නිවාඩුවට මම එන්නම් niwaduwata mama ennam -ss music lite .com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 299

  • @GangaKarunanayaka
    @GangaKarunanayaka 2 หลายเดือนก่อน +12

    අදටත් එ සින්දු ඇහේනකෝටත් දුක හිතෙනවා. රණවිරුවන් හැම දෙනාටම තෙරැවන් සරණයි

  • @tharanganilmini9244
    @tharanganilmini9244 9 หลายเดือนก่อน +16

    අනෙ පුදුම දුකක් දැනෙන්නෙ මෙසින්දු අහනකොට ඉස්සර මෙවා ගෙවල්වල තරගෙට අහන්නෙ එක් දැන් මෙවා අමතක වෙලා තියෙන්නේ මිනිස්සුන්ට එක් හිතට දැනෙන සින්දු මෙවා ආදරෙයි ආදරෙයි මම හැමදාමත් රණවිරුවන් ට

  • @pavidumadumal
    @pavidumadumal ปีที่แล้ว +59

    ආමි කොල්ලොන්ට ගැම්මක් තමයි සුපිරි

  • @amilasampath9786
    @amilasampath9786 2 ปีที่แล้ว +229

    නිවාඩු එනකම් බලාගෙන ඉන්නවා මැනික නිවාඩු එනකම් බලාගෙන ඉන්න අය කෝ❤️❤️❤️

  • @kaveeshamihiranga7076
    @kaveeshamihiranga7076 2 ปีที่แล้ว +95

    රොෂාන් අයියාට පින් අපේ සෙබලුන් වෙනුවෙන් සින්දු නිර්මාණය කරාට .. ආදරෙයි රොෂාන් අයියේ ... පට්ටම සින්දු සෙට් එක .

  • @DeshikaUdayangani-j6m
    @DeshikaUdayangani-j6m 2 หลายเดือนก่อน +5

    issara mage aiya niwadu enakan balan hetiya .dan mage mahathaya enkan balan innawa.ranveruwo hemotama budusaranai.

  • @NanaDamaeka
    @NanaDamaeka หลายเดือนก่อน +1

    අනේඑ්සින්දූ. ඇහැනකොට. හරිමදූකයි. රනවිරොකොල්ලනි. ඔබටජය🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sanathmadushantha6235
    @sanathmadushantha6235 2 ปีที่แล้ว +35

    මමත් මගේ අය්යා පන නිවාඩු එනකල් බලන් ඉන්නවා,ආදරෙයි පන ගොඩාරියක්ම❤️❤️❤️

  • @dilshansenanayaka4035
    @dilshansenanayaka4035 10 หลายเดือนก่อน +11

    නිවාඩුවට මම එන්නම්
    අම්මේ ඔබෙ පුංචි පුතා
    අන්තිම සටනේ
    රැකවරණයි ත්‍රිවිධ රත්නයේ
    රනබිමේ විරුවෝ❤❤❤

  • @dilinilakshmi7220
    @dilinilakshmi7220 2 ปีที่แล้ว +64

    අනේ ඉස්සර සිංදු කොච්චර ලස්සනයි ද ..අතීතෙට යනවා මේව අහද්දි...ආයේ ඒ කාලෙ එන්නෙ නෑ කියලා හිතෙද්දි මාර දුකයි.😥😥😥

    • @amilasadaruwan814
      @amilasadaruwan814 2 ปีที่แล้ว +2

      ඔවු නේද එකනම් ඇත්ත.. ඒ අදුරු අතීතේ මතක් වෙද්දී , දැන් කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙලා.. පට්ටම දුකක් දැනෙනවා.. 😢😢😢

    • @chamathkadewmini7330
      @chamathkadewmini7330 ปีที่แล้ว +1

      💔💔💔💔💔💔💔💔💔💔💔💔

    • @udithalakshan9324
      @udithalakshan9324 ปีที่แล้ว

      Man podi eth man asama sindu ahanna parana sindu

    • @AhenKeshara-t5o
      @AhenKeshara-t5o หลายเดือนก่อน

      Hmmm

  • @roshaninirmala7137
    @roshaninirmala7137 หลายเดือนก่อน +1

    හිතට දැනෙනවා මාරම වෙනසක් ආදරේ අපේ උනිෆෝම් අදින හැමෝටම..❤❤❤අපේ රට බේරා ගන්න මහන්සි උනා ඒ සැබෑම විරුවෝ ♥️♥️♥️♥️♥️

  • @RenukaGunarathna-o5t
    @RenukaGunarathna-o5t หลายเดือนก่อน +2

    Eththatama ow eya enakal balagena inne.

