හැරී පොටර් 1 සම්පූර්ණ කතාව සිංහලෙන් | harry potter full movie | movie review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2023
  • හැරී පොටර් 1 සම්පූර්ණ කතාව සිංහලෙන් | harry potter full movie | movie review
    | Harry potter and the philosopher's stone
    මගේ තඩිගුඩි බොස් චැනල් එක👇
    youtube.com/@thadigudiBoss?si... (සබ්ස්ක්‍රරයිබ් කරලා ශෙයා කරලා උදව්වක් ඕන❤️😍)
    Release date: November 16, 2001 (UK)
    Director: Chris Columbus
    Distributed by: Warner Bros., Warner Bros. Pictures, Warner Bros. Home Entertainment, FilmFlex
    Adapted from: Harry Potter and the Philosopher's Stone
    Box office: $1.024 billion
    Budget: $125 million
    ඔබගේ,
    බිස්නස් එකේ,
    අමතර පන්තියේ,
    යූටියුබ් චැනලයේ,
    හෝ වෙනත් ඕනම දැන්වීමක් අපගේ යූටියුබ් චැනලය හරහා ප්‍රචාරනය කිරීමට අවශනම් දැන්ම අපව අමතන්න
    074 371 5233 (whatsApp only)
    ඔයාට MCU එකේ මග හැරැනු Movie එකක් තියෙනවනම් මෙතනින් චෙක් කරලා බලන්න 😘👇
    ⭕ අයන් මෑන් 1:- • අයන් මෑන් 1 සම්පූර්ණ ක...
    ⭕ හල්ක් :- • හල්ක් සම්පූර්ණ කතාවම ...
    ⭕ හල්ක් 2 :- • Incredible හල්ක් සම්ප...
    ⭕ කැප්ටන් ඇමරිකා 1 :- • කැප්ටන් ඇමරිකා සම්පූර්...
    ⭕ අයන් මෑන් 2 :- • අයන් මෑන් 2 සම්පූර්ණ ක...
    ⭕ අැවේන්ජර්ස් 1 :- • ඇවෙන්ජර් සම්පූර්ණ කතා...
    ⭕ අයන් මෑන් 3 :- • අයන් මෑන් 3 සම්පූර්ණ ක...
    ⭕ තෝර් 2 :- • තෝර් 2 සම්පූර්ණ කතාව ස...
    ⭕ කැප්ටන් ඇමරිකා 2 :- • කැප්ටන් ඇමරිකා 2 සම්පූ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි :- • Guardians of the galax...
    ⭕ ඇවේන්ජර්ස් 2 :- • ඇවෙන්ජර්ස් 2 සම්පූර්ණ ...
    ⭕ ඈන්ට් මෑන් :- • කූඹි මිනිසා | ant man ...
    ⭕ සිවිල් වෝර් :- • කැප්ටන් ඇමරිකා 3 සම්පූ...
    ⭕ ස්පයිඩ මෑන් හොම් කමින් :- • ස්පයිඩර් මෑන් "හෝම්කම...
    ⭕ බ්ලැක් පැන්ත :- • බ්ලැක් පැන්තර් 1 සම්පූ...
    ⭕ ඩොක්ට ස්⁣රේන්ජ් :- • ඩොක්ටර් ස්ට්‍රේන්ජ් 1 ...
    ⭕ ගාඩියන් of the ගැලැක්සි 2 :- • Guardians of the galax...
    ⭕ තෝර් 3 :- • තෝර් 3 සම්පූර්ණ කතාව ස...
    ⭕ ස්පයිඩර් මෑන් 1 :- • ස්පයිඩර් මෑන් වන් සම්...
    ⭕ ස්පයිඩර් මෑන් 2 :- • ස්පයිඩර් මෑන් 2 සම්පූර...
    ⭕ ස්පයිඩර් මෑන් 3 ;- • ස්පයිඩර් මෑන් 3 සම්පූ...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 1 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ The amazing ස්පයිඩර් මෑන් 2 ;- • The amazing ස්පයිඩර් ම...
    ⭕ ඇක්වා මෑන් ;- • ඇක්වා මෑන් සම්පූර්ණ කත...
    Animation Movies 👇
    ⭕ Secret life of the pets :- • The secret life of pet...
    ⭕ turning red :-
    • "හුරතල් පැන්⁣ඩෙක්" උන ...
    Up Coming Movies,
    1. Harry Potter and the Philosopher's Stone (2001)
    2. Harry Potter and the Chamber of Secrets (2002)
    3. Harry Potter and the Prisoner of Azkaban (2004)
    4. Harry Potter and the Goblet of Fire (2005)
    5. Harry Potter and the Order of the Phoenix (2007
    6. Harry Potter and the Half-Blood Prince (2009)
    7. Harry Potter and the Deathly Hallows: Part 1
    8. Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Stay with me,
    Channel pages📢
    Facebook :- / minevoice-106163465336524
    DISCLAIMER; this channel DOES NOT promote or encourage any illegal activities all , contents provided by this channel is meant for EDUCATION PURPOSE only,
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use.
    NOTE;- all the images / pictures shown in the video belongs to the respected owners and not me. I am not the owner of any pictures showed in the video,
    #movieexplained #moviereview #harrypotter
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @user-yu1xu4ff9v
    @user-yu1xu4ff9v 6 หลายเดือนก่อน +513

