහ් 😢☠️💀🥶👿👽👺

  • @malkiparamitha8213
    @malkiparamitha8213 2 ปีที่แล้ว +32

    එයාලට කැලැන්ඩරේ හැම රතු පාට දවසකම නිවාඩු නෑ....🥺♥මෙයාලා තමා මිහිපිට දෙවියෝ......🙏♥♥

  • @enishanthi119
    @enishanthi119 3 ปีที่แล้ว +32

    ගොඩක් ආදරෙයි ඔයාලාට රනව්රුවනි ....පරිස්සම්න් හොදින් ඉන්න හැමදාම හැමෝම රනව්රුවනි ඔයාලා ...බුදු සරණයි රනව්රුවනි ඔයාලාට .....

  • @neekshagimhani5293
    @neekshagimhani5293 3 ปีที่แล้ว +22

    අපි දෙන්නගේ ජීවිතයට ගොඩක් සමීප සින්දුවක්

  • @dulakshadeshan5739
    @dulakshadeshan5739 2 ปีที่แล้ว +38

    මගෙ පණත් රණවිරුවෙක්...අනේ දළදා සමිදු පිහිටයි..

  • @RSADHIKARI9868
    @RSADHIKARI9868 3 ปีที่แล้ว +40

    ඒ හිනාවල් ඇතුලෙ කොච්චර කදුලු ඇත්ද. ආදරෙයි ඔයාලට මුලු හදවතින්ම.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +13

    ගොඩාක් ආදරෙ කරන සින්දුවක්‌ 😍😍😍
    අපේ තාත්තාත් රණවිරුවෙක් 🙏🙏🙏🙏

  • @sprmvkhrkmh7083
    @sprmvkhrkmh7083 2 ปีที่แล้ว +25

    අපි ඉන්නකම් අපේ ලක් මෑණිට අත තියන්න කලින් අපිට අත තියලා ඉන්න වෙයි SL Army

  • @nimeshasewwandi423
    @nimeshasewwandi423 3 ปีที่แล้ว +19

    දවසක එයාගෙයි මගෙයි හීනයක් තමයි මේ
    Nursing , Army 💝😘

    • @heartmusic2834
      @heartmusic2834 2 ปีที่แล้ว +2

      💝👩🏻‍⚕️💕🥷අපෙත්

    • @nethmiliyanage.kandy5755
      @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +2

      බුදුසරණයි දෙන්නටම 🙏🙏🙏😘😘😘

    • @chathu...157
      @chathu...157 4 หลายเดือนก่อน

      අපෙත්❤

  • @sathsarasithumini8807
    @sathsarasithumini8807 3 ปีที่แล้ว +42

    සෙබල ආදරය ගොඩක් ලස්සනයි❤️‍❤️‍🔥

    • @hdururujderfufye6sjgi926
      @hdururujderfufye6sjgi926 3 ปีที่แล้ว +2

      යුදහමුදා වඅගමක්අපි ඵහිඅදහන්නො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikanimsh9317
    @buddhikanimsh9317 3 ปีที่แล้ว +27

    රණවිරුවන්ට උත්තාමාචාර අපේ ජීවිත රැකගන්න යුද පිටියෙ මිය ගිය සියලු දෙනාත් සිහිපත් කරනවා ආදරෙයි බුදු සරණයි

  • @renukawejegunasingha9570
    @renukawejegunasingha9570 3 ปีที่แล้ว +60

    හමුදාවේ කොල්ලෙක්ට ආදරේ කරන්න ඉතින් සංසාරේ පිං රැස් කරලා තියෙන්න ඕනෙ .............🥺💓💖💗💙💘...

    • @oshandewmina8642
      @oshandewmina8642 3 ปีที่แล้ว +2

      aniwa

    • @nishu_6092
      @nishu_6092 3 ปีที่แล้ว +3

      සත්තකින්ම්🙂♥

    • @lasidunadira3307
      @lasidunadira3307 2 ปีที่แล้ว

      Aniwa mage panath army ake

    • @Roseiro-jt3jh
      @Roseiro-jt3jh 2 ปีที่แล้ว +4

      හමුදාවේ පවුල් ජිවිත 20%ක් අසාර්ථකයි... මොනවා කිව්වත්

    • @shalidushalidu3838
      @shalidushalidu3838 ปีที่แล้ว

      mage bf amiy eke eya mata godak adarei mamath eyata godak adarei ranaviruvan hamotama budu saranai love you amiy

