Hogwarts ඇතුළු ලොව වටා මායා පාසල් | Wizarding Schools in the world Sinhala Explaining| Harry potter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2019
  • Harry Potter සහ Fantastic beasts වල කතා කරන සහ කතා නොකරන ගොඩාක් මායා පාසල් ගැන J.K. Rowling හෙලි කරලා තියනවා. ඉතින් ඒ මොනවද කියලා අද වීඩියෝ එකෙන් අපි බලමු.
    Instagram : sri_lankan_muggle_borns
    Facebook : srilankanmuggleborns/
    Almost all the authorized personalities are credited.
    Fair Use Notice: This video may contain copyrighted materials the use of which has not always been specifically authorized by the copyright owner. We are making such material available in our efforts to advance understanding of criminal justice, political, human rights, economics, democracy, scientific, and social justice issues etc. We believe this constitutes a fair use of any copyrighted material as provided for in section 107 of the US copyright law. In accordance with title 17 U.S.C. Section 107. The material on this site is distributed without profit to those who have expressed a prior interest in receiving the included information for research and educational purposes.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 559

  • @malithasathsara1507
    @malithasathsara1507 4 ปีที่แล้ว +365

    මේවා බොරු කියල දන්නවා ඒ වුණාට ජේ.කේ. රෝලින්ග් වර්තමාන සැබෑ ලෝකය එක්ක මේවා ගලපල අපිට පෙන්නන විදිහට කෙච්චර බොරු කියල දැනන් හිටියත් හිතෙන්නෙම මේවා ඇත්ත කියල

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +125

      අම්මෝ මේ comment එක ගැන seriously මට හරිම සතුටුයි! එකම එක කෙනෙක් හරි තේරුම් ගත්තා නේ මේ JK Rowling කියන දේවල් වල එකතුවක් මිසක් මගේ personal අදහස් නෙවෙයි කියලා! Thanks මල්ලී! 💙 "අපෝ බොරු කියනවා! ඇයි මෙච්චර බොරු කියන්නේ"කියලා මගෙන් අහන අය අතරේ ඇත්ත තේරුම් ගත්ත කෙනෙක් දැක්කම...! 🤗

    • @malithasathsara1507
      @malithasathsara1507 4 ปีที่แล้ว +2

      @@SriLankanMuggleBorns wellcome

    • @charithkeisara5932
      @charithkeisara5932 4 ปีที่แล้ว +4

      malitha sathsara ow sirawata matath hithenne mewa aththa kiyala.aththatama ase wenne puluwan

    • @sachinthakadilshan6211
      @sachinthakadilshan6211 4 ปีที่แล้ว +24

      ඇත්ත බන් අවුරුදුත් එක්ක තියෙන නිසා.. හිතෙන්නෙම ඇත්ත කියලා...
      J.k රොලින්ග් පොතක් ලියන්න ඔහොම කතාවක් ගෙතුවා නම් ඇත්ත ජිවිතේ කොහොම කතා ගොතන්න ඇතිද???

    • @charukasilva9211
      @charukasilva9211 4 ปีที่แล้ว +9

      Meewa aththa thamai bro. Mama dn final year student knk.

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +98

    Jk rowling ගේ මේ වෙනම ලෝකය අපිව ඒ ලෝකේ ටිකකට හරිජීවත් කරවන්න තමා හැරි පෝටර් ෆිල්ම් එක හැදුවේ කොච්චර කාලයක් ගියත් මේ චිත්‍ර පටය අමරණීයයි .💘🌟😍😍😍😘😘😘😘😘

  • @sasankadinendra3349
    @sasankadinendra3349 4 ปีที่แล้ว +88

    මේවා හිතේ ඇඳිලා විශ්වාස කරන තරමට මේවට අපි ආදරය කරනවා... පෙළක් වෙලාවට මේවා බොරු කියලා හිතුනත්... මේ දේවල් තව තව හොයන්න හිතෙනවා... ජේ.කේ රෝලින්ගේ මේ කතා ටික ඔයා මේ අපිට දෙන විදිහ ගැන හරි සතුටුයි....💪🏻

    • @Naduniiii_94
      @Naduniiii_94 2 ปีที่แล้ว +1

      මේ බොරු හරිම සුන්දරයි❤️

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน +1

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

  • @manojranga2246
    @manojranga2246 4 ปีที่แล้ว +19

    මේ ඉස්කෝල ඔක්කොටම යන්න හිතෙන තරම් ආස හිතෙනවා? අහද්දී...❤️❤️.. psychology ඉගෙනගත්තානම් මෝහනය කරන්න තරම් talent එකක් තියනවා.

