Niwaduwata mama ennam | Roshan Fernando | Flash back Galnawa 2022 (A&T Music)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025
  • නිවාඩුවට මම එන්නම් රොශාන් ප්‍රනාන්දු flashback galnawa 2022

ความคิดเห็น •

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +67

    කොහොම ගැහුවත් 2007 දැයට කිරුලෙ ගහපු තරම් නෑ යාලු ඒකට ඇඩෙනවා ඇහැට intro එකට 💗😌 ඇස් දෙකට කනට ෆීල් වෙන හිතට අමුතුම හැගීමක් එන සිංදුවක් මේක 🥺 පම වගේ ආදරේ කරන සිංදුවක් මේක

    • @livemusicstudio7594
      @livemusicstudio7594 ปีที่แล้ว +1

      eda gahawe recordingne kohomth feeel wenaw

    • @nipunacademy1811
      @nipunacademy1811 5 หลายเดือนก่อน

      th-cam.com/video/Jbz7zAXLeGk/w-d-xo.htmlsi=BP_Y5rXCRCE2nOz6

    • @eshanlakshitha9456
      @eshanlakshitha9456 4 หลายเดือนก่อน +1

      Electric instument walin. Gahaddi. Amuthu gmmc , thiyenawa , semi Accoustic set nh.

    • @SathsinduBasnayaka
      @SathsinduBasnayaka 3 หลายเดือนก่อน

      ​@@livemusicstudio7594 full show ekama recording da

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 หลายเดือนก่อน +1

      2009 bn

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +55

    දැන් මාරම Quality එකක් තියෙන්නෙ.

  • @sangeethnihal1364
    @sangeethnihal1364 หลายเดือนก่อน +2

    flash bag සංගීත කණ්ඩායමට බොහොමත් ස්තූතියි මේ ගීත ලබා දුන්නාට හැමදාමත් ආදරෙයි. මේ ගීතය ඇහෙනකොට ඇස් වලට කඳුළු එනවා. ජය වේවා. අපේ
    හමුදාවට.

  • @nera456
    @nera456 ปีที่แล้ว +31

    මේ සිංදුවට සුපිරියටම බේස් ගැහුවේ බේස් ගයියා.flashback ගහපු කාලේ❤

    • @flixzd3549
      @flixzd3549 ปีที่แล้ว +2

      සැමුත් ගැහුවා බං නියමෙට චාල්ස් අවුලකුත් නැ නියමයි

  • @kumarihettiarachchi9228
    @kumarihettiarachchi9228 3 หลายเดือนก่อน +8

    මහත්තයා නිවාඩු ට එනකමි බලාගන ඉන්න මම😊

  • @kavishkalakshan-du9mu
    @kavishkalakshan-du9mu ปีที่แล้ว +20

    මේ සිංදුව අහද්දි ඇග හිරි වැටිලා මාරම.මොරාල් එකක් එන්නෙ මට විතරද 🥺

    • @AshenAshenSandaruwan-y9i
      @AshenAshenSandaruwan-y9i 5 หลายเดือนก่อน

      අපිටත් එනව machn

    • @rohinikumarihami1842
      @rohinikumarihami1842 4 หลายเดือนก่อน

      එකෙම්ම අපිටත් එනවා❤❤❤❤❤❤❤❤❤එනවා

  • @nishansameera595
    @nishansameera595 ปีที่แล้ว +19

    Flash back සුපිරීරීරීරීරී ආදරෙයි එකෙන්ම

  • @AshenAshenSandaruwan-y9i
    @AshenAshenSandaruwan-y9i 5 หลายเดือนก่อน +5

    ඕනම සිංදුවකට original backing වලට ආසන්න backing එකක් බලාපොරොත්තු විය හැක
    Cummon flashback ❤

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 ปีที่แล้ว +8

    සුපිරි සින්දුවක් ❤️😍 one and only flashback

  • @isurudilshan5158
    @isurudilshan5158 ปีที่แล้ว +9

    සුරන් අයියා දෙනවා ලීඩ් පාර❤️❤️❤️

  • @Duhul_de_alwis
    @Duhul_de_alwis 2 ปีที่แล้ว +16

    Dinesh ayya 😌❤️

  • @amilarathnayake4647
    @amilarathnayake4647 ปีที่แล้ว +7

    මෙ හඩ ...පට්ට

  • @vihangabimsara7621
    @vihangabimsara7621 ปีที่แล้ว +22

    කොච්චර කලත් 2012ට කලින් ගහද්දි තිබුන ගැම්ම ගන්න බෑ දැන්.. ඒකාලෙ intro එක ඇහෙද්දි ඇඩෙනව