    හැරි පොටර් පිස්සො මෙකට like 10 අරන් දෙන්න 😊

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. 7 หลายเดือนก่อน +541

    300K උනාට පස්සේ ස්ටුඩියෝ එක පෙන්නන්න කියලා කියන අය මේ පැත්තට 💟😃🔥

  • @Sexybikes0614
    @Sexybikes0614 7 หลายเดือนก่อน +396

    හැරි පොටර් කතා ඔක්කොම ටික ඔනේ ❤❤❤

  • @RuwanSampath-we3ol
    @RuwanSampath-we3ol 2 หลายเดือนก่อน +32

    හැරී පොටර්ට ආස කවුද ?😊😊😊

    • @user-qu8gd7nd4u
      @user-qu8gd7nd4u หลายเดือนก่อน

      Mm

    • @dineshakariyawasam1962
      @dineshakariyawasam1962 16 วันที่ผ่านมา

      Mn❤

    • @user-xf5ju6vw2n
      @user-xf5ju6vw2n 11 วันที่ผ่านมา

      කොච්චර ලොකු උනත් දැන් හැරි පෝටර් ගියෝත් බලන තත්ත්වය ඇබ්බැහි වෙලා ඉවරයි.

  • @thushanariyasena4884
    @thushanariyasena4884 6 หลายเดือนก่อน +62

    Harry potter මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මම 10 පාරක් විතර බැලුවා♥️♥️♥️

  • @user-ms9iw5gl9o
    @user-ms9iw5gl9o 7 หลายเดือนก่อน +151

    කොච්චර පරන උනත් කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම ෆිල්ම් සෙට් එක❤❤🎉ආදරෙයි අයියේ

  • @googlegod123
    @googlegod123 6 หลายเดือนก่อน +29

    කවදාවත් හැරී පෝටර් බලලා නැති මං වගේ අය වෙනුවෙන් මුල ඉදන් මේක ගෙනාවට ගොඩාක් ස්තූතියි. 🙏❤

  • @Dinoco_Gamerz
    @Dinoco_Gamerz 7 หลายเดือนก่อน +62

    3:49 මූනම් මහා පෙරේතයෙක් කියලා හිතන්න ඇති 😂❤

  • @harithamadushan3490
    @harithamadushan3490 7 หลายเดือนก่อน +284

    මෙ කාතාව කොච්චර පරන උනත් මෙ කතාවෙ තියෙන ගතිය නැතිවෙන්නැ තව අවුරුදු 100 ගියත් 🥲 මෙකතාව ඇතුලෙ ජිවත් වෙනව වගෙ දැනෙන්නෙ. ❤️

    • @k__oviZ2006
      @k__oviZ2006 7 หลายเดือนก่อน +10

      ඇත්තක් 🥺

    • @user-bv5kl9ff1x
      @user-bv5kl9ff1x 7 หลายเดือนก่อน +4

      Sira

    • @Ravindrakahawaththa
      @Ravindrakahawaththa 7 หลายเดือนก่อน +3

      ඇත්ත thma

    • @HarshaFrenando-cs5bn
      @HarshaFrenando-cs5bn 7 หลายเดือนก่อน +5

      Hi 7:43 ,,,Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

    • @HarshaFrenando-cs5bn
      @HarshaFrenando-cs5bn 7 หลายเดือนก่อน +4

      ,,ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @twistedracer961
    @twistedracer961 7 หลายเดือนก่อน +52