  • @බිඳුනුහද
    @බිඳුනුහද 2 ปีที่แล้ว +7

    රොශාන් ප්‍රනාන්දු ..
    හදවතට දැනෙන්න ගායනය කරන හදවතේ කලාකරුවා ❤

  • @sinethkeshan2173
    @sinethkeshan2173 3 ปีที่แล้ว +14

    මමත් එක සාමාජිකයෙක් ❤️❤️

  • @hirushadewumina6868
    @hirushadewumina6868 2 ปีที่แล้ว +7

    ලස්සනයි සිංදුවනම්👍❤️

  • @dewdundinul5937
    @dewdundinul5937 3 ปีที่แล้ว +16

    රට රකින ඔයාලට බුදු සරණයි

  • @sriyaniwithanage598
    @sriyaniwithanage598 2 ปีที่แล้ว +6

    Hamathissema දැකගන්නට ...නොහැකි වුණාට oyawa mata මතක් වෙනවා hamamohothakama.....

  • @dineshkulasinghe5576
    @dineshkulasinghe5576 3 ปีที่แล้ว +13

    Mamath widina සොඳුරු adarayak...adarey mage pana...❤❤

  • @Roseiro-jt3jh
    @Roseiro-jt3jh 2 ปีที่แล้ว +2

    අද ජර්මනියට ඇවිත් හිටියට මමත් මේ Uniform එක ඇදපු කෙනෙක් ඉතිං හොදට දුක කියන දේ දන්නවා. විදින දුක් කම්කටලු, ඒ දේ ගැන හොදින් දන්නවා. සියලු රණවිරැවන්ට සම්මා සම්බුදු සරණයි!

  • @sandyakumari9749
    @sandyakumari9749 2 ปีที่แล้ว +6

    මොනවා කතා කරත් අන්තිමට අහන්න හිතෙන්නෙම කවදද නිවාඩු එන්නේ කියලා. එයාට උත්තර දෙන්න අපහසුම පස්නේ. තව අවුරැදු කියක් දින ගනින්නද.

    • @sayumisehansa-hv4mz
      @sayumisehansa-hv4mz 4 หลายเดือนก่อน

      Ow math ahanne aehema Tama uthtarayak netikamata hinaunata aewelawata Mata wagema aiyatath dukai kiyala mandannawa hebei hemamohotakama manaiyata godak adarei❤

  • @dinithgayashan8467
    @dinithgayashan8467 3 ปีที่แล้ว +11

    😘😘😘පරිස්සමින් ඉන්න ඔයාල😘😘

  • @shashikashashika6742
    @shashikashashika6742 3 ปีที่แล้ว +11

    Lassanai.. ranawiruwanta godak adarei.. budu saranai..😘😘❤️❤️❤️❤️

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +17

    Lassanai mama balan inne එයා ගාවට යන්න මගේ පන වස්තුව ගාවට

  • @chathu1440
    @chathu1440 ปีที่แล้ว +2

    මගේ මැණික නිවාඩු එනකම් බලන් ඉන්නවා ❤️❤️ Hamathissema දැක ගන්නට නොහැකි වුනාට ..ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම .. බුදු සරණයී මැණික 🙏🙏

  • @shanikamadhuwanthiagalakum9648
    @shanikamadhuwanthiagalakum9648 2 ปีที่แล้ว +2

    හදවතට දැනුණු ලස්සනම ගීතයක්.ආදරෙයි SL army ❣️

  • @shalidushalidu3838
    @shalidushalidu3838 2 ปีที่แล้ว +3

    mage bf rana viruvek e vage kenekta adare karanna sansare pin karala thiyenna on athatama mama godak asa sinsuvak ❤❤❤

  • @ireshasandamali5638
    @ireshasandamali5638 3 ปีที่แล้ว +6

    Mage pana oyath parissmin inna .. ikmanin aye niwadu enakal mn balan innawa ..... budu saranai mage sudu mahaththayo oyata godak adarei .....❤️❤️❤️❤️

    • @prabathgamage5397
      @prabathgamage5397 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි මගෙ පණ

  • @anushkahansaka9796
    @anushkahansaka9796 3 ปีที่แล้ว +9

    Mma ami eke bn ami cricket taem ake bn adarei raththaran ♥️♥️♥️♥️♥️

  • @kawishkasachini2758
    @kawishkasachini2758 3 ปีที่แล้ว +2

    a adre lassanai.habai wedanakari gdk.anagathe math blan innw eya niwaduwat enkan.me January eya ynaw army ekt.dewiyne shakthiya denn mt daragnn mge niluka nathi duka

