තෙරුවන් සරණයි shatpurusha oba තුමාට oba තුමා kiuwa sama dema sathyakmai සොබාදහම rakinakam api සොබාදහමේn රැකෙනවා eka බුද්ධ wachanayaii mama sarana giya api sarana giya thun ලොවක් සනසාලමින් budu u mage budu radun sarana yannata අනෙක warayak me apu සංසාරේ pin karada නිකමට shitin shithuwot me gewenne a pera සංසාරේ karapu pin nisamaii me labunu මිනිසත් bawen me ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේma ma men uba සියලු ලෝක සියලු සත්වyo me කෙටි බවේ දීම උතුම් a niwanin නිවී shenashewa 🙏🙏 oba thuma kiuwa wagema mekata anlik dala tiyenne මිනිසත් වේශයෙන් සිටින යක්ෂ balawegai saha mara බලවේගi me thun lowe සියලු සත්වyo niwanin නිවී shenashewa 🙏🙏 oba තුමාට saha me සියලු shatpurusha attanta අනෙක warayak niwan magatama මෙපින් hethuwasana wewa 🙏🙏😂
Sadu sadu sadu ape රටට ජයග්‍රහණය ලැබේවා බුද්ධ baleyan budu ras vihideva siyelu denage හදවත් budu කුටියක් vewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyelu satveyo niduk vetwa නිරෝගී vetwa nivan dakiwa niven avebodayama vewa
ලසන්ත මහතාටත් නිවේදක මහතාටත් බොහෝ ස්තුතියි! පින් අනුමෝදන් වේවා! වටිනා අර්තවත් කතාවක්. 🙏 තෙරුවන් සරණයි! සුවපත් වේවා! 🙏🙏🙏 සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා!🙏
බොහෝම පින් ධර්මය පිළිබඳ දීර්ඝ ලෙස පහදා දුන්නාට .ඔබ තුමා පතන්නා බෝදියකින් නිවන් මග විවර වේවා 🙏🌹🙏🌹🙏🌹 .
සියලු ලෝක සත්වයෝ උතුම් බෝධියකින් නිවන් පසක් කරගැනීමට මේ පින හේතුවාසනා වේවා!!! 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබතුමාට මෙම නාලිකාවෙ සියළු දෙනාටම බොහොම ස්තුතියි, හිතට හරිම ශක්තියක් එනව මෙි හැම වචනයක් ගානෙම සියළු දෙනාටම උතුම් නිවන් සුවයම ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏
ඔබ තුමන් නිවනක් සොයන පිරිසට පිහිටට පහල වු කල්‍යාන මිත්‍රයෙක්.ඉක්මනින් නිවන් මග අවබෝධ වේවා.. ඔබට බුදු සරණයි...
සියලු මනු සතුනට උතුම් වූ නිර්මල බුදු දහම අවබෝධ වේවා .සුවපත් වේවා .තුනුරුවන්ගේ ආනුභාවයෙන් නිදුක් නීරෝගී වේවා .
ඔබලා දෙදෙනා ටම පින්. මේ උතුම් බුද්ධ ධර්මය හරියට අවබෝධ කර දෙනවට. හාමුදුරු කෙනෙක් ගෙන් වත් මේ වගේ දේශනාවක් අහන්න ලැබෙන්නේ නෑ.
මාත් නිවන් අවබෝධ කරගන්නට ප්‍රර්ථනා කරමින් ඉන්නේ.
ඔබතුමා දුන් උපදෙස් තවත් මට ප්‍රයෝජනවත් වෙනවා මගේ ගමන යන්න.
ඔබ දෙදෙනාටම නිවන් අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ඇත්තටම මම මේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් බලන්නෙ මම ඉන්නෙ ඕමාන් මගේ ඇස්දෙකෙන් කදුළු වැටෙනව මේව බලද්දි අපි යමි පිනක් කරන්නේද එපින් බලෙන් දියසෙන් කුමරු ඉක්මනින් ලක් බිමට පහල වේවා ඔබ තුමන් පවසන සියළු දෙ එලෙසින්ම ඉටු වේවා🙏🙏🙏🙏
මෙ පින්වත් තරැනයාට නිදුක්නිරෝගීබාවය දීර්ඝ ආයුෂ ලැබෙිවා තෙරැවන් සරනයි නමෝ බුද්ධාය
බුදුසරණ බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ දෙදෙනා ටම
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක් .තෙරුවන් සරනයි !! ඔබට🙏
උතුම් නිවන අවබෝධ වේවා සියලුම සත්වයන් හට සාදු සාදු සාදු
සාදු! සාදු! සාදු!...සූර්‍ය දෙව්දුන්ගේ, විශ්ව ශක්තියේ ආශිර්වාදය සියලු ලෝවාසීන්ටම ලැබේවා...!