  • @user-zm8yg4bu2f
    @user-zm8yg4bu2f 4 ปีที่แล้ว +29

    ඔයා ලස්සනට මේ වැඩේ කරනවා ඔයාගෙ වචන හරි අපූරුයි.rowlinge දුව වගේ😉😉 ඔයා පැහැදිලි කරන විදිහට මම මායා ලෝකේ ජීවත් වෙනවා වගේ තව වීඩීයෝස් ගොඩක් දාන්න....මේක වෙනස්ම එකක් Good luck muggle Borns...🤟

  • @chesswithking394
    @chesswithking394 3 ปีที่แล้ว +15

    ඉස්සලාම මම thank you! කියනවා මේක කියන අක්කිට හිතට වැදෙන්න කියනවට ඔයාලා ලේසියෙන් මේක බලන් හිටියට මේක edit කරන කෙනයි දන්නේ මේකේ තියන කට්ට එකට මම thank you kiyala හඩවතින්ම කියනවා මේවා ප්‍රබන්ධ කතා කියල කිව්වාට මෙවා ප්‍රබන්ධ නෙමෙයි අත්ත තමෛ ප්‍රබන්ධ වෙන්නෙ ප්‍රබන්ධ තමෛ ඇත්ත වෙන්නේ ඉතින් ඔයලා බලන විදිහ හිතන විදිය තමෛ ඉතින් ඇත්ත කියලා හිතන අය පොඩි ප්‍රමාණය ගොඩක් අඩුයි හැබැයි මම අත්ත කියලා විශ්වාස කරනවා විශ්වාස කරන අය like එකක් දාන්න....

  • @nishaniruwanthika6865
    @nishaniruwanthika6865 4 ปีที่แล้ว +70

    ෂා නියමයිනේ අනේ මමත් ආසයි යන්න ඊළග ආත්මෙවත් යන්න බලනවා ඊට කළින් කොරෝනා වලින් බේරෙන්න එපැයි 🙏🙏🙏🙏

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +25

      මගේ ආගමට අනුව, බුදුසරණින් අපේ ලෝකේ ඉක්මනින්ම සුවපත් වෙයි Ruwanthika 💙

    • @minindusanjana6826
      @minindusanjana6826 3 ปีที่แล้ว +5

      මමත් බුද්ධාගම .මම පතන්නෙත් එහෙමයි.😷😷🤒🤒😷🤧🤧🙏🙏🙏🙏🙏❤❤💕💕💎

    • @sumanaranepurahewage9314
      @sumanaranepurahewage9314 3 ปีที่แล้ว +1

      Akkage nama ruwanthika

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 ปีที่แล้ว +37

    ලෝකේ මායා පාසල් කියලා එකක් තියනවන්මි යන අය මෙකට ලයික් දාන්න මමනමි යනවා තියෙනවනමි 🤗🤗

  • @k.m.p.yoshithya2213
    @k.m.p.yoshithya2213 2 ปีที่แล้ว +10

    මෙ කතාව හරියට ජීවමාන කතාවක් වගේ..අපිව වෙනමම ලොකයකට අරගෙන යනවා....සමහර තැන් අපහැදිලි ...ඒවා ගොඩක් වෙලාවට ඔයාලගෙ චැනල් එකෙන් අපිට තේරුම් කරල දෙන්වා...❤️👍🙏

  • @chaminduudara3866
    @chaminduudara3866 4 ปีที่แล้ว +47

    J. K. Rowling කොච්චර මායා පාසැල් මායා ලෝකය ඇතුලෙ හදල තිබ්බත් Hogwarts තරම් වෙන කිසිම magic ඉස්කෝලයක් මගෙ හිත දිනාගත්තෙ නෑ.