  • @damithchinthaka1841
    @damithchinthaka1841 2 หลายเดือนก่อน +1

    සැබෑ වීරවරු❤

  • @sudarshanijayathissa6863
    @sudarshanijayathissa6863 2 ปีที่แล้ว +28

    ඉස්සර නම් මන් විතරයි බලන් හිටියේ ...ඒත් දැන් මගේ සුදු මහත්තයා එනකම් එයාගෙයි මගෙයි පුංචි මැණිකත් බලන් ඉන්න්වා අම්මිගෙ බඩේ ඉදගෙන....ඉක්මනට එන්න අප්පච්චි දෝනිටයි මටයි පාලුයි ඔයා නැතුව...❤️❤️❤️😘

  • @madusankapraneeth7926
    @madusankapraneeth7926 3 หลายเดือนก่อน +1

    Mamath mage mahaththaya niwadu anakam maga balan inne.ranawiru samata teruwan saranai!!! Adareiiiiiii

  • @KrishanthaDeSilva-f6e
    @KrishanthaDeSilva-f6e 3 หลายเดือนก่อน +2

    සුපිරි සින්දු ව❤❤❤❤🎉

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 หลายเดือนก่อน +1

    e wadanakari addekema vidapu kee denek ada adanawa edda.niwaduwata pettiyen gedara aapu thamange pemwatha gena.echchra duka hithena mathaka ekka thamath jeewath wenawa edda.❤❤❤❤

  • @ChamudiChamudi-f1d
    @ChamudiChamudi-f1d 2 หลายเดือนก่อน +1

    A dinfunam patta.mamath maga mahattaya anakan balan inna.rana viruwo hamotama godak adarai

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan หลายเดือนก่อน +1

    💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏..ආදරේයි .ආදරේයි .ගොඩාක්ම 💞💞💑💑💑💑💑🌹🌹🌹🌹🌹🌹🌹

  • @subhathkwt6976
    @subhathkwt6976 11 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් අපේ ආදෙරනිය සහෝදරයන් වෙනුවෙන් ඒ.ලස්සන.සිංදුවක් බුදු සරණයි ❤❤❤❤

  • @dilhanidilhani1008
    @dilhanidilhani1008 2 ปีที่แล้ว +16

    ඇත්තටම ආම් අය වෙනුවෙන් මෙවගෙ සිංදු රටට දෙනවට ගොඩාක් තැක්ස් රොශාන් අයියෙ☺️ මගෙ පනටත් බුදු සරනයි ඉක්මනට නිවාඩු එන්න මගෙ පන....නව්❤️🥺

  • @SajithPriyadarshana-g6m
    @SajithPriyadarshana-g6m หลายเดือนก่อน +1

    Adath e sinduwa ahenakota duka hithenawa.

  • @GeethikaSubashani
    @GeethikaSubashani 2 หลายเดือนก่อน +1

    මගේ පන එනකම් මමත් බලාගෙන ඉන්නවා . බුදුසරණයි පන ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 ปีที่แล้ว +26

    මගේ මහත්තයා එනකන් මාත් බලාගෙන ඉන්නේ. ආදරෙයි මැණික ගොඩක්.

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg หลายเดือนก่อน +1

    නිවාඩුවට එනකන් බලන් ඉන්න තිබුන මම ලංකාවෙ හිටියනමි මම ඉන්නෙ ඔිස්ටෙුිලියන්

  • @pkd3941
    @pkd3941 2 ปีที่แล้ว +32

    බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයලාට පරිස්සමෙන් ඇවිල්ලා යන්න 🙏🇱🇰💪.......🎶🎶🎶🎧

  • @gayaniweerawardana3663
    @gayaniweerawardana3663 2 ปีที่แล้ว +25

    a kale ahapu ලස්සන සිංදු කොච්චර prashna thibunath මිනිස්සු සමගියෙන් ,සතුටින් හිටියා ath dan a kale mathak වෙනකොට hari ma loba හිතෙනවා

  • @KalumDilhani-u3l
    @KalumDilhani-u3l ปีที่แล้ว +12

    Me සින්දුවේ තේරුම ඇත්තටම දන්නේ ,ඒ දුක දන්නේ අර්මි,නේවි, airfors වල ඉන්නේ අයගේ නෝනලා තම❤❤❤❤❤😊😊😊😊😊😊

  • @ShanAruna-q1j
    @ShanAruna-q1j 7 หลายเดือนก่อน +1

    Ow ane mara 😭😭😭😭

  • @sigithidasanayake8348
    @sigithidasanayake8348 2 หลายเดือนก่อน +1

    ඇවිත් ගියා...😢

  • @SarahSurangi-u6b
    @SarahSurangi-u6b 2 หลายเดือนก่อน +1

    මගේ මහත්තයා ආම් එකේ බුදුසරණයි ඔයාටලාට 🌹🌹🌹🌹🌹🌹🙏

  • @LasanthaJayasinghe-k1d
    @LasanthaJayasinghe-k1d ปีที่แล้ว +3

    Attatama marai sinduwa

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 2 ปีที่แล้ว +3

    Samada jaya ape sebalunta

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว +18

    theruwan saranai ranawiru pawul walata..