  • @dulaniruwanthika9766
    @dulaniruwanthika9766 3 ปีที่แล้ว +3

    Godak lassanai. Ranawiruwanta upaharayakma wewa. 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @Ayoma-mj5sc
    @Ayoma-mj5sc หลายเดือนก่อน

    මගෙ මහත්තයත් රණවිරැවෙක්.. මෙහෙම අාදරයක් ලබන්න හැමෝටම හමිබවෙන්නෙනැ❤

  • @devindyamand8774
    @devindyamand8774 3 ปีที่แล้ว +4

    Bs ranawiruwani ....mamath කොච්චර kal innada eya balanna.😥😥

  • @gayaninisansala4685
    @gayaninisansala4685 3 ปีที่แล้ว +4

    Lassanai 🌹🌹My Love Army Adarei Godak 🤞😘😎😎🌹🌹👉💪💓💓💓👈

  • @ashankavindu1678
    @ashankavindu1678 2 ปีที่แล้ว +2

    සියලුම රණවිරුවන්ට විෂ්ණු දෙවි පිහිටයි👉🙏🙏🙏🙏❤️❤️❤️

  • @lakshithapujani1683
    @lakshithapujani1683 3 ปีที่แล้ว +5

    Me wge waasnawntha adaryk mtth thynw.. lssnyi song eka..

  • @nuwanbuddika4164
    @nuwanbuddika4164 2 ปีที่แล้ว +2

    Mamath me song ekata godak kamathi habai me kalayata me song ekata aithikarayo na mokada me song eke sabama aithikarayo godak denek maruna thuwala una e wagema thawath samaharu pantion eka nisa vedio karanna habai dan me dewal epa

  • @randikasadaruwan3885
    @randikasadaruwan3885 3 ปีที่แล้ว +12

    E adare godak උතුම් ආදරයක් godak adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @samanthikumari7967
      @samanthikumari7967 3 ปีที่แล้ว +1

      api hamoma adarei✌👍👍💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💘💘💘💘💘💘💘💘💘💛💛💛💛💜💚💚💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💓💓💓💗💗💗

    • @randikasadaruwan3885
      @randikasadaruwan3885 ปีที่แล้ว

      💐💐💐😍😍😍

  • @nethunethu-v8l
    @nethunethu-v8l 24 วันที่ผ่านมา +2

    මාසෙට නිවාඩු දවස් 8 යි. නිවාඩු එන්න පරක්කු උනාම පාස් එකක් එකක් එන්න හදද්දි එ පාස් එක කැන්සල් කිව්වාම කොච්චර දැනෙනවද. ඒ හිත අදටත් එදා වගෙම තෙරුම් අරන් කොච්චර දින ගැන ගැන ඉන්නවද එයා නිවාඩු එනකල්....ආමී එකෙ කොල්ලෙක්ගෙ ආදරෙ ලබන්නත් පින්කරන්න ඔනි...

  • @nadeeamarasighe2845
    @nadeeamarasighe2845 2 ปีที่แล้ว +1

    Ham thissema..dakkagannata nokaiunataa...
    Oyawa mata mathak wenawa .. hama..mohothakama..❤️❤️..godak adareii..

  • @warsharasali2962
    @warsharasali2962 2 ปีที่แล้ว +6

    Matath ewage kenek labewa adare karanna ❤

  • @kawishkagalagoda4549
    @kawishkagalagoda4549 2 ปีที่แล้ว +2

    මගේ හිනයක් තමයි මේ. බුදුසරණ ඔය ගොල්ලන්ට

  • @kawshalyaabewardana9052
    @kawshalyaabewardana9052 2 ปีที่แล้ว +1

    Mamath godak pin karala thinava.mage panath army.hamotam budu saranai

  • @sadunnayanajith213
    @sadunnayanajith213 3 ปีที่แล้ว +6

    හැමදාම පරිස්සමට ඉන්න💝💝

  • @hetti3369
    @hetti3369 2 ปีที่แล้ว +4

    අපි එනකන් බලන් ඉන්නෙ අම්මා වීතරයි❤️

  • @rupikarupika4429
    @rupikarupika4429 3 ปีที่แล้ว +4

    attatama lassanai e sinduva mage mahattayat armi eke e vagema adarayak matat riyenava oyalata budu saranai

    • @rupikarupika4429
      @rupikarupika4429 3 ปีที่แล้ว

      e jivite gevana kenektamai e adare vagema e adare kadulut vedanavat danenne

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 ปีที่แล้ว

    Prarthana krnwa mtth dawsak me wge lassana kthawk liynna puluwn wenna kiyla. Godaaaaak adarey sl army ✊🏻😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @uththalaniroshani6509
    @uththalaniroshani6509 2 ปีที่แล้ว +1