    මම පොඩිකාලෙ ඉදලම ආසම ෆිල්ම් සෙට් එක පට්ට ආසයි තාමත් ආසම ෆිල්ම් එක ❤❤❤❤❤මටත් ආස හිතෙනවා මායාකාරයෙක් වෙන්න😅😅

    • @HelashaRashmi
      @HelashaRashmi 4 หลายเดือนก่อน

      𝚖𝚎 𝚖𝚊𝚝𝚊𝚝𝚑❤

    • @twistedracer961
      @twistedracer961 4 หลายเดือนก่อน

      නියමයි 🙏🙏

  • @nethilpramash1302
    @nethilpramash1302 7 หลายเดือนก่อน +44

    හැමදාම ඔයාගෙ විඩියෝ බලලා ෆිල්ම්ස් වල දන් නැති තැන් ගොඩක් හොයාගත්තෙ ආදෙරෙයි හැමදාමත් Mine voice ❤❤❤❤😊

    • @livisarabandara6427
      @livisarabandara6427 7 หลายเดือนก่อน +1

      thava chapter 2kak sinhal thiye 1:27

  • @MrRemi-2.0
    @MrRemi-2.0 7 หลายเดือนก่อน +288

    Harry potter 8 බලලා තිබිලත් හැබැයි mine voice දාන harry potter 8 බලන අය කෝ ❤😈👊😁

    • @sithumamasha1433
      @sithumamasha1433 7 หลายเดือนก่อน +5

      😂

    • @NAdiyA_x_1
      @NAdiyA_x_1 7 หลายเดือนก่อน +6

    • @Manel-gy8cd
      @Manel-gy8cd 7 หลายเดือนก่อน +3

    • @funnyproduction3420
      @funnyproduction3420 7 หลายเดือนก่อน +8

      මාස 2 කට සැරයක් ඔක්කොම බලනවා මම

    • @R2K__GAMING__
      @R2K__GAMING__ 7 หลายเดือนก่อน +3

      Mn

  • @MaheeshaThushan-jf2so
    @MaheeshaThushan-jf2so 7 หลายเดือนก่อน +41

    කවදාවත් බැලුවට එපා වෙන්නැනැ❤

  • @Mmusic21
    @Mmusic21 7 หลายเดือนก่อน +48

    Harry potter 2 ඔනේ ❤❤❤❤

  • @tmjayalath3966
    @tmjayalath3966 7 หลายเดือนก่อน +33

    නොටිෆිකේෂන් එක ආපු ගමන් බලන්නෙ නැ කියල හිතන් හිටියත් Harry potter රිවීව් එකකුත් බැලුව එහෙනම් 😂❤ සිය පාරක් බැලුවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් සීරීස් එකක් තමයි Harry Potter ❤❤ ඉතුරු ටිකත් ඉක්මනින්ම ගේන්න.

  • @Musicplayeryou
    @Musicplayeryou 7 หลายเดือนก่อน +45

    අනිවාරෙන්ම දෙවෙනි කොටසත් ඕනේ ❤ 😊

  • @akiyagemming
    @akiyagemming 7 หลายเดือนก่อน +30

    HARRY POTTER 02 ත් ඕනේ අයියේ ............💖💖💗❤️💞💕

  • @SumanadasaSumana-pn6yr
    @SumanadasaSumana-pn6yr 6 หลายเดือนก่อน +13

    මමනම් ආසම චරිතෙ harry potter ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharangisamanmali7756
    @tharangisamanmali7756 7 หลายเดือนก่อน +32