  • @chathuramethmal664
    @chathuramethmal664 2 ปีที่แล้ว +2

    Matha ආදරෙයි oyata hemadema sudu 💜️

  • @pansilusehansa
    @pansilusehansa ปีที่แล้ว +2

    Godak adarei oyalata b.saranai🙏🙏🙏🙏

  • @HansamaliLeon
    @HansamaliLeon หลายเดือนก่อน +1

    Mage pana avilla inne godak adarei mawa balana anwa godak adarei

  • @NimeshaHansaki
    @NimeshaHansaki 9 หลายเดือนก่อน +3

    මමත් ආදරෙයි සුදු ගොඩක්

  • @ThiliniMaduwanthi-g4i
    @ThiliniMaduwanthi-g4i 3 หลายเดือนก่อน +1

    මගේ රත්තරං එන කමි මාග බලාන් ඉන්නේ පැටියෝ ඉක්මනින් ❤❤

  • @aji-sq3sd
    @aji-sq3sd ปีที่แล้ว +2

    Ayye oyata bs

  • @hfmms600
    @hfmms600 ปีที่แล้ว +2

    Man asama song eka

  • @shehanikaveesha3804
    @shehanikaveesha3804 ปีที่แล้ว +2

    I miss yu🌎🥺

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq 2 หลายเดือนก่อน +1

    Yako mulu rtama wanasana rawanata araksawa denna udda hamuda pathi ponna K.a ban

  • @LasanthaJayasinghe-k1d
    @LasanthaJayasinghe-k1d ปีที่แล้ว +3

    Atitaya matak wenawa sinduwata

  • @Kumara-k1y
    @Kumara-k1y ปีที่แล้ว +2

    Mamath mage.mahathtaya enkam balan innawa

  • @nilanginimadumali97
    @nilanginimadumali97 2 ปีที่แล้ว +50

    නිවාඩුවට ඔබ එනකම් බලාන ඉන්නම්
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න 🙏❤️

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +3

      Karadarayak newei kiyala hithenawanam mage peththatath enna yalu🙏🙏🙏🙏hodai kiyala hithenawanam sub ekakuth denna hode👍👍👍

  • @SurangaKumar-e5c
    @SurangaKumar-e5c 28 วันที่ผ่านมา

    අනෙ මන්ද එයා එනකල් බලාගෙන ඉන්නවා මගේ සුදු අම්මි S F ඉන්නේ එයා❤❤❤

  • @husma3004
    @husma3004 2 ปีที่แล้ว +14

    Aththatama amathaka wenne nehe.mage adare mata hamu unama mamath ohoma balagena hitiya👍👍👍adath innawa💖💖💖

  • @SulochanaKumari-uj4vh
    @SulochanaKumari-uj4vh ปีที่แล้ว +2

    Niwadu enakam balan inawa kadasoru kanna awidina yanna 😁😁😁awith yanakota dukaie kiyanna tharanna a duka dannana hamudasambalakta adara karana kell witharaie danna hadawath galak karaganna oni💔💔💔💞💞

  • @MalaneMalne
    @MalaneMalne ปีที่แล้ว +11

    රට රකින අපේ රණවිරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @AsankaNishantha-c2s
    @AsankaNishantha-c2s ปีที่แล้ว +2

    I love you maga මැණිකේ

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +1

    👍💫❤️
    21/23 8 15අ 11.53am

  • @smanirosha3030
    @smanirosha3030 2 ปีที่แล้ว +6

    පට්ට ❤❤❤❤👍

  • @deshanilanka9639
    @deshanilanka9639 ปีที่แล้ว +3

    Apith balan inne mage Mahaththaya enakal...

