Amme obe punchi putha thwamath uthure...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @Udagedaragunasekara
    @Udagedaragunasekara หลายเดือนก่อน +1

    එදා ව්වෙකයක් ලද ව්ටදී මිතුරන් සමග ගසක් යට හො බන්කරයක යුදරතයක රනගීකියමින් සතුටුවූ එ අතීතය සිහිවූවා❤❤❤❤❤

  • @racpranasinghe
    @racpranasinghe ปีที่แล้ว +21

    මගෙ අත් අම්මා අනිවාර්යයෙන් නිවනට යනවාමයි
    හිටපු පුත්තු දෙන්නම හමුදාවට පුදපු නිසා❤❤

    • @saduZerFf
      @saduZerFf ปีที่แล้ว

      ❤❤❤🥺

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 4 หลายเดือนก่อน +3

    ජයවේවා අපේ සිංහල වීරෝදාර රණවිරුවන් හට ජීවිත පූජා කල සියලුම් දෙනාට බුදුන් දැක නිර්වාණයම අත්වේවා ❤❤🙏🙏🙏🙏🙏

  • @Lakshikasaduni685
    @Lakshikasaduni685 ปีที่แล้ว +34

    මගෙ අත්තම්මත් නිවනට යන්න ඇති .හිටිය එකම පුතා රණවිරු පුතෙක් කරපු එකට 💓

  • @ashaninethmi9758
    @ashaninethmi9758 10 หลายเดือนก่อน +6

    අැහුවට එපා වෙන්නේ නෑ මාරම ලස්සන සින්දුවක් ❤❤

  • @k.m.1118
    @k.m.1118 3 ปีที่แล้ว +15

    ගොඩක් හොඳයි,සුපිරි .Roshan අයියා

  • @PasinduNimantha-ic1km
    @PasinduNimantha-ic1km 9 หลายเดือนก่อน +6

    මගෙ කිරිඅම්මටත් නිවනට යන්න මේ පිනම ඇති පුතාලා තුන්දෙනාම රණවිරු වො කරපු නිසා

  • @yfhgg6177
    @yfhgg6177 2 ปีที่แล้ว +15

    දළදා සමිඳුන්ගේ පිහිටයි පුතේ ඔබට

  • @danushkakrishan3217
    @danushkakrishan3217 3 หลายเดือนก่อน +3

    රට රකින්න මට සවි බල දුන්නට අම්මෙ නුබ නිවනට යන්වා සැක නෑ අම්මේ ❤

  • @sujanijanaki8327
    @sujanijanaki8327 ปีที่แล้ว +7

    Budusaranai mage රණවිරු කොල්ලන්ට කෙල්ලන් ta

  • @AbcdNokia
    @AbcdNokia ปีที่แล้ว +7

    අපේ මේරට බෙරගත්තට යාන යාන තැන බුදුන්ම දකිව ඔයාලත් එක්ක අපි යින්නව😢

  • @VijesiriKumara-h4l
    @VijesiriKumara-h4l 11 หลายเดือนก่อน +12

    කොහොමද රණවිරුවනි නුබලා අප වෙනුවෙන් බන්කරය යටට වෙලා රට රැක ගත්තේ තමන්ගේ අම්මා තාත්තා තම බිරිඳ ළමයි ලග නැති අවියෙ බර දරමින් රට රැක ගත් රණවිරුවන් හැමටම හදවතින්ම ❤❤❤මා ආදරෙයි

