ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු ලෝක වාසී සත්ත්වයෝ නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා!
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු බුදුසරණ බලයෙන් සියලුම ජනතාව වට ලෝක වාසීන් ජනතාව රටට යහපතක් වේවා
බුද්ධ ශක්තියේ අනුහසින් මේ රටට ජනතාවට සියලු ලෝක සත්වයාට සැනසීම ලැබේවා...
ඉතාමත් සන්සුන්ව හා පැහැදිලිව කරුණු සැකෙවින් ඉදිරිපත් කරන ලසිත පුතා හා නිවේදක පුතාටද , විශ්ව මාතාව ඔබට පැවරූ කාර්ය ඉෂ්ට කිරීමට තුණුරුවන්ගේ පිහිට ලැබේවා යි පතනව . 2041 කෙසේවෙතත් 2036 දී වන පරිවර්තනය දැකබලා සතුටු වීමට නිරෝගීව ජීවත් ජීවත්වන්නට තෙරුවන් සරණින් මට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා . 🙏🙏
බොහොම පින් පුතෙ එ කලෙ එනව්ට අපි ජිවතුන් අතර නැති වෙව් එත් රට බුදු දහම්න් රැකෙවා පුතෙ මම දන්නා තරමන් මෙතථි බවනාව කරවා පුතෙ ඔයාලාට දළදා සමිදු පිහිටයි
ඔබතුමිය ඒ උතුම් ලස්සන කාලයේදී ජීවතුන් අතර නැති වෙයි කිව්වට ඔබතුමිය ට අවශ්‍ය නම් ඔබ ට හැකි යි ඒ ලස්සන ලෝක ය දකින්න. ඒ සදහා අද අද ම ඒ ලස්සන ලෝක ය දකින්න ලැබේවා යි අදිස්ටාන කරගෙන වඩාත් අද්‍යාත්මික ජීවිතය ක් ගොඩනගාගන්න. ඒ සදහා අනඅය කෙරෙහි කිසිවිටෙක තරහක් නොගෙන ඉන්න පුරුදු වෙන්න. ඒ පමනක් නොවෙයි ඔබ සියලු සත්වයන්ට මයිත්‍රී කරන්න. එවිට ඔබ ගේ ❤ පිරිසිදු බුද්ධිමත් වෙනවා. ඉතින් ඒ පිරිසිදු හදවතින් ඔබ ඒ අනාගත අද්‍යාත්මික ලෝක ය දැකීමට ප්‍රර්තනා කරන්න. මෙය කිසිවිටෙක අමතක කරන්න එපා. එහෙම උන්නදුවෙන් මේ ජීවිත ය ගතකරනවා නම් ඔබ ට ඒ උත්තම ලෝක ය දැක ගන්න එහිම උපදීව්. ද්වේශ යෙන් තොරව අනුන් ගේ වරදට සමාව ලබාදී ඔවුන්ට මයිත්‍රී කර ඔවුනුත් සමග මේ උතුම් ලෝක ය දකින්න අදිස්ටාන කරගන්න. එතකොට ඔබතුමිය ට සැනසීමක් සතුටක් ලැබෙන වා. ඔබතුමිය ට තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
නෑ වැඩිකල් නෑ ඔබතුමියක් ඉන්නවා එය සත්‍යක්!🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා!
සාදු සාදු සාදු බුදු දහම ලොව බැබලේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
හරිම මිහිරි යි ඔබතුමා ගේ දේශනය . අසනවිට ❤ තෙත් වෙලා දෝරෙ ගලනවා කදුලු වැගිරෙන වා. 🌎 ම දර්මය පිලිබද වෙඩිමුරය තබන බව දැන ගැනීම ඉතාමත් සතුටක්. ඔබතුමන් දෙපලටම තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
රහතන් වහන්සේලා දහස් ගනනක් පහල වෙනව කිව්වම ලොකු සතුටක් දැනුනා. ❤️😍
තෙරුවන්සරණයි රත්තරන් කොලු පැටව් දෙන්නට 🌸🌸🌸🌸🌸🌸
හදවත සැනසෙන උතුම් සත්‍ය දර්මය ක් මුලු දේශනය පුරාම ඔබතුමා ව්වුර්ත කරනවා .අපට හරිම සතුටුයි . ඒ වගේම දියසෙන් කියා වරද්දා ගත් අය වෙනුවෙන් ද ඉතාමත් කරුනාවෙන් ශ්‍රෙෂ්ඨ දර්මයක් විවුර්ත කරනවා. ඒ විවුර්ත කරන දර්මය අප සැමට වටිනා දර්මයක් . මාර බලවේග වලින් තොරව බුද්දත්වය සදහා ක්‍රියාත්මක වීම අවශ්‍ය බවයි මෙතුමා ප්‍රකාශ කරන්නේ. හැම ❤ සනසන ස්‍රෙශ්ට දේශනාවක් සිදුවුනේ . ඔබතුමා ගේ ආශීර්වාදය සමග ආදරයෙන් දේශනා කරන උතුම් දර්මය සැමට සහනයක් . ලොව සුවපත් වේවා ! ඔබ දෙපලටම හා දි යසෙන් කුමරුට ද තෙරුවන් සරනයි ! ඒ වගේම සියලු මාර බලවේග ඉවත් වී සියලු දෙවි දේවතාවන් හා විශ්ව මාතාව ගේ ආශීර්වාදය ලැබේවා !සාදු !සාදු !සාදු !
