i finished my lecture 15 minits early three days, at the end students complained to the head of the department, head reported this case to the dean and VC...no body asked me why i left class early...
Ape pantiya thamai school eke narakama class eka. Grade 9 idala O/L wenakalma. Ape panti bara guruwaraya wenna kisima teacher kenek kemathi une nehe. Ekama eka sir kenek arenna. Aurudu 3 ma ape panthi baara teacher. Api aurudu 15 kata passe ape sirwa hemathenama hewwa. Antimedi api ape sir inna thenak apita denaganna lebuna. Api okkoma katha kala godak adarei ape sirta. Sir thama school yanawa. 😊
Api iskole yana kaale 80 dashakaye O/L valata me vage hoda guruvaru hitiya api exam pass une 11 vasaredi science Maths valata teaution gihin. Mama hemadama great full venava mage guruvarunta.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සදහා Shraddha Tv News යුටියුබ් චැනලය Subscribe කර සීනුව සලකුන ඔබන්න. th-cam.com/users/ShraddhaTVNews
අද පාසල් දරුවන්ට වටිනා විඩියෝවක්. ගුරුවරයා වැරැද්දකට බැන්නත් ළමා අයිතිවාසිකම් යන අය තමයි මේ දවස්වල ඉන්නෙ.
මමත් මගෙ ජීවිතේට පුංචි හරි දෙයක් උගන්වන ගුරුවරුන්ට හැමදාටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤
මටත් ඉන්නවා මේ වගේ රත්තරන් සර් කෙනෙක් එයා අපිට ඊයේ කිව්වා රට යනවා කියලා. ඒත් සර් යන්නේ අපි වෙනුවෙන් මයි. අපි දවසම ඇඬුවා සර් යනවා කිව්වම මගේ සර් මේ සෙනසුරාදා රටින් යනවා මං ප්‍රාර්ථනා කරන්නෙ අපි වෙනුවෙන් හැමදාමත් හිටපු පාඩම විතරක් නෙමේ ජීවිතෙත් උගන්නපු ඒ ආදරණීය සර්ගේ සියලු සිතුම් පැතුම් ඉටු වෙලා මටත් වඩා කාලයක් දීර්ඝායුෂ ලැබිලා හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ඉතින් සර් එයාගේ ගුරු ජීවිතයෙන් සමු ගත්තා. තාමත් මතක තියනවා සර් එක්ක ගත කරපු මං ආදරෙයි හුගක් මගේ සර්ට. ❤❤
ඉස්කෝලෙ ගමන ඉවර කරලා අවුරුදු පහලවක් විතර වුනාට මම අදටත් පන්සිල් සමාදම් වෙලා අම්මාට තාත්තා වදින ගාතා කියලා ගුරුවරුන්ට වදින ගාතාව කියන්න අමතක කරන්නෙ නෑ .. හැම වෙලේම හිතන්නේ මේ තරමින්හෝ සමාජයේ හොදින් ජීවත් වෙන්නේ දෙමාපියෝ ගුරුවරු නිසා කියලා.. ❤❤❤
මමත් ගුරුවරියක් සේවාකාලය වසර තිස්පහක් තවමත් නොමිලේ පන්ති තියනවා හරි සතුටින් gradefive
ඔබවැනි අතිඋතුම් ගුරැවරැන්ට හදබැතියෙන් දෙපානමදිමි.තෙරැවන් සරණයි.දෙවිරැක වරණයි.