    ආසම කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤❤❤

  • @madhuwanthatheekshana
    @madhuwanthatheekshana 7 หลายเดือนก่อน +45

    නියමයි අයියෙ 8 වෙනම්ම ඔනි හොදේ❤

  • @SLGHOSTMAN12
    @SLGHOSTMAN12 7 หลายเดือนก่อน +25

    අයියේ ඔයාගේ videos නම් සුපිරි❤❤

  • @Dark_Lover009
    @Dark_Lover009 7 หลายเดือนก่อน +18

    හැරී පෝටර්🤩🎉සුපිරි...කතා ටික ඔක්කොම ඕනේ🎉

  • @swarnasara2552
    @swarnasara2552 7 หลายเดือนก่อน +18

    හැරීපෝට කතා ඔක්කොම අපි බලමූ.....❤😂😂❤❤

  • @chamichami7047
    @chamichami7047 7 หลายเดือนก่อน +69

    කොචචර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් .❤❤

  • @user-tu3hi5bv7c
    @user-tu3hi5bv7c 7 หลายเดือนก่อน +16

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ..මේ ෆිල්ම් එක❤

  • @nadeesha.96k
    @nadeesha.96k 7 หลายเดือนก่อน +81

    Harry potter කොච්චර බැලුවත් ආසම කතාවක් ❤ 2 වෙනි එකත් ඉක්මනින් ඕන 🥰

    • @savinduLakshan-wo9rw
      @savinduLakshan-wo9rw 7 หลายเดือนก่อน +2

      Ow

    • @HarshaFrenando-cs5bn
      @HarshaFrenando-cs5bn 7 หลายเดือนก่อน +1

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.❤❤❤❤❤❤❤

  • @dhanukaakash8901
    @dhanukaakash8901 7 หลายเดือนก่อน +24

    Harry potter ඔක්කොම කොටස් ටික ඕනේ❤

  • @GamingSHADOW1996
    @GamingSHADOW1996 7 หลายเดือนก่อน +62

    හැරීපෝටර් දෙවෙනි කොටසත් ඔනි❤️☯

  • @prasannalansakarajayasunda5191
    @prasannalansakarajayasunda5191 7 หลายเดือนก่อน +19

    අනේ දෙවැනි එකත් එවන්න කෝ.
    එ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤

  • @user-bz4cp4kj6c
    @user-bz4cp4kj6c 7 หลายเดือนก่อน +19

    අදත් නියමයි අයියේ ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉❤

  • @info_.
    @info_. 7 หลายเดือนก่อน +12

    බලං ඉද්දි අයියට like වැටෙන්නෙ කවද හරි 1million ගහමු අයියෙ

    • @minevoice
      @minevoice  7 หลายเดือนก่อน +2

      😍

    • @info_.
      @info_. 7 หลายเดือนก่อน +1

      ❤️ තඩි ගුඩි බොස්ගෙ වීඩියෝස් ඕනේ

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 7 หลายเดือนก่อน +27

    කොච්චර බැලුවත් එපා වේන්නැති කතාවක් 😌💗
    Thanks mine voice 💗

  • @Sweet_senasha2
    @Sweet_senasha2 7 หลายเดือนก่อน +21

    2 වෙනි කොටස අනිවාර්යයෙන්ම දන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janithapriyadarshani9850
    @janithapriyadarshani9850 7 หลายเดือนก่อน +32

    හැරි පොටර් ඔක්කොම ටික ඕනා ❤❤

  • @priyanthasaman9096
    @priyanthasaman9096 7 หลายเดือนก่อน +30

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 😊 ඔක්කොම films ටික ඔනෙ harry potter eke ❤❤

  • @user-kh6wz7nf2n
    @user-kh6wz7nf2n 7 หลายเดือนก่อน +35

    Harry Potter Film 8ma Oni 😍😘

  • @Dinoco_Gamerz
    @Dinoco_Gamerz 7 หลายเดือนก่อน +45

    මම මේ ටිකකට කලිනුත් avengers end game movie එක බලලා අවේ . වෙන අයගේ ඒවා නෙවේ අපේ minevoice ගෙම එක . මගේ ආදරනීයම superhero වෙන ironman ඒකෙදී මැරුනා ඒක තමා මම මේ වෙනකල් වැඩිපුරම දුක් වුන දවස .
    මොනා වුනත් අද වීඩියෝ එකත් හොදයි ❤😘

  • @mahindasinhagepushpakumara7591
    @mahindasinhagepushpakumara7591 6 หลายเดือนก่อน +8