අපටත් මග පාදාගන්න මාර්ගය පහදල දුන්නට බොහොම පින් පුතේ ආසාවෙන්ම අහන එකම එක වැඩ සටහන
ඔබගේ අදහසට ස්තූතියි
කුසලයක්ම වේවා ! නිවනට උප්නිශ්‍රය වේවා ! තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් සුවපත් වේවා !🙏🙏🙏
ස්තූති ලසිත මහත්තයා.ඒ වගේම ප්‍රශ්ණ අහන මහත්තයාටත් ස්තූති ඉතාමත් දක්ෂ විදියට ප්‍රශ්ණ අහනවා.
පුතා ඔයාට තෙරුවන් සරණයි දීඝායු වේවා
සියලු සත්වයෝ සුවපත් වේවා, උතුම් වූ, නිර්මළ වූ බුදු දහම අවබෝධ වේවා!
බුදු සරණයි !ජ්‍යොතිෂය තුමා ඔබට ..මෙර් video එක මගබලාගෙන යි උන්නෙ.ඔබතුමා දැකබලා ගැනීමට අපේක්ෂිත වයි ඉන්නෙ .යම් මාර්ගය ක් කරා ගමන් කිරීමට අවශ්‍ය උපකාර ක් ලබාගැනීමට මා ඉතාමත් කරුනාවෙන් බලාපොරොත්තු වෙනවා ..ඔබට තුණුරුවන්ගේ ආශිර්වාද යම ලැබෙවා ..
Gòd bless you
ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා
*****ලසිත කුමරැනි.. රටත් වාසිනුත් ලෝක වාසිනුත් උතුමි ධර්මයෙන් සැමදා දැනුවත් කිරිමට විශ්වයේ ආශිර්වාදයෙන්. ඔබතුමන්ට වැඩා වැඩියෙන් ලැබෙිවා!!!!!!!🙏🙏🙏*****
බුදු ගුන අනන්තයි .....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....🙏🙏🙏..ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
ලෝ වැසි සියලු දෙනා,උතුම් නිවනට පත් වේව!!!බුදුසරණයි♥️♥️♥️
ඔබ දෙදෙනාටම බොහෝම පිං පැහැදිලි කරල දීම ගැන. තෙරුවන් සරණයි.🙏🙏🙏
Siyalu.asheerwada.labewa....theruwan.saranalabewa
ඇත්තෙන්ම ඕව යුරෝජියේ මේ රටවල ලංකිකයෝ සහ මේ රටවල මිනිස්සු ගොඩාක් නිර්මාoශයි බුද්ධාගම අදහනවා ඉතාම බක්තියෙන් ගෞරවයෙන්. “”ලංකාවේ මිනිස්සු පව් ජීවත් වෙන්න පුදුම යුද්ධයක් කරන්නේ පාලකයෝ ජනතාව ගේ ලේ බොනවා🌞☀️🍀☘️🌺🌸🌼🌻
සියළුම බුදුවරැන්ගේ දසබලධාරී ගුණ බල මහිමයෙන් ඔබට මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වු ධර්මය ලොවට විවර කර දීමට හැකිවේවා!🙏🙏🙏සංසාරේ අප කරා වු සියළුම පිං එකතු වී දියසෙන් කුමරැට පැමීනීමට මාර්ගය සැකසේවා🙏🙏🙏
@@nethuroshelya5937 ඔයා භාවනා කරන කෙනෙක් නම් පෙනෙයි හැබැයි බලාගන්න ටිකක් අමාරැ වෙයි උත්සහ කරනන්
Obage awabodaya niwaradiy kiya mata hithenawa.
@@nethuroshelya5937 ow dan godak kal idala
TH-cam future Chanel eke oya gana hodata kyla tibuna...
@@Nuwan.Wickrama man dannawa hoda margaye gaman karanakota ehema thamai man eyata anukampa karanawa wairayak na habai eya kawru unath hangenna one na eliyata awith katha karanna puluwanne baya nathuva
සාදු සාදු සාදු 🙏 ඔබතුමන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා.
ඔව් ඔබ හරි අද ගොඩක් ස්වාමින් වහන්සේ ලා භවය පවත්වා ගන්න බණ කියන්නේ.