එය එසේම සිදු වේවා❤️
Theruwan Sarenai
අනාගතයේ සියලු දෙනාට මේ පින ලබා ගැනීමට හේතු වාසනා වේවා පුතා ටත් තෙරුවන් සරනයි
බෝසත් පුතුගෙ ගමන යන්නට අපි කරන පිනුත් පිහිට වේවා.......
පිං කෙත් වපුරන සසරින් නික්මෙන සැබෑ මාවතක් සොයන පුතුන් .... අරහත් දජයේ ශක්තිය බලපන් සිව් හෙල බලයම රකින පුතුන් ගෞතම සසුනේ ශක්තිය ඔබමයි මතු බිහිවේවා ඒ වීර පුතුන්...🙏🙏🙏🙏🙏🙏💐💐💐
හරිම ලස්සන යි ඔබ ගේ නිර්මාණය . සැමට සතුට ලබාදෙන ශක්තියක්. තෙරුවන් සරනින් හා සියලු දෙවි දේව්තාවන් බ්‍රක්මදේවතාවන් හා විශ්ව මාතාව ගේ ආශීර්වාදයෙන් ඔබතුමිය ට යහපතක් වේවා ! සාදු ! සාදු ! සාදු !
@@kumudukumudu9283 බොහොම ස්තූතියි ඔබට තෙරැවන් සරණයි!!!
බුදුසරණයි පුතාල දෙන්නටම තෙරුවන් සරණයි .මේ දේවල් තේරුම් කරල දෙන පිනම ඇති ඔය දෙන්නාට .බුදුසරණයි දෙවිපිහිටය
තුරුනුවන්ගේ ආසිර්වාදය ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරනයි !!!
එ් යුගය ඉක්මනින් උදා වේවා.තෙරැවන් සරණයි.
බොහෙම පින් පුතා තෙරුවන් සරණයි ! සියලු දෙවියන් වහන්සේගෙ පිහිට ලැබේවා !
බුදු සරනයි
Theruwen Saranai ...Oba thumanta...දහම ලොවක් mathuata hogoda නැගීම සියලු Lowasiyantama මහඟු අවස්ථාවki....දැනුවත් කිරීම පිළිබඳව bahavinma pin oba thumanta .. Theruwen Saranai ....
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා.. උතුම් අරහත් ඵලයෙන් නිවී සැනසෙත්වා....
Lasitha puthata Thunuruwan saranai Siyalu devi pihitai
"දියසෙන් රජපහන" ...utube එකේ බලන්න
Bohoma pen malleya bala porohhuwan seteya oyaga wadasatahanak bohoma pen derrgayusa pahame aka seten budu saranae
තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺☸☸☸
අනිවාර්යයෙන් ම,බුදු ,දම්,සඝ ගුණ සත්‍යයි .අරහත් බුදු ගුණ අනුව ,සත්‍ය වාදී බුදු දහම ලොව පුරා ම පැතිර යනවා සත්‍යයි .ධර්ම සංඝායනාවක් අනිවාර්යයෙන් ම තැබිය යුතුයි .ඇත්ත ස්වාභාවික විපත් මගින් සත්‍ය වාදී බුදු දහම පවතින මේ පුණ්‍යවන්ත භූමිය හැර අනෙකුත් සියලුම බටහිරකරණය වූ රටවල් විනාශ වෙනවා නොඅනුමානයි .සියලුම ලෝකවාසීන් ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධයක් ලබගෙන උතුම් වූ නිර්වානය අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසෙනවා සත්‍යයි ඒකාන්තයි
තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණ යි
man balagena hitiye vedio ekak enakal
Teruwan saranai oba depalatama. Vedio ekak danakan balagenama hitiye. Bawana karala hita diunu karaganna upades tikak labana Vedio eken denna.. Obage wadan bodi pujawak wage. Sadu Sadu....