    Mageamahattayat army akea a adaraya labanna mama godaak pinkarala tiyana trevida hamudaavea hamotama budusaranae

  • @chammi263
    @chammi263 3 ปีที่แล้ว +8

    ❤❤❤❤❤❤මගෙ කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @Wow-5128
    @Wow-5128 2 ปีที่แล้ว +6

    මාස දෙකකින් ඒ මූන දැක්කෙ නැහැ 😣😞

  • @shiromifernando2306
    @shiromifernando2306 3 ปีที่แล้ว +6

    ලස්සනයි songs එකක්

  • @piyumitheekshana2771
    @piyumitheekshana2771 3 ปีที่แล้ว +3

    E adare athule godaaak kadulu hangila thiyanwa eth kochchara durin hitiyath katawath wen karanna bari badimak.....

  • @sachiii20000
    @sachiii20000 3 ปีที่แล้ว +6

    We're both like this😍

  • @ajanthaajantha7681
    @ajanthaajantha7681 3 ปีที่แล้ว +4

    Ane oya adret mama godk ආදරෙයි 😘😍

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 ปีที่แล้ว

    සියලුම රණවිරුවන්ට හදවතින්ම ආදරේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි සාදාණයගැතියි රණවිරුවන්ට 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘

  • @gayanmadushanka4128
    @gayanmadushanka4128 2 ปีที่แล้ว +3

    මගේ වස්තු ව රණ වෙරු වක් බුදුසරණයි ❤❤❤

  • @hasinidishara4704
    @hasinidishara4704 2 ปีที่แล้ว +2

    Niwadu enakan balan Inne manika Mage pana bs eyata

  • @tharushitharushi9000
    @tharushitharushi9000 ปีที่แล้ว

    Godak asa sinduwak niwadu aran gedara enakan balan godak aya innawa mihipita deviwaru ranaviruwo kiyanne mage panath ranaviruwek eya niwadu enakan mama as ridenakan balan innawa budu saranai hamotama ❤️❤️❤️❤️❤️❤️

  • @adsldisanayaka369
    @adsldisanayaka369 2 ปีที่แล้ว +1

    Mge rata rakina oya dethata budu saranai...adarei sri lankan army...🙏🙏🙋💝

  • @sadamalipriyangani7737
    @sadamalipriyangani7737 3 ปีที่แล้ว +5

    Hm math kochchara Bala innada eya niwadu enakal

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz 4 หลายเดือนก่อน

    Math army Ake hitiye hebei man mage mahathtaya wenuwen army aken ainwela Ada Aya niwadu aenakam godak adaren balan innawa aeda camp aekedi munagehunu Aya Ada mage adaraniya mahathtaya ranawiruwekge wife wima gena Mata marama satutui man oyata godak Adarei sudumahathtaya❤

  • @enishanthi119
    @enishanthi119 3 ปีที่แล้ว +3

    ව්ඩියො ලස්සනයි ගොඩාක් ..

  • @h.k.9430
    @h.k.9430 2 ปีที่แล้ว +2

    සෙනෙහසේ නාමෙන් මට තව දිරි දෙන්න....... හරි ලස්සන ආදරයක් ❤

  • @tharushikasewwandhi1449
    @tharushikasewwandhi1449 ปีที่แล้ว

    Godak watinw mage manikath commando enkan balana inw ithin agili gana gana .....soduru athethayak mathak karana sinduwak

  • @madusharoshini1629
    @madusharoshini1629 3 ปีที่แล้ว +5

    ලස්සනයි ලස්සනයි

  • @sarojasaroja8011
    @sarojasaroja8011 2 ปีที่แล้ว +1

    mage panat ranaviruvak ayata dalada samidu pihitai

  • @chathurangahasitha4209
    @chathurangahasitha4209 ปีที่แล้ว +1

    නිවාඩුවට මම එනකම් බලන් ඉන්නවා සුදු නෝනා එනකං බලන් ඉන්න අය කෝ

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏
    බුදු සරණයි!!!රණවිරු සියලුම දෙනාට❤
    21/23 8 15අ

  • @panujanethsara7404
    @panujanethsara7404 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය්

  • @maheshpiyankara8077
    @maheshpiyankara8077 3 ปีที่แล้ว +5

    ලස්සනයි ❤❤❤❤❤

  • @SaduniSathsarani-u5v
    @SaduniSathsarani-u5v ปีที่แล้ว

    ♥️💕♥️...Sri Lanka Army Oyala Hamotama Godak Adarei...♥️💕♥️

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Harima lassna adara neeya jeewithayak me.hamadama apita arakshawa dena,sathutin thiyenawa hamadama eka wage adaren inna adarayak thamai me.dukai thamai.eth harima adaraniyai.me jeequthayak matath thiyenawa..budu satanai hama denatama..