    හරි ම ආසාවෙන් බලන කතාවක් . හැමදාම ආදරෙයි කතාවට Harry Potter ❤❤❤❤❤❤

  • @sandu_warnakulasooriya
    @sandu_warnakulasooriya 7 หลายเดือนก่อน +19

    බලන්න ආසාවෙන්ම හිටපු ටීවි සීරියස් එකක්.හෙව්වට හම්බුනේම නෑ.කොටස් සේරම දාන්න ❤️

  • @AXOLOTL.0804
    @AXOLOTL.0804 7 หลายเดือนก่อน +16

    අය්යේ ඔයාට තාම අමතක වෙච්ච marvel movies ගොඩක් තියෙනවා (loki s1 and s2 , mr. Marvel, the secret invention,falcon the winter solider, she hulk ) ඒවා ටිකත් ඉක්මනටම ගෙන්නකෝ 😢❤

    • @lasanthaprasath
      @lasanthaprasath 4 หลายเดือนก่อน

      සුපිරි කතාව අයියෙ😮😮😮😮

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. 7 หลายเดือนก่อน +14

    හැමදාම වගේ සුපිරියක් තමයි ❤😊

  • @user-lu3jm3nf1v
    @user-lu3jm3nf1v 7 หลายเดือนก่อน +10

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ❤❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 7 หลายเดือนก่อน +25

    දෙවන කොටසත් ඕන ❤

  • @wagi_x
    @wagi_x 7 หลายเดือนก่อน +21

    " Harry Potter " film 8 වගේම තවත් film ටිකක් තියනවා මේවට සම්බන්ධ . Secret of dumbledore , Fantastic beast 1,2,3 film ටිකත් සිංහලෙන් review ඕනේ ❤

  • @madhavibandara6516
    @madhavibandara6516 7 หลายเดือนก่อน +6

    මේ කතා ටික තමා මං දැක්ක ආසම කතා ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤

  • @Sl_udayanga
    @Sl_udayanga 7 หลายเดือนก่อน +10

    කොච්චර පරනද මේ මූවි එක
    දැන් නළු නිලියන් මැරිලා
    ඒත් කවදාවත් මේක අමතක වෙන්නෑ ඇත්තමයි 😢😢😢😢

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 4 หลายเดือนก่อน

      ඔක්කොම නෙවෙයි ගොඩක් වයස අය....🥺🥺🥺

  • @user-ue3rz
    @user-ue3rz 7 หลายเดือนก่อน +17

    නියමයි ♥️♥️😁

  • @darmawasa81
    @darmawasa81 3 หลายเดือนก่อน +3

    අනේ ගොඩක් thx අයියෙ❤⁣
    ඔයා සුපිරියටම film එක දාලා තියෙනවා❤
    𝒽𝒶𝓇𝓇𝓎 𝓅𝑜𝓉𝓉𝑒𝓇 කතා 8ම මේම දාන්නකෝ අයියෙ.plz❤

  • @jkkarunathilaka6260
    @jkkarunathilaka6260 7 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක්❤දිගටම කරගෙනයන්න❤❤❤❤❤