බුදු සරනයි.නමෝ බුද්ධාය . බුද්ධ ධර්මය ලොවෙි බැබලේවා මෙ රටෙි සිංහල බෞද්ධයා ආරක්ෂා වෙිවා මිසදිටුවන් මෙ රටෙන් බැහැරට යත්වා
තෙරුවන් සරණයි! ඔබ තුමා ට බොහොම පින් අයියේ !
ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !!! 🙏 🙏 🙏 🙏
මේ ජීවිතය තුළ දීම සසර ගමන නතර කිරීමට අධිශ්ටාන කර ගමන් කරන අයට ඇති මාර බලවේග සියල්ලම දුරුවී ත්‍රිවිධ රත්නයේ ශක්තිය ඉස්මතු වේවා !!!
බෝසත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏
ලසිතගේ මග පෙන්විම බොහොම වැදගත් සියලුදෙනාටම නිවන් අවබෝධ කර ගැනිමට හැකිවේවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි
ඔබගේ අදහසට ස්තූතියි.
නිවන පරමාර්ත කරගෙන දර්මානුකූල ගමනක් යන අපට සාමය නැති වන මාර බලවේගයක් නිතරම ක්‍රියාත්මක වන බව පේනවා. එය අප ❤ ට ව්ශාල වේදනාව ක්. එයින් මිදීමට ක්‍රමයක් අප ට පහදා දෙන්නේ නම් ඔබතුමාට එය බුද්ද ත්වයට ම හේතු වේවි. ඔබට තෙරුවන් සරනයි. සාදු !සාදු !සාදු !
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏
මම ආසම වැඩසටහන මම කීප වතාවක්ම බලනවා නිවනට අප සියලු දෙනා ම උත්සාහ කරමු
සාදු සාදු සාදු
මා කළ සියලු පින් මේ උත්තම පුත්‍රයා ට හිමි වේවා? ඔබ තුමාගේ සියලු කාර්යයන් එලෙස ම ඉටු වේවා! තිසරණයේ රැක වරණය ලැබේවා!
මමත් එසෙම පතම්.සියලු පල ලබත්වා
බුදුසරණයි🙏🙏🙏🙏🙏
අපට නිවැරදි මාර්ගය පෙන්වා දීමෙන් ඔබ මේ කරගන්නා පිනෙන් පතනා බෝධියකින් නිවන් සුව අත්වේවා
Obata bohoma pen budu saranae dave pehetae
තෙරුවන් සරණයි shatpurusha oba තුමාට oba තුමා kiuwa sama dema sathyakmai සොබාදහම rakinakam api සොබාදහමේn රැකෙනවා eka බුද්ධ wachanayaii mama sarana giya api sarana giya thun ලොවක් සනසාලමින් budu u mage budu radun sarana yannata අනෙක warayak me apu සංසාරේ pin karada නිකමට shitin shithuwot me gewenne a pera සංසාරේ karapu pin nisamaii me labunu මිනිසත් bawen me ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේma ma men uba සියලු ලෝක සියලු සත්වyo me කෙටි බවේ දීම උතුම් a niwanin නිවී shenashewa 🙏🙏 oba thuma kiuwa wagema mekata anlik dala tiyenne මිනිසත් වේශයෙන් සිටින යක්ෂ balawegai saha mara බලවේගi me thun lowe සියලු සත්වyo niwanin නිවී shenashewa 🙏🙏 oba තුමාට saha me සියලු shatpurusha attanta අනෙක warayak niwan magatama මෙපින් hethuwasana wewa 🙏🙏😂
Comment කරන සියලු දෙනාම youtube එකේ niwan dakimu ස්වාමින් වහන්සේ ගෙ දේශනා අහලා නිවන් මග විවර කරගන්න.. උත්සාහ කලොත් වටිනවා.. ලසිත මල්ලි ගෙ අවබෝධයත් ගොඩක් වටිනවා.. තෙරුවන් සරණයි..
තෙරුවන් සරනයි !!! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතතර වෙත්වා !!!
Godaka pin putha.budu sarne .
බොහොම ස්තූතියි වටිනා අදහස් ටිකක් තෙරුවන් සරණයි 🙏🙏🙏
ලෝකෙත් උතුම් රට ලංකාවයි
මගේ රටට දළදා හිමි සරණයි!
දීර්ඝායුෂ ලැබේවා!
තෙරුවන් සරණයි!