Video ekak danKan balagen hitiye oba depalata budu saranai
Coron virus eka iwara wena dawaasa gana kiyanta puluwanda
Siyalu sathwayo niduk wethwa Nirogee wethwa suwapath wethwa !
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
සුවපත් වෙත්වා බුද්ධ පුත්‍රයානනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape pinatama meya asannata lebunado. Aya saththa nam obata pin
Sadu sadu sadu dantha kumaru ekmanata wadiwa bs
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
🙏🙏🙏🙏🙏 බුදු සරණයි
Sadu sadu sadu siyelu satteyan wapirime pin kusal purenaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu
තුණුරුවන්ගේ සරණයි !
Theruwansaranai oba thumanta 🙏🙏🙏
100%ඇත්ත
එය සත්‍යය ක් . සාදු ! සාදු ! සාදු !
Oba depalatama budu saranai🙏🙏🙏🙏🙏🙏
Oba depalata theruwan saranai
theruwan saranai
Seyaru sthwayo niduk wethwa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai
Theruwan saranai oba depolata❤❤❤❤
දේවදත්ත මේ වෙනකොට අපායේ ඉන්නේ මයිත්රි බුදුන් පහළවෙන්න කලින් අපායෙන් චුත වේද?
දේව්දත් හාමුදුරුවන් අපායෙන් චුත වෙලා පසේබුදු හාමුදුරු නමක් වෙනවා කියලා ධර්මයේ තියෙනවා
අපිට හමු උනා දියසෙන් උතුමන් දෙසූ දහම. ඒ අනුව කටයුතු කරන අය ඉන්නවා. දියසෙන් ඒ වැඩකටයුතු කරලා ගිහිල්ලත් ඉවරයි.
Theruwan saranai mahattaya 🙏🙏
Watina kathawak..
Ratan kiyanne bamunsmtai .niyama arahatun wahansea tamai
Oyage siyalu pethum etuwewa
Sthuthi
🙏🙏🙏🙏🙏🙏🙏
Suvapatweva 🙏 🙏🙏
සුවපත් vethwa me seyalla esema sartaka vendama one eya esema venda seyaluma deweyangeda budungeda pihita aser wadaya pAnewa budu neten dakith wa sadu sadu sadu 🙏🙏🙏🙏🙏💜️💥💜️💥☘️🍀💚💜️💥🍀💚❤💚🦋🐓🐓🐓🦋🦋🐓🦋🦋🦋👍👍
එක එක්කෙනා එක එක විදිහට කියනව ගංගා මෑණි කියනව දියසෙන් කෙනෙක් මේ මෑතක බිහිවෙන්නෙ නෑ කියලා අනිත් අයත් එක එක විදිහට කියනව අපිත් විස්වාස කරනව 2025එයා එයි කියලා ඔබගේ අනාවැකිත් එක්ක ඔබ විටෙක කියනව 2025 ජනාධිපති ගෝඨාභයමයි කියලා අපි අතරමං වෙලා ඉන්නේ. ..මේ හැම විස්වාසයක්ම අපේ නැති වෙයි 2025 ජනාධිපති ගෝඨාභයම උනොත් .නම් ගංගා මෑණිත් කියනව ඊලගටත් ජනාධිපති ගෝඨාභයමයි කියලාඑහෙම උනොත් මේ අද්‍යාත්මය සත්‍යයක්මයි කියලා තදින්ම විස්වාස කරන් ඉන්න අපිට මේ අද්‍යාත්මයත් බොරුවක්ම වෙයි ..ආයෙමත් විස්වාසයක් ඇති නොවෙන්නම
මේ අනාවැකිකරුවන්ගේ විවිධාකාර කියවීම් අතුරින් කුමක් පිලිගත හැකිද මේවා ව්‍යාපාර ලෙස වරක හිතේ
✨🙏✨🙏✨🙏✨
SADU SADU SADU LASITHA PUTHE OBGE UTHUMMU DESANAYA SIYALU ßATHWAYINDAMA AWABODAWEWA YAKAGEN GALAWI APGE UTHMU DARMAYA LOWA PATHIREWA THERUWAN SARANAYI
🙏🙏🙏
💖
🙏🙏🙏💐💐💐
🧚🌹👍🙏