ලස්සන ඔවදනක් Shraddha tv ජය වේවා ජේසු පිහිටයි බුදු සරණයි
ගුරුවරු වරු වශයෙන් මටත් ආඩම්බරයක් දැුනුන.බොහොමයක් ගුරුවරු එහෙමයි .❤❤❤
ඔව්...මගේ ටීචර් හැමදාම පන්තියට ආවේ හිනාවෙලා....ඇය හිටියේ හිනාවෙලාමයි...ස්කෝලෙන් අයින්වෙලා ටික කාලයක් ගිහින් දවසක ටීචර් මට හමුවුනා...එදා ටීචර් කියපු දේ අහලා මට අදටත් පුදුමයි...අපිට උගන්වන දවස්වල ටීචර් දරුනු කොන්දේ ආබාධයකින් ඉදලා තියෙනව ...ඔයාලට දුක හිතෙන නිසා කීවේ නෑ කිවුවා...මගේ දෙවනි අම්මා හැමදාම නිරෝගීව ඉන්න ඕන...❤❤❤
මමත් ගුරුවරියක්..😊 මං නිහතමානීව ආඩම්බරෙන් සතුටින් කියන්නේ ඒ වගේ බොහොම හොඳ දරු පැටව් ටිකක් මටත් ඉන්නවා..❤ මං ඒ දරුවන්ට දැනුම දෙන්නේ ,මනුස්සකම, පරාර්ථකාමීත්වය, ඉවසීම කියන ගුණධර්මත් එක්ක...❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ඇත්තටම ඇඩුනා....❤❤
තෙරුවන් සරණයි..
හිතන පොඩ්ඩක් අපේ රටේ ඕක උනානම් ... ටීචර් එක ගෙදරට ඇවිල්ල පලු යන්න බනියි..අපේ මිනිස්සුන්ට ඉවසීම නෑ .. එයල ගැන විතරයි හිතන්නේ .. අනුන්ගේ ප්‍රශ්නෙකදි ඒක තමන්ගේ කරගෙන බලන්න ..එවිට ඔබ යහපත් මනුස්සයෙක් වේවි ..තෙරුවන් සරණයි
එකගයි
😂😂😂😂😂
හරිම. වැදගත්. Videyo aka. බැලුවා. මාගෙ. ඇස් දෙකෙන් කඳුළු. ආවා. මම සෞදියේ සිට. මේ. වගේ. Videyo. නිතරම. දාන්න
Thank you very much dp education❤
Mtanm ගුරුවරුන් kiyn දෙවිවරු ❤❤❤
මේ වගේ ගුරුවරියක් වගේම මේ වගේ දියණියක් වෙන්න අපි හැමෝටම පුළුවන් නම්....... 🙏🙏🙏🙏🙏
With our best efforts, we can certainly achieve that.
සමහර ගුරුවරු ගෙදර ප්‍රශ්න පන්ති කාමරයට ගෙනත් දරුවන්ව කන්න හදනවා...😮
මම ගිය ඉස්කෝලෙ පදලංගල ජයන්ති විද්‍යාලය. ඒ ඉස්කෝලෙදි මට මේ වගේ ගුරුවරු කිහිපදෙනෙක් ම හමුවුණා.❤❤❤
තමන්ට තියෙන ප්‍රශ්න පිටට නොපෙන්වා ඉන්න උත්සහ දරන උපරිමයෙන් දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරන ගුරුවරු කොයිතරම් ඉන්නවද.. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී තමන්ගේ නොවන දරුවන් තමන්ගේ දරුවන් ලෙස සිතා සොයා බලා කටයුතු කරන කැපවෙන ගුරුවරු කොයිතරම් ඉන්නවද.. කොටින්ම කිව්වොත් දරුව ගැන අම්මට නැති උවමනාම ගුරුතුමිය ට දැනෙන ගුරුවරු කොච්චර ඉන්නවද .. අද ගොඩක් දෙමව්පියන් බලන්නේ දරුවන්ට උගන්වන්න නෙමෙයි .. අනිත් දරුවන් අතර ඉහලින් වැජඹෙන්න .. ඒත් ඒ අම්මා තාත්තා දන්නේ නෑ.. දරුවා යහපත් දරුවෙක් උනොත් නොදැනීම සමාජයේ ඉහලින්ම වැජඹෙන්න පුලුවන් බව.