සම්මා සම්බුදු සරණයි පින් වත් ඔබට ....!
theruwan saranai gambara appachigema pihitai obata
🙏🙏🙏ඔබතුමාගේ ගමන පැහැදිලියි ;ලෝකවාසීන් දුකින් මුදවා ගැනීමට දරණ අදිටන් සපල වේවා !මේ කුසල් බලයෙන් ඔබ දෙපලගේ පෙර අකුසල් දුරු වේවා !💐🙏
බුදුසරණයි.මල්ලී.අපිට නොදන්නා දහම් කරැණු කියලා දැනුවත් කලාට🙏🙏🙏
ඔබ නම් අැත්තමයි කියන්නෙ. හදල ඉවර උන පන්සල් ලංකාවෙ කොහෙවත් නෑ. අපිට හරිම ධර්මය අවබෝධ කරල දෙන්නෙ ඔබතුමන්ලා වගේ අය. ඔබතුමන්ට තෙරුවන් සරණයි!
දියසේන කුමාරයා ගැන විස්තර ඉදිරිපත් කලාට ස්තුතියි
තේරුවන්සරණයි දියසෙන්කුමරු ( L ) ඔබයි
තෙරුවන්සරණයි!
ඔබට..
අපිත් එසේම නිවන් මගම තමයි අපෙක්ෂා කරමින් මේ වඩාගෙන යන්නේ.
තෙරැවනෙ ආශිර්වාදයෙන් යහපතක්ම වෙිවා
ඔබ කතා කලේ මගේ ප්‍රශ්න ටිකමයි.. තෙරුවන් සරණයි..
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු ...පුතාට ගොඩාක්ම පින්..මේ බුද්ධරාජ්‍ය යේදීම නිවන අවබෝධ කරන ආකාරය අපිට අනුකම්පාවෙන් කියලා දෙන්න පුතේ. ඔයාට උතුම් බුදු සරනයි ...නුවන් මහත්තයා මේ ප්‍රශ්නය අපිට අනුකම්පාවෙන් අහලා කියනවද..තෙරුවන් සරනයි ඔබ තුමාට....
බොහෝ කරුනු කියා දුන්නාට ඔබතුමා ප්‍රාර්තනීය බෝදියකින් නිවන් දකිත්වා.
බුදු සරණයි
තෙරුවන් සරණයි
ඔබතුමා දෙවියන්ගේ පුත්තරේක්. කරන්නාවූ සියලු වැඩකටයුතු වලට ආශිර්වාදය ලැබෙනවා සියලු මනුස්ස ජාතියටම දීර්ඝ ආයුෂ ලැබෙන මරණයත් සදාකාලික කරගන්න පුළුවන් ප්‍රඥාවන්ත හෙළිදරව්වක්.
මමත් රට ආපු නිසා බෞද්ධ දර්ශනයට ගොඩාක් හිත ලංන් උනා වැරදි වැඩ වලට හිත යොමු වෙනවා අඩුයි ❤️
ඔබගෙ වදන් සිතට සැනසීමක්මය..මගෙ හිතේ තිබුන ප්‍ර්ශන කීපයකටම පිලිතුරු ලැබුනා...ඔබ හරි මං ඉන්නෙත් පිට රටක මගෙ ජිවිතේ සම්පුර්ණ නැ තාමත්..ඒත් මට ඕන තරම් වෙලාව තියෙනවා බණ අහන්න හාවනා කරන්න පිර්ත් අහන්න. ..මගෙ හිතේ මුල් තැනත් නිවන් අවබෝධ කර ගෑනීමයි..ඔබ දෙදෙනාටම හොඩක් පින් බුදු සරණයි ..🙏🙏🙏
ඔබටපුතාතුරැනුවSadusaduන්Saරනයි🙏🙏🙏
Sadu sadu sadu ape රටට ජයග්‍රහණය ලැබේවා බුද්ධ baleyan budu ras vihideva siyelu denage හදවත් budu කුටියක් vewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 siyelu satveyo niduk vetwa නිරෝගී vetwa nivan dakiwa niven avebodayama vewa
ඔබගේ අදහසට ස්තූතියි.තෙරුවන් සරනයි
Siyalu Dena ipadenne niwana awabodayatai. Obata siyalu shakthiya labewa. Theruwan Saranai. 🙏🙏🙏🤜
Obata bohoma pin..me pina oba niwan magata megamana me pina hethu wasana wewa....🙏🙏🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි
ඔව් ඒක ඇත්ත යථාර්ථය අවබෝධවීමක් සිදුවෙනව මේ රටෙන් පිටවූ විට ඒක සත්‍යක්
ඔබගේ පැහැදිලි කිරීම හරියටම හරි
ඔව් , එක සත්‍යය ක් නමුත් ලංකාවේ හිටපු කාලයේ ටිකක් හෝ කුසල් රැස් කරගන්න පුළුවන් වුණා ... ලංකාවෙන් පිටවුවිටයි යථාර්තය විතරක් නෙමෙයි මනුෂ්‍යකම වැඩියෙන් දැනෙන්නේ ... ධර්මය තේරුම් ගැනීමට පහසුයි ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ අනාවැකිය හරියටම හරි
මමත් විදෙස් ගතවෙලා ඉන්නෙ මම මෙි වෙනකොටත් අධිෂ්ඨාන කරල තියෙන්නෙ 2023 වෙනකොට මම ලංකවට එන්නම ඔින කියල
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
ඔබ දෙදෙනටම තෙරුවන් සරනයි
budusaranaii
ඔබතුමාට යහපතක්ම වේවා! 🙏
Oba patana otum u sambodiya labewa
ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් පසක් කරගැනීමට මේ පින හේතුවාසනා වේවා!!!