ඔච්චර kal api inne ne ban ඉදිරි අවුරුදු 4k 5k වගේ කාලේ ඇතුළත වෙන දේවල් kiyanda
Kiyala thiyenne balanna
sadusadu🙏🙏🙏🙏🌹🌹🌹
Siu helayanta jaya
🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏🙏
🙏🙏🙏⚘⚘⚘💐💐💐
❤❤❤❤🕊🙏
Budun upan niyama thana habaran.hirieadunnai
kusal balawath karaganne kahomada
Magah akama vesswasaya adaraya budun daveyan vesswaya pamane
අධ්‍යාත්මයේ🪔 දල්වන්නට නොහැකි වූ පිරිසකට කෙසේද අනාගතය ට හඩක් දෙනුයේම .අවදි වෙත්වා .අනාගත සිහින නොව,මේ ක්ෂනයක් පසා හටගන්නා තැනම වැය වන ධම්ම තාවය නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වූවොත් එයමයි අවැසි .මේ සියල්ල හිඩැසක් මය.අධ්‍යාත්මයේ🪔 දල්වන්නට අවැසි කලනමිතුරකු හදුනාගන්නට සහ මෙවර ආවේ ඇයි යන්නට තමාගේ හඬට සවන්දෙයිද එය එපමණකට එපමනයි .බහුතරයක්ගේ අතරමන් වීම පැහැදිලි වීම පිනිසම නොවෙත්වා .🔑අවදිවීමට සමය මෙයමයි.නිහඬවූවොත් තමාටමකරගන්නා දැනුමෙන් අදහස් දීම .........🔑සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම තමාට අවංකව විමුක්තියේ සාදනය පිනිසම ගෞරවනීය වෙත්වා 🔑 .
ඔබ කියන පලුවංගෙ ගහට හොරා කොල කඩන ඉන්න හුන්ගෙ අරමුනුඔබ දන්නවාද ඔබගෙ අනාවැකි මදිකෛයනවා ගහට හොරෙන් කොලකඩන හුන්ට මොකද වෙන්නෙ හින්සිටීනකම් කවටයො ඉදිරියෙ රහතුන් පෙනි සිටීන්නෙ නැහැ ඇයි කවට සිත්ඇති නිල දාරින් සිටීනවා රහතන් වහන්සෙලා අදටත් සිටී ඔබ දන්නවාදඔබට එ පෙනෙන්නෙ නැද්ද දෙන මටමෙයට පිලිතුරු මෙ වැරදියි ඔබ කියනදෙ නෙවෙයි ඔක වෙන්නෙ චිත්ත්‍ර පටීයක සොයක් වෙලා සොයකෙ නලුවාජය ගන්නාමෙන් තමයි සොඑක ඉලුමීනාටී බයිබලෙ මුල්කරගෙන හොන්ට වැඩ වරදින්නෙ හොන්ගෙ වරදින්ලොකෙ වීනාශ කරගන්නෙ මෙ රටට කරන වීනය සිටීන ජනතා නාකයො සමඟ එකතුවෙලා හොන් කරන්න පුලුවන් හැම දෙම මෙරට වෙනුවෙන්ලොකෙ වීනාස වෙන්න යන්නෙ එතාමයිබුදු දාහමට අත තබන්නට යන්නෙ J.V.Pහොන් කරන්න යන වීනාශය මෙහෙටඑන පිරිස
දේවදත්ත බුදුවෙන්නේ මේ කල්පයේද?
Devadaththa paceka budu warayek wenneh... samma sam buddhu namak neweii....
මම පලවෙනියා
මෙ තරම් ලොකු දෙයක් පැහැදිලි කරන ඔබට මේ රටෙ මෙ මොහොතෙ වෙන්නෙ මොනවද ඉදිරි යෙ වෙන්න යන විනාසෙන් මිනිසුන් බේරෙන්නෙ කොහොමද කියනවනම් ලොකු පිනක් නේද? මිනිසුන්ගෙ ජිවිත බෙරෙන්න ඔනෙ නෙද කියන දේවල් දකින්න ඔබ දෙදෙනට තෙරුවන් සරනයි
Ak nalikawskin කිව්වා diyasan කියලා නමක් namailu dasasan කියලා ayalu පහළ wanna tharuwan saranai
අගෝස්තු මාසෙන් පස්සේ කොරෝනා නැවත අඩුවෙනවා කිව්වා පහුගිය වැඩ සටහනක දැන් වැඩි වීමක් වෙලා තියෙනවා මේකට පිළිතුරක් දුන්නනම් හොදයි
Aduwela wediwenawa kiwe video aka hodata balanna aduwela wediwela thiyenne
Deanatama siu
Last half mokada nissadda
ලොකයේ වැඩිපුර පහල වෙන්නෙ ලොව්තුරා බුදුවරුන්ද පසේ බුදුවරුන්ද?