ඇය හොඳ ගුරුවරියක් වගේම හොඳ දියණියක් ❤❤❤
මගේ අද වෙනකං ආපු මේ ගමනෙ පිටිපස්ස හැරිල බලද්දි මට උදව්කරපු ගුරුවරු බොහෝදෙනෙක් ඉන්නව ඒ අතරින් මගේ විද්‍යාව සර් ගණන් සර් විශේෂයි මහ රෑ ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දීලා උපරිමයෙන්ම අපි වෙනුවෙන් කැප උනා ඒ ගුරුවරුන්ට අනේකවාරයක් ස්තූති ❤ හැමදාමත් ආදරෙයි❤
මගේ් ගුරුතුමියත් අපි වෙනුවෙන් රැය පහන් වන තුරු කැපකලා
Thank so much
අනේ මෙවැනි කතා හැමදාම ගේන්න . කේන්තියෙන්, ඊර්ෂ්‍යාවෙන් පිරුනුසිත් ඇති අයට යම් මානව දයාවක් ඇතිවෙයි. සිත් හැදේවි.
ස්තුතියි අදහසට 💗
❤️
ඇය විශිෂ්ට දියණියක්.
හැම අම්මා කෙනෙකුට ම ඉ වගේ දියණියක් ලැබෙන්න ඕන.
මමත් ගුරුවරියක්,අවුරුද්දයි තාම පත්වීම් අරන්දුෂ්කර සේවය,දුක සතුට හැමදෙයක්ම මටත් මේ ටික කාලෙටම ඕනිවටත් වඩා දැනිලා තියනවා.😢😢😢
Keep rocking ❤❤❤
ගුරුවරයෙක් හැටියට මටත් නිහතමානී ආඩම්බරයක් තියෙනවා.. මගේ තාත්තත් දැන් මාස ගානක් රෝහල්ගත කරලා ඉන්නේ එහෙම ඉන්නකොටත් එයාගේ වැඩත් කරලා ළඟ ඉඳලා ඒ හැමදේම කරලා තමා පාසලට යන්නේ. දරුවන්ට කිසිම අසාධාරණයක් කරලා නෑ අපි කවදාවත් ඒඑ ගැන සතුටුයි.
තෙරුවන් සරණයි..
Pinnapola sir..❤🙏
❤❤❤🙏🙏🙏Teruvansaranai
කාගෙද මේ හඩ පවුර්ශය
respect ❤❤😊😊😊 ape sirlata ❤❤❤😊😊😊😊😊😊🥰🥰
මගේ ආදරණීය ගුරුවරිය මිහිරි ටීච ❤️❤️
පිකටින් කරන ගුරැවරැ අපේ රටො නැහැ හ් එංගලන්තයෙ
ගුරුවරු කියලා ඇත්තටම දෙවිවරු මේ කාලේ ඉන්නෙ 1%යි. ස්කොල වල දැන් ගොඩක්ම ඉන්නෙ ලමයින්ගෙ කකුලෙන් අදින ගුරුවරු. දැන් ඉන්න ස්කොලෙ ගුරුවරු අපිට කිව්වෙ *තොපි ඉගෙන ගත්තත් නැතත් අපිට කමක් නැ. අපි නිකන් හිටියත් අපිට පඩි ගෙවනවා කියල* මට ඇත්තටම ඒව ඇහෙද්දි ගුරුවරු කියන්නෙ කවුද කියල හිතුන. ඉස්සර දෙවිවරු වගේ ගුරුවරු ඉන්න ඇති. දැනුත් ඉන්නව ඒ වග දෙවිවරු 1% ක් වගේ. ටිකකට හිතල බලන්න. එයාලා හරියට ඉගැන්නුව නම් අපෙ අම්මල තාත්තලා අපිට tution යවන්න මෙච්චර දුක් විදින්නෙ නැ. ස්කොලෙ ගුරුවරු බහුතරේ ගැන තියෙන්නෙ කලකිරීමක් ඇත්තටම. ඉගෙන්නුවත් නැතත් පඩි හම්බෙනව කියපු අයත් පඩි වැඩි කරන්න කියල කැ ගහන්වා. ඔකයි ලන්කාවේ ඇත්ත තත්වෙ. 😢💔
❤🔥🥰respect
අද අපිට ඕනෑ ගුරැවරැ නොවේ..ගුරැ අම්මලා හා තාත්තලා. ගුරැවරැන් ගොඩක් ඉන්නවා..ගුරැ අම්මලා හා තාත්තලා ගොඩක් නෑ .
i finished my lecture 15 minits early three days, at the end students complained to the head of the department, head reported this case to the dean and VC...no body asked me why i left class early...
❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
🙏🙏🙏🌹🌹🌹❤️
💙🙏
And me wage guruwalu kochara ennrwada ❤❤❤
ගුරුවරු තමන්ට හම්බවෙන තත්ත්පරය හරි නිවැරදිව දරුවන් වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවානම් දරුවො සහ දෙමව්පියො ගුරුවරුන්ට චෝදනා කරන එකක් නෑ.හැම ගුරුවරයෙක්ටම බෑ දරුවෙකුගෙ හිතක තමන් වෙනුවෙන් ගෞරවයක් සහ ආදරයක් ඉතිරි කරවන්න.කාල පරිච්ඡේද 8ක් වෙන්කරල තියෙන පාසල් කාල සටහනට කීයෙන් කීදෙනාද නිවැරදිව වැඩ කරන්නෙ.දෙමාපියන් කරන පොඩි කම්ප්ලේන් එකකටත් දරුවා හොයාගෙන තලන ගුරුවරුන් ඉන්න සමාජයක ගුරුගෞරවය ඉතිරි වී තියෙන්නේ මේ වගේ කථාවක විතරක් වීම අරුමයක් නෙවෙයි !
නමුත් සැබෑ ගුරුමෑණිවරුනට හා සැබෑ ගුරු පියවරුනට නමදිමි හද බැතින්!!!
Ape pantiya thamai school eke narakama class eka. Grade 9 idala O/L wenakalma. Ape panti bara guruwaraya wenna kisima teacher kenek kemathi une nehe. Ekama eka sir kenek arenna. Aurudu 3 ma ape panthi baara teacher. Api aurudu 15 kata passe ape sirwa hemathenama hewwa. Antimedi api ape sir inna thenak apita denaganna lebuna. Api okkoma katha kala godak adarei ape sirta. Sir thama school yanawa. 😊
එහෙම ගුරුවරුත් ඉන්නවා ..කාලකණ්නි ගුරුවරුත් ඉන්නවා
❤🙂
Kalu sr 😊❤
❤️
🙏🙏🙏🙏🙏🙏
😢 mata hari dukai
Api iskole yana kaale 80 dashakaye O/L valata me vage hoda guruvaru hitiya api exam pass une 11 vasaredi science Maths valata teaution gihin.
Mama hemadama great full venava mage guruvarunta.
😢😢😢😢godak dukay hithenava
❤
Respect all teachers 🥺🙏
මමත් ළමමයි වෙනුවෙනි මෙහෙම කැප වුණා. අනික් සෙට් එක එකතු වෙලා මාව නැති කළා
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏💐
Sithara madam
❤❤❤❤
Theruwansaranai
Janaka sir
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ asela mallikarathnabsie ❤❤
😍😍😍
ඔහොම ගුරුවරු මෙහෙ අඩුයි කම්මැලි ගුරුවරු ඉන්නෙ
Ane mata mage ticharwa mathak una😢
❤🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
ගුරුවරු කියන්නෙම දෙවිවරු
Ane matath hitiya 3 wasaredi teacher kenek...
😢😢😢😢
Mehema guruwaru innawa ❤
Habei than ema lamai adui 😢
Gotami school gampaha principal මැරුණා 😢
💜🧡💛💚❤️
ගුරුවරු කියන්නෙ දෙවිවරු
Apitath mehema guruwaru hitiya.thamath aderi eyalata
Hamoma ehema na. Ekama pasale samahara guruwarunta mal tiyala wadinna puluwan eth samahara guruwaru 😢😢😢😢
😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
Mage donige teacherth me wagemay.ape duwalata pana wage.adarey
👌👌👌💯💯💯🙏🏻🙏🏻🙏🏻❤❤❤🥲🥲🥲
❤
❤❤❤❤
❤❤❤🙏🙏🙏
🫶🏻💐❤
❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