  • @user-fh4pt1yk9x
    @user-fh4pt1yk9x 7 หลายเดือนก่อน +5

    Thumnail ekanam patta.supiri brother

  • @MELAKA_SUPER
    @MELAKA_SUPER 7 หลายเดือนก่อน +27

    5 ක් හඬ කවලා තියනවා ❤❤

  • @Tharukaimantha
    @Tharukaimantha 7 หลายเดือนก่อน +10

    ඉක්මනට ඊලඟ film ටික ඕනෙ ❤❤

  • @menukadisanayaka5690
    @menukadisanayaka5690 7 หลายเดือนก่อน +8

    හැරී පෝටර් ෆිල්ම් 8ම දැම්මට පස්සෙ shorlock homes ෆිල්ම් 2 දාන්නකො

  • @LiZ4RD777
    @LiZ4RD777 7 หลายเดือนก่อน +12

    ඔක්කොම ටික ගේන්ඩ ඉක්මනට❤❤

    • @LiZ4RD777
      @LiZ4RD777 7 หลายเดือนก่อน

      අපි බලන් ඉන්නව ගේනකන්❤

  • @BUSPISSOSRILANKA24
    @BUSPISSOSRILANKA24 7 หลายเดือนก่อน +10

    I want the second film of HARRY POTTER

  • @thanushachathuranga6988
    @thanushachathuranga6988 7 หลายเดือนก่อน +9

    ❤ DECEMBER = HARRY POTTER ❤

  • @mrdeskcoop
    @mrdeskcoop 7 หลายเดือนก่อน +13

    දෙවෙනි කොටසත් බලන්න ඔනී ❤❤❤

  • @user-wg6sg1tl4y
    @user-wg6sg1tl4y 7 หลายเดือนก่อน +4

    හෑරී පෝටර් මූවි සෙට් එකම බලල තියේ ඒත් අයියගෙ වොයිස් එකෙම් හින්ද ආයිමත් බලනෝ😌❤

  • @wikkramagamini676
    @wikkramagamini676 7 หลายเดือนก่อน +10

    හැරී පොටර් 2 ඕන😊

  • @HemalathaB-ke3dl
    @HemalathaB-ke3dl 6 หลายเดือนก่อน +6

    මම මෙක බැලුවෙ පලවෙනි පාරට 2015 සිරස ටි.වි එකේ ඉදා ඉදන් අදටත් 2023.12.29 තාම බලනවා එක දවසකට 2 විතර බලනවා පට්ට ලස්සනයි හැරිලට දැන් අවුරැදු32 එත් අපිට අපිට අවුරැදු15 😢😢😢

    • @cb-jz9kb
      @cb-jz9kb 4 หลายเดือนก่อน +1

      ඔයා කොහොමද බලන්නෙ

    • @HemalathaB-ke3dl
      @HemalathaB-ke3dl 4 หลายเดือนก่อน +1

      බලන්න පුලු වන් 123

  • @sarathwijethilaka9067
    @sarathwijethilaka9067 7 หลายเดือนก่อน +7

    හැරී පෝටර් 2 ඉක්මනින් ම ඕනි❤️‍🔥

  • @hansanipun8002
    @hansanipun8002 7 หลายเดือนก่อน +14

    හැරි පොට ඔක්කොම ටික ඔනි අය්යෙ ❤

  • @indkaudaya3127
    @indkaudaya3127 7 หลายเดือนก่อน +9

    2 ඕනේ🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @FRC_xDILA_EDITz
    @FRC_xDILA_EDITz 7 หลายเดือนก่อน +7

    ඔන්න අපි ආවා🥺චූට්ටක් පරක්කු උනා🥺🥺🥺

  • @Shanidinu1997
    @Shanidinu1997 7 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැද්ද එකම දේනේ ඕකේ වෙන්නේ කියලා හස්බන්ඩ් ඊයෙත් බැන්නා 😂ඒ උනාට මම සැලෙනවාද 3 වසරේදි බලන්න පටන් ගත්තේ මුලින් තාම මොන චැනල් එකේ දැම්මත් බලනවා ❤❤

  • @nadeekadayarathna1173
    @nadeekadayarathna1173 6 หลายเดือนก่อน +4

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ😊😊❤

  • @maheshdilshan1188
    @maheshdilshan1188 7 หลายเดือนก่อน +5

    අම්මෝ ගැම්මක් තමා අයියේ😍😍😍😍😍

  • @slstudio392
    @slstudio392 7 หลายเดือนก่อน +8

    හමයිනිට තමා මන් මේ කතාවෙ කැමතිම😌

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 4 หลายเดือนก่อน

      හර්මයිනී නේද.....???🤔🤔🤔

  • @sanjayasubasinha7194
    @sanjayasubasinha7194 7 หลายเดือนก่อน +6

    හැරි පොටර් 2 ඕනේ .❤❤..