Paseboduwaru
Dan tiyenne Buddha ghoshayak
සත්‍යයි ඒකාන්තයි
අනේ මන්දා කවිරු විස්වාස කරන්නද කියලා
ජනාධිපති ගැන කිව්වද?.
දිනේශ් කියන්නේ ඔබ බොරු කියන්නේ කියලා..ඒ ඇයි?
th-cam.com/video/tThxjpPcukc/w-d-xo.html
තෙරුවන් සරණයි! මහා රාවණා නිරිඳුන් ගේ පිහිට ආශිර්වාදය ලැබේවා! සියලු ලෝක වාසී සත්ත්වයෝ නිදුක් වෙත්වා දුකින් මිදෙත්වා!
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු බුදුසරණ බලයෙන් සියලුම ජනතාව වට ලෝක වාසීන් ජනතාව රටට යහපතක් වේවා
තෙරුවන් සරණයි
බුද්ධ ශක්තියේ අනුහසින් මේ රටට ජනතාවට සියලු ලෝක සත්වයාට සැනසීම ලැබේවා...
ඉතාමත් සන්සුන්ව හා පැහැදිලිව කරුණු සැකෙවින් ඉදිරිපත් කරන ලසිත පුතා හා නිවේදක පුතාටද , විශ්ව මාතාව ඔබට පැවරූ කාර්ය ඉෂ්ට කිරීමට තුණුරුවන්ගේ පිහිට ලැබේවා යි පතනව . 2041 කෙසේවෙතත් 2036 දී වන පරිවර්තනය දැකබලා සතුටු වීමට නිරෝගීව ජීවත් ජීවත්වන්නට තෙරුවන් සරණින් මට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා . 🙏🙏
බොහොම පින් පුතෙ එ කලෙ එනව්ට අපි ජිවතුන් අතර නැති වෙව් එත් රට බුදු දහම්න් රැකෙවා පුතෙ මම දන්නා තරමන් මෙතථි බවනාව කරවා පුතෙ ඔයාලාට දළදා සමිදු පිහිටයි
ඔබතුමිය ඒ උතුම් ලස්සන කාලයේදී ජීවතුන් අතර නැති වෙයි කිව්වට ඔබතුමිය ට අවශ්‍ය නම් ඔබ ට හැකි යි ඒ ලස්සන ලෝක ය දකින්න. ඒ සදහා අද අද ම ඒ ලස්සන ලෝක ය දකින්න ලැබේවා යි අදිස්ටාන කරගෙන වඩාත් අද්‍යාත්මික ජීවිතය ක් ගොඩනගාගන්න. ඒ සදහා අනඅය කෙරෙහි කිසිවිටෙක තරහක් නොගෙන ඉන්න පුරුදු වෙන්න. ඒ පමනක් නොවෙයි ඔබ සියලු සත්වයන්ට මයිත්‍රී කරන්න. එවිට ඔබ ගේ ❤ පිරිසිදු බුද්ධිමත් වෙනවා. ඉතින් ඒ පිරිසිදු හදවතින් ඔබ ඒ අනාගත අද්‍යාත්මික ලෝක ය දැකීමට ප්‍රර්තනා කරන්න. මෙය කිසිවිටෙක අමතක කරන්න එපා. එහෙම උන්නදුවෙන් මේ ජීවිත ය ගතකරනවා නම් ඔබ ට ඒ උත්තම ලෝක ය දැක ගන්න එහිම උපදීව්. ද්වේශ යෙන් තොරව අනුන් ගේ වරදට සමාව ලබාදී ඔවුන්ට මයිත්‍රී කර ඔවුනුත් සමග මේ උතුම් ලෝක ය දකින්න අදිස්ටාන කරගන්න. එතකොට ඔබතුමිය ට සැනසීමක් සතුටක් ලැබෙන වා. ඔබතුමිය ට තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
නෑ වැඩිකල් නෑ ඔබතුමියක් ඉන්නවා එය සත්‍යක්!🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබට දීර්ඝායු වේවා!
සාදු සාදු සාදු බුදු දහම ලොව බැබලේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
හරිම මිහිරි යි ඔබතුමා ගේ දේශනය . අසනවිට ❤ තෙත් වෙලා දෝරෙ ගලනවා කදුලු වැගිරෙන වා. 🌎 ම දර්මය පිලිබද වෙඩිමුරය තබන බව දැන ගැනීම ඉතාමත් සතුටක්. ඔබතුමන් දෙපලටම තෙරුවන් සරනයි ! සාදු !සාදු !සාදු !