  • @shashikarangana8887
    @shashikarangana8887 2 ปีที่แล้ว +17

    ගැන්මක් අලුත් සවුන්ඩ් එක්ක තව ඔනී ඒ වගෙ ❤️

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +18

    Gammak thamai.playing superb 😍

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 ปีที่แล้ว +6

    🥁☝️ ඒක පට්ට 😘😃👏👏😎🥰🤩👌☝️

  • @uchithathushanpushpakumara1464
    @uchithathushanpushpakumara1464 5 หลายเดือนก่อน +20

    2024 අහන සෙට් එක කෝ🩷🩷🩷🩷🩷

  • @BusWithMoviya
    @BusWithMoviya 3 หลายเดือนก่อน +1

    0:48 ඒකටනම් ඇඩෙනවා ඇග ඇතුලටම යනවා ❤️❤️

  • @gihansandeep1405
    @gihansandeep1405 ปีที่แล้ว +5

    පට්ට ආසම එකක්❤

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว +14

    Backing 😍😍

  • @amithkumara4581
    @amithkumara4581 6 วันที่ผ่านมา

    Mage thivida hamudawata mage mathu bumiya diwi himiyen araksha kirima sadaha awassa yoda bala sakthiya dairaya labewa!!!own yenena thanwala own araksha kerethwa!!!

  • @raveendraprasad2997
    @raveendraprasad2997 ปีที่แล้ว +2

    සුපිරි ❤️

  • @sutinmatin6433
    @sutinmatin6433 ปีที่แล้ว +8

    අම්මෝ අපි ඉන්නව පැටියනී උඹල ලග හැමදාම හයියක්ම වෙලා එන්න ඕනම වෙලාවක මාධ්‍යය හරහා සිරාවටම පනවුනත් දෙනවාමයි මතක තියෙන එකෙක්හරි ඉන්නව උඹලා වෙනුවෙන්ම රැදිලා $ කවුරු නැතිවුනත් ඇතිවෙන්ඩ තිස්තුන් කෝටියම උඹලට විතරමයි $ * භිය නොවන්න අයියන්ඩී මැරෙනාහැටි මම පෙන්වන්නම් * කියන්න දේවල් වැඩියි ලියවී ඇත රණ් අකුරින් උඹලගෙ චන්ඩි ගොත ආඩම්බරයි බං පපුවෙ මයිල් තියෙන අපේ කලු සිංහලයා කවදත් තිබුනෙ නෑ පිට පැත්තෙලේ පැල්ලම්

  • @RanganaLgunarathna-vl4fw
    @RanganaLgunarathna-vl4fw ปีที่แล้ว +2

    Super ❤️

  • @sinethdiwanka4716
    @sinethdiwanka4716 หลายเดือนก่อน

    අම්මෝ ඇග හිරිවටෙනවා අහනකොට 😮💐🫡❤

  • @akashmeenaksha9105
    @akashmeenaksha9105 ปีที่แล้ว +2

    Flashback❤️

  • @ishanrathnayake3261
    @ishanrathnayake3261 2 ปีที่แล้ว +13

    අමුතුම රහක් දැන්

  • @yohanmalli9876
    @yohanmalli9876 ปีที่แล้ว +8

    😍😍😍😍

  • @dewpuraathun8612
    @dewpuraathun8612 ปีที่แล้ว +6

    Backing ❤️

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 10 หลายเดือนก่อน

    මගේ නංගී ❤🎉

  • @coolstetasoffical
    @coolstetasoffical 2 ปีที่แล้ว +7

  • @kavindugimhana9076
    @kavindugimhana9076 ปีที่แล้ว +4

    Sam aiyage bass para Mathak wenwa😪

  • @Novel12328
    @Novel12328 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤

  • @ChamikaRathnasiri
    @ChamikaRathnasiri 9 หลายเดือนก่อน +1

    My Real U S Family Belong to army 🌎 best of west and band Fratect for peace belong to Real B positive ❤💕💕❤❤❤❤

  • @Udithashehan187
    @Udithashehan187 ปีที่แล้ว +2

    ❤💆‍♂️

  • @nayanajithds6599
    @nayanajithds6599 5 หลายเดือนก่อน +3

    Flashback lage army ekata gahapu sindu tika danna aya dagena yamu

  • @kavindudilshan9347
    @kavindudilshan9347 4 นาทีที่ผ่านมา

    2007 ගහපු බැකින් එක තර්ම් නෑ

  • @lasithbuddimal5889
    @lasithbuddimal5889 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @RasikaWallawitakankanmge
    @RasikaWallawitakankanmge 7 หลายเดือนก่อน +1

    Hemaaa sagithayakama arambaya ranawiru giyakin parta gana

  • @rajeshwariprabakaran4172
    @rajeshwariprabakaran4172 4 หลายเดือนก่อน +2

    Ok😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LahiruPradeep-co6rx
    @LahiruPradeep-co6rx 4 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 10 หลายเดือนก่อน +1