  • @supundilshan7367
    @supundilshan7367 4 ปีที่แล้ว +119

    ලංකාවෙත් මෙ වගේ මායා පාසලක් තියනවා..උබලා ඉතින් කීවට පිලිගන් නෑනේ..ඉන්දික තොටවත්ත තමා ප්‍රින්සිපල්.😂

    • @malithasathsara1507
      @malithasathsara1507 4 ปีที่แล้ว +12

      මහචාර්යවරුත් ඉන්නවා. මංජුල පීරිස්, සුමනදාස, ආසිරි වනිගරත්න, තව ඉන්නවා මතක නෑ. 🤣🤣🤣

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 4 ปีที่แล้ว +7

      @@malithasathsara1507 ammboo me comment eka mama thama hinawa nawatta ganna try karanawa. But e mayakarayoi me mayakarayoi hathpasinma wenas neh
      eyala loketa dena paniwidei meyala loketa dena paniwidai hathpasinma wenai

    • @-choiashi-4734
      @-choiashi-4734 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @k.m.p.yoshithya2213
      @k.m.p.yoshithya2213 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @subadraweerakoon5129
      @subadraweerakoon5129 2 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ

  • @hashanmadusanka9226
    @hashanmadusanka9226 4 ปีที่แล้ว +45

    අවුරුදු 25ක් වෙලත් පොඩි කාලෙ බලන්න ගත්ත මේ film එක තාම හිතින් අයින් කරන්න කරන්න බෑ හරිම අකර්ශනීයයි & ඔයාගේ explain එකත් ගොඩක් හොදයි.

  • @rashikadeepani6814
    @rashikadeepani6814 3 ปีที่แล้ว +8

    අනිත් school ,J. K Rowling තාම කියපු නැති ඒව වලින් එකක් ලංකාවේ වුනොත් හොඳ යි නේ
    එතකොට එහෙමවත් හිත හැදෙයි නෙ.🙇🙇😢😢😳😳

  • @Dilz935
    @Dilz935 4 ปีที่แล้ว +19

    මමත් මේවා විශ්වාස කරනවා... 😇🙏❤️

  • @ThushRr
    @ThushRr 3 ปีที่แล้ว +34

    ෆිල්ම් එකට වඩා පොත කියෝන එක අපිව ඇත්තටම ඒ මායා ලෝකේ ජීවත් කරවනව. කියවීම වැදගත් නෑ කියන මිනිස්සුන්ට... ජේ කේ රෝලින්ගෙ විශිෂ්ට නිර්මාණ කියෙව්වනම් තේරෙයි කියවීම හැමදේකටම වඩා වැදගත් සහ කියවන මිනිසා අන් අයට වඩා පරිණතයකු වන්නේ මන්ද කියා

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน +2

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

    • @nithajayasiri2555
      @nithajayasiri2555 6 หลายเดือนก่อน +2

      ​math ehema hithanawa.

    • @kevinthomas7040
      @kevinthomas7040 หลายเดือนก่อน

      @hotsweet8593 UK wlata student visa gihinhari yanawanm yanne hogwarts thamai😌❤️‍🔥

  • @shenstudios5371
    @shenstudios5371 4 ปีที่แล้ว +28

    මෙව ඇත්ත අපි muggles නිසා තමයි අපිට ඕව පෙන්නෙ නැත්තෙ 😁❤️

    • @minindusanjana6826
      @minindusanjana6826 3 ปีที่แล้ว +4

      අපි Muggle bornsලා

    • @-choiashi-4734
      @-choiashi-4734 3 ปีที่แล้ว +7

      එතකොට මායාකාරයො අපිවගේ 4n පාවිච්චි කරන්නෙ නැතුව ඇති නේ ?🤔🤔🤔

  • @janeshiduwara1453
    @janeshiduwara1453 2 ปีที่แล้ว +5

    මම මේ majic school එකත් majic නුත් අනිවාරයෙන් විශ්වාස කරනවා

  • @ilsara
    @ilsara 2 ปีที่แล้ว +8

    මේ දේවල් බොරු උනත් ඒ ඇතුලේ අපි ජීවත් වෙනවා කියලා මට හිතෙනවා බලන අහන වෙලාවට හරිම මායාකාරී පුදුම ලස්සනයිනේ. අක්කා නිකන් රොව්ලින්ගේ දුව වගේ 😂 ලස්සනයි ඇහ් හීහී