රහතන් වහන්සේලා දහස් ගනනක් පහල වෙනව කිව්වම ලොකු සතුටක් දැනුනා. ❤️😍
තෙරුවන්සරණයි රත්තරන් කොලු පැටව් දෙන්නට 🌸🌸🌸🌸🌸🌸
හදවත සැනසෙන උතුම් සත්‍ය දර්මය ක් මුලු දේශනය පුරාම ඔබතුමා ව්වුර්ත කරනවා .අපට හරිම සතුටුයි . ඒ වගේම දියසෙන් කියා වරද්දා ගත් අය වෙනුවෙන් ද ඉතාමත් කරුනාවෙන් ශ්‍රෙෂ්ඨ දර්මයක් විවුර්ත කරනවා. ඒ විවුර්ත කරන දර්මය අප සැමට වටිනා දර්මයක් . මාර බලවේග වලින් තොරව බුද්දත්වය සදහා ක්‍රියාත්මක වීම අවශ්‍ය බවයි මෙතුමා ප්‍රකාශ කරන්නේ. හැම ❤ සනසන ස්‍රෙශ්ට දේශනාවක් සිදුවුනේ . ඔබතුමා ගේ ආශීර්වාදය සමග ආදරයෙන් දේශනා කරන උතුම් දර්මය සැමට සහනයක් . ලොව සුවපත් වේවා ! ඔබ දෙපලටම හා දි යසෙන් කුමරුට ද තෙරුවන් සරනයි ! ඒ වගේම සියලු මාර බලවේග ඉවත් වී සියලු දෙවි දේවතාවන් හා විශ්ව මාතාව ගේ ආශීර්වාදය ලැබේවා !සාදු !සාදු !සාදු !
එය එසේම සිදු වේවා❤️
Theruwan Sarenai
අනාගතයේ සියලු දෙනාට මේ පින ලබා ගැනීමට හේතු වාසනා වේවා පුතා ටත් තෙරුවන් සරනයි
Theruwan Sarenai
බෝසත් පුතුගෙ ගමන යන්නට අපි කරන පිනුත් පිහිට වේවා.......
පිං කෙත් වපුරන සසරින් නික්මෙන සැබෑ මාවතක් සොයන පුතුන් .... අරහත් දජයේ ශක්තිය බලපන් සිව් හෙල බලයම රකින පුතුන් ගෞතම සසුනේ ශක්තිය ඔබමයි මතු බිහිවේවා ඒ වීර පුතුන්...🙏🙏🙏🙏🙏🙏💐💐💐
හරිම ලස්සන යි ඔබ ගේ නිර්මාණය . සැමට සතුට ලබාදෙන ශක්තියක්. තෙරුවන් සරනින් හා සියලු දෙවි දේව්තාවන් බ්‍රක්මදේවතාවන් හා විශ්ව මාතාව ගේ ආශීර්වාදයෙන් ඔබතුමිය ට යහපතක් වේවා ! සාදු ! සාදු ! සාදු !
@@kumudukumudu9283 බොහොම ස්තූතියි ඔබට තෙරැවන් සරණයි!!!
බුදුසරණයි පුතාල දෙන්නටම තෙරුවන් සරණයි .මේ දේවල් තේරුම් කරල දෙන පිනම ඇති ඔය දෙන්නාට .බුදුසරණයි දෙවිපිහිටය
තෙරුවන් සරණයි
තුරුනුවන්ගේ ආසිර්වාදය ලැබේවා ඔබ දෙපලට තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණයි
එ් යුගය ඉක්මනින් උදා වේවා.තෙරැවන් සරණයි.
බොහෙම පින් පුතා තෙරුවන් සරණයි ! සියලු දෙවියන් වහන්සේගෙ පිහිට ලැබේවා !
තෙරුවන් සරණයි
බුදු සරනයි
Theruwen Saranai ...Oba thumanta...දහම ලොවක් mathuata hogoda නැගීම සියලු Lowasiyantama මහඟු අවස්ථාවki....දැනුවත් කිරීම පිළිබඳව bahavinma pin oba thumanta ..
Theruwen Saranai ....
සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා.. උතුම් අරහත් ඵලයෙන් නිවී සැනසෙත්වා....