  • @Infinity_Herdz
    @Infinity_Herdz 7 หลายเดือนก่อน +9

    දෙකත් ඕනිමයි🥺❤

  • @SLSinhalamotivation.
    @SLSinhalamotivation. 7 หลายเดือนก่อน +7

    එක විඩියොවක් හරි වැදගත් වෙලා තියෙන අය මේ පැත්තට එන්න 🥰❤️

  • @Sehandusandiv
    @Sehandusandiv 7 หลายเดือนก่อน +4

    Gammak ❤

  • @Dihenruhiru444
    @Dihenruhiru444 7 หลายเดือนก่อน +3

    Matath anith Harry Potter videos tika one

  • @kavindagihan1106
    @kavindagihan1106 7 หลายเดือนก่อน +6

    Harry potter 2 ඔනි❤

  • @user-ww4yv2tv6z
    @user-ww4yv2tv6z 7 หลายเดือนก่อน +1

    ඔක්කොම ටික ඕනා🎉🎉🎉🎉

  • @kaviinewff474
    @kaviinewff474 6 หลายเดือนก่อน +1

    සුපිරියි

  • @sancharakayah
    @sancharakayah 7 หลายเดือนก่อน +7

    හැරී පෝටර් 2ක ඔනී 😢😢

  • @denuwannethmika7182
    @denuwannethmika7182 7 หลายเดือนก่อน +7

    මට හැරී පොටර් අනිත් movies ටිකත් ඕන❤

  • @ranjanjayakodi5731
    @ranjanjayakodi5731 7 หลายเดือนก่อน +11

    ඔක්කොම ඕනේ..... මල්ලි ලස්සනට කතාව කියනවා❤❤❤❤

  • @f2fxnesh775
    @f2fxnesh775 7 หลายเดือนก่อน +6

    😊❤ආදරනීය mine voice අයියේ all movies Onah Ikmnt🌍☻Love you Ayya Big fam😻😉

  • @DenethSithum123
    @DenethSithum123 7 หลายเดือนก่อน +3

    මම ආසම movie එක

  • @asksedu
    @asksedu 7 หลายเดือนก่อน +3

    900 ලය්ක් එක මගේන්

  • @chamoddayan757
    @chamoddayan757 7 หลายเดือนก่อน +2

    Okkoma dahan sudda❤️

  • @Kawindah
    @Kawindah 7 หลายเดือนก่อน +5

    2 කතාව ඉක්මනින් ඔනී 💖

  • @chalakasubod2668
    @chalakasubod2668 7 หลายเดือนก่อน +6

    ඔක්කොම කොටස් ඕනී ❤

  • @RuwanSampath-we3ol
    @RuwanSampath-we3ol 2 หลายเดือนก่อน +4

    අනෙ මේකට ල ඉක් 10ඩන්න😢

  • @chamodkavishka4797
    @chamodkavishka4797 7 หลายเดือนก่อน +1

    දෙක oneee❤️❤️❤️❤️❤️❤️

  • @riviruginooth2530
    @riviruginooth2530 7 หลายเดือนก่อน +4

    ඔක්කොම ටික ඕනේ ❤️❤️

  • @shehanbhai2973
    @shehanbhai2973 7 หลายเดือนก่อน +3

    ඉක්මනටම ඕනේ ❤

  • @game_sword99
    @game_sword99 7 หลายเดือนก่อน +2

    supiri kathawak genawe

  • @pahaniduvara5702
    @pahaniduvara5702 7 หลายเดือนก่อน +2

    Harry potter okkoma tika oneee ❤

  • @nethaka1815
    @nethaka1815 7 หลายเดือนก่อน +4

    හැරී පෝට ඔක්කොම ටික ඕනෑ 😊

  • @rider_____ff
    @rider_____ff 7 หลายเดือนก่อน +4

    ඔක්කොම කත ටික ඕනෙ 😍

  • @AlokaPrabath-lp6nd
    @AlokaPrabath-lp6nd 7 หลายเดือนก่อน +2

    ❤🎉🎉🎉ඉතුරු ඔක්කොම ඕනේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ🎉

  • @user-gs8gk2zk4t
    @user-gs8gk2zk4t 6 หลายเดือนก่อน +1

    Harry poter mn asama movie eka. I love so much❤

  • @thusithathenuwara3105
    @thusithathenuwara3105 7 หลายเดือนก่อน +3

    I need all the Harry potter movies 🧙🏻‍♀️

  • @PASINDU-vp5pq
    @PASINDU-vp5pq 7 หลายเดือนก่อน +4

    දාන්න මැනික ඔක්කොම ටික❤

  • @AnulaGammanpila
    @AnulaGammanpila 7 หลายเดือนก่อน +1

    Harry pota ඔක්කොම ඕනි

  • @NaveenDilshan-it3hx
    @NaveenDilshan-it3hx 24 วันที่ผ่านมา +1

    මන් කවදාවත් මේ කතාව අමතක කරන්නෙ නැහැ 💖මගේ හිත දිනා ගත්තු පලවෙනි move එක 💖

  • @sithijadilshan1994
    @sithijadilshan1994 7 หลายเดือนก่อน +3

    ඔක්කොම ඕනේ❤