  • @TharinduLakshan-g3b
    @TharinduLakshan-g3b 4 หลายเดือนก่อน +2

    Mage aiya 2000 sf ekata giya...eya uddedi...nathi una u mage sahodaraya mage ekata wagema matath ona una sf ekata yanna...o/L karala uwara una gaman man giya wayasa boru ekak dala hadala..2005 giye man , habai u e weddi supiriyata thana hadala thibbe sf eka athule. Copral bandara kiuwama hodata dannawa...math giya habai mona hethuwakatada dan na man adatath jiwath wenawa...mage aiyata gahapu eka mage athinma yanna ona kina chethanawen man yuddeta bassa...copral gunasekara sir ge badiya man...ape aiya nathi wechcha thanath mata pennuwa man hitha gatte e welema mage ekata gahapu eka mage athinma yanna ona aniwaryen kiyla...eth amma bayen hitiye aiyath nathi una mawath nathi wei kiyala..habai aiya mage passen hitiya hamadama adath man sf eke මේජ බන්ඩාර wela dan man...mage aiya raththaran ...Ranga..❤ Madshka , Panagoda camp

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 ปีที่แล้ว +4

    රොෂාන් aiye oya හැමදාම රණවිරුවන් ගැන kata කරනවා .me song එක super .

  • @sirilsitil8561
    @sirilsitil8561 ปีที่แล้ว +4

    Adarei godak mage rate rana viruvanta 🇱🇰❤

  • @rasiekaprieyanganie2795
    @rasiekaprieyanganie2795 ปีที่แล้ว +7

    දාලද සමිදු පිහිටයි මගේ රත්තරන් ඇතුලු හැමෝටම 🙏❤️❤️❤️

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 2 ปีที่แล้ว +20

    Respect කරනවා හැමදාමත් රොශාන් අයියේ ඔයාට ❤️❤️🙂🙂

    • @latasrilanka5029
      @latasrilanka5029 2 ปีที่แล้ว +2

      Sri Lanka Army l love you 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕

  • @rdxtutu1457
    @rdxtutu1457 2 ปีที่แล้ว +13

    Godak un rana viruwan ta baninawa eth rana viruwan naththam api na kiyala matha thiya gaththoth hodai😏

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ....!

  • @saduZerFf
    @saduZerFf ปีที่แล้ว +9

    දැන් ඉන්න ගොඩක් අයට විරුවා මතක් වෙන්නනම් මරුවා පැමිණිය යුතුමයි.🙂

  • @dilanpushpika8929
    @dilanpushpika8929 2 หลายเดือนก่อน +1

    මගෙ අත්තමත් අනිවාර්යයෙන් නිවනට යනවාමයි පුත්තු හතර දෙනෙක් හමුදාවට පුදපු නිසා 💗💗

  • @dilanpushpika8929
    @dilanpushpika8929 2 หลายเดือนก่อน +1

    මගෙ මහත්තයත් හමුදාවේ ආදරෙයි හැමදාමත් බුදු සරනයි මහත්තයෝ 💗💗

  • @PiyarathnaDanapala-l3i
    @PiyarathnaDanapala-l3i 5 หลายเดือนก่อน +1

    😢මේ සටනේදි මම මැරැනත් හඩන්නට එපා❤❤😢😢😢😢😢😢

  • @JulieHuta
    @JulieHuta ปีที่แล้ว +3

    ජයග්‍රහණය වෙිවා

  • @SewwandiSandanayaka
    @SewwandiSandanayaka 29 วันที่ผ่านมา

    ආදරෙයි හැමදාමත් රණවිරුවන්ට

  • @sadarenusubashani
    @sadarenusubashani 5 หลายเดือนก่อน

    Mage mahaththayath nevy eke 💖💖💖 sema රණවිරුවන් hata budu saranai ❤❤❤❤❤❤❤❤💕💕💕💘💘💘💞💞💞💞💓💓💔💔💔💓💓💘💘💕💕💖💖