Lasitha puthata Thunuruwan saranai Siyalu devi pihitai
"දියසෙන් රජපහන" ...utube එකේ බලන්න
Bohoma pen malleya bala porohhuwan seteya oyaga wadasatahanak bohoma pen derrgayusa pahame aka seten budu saranae
තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺☸☸☸
අනිවාර්යයෙන් ම,බුදු ,දම්,සඝ ගුණ සත්‍යයි .අරහත් බුදු ගුණ අනුව ,සත්‍ය වාදී බුදු දහම ලොව පුරා ම පැතිර යනවා සත්‍යයි .ධර්ම සංඝායනාවක් අනිවාර්යයෙන් ම තැබිය යුතුයි .ඇත්ත ස්වාභාවික විපත් මගින් සත්‍ය වාදී බුදු දහම පවතින මේ පුණ්‍යවන්ත භූමිය හැර අනෙකුත් සියලුම බටහිරකරණය වූ රටවල් විනාශ වෙනවා නොඅනුමානයි .සියලුම ලෝකවාසීන් ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධයක් ලබගෙන උතුම් වූ නිර්වානය අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසෙනවා සත්‍යයි ඒකාන්තයි
තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණ යි
man balagena hitiye vedio ekak enakal
Teruwan saranai oba depalatama. Vedio ekak danakan balagenama hitiye. Bawana karala hita diunu karaganna upades tikak labana Vedio eken denna.. Obage wadan bodi pujawak wage. Sadu Sadu....
Video ekak danKan balagen hitiye oba depalata budu saranai
Coron virus eka iwara wena dawaasa gana kiyanta puluwanda
Siyalu sathwayo niduk wethwa Nirogee wethwa suwapath wethwa !
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
සුවපත් වෙත්වා බුද්ධ පුත්‍රයානනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Ape pinatama meya asannata lebunado. Aya saththa nam obata pin
Sadu sadu sadu dantha kumaru ekmanata wadiwa bs
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
🙏🙏🙏🙏🙏 බුදු සරණයි
Sadu sadu sadu siyelu satteyan wapirime pin kusal purenaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu
තුණුරුවන්ගේ සරණයි !
Theruwansaranai oba thumanta 🙏🙏🙏
100%ඇත්ත
එය සත්‍යය ක් . සාදු ! සාදු ! සාදු !
Oba depalatama budu saranai🙏🙏🙏🙏🙏🙏
Oba depalata theruwan saranai
theruwan saranai
Seyaru sthwayo niduk wethwa.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai
Theruwan saranai oba depolata❤❤❤❤
දේවදත්ත මේ වෙනකොට අපායේ ඉන්නේ මයිත්රි බුදුන් පහළවෙන්න කලින් අපායෙන් චුත වේද?
දේව්දත් හාමුදුරුවන් අපායෙන් චුත වෙලා පසේබුදු හාමුදුරු නමක් වෙනවා කියලා ධර්මයේ තියෙනවා
අපිට හමු උනා දියසෙන් උතුමන් දෙසූ දහම. ඒ අනුව කටයුතු කරන අය ඉන්නවා. දියසෙන් ඒ වැඩකටයුතු කරලා ගිහිල්ලත් ඉවරයි.
Theruwan saranai mahattaya 🙏🙏
Watina kathawak..
theruwan saranai
Ratan kiyanne bamunsmtai .niyama arahatun wahansea tamai
Oyage siyalu pethum etuwewa
Sthuthi
🙏🙏🙏🙏🙏🙏🙏
Suvapatweva 🙏 🙏🙏
සුවපත් vethwa me seyalla esema sartaka vendama one eya esema venda seyaluma deweyangeda budungeda pihita aser wadaya pAnewa budu neten dakith wa sadu sadu sadu 🙏🙏🙏🙏🙏💜️💥💜️💥☘️🍀💚💜️💥🍀💚❤💚🦋🐓🐓🐓🦋🦋🐓🦋🦋🦋👍👍