තෙරුවන් සරණයි!
Mewage dewal kiyala denawata obathumata godak pin. Mewa balala godak buddimath minissu nirmansha wenawa.
ලසිත ඔබහරි පිටරට ඉන්න අය ලංකාවෙ ඉන්න අයට වඩා නිවන්මාර්ගයේ යන්න උත්සාහ ගන්නවා. අපි නිතර බුද්ධ දේශනාවල් අහනවා. 🙏🙏🙏 දෙදෙනාටම තෙරුවන් සරණයි.
ස්වස්ථි සිද්ධම්! සියලු යහපත සිද්ධ වේවා!
Meka thamai aththa.api pita ratakata vela hitiyata hitha nam budun saranin pirila jivath venne.hitha godak nidahas budun sihi vima,🙏🙏🙏
❤️👍...ඍශි වරයානන්ට ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…
බුදුසරණයි පුතා.
බොහෝ පින් ඔබට..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ...
මේ පොන්නයො ඉන්න රටකට මොන දියසෙන් ලද,අන්න දියසෙන්ල බිහි වෙන්නේ ඊශ්‍රායලයේ නිකන් බොරු බයිලා ගහන්න එපා.
ඔබ බොහෝම පින්වත් කෙනෙක් 🙏 මාත් ඉන්නේ ලංකාවේ නෙවෙයි අත්තෙන්ම ලංකාවට වඩා පින් කුසල් භාවනා කිරීමට හොඳ වාතාවරණයක් තියනවා
Oba dannatm taruwan sarani mam ahanna godaak kamte ma viswaya shakteyat ma ras karagt seyalu kusalayan obalaga patum etuwewa
තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏❤️
සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.
නිවැරදි මග පෙන්වීම දර්මය යි... 🙏🙏🙏
ඔබටත් නිවන්සුව අවබෝධවේවා..
Ithamath sathutu dayaki theruwan saranai.......
ඉතාම අනර්ඝ පිළිසඳරක්.
Thank you.
oba thumage anawaki ahanna mama balagena inne obata budusaranaiii dedenatama
Nuwan -- the way of asking questions are so excellent... Thanks for the asking questions behalf of us.... Budu Saranai...
Thank you . තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි !!!
සියලු සත්වයන්ට බුදුගුන බලයෙන් නිවන අවබොද වෙවා තවද ඔබ තුමන්ට සියලු විස්ව බලය ලැබෙවා සියලු සත්වයො නිදුක් වෙවා
Me video eka enakan hitiye.tharunayek washayen oba wisin karana me danuwath kirima ada kaleta wadath awashya deyak.obata theruwan saranai!!
Bohoma pin. Theruwan saranai!!!!
අනේ පුතේ ඔයාට බොහොම පින් , පිටරට ඉන්න අපිට කරන්න පුලුවන් ක්‍රමයක් කියන්න ඔයා තමා අපිට ඉන්න දියසෙන්
තෙරුවන් සරනයි
Aniwaryenma obe katawa eatta api pansall giye natath api hadawathinma vidinawa buoduoguona obage jiviten godak dewall labagatta kanntawak
oyata godak pin puthe me dramaya awaboda karala dunnata theruwan saranai
තෙරුවන්!
oba tumage katawa harytama hare.taruwan saranae.