  • @nishaninishani8537
    @nishaninishani8537 3 ปีที่แล้ว +5

    ♥️♥️ lassana sinduwak matath thiyenawa mewage adarayak.

  • @udanidananjana2033
    @udanidananjana2033 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන යි😘😘😘😘😘😘💖💖💖💖💖💖❤️❤️❤️❤️

  • @danushkawanninayaka4543
    @danushkawanninayaka4543 2 ปีที่แล้ว +1

    Mage pana niwadu enakan man mage balana inne eyage namai me thiyenne mama prasangi🌹🌹🌹🌹🌹

  • @h.k.9430
    @h.k.9430 2 ปีที่แล้ว +2

    ලස්සනයි වීඩියෝ එක ❤

  • @amalidilrukshika8658
    @amalidilrukshika8658 2 ปีที่แล้ว

    මම ආසම සින්දුව

  • @sharonshortvideos
    @sharonshortvideos 2 ปีที่แล้ว

    මගේ රත්තරන් රනවීරුවෙක් මම හැමදාමත් රනවීරුවන්ට ආදරේයි

  • @mrjd1384
    @mrjd1384 2 ปีที่แล้ว

    මම ආසම සිංදුව

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @npcharshani5357
    @npcharshani5357 3 ปีที่แล้ว +1

    Mage mahathtayath rana wiruwek budu saranay mage panata.

  • @namalpushpa1340
    @namalpushpa1340 2 ปีที่แล้ว

    Mage mahaththayath ranawiruwek.adarei mage panatath mama.

  • @luminisithara5593
    @luminisithara5593 3 ปีที่แล้ว +2

    ඔයාලා සුපිරි

  • @deepikapremachandra7641
    @deepikapremachandra7641 2 ปีที่แล้ว

    Rana wiruwani oba apage hadawathata goodak danawi threewidha hamudhawatama kandha uda rata dhaladha samidumge rakawarnai

  • @hasinijayasooriya9927
    @hasinijayasooriya9927 2 ปีที่แล้ว +2

    😍😍😍😍මගෙත් කතාව 😘

  • @ayeshamadushani5919
    @ayeshamadushani5919 3 ปีที่แล้ว +2

    Mg adreth me vidiht blan hitiya eth eya mw dal wen lokykt ynnan giyani me wg sebl adryk lbnnan pin krnnan oni eth mg sebl adre wednw dil ynnan giya mew dkinkot mrm wedni oylg adret sub pthnw

  • @lasidunadira3307
    @lasidunadira3307 3 ปีที่แล้ว +1

    Matath tiyanna me wage adarayak lassanai sindu wa

  • @dineshkumara8071
    @dineshkumara8071 2 ปีที่แล้ว

    Mge adreth ranaviru adryk.eyl vdn duk Mn hdt dnnw.budu saranai Aiye.

  • @kasunchathuranga3394
    @kasunchathuranga3394 2 ปีที่แล้ว +1

    Oyalata godak adarei ❤️🥰

  • @charith5161
    @charith5161 ปีที่แล้ว +1

    මගේ මහත්තයාත් රණවිරුවෙක් ❤️🥺🙏

  • @dinadadamhiru6785
    @dinadadamhiru6785 ปีที่แล้ว +1

    Supiri

  • @achinikaushalya3821
    @achinikaushalya3821 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @sajinidilshani3838
    @sajinidilshani3838 3 ปีที่แล้ว +1

    ගොඩක් lasanani song aka

  • @deepapryandan3502
    @deepapryandan3502 3 ปีที่แล้ว +2

    Godak ආදරේ

  • @sarojashubashini8779
    @sarojashubashini8779 ปีที่แล้ว

    හමුදාවේ කොල්ලෙක් කියන්න මගේ ලොකෙ ආදරෙයි හැමදාමත්

  • @thakshiladilrukshi6917
    @thakshiladilrukshi6917 3 ปีที่แล้ว +1

    Adarai. Oyala. Okkowantama

  • @amaamadini8573
    @amaamadini8573 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @gayanisandamali3221
    @gayanisandamali3221 ปีที่แล้ว

    රට රකින රනවිරැන්ට බුදු සරණයි

  • @surangajayalal2429
    @surangajayalal2429 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Netuu224
    @Netuu224 2 ปีที่แล้ว

    Lassesani niyami 👍👍👊👊