එක එක්කෙනා එක එක විදිහට කියනව ගංගා මෑණි කියනව දියසෙන් කෙනෙක් මේ මෑතක බිහිවෙන්නෙ නෑ කියලා අනිත් අයත් එක එක විදිහට කියනව අපිත් විස්වාස කරනව 2025එයා එයි කියලා ඔබගේ අනාවැකිත් එක්ක ඔබ විටෙක කියනව 2025 ජනාධිපති ගෝඨාභයමයි කියලා
අපි අතරමං වෙලා ඉන්නේ. ..මේ හැම විස්වාසයක්ම අපේ නැති වෙයි 2025 ජනාධිපති ගෝඨාභයම උනොත් .නම් ගංගා මෑණිත් කියනව ඊලගටත් ජනාධිපති ගෝඨාභයමයි කියලා
එහෙම උනොත් මේ අද්‍යාත්මය සත්‍යයක්මයි කියලා තදින්ම විස්වාස කරන් ඉන්න අපිට මේ අද්‍යාත්මයත් බොරුවක්ම වෙයි ..ආයෙමත් විස්වාසයක් ඇති නොවෙන්නම
මේ අනාවැකිකරුවන්ගේ විවිධාකාර කියවීම් අතුරින් කුමක් පිලිගත හැකිද මේවා ව්‍යාපාර ලෙස වරක හිතේ
✨🙏✨🙏✨🙏✨
SADU SADU SADU LASITHA PUTHE OBGE UTHUMMU DESANAYA SIYALU ßATHWAYINDAMA AWABODAWEWA YAKAGEN GALAWI APGE UTHMU DARMAYA LOWA PATHIREWA THERUWAN SARANAYI
🙏🙏🙏
💖
🙏🙏🙏💐💐💐
🧚🌹👍🙏
ඔච්චර kal api inne ne ban ඉදිරි අවුරුදු 4k 5k වගේ කාලේ ඇතුළත වෙන දේවල් kiyanda
Kiyala thiyenne balanna
sadusadu🙏🙏🙏🙏🌹🌹🌹
Siu helayanta jaya
🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏🙏
Theruwan Sarenai
Theruwan Sarenai
🙏🙏🙏⚘⚘⚘💐💐💐
❤❤❤❤🕊🙏
Budun upan niyama thana habaran.hirieadunnai
kusal balawath karaganne kahomada
Magah akama vesswasaya adaraya budun daveyan vesswaya pamane
අධ්‍යාත්මයේ🪔 දල්වන්නට නොහැකි වූ පිරිසකට කෙසේද අනාගතය ට හඩක් දෙනුයේම .
අවදි වෙත්වා .අනාගත සිහින නොව,මේ ක්ෂනයක් පසා හටගන්නා තැනම වැය වන ධම්ම තාවය නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම වූවොත් එයමයි අවැසි .
මේ සියල්ල හිඩැසක් මය.අධ්‍යාත්මයේ🪔 දල්වන්නට අවැසි කලනමිතුරකු හදුනාගන්නට සහ මෙවර ආවේ ඇයි යන්නට තමාගේ හඬට සවන්දෙයිද එය එපමණකට එපමනයි .
බහුතරයක්ගේ අතරමන් වීම
පැහැදිලි වීම පිනිසම නොවෙත්වා .🔑අවදිවීමට සමය මෙයමයි.
නිහඬවූවොත් තමාටම
කරගන්නා දැනුමෙන් අදහස් දීම .........🔑
සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම තමාට අවංකව විමුක්තියේ සාදනය පිනිසම ගෞරවනීය වෙත්වා 🔑 .
ඔබ කියන පලුවංගෙ ගහට හොරා කොල කඩන ඉන්න හුන්ගෙ අරමුනු
ඔබ දන්නවාද ඔබගෙ අනාවැකි මදි
කෛයනවා ගහට හොරෙන් කොල
කඩන හුන්ට මොකද වෙන්නෙ හින්
සිටීනකම් කවටයො ඉදිරියෙ රහතුන්
පෙනි සිටීන්නෙ නැහැ ඇයි කවට සිත්
ඇති නිල දාරින් සිටීනවා රහතන් වහන්සෙලා අදටත් සිටී ඔබ දන්නවාද
ඔබට එ පෙනෙන්නෙ නැද්ද දෙන මට
මෙයට පිලිතුරු මෙ වැරදියි ඔබ කියන
දෙ නෙවෙයි ඔක වෙන්නෙ චිත්ත්‍ර පටීයක සොයක් වෙලා සොයකෙ නලුවා
ජය ගන්නාමෙන් තමයි සොඑක ඉලුමීනාටී බයිබලෙ මුල්කරගෙන හොන්ට වැඩ වරදින්නෙ හොන්ගෙ වරදින්
ලොකෙ වීනාශ කරගන්නෙ මෙ රටට කරන වීනය සිටීන ජනතා නාකයො
සමඟ එකතුවෙලා හොන් කරන්න
පුලුවන් හැම දෙම මෙරට වෙනුවෙන්
ලොකෙ වීනාස වෙන්න යන්නෙ එතාමයි
බුදු දාහමට අත තබන්නට යන්නෙ J.V.P
හොන් කරන්න යන වීනාශය මෙහෙට
එන පිරිස