  • @shashikalakasuni6203
    @shashikalakasuni6203 2 ปีที่แล้ว +13

    එයා එනකන් මාත් බලන් ඉන්නවා 😔😔😔😔😔😔😔❤️

  • @nadeeradilki7155
    @nadeeradilki7155 ปีที่แล้ว +1

    🥺♥️oyawa mata mathak wenawa

  • @Champikalenadora-mh8pq
    @Champikalenadora-mh8pq ปีที่แล้ว +3

    සුපිරිම සින්දුව රට රැකගත් රණවිරුවන් සදහා ණයගැති යි❤❤❤❤❤

  • @haraththariushi3640
    @haraththariushi3640 2 ปีที่แล้ว +4

    මග බලන් ඉන්නෙ කවද්ද නිවාඩු එන්නේ කියල හිතන්නෙවත් නැති වෙලාවක නිවාඩු ආවහම දැනෙන සතුට 😘😘😘❤❤

    • @chathu1440
      @chathu1440 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියාගන්න බැරි සතුටක් එන්නේ ඉතින් ❤️🥰

    • @Uththara2021
      @Uththara2021 ปีที่แล้ว

      ❤❤❤

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +5

    Godak hadawatata dananawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anilpremalaal5910
    @anilpremalaal5910 2 ปีที่แล้ว +1

    Mage panath army eke inne .aeyata mama mage pana wage adarei.mage lokema aeya .adarei mage raththarane😍😍😍😍😍😍😘😘😍

  • @sudeshirandika2375
    @sudeshirandika2375 2 ปีที่แล้ว +14

    Ane mage eya nivadu enava nam 😭😔🥺 ikmanata nivadu ennako 🥺🥺🥺. Parissamin nivadu enna. 🥺🥺 Mn etakam balagena innava 🥺😔😩

  • @Sadunika-j5l
    @Sadunika-j5l ปีที่แล้ว +14

    මගෙ මහත්තයා මං ආය කවදා දකින්නද මගෙ දෙයියො .ඔයා මාව දාලා සදහටම යන්නම ගියා මේලොකෙන්.මැරුනත් උපදින හැම සසරේ ඔයා මගෙ

    • @premakumara5947
      @premakumara5947 ปีที่แล้ว +3

      මතු බවයක නැවත hamuwavi ඔබව

    • @ashandihara3814
      @ashandihara3814 ปีที่แล้ว

      වීරයෙක්

    • @PradeepJayaweera-e7o
      @PradeepJayaweera-e7o ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා එතකොට මහත්තයා දුක් වෙනවා සතුටින් ඉන්න

    • @MaheshiRukmali-gi5lt
      @MaheshiRukmali-gi5lt 9 หลายเดือนก่อน +1

      Matath ehema thamai mageth prarthanawa ekama thamai

  • @tharukalakshani5104
    @tharukalakshani5104 2 ปีที่แล้ว +1

    Dawas 40k hariyatama aya awith ghn..mage pana ikmanata niwadu anakan mn balan innawa...I love SL ARMY ❤️

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ....!

  • @PavithraNiwanthi-xt2sw
    @PavithraNiwanthi-xt2sw 22 วันที่ผ่านมา

    Attatama e...sinduwa aheddi adatath dukayi.niwadu enawa koyana wachane aheddith sathutuyi

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @kanchanakanchana2389
    @kanchanakanchana2389 11 หลายเดือนก่อน

    Asama sinduwak❤

  • @shashikalaprabani4614
    @shashikalaprabani4614 ปีที่แล้ว +3

    Mge aiyata budu Saranai හැමෝම ආරක්ෂා වේවා

  • @AnilAnil-me9gy
    @AnilAnil-me9gy 2 ปีที่แล้ว +1

    me vage sindu rata venuven divi pudapu apema ranaviruvanta upaharayakma veva♥️♥️💂‍♀️💂‍♀️

  • @harithalakmal4689
    @harithalakmal4689 2 ปีที่แล้ว +11

    Supar song ආදරේ ❤❤🎤🎤

  • @sandyakumari8368
    @sandyakumari8368 2 ปีที่แล้ว +17

    මමත් බලන් ඉන්නවා මගෙ ආදරය ලගට එනකම්

  • @ShanikaKumari-z9w
    @ShanikaKumari-z9w ปีที่แล้ว

    මගෙ මැනික එනකාන් මම බලන් ඉන්නවා ❤❤❤

  • @shalindasampath7885
    @shalindasampath7885 2 ปีที่แล้ว +9

    Ikmanin ennm manika niwadu parissamin inn enkm 💖

  • @aselasaman7597
    @aselasaman7597 ปีที่แล้ว

    Army gamma adarei army kollane

  • @nisansalapriyangi3999
    @nisansalapriyangi3999 2 ปีที่แล้ว +5

    Adarei hemadamath .ath adaryta pana තරම් adare karath ayagen ලැබුණේ duka witharai .