    2024.02.29 😢❤

  • @janithkanishka6525
    @janithkanishka6525 8 วันที่ผ่านมา

    🥺

  • @shanthaalwis4205
    @shanthaalwis4205 ปีที่แล้ว +2

    ❤❤❤🎉😢😮😅❤

  • @kavindudilshan-nf4fe
    @kavindudilshan-nf4fe ปีที่แล้ว +1

    Dinesh bro

  • @crazysudu2437
    @crazysudu2437 ปีที่แล้ว +21

    සෑම් අයියගෙ බේස් පාර තරම් සෙට් නෑ😢

  • @MatheeshaNadiranga-si6oe
    @MatheeshaNadiranga-si6oe ปีที่แล้ว +1

    මට නම් ඉලෙක්ට්‍රික් ටැං හුටැං වලට වඩා චාල්ස්ගේ එක කනට මිහිරියි...😊සෑම් නරකයි කියනවා නෙවෙ

  • @TharushaPerera-kq7xf
    @TharushaPerera-kq7xf ปีที่แล้ว +2

    මේ සිංදුවට Flashback ලට වඩා හොදට Back කරනවා All Write👍

  • @shehankavinda9276
    @shehankavinda9276 ปีที่แล้ว +6

    Charla ge bass para Sam ge notes vage sure ekk na hithena hithena ewa eka eka than vala ghnva

    • @apmusicman8259
      @apmusicman8259 ปีที่แล้ว +2

      උඹ හිතුවද bass ගහන්න beri un band වල ගහන්නේ කියලා 😅😅😅😅

    • @apmusicman8259
      @apmusicman8259 ปีที่แล้ว +4

      උඹ කියන widihata තැන් තැන් වල bass ගහන්න බැ යකෝ out යනවා උබට eyer එකක් naththam song අහන්න එපා 😂😂😂😂 හිතෙන හිතෙන තැන් වලට ගහන්න baduwak නෙමේ මෙක bass එකක් out ගියොත් විනාශයි ඔක්කොම ehenawa යකෝ out gehuwoth sound eken mata meke එක out Nort එකක් හොයලා penwapan

    • @shehankavinda9276
      @shehankavinda9276 ปีที่แล้ว +2

      @@apmusicman8259 meka charls gei sam gei comparison ekk vitharai charls ta bass ghnna bh kiyla na kohevth ! moda yaka ..

    • @rasironline1
      @rasironline1 ปีที่แล้ว +3

      Note sure නෑ? ඇයි notes බාගෙටද අල්ලන්නෙ?
      😂😂😂
      Sam ගැහුවේ වෙනම style එකක්.. මේ වෙනම finger bass වෙනම style එකක්.
      Sam ගෙ punch එක පට්ට .ඒකෙන් කියන්නෙ නෑ චාල්ස් ගේ අවුල් කියලා. චාල්ස් ගහන්නෙ තනිකරම original note උඩ, සෑම් modification කරල ගහනවා.. ඒකයි වෙනස tapping,slapping වැඩි සෑම් අය්යාගේ.. චාල්ස්ට ඒවා බැරුව නෙමෙයි. වැඩිය ඒවට යන්නෙ නෑ.. ඉස්සර මාලන් වගේ.. මාලන් කියන්නෙ කවුද දන්නවද? ආ.එහෙනම් ඒකත් බලන්න.හොයලා.. Note sure නෑ 😂😂😂 lol

    • @SakinduS
      @SakinduS ปีที่แล้ว +1

      Pw bn uba😂

  • @nadeercharu7342
    @nadeercharu7342 ปีที่แล้ว +2

    vision mix kranna danne nethnm gedara hitapan😅

  • @Fgghj-i3c
    @Fgghj-i3c 6 หลายเดือนก่อน +1

    😅

  • @dewmidewmi9173
    @dewmidewmi9173 7 หลายเดือนก่อน +2

    😂

  • @nimeshkavinada8392
    @nimeshkavinada8392 ปีที่แล้ว +4

    me sinduwa mm 5 wasaredi TM esslm ahuwe etkt hdtm yudde ada mm e sinduwa hmdm kynwa ahnwa mkd mmt dn me sinduwa wifeta kynwa Eda ehm ahpu mmt ada hamudawe hinda

  • @dakshinavishaka2882
    @dakshinavishaka2882 ปีที่แล้ว +3

    😘❤

  • @chamaramadushanka408
    @chamaramadushanka408 ปีที่แล้ว +2

  • @kasunmaduranga2704
    @kasunmaduranga2704 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @dewmidewmi9173
    @dewmidewmi9173 6 หลายเดือนก่อน +1

    😂

  • @supunmadusanka419
    @supunmadusanka419 9 หลายเดือนก่อน +1