  • @rashikadeepani6814
    @rashikadeepani6814 3 ปีที่แล้ว +9

    J.k Rowling අපිට ඇත්තටම එහෙම මායා ලෝකයක් තියනව කියල හිතවන්න තරම් දක්ෂ විදිහට HARRY POTTER කතා ව ලියල තියනව
    හරිම දක්ෂ ලේඛිකාවක්

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

  • @madaraudyani7032
    @madaraudyani7032 4 ปีที่แล้ว +46

    අනේ මටත් ආසයි හොග්වොර්ට්ස් යන්න...😍😍😍

  • @pradeepapriyadarshani462
    @pradeepapriyadarshani462 3 ปีที่แล้ว +7

    අක්කේ, ඔයා නම් ගොඩාක් මහන්සි වෙල තියෙනවා තොරතුරු හොයන්න. 🤗🤗🤗🤗 එ ඔයාට කිසිම වාසියක් වත් නැතුව. ඔයා නම් 👍👍👍👍❤

  • @tharuminiabeykoon6650
    @tharuminiabeykoon6650 4 ปีที่แล้ว

    Mama meka okkoma video baluwa.mewa harima lassanata apita kyala dunnata thanks. Me katha boru unata boru kyala wishwasa karanna bari tharam..Sri lankan muggle borns thanks me wage video genawata wel done..

  • @cheharaharith2002
    @cheharaharith2002 3 ปีที่แล้ว +8

    අක්කේ... uagadou ස්කූල් එකේ තියන හස්ත ශිල්ප ක්‍රම තියෙන්නේ...ඒ කොටස ගත්තේ මොන tv series එකෙන්ද...අක්කේ අනේ කියන්නකෝ..........

  • @dilshanineranjana5051
    @dilshanineranjana5051 4 ปีที่แล้ว +5

    මේවා ඇත්තටම ඇත්තද කියලා දැන් නම් මාව හොදටම පැටලිලා J. K.Rowling ලස්සනට එකතු කරලා ලොකුම ලොකු ඇත්ත කතාවක් වගේම ලස්සනට හදලා තියනවා එයාට මේක මෙච්චර හොදට පෙලගස්වන්න පාදක වුනේ මොකද්ද එයා ඇත්තටම මැජික් එක්ක සම්බන්ද ද😕😕

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +20

    මේ වගේ ලෝකයක ජීවත් වෙන්න මාර ආසයි 😍😍😍 ඒත් ඉතින් මේවා බොරු නේ 👎😕

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 4 ปีที่แล้ว +12

    කොච්චර ලස්සන කතාකාරියක්ද ❤😊

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  3 ปีที่แล้ว +3

      🙈💙🤗

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

  • @shenstudios5371
    @shenstudios5371 4 ปีที่แล้ว +16

    J.K ROWLING මිනිස් ආශාවන් වල තියෙන ගැබුරුම තැන අල්ලල තමයි මේ සංකල්පය ගෙනල්ල තියෙන්නෙ, ඒක තමයි මේ තරම් මිනිස්සු මේ කථාවට අදරේ 😋

  • @malkimanendra5706
    @malkimanendra5706 2 ปีที่แล้ว

    ane oyage voice eka maru .aththatama me story eke jiwath karawannama oyata puluwan e tharam lassanata oya karanawa

  • @nadulakishal2240
    @nadulakishal2240 ปีที่แล้ว +2

    අනේ මේ හැරී පොටර් පොතේ තියෙන ඒවද? නැත්නම් තවත් කරුණු පිටින් එකතු කරලදා? හරිම ලස්සනයි..😊😊😊 උත්තරයක් දෙන්නකෝ

    • @nadulakishal2240
      @nadulakishal2240 ปีที่แล้ว

      ඒ කියන්නෙ එයා පොත් ලියල ඒවට අමතර කරුණුත් කියනවද? හරිම ලස්සනයී

  • @excleflora5830
    @excleflora5830 3 ปีที่แล้ว +5

    ඇත්ත වගේ හිමීටම කියනවා...
    පිස්සු කෙල්ලහ්❣️🤭

  • @ganeshamadhushankha4930
    @ganeshamadhushankha4930 4 ปีที่แล้ว +4

    J.K Rowlings nam patta චරිතයක් me wage dura liyanna tharam.

  • @chathumilochana9660
    @chathumilochana9660 3 ปีที่แล้ว

    niyamai akkee

  • @shalinda_
    @shalinda_ 4 ปีที่แล้ว +4

    Supiri ❤️❤️❤️✔️✔️✔️

  • @nirmaniperera4550
    @nirmaniperera4550 4 ปีที่แล้ว +3

    Oyata puluwannam Ron weasly genath vedio ekkak gennako.

  • @hpfamily2885
    @hpfamily2885 ปีที่แล้ว

    Thank you akke.. JK Rowling harry potter ekathuwa gana kiyala denaw godak thank akkee .. athathatama eka loku deyak.. man asama deyak thamayi harry potter kiyanne.. ekata sambada jk rowling liyala thiyena kiyala dewal akka me widiyata lassanata video kalla denawata thank you akke..❤️❤️❤️

  • @indunilpradeep91
    @indunilpradeep91 4 ปีที่แล้ว +4

    Hogwartz ගැනත් වෙනම එකක් කරන්නකො

  • @tiktokandlikee875
    @tiktokandlikee875 2 ปีที่แล้ว +2

    මටනම් හිතෙන්නෙ මේවා අැත්තමයි කියලා.😊❤බොරු වුනත්

  • @fernandosachini8979
    @fernandosachini8979 4 ปีที่แล้ว +1

    Aththatama yanna thibba nm kiyla hithenwa😍😍❤️❤️❤️

  • @supuntharaka8928
    @supuntharaka8928 4 ปีที่แล้ว +2

    Akke maga life aka ahapu lokuma boruwa oya kiyaddi. Aka ahagana hitapu mama ma video aka athulata giya. Oya vishishtai dr. Oyata barida oya hary potter book aka saransha karala kiyanna. Oya kiyana widiya ahan inna asai harima pahadili💓

  • @madhavikumarasingha8942
    @madhavikumarasingha8942 4 ปีที่แล้ว

    Katahadanm maru. Hodata channel ek karagana yanaw . Super wadak. Digatama karagana yann akk😉😀

  • @user-hl7yi4gr4t
    @user-hl7yi4gr4t 2 ปีที่แล้ว +3

    Harry Potter බලනකොට ඇත්තටම ඒ වගේ මායා ලෝකයක් තිබ්බනම් කියල හිතෙනවා😔

  • @illuminati489
    @illuminati489 4 ปีที่แล้ว +4

    එහෙනම් මට පුලුවන් Mahotokoro යන්න...魔法所💪❤🔥

  • @djboy8139
    @djboy8139 4 ปีที่แล้ว +10

    සැබෑ මායා අද්දැකීමක් ලබාගන්න ඕනෙ නම් harry potter mystery game එක play කරන්න .

  • @MEMES-ck8xo
    @MEMES-ck8xo 4 ปีที่แล้ว +1

    අපි හමදාම sri lank muggle aka Thanks ma vedio ඵකට 👍👍👍👍👍👍 මායා ලාමා යි ට විතර ද යන් පුලුවන්

  • @Aadhi207
    @Aadhi207 4 ปีที่แล้ว +1

    Keep it up sis

  • @sakeshaarmygirl8588
    @sakeshaarmygirl8588 2 ปีที่แล้ว +2

    Ammo meka ඇත්තක් wenna kiyala prarthana karanawa. Mata nam යන්න dan වයස wadiy . E unata ane me kathawa nam pissuwak.

  • @nishuweerakoon3899
    @nishuweerakoon3899 4 ปีที่แล้ว +3

    ජේ.කේ.රොලින්ග්...මැවුවේ කතාවක් නෙවෙයි...ලස්සන ලොකයක්...

  • @11_11_LifewithMe
    @11_11_LifewithMe 3 ปีที่แล้ว +9

    අක්කි, මේවා බොරැ වුනාට ඇත්ත කියලමයි හිතෙන්නෙ. හැබැයි ඇත්තටම මේවගේ පාසල් තියනවනම් ඒ පාසල් වලට sri Lankan muggle borns ලා යන්නෙ කොහොමද කියලා ඇත්තටම කියන්න.please

    • @hotsweet8593
      @hotsweet8593 8 หลายเดือนก่อน

      ලංකවේ ලමයේකුට යන්න පුලුවන් පාසල මොකක්ද? අවුරුදු කියක් ඉගන ගන්න ඔනද? අපි මායාකාරයෝ නෙමේ එත් හමයිනිගේ දෙමාපියන් මායාකාරයෝ නෙමේයිනේ එනිසා පුලුවන් නේද

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @upekhaariyawansha9199
    @upekhaariyawansha9199 4 ปีที่แล้ว

    akke charms and spells gana video ekak dannako ikmanatama ane............................

  • @Aabbc306
    @Aabbc306 4 ปีที่แล้ว +3

    සිරියස් බිලැක් ගැන එකක් කරන්න අක්කි ❤️🤘

  • @avishkairushan403
    @avishkairushan403 3 ปีที่แล้ว +2

    ඇත්තටම මාය පාසල් තියනව කියල හිතෙනව
    මේ වීඩිඕ එක බලද්දි.

  • @shearmallihinikadu5349
    @shearmallihinikadu5349 4 ปีที่แล้ว +3

    International confederation of wizards ekata kohomada letter ekak yawane kiyanako?

  • @nelindinethulima3711
    @nelindinethulima3711 2 ปีที่แล้ว

    Wow. 😁 godak lassanai

  • @nuwanmaduka6498
    @nuwanmaduka6498 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ kiyanna vachana na Akki ❤️❤️

  • @hpfamily2885
    @hpfamily2885 ปีที่แล้ว

    Akka history wage subject ekak kala nam me wage video s hada hada aththatama history kiyana subject eka shok subject ekak weyi

  • @menuka_3327
    @menuka_3327 4 ปีที่แล้ว

    attatama mama oyage video okkoma wage baluwa harry gana danne nathi godk dewl. E wagema katha malawama wage hodata teruna oya hodata karnoo ahan enna asa. Vidiyata♥️💪🏻 mht aniht ayata wagema tiyana prshne thami attamata. Mehema maya pasal tiyno d kiyala

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +1

      Hi Menuka 👋
      Hehe ow e prashne godak ayata thiyanawa.... JK rowling kiyana wisthara ekka matath ehema hithila thiyanawa. Aththatama wizarding world ekak thiyanawada kiyala. Ehema thibbath nathath Ape me stressful life ekata Magical world eka kiyanne wowwww neh! 😍💙

    • @darmagigee2871
      @darmagigee2871 4 ปีที่แล้ว

      මම කැමති එ විදිහට කතාවට ඔයාට කියන්නපුලුවන් 👍💐♥️

  • @shanikaruwanthi9145
    @shanikaruwanthi9145 4 ปีที่แล้ว +3

    Anee aththtma me wge school ekakta yanna thibunanam.. 😍❤️😥

  • @ovinduvishminabandara1345
    @ovinduvishminabandara1345 3 ปีที่แล้ว

    Niyamai

  • @tomiyakoluva3544
    @tomiyakoluva3544 4 ปีที่แล้ว +2

    Ron ganth video ekak danna

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 4 ปีที่แล้ว +1

    පට්ට❤️❤️❤️❤️

  • @dumindalakmal6358
    @dumindalakmal6358 4 ปีที่แล้ว +11

    ශ්‍රීලංකාවේ ළමයින්ට හැරී පොටර් මායා පාසලට යන්න බැරිද

  • @sayuridewmini8489
    @sayuridewmini8489 4 ปีที่แล้ว +1

    Wow😘❤️

  • @crash9913
    @crash9913 4 ปีที่แล้ว +4

    Kohenda details gaththe?🙄
    Books wala kohewth nane??

  • @chefmadu98boy
    @chefmadu98boy 4 ปีที่แล้ว +3

    Thank you 🖤

  • @jisoo5292
    @jisoo5292 2 ปีที่แล้ว

    Ane akke mata kiyannako oya me school gana JK.ROWLING ge mona poth valinda ane kiyannako pls ?😍akkage videos valata hari aasai

  • @sisirakumara3396
    @sisirakumara3396 4 ปีที่แล้ว

    vidose tika super

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว +1

    interesting

  • @sulaproductions2034
    @sulaproductions2034 4 ปีที่แล้ว +1

    Ammoo aththatama wizarding schools tiyenwa wage danune

  • @madushangamning2859
    @madushangamning2859 4 ปีที่แล้ว

    Good video

  • @ranjulasandeep8286
    @ranjulasandeep8286 4 ปีที่แล้ว

    Me hama deyakma hp pothwaladath thiynne.me poth tika ganna puluwn kohnda ?

  • @LCPTW1
    @LCPTW1 4 ปีที่แล้ว

    අක්කේ විස්ලි පවුල ගැන video එකක් දෙනවද

  • @kasunisachinthika8460
    @kasunisachinthika8460 3 ปีที่แล้ว +2

    ILVEMONY පාසල ගැන වීඩියෝ ඓක ක් දාන්නකෝ

  • @rohanathilakarathne7452
    @rohanathilakarathne7452 3 ปีที่แล้ว

    apita me maya pasalvalata yanna barida.hogwats thiyenne mona rateda a ganath video akak danna puluwanda

  • @mykasun1
    @mykasun1 3 ปีที่แล้ว

    Good. 👍👍👍

  • @Dilz935
    @Dilz935 4 ปีที่แล้ว +24

    මට මේ ලෝකෙට යන්න ඕන කොහොමද යන්නේ මේ schools වලට කියන්න plz?

    • @upekshakumudumalee158
      @upekshakumudumalee158 4 ปีที่แล้ว +2

      Issella lankawe a/l pass wela campus select wenna oni.ita passe mewata apply karanna puluwan

    • @sumithkulathilaka854
      @sumithkulathilaka854 4 ปีที่แล้ว +1

      ම් එච්චර අමාරුද මේ schools වලට යන්න

    • @djboy8139
      @djboy8139 4 ปีที่แล้ว

      ඇයි ඔච්චර මෝඩ

    • @wihangasihilel2318
      @wihangasihilel2318 4 ปีที่แล้ว

      හම්මො 😂

    • @sujivapriyankara7284
      @sujivapriyankara7284 4 ปีที่แล้ว +1

      Love you magic school

  • @princechamara5563
    @princechamara5563 4 ปีที่แล้ว +1

    harry potter wage magic school ashrithawa hadala thiyena movies monawada kiyala kiyannakoo

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว

      Kochchara films balala thibunath Harry Potter wage ekak nam thama hambela na Chamara 😔

  • @nirmaniperera4550
    @nirmaniperera4550 3 ปีที่แล้ว

    Hogwarts walata witharada letters enne?ethakota anith iskola walata lamainwa ganne kohomada? Eth letters ewalinda e iskoleta lamai ganne?

  • @sudumal-DeArrow
    @sudumal-DeArrow 4 ปีที่แล้ว +5

    අද බැලුවෙ මේක තරහා වෙන්න එපා ඉතින් බලන්න හිටියා හිටියා අමතක වෙලා ගියානෙ😔. ඔන්න අද බැලුවා හොදෙ😊
    කට්ටිය අහලා තියෙනවා මෙවා ඇත්ත ද කියලා, ඇත්ත තමා මනුස්සෙක්ට පුළුවන් මෙච්චර තාත්වික වෙන්න අනික Wizarding world එකට ඉතිහාසයක් ම තියෙනවා එහෙම පැහැදිලි ඉතිහාසක් නිර්මාණය කරන්න JKR එහෙනම් දෙවියෙක් වෙන්න ඔනෙ මෙක ඇත්තක් ප්‍රශ්නෙ තියෙන්නෙ පිලිගන්න කෑමති නැති එක wizarding world එක කොහෙ හරි ඇති.
    ලෝකෙ හොදම මායා පාසල හොග්වොර්ට්ස් තමා අනිත් පාසල් වල පැන්නට අදාල නැ අර ඉල්වොමොර්නිලා හොග්වොර්ට්ස් වලට හොග්වෝශ් කියලා අපහස කරනවා😒 ඉරිසියාව පැහැදිලි ඉරිසියාව 😏
    ඇයි Wizarding world ඇත්තක් කියලා පිලිගන්නෙ කියලා අහන්න එපා එකට වැරදි මෙ විඩියො එක කරපු ප්‍රොෆෙසර් අක්කා තමා ඔන්න😏😂❤️

  • @pahandiyoshithya6614
    @pahandiyoshithya6614 2 ปีที่แล้ว

    Thanks oyata

  • @nirmaniperera4550
    @nirmaniperera4550 4 ปีที่แล้ว +1

    WIZARDING WORLD kiyala ekak aththatama tiyenawada?

  • @umeshbandara1946
    @umeshbandara1946 4 ปีที่แล้ว

    me wishthara koheda sadahan wenne?mewa harry potter poth walata anuwa aththada. ara japan maya pasala?

  • @mr.pm.j8768
    @mr.pm.j8768 ปีที่แล้ว

    අක්කේ ❤😊

  • @vimukthimangala1802
    @vimukthimangala1802 4 ปีที่แล้ว +3

    මෙයාගෙ අදහස් මෙච්චර හොදනම් ඇයි මෙයාගෙ පොත් භාර නොගත්තේ
    ඇයි මෙයා fail උනේ🤨🤨🤨

  • @madushankagamage5147
    @madushankagamage5147 4 ปีที่แล้ว

    antimt me dala tiyana magic krna video eka mkkd film ekkd

  • @kadshiromi4502
    @kadshiromi4502 4 ปีที่แล้ว +5

    මම යනවනන් යන්නේ uagadov එකට ඒකේ හස්ත මැජික් මරුනේ

    • @kevinthomas7040
      @kevinthomas7040 หลายเดือนก่อน

      Hogwarts❤️‍🔥😌

  • @priyafdo6980
    @priyafdo6980 3 ปีที่แล้ว

    mewa atta wenna puluwan eta apita mewata yanna widihak tiyenawanam e ganat plis widiyo ekak karanna

  • @kithminikandegedara9285
    @kithminikandegedara9285 4 ปีที่แล้ว

    Meka boruda attada.mata hithenawa Atta kiyala...😝😝niyamai vedio Eka.....🥰🥰

  • @maduvlog6639
    @maduvlog6639 4 ปีที่แล้ว +1

    me aththatama oya wage school thiyenawada.ehema thiyenawanam ewata yanna widihak gana kiyannnako

  • @c.a.bdissanayaka1002
    @c.a.bdissanayaka1002 4 ปีที่แล้ว +1

    Ane mata kiyanako meawa aththamada kiyala aniwarenma dakka gaman kiyannako please please

  • @im....2297
    @im....2297 3 ปีที่แล้ว +2

    මෙවා ඇත්ත කියලා මේක අහනකොට හිතුනේ මට විතරද 🥺🥺🥺😁🥰

    • @kevinthomas7040
      @kevinthomas7040 หลายเดือนก่อน

      Eewa aththa thamai 😁

  • @SaNaLk
    @SaNaLk 4 ปีที่แล้ว +1

    ane mama thaamath wishwasa karanawada koheda meawa aththa kiyala j.k rawling nm deyyek

  • @Anuuboy
    @Anuuboy 4 ปีที่แล้ว +1

    ඇත්ත වගේම තියනවා 😎

  • @kalummoremada5761
    @kalummoremada5761 4 ปีที่แล้ว +1

    Mage duva me poth hathama desaregane kiyewa harima asai hogwarts yanna applicashan ehema
    danna baida
    ethakota dumbeldore marunain passe kawda Dan principle

    • @SriLankanMuggleBorns
      @SriLankanMuggleBorns  4 ปีที่แล้ว +1

      හරිම සතුටුයි ඒ ගැන! 💙 Mcgonagall තමයි ඊලගට Headmaster වෙන්නේ! 💙

  • @2blexus296
    @2blexus296 4 ปีที่แล้ว

    Nice

  • @Dilz935
    @Dilz935 4 ปีที่แล้ว

    තව මේවා ගැන vedios ගේන්න okk

  • @tharakamaduwantha3135
    @tharakamaduwantha3135 3 ปีที่แล้ว +3

    මමත් කැමති හෝට්ගෝට්ස් වලට යන්න

  • @traveltoparadise4777
    @traveltoparadise4777 4 ปีที่แล้ว

    Niyamayi

  • @sarathpushpakumara4857
    @sarathpushpakumara4857 2 ปีที่แล้ว +2

    අනේ මටත් මායා පාසලකට යන්න තිබ්බනම් ☹️☹️☹️☹️☹️☹️☹️☹️☹️

  • @infoatniro9055
    @infoatniro9055 4 ปีที่แล้ว +3

    Kauda danne ithin J.K Rowling th with kenekda kiyala. Mama nam kamathie wizarding world kiyala ekak aththatama thiyenawanam😄