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +1

      E tharam hithanna epa yalu👍👍👍mage peththeth enna hode🙏🙏🙏

    • @ssmusiclite1556
      @ssmusiclite1556  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @husma3004
      @husma3004 2 ปีที่แล้ว +1

      @@ssmusiclite1556 heta dawal 2.30 n passe oyata aniwaryen sahayogaya denawa hode👍👍ada 1k dunna👍👍heta oyawa sub karanawa hode.yanna epa yalu🙏🙏🙏

  • @ApsaraSandamali-vw4ik
    @ApsaraSandamali-vw4ik 7 หลายเดือนก่อน

    Rata rakina weruwanta bs❤❤❤❤❤❤❤❤❤

  • @sujeewasadamali8784
    @sujeewasadamali8784 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +8

    ඉස්සර ❤️

  • @roshanwijesinghe9944
    @roshanwijesinghe9944 2 ปีที่แล้ว +14

    😍😍😍🤩

  • @dinakshimadushika4796
    @dinakshimadushika4796 2 ปีที่แล้ว +1

    Balagena hitiya ...issra 😭😭😭ape appo mathak wrddith papuwa pichchila ynawa.. oya koheda inne mage raththaran 😭😭😭😭. Mma vdwnawa

    • @vijithakavi8
      @vijithakavi8 2 ปีที่แล้ว

      Ane mage manikath ikmnta parissamen niwadu enna mage aiya pana😢mn oya enkan balan innawa Dan masa 3k idan adarei mage raththaran aiye godaaaaak❤️❤️❤️

  • @kavimax9910
    @kavimax9910 2 ปีที่แล้ว +1

    adrei army kollane

  • @champikaweerasingha8853
    @champikaweerasingha8853 2 ปีที่แล้ว +2

    Mge aiyath army eke.eyath ikmanata niwadu ei

  • @AnilAnil-me9gy
    @AnilAnil-me9gy 2 ปีที่แล้ว +1

    balagena hitiyata vadak na. aya eya kavathavathma enna ♥️😫😪

  • @kanthirupikq1697
    @kanthirupikq1697 2 ปีที่แล้ว +1

    Very honest song...

  • @shamalrashmika6270
    @shamalrashmika6270 2 ปีที่แล้ว +3

    පට්ටම සිංදුවක්..🥰🤍

  • @UdithAkash
    @UdithAkash หลายเดือนก่อน

    Bs manika

  • @HasithaChanaka-vp9hc
    @HasithaChanaka-vp9hc ปีที่แล้ว +2

    සුපිරි💝💝

  • @NewOppo-h7h
    @NewOppo-h7h ปีที่แล้ว +3

    හිතට මාරම විදිහට වදිනවා....😘😘💗💪

  • @tharu9233
    @tharu9233 2 ปีที่แล้ว +6

    Ikmanata parissamata Enna Mage Pana... Oya enakan mn balan innawa..❤️

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +6

    මේ ගිතය අහෙන කොට මතක් වෙන්නෙ බියකරු යුද්දය අනෙ නුබලාට අපි ගන්න හුස්මක් ගානෙ නයයි

  • @Nethmidulanjane
    @Nethmidulanjane 9 หลายเดือนก่อน

    Ow ❤❤❤😍😍💕💕😘😘💕

  • @himasharanasinghe3790
    @himasharanasinghe3790 2 ปีที่แล้ว

    මගො අයියාත්
    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @bgGgh-wq4mr
    @bgGgh-wq4mr 9 หลายเดือนก่อน

    Namath innawa

  • @Shashika-d8g
    @Shashika-d8g 2 หลายเดือนก่อน

    Mama❤❤❤

  • @rishadiasinsala2993
    @rishadiasinsala2993 2 ปีที่แล้ว +11

    මගෙ මගෙ මහත්තයෝ නිවඩු එන්න්කෝ 😭 ඉක්මනට

  • @piyumichanchala632
    @piyumichanchala632 2 ปีที่แล้ว +3

    Adaraye soduruma than katha karanna ❤️❤️❤️❤️

  • @thilinimadushika2686
    @thilinimadushika2686 2 ปีที่แล้ว +3

    Love song

  • @AyeshaAyesha-k7x
    @AyeshaAyesha-k7x 11 หลายเดือนก่อน

    😊❤❤❤

  • @wathsalaweerasooriya3015
    @wathsalaweerasooriya3015 2 ปีที่แล้ว +7

    😍😍😍😍

  • @lasikahettiarachchi7051
    @lasikahettiarachchi7051 2 ปีที่แล้ว +9

    නිවාඩු එනකන් බලන් ඉදියත් හමු වෙන්න බැරි අවස්ථා තියෙනවා