  • @vihagaRandheera
    @vihagaRandheera ปีที่แล้ว +1

    Adareyi ranaviruwani❤ mage thaththath ranaviruwek❤

  • @ayshamadhurangi3560
    @ayshamadhurangi3560 3 ปีที่แล้ว +7

    Wooooww gmmk

  • @AsithaSuranjith
    @AsithaSuranjith ปีที่แล้ว +5

    සියලුම රණ විරුවන් ට උපහාරයක් වෙවා රට රැකපු විරුවන්ට❤

  • @shashika5723
    @shashika5723 2 ปีที่แล้ว +12

    මේකේ කැරෝකේ එක දෙන්නකෝ අනිවාර්යයෙන් ම ❤️❤️

  • @kvvlogs4689
    @kvvlogs4689 3 ปีที่แล้ว +4

    Fttt

  • @Amithudayanga-c8p
    @Amithudayanga-c8p ปีที่แล้ว +1

    Ranaviruwani budusaranai

  • @ChamaraLakshan-y8g
    @ChamaraLakshan-y8g หลายเดือนก่อน

    Mge aiyai thaththa i dennama Army adrey Army eke.හැමෝටම ✨️🌎💙⚡

  • @siromiwirarathna4339
    @siromiwirarathna4339 2 ปีที่แล้ว +3

    Godak.lassnai

  • @deshandulakshana-mh6fw
    @deshandulakshana-mh6fw 5 หลายเดือนก่อน +1

    2024 ahana set eka ko 🎉

  • @anjanacharith7028
    @anjanacharith7028 2 ปีที่แล้ว +5

    ♥️♥️❤❤

  • @mangalardx4924
    @mangalardx4924 ปีที่แล้ว +2

    😍😍😍😋😋❤️❤️❤️

  • @dilankumar1865
    @dilankumar1865 ปีที่แล้ว +2

    Wawooo

  • @SamaliKumari-rr6mu
    @SamaliKumari-rr6mu 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤mage lokumamata nivansuva

  • @E.A.Scienceකටුස්සා
    @E.A.Scienceකටුස්සා 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤👍

  • @nimaldasayake9796
    @nimaldasayake9796 2 ปีที่แล้ว +3

    ඔක්

  • @salindaisuru5805
    @salindaisuru5805 2 ปีที่แล้ว +4

    ♥️

  • @NadikaKumari-u9z
    @NadikaKumari-u9z 3 วันที่ผ่านมา

    ❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤

  • @SasvinduNirvan
    @SasvinduNirvan 3 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohammadimran6796
    @mohammadimran6796 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinodMadusanka-u1u
    @vinodMadusanka-u1u 5 หลายเดือนก่อน

    ❤️😊

  • @worldexplorer6099
    @worldexplorer6099 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @hasithaChathuranga-q6b
    @hasithaChathuranga-q6b 6 หลายเดือนก่อน +1

    අනේ මෙි සින්දුව තියෙන කැසටි පටියෙ නම කියන්න දන්න කෙනෙක්

  • @kvvlogs4689
    @kvvlogs4689 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @sanathsamaradiwakara3987
    @sanathsamaradiwakara3987 2 ปีที่แล้ว +4

    👊💀

  • @chanukachamil-r4i
    @chanukachamil-r4i ปีที่แล้ว

    😊😊😊😊

  • @sajeefernando6066
    @sajeefernando6066 2 ปีที่แล้ว +2

    Jp

  • @nimaldasayake9796
    @nimaldasayake9796 2 ปีที่แล้ว +2

    ඃඉ

  • @lasnthasanjewabasnayaka
    @lasnthasanjewabasnayaka ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +6

    බුදුසරණයි .....!

  • @kasunpriyadharshana7166
    @kasunpriyadharshana7166 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️

  • @chamodhsanjanagamage5020
    @chamodhsanjanagamage5020 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @tharushikumuduni-kk2yo
    @tharushikumuduni-kk2yo ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @anuraanura2927
    @anuraanura2927 27 วันที่ผ่านมา

  • @disanayakadisanayaka4509
    @disanayakadisanayaka4509 2 ปีที่แล้ว +4

    ❤️❤️

  • @mahindakumara7725
    @mahindakumara7725 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @JulieHuta
    @JulieHuta ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @koshisenavirathna4003
    @koshisenavirathna4003 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @RamRa-e7p
    @RamRa-e7p 8 หลายเดือนก่อน

    